Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-11-12 | Lahugala National Park (ලාහුගල)
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- #Sobadhara #SriLanka #Wildlife #Documentary
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini
වටිනා වැඩසටහන් මාලාවක්. දිගටම කරගෙන යමු. ජය වේවා!!
කලකට පසු සාදරයෙන් පිලිගනිමි. ස්වභාධර්මය සෞන්දර්ය පියවි ඇසින් රස විඳීමට නොහැකි අපිට එය මේ අයුරින් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.
නියම වැඩසටහනක්👍. ආසාවෙන්ම බලන❤.
දිගටම මෙි වැඩසටහන සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
අවුරුද්දක්ම බලන් හිටියා. හිතුවේ වැඩසටහන නතර කළා කියලා. ස්තුතී ආයෙම ගෙනාවට. 🙏🙏🙏
මම ආසම කරන වැඩසටහන,❤️❤️❤️❤️ දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
මේ වැඩසටහනට නං මරු දිගටම කරගෙන යන්න ❤️
කාලෙකට පස්සෙ ආපහු දැක්ක ගමන් ආව සතුට කියන්න වචන නෑ .මේ වගේ වැදගත් වැඩසටහනක් දිගටම පවත්වාගෙන යාමට ඔබට හැකි වේවා 🥰🥰🥰🥰
හරිම අපූරුයි
හරිම ලස්සන වැඩසටහනක් තෙරුවන් සරණයි ඔබට
මම බලන සිත නිවන භාවනාවක් වගේ එකම වැඩ සටහන.බුදු සරනයි අනුරාද මහත්තයා ඔබ ඇතුලු පිරිසට
කාලයක් බලන් හිටියේ vedio upload කරණකන් ❤️😊 ආසම කරන වැඩසටහනක් 🎉️
I just eagerly waiting for the program
Wow...❤❤❤huga kalekin niyamai🙏🙏
Finally, again. ❤️
පිටරට ඉන්න අපි අසාවෙන් බලන වැඩසටහනක් 🌹🌹
හෙන ආසාවෙන් බලන වැඩසටහනක් ...
ඉතාමත්ම. වැදගත්ය..
Thank you..
Sobadahara aththatama hoda watina wadasatahanak ayae dakaganna labima loku sathutak jayawewaa!!!
දිගටම programma eka balanawa 🧡
හුඟක් දවසකින් අලුත් වැඩසටහනක් බැලුවේ.....කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.දිගටම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න.මේ වැඩසටහන බලද්දි පුදුම ආසාවක් එනවා ඔබතුමන්ලා එක්ක එක දවසක් හරි ක්ෂේත්‍ර චාරිකාවක් යන්න.මම ඒ තරම්ම මේ වැඩසටහනට කැමතියි.ඒ වගේම අපේ රටේ තියෙන වනාන්තර ප්‍රදේශ වලට. අපි නොදන්න බොහෝ කරුණු මේ වැඩසටහන නිසා දැනගන්න පුලුවන්.ඒ වගේම පාසල් දරුවන්ටත් ඉතා වටිනා වැඩසටහනක්.ටෙලි නාට්‍ය වලට වඩා මෙවැනි අර්ථවත් වැඩසටහන් වලට සම්මාන ලබා දී මහත් ගෞරවයක් ලබා දෙන්න ඕන....
ස්තුතියි ජාතික රූපවාහිනී සොබාධාරා ❤️❤️❤
ජයවේවා......
තෙරුවන් සරණයි.....
හරිම ලස්සනයි 😍❤
ඉදිරියටත් මෙ සුන්දරත්වය අපෙ රටේ මෙ විදියටම තියෙන්න ප්‍රාර්ථනා කරනවා🙏❤
ගොඩක් වටිම වැඩසටහනක්.ගොඩ කලක් විඩීයෝ නැතිව තිබ්බා.දිගටම කරගෙන යන ලෙස ඉල්ල සිටිනව
ගොඩක් ස්තූතියි මේ වැඩසටහන නිර්මාණය කිරීම වෙනුවෙන්..❤ පාරිසරික සුන්දරත්වය විදහා දක්වන මෙවන් සොඳුරු වැඩසටහන් දිගටම කරන මෙන් ආරාධනා කරනවා..
