Sobadhara - Sri Lanka Wildlife Documentary | 2021-11-12 | Lahugala National Park (ලාහුගල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2021
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 123

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 2 ปีที่แล้ว +38

    කලකට පසු සාදරයෙන් පිලිගනිමි. ස්වභාධර්මය සෞන්දර්ය පියවි ඇසින් රස විඳීමට නොහැකි අපිට එය මේ අයුරින් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.

  • @b.w.d838
    @b.w.d838 2 ปีที่แล้ว +17

    දිගටම මෙි වැඩසටහන සිදු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

  • @slfishshow5885
    @slfishshow5885 2 ปีที่แล้ว +15

    වටිනා වැඩසටහන් මාලාවක්. දිගටම කරගෙන යමු. ජය වේවා!!

  • @edutips9193
    @edutips9193 2 ปีที่แล้ว +5

    අවුරුද්දක්ම බලන් හිටියා. හිතුවේ වැඩසටහන නතර කළා කියලා. ස්තුතී ආයෙම ගෙනාවට. 🙏🙏🙏

  • @kaveensachintha280
    @kaveensachintha280 2 ปีที่แล้ว +9

    නියම වැඩසටහනක්👍. ආසාවෙන්ම බලන❤.

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak7159 2 ปีที่แล้ว +7

    මම ආසම කරන වැඩසටහන,❤️❤️❤️❤️ දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ ආපහු දැක්ක ගමන් ආව සතුට කියන්න වචන නෑ .මේ වගේ වැදගත් වැඩසටහනක් දිගටම පවත්වාගෙන යාමට ඔබට හැකි වේවා 🥰🥰🥰🥰

    • @artofreading3938
      @artofreading3938 10 หลายเดือนก่อน

      හරිම අපූරුයි

  • @inokawasanthiinoka8778
    @inokawasanthiinoka8778 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩසටහනක් තෙරුවන් සරණයි ඔබට

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว +1

    මම බලන සිත නිවන භාවනාවක් වගේ එකම වැඩ සටහන.බුදු සරනයි අනුරාද මහත්තයා ඔබ ඇතුලු පිරිසට

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 2 ปีที่แล้ว +9

    කාලෙකට පස්සේ වැඩසටහන දැකීමත් සතුටක්. ජනතාවගේ දැනුම පෝෂණය කිරීම උදෙසා මෙවන් වැඩසටහන් වල වටිනාකම කියා නිමකළ නොහැක.

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +3

    මේ වැඩසටහනට නං මරු දිගටම කරගෙන යන්න ❤️

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 2 ปีที่แล้ว +5

    කාලයක් බලන් හිටියේ vedio upload කරණකන් ❤️😊 ආසම කරන වැඩසටහනක් 🎉️

  • @damindakumara2877
    @damindakumara2877 2 ปีที่แล้ว +4

    පිටරට ඉන්න අපි අසාවෙන් බලන වැඩසටහනක්‌ 🌹🌹

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 2 ปีที่แล้ว +2

    හුඟක් දවසකින් අලුත් වැඩසටහනක් බැලුවේ.....කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.දිගටම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න.මේ වැඩසටහන බලද්දි පුදුම ආසාවක් එනවා ඔබතුමන්ලා එක්ක එක දවසක් හරි ක්ෂේත්‍ර චාරිකාවක් යන්න.මම ඒ තරම්ම මේ වැඩසටහනට කැමතියි.ඒ වගේම අපේ රටේ තියෙන වනාන්තර ප්‍රදේශ වලට. අපි නොදන්න බොහෝ කරුණු මේ වැඩසටහන නිසා දැනගන්න පුලුවන්.ඒ වගේම පාසල් දරුවන්ටත් ඉතා වටිනා වැඩසටහනක්.ටෙලි නාට්‍ය වලට වඩා මෙවැනි අර්ථවත් වැඩසටහන් වලට සම්මාන ලබා දී මහත් ගෞරවයක් ලබා දෙන්න ඕන....
    ස්තුතියි ජාතික රූපවාහිනී සොබාධාරා ❤️❤️❤
    ජයවේවා......
    තෙරුවන් සරණයි.....

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 ปีที่แล้ว +3

    හෙන ආසාවෙන් බලන වැඩසටහනක් ...

