කඩවර හා කලා වැව | Kadawara and kala wewa | Neth fm Unlimited History Sri Lanka 82 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2021
  • #Kalawawa, #Kadawara,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 98

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +10

    අපේ ඉතිහාසය පිළිබඳව නොදත් දේ අපට පැහැදිලි කර දෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට සහ නුවන්ට ඉතාමත්ම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +11

    ඔබතුමා ඉතා වටිනා දේ අපට ලබාදීම ගැණ පිං.

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 2 ปีที่แล้ว +3

    ඉතිහාසය පිලිබඳ නොදැන සිටි ගොඩක් දේවල් දැනුවත් කිරීම ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාණෙනි ,ඔබතුමාට ,සහ නුවන් මහත්මයාණෙනි ,දෙපොලම බෙහෙවින්ම ස්තුති තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

  • @rishmcnight
    @rishmcnight 2 ปีที่แล้ว +6

    Amazing to see you both Nuwan and our dearest Prof Raj Somadewa. Was waiting eagerly

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 2 ปีที่แล้ว +3

    වටින වැඩක් අපිටත් උදව් කරන්න හිත තියනව පොඩි කාලයක් ඕන මේ වෙලාවේ ආර්ථික ගැටළු එක්ක.ඒත් උදව් කරනව කරනවමයි.දිනෙක සත්තකින්ම කදුවල් ගියේ මේ කියන තැන් සොයා ගියේ මේ වැඩසටහනට තියන ආදරේ නිසාමයි

  • @joejayasinghe8084
    @joejayasinghe8084 2 ปีที่แล้ว +2

    ඔබතුමාලගෙ මෙම වැඩ සටහනින් මහජනයා බොහෝ දේ ඉගන ගන්නවා පිං සිදු වේවා!

  • @LIVEWORKScreations
    @LIVEWORKScreations 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි.. නුවන් සහ මහාචාර්ය රාජ්සෝමදේව මහතාට .

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +1

    This program is very great full to me thank you much to professor Somadewa and Nuwan.

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +3

    I got amazing knowledge of our history with unlimited history 💚

  • @sunilwithana4324
    @sunilwithana4324 2 ปีที่แล้ว +3

    Thank you Professor for your beautiful explanation and Nuvan's additional comments.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      You are very welcome

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว

    Always waiting for ur worthy programmes

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 2 ปีที่แล้ว +1

    කලා ගමරාල ගැන නියමයි ඔය ගැන පොතක් තියෙයි මරු❤️‍🔥

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක් ❤️♥️

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +23

    කඩවර දෙවියන්ගේ උත්පත්ති කථාවට සමාන කථාවක් ඕලන්ද දේශයේ (Netherland) ජනප්‍රියව පවතී, "Story of brave Dutch Boy" නම් වන මෙම කථාව හා ලාංකේය ජනප්‍රවාදය අතර ඇති සමානත්වය ඉතා පුදුම සහගතය.

  • @jagathsenanayke139
    @jagathsenanayke139 ปีที่แล้ว +3

    තක්කෙටම ඒ මනුස්සය බින්නබැහැල ඉන්න ඇති.

  • @jayanthasuduwelikanda7199
    @jayanthasuduwelikanda7199 2 ปีที่แล้ว

    Great Work !!
    Appreciated

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 2 ปีที่แล้ว +2

    Prof somadeva explanations of "secular" was deft and skillful.the kadawara story is very interesting since taking "time off" is used as a therpeutic remedy for domestic violence.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +2

    ඉතිහාසයත් වදක බරිලා ඉදල තියනවා අද වගේම

  • @asankawimalaweera8928
    @asankawimalaweera8928 ปีที่แล้ว +1

    Ane pin obathumata

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 ปีที่แล้ว +1

    Great program really appreciated your efforts

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks for liking

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ashaniroshini8014
    @ashaniroshini8014 26 วันที่ผ่านมา

    👍👍👍

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 2 ปีที่แล้ว

    👌

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 ปีที่แล้ว +4

    කලාවැවට කතාවට පාදක වුන හින් කුරැටිටා..පසු ..කලෙකක කඩවර දෙවියන් වි..කාලාවැව..බැමිම ආරක්ෂා කරන බව සදහන් ..කලේය..එවිවට .ලංකාවෙි ඇති අනෙකුත් පරිවාර වැවි..වලටත් ..කඩවර දෙවියන්..හත් කඩවර...නමින්..පුදපුජා කරනවා....එය කෙසේ සිදුවිද..?

