Sobadhara | Season - 01 | Episode 38 | Sobadhara Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2019
  • සොබාධාරා Episode 38
    Documentary
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 168

  • @susudu1915
    @susudu1915 5 ปีที่แล้ว +23

    වටිනවා වැඩසටහන අද දවසේ 💪මගේ හිත කියනවා.ටීවී චැනල් එකින් ආපු නිසාද?වන ජීවී දෙපාර්තමේන්තුව මෙතරම් ක්‍රියාශීලි උනේ කියලා.😂(ගොරකා දඩමස් කරන ආයතන ලංකාවෙ තියෙනවා.දඩ මස් ගොරකා කරන ආයතනත් ලංකාවෙ තියෙනවා)කොයිම මොහොතකවත් පුද්ගලවාදී වෙන්න එපා.කැමරාව තියාගෙන ප්‍රශ්නකරපන්.ජේෂ්ඨ නිලධාරීන්ටත් කට උත්තර නැති වෙයි.ඒකයි සත්‍යය.ඔය මරණ සත්තුන්ගේ මස් කොළඹ හතේ ඉඳගෙන කන මිනිස්සුත් ඇති.සොබාදහරා සතුන්ට ආදරේ මිනිස්සු වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා යයි.නමුත් ශ්‍රී ලංකාවාසි හැමෝටම තියනව වගකීමක්.තමන්ගේ ගමේ.මේ වගේ මස් වැද්දෝ ඉන්නව නම්.දැනුවත් කරන්න අදාල ආයතන.💪😤😥😥😥

  • @dasunudayanga125
    @dasunudayanga125 10 หลายเดือนก่อน +4

    "මේ ඉන්නෙ කිරි මල්ලි. කිරි බොන්න ඕන කෙනෙක් තමා මේ මස් කන්නෙ" ඒ ටික මරු😂😂😂

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 ปีที่แล้ว +18

    ඔබට ගොඩාක් ස්තුතියි මේ දේවල් මුලු ලෝකෙටම පෙන්නනවට.🇱🇰

  • @kasuntharaka3040
    @kasuntharaka3040 ปีที่แล้ว +7

    වනජීවි එවුන් රවට්ට ගන්න බබාලද එවුන්.අනේ මහත්තයෝ ඔය සුරංගනා කතා අපි අහල නැතුවම නෙවෙයි..ඇතුලේ එවුනුත් සම්බන්දයි ඕකුන්ට..

  • @Ranjan_745
    @Ranjan_745 ปีที่แล้ว +5

    වනජීවී එකේ උන් බබාලා 😂

  • @spvlogs375
    @spvlogs375 5 ปีที่แล้ว +7

    මේ වගේ අපරාද තව නවත්තන්න ඔබට පින්

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +17

    වර්තමානයේ තරුණ නිළධාරින් සැලෙන්නේ නෑ අවිනීතයට.. නමුත් ඔය ජේෂ්ඨ කියන නාකි නිළදාරීන් 90% ට ආසන්න පිරිසක් සොරුන් / ජාවාරම් කරයෝ

  • @induniledirisinghe6702
    @induniledirisinghe6702 5 ปีที่แล้ว +24

    ඹබ උපන් රටට ණය නැති බරක් නැති වීර පුතූ රත්නයක්.ඹබට දීර්ගායුශ ලැබෙිවා

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว

    ela kollane ela,,,,,umbalata jaya.

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +27

    විල්පත්තුව විනාශ කරන උන්ටත් මෙහෙම දඩුවම් දෙන්න

    • @smramis6188
      @smramis6188 4 ปีที่แล้ว

      Ehemang dendawenne rajapaksale kattiyata

  • @malindevinda
    @malindevinda ปีที่แล้ว

    Godak watina video ekak❤

  • @yohandesilva6545
    @yohandesilva6545 5 ปีที่แล้ว +2

    Niyemai 👍👍

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +8

    මුන් ඔක්කොම යාලුවො මල්ලි 🤣🤣

  • @gayanpradeepe-thaksalawa8325
    @gayanpradeepe-thaksalawa8325 5 ปีที่แล้ว

    Niyamai hoda wadasatahanak

  • @madushanbandara2713
    @madushanbandara2713 3 ปีที่แล้ว

    Anurudha aiye, maru... Budusaranai...!