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 2 ปีที่แล้ว +2

    දිගටම programma eka balanawa 🧡

  • @AsithChamidu
    @AsithChamidu 2 ปีที่แล้ว +3

    Finally, again. ❤️

  • @disandaopanayake4688
    @disandaopanayake4688 2 ปีที่แล้ว +1

    One of my favorite program

  • @shalikaagri2215
    @shalikaagri2215 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @SachinSandy987
    @SachinSandy987 2 ปีที่แล้ว +4

    Wow...❤❤❤huga kalekin niyamai🙏🙏

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 2 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ ,මන් හිතුවේ ආයෙත් මේ වැඩසටහන බලන්න වෙන්නැතිවෙයි කියල.🖤

  • @jeansteward5262
    @jeansteward5262 2 ปีที่แล้ว +1

    I just eagerly waiting for the program

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    නෙත පිනවන සිත සනසන සොබාදහර බලමි තුට්න ♥️💎♥️

  • @planttechnology
    @planttechnology 2 ปีที่แล้ว +2

    ❤😍🌱

  • @hobbysky4726
    @hobbysky4726 2 ปีที่แล้ว +1

    Thanks 😃😃😃😃👍👍👍

  • @DNKCEYLON24
    @DNKCEYLON24 2 ปีที่แล้ว +3

    සොබාධාරා පොදු ජයනාට ලගා නොවිය හැකි නව කෝනයකින් හැමදාමත් හර බර වැඩසටහනක් ඉදිරිපත් කරනවා, වනජීවි සම්පත රැක ගන්න සහ වනජීවි දෙපාර්තමේන්තුවේ තිබෙන වෘත්තීමය තත්ත්වය පිළිබඳ සමාජය දැනුවත් වීමක් නැහැ . ක්ශේත්‍ර යට පැමිණ සේවය කරන්න කැමති අයට අත් වැලක් වෙන්න වනජීවි දෙපාර්තමේන්තුවේ රැකියා මය අවස්තා පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් සොබාධාරා තුලින් සිදුවන අනාගත ආයෝජකයන් ලෙස මා දකිනවා.
    ස්තූතී !

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    ඉතාමත්ම. වැදගත්ය..
    Thank you..

  • @WildWays79
    @WildWays79 2 ปีที่แล้ว +1

    විචාරකයා සහ වනජීවී වික්‍රමය ඉතා විශිෂ්ටයි

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว

    හරිම ලස්සනයි....

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi5944 2 ปีที่แล้ว +2

    💓💓💓💓💓💓

  • @jeansteward5262
    @jeansteward5262 2 ปีที่แล้ว +1

    Welcome back

  • @asinijayawardhana4896
    @asinijayawardhana4896 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිම වැඩසටහනක්.ගොඩ කලක් විඩීයෝ නැතිව තිබ්බා.දිගටම කරගෙන යන ලෙස ඉල්ල සිටිනව

  • @gayanhendawitharana2888
    @gayanhendawitharana2888 2 ปีที่แล้ว

    Sobadahara aththatama hoda watina wadasatahanak ayae dakaganna labima loku sathutak jayawewaa!!!

  • @dilshancreation4172
    @dilshancreation4172 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍❤
    ඉදිරියටත් මෙ සුන්දරත්වය අපෙ රටේ මෙ විදියටම තියෙන්න ප්‍රාර්ථනා කරනවා🙏❤

  • @sachintharajakaruna666
    @sachintharajakaruna666 2 ปีที่แล้ว

    Finally ❤️😍💯

  • @heshcollections3106
    @heshcollections3106 2 ปีที่แล้ว +1

    Beautiful episode !

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Shaaaaa lassanai🍅🧡

  • @user-me3js6vn1n
    @user-me3js6vn1n 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @raveenbimsara5131
    @raveenbimsara5131 2 ปีที่แล้ว

    Waited for a long time ❤❤

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi5944 2 ปีที่แล้ว +2

    Balan hitiya godak kal

  • @dhananjayabalasooriya8652
    @dhananjayabalasooriya8652 2 ปีที่แล้ว +2

    Long time no see... 😄 well done guys keep it up♥️😇

  • @sachindramihindukula9333
    @sachindramihindukula9333 2 ปีที่แล้ว

    Jaya wewa...digatama karagena yamu...

  • @King_keshana
    @King_keshana 2 ปีที่แล้ว

    😃 nice හරිම වටිනවා

  • @nayanabro7519
    @nayanabro7519 2 ปีที่แล้ว

    Lassanai good luck

  • @thathupunsarani4093
    @thathupunsarani4093 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ වැඩසටහන නිර්මාණය කිරීම වෙනුවෙන්..❤ පාරිසරික සුන්දරත්වය විදහා දක්වන මෙවන් සොඳුරු වැඩසටහන් දිගටම කරන මෙන් ආරාධනා කරනවා..

  • @b.w.d838
    @b.w.d838 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sakilanethsara8095
    @sakilanethsara8095 2 ปีที่แล้ว +1

    ❤️🤩

  • @chalakalakshan9548
    @chalakalakshan9548 2 ปีที่แล้ว +1

  • @champawijenayaka5826
    @champawijenayaka5826 9 หลายเดือนก่อน

    💐💐ඔබ‍ට ගොඩක් ස්තුතියි

  • @anuradhaharshani1109
    @anuradhaharshani1109 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න ලැබේවා ජය වේවා 🌹🌹💐💐🙏

  • @sarathranga2020
    @sarathranga2020 26 วันที่ผ่านมา

    Supiri

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 2 ปีที่แล้ว

    Very Happy to seen you again , have stimulation with this !