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 2 ปีที่แล้ว

    Unic explanation .respected sir...

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Keep watching

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 ปีที่แล้ว +1

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    ❤️👍🌹

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @gameindika
    @gameindika ปีที่แล้ว

    👍👍

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +5

    Secular state එකක් වෙනවා කියන්නේ කෙටියෙන් රාජ්ජය හා ආගම වෙන්වීම.ආගමට මුවාවෙලා හොරු දේශපාලනේට එන එක එකෙන් නවතිනවා.

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaa

  • @amithchamara4829
    @amithchamara4829 2 ปีที่แล้ว

    ❤❤❤

  • @ruwanikarnathcharage7047
    @ruwanikarnathcharage7047 ปีที่แล้ว

    👍🏼

  • @sanathperera2852
    @sanathperera2852 ปีที่แล้ว +1

    🙏

  • @ytchannel9835
    @ytchannel9835 ปีที่แล้ว

    කතාව වෙනස්

  • @champasenevirathne7074
    @champasenevirathne7074 ปีที่แล้ว +1

    🙏👍👍👍

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 2 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ පැහැදිලි කිරිම ක්.

  • @sarathkumara9783
    @sarathkumara9783 ปีที่แล้ว

    🙏👍

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว

    🎀

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +1

    ආගමික සහනශීලී බව මුලින්ම අපිට ආවේ බුදුන්වහන්සේගෙන්.එදා උපාලි ගෘහපතිය බුදුන්වහන්සේත් එක්ක වාදෙට ගිහින් පරාදවෙලා.ජය්ය්න ආගම අතහෙරලා බුදුන් සරණ යනකොට බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට නියෝග කළා ඔබ බුදුන් සරණ ගියාට ජය්ය්න පුජකයන්ට දෙන දාන මාන දිගටම ඔව්න්ට දෙන්න කියල.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🙏🌾🌾🌾💐

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏👍👍

  • @shanthaperera8812
    @shanthaperera8812 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rishmcnight
    @rishmcnight 2 ปีที่แล้ว +2

    Sound quality is poor unfortunately

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    ඒ වගෙ හොඳ නාට්‍ය ,චිත්‍රපට බලන්න විදියක් නැ පුද්ගලික චැනැල් නිසා ඒවා ට වෙනම ගෙවීම් කරන්න ඕන

  • @SLP_GameMaster
    @SLP_GameMaster 2 ปีที่แล้ว +1

    Like !!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว

    මං ඒ චිත්‍ර පටය බැලුවා. සර් මේ සිද්දිය විස්තර කරද්දී මට ඒ කතාව මතක් උනා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔවි මටත්

  • @premasiriwanasinha7037
    @premasiriwanasinha7037 2 หลายเดือนก่อน

    වලපනේ සැරසුම්තැන්න ( දැනට රන්දෙණිගල ජලාශයට යටවී ) නම් ගම්මානයේ කීර්තිබන්ඩාර දෙවියන් සදහා ඉදිවූ හාස්කම් සහිත කීර්තිබන්ඩාර දේවාලයක් තිබුනු අතර අද වනවිට එම දේවාලය පන්නල ප්‍රදේශයේ ඉදිකර ඇත.කීර්තිබන්ඩාර දෙවියන් ද ගිහිකල කුරුදුඔයෙන් ඇලක් කපා ප්‍රදේසයම සාරවත් කර ගොවිතැන් කල පුද්ගලයකි.මිය ගියාට පසුව ඒ නමින් දෙවියකු වී ප්‍රදේසයම සාරවත් කරමින් ගොවියන්ට රැකවරණ සපයන බව මිනිසුන් ගේ මතය වී මිනිසුන් ගේ මනසේ තවමත් ජීවත් වනු ඇත.

  • @arunashantha2119
    @arunashantha2119 2 ปีที่แล้ว +4

    මෙහි හඩ විකෘති වී ඇත

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 ปีที่แล้ว +4

    එතකොට ඒ වැව පෙන්නපු එක්කෙනගෙ පුතා නේද වැවේ වතුර කාන්දුව නිසා මැරුනෙ...කාල කියල කෙනෙක් කියල කතාවක් තියෙනවා නේද

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව්

  • @HippopotamusMr
    @HippopotamusMr 2 ปีที่แล้ว +1

    Deviyo, survival and food - Kande Yakka and Nae Yaku were invoked for game and yams, prior to crops. Yet Goddess Valli, Saman, Devol, Dedimunda and Suniyam are not food related.
    So too were the main / guardian deities.

