Excellent program. I love it. But i want to tell you something this is my opinion if you can tell each and every animal and birds name that would be very nice. Thank you very much. All the best and good luck!
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
Wilpaththuwe balanda godak dewal theyanawa . kuweni hitapu than natabun..vejey kumaraya goda bahapu thambapanniya. Pallekandal Anthony munindrayage palli .man godak than gihen balanda gihen thiyenawa
Maychchara lassan sobadahamak athe ape srilankawa ai yako badurudinaya venasa kalay ai maychara dayak waylath muge ata 2 thalanne naththe sayrama hon karanne thamange wasiyata wada karana akai akai okunwa lankaran enne
If you really need to learn how to narrate a documentary, please watch a David Attenborough show. Its really annoying to listened to your weird poems when I try to enjoy nature. Next time please use normal spoken language without mumbling rhyming words. Cause it's really annoying to listen as nobody in Sri Lankan talks like this... Otherwise a good attempt to show SL nature.
මිලකල නොහැකි ඉතාමත් අනර්ඝ වටිනා වැඩසටහනක්. නැවතත් සොබාදහරා වැඩසටහන විකාශනය කලානම් හොදයි. අනුරාධ මහත්මයගෙ ඒ සෞම්‍ය කථා විලාසයත් පරිසරයටත් සතුන්ටත් අපටත් අහන්ඩ ගැලපෙන ලස්සන කථා විලාසයක්. මේ අහිංසක සතුන්ට අයිතිවූ මේ රක්ෂිතවල එක බිම් අගලක්වක් කිසිම හොර දේශපාළුවෙකුටවත් කිසිම මනුස්සයෙක්ටවත් අයිතිකර ගන්ඩ දෙන්ඩ එපා. සොබාදහරා වැඩසටහන තුලිනුත් වන සතුන්ටත් වනයටත් යම්කිසි ආරක්ෂාවක් ලැබෙනව.
ස්භාවධර්මය කොච්චර නම් ලස්සනද..ඒ වගේම නිවේදනයත් විශිෂ්ඨයි ❤️❤️❤️🙏🙏
අනුරාධ අයියේ. තව තවත් මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ලැබේවා..ලංකාවේ සොබාදහමේ දායාදයන් ගැන හරියටම දැක ගන්න දැනගන්න ඉඩ ලැබෙන මොහොත මෙයයි.
ගොඩක් හොඳ වැඩසටහනක්. නිවේදනය හරිම ලස්සනයි එනිසාම මේක බලනවා. සුභ පතනවා!
සොභාදහමෙ නොපෙනෙන නොහැගෙන නොදැනෙන බොහෝ දේ අපට ගෙනදුන් සොභාදහරා සැමට ස්තූති 💚
හරිම සුන්දරයි. ඔබතුමන්ගේ වචන ගැලපීමත් ඒ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. දවසක යන්න ආසයි සැබැවින්ම ඒ සුන්දරත්වය විඳගන්නට .
හරිම ලස්සනයි ඒවගේම ඒවා අවබෝධ කර දීම හරිම ළයාන්විත මිහිරීව පරිසරය නිසොල්මන් කර ඇගටම කාවදිනවා. ඒවගේම ලබන සිකුරාදා වනතෙක් බලාසිටිනවා.ස්තුතියි බුදු සරණයි.
