Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-12-06 | Minneriya (මින්නේරිය)
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #Sobadhara #SriLanka #Wildlife #Documentary #Minneriya
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini
නිවේදක මහත්තයෙක් වැඩසටහනක් වෙනුවෙන් මෙච්චර කැප කිරීමක් කරනවා දැක්කමයි.. ස්තූතී අනුරාද මහත්තයා❤️
මමත් දවසක් යද්දී අනුරාධපුර
මුණ ගැහුණා මේ අරුමැසි මිනිසා
කතා බහ කළා ටිකක්
ඇත්තටම සොඳුරු මිනිසෙක්
ලක්ෂ්මන් ❤️
ගොඩක් ලොකු පිනක් . මේවා දකින්නේ ඔබලාගේ කැපකිරීම් නිසා බුදු සරණයි ඉදිරියටම යන්න .. ජය
ජාතික රුපවාහිනී යට ගොඩක් ස්තුති වන්ත... වෙන්න ඕන... මේ වගේ වැඩ සටහන් විකාශනය කිරීම සදහා....... තෙරුවන් සරණයි සියලු දෙනාටම.......
සතුන් සුරකිමු 😊
භාතිය මඩුගල්ල
වනදිවියේ පලමු ගුරුවරයා.
දැනුම් ගබඩාව ❤️
ජයවේවා 😇😇❤
Ape rate lassana dakinna me programe eka gdk watinawa... Godakma thamage ratin pita inna api wage ayata... Mamath asai me wage hemathenama yanna lassana then balanna.... Sobadhara team ekata best of luch... ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼
නාගලකන්ද අාරන්‍යසෙනාසනය මගෙ ගම මින්නේරිය😍😍😍
Thank you so much.
Theruwan saranai..
ලස්සන වැඩසටහනක්❤❤❤❤
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🙏🙏🙏
Vidyo neveyi ban video 😂
අපේ රටේ ලස්සන බලන්න🇱🇰🇱🇰
Good one!
❤❤api මින්නේරිය ❤❤
ස්තූතියි..
Great work thanks 🇱🇰
Lassani ❤️❤️❤️
ලංකාවේ අපේ උරුමය
ඇත්තමයි අපිට අපෙ රටෙ යිද්දි අගෙ නැහැ ආසයිදකිද්දි
මෙදා පර ගිහින් අනිවා බලන්න යනවා
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
❤️❤️
🙏❤❤❤👍
කරැනාකර, මේ වැඩ සටහන English subtitles වලින් දාන්‍න.
Ekata math ekagai. Aniwarayenma
ඔව් ඒක හොද දෙයක්
ගල්ඔය
❤
මේ වගේම විනාශයක් කරනවා ගස් කපන කැලෑපාලූවන්ගෙන් සහ සතාසිවූපාවට නිදහසේ ඉන්න ඉඩ නොදෙන දඩයක්කාර නරුමයන් කොටුකර ගැනීමට ක්‍රියා කලයූතුය....
වනජීවි නිලධාරී තුමාගේ ඇඟ දැක්කාම මෙයත් හොඳට දඩමස් වලින් සප්පායම් වෙන කෙනෙක් වාගෙයි......සතුන්ට කවර කලක් යාදැයි මට සිතේ.....
😍😍😍😍😍🎥❤❤❤👍👍👍
🇨🇦🇱🇰🐘😍❤️🥰👍👌🤗😊💯👍👌🐘🙏
"සුපෝෂණය" නම් විරුද්ධාර්ථ පදය වෙන්නේ ධුෂ් පෝෂණය නෙමෙයි දුපෝෂණයය්යී.
Bara wadee wage kathawa..poddak simple sinhala unanam better..