  • @haah8966
    @haah8966 2 ปีที่แล้ว +1

    💕💕💕💕❣

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතා අගෙයි.

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว

    Voice is gone all haywire from 19:30 onward.

  • @thilinakithalawa2402
    @thilinakithalawa2402 2 ปีที่แล้ว +1

    Any relation between kawara and Kala wal, water

  • @ashwansadiyan
    @ashwansadiyan 2 ปีที่แล้ว +2

    Math awoo

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +1

    Sound අවුල්

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว

    මම ඔය කඩවර පෙරහැර බැලුවා. හාමුදුරුවො එතුමාට පින් දෙන්නෙ කඩවර උන්නැහේ කියල.

  • @mathewph5277
    @mathewph5277 2 ปีที่แล้ว

    මෙච්චර වැදගත් වැඩසටහනක සවුන්ඩ් කොලිටි එක අඩු උනේ කොහොමද?

  • @chamikaprashad376
    @chamikaprashad376 ปีที่แล้ว

    Kalawewa hadan vita migara senaviya Gena vistarayak tiyanawa neda?

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Thapasaya pas daala vahuvanam kala vava haduvanam ema papaya thamai datusena rajuta paladunne

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Janapravada kiyanne attakatha. Atthakatha.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +1

    මේ වකවානුවේ මිගාර නම් පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒ ගැන කීවොත්?

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    යකඩෝ! එහෙව් ඉන්දියාවද අපිරිසිදු... එහෙව් ඉන්දියාවෙද තියෙන්නේ කොවිඩ් අවුල් සිද්ධි... ඒ වගේම වකුගඩු ජාවාරම්... හිඟන ජාවාරම්... ආගම් ගැටුම්... හනේ මංදා... ඒ වගේම කුල අවුල්... දෑවැදි සිද්ධි... සහ තවත්... අවංකවම මට නොතේරේ! ඒ වගේම බංග්ලාදේශය වෙන්වුණේ නිදහසට පෙරද.....

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      මේ th-cam.com/video/NdK_IylRUIg/w-d-xo.html හැබැයි ඉන්දියාවේ තිබෙන ඉතා පිරිසිදු දේවල්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඉතින් යකො කොවිඩි නිසා usa ,china,europe වල ඕනතරම් මැරැනෙ,අනික ඕන රටක හොද මිනිස්සු ඉන්නවා,නරක අය ඉන්නවා ඉන්දියාවෙ ට ඒක පොදයි මොකො ලෝකය භෞතිකව,,දියුන් උනත් අර බුදුදහමෙ විදියට මිනිස්සු සත්තු වග වෙනවානෙ ඉතින් ඒ නිසා ඉස්සර ට වඩා මිනිස්සු ගෙ සිත් දූෂිතයි,ඉතින් එහෙ තරමි නොවුනට මෙහෙ ඕවා වෙන්න පුලුවන් ඒ නිතියෙ දුර්වග.කම,
      අනික අද වෙද්දි දියුනු වන රටක්,video බලන්න
      අද මුඩුක්කු අය⁣ට පොදු වැසිකිලි හදන ව්‍යපෘති යන්නෙ,ඕනතරම් indian traval video තියෙන්නෙ වා බලන්න,අනික ඔය අය මෙහෙ ඉන්න පුලුවන්

    • @swarnarakwana6677
      @swarnarakwana6677 11 หลายเดือนก่อน

      අය්යෝ වැඩක් නෑ sound......

