Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-09-04 | Twin Elephants - 2 (අලි නිවුන් බබාලා...)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 46

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 4 ปีที่แล้ว +7

    දෙවෙනි ඉනිම වගේ මෝඩ කතා නවත්තලා මේ වගේ කතා ඉස්සරහට දිගටම ආවොත් තමා හොඳ

  • @anuradhaharshani8172
    @anuradhaharshani8172 4 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි.මම කැමතිම වැඩ සටහන තමා සොබාධාරා.❤️❤️❤️❤️

  • @amilagayan6070
    @amilagayan6070 3 ปีที่แล้ว +1

    නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා...තවත් මේ වගේ වැඩසටහන් කරන්න..හිතට හරිම නිදහසක් දැනුනා මේක බලද්දි..ඒ වගේම වැඩසටහන එක දිගට ගලා ගෙන යන විදියට කරනවා..ඒකත් ගොඩක් වටිනවා...බොහොම ස්තූතිය ඔබට සහෝදරයා ....❤️❤️❤️🙏

  • @sadamalishamalka5005
    @sadamalishamalka5005 4 ปีที่แล้ว +8

    මෙ වගෙ හුරතල් අහින්සක සතුන් ඇය් හිත් පිත් නැති මිනිස්සු මරගන්නෙ

  • @pramithadisa2019
    @pramithadisa2019 4 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් අපි ආසාවෙන් බලනව ❤❤

  • @m8clash259
    @m8clash259 3 ปีที่แล้ว +2

    තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +1

    Harima wedgath weda sathank. obala eka parak hariytha beluth hema dama balnna hitnwa. 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai.
    🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 4 ปีที่แล้ว +11

    මේ සත්තුන්ට නිදහසේ තමන්ගේ මුලික අවශ්‍යතාවයන් වත් ඉටු කරගන්න පරිසරයක් නෑ. මිනිස්සු වටවෙලා

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +1

    හැමදාම බලන වැඩසටහනක්

  • @ndlpura4864
    @ndlpura4864 2 ปีที่แล้ว

    E sathunta nidahase innawath me mey wahanawalin apu aya watawela balan innawa digatama.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 4 ปีที่แล้ว +2

    ඊළඟ වැඩසටහන එනකන් බලාගෙන ඉන්නවා.. පුළුවන්නම් මෙතනම කරන්න 🙏🙏

  • @sampathchamara1970
    @sampathchamara1970 4 ปีที่แล้ว +1

    Good luck 👍

  • @shiromifernando3535
    @shiromifernando3535 4 ปีที่แล้ว +3

    සතුන්ට නිදහස් ජීවිතයක් ගත කිරීමට මිනිසුන් ඉඩ දෙනවා නම් මේ සතුන් උන්ගේ පාඩුවේ කැළයට වෙලා ඉදී.

  • @thuvanali3184
    @thuvanali3184 4 ปีที่แล้ว

    මම හරි ආසාවෙන් බලන වැඩ සටහනක්. 👍👍♥️♥️👌👌

  • @charakacharaka7215
    @charakacharaka7215 4 ปีที่แล้ว +1

    Niyamai

  • @natureconservationbyrukmal
    @natureconservationbyrukmal 2 ปีที่แล้ว

    great

  • @user-vo5yg8ji4e
    @user-vo5yg8ji4e 3 ปีที่แล้ว

    නොදෑකපු නොදුටු නොදකින් ලෝව පෙන්න නුඹ සැමට බේහෙවින් පිං

  • @user-ph6hz1gd2k
    @user-ph6hz1gd2k 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sameerasameera6961
    @sameerasameera6961 4 ปีที่แล้ว

    ඔබ tumata බොහොම pin mawaga utum වැඩසටහනක් ediriptakirima mayta සහභාගි samadanata දළදා සමිඳුන් රැකවරණය labawa කුවේට් වලින් සමීර

  • @E_N_D_ONE
    @E_N_D_ONE หลายเดือนก่อน

  • @NuwanThisara
    @NuwanThisara 4 ปีที่แล้ว +2

    මේ ලෝකෙ මිනිස්සු හරි අමුතු බව හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ විඩියෝවටත් dislike කරපු එක්කෙනක් ඉන්නවා දැක්කම.. 🤔

