I completely agree with you. Simply listening to its music brings back those same feelings. Life was peaceful and full of joy back then, with fewer responsibilities and an abundance of wonderful memories. 😢
A boy who adorably addicted to a prostitute & the prostitute also same & got pregnant, then she leaved him alone doing abortion. The artist also trying to focus the illegal abortions in the society too. 😊
Great work iraj. Excellent as always. Feels great tell that you have the strength and backbone to deliver the unspoken truth of sri lankan community. Wish you all the best.
Athmeta BnS wage legendslage sindu ahapu nathi dn inna mal sindu karayek kyna kathawak. Plyn buruwo ynna. Iraj me tharam dura awe mul tike Raniduge kare. Ithuru tika ape rate inna rate nama porn search krla loke no 1 krpu walaththayoge kare.
Thanks iraj aiya.... maga yaluwa janithta unath me wagama deyak tamai.. u mecchara kalayak hewwa uta hariyana sinduwe mokadda kiyala... ada tamai matak una me waga ekak tiyanawai kiyala.....
සමන්ත්‍රභද්ද්‍රව දැකල අන්තිම ටිකනම් හිනා ගියා ඉරාජ් අයියේ 😂😂
Anyone Here 2024 - 2030 😎🔥🔥🔥❤️❤️
දෙයියනේ මටත්
ow ne appa
Aththa😂
me to🤣
ඇත්තටම මටත් 😂
වස්සානේ හීනේ Lyrics
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
යහනක තනිකම ඉකි බින්දේ
තුරුලේම වු හැටි ලය කන්දේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
මට ඉඹින්න ඕනි උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කවුරු ඉරාජ් අයියට බැන්නත්,වැරදි ඇති ඒත් සමාජයෙ කතා නොකරන පැත්තක් ඇත්තටම මේ.හැම සින්දුවකින්ම පිලිඹුබු කරන්නෙ ලස්සන මාතෘකාවක්
Ow 😊
අවුරුදු 5කට කළින් අහද්දී දැනුන ෆීලින්ග් එකම තාමත් අදටත් දැනෙනවා. වෙනසක් නෑ, එදා දැනුන මතක් වුණ හැමදේම වෙනසක් නැති ව ඇගට, හිතට දැනෙනවා. ඒම සිංදු නිර්මාණය වෙන්නෙ හරි කලාතුරකින් 💖
matth
Hmm sew😢🌹
I completely agree with you. Simply listening to its music brings back those same feelings. Life was peaceful and full of joy back then, with fewer responsibilities and an abundance of wonderful memories. 😢
උබේ දේශපාලන මතය මොකක් උනත් අදත් මේ සිංඳු ටික අහනවා 🎧සුපිරි නිර්මාණ ❤🤟
Aththak
Attac cago
සිරාවටම 🖤
❤️❤️
Neela warna video ekk 4:35
අවුරුදු ගානක් ගියත් ඒ සින්දුවයි රැප් එකයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සුපිරි වැඩක් ඉරාජ් අයියේ 🌹
2023 බලන අය කෝ ❤️❤️❤️
හ්ම්ම් ❤️🔥
Inno 😘
Me
බලනව රැස් වළල්ල දිහා 😅
mama nm ahanwa oya blnna🙂👍 pit thama
post දානවට වඩා හොදයි ඉරාජ්ගේ සින්දුවකට comment කරන එක........මටත් ලයික් එකක්😂😂😂😂😂😂
Sirawatama
😂✌️
😁🤣
2024 anyone ❤ ?
Yes
December
I love this song ❤️
from Myanmar 🇲🇲
I will try to learn Sinhala :)
Thnk you
Thank you
මං උගන්වන්නම් ❤️🥺
👀❤
I can teach bro 😉
හිතා ගන්න බෑ... මේ සිංදුව මාර ලස්සනයි. මට මග ඇරිලා.. අහම්බෙන් වීඩියෝ එකකින් දැකලා හොයන් ආවේ... අදමයි ඇහුවේ. පට්ට අප්පා❤😢
ඒ කාලෙ භීෂණයක් තමා මේක 😍🔥
Thamath 2024
මම මේ සින්දුව මිට රිලිස් කරපු දවසෙම බැලුව ඒ මිට වසර තුනකට කලින් මට මතක විදිහට එදා මගේ ජිවිතේ ට අකුනු සැරය වැදුන දවස මේ කතාවට ගොඩාක් සමානයි මගේ කතාවත් ජිවිතේ විදිනවා කියලා හිතාගෙන ලොකෙටම හොරෙන් සෙල්ලක්කාර ජිවිතයක් ගෙව්වා නමුත් මේ විඩියෝ එක වසරක් වගේ කාලයක් ඇතුලත මම නැවත නැවත බැලුවා එතකොට මම හොදට ආශ්වාදය විදලා ..ආදිනවය ටික ටික තෙරුම් ගනිමින් හිටපු කාලයක් මොකක්ද මෙතනින් එහාට කරන්නේ කියලා ඉන්න කොට තමයි මට හරිම පොයින්ට් එක තෙරුනේ මම නිස්සරණය සොයා යා යුතුයි කියලා ඒකට මට මේ විඩියෝ එක ගොඩාක් ලොකු පිටුවහලක් උනා ඉරාජ් මහත්තයා මම මේ ගැන එක දවසක් ඔබ තුමාට කියන්න හිටියේ නමුත් ඔබතුමා මගේ ලගටම ඇවිත් මග හැරුනා ...ඔබ තුමාට මම අද බොහොම ස්තුති වන්ත වෙනවා ...එදා ජාලිය මදුරංග උන මම මිට ටික කලකට පෙර ...ඒ ගමන එතනින් නතර කර පැවිදි උනා..තෙරුවන් සරණයි ඉරාජ් මහත්තයා ..