  • @lankamatha6972
    @lankamatha6972 ปีที่แล้ว +1

    th-cam.com/video/50-Ha2FAWpo/w-d-xo.html වටිනා වැඩක්

  • @sampathdissanayaka2685
    @sampathdissanayaka2685 2 ปีที่แล้ว +2

    ඉන්දියානු නිදහස් අරගලය හා ව්‍යවස්ථාව මේ කියන ආකාරයේ ජාතිකත්ව ව්‍යවස්ථාවක් උනේ නෑ. ජින්නව හලල නේරු සහ මවුන්ට් බැටන් එකතු වෙලා ඉන්දියාව ජාතිකත්වය මත බෙදුවා. ඉන්දියාව බිලියන පතියන් බිහිකරල තියෙන්නේ අන්ත දුප්පත් ජනකායකුත් ඇති කරන ගමන් කියන එකත් අමතක කරන්න එපා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක හරි ඉතින් ඔයා හරියට ම දන්නවාද ඒ ගැන මෙකෙද.උනෙ කියලා ඉන්දු පාකිස්තානය ලෙස වෙන් විම වෙනයි,1950 ඉන්දිය ව්‍යවස්ථාව වෙනයි ඒකෙ.තියෙන්නෙ ඉන්දියාවෙ ලවිකික.රාජ්‍යයක් බව,ප්රායෝගිකව නැ මොකො දැන් රජය ගෙනියන්නෙ හින්දුත් එකකනෙ,තව ඔය කොච්චර සික් අය මර්දනය කරාද හැබැයි ඔයා කලින් indu pakistani වෙන් විම බලන්න ඒක ට නේරැ ඉඩදුන්නද .කියලා අනික ව්‍යවස්තාව හදන්න ගත්තෙ 1947 පස්සෙ නම් ජින්නා එතන නැ,ඔබ හරියට ඉන්දියාවෙ ඉතිහාසය ඉගෙන ගන්න ලංකාවෙ ⁣පොත් වල 1947 වෙන්විම හරියට කියලා නැනෙ

  • @chamarama9349
    @chamarama9349 2 ปีที่แล้ว +13

    මහාචාර්තුමා කියු ජනප්‍රවාද කතාවේ මම ඇසු අමතරව තිබු පොඩි කොටසක ඌණ පුර්ණයක්..කෑලේ ඉදලා මේ පුරූෂයා රජු ඉදිරියට ගෙනාවාම ඔහුට කතා කරන්න බැරිවුනාලු...ඔහු දිර්ඝකාලයක් කෑලේ ඉදලා කතා නොකරපු නිසාත් කෑලෑ වේ කහට ගෙඩි වර්ග කාපු නිසාත් එහෙම වෙලා තිබුනා ලු..පසුව රජතුමා ඉස්සෙල්ලාම වෛද්‍යවරූ ලව්වා ඔහුට කතා කරන්න පුලුවන් විදියට සුවපත් කරාලු....

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අර කාල film.එකෙ ඒ කතාවනෙ යන්නෙ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      කතා කරන්න බැරි වෙන්නෙ කමට කාපු නිසා දිර්ග කාලයක් වචන ඇහෙන් නැති උනාම,කතාකරන්න කවුරැත් නැති උනාම කතාකරන්න අමතක වෙන්න පුලුවන් ඇති මොකෙ⁣ෙ අපි ට කතාකරන්න වචන ඕන නෙ සත්තු එක්කලමරි තනියෙන් කතාකරනාන් හරි,තවඅවුරැදු 2-3ක ට පෙර සමාජයෙන් වෙන් වු අයට තතන අපහසුතා තියෙනවා,ඒක සමාජ විද්‍යාත්මක දෙයක්.

    • @danushkaadhikari7741
      @danushkaadhikari7741 2 หลายเดือนก่อน +1

      ඔව් අපිත් එහෙම තමා අහලා තියෙන්නේ මම ඉන්නේ කලාවැව පාමුල

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    හඬ වෙනස් වුනා

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 ปีที่แล้ว +1

    හීන් කුරුට්ට නිලමෙ

  • @ashansameera1375
    @ashansameera1375 19 วันที่ผ่านมา

    Ratata tiyana sampath tama oba thuma

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +2

    හෙලයන්ගේ අක්මුල් සොයන විට “ආයුබෝවන්“ කීමේදී දෙඅත් එකතු කරගෙන කියනවා නම් හරි හොඳයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Me gahanunta baninne mokada...

  • @ranjinisaparamadu3123
    @ranjinisaparamadu3123 2 ปีที่แล้ว +1

    Forgive me for asking this, isn’t nationalism that is separating us? When do we accommodate patriotism instead of nationalism
    Elaine Saparamadu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Oya wage katha katha katha kiyanna epa....kala wawe ithihasaya gana hariyata kiyanna....dathusena rajjuruwo puthunge arawul nisa wedanawen hitapu raja kenek....wadaka witharak nemeyiii siyalu bharyawange pahath gathi budu himi deshana karala thiyenawa.....

  • @danusbj
    @danusbj ปีที่แล้ว

  • @nandunichampathi8477
    @nandunichampathi8477 ปีที่แล้ว

    ❤❤❤

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @saddhasrilanka5218
    @saddhasrilanka5218 หลายเดือนก่อน

  • @TharidhuKasun-nd2rv
    @TharidhuKasun-nd2rv 4 หลายเดือนก่อน

  • @user-qw4tr1zh5x
    @user-qw4tr1zh5x ปีที่แล้ว

    ❤❤❤