  • @dineshpriyankara6722
    @dineshpriyankara6722 ปีที่แล้ว +2

    ඌ වොයිස් කට් එකකුත් දෙනවා මරු 😂. මේක script එකක් වගේමයි

  • @chandanajayasinghe423
    @chandanajayasinghe423 3 ปีที่แล้ว +7

    රංගනය අති විශිෂ්ඨයි . වේස නිරූපනය දුර්වලයි

  • @villagecookout2546
    @villagecookout2546 ปีที่แล้ว +2

    කතාව මෙහෙමයි.. ඔය ඇල්ලුවේ.. ඌ සත්තු මරණ එකෙක් උගේ නිදහසට ඌ එක එක ඒවා කියනවා.. ඒත් ඇත්ත ඕකේ උන් උන්ට සපෝර්ට් උන්ට සත්තුන්ගෙන් ගානක් යනවා 👍🏻👍🏻

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว

    teruwan saranai siyalu denatama

  • @FishingWithSuresh
    @FishingWithSuresh 2 ปีที่แล้ว

    සුපිරි bro 👌

  • @janithfernando2323
    @janithfernando2323 4 ปีที่แล้ว +4

    මේකා වැරදි තමා , හැබැයි රටේ ලොකු ලොකු උන්ට කැලේ නීතිය

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน

    Soba dahama Wana siupavan rakinna me mahathmayalata loka palan siyeluma deviyenge pihitai 🙏

  • @SangithSendhanayaka-ef8sn
    @SangithSendhanayaka-ef8sn ปีที่แล้ว

    Supiri wadak,✌️✌️👍🏾🙏🏾

  • @dhananjayabalasooriya8652
    @dhananjayabalasooriya8652 3 ปีที่แล้ว +13

    වන සම්පත දිවි හිමියෙන් සුරකින වන ජීවී දෙපාර්තමේන්තුවේ අපේ අයියලාට මාමලාට හතරවරං දෙවි රැකවරණයි🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +1

    අපෙ සත්තු රැක ගනිමු ..👍👍👍

  • @chathura4094
    @chathura4094 2 ปีที่แล้ว +5

    ඔයාලත් එක්ක කරනකල් ඔක්කොම හොදයි
    අනේ මහත්තයො නිකන් ඉන්න..

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +9

    අර විල්පත්තුවේ රිශාඩි බදුදින් කියන ගෙරි තමිබියා අල්ලන් නැද්ද 😀😀😀😀

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +6

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @Ictgayan
    @Ictgayan 4 ปีที่แล้ว

    Supiri

  • @nimeshrandika6576
    @nimeshrandika6576 ปีที่แล้ว +1

    අම්මෝ ඉතිම්😁😁😁

  • @hashunmunasinghe9311
    @hashunmunasinghe9311 5 ปีที่แล้ว +1

    Mama nam uta wedi tiyanna deparak hitanne ne . great job.

  • @mafazmafaz3246
    @mafazmafaz3246 4 ปีที่แล้ว +38

    සුදන චරිත වනජිවි උන්..අප්පො මරණ සතුන්ගෙන් භාගයක් යන්නෙම උන්ට...හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් ....

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP ปีที่แล้ว +1

      ⁣මොනවද හේතු එහෙම චෝදනා කරන්න ?

    • @kkr7355
      @kkr7355 ปีที่แล้ว

      නානා

  • @ruwanssilva5300
    @ruwanssilva5300 3 ปีที่แล้ว

    Oyala karana weda niyamai

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +20

    මෙහෙම මිනිස්සුන්ගෙ මූණ පැහැදිලිව පෙන්නන්න

  • @lahiruprasad8954
    @lahiruprasad8954 2 ปีที่แล้ว +1

    ❤️💪

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +1

    කිරී මල්ලි

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 2 ปีที่แล้ว

    🔥🔥❤️❤️❤️

  • @hcgvlog9618
    @hcgvlog9618 2 ปีที่แล้ว

    Good job

  • @mhmdrahman6913
    @mhmdrahman6913 5 ปีที่แล้ว

    Pro super

  • @chamaraindunil5629
    @chamaraindunil5629 ปีที่แล้ว

    Super

  • @karunathilakaamarasingha2553
    @karunathilakaamarasingha2553 5 ปีที่แล้ว +8

    ඔය අල්ලගෙන ගියාට ඉහලින් කෝල් එක ආපු ගමන් එලියෙ බොරු වැඩ

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 ปีที่แล้ว +2

    මේ කට්ටිය බබ්බු.වෙඩිතියන හැට් දන්නෙත්නෑ සල්ලි හොයන තවත් ජාවාරමක්

  • @user-ph6hz1gd2k
    @user-ph6hz1gd2k 3 ปีที่แล้ว +4

    ඔයා ඔය කැමරාවත් අරන් යන්නකො විල්පත්තුවට....එකෙත් සත්තු මරනවා අපි බලා පොරොත්තු වෙනවා ඉදිරියේදි මේ මස් වැද්දව අල්ලපු අයට හැකිද බලමු ගස් වැද්දව අල්ලන්න😡😡😡😡😡
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gunasirisilva9340
    @gunasirisilva9340 4 ปีที่แล้ว

    Suvapathvewaa....