මේ කමෙන්ට් එක ඇත්තමද 😶
බුදු සරණයි.🙏🙏
මේක ඇත්තමද..
Iraj kalatarana nirmakayek
කවුරු මොනව කිව්වත් මේ සින්දුවෙ අමුතුම ගතියක් තියෙනෝ❤️
Aniwa
Ekagayi
I don’t understand Sri Lankan language but this song touched me and now I even can sing this song without watching lyrics
Love from Nepal 🇳🇵
🙏🤩
Kecha..
Sri lanka 🇱🇰🇱🇰🇱🇰
😊👍
When he said "මාලුවෙක් විතරයි මම ඒ මුහුදට"
I felt it 🖤😖🕊️
😂😂
Api adare kalapu aya apita aithi une nen
Yes 😞
aththak
😪
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
යහනක තනිකම ඉකි බින්දේ
තුරුලේම වු හැටි ලය කන්දේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
මට ඉඹින්න ඕනි උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
🌸
මේ වීඩියෝ එක දිහා වැරදි විදියට බලන අයට පේන්නෙ ගෑනිගෙ නිරුවත විතරයි..අසරණකමට ග්ණිකාවක් උනාට එයාලටත් ආදරේ දැනෙනව එයාලට උනත් ආදරේ කරන්න පපුවක් තියන පිරිමිත් මේ සමාජයේ ඉන්නවා
Pala pala
අනිවාර්යයෙන්
මම හිතන්නෙ bro අසරණ කමට ගණිකාවන් වන ගැහැණු මෝඩයි කියල. ඊට වඩා හොදයි වෙන වෘත්තියක යෙදුනනම්
Aniwaryanma
Ow.
විඩීයෝ එකේ වැරදි තියෙන්න පුලුවන්....නමුත් ඒකෙන් දෙන පණිවිඩය විතරක් හිතට ගන්න..
Iraj Production Well Done 👌
Short Film Creation වස් වේවා..!!
ඔබ උපසිරැසි දැමූ බව දැන ගැනීම සතුටක් Thanks for the subtitles I appreciate it
මේ සින්දුව කලින් අහලා තිබ්බත් අද තමයි මේකේ තෙරුම තෙරුනේ❤️🙂
Apu dawase idan ada wenakal mge asama eka ❤
කොරෝනා අස්සෙ බල්ලන්න ආපු උන් මේ කෙනට 😂🔆
Me
😂
මං
E imojiyen oya mentioned kare coronawada 😂🥲
@@Praneethmalinga8838 😂😂😂
2024 තාම අහන අය? (Edited )
මාස 11ට කලින් දාපු කමෙන්ට් එක මමම දැක්කම මාස 11කට පස්සේ 😜❤
2022 තාම අහන අය ?
@@ashenmatharaarachchi3648 👍
Sira ooi
2022 ✋✋
අඩෝ මගෙ කමෙන්ට් එකටත් ලයික් කරපල්ලකෝ...
මාත් ආසයි කමෙන්ට් එකට ලයික් ගන්න😁😁😂😂😂😂
Sumedha Nirmal 😁😁😁😁😁happyeda😇😇😇
Dilki Gamage සතුටුයී සතුටුයී😂😁😁
Sumedha Nirmal Happy?
Sumedha Nirmal
Dhahami Cute ගොඩාක් තෑන්ක්ස්😁😁😁😂😉😉
අවුරුදු 2කට පස්සෙ මං ආයෙමත් video එක බැලුවා අයියෙ..එදා නොතේරුනාට මේ video එකෙන් ඔයා කිව්ව එක දෙයක් දැන්නම් තේරෙනවා..👏💪
Ai kadagattada oya
gdk hodai..iraj mona unt hoda dewl denne..kttiya waradiyt therum gttata
ඇයි ඔයත් ඇබෝෂන් කරාද....?????