Welcome back
ගොඩක් කලකට පසු ඔබතුමා දැක ගැනීම සතුටක් මම ඉතා ආසාවෙන් බලන වැඩ සටහනක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
Long time no see... 😄 well done guys keep it up♥️😇
කාලෙකට පස්සේ වැඩසටහන දැකීමත් සතුටක්. ජනතාවගේ දැනුම පෝෂණය කිරීම උදෙසා මෙවන් වැඩසටහන් වල වටිනාකම කියා නිමකළ නොහැක.
විචාරකයා සහ වනජීවී වික්‍රමය ඉතා විශිෂ්ටයි
One of my favorite program
Finally ❤️😍💯
හරිම ලස්සනයි....
Waited for a long time ❤❤
අනේ ආපහු පටන් ගත්තට පිං අනුරාධ අයියා... බොහොම ස්තූතියි
Jaya wewa...digatama karagena yamu...
Me program eka digatama karanna mahaththayo godak watina deyak meka
නෙත පිනවන සිත සනසන සොබාදහර බලමි තුට්න ♥️💎♥️
ගොඩක් වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න ලැබේවා ජය වේවා 🌹🌹💐💐🙏
Very Happy to seen you again , have stimulation with this !
Supiri
Shaaaaa lassanai🍅🧡
💐💐ඔබට ගොඩක් ස්තුතියි
සොභා දහමට හිතැති මිනිසුන්ගේ සිත නිවන සුන්දර සවුන්දර්ය චාරිකාව සොභා දාරා
හරිම ලස්සනයි
Thanks 😃😃😃😃👍👍👍
අම්මෝ දැන්නම් මේක බැලුව හින්ද හරිම සතුටුයි.
😃 nice හරිම වටිනවා
Beautiful episode !
කාලෙකට පස්සේ ,මන් හිතුවේ ආයෙත් මේ වැඩසටහන බලන්න වෙන්නැතිවෙයි කියල.🖤
අම්මෝ දැක්ක කල්. හරිම සතුටුයි.
දිගටම දාන්න video ආසම වැඩසටහනක්
❤😍🌱
ගොඩක් ස්තුතියි නැවතත් youtube ඔස්සේ පළ කිරීමට... ඉදිරියටත් නොනවත්වා පළ කිරීම් කරන්න... වටිනා වැඩසටහනක් ❤️
ගොඩාක් ස්තූතියී ...
Marama වැඩසටහනක් maka
👍👍👍
Good job great
Lassanai good luck
godak vatina programme akak
ගොඩක් ස්තූතියි. ආයෙත් වීඩියෝ දාන එක කොච්චර දෙයක්ද. ගොඩක් කාලෙකින්
සොබාධාරා පොදු ජයනාට ලගා නොවිය හැකි නව කෝනයකින් හැමදාමත් හර බර වැඩසටහනක් ඉදිරිපත් කරනවා, වනජීවි සම්පත රැක ගන්න සහ වනජීවි දෙපාර්තමේන්තුවේ තිබෙන වෘත්තීමය තත්ත්වය පිළිබඳ සමාජය දැනුවත් වීමක් නැහැ . ක්ශේත්‍ර යට පැමිණ සේවය කරන්න කැමති අයට අත් වැලක් වෙන්න වනජීවි දෙපාර්තමේන්තුවේ රැකියා මය අවස්තා පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් සොබාධාරා තුලින් සිදුවන අනාගත ආයෝජකයන් ලෙස මා දකිනවා.
ස්තූතී !