  • @hidefarmer5028
    @hidefarmer5028 2 ปีที่แล้ว

    Good job great

  • @nadeemamadushani2763
    @nadeemamadushani2763 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියී ...

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna2926 2 ปีที่แล้ว

    ගොඩක් කලකට පසු ඔබතුමා දැක ගැනීම සතුටක් මම ඉතා ආසාවෙන් බලන වැඩ සටහනක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว

    සොභා දහමට හිතැති මිනිසුන්ගේ සිත නිවන සුන්දර සවුන්දර්ය චාරිකාව සොභා දාරා

  • @harinduharindu959
    @harinduharindu959 2 ปีที่แล้ว

    Me program eka digatama karanna mahaththayo godak watina deyak meka

  • @fishworld8819
    @fishworld8819 2 ปีที่แล้ว

    Adarei hemadama

  • @udeshnk
    @udeshnk 2 ปีที่แล้ว

    අනේ ආපහු පටන් ගත්තට පිං අනුරාධ අයියා... බොහොම ස්තූතියි

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 2 ปีที่แล้ว

    godak vatina programme akak

  • @dinuraabeysinghe6393
    @dinuraabeysinghe6393 2 ปีที่แล้ว +1

    hodai

  • @svayaktha1186
    @svayaktha1186 2 ปีที่แล้ว

    අම්මෝ දැක්ක කල්. හරිම සතුටුයි.

  • @sathsaraisuru6664
    @sathsaraisuru6664 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා වල් බළලා,හඳුන් දිවියා,කොළ දිවියා,නරියා,හම්බාවා වැනි වනජීවීන් ගැනත් වැඩසටහන් කරානම් මරු

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

      Diya balla

  • @user-bk6ys7dw1b
    @user-bk6ys7dw1b 2 ปีที่แล้ว

    දිගටම දාන්න video ආසම වැඩසටහනක්

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 ปีที่แล้ว

    Marama වැඩසටහනක් maka

  • @tharushahettiarachchi5944
    @tharushahettiarachchi5944 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌👌

  • @Dulan-71
    @Dulan-71 2 ปีที่แล้ว

    Nice

  • @ishiniperera4107
    @ishiniperera4107 2 ปีที่แล้ว

    🍃🍃🍃😊

  • @virajmadubashana2288
    @virajmadubashana2288 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @gamagehashanchathuranga9189
    @gamagehashanchathuranga9189 ปีที่แล้ว

    Wadagath dewal godak thiyenawa

  • @worldentertainment983
    @worldentertainment983 2 ปีที่แล้ว

    අම්මෝ දැන්නම් මේක බැලුව හින්ද හරිම සතුටුයි.

  • @selmerbogan4098
    @selmerbogan4098 2 ปีที่แล้ว +1

    ලොකු Fanbase එකෙක් නැතිවට කමක් නෑ. හැමතැනම මල් පිපෙන්නෙ නෑ. මල් පිපුනට ඵල දරන්නේ නෑ. ඵල දැරුවට ඒවා පළතුරක් ඖෂධයක් වෙන්නෙත් නෑ.
    ඒ වගේ හැමෝටම හිතක්, හිතේ රසයක් පිහිටන්නේ නෑ..

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 2 ปีที่แล้ว

    🙏

  • @asn1028
    @asn1028 2 ปีที่แล้ว +1

    TH-cam හරහා වැඩසටහන ඉදිරියේදීත් රසවිදීමට ඉඩසළසා දෙන්න..

  • @slraula1383
    @slraula1383 2 ปีที่แล้ว

    කාලේකට පසු ❤️❤️❤️

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 2 ปีที่แล้ว +1

    මේ වැඩසටහන නවත්වන්නට එපා.. මානසික සුවයක් මේ වැඩසටහන ..

  • @aruns90
    @aruns90 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. ආයෙත් වීඩියෝ දාන එක කොච්චර දෙයක්ද. ගොඩක් කාලෙකින්

  • @peshalapasan
    @peshalapasan 2 ปีที่แล้ว

    ආයෙත්ම

  • @Malinda1988
    @Malinda1988 2 ปีที่แล้ว +1

    සිංහරාජය ගැන අලුත් වීඩියෝ එකක් කරන්න ❤️

  • @chinthanachamara1967
    @chinthanachamara1967 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍❤❤❤🖤