බොහොම වටිනව ජනතාවට මේවයේ වටිනාකම පෙන්නල දෙනවට
මේ වගේ හොද වැඩසටහන් ගොඩක් පිරිසක් subcribe කරන්නෙ නැහැ 1ක් දෙකක් ෆේස්බුක් දාලා මේක තව ටිකක් ගොඩ ගමුකො🙏🏻🙏🏻🙏🏻❤️
5 පාරක් විතර බැලුව කොච්චර බැලුවත් එපා වෙන්න...මගේ ගෙවල් ලගම තියන මේ පාරාදීසය❤️වැඩසටහන ඇත්තටම ලස්සනයි අනුරාධ මහත්තයා ඔයාගෙ ඉදිරිපත් කිරීම වාග් විලාසය අහන්න ඉන්න ප්‍රියතාවයක් දක්වනවා.විල්පත්තුව ගැන වැඩසටහන් එකකින් කියල නිමකරන්න බැරි තරම් දේවල් තියනව අපිට අධ්‍යනය කරන්න..එන්න ඇවිත් බලන්න මේ සුන්දර වනාන්තරය..එකක් කියන්නම් මමත් එන හැමෝටම "ඔබ රැගෙන එන පා සටහන් පමණක් මෙහි තබා යන්න වෙන කිසිම දෙයක් දාල යන්න එපා"සත්තුන්ට ආදරේ කරන්න ගහකොලවලට ආදරේ කරන්න❤️ජයවේවා සොබාධාරා🇱🇰
කොහේද මල්ලි ඒ ලගමද
අපිත් එන්න ඉන්නෙ
loku talk epa ithn
Thanx අපිට මේවගේ දේවල් පෙන්නනවට🥰🥰
අනුරාධ දේවප්‍රිය අයියේ හොඳටම කරනවා සොබාදහම පිලිබද මෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ජයවේවා තෙරුවන් සරණයි
පරිසරය වගේම වචන ටිකත් හරිම ලස්සනයි....ස්තූතියි
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
Such a beautiful wildlife in wilpattu
Amazing Nature
Paradise island of Sri lanka, love so much
#MealsofFoodies
ලස්සන මගේ රට හරිම ආඩමිබරයි එය විනාශ නොකර අය එන අය රැක බලා ගන්න මෙහෙම එලිමහනේ සතුන්ව බලන්න පුලුවන් ලස්සනම රටවල් අතරින් ඉතාම ලස්සන රටක් ග්රිලංකාව එම රටෙ වනය විනාස නොකර රැක ගනිත්වා එම වනය අහිංසක සතා සිවුපාවාට අයිති තැන් අපේ කාලකන්නි දේගපාලුවන්ට අත තියන්න දෙන්න එපා ඒලස්සන වනාන්තරවලට අහකබලන් ඉන්න එපා ඒවාට දඩුමිදිය යුතුයි තරාතිරම නොබලා
ලස්සනයි ස්තුතියි මම. තාමත්නොදැකපුතැන්එමටයි 💞💞🌺💪😊😊🌺❤️
අලි කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ😒❤️✌️
බුදු සරනයි අනුරාද මහත්තයා ඔබ වැනි මිනිසුන් ස්වභාව දර්මය විසින්ම සුරැකේවා
කො ච් ච ර බැ ලු වත්
ඇති වෙන්
නැති සොබා දා රා මගේ රට
කොච්චර ලස්සනද
Ow aththatama thanks
👌
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
සතුන් රැකගමු 😊
බලන්න බලන්න ආසාව ඇතිවෙන එකම වැඩසටහන නම් ඒ සොභාධාරා මෙි මගෙ රටයි මා ඉපදි මැරෙන රටයි ජය වෙ ලක්මැණි...... ස්තුතිය රැපවාහිනි
එනකම් බලන් උන්නෙ ❤️👍
❤ beautiful 🙏
Niyamai
Excellent program. I love it. But i want to tell you something this is my opinion if you can tell each and every animal and birds name that would be very nice. Thank you very much. All the best and good luck!
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
Harima wedgath weda sathank 1oo/10000 harima watina vidyo weda shathank.digthama karan yanna.api obala ciyalu denathma suba patnwa.ape lanka mau bima reka gamuuu.jesu phithai🙏🇱🇰🇱🇰🙏
මින්නේරියේ නිවුන් අලි පැටවු ගැන වැඩ සටහනක් කරන්න අයියේ
Man weda karane අනුරාධපුර වනජීවී කලාප කාර්යාලයේ aethatama lasana weda sathanak 👉
ලස්සන වැඩසටහනක්.👍👌
Thank you so much. It''s lovely.
Aiya oya mara lassanata wachna hasurawanawa.. eka nisama api sobadhara blnwa 😍😍
Wilpaththuwe balanda godak dewal theyanawa . kuweni hitapu than natabun..vejey kumaraya goda bahapu thambapanniya. Pallekandal Anthony munindrayage palli .man godak than gihen balanda gihen thiyenawa
අති විශිෂ්ටයි
Beautiful one..Thank you..
And it was not a Gal ibba..
It was a Kiri ibba..
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
20k congratulations 👍
කොච්චර ලස්සනයි ද 😍😍 මේ විල්පත්තුවනේ බදුර්දීන් මුසලයා කපලා දන්නේ 😡
Mage putha Asama wadasatahank♥️♥️♥️♥️
නෙත සිත පිනවන සොදුරු දසුන් මෙන්ම අවට පරිසරය ගැනද සතා සිවුපාවුන් සහ ගහකොළ ගැන කරන විග්‍රහය වගේම වනයක් තුල තිබෙන නීතිරීති පද්ධතිය ගැන දන
Theruwan saranai.