අනෙ කලා වැවේ තව විඩිඔ එකක් දාන්නකො
ඔව් කලා වැවේ එකක් ඕන
ශ්‍රී ලංකා වල් බළලා,හඳුන් දිවියා,කොළ දිවියා,නරියා,හම්බාවා වැනි වනජීවීන් ගැනත් වැඩසටහන් කරානම් මරු
Diya balla
Adarei hemadama
සිංහරාජය ගැන අලුත් වීඩියෝ එකක් කරන්න ❤️
Wadagath dewal godak thiyenawa
Balan hitiya godak kal
TH-cam හරහා වැඩසටහන ඉදිරියේදීත් රසවිදීමට ඉඩසළසා දෙන්න..
💓💓💓💓💓💓
Nice
❤️❤️❤️
ආදරෙන් බලන් හිටියේ.... ආයේ පටන් ගන්නකන්ම..❤️❤️❤️
hodai
අවුරුද්දකට විතර පස්සෙ❤️🤗,
දිගටම වීඩියෝ upload කරන්න
කාලේකට පසු ❤️❤️❤️
❤️🤩
Where were you for such a long time???
මේ වැඩසටහන නවත්වන්නට එපා.. මානසික සුවයක් මේ වැඩසටහන ..
👌👌👌👌👌👌👌👌
Wil muwa, diya balla, hadun diviya, meeminna wage sattu gana program ekk one.
❤️
ආයෙත් අලුත් වීඩියෝ upload කරනකන්මයි බලාගෙන ඉදියෙ🙂🙂
නැවත ලැබීම සතුටක් 💗💗
ආයෙත්ම
ලොකු Fanbase එකෙක් නැතිවට කමක් නෑ. හැමතැනම මල් පිපෙන්නෙ නෑ. මල් පිපුනට ඵල දරන්නේ නෑ. ඵල දැරුවට ඒවා පළතුරක් ඖෂධයක් වෙන්නෙත් නෑ.
ඒ වගේ හැමෝටම හිතක්, හිතේ රසයක් පිහිටන්නේ නෑ..
ආරංචි විදිහට මෙය රූගත කිරීමටම දින දහක් ගොස් තිබෙනවා. මේ විනාඩි විසි ගානට. පේනවනේ කැප කිරීම හොඳ මිලක් තිබිය යුතුයි මේ වැඩ වලට
🍃🍃🍃😊
අපෙ ලාහුගල 😍
Oya kithulana patteda?
@@Bruh-ys3sx ou
@@pinidiomaya lahugala saddantha Ali innawa neda ?😃😃
🐅😂
@@pinidiomaya therune ne ? 🤔
🌹🌹🌹🌹
😍😍😍😍😍😍😍❤❤❤🖤
🙏
Koheda giye api ataraman karala maha wane
කාලෙකට පස්සෙ නේද
මෙච්චර කල් පහුගිය වැඩසටහන් බල බල හිටියෙ
මේව ආරක්ෂා කරන්න යම්කිසි ආණ්ඩුවක් ක්‍රියා නොකරනවනම් ඒක අපේ රටේ විනාශයට හේතුවෙනවා..එවැනි ආණ්ඩු යලිත් පත්නොකරන්නට ජනතාව වගබලාගත යුතුයි..නමුත් එවැනි බුද්ධිමත් ජනතාවක් නොමැතිවීම මේ ලස්සන රටේ අවාසනාවයි..
දැන් විකාශනය වන්නෙ කීයටද
anee mata kiyanna sri lankaave inne diviyoda kotida kiyala
දේශපාලන භේදයකින් තොරව(රජයෙන් රජයට )ඒ ගෙනෙන මෙබදු වැඩසටහන් දිගින් දිගටම ගෙනයාමට ඒ ඒ රජයන්වල විෂය භාර කැබිනට් අමාත්‍යවරුන් කටයුතු කිරීමට කාරුණික වුව මැනවි
Dan nawattala ne thiyenne 😭
මනසට පුදුම සුන්දර හැගිමක් වැඩසටහන දිගටම කරගෙන යන්න
අයෙත් 🎉🎁🎈🎈
ammo loku deyak sobadahara ayeth awith.