  • @kasunnesmitha4969
    @kasunnesmitha4969 2 ปีที่แล้ว

    නැවත ලැබීම සතුටක් 💗💗

  • @chathuran
    @chathuran 2 ปีที่แล้ว +2

    ආරංචි විදිහට මෙය රූගත කිරීමටම දින දහක් ගොස් තිබෙනවා. මේ විනාඩි විසි ගානට. පේනවනේ කැප කිරීම හොඳ මිලක් තිබිය යුතුයි මේ වැඩ වලට

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว

    අවුරුද්දකට විතර පස්සෙ❤️🤗,
    දිගටම වීඩියෝ upload කරන්න

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว

    ආදරෙන් බලන් හිටියේ.... ආයේ පටන් ගන්නකන්ම..❤️❤️❤️

  • @rahulgamer296
    @rahulgamer296 2 ปีที่แล้ว +3

    අනෙ කලා වැවේ තව විඩිඔ එකක් දාන්නකො

    • @supunnrathnasiri4243
      @supunnrathnasiri4243 2 ปีที่แล้ว +2

      ඔව් කලා වැවේ එකක් ඕන

  • @chathuralakshan6992
    @chathuralakshan6992 2 ปีที่แล้ว +1

    ආයෙත් අලුත් වීඩියෝ upload කරනකන්මයි බලාගෙන ඉදියෙ🙂🙂

  • @user-lx8ok6dz5v
    @user-lx8ok6dz5v 2 ปีที่แล้ว +1

    අපෙ ලාහුගල 😍

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Oya kithulana patteda?

    • @user-lx8ok6dz5v
      @user-lx8ok6dz5v ปีที่แล้ว

      @@Bruh-ys3sx ou

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@user-lx8ok6dz5v lahugala saddantha Ali innawa neda ?😃😃

    • @user-lx8ok6dz5v
      @user-lx8ok6dz5v ปีที่แล้ว

      🐅😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@user-lx8ok6dz5v therune ne ? 🤔

  • @KarunaKaruna-oh9qi
    @KarunaKaruna-oh9qi 2 หลายเดือนก่อน

    ලහුගල

  • @hiranperera9663
    @hiranperera9663 2 ปีที่แล้ว

    Where were you for such a long time???

  • @pramodhnuwan8463
    @pramodhnuwan8463 2 ปีที่แล้ว

    මේව ආරක්ෂා කරන්න යම්කිසි ආණ්ඩුවක් ක්‍රියා නොකරනවනම් ඒක අපේ රටේ විනාශයට හේතුවෙනවා..එවැනි ආණ්ඩු යලිත් පත්නොකරන්නට ජනතාව වගබලාගත යුතුයි..නමුත් එවැනි බුද්ධිමත් ජනතාවක් නොමැතිවීම මේ ලස්සන රටේ අවාසනාවයි..

  • @piyadasat.heenbunna8686
    @piyadasat.heenbunna8686 2 ปีที่แล้ว +1

    දේශපාලන භේදයකින් තොරව(රජයෙන් රජයට )ඒ ගෙනෙන මෙබදු වැඩසටහන් දිගින් දිගටම ගෙනයාමට ඒ ඒ රජයන්වල විෂය භාර කැබිනට් අමාත්‍යවරුන් කටයුතු කිරීමට කාරුණික වුව මැනවි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Dan nawattala ne thiyenne 😭

  • @faslanft2809
    @faslanft2809 2 ปีที่แล้ว

    ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤mage Rata

  • @Mithilaheshan325
    @Mithilaheshan325 2 ปีที่แล้ว +1

    අයෙත් 🎉🎁🎈🎈

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว

    Wil muwa, diya balla, hadun diviya, meeminna wage sattu gana program ekk one.

  • @SuperPiyuchan
    @SuperPiyuchan หลายเดือนก่อน

    ude athul wela hawasa pita wela oke asiriya vindinna baha lokka. africa ratawala wage reta wewu asala nawathinna then tikak hadala minissunwa ehi nawathwala rathriye saha ude asiriya narabanna denna ona.. oka karanna baha me rajaye aayathanawalata.. ekata pudgalika nawathan polawal tikak hadala ida hadala denna ona.. wanajivi eken karanna ona ewa nithi rithi walata anuwa sathunta karadarayak nowana lesa hesiravimayi ..

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නැවතත් youtube ඔස්සේ පළ කිරීමට... ඉදිරියටත් නොනවත්වා පළ කිරීම් කරන්න... වටිනා වැඩසටහනක් ❤️

  • @sisiramsd3214
    @sisiramsd3214 2 ปีที่แล้ว

    ammo loku deyak sobadahara ayeth awith.

  • @charu7702
    @charu7702 2 ปีที่แล้ว

    kalekin

  • @nvisionlanka5357
    @nvisionlanka5357 2 ปีที่แล้ว

    මෙච්චර කල් පහුගිය වැඩසටහන් බල බල හිටියෙ

  • @wijithawijitha270
    @wijithawijitha270 2 ปีที่แล้ว

    කාලෙකට පස්සෙ නේද