🤣😂
පට්ට ලස්සන සින්දුවක් මේක. කට හඩ මාර ලස්සනයි . නියමයි 👍👍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . සුපිරි 👍👍 good luck 😍😍
පරණ කෙල්ලව මතක් උනා මේක බලල .. 😂🔫 දැන් කොහෙද දන් නැ එකී
අම්මෝ 😂😂😂😂
ඉරාජ්ගේ qaulty එක ගන්න බෑ ලන්කාවේ film එකකටවත්❤️❤️❤️2019 lit AF
චමත් සංගීත් කියන්නෙ ඉස්සර ඉදන්ම වැඩ්ඩෙක් තමා නේහ් ❤️
අද වෙනකොට එයාට හරි වටිනකම ලැබුලා වගේ නෙද
@@achinisaubagiya1686 අනිවාර්යයෙන්
වස්සානේ හීනේ කඳුලේ පොඟවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන්වීලා
හැමදාමත් ඉන්නම් මා තනි වෙලා
කඳුලක උණුහුම ඇහිදා ඒ
ඉඳුවර පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන, ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
යහනක තනිකම ඉකිබින්දේ
තුරුලේම උන්හැටි ලය කන්දේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
ආශාව ඍණ අගේ කඳුල ධන
මට ඉඹින්න ඕනෙ උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුණු විල
ඒකයි ආදරෙ යැද්දේ ගෙවල මිල
උඹේ පෝරකේ සරසල කරා මඟුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලි කොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
2050 Anyone 😌❤️
😂😂😂😂
ජීවත් වෙලා හිටියොත් අනිවාරෙන් එදාට මේකට රිප්ලයි කරනවා මචන්🤍
Yep this song an Immortal song 😏❤❤
ලබන ආත්මෙ දාන්නම් ❤කමෙන්ට් එකක්.
@@nipunpriyadarshana-x2q Pit 🌝
17වගේම 24ත් තාම අහනව පට්ට ආස සිංදුවක්❤️
Oyage thathada sinduwe liwwe?
මේ ජිවිත ගමනේ සියලූම කම් සැප සහ සියලූම බැදිම් අනිත්‍ය බව වටහාගත් මනුස්ස සිත් ඇති මනුස්සයෝ අවසානයේ ජිවිතයේ සැබෑම යතාර්ථය එ පිරිසිදු බෞද්ධ වචනය තුලින් අවබෝද කරගන්නේය.
බෞද්ධ වචනයෙ ඇති සැබෑ යතාර්ථය අවබොද කර ගත නොහැකි බොහො පිරිස් එය දෙසනා කරන දෙශකයා දෙස පිටතින් බලා තමන්ගෙ සිත්තුල මුල් බැස ගෙන ඇති
සංස්කෘතින්ට හා සම්ප්‍රදායට එය විරැද්ධ බැවින් දෙශකයාට නිරන්තරයෙන් පහර ගසයි. වසර 2000 කට පමණ පෙර ඡේසු ක්‍රිස්තු තුමන් හට සිදු වුයෙත් එයමයි. එම පහරගැසිමමයි. එදා සමාඡය තුල සිටි ඉතා සුලු පිරිසක් හැර අන් සියල්ලොම එතුමන් දෙසු ධර්මය ප්‍රතික්ෂේප කලෝය.
අහෝ සංස්කෘතිය හා සම්ප්‍රදාය පමනක් හිස මත තබාගෙන බටහිර රටවලින් ගතහැකි සියලූම වැරදි දෑද වැලදගෙන බුද්ධියෙ ඇසින් යමක් දෙස නොබලන සිංහල ඡාතිය හට වන විපතක මහත.
බෞද්ධ වචනය තේරැම් ගෙන එය ප්‍රයෝගිකව ක්‍රියාවෙහි යෙදවිමටත් ඉන් ලැබෙන්නාවු මහාඵල අත්දැකිමටත් කිසිදු අගමක් වත් ඡාතියක් වත් අවශ්‍ය නොවන්නේ. බුද්ධියෙ ඇස විවෘත කර මනුස්සයෙකු හට ඇති පිරිසිදු සිත තුලින් එය දෙස බලන්න. දිනෙක ඔබටත් වැටහෙවි එ සත්‍යයෙ සගවි ඇති ජිවිතයෙ ගැබුරැ යතාර්ථය.