Lassanai
කොච්චර නම් ලස්සනයි ද .කැලේ කපන එව්න්ට නම් හෙන ගැහිලා යන්න ඕන පව්ල් පිටින්ම මක බැවිලා යන්න ඕනා.කාලකණ්ණි යක්කු
budusaranai
Meka kochara baluwa unath epa wenne na. Hoda program ekak, 😎👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌
Puduma.lassanak.
Pelican lawa balanna puluwan koi kaleda
lovely
Great work.mge asama wadasatahan.anuradha mahattayage wachana walata pissu watenawa attatama.puduma wachana ewa galan ena widiya hrima pudumai.puluwan nm me wadasatahana පැයක් dakwa dirga karana lesa karunikswa illa sitinawa.
Vadasarahana hodai💚💚💚
Kawadawath epa නොවෙන විල්පත්තු භූමිය
Hamuwena sathun gana tikak thawa wediyen wisthara karanawa nam thawa hodai
ඉතාම ලස්සන වැඩ සටහනක්., තවත් ගොඩක් වන ජීවී වාර්තා බලන්න., th-cam.com/users/AegleCreations
All Wild you would love ... watch !
kisima akekta yanna denna apa kisima kalekta mahattayo, oba tumalata barai 🙏
🔥
❤️❤️
ඇත්තටම මේ ව්ල්පත්තුවද?
Ow
❤
👍👍😍😍😍
රටේ දේ අගය කරමු
❤️💯
👍
විල්පත්තුය කොහෙ ඉදන් බැලුවත් ලස්සනයි විචිත්රයි තව තවාක්කරගනන් කපහල්ල ගහක්බ්කොලක් පේන්නබැරි එවුන්නෙ දේසපලනේ කොරන්නෙ
🙏🙏🙏🙏
👍👍👍
Badurdin kale kapanawa neee???? Wanajeewi eken danneth nah nee????
Maychchara lassan sobadahamak athe ape srilankawa ai yako badurudinaya venasa kalay ai maychara dayak waylath muge ata 2 thalanne naththe sayrama hon karanne thamange wasiyata wada karana akai akai okunwa lankaran enne
Soba,, dahamata,, Adare nathi,,, oya,, unlike,, karana,, 1hari innawane yako,,,, okunta henama gahapiya!!!!
Aka hanayak nawai hana7 gahapiya
Wilpaththuwe balanda godak dewal theyanawa..kuweni hitapu than thiyenawa.vijay kumaraya goda bahapu thana. Pallekandal palliya man hama thanama balanda gihen thiyenawa
මේ අපේ රට......
Saththu godak innawa balanda muwo thamai godak inne.
අනුරාධ මහත්මයා මම අහලා තියෙන විදිහට ඔය කිරි ඉබ්ටබ්ක් මම වැරදිනම් නිවැරදි කරන්න
Tikak saralawa. Kiya. Pakoo. Kollo. Api itn ubala wagaa iganagana natuwa bolau oka tikak taran a kiya hankoo
🙏🙏🙏❤❤🇱🇰🇱🇰👍💪
Amati puttu pissu keliye
Ee kiri ibbek haloo
කට්ටියම එකට ඇවිල්ල ඔතනදී corona නිසා 6 සිමා කිරීම නිකන් අවුල් වගේ නේ
It's their business tricks. Because they will have to pay more money once they are split into more vehicles...
අර වලසා පිරිමි සතෙක් නේද.මන් දැක්කා.
Mechara සුන්දර රටක සුන්දර දේවල් rakagana අපේ මෝඩ මිනිසුන් දැන්වත් අවබෝධ කරගත යුතුය!baduudeen කියන කාලකන්නිය meke akapattak විනාස කරලා tinne.
Giving thanks to That guy “chandrasena” so call minister; doing program about willpaththuwa is kinda joke to me 😝😝
Davasaka ekkan yannako oyalath ekka
දැන්ඔය බදුරැදින් කපපු කොටසකෝ
Eka thiyenne විල්පත්තු භූමියේ udama කොටසේ .සිතියම balanna.eka dawasin balala iwara karanna be
Up
wilpattuwa tawama tiyanaekat lokudeyak
Tuskers Kingdom - Kala Wewa
th-cam.com/video/apyN61uYvZ0/w-d-xo.html
Bs.mage.ratata.
If you really need to learn how to narrate a documentary, please watch a David Attenborough show. Its really annoying to listened to your weird poems when I try to enjoy nature. Next time please use normal spoken language without mumbling rhyming words. Cause it's really annoying to listen as nobody in Sri Lankan talks like this... Otherwise a good attempt to show SL nature.
Ubat sinhala rap karanavada den.vikara nativa program eka karapan hariyata
👍