  • @lovesl9386
    @lovesl9386 2 ปีที่แล้ว +1

    දුකට කාරණාවක් නම් මේ වන විට මෙතනින් එක් පැටවෙක් (භාග්‍යා)මියගියා.නැත්නම් හොරකම් කරලා

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว

      අනේ ඇත්තද...භාග්‍ය තාම හොයාගන්න බැරි වුණා ද....pau....ඔයා අලි ඇතුන්ගේ විස්තර දන්නෙ කොහොමද

  • @upamewansenanayake3039
    @upamewansenanayake3039 4 ปีที่แล้ว

    අහිතක් නැතිව දුන්නත් සොබාව අපට හැමදේම
    අප දෙන්නේ දුක්මයි සොබාවට
    හැමදාම
    රකිමු ආදරය කරමු ලක් මව ගේ සොබාව ට
    රකියි අපවත් හැමදාම සොබාවම
    ජීවිතය ජිවත් කරවන හැගීම් එක් රාමුවකට කොටු වී සිටින සමාජ පසුබිමක ජාතික නාලිකාවක් ලෙස ඉටුකරන සමාජ මෙහෙවරක එක් අංගයක් සෙබාධාරා ...............

  • @thilinatv5289
    @thilinatv5289 2 ปีที่แล้ว

    Aye video ekak ona niun ali patu Dennage dan tatwe gana

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 3 ปีที่แล้ว +2

    අනේ ඒ දෙන්නව දළදාමාළිගාවට පුජාකරමු.දැල ඇතුන්වෙනුවෙන්❤️🙏

  • @dilinamadusanka5122
    @dilinamadusanka5122 4 ปีที่แล้ว

    Good job

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👌🇱🇰🇰🇼

  • @chinthakadamiyandassanayak7159
    @chinthakadamiyandassanayak7159 4 ปีที่แล้ว +3

    🐘🐘🐘🐘🐘🌳🌳🌳🌳🌳❤️🇱🇰🙏

  • @sandaruwanweerasinghe5129
    @sandaruwanweerasinghe5129 3 ปีที่แล้ว

    රටට ආදරේ කරන්න හේතු හදන වැඩ සටහනක්.

  • @s.aaroshan6226
    @s.aaroshan6226 4 ปีที่แล้ว +1

    ලබන සතිය සිංහරාජය ගැන

  • @nilukank3564
    @nilukank3564 3 ปีที่แล้ว

    WANA sathunta theruwan sarana vitharai. 😢😢

  • @damithkaushalya
    @damithkaushalya 4 ปีที่แล้ว

    Dala etha nondi kotanawa wedi parak wedila wage wanajiwi ekata kiyana ekai hoda

  • @funnycraft8405
    @funnycraft8405 4 ปีที่แล้ว

    Mage kamathima wadasatahana sobadhara

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว

    ඇත්තටම ශිෂ්ඨ සමාජයක් කෙසෙ නම් අනුමත කරන්නද මේ අලි ඇතුන්ගේ නිදහසට බාධා කිරීම.....එය සුදුසු නැත,..... උන්ට උන්ගේ පාඩූවේ ඉන්න දීපල්ලා!........

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว

    👌👍👍👍👍

  • @minukicollins902
    @minukicollins902 3 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩ සටහනක්., තවත් ගොඩක් වන ජීවී වාර්තා බලන්න.,
    th-cam.com/users/AegleCreations
    All Wild you would love ... watch !

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +1

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +1

    අනෙ යාලුවනෙ පුලුවන්නම් උදවක් කරගෙන මාවත් පුලුවන්නම් ගොඩදාන්න 🙏😔 සබ් 3K ගන්න තව අඩු 🧡90🧡 විතරයි පුලුවන්නම් උදවක් කරන්න මවාත් ගොඩ දන්න 🙏 බුදු සරනයි හැමොටම මාව සබ් කරන නොකරන හැමොටම 😞\[]90/ අඩු

    • @moonknight2715
      @moonknight2715 4 ปีที่แล้ว +3

      උබ යන යන තැන ඉන්නවනෙ😂😂😂😂

    • @rapaelcurera9773
      @rapaelcurera9773 4 ปีที่แล้ว

      1122445u890⁶

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 4 ปีที่แล้ว

    ♥️