  • @kumararuwan3079
    @kumararuwan3079 4 ปีที่แล้ว +1

    👍🏻

  • @lakishan5790
    @lakishan5790 3 ปีที่แล้ว

    Niyama programm

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +1

    👌👌👌👌👍👍👍👍

  • @chathurangaprdeep3224
    @chathurangaprdeep3224 2 ปีที่แล้ว +1

    Ali para dimak kiyanne okunta thamai ali pahara denne ahinsaka sathu maranawa amadiwata nidahan ganna oyage weda supiri bs parissamin

  • @kennethperera2700
    @kennethperera2700 3 ปีที่แล้ว +2

    මෙවැනි අපරාධකරුවන් ලොවටම පෙන්විය යුතුය. යළිත් එවැනි දේ කිසිවෙකුත් නොකරන්න .

  • @sweetmemories9522
    @sweetmemories9522 4 ปีที่แล้ว +4

    Great job rupawahene keep on aye

  • @surangapradeep2841
    @surangapradeep2841 ปีที่แล้ว +1

    සුපිරිම ,, වන්නි මෙහෙයුම වගේ

  • @rovinmichael4689
    @rovinmichael4689 4 ปีที่แล้ว

    nawaththanna epa deiayneeee....jaya weewa... devi pihitai

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰..💪💪💪..👍👍👍

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 ปีที่แล้ว +4

    පෙන්නන ඔය කට්ටිය කන්නෙ නැද්ද

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว

    maraoiya oka...

  • @seeh4774
    @seeh4774 5 ปีที่แล้ว

    Maruuuuu

  • @wpriyancyperera70
    @wpriyancyperera70 ปีที่แล้ว

    ❤❤❤

  • @smramis6188
    @smramis6188 4 ปีที่แล้ว +2

    Good job done by forest dept,please take good action to avoid to do another time

  • @wajirakumara842
    @wajirakumara842 5 ปีที่แล้ว

    Obalata dergau vava 🇱🇰🇰🇷🇱🇰🇰🇷

  • @Sanjeewanaveen
    @Sanjeewanaveen ปีที่แล้ว

    💪💪💪💪❤❤

  • @musicalchords3351
    @musicalchords3351 ปีที่แล้ว +2

    දරාගන්න බෑ...ඔය ලොකු ලොකු මහත්තුරුත් ඔය විදිහට කැමරාවක් ලග තියන් ප්‍රශ්න කරන්න...එදාට දෙන උත්තර බඩගින්න නිවාගන්ඩ කියන එක නෙවෙයි

  • @samanfernando2607
    @samanfernando2607 5 ปีที่แล้ว

    Nidan ganna amathilawath allanawanam thama wada hoda..

  • @a.achanakadarshana8802
    @a.achanakadarshana8802 4 ปีที่แล้ว

    Mun serama babbu. Wanajeewe eke muwamas thibila ahuwune. Serama ekai

  • @radjoeboedha9039
    @radjoeboedha9039 4 ปีที่แล้ว

    beautifull documentary will great if put engish sub.

  • @w.w.n.sferanandosl8790
    @w.w.n.sferanandosl8790 4 ปีที่แล้ว

    💖💖💖💖🇱🇰💖

  • @sanjeewathusanthi7732
    @sanjeewathusanthi7732 2 ปีที่แล้ว

    Sobadhahara ayeth karakoo a wedasatahana maru..

  • @madushankakumarakumara8056
    @madushankakumarakumara8056 3 ปีที่แล้ว

    Yasai

  • @gayansameera7049
    @gayansameera7049 ปีที่แล้ว

    katath neethiya thadai ekai...... paka thama

  • @psk8526
    @psk8526 4 ปีที่แล้ว +1

    Okun adicaranyata danna apa dasapaluwo okun aliyata gannawa aka nisa wedi tiyanna hadana kota api wedi thibba kiyanna satthunta wecha dama caranna ona oya mahatharunta godak pin

  • @musicalchords3351
    @musicalchords3351 ปีที่แล้ว +1

    වනජීවී එකේ අර නිලදාරියත් ඔහොම පෙන්නුවනම් ප්‍රශ්න කරානම් හරි

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    🙏🙏🙏🙏❤❤💪🇱🇰👍

  • @prashandushmantha2557
    @prashandushmantha2557 4 ปีที่แล้ว

    😥😥😥

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 5 ปีที่แล้ว +2

    Ob Samantha Jaya!

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 ปีที่แล้ว +5

    තව කොච්චර දඩයක් කාරයෝ ඉන්නවා ඇත්ද?

