Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-07-19 | Elephant with GPS Tracking Belt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2019
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Caves #ElephantwithTrackingBelt #Episode18 #කරමාලබැදීඅලි
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_r. .

ความคิดเห็น • 35

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +13

    මේ වැඩසටහන ඇත්තටම අගය කළ යුතු වැඩසටහනක් .මන්ද එය සතුන්ගේ ජීවිතේටම සියලු අයිතිය මෙන් සුරක්ෂිත කිරීම අපේ මහජනතාව හැටිද අපිට ලොකු වගකීමක් ඇති බව සෑම දෙනාටම හැඟීමක් ඇති කිරීම වනජීවී දෙපාර්තමේන්තුවේ එහි වෛද්‍ය කණ්ඩායම ඇතුළු සියලුම නිලධාරීන් තම රාජකාරියට එහා ගිය වගකීමක් අවධානමක් ඇතිව උක්ත කිරීම ..

  • @punsaramahanama8332
    @punsaramahanama8332 5 ปีที่แล้ว +13

    අති සුපිරි වැඩසටහනක් ... ජයවේවා ...! - ශ්‍රී ලංකා

  • @harshatharanga1783
    @harshatharanga1783 5 ปีที่แล้ว +7

    සුපිරි වැඩසටහනක් අනිවාර්යයෙන් බලනවා බුදු සරණයි

  • @naduneranga4262
    @naduneranga4262 5 ปีที่แล้ว +6

    Niyama wedasatahanak. Api hemadama balanawa

    • @isandathusith2759
      @isandathusith2759 3 ปีที่แล้ว +1

      😘😘😘😚🙂😙😙😚😚😘

  • @suranganigd5312
    @suranganigd5312 5 ปีที่แล้ว +4

    ඔබලට සියලු දෙවි පිහිටයි..

  • @allclear2333
    @allclear2333 5 ปีที่แล้ว +5

    සොබාධරා මං කැමතිම වැඩ සටහන.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 5 ปีที่แล้ว +2

    supirima vadak bs hamotama presenter very best

  • @fourbyfourrox
    @fourbyfourrox 5 ปีที่แล้ว +5

    Good job 😍🇱🇰

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 5 ปีที่แล้ว +5

    නියම වැඩසටහනක් ඔබ සැමටම තෙරුවන් සරණයි පරිස්සමින් .

  • @chanakapushpakumara7804
    @chanakapushpakumara7804 5 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්.බුදුසරණයි...

  • @madushikasamanmali1603
    @madushikasamanmali1603 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว

    Harima wedgath weda sathanak.digtma karan yanna api suba patnwa.ජය වේවා 🙏🙏🙏

  • @chathuravimanga
    @chathuravimanga 5 ปีที่แล้ว +1

    නියමයි 👌 ❤️

  • @gihanwaruna341
    @gihanwaruna341 4 ปีที่แล้ว

    Good education programme our children thank you

  • @harshamadusanka1270
    @harshamadusanka1270 3 ปีที่แล้ว

    Asawen balana wada satahanak. Niyamai👍👍👍

  • @sandusandu708
    @sandusandu708 4 ปีที่แล้ว

    Lassana wadasatahanak

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว

    Suvapathvewaa........

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ..සැමට අගය කල යුතුම දෙයක් මෙවන් සතුන් ආරක්ෂා.කිරීම අපි.සවොම.සතු යුතු කමක්

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว

    Ethamathma...hoda..wadasatahanak..api..dan..nathi.
    Godak..daywal..soba..dahara..thulin..danagaththa.

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Parle mentuwe gon atal ganna mantrelata dawasakata kanda dena salle walin menna me wala alinge araksawa taha uru karala seyaluma ali atunta belth danawa nam parle mentuwe inna unta wada godakma watenawa loku deyak meka godak hodai

  • @ranukaranuka4595
    @ranukaranuka4595 5 ปีที่แล้ว +2

    Anay..puluwannam.
    Sinha.rajayata...gahanu..sathaku..ak.karala..ali.
    Tikak..bo.keranna..apay.
    Paththa..api..asaie..alinta.

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 ปีที่แล้ว

    මේ අයට ගහන ය වැඩි කරන්න ගැහැනු සතුන් ඒ ප්‍රදේශය ට ඇරලවන්න බැරිද ?

  • @heshanumayanga8901
    @heshanumayanga8901 3 ปีที่แล้ว

    Gps පටිය අලියා විසින් ගලවා දමන්නේ නැද්ද

  • @aradhanaks672
    @aradhanaks672 5 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ඔයාලා සියලුම දෙනාට ඉතින් අනික් පලාත් වලින් දෙතුන් දෙනෙක් ගිහින් දාන්නකෝ සිංහරාජෙට කෑමත් තියෙන එකේ හොදින් ඉදිවිනේ

    • @sadamalishamalka5005
      @sadamalishamalka5005 4 ปีที่แล้ว

      ඔයගෙ අදහස නම් ගොඩක් වටිනව එහම උනොත් ඇත්මය් හොදය්

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      Ehema Karanna be saho

  • @suranganigd5312
    @suranganigd5312 5 ปีที่แล้ว +2

    සිංහ රාජයට තවත් අලි නිදහස් කරන්න.නැත්නම් අපේ ස්වභාව දහම ඉක්මනින් ඉවර වේවි.....

  • @Akash-sr7ny
    @Akash-sr7ny 3 ปีที่แล้ว

    Yangi kallak hari gon athal ekak thibanum mawa ta likes godaak comments godaak thiyeh kollo kello kiyana un ada kala mawa ta asa na xxx walata witharai asa un

  • @sandunisaranga4723
    @sandunisaranga4723 3 ปีที่แล้ว +1

    ඇයි ගැහැණු සත්තු දෙන්නෙක් දාන්න බැරි ඇයි ලෙසියෙන් කියන්නේ වඳ වෙලා ගියා කියලා හිතන්න වෙනවා කියන්නේ මොනවා හරි විසදුමක් ඇති

  • @PahamunaArachchi2001
    @PahamunaArachchi2001 4 ปีที่แล้ว

    සිංහරාජයේ අලි නැතුව යයිනේ 😢 පින්නවලින් ඇතින්නක් ගිහින්දැම්මනන් හරිනේ😅