  • @pradeepkonara6576
    @pradeepkonara6576 4 ปีที่แล้ว

    Jayen jaya

  • @user-rp8si2ef9v
    @user-rp8si2ef9v 4 ปีที่แล้ว

    Ane mehema kalakanni

  • @lakilaki2973
    @lakilaki2973 ปีที่แล้ว +1

    Muwath wedi thiala marannna oni

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Ath deka kADANNA ONEY OBETALATE GODAK PIN

  • @rastay.d6131
    @rastay.d6131 5 ปีที่แล้ว

    neetiya tadai bale nati unta..anna amathila nidahan kadanawa ...wilpattuwa kapanawa maha parimanayen...

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 5 ปีที่แล้ว

    Marana untath ahu unahama ewedihatama marala dapalla ewidiyatama nathnam ayeth enawa

  • @sandunikadulanjali9004
    @sandunikadulanjali9004 5 ปีที่แล้ว +2

    Pawakata baya nati yakku.ahinsaka sattu maran kana munta lodiya wakkaranna one.

  • @tharudilshan4361
    @tharudilshan4361 ปีที่แล้ว +2

    අපිත් ඉතින් ඔය පැත්තේ අය තමයි ova මහා බොරු vanajivi aka ova හොයන්න නැ

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Mas waddo okunwe itirikeranna watinney naa ratey sawndARYA NEDE WANESANNEY

  • @charithrandike6432
    @charithrandike6432 ปีที่แล้ว +1

    හැබැයි ඉතිං ඔය දේම දැනුත් කරනවා ඇති නිදහස් වෙලා එනවනේ

  • @darshanagihan4883
    @darshanagihan4883 7 หลายเดือนก่อน

    දඩයක්කාරය එක්ක ඉන්ටවිව් එකක් නේද මේ 👍

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 ปีที่แล้ว +3

    සොබා දහම රැ ක ගන්නට දිවා රාත්‍රි වෙහෙසෙන අප වීර පුතුන්ට අපගේ ප්‍රණාමය...... තෙරුවන් සරණයි.....

  • @damithkaushalya
    @damithkaushalya 2 ปีที่แล้ว +3

    Me wage boru thawath epa පුතේ මෙව්වා තනිකරම නාට්‍ය විතරයි🤣🤣🤣🤣🤣

  • @sandiyakumare4340
    @sandiyakumare4340 11 หลายเดือนก่อน +1

    මස් කන එකාට පිරිම් සතාද ගෑනු සතාද බේදයක් නැහැ මහත්තයා

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    මම නම් කියන්නේ මුංව මාට්ටු උන ගමන් මරලා දැම්මා නම් හරි. ආයේ මුං නිදහස් වෙලා ඇවිත් කරන්නේ ඹය දෙයමනේ.

  • @avishkaaydalagiyesadun4189
    @avishkaaydalagiyesadun4189 3 ปีที่แล้ว +1

    මේ කියන මහත්තයත් හොද මස් වෑද්දෙක් තමයි.

    • @Ztvp22
      @Ztvp22 2 ปีที่แล้ว

      කව්ද??

  • @rocxxmax3379
    @rocxxmax3379 5 ปีที่แล้ว +1

    wanaye anawasarayen yana unta wedi thiyapiyau............

  • @charithnirmala6109
    @charithnirmala6109 4 ปีที่แล้ว

    oya paththe hotal ehenam serama wahanna ona.hama ekema dada mas tiyenawa

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 4 ปีที่แล้ว

    mamanam muwa wada deela maranawa balla..

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว

    Mas wanuwata kapiyawu guu

  • @rovinmichael4689
    @rovinmichael4689 4 ปีที่แล้ว

    aiyala okkotama pin
    devi pihitai

  • @kaunadeemulti2114
    @kaunadeemulti2114 5 ปีที่แล้ว

    Ai ani oyala vilpattuwata yanna nattha ..?

  • @eltsngaming1986
    @eltsngaming1986 ปีที่แล้ว

    dadayak karaya naluwek ,mage hekiyawa matha ouge dadayakkarayekge lakshana ne,ou rajaye sewakayek lakshana anuwa

  • @shiromifernando3535
    @shiromifernando3535 4 ปีที่แล้ว +2

    මෙවැනි අපරාධ කරන අධම කාලකන්නි නිසා අපට අපගේ සංස්කෘතියත් කවදාහරි නැත්තටම නැති වෙලා යයි.සොබාදහමම තොපිට දඩුවම් ලබා දෙයි.ඔලමොට්
    ටලයනේ.
    මට

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 ปีที่แล้ว

    Me Veda Karana Unta Ara Hakkapatas Vage Deyak Kemata Denna katautu Keruvoth Oya Veda Navateevi ?? Vana Geevi Ekata Neeti Dediva Kriyahmaka Nokaroth Siyaluma van Sampath Vanaya Puravastu Serama kammutu Veema Novelekviya Noheka?? AVADANAYA Me Bumiya Rekageneemata Uthsaha Karana Niladareen Vatai ..Teruvan Teruvan. 🙏🙏🙏