හැකිනම් ශ්‍රී ලංකාව තුල සිදු වෙන්නාවු නිති විරෝදි ගබ්සාවට එරෙහිව හඩක් නගන්න, එය නැවැත්විමට කටයුතු කරන්න. එවිට පිරෙවි මුලු ලංකාවම සිංහලයන්ගෙන්. අන් ඡාතින්ට වත් අගම් වලට වත් ගැරහිමෙන් පලක් නොවන්නේය.
මා විදේශ ගතව ඡිවත්වන කතෝලිකයෙකි.
566🔥😎🍁
I didn't understand the language but I love this music so much can some tell me what this it trying to express☺
This is a story of between a prostitute and a boy
Switch on the captions .
A boy who adorably addicted to a prostitute & the prostitute also same & got pregnant, then she leaved him alone doing abortion. The artist also trying to focus the illegal abortions in the society too. 😊
This is in Sinhalese language. The country which use this language in the whole world is Sri Lanka only..... 😊
🙂 අම්මප කියහං
කළින් අහද්දී දැනුන ෆීලින්ග් එකම තාමත් අදටත් දැනෙනවා. වෙනසක් නෑ, එදා දැනුන මතක් වුණ හැමදේම වෙනසක් නැති ව ඇගට, හිතට දැනෙනවා. ඒම සිංදු නිර්මාණය වෙන්නෙ හරි කලාතුරකින්
කෝ කමෙන්ට් කියවන්න ආපු කට්ටිය ලයික් දාගෙන යන්න..
පෝලිම් පනින්නේ නැතිව ☺☺
ඉරාජ්ගේ සින්දු එක්කනම් කාටවත් හැප්පෙන්න බැහැ 😍ඒ තරම් පට්ට ❤️
ඉරාජ්ගෙ චරිතේ අවුල් තමයි. ඒ ඌ දාපු සින්දු වල මන් තාමත් ජීවත් වෙනව ❤
ඉරාජ් ගේ සිංදු එලම තමා මටත් ලයික් එකක් දාපල්ලා
සින්දුව බලනවාට වඩා අතල් කමෙන්ට් කියනවන එක හිටන් 😎🤚...ඔහොම්ම ලයික් එකකුත් දාමගෙන යන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි. 🖒👏👏👏
ube video ekakwath aye balanne na.අරගලයට ජයවේවා
සින්දුව බලන්න ඉස්සෙල්ල comment කියවන්න ආපු උන් කෝ 😂 #starterpack
බඩුවකට Love කිරීමෙන් බඩුවත් මුදලත් දෙකම නැතිවේ. රැස් විහිදෙයි !!!
Pyrux කැත කොමෙන්ට් එක අයිසේ...
eka thada
ලකුනු 8 යි
😂🔫
Best comment 😂😂😂
Attatama iraj oyge songs godaak hodai.eee hama song ekakinma ape life ekata ganna deyk tiynwa.mat attatama kamati oyt ekka ekatu wela wada krnna iraj.puluwannam chance ekak denna.best of luck "IRAJ PRODUCTION"
සමාජෙට තවත් වැදගත් ආදර්ශ 2ක්
1) වෛශ්‍යාවන්ට පෙම් නොකරණු
2) සැමවිටම නෙට්ෆ්ලික්ස් ඇන්ඩ් චිල්
mata me kathawa therune nha.therum karala dhenna puluwanda.
@@supunisara2621 oya kella ganikawak aru e kella love karana seen ekak yanne
2024ත් බලනවා නේද😌😌
කවුරු ඉරාජ් අයියට බැන්නත්,වැරදි ඇති ඒත් සමාජයෙ කතා නොකරන පැත්තක් ඇත්තටම මේ.හැම සින්දුවකින්ම පිලිඹුබු කරන්නෙ ලස්සන මාතෘකාවක් GOOG LUCK IRAJ AIYA
ගණිකාවකට ආදරේ කරන්න බැරිද කෙනෙකුට.? ගණිකාවකට ජිවිතේ සෘන්ගාරය කියලා දෙන්න බැරිද ඒ ආදරවන්තයාට .? සිමා මායිම් වල හිරවෙලා ඉන්න ඒ අනුන්ව තෘප්තිමත් කරන ගැහැණියට ආදරේ විඳින්න අයිතියක් නැද්ද .? කළකිරීම ඔස්සේ ඒ හරි ගැහැණිය ඒ ජිවිතයෙන් මිදිලා යනවා නම් යතාර්ථවාදී ව අප සතුටු විය යුතු නැද්ද ? අවසානේ දිවි නසා නොගෙන යන්නේ ඔහු කොතනටද .? අමතක කරන්න එතැන ඉන්නා පුද්ගලයා , නිර්මාණයක් යනු සංකල්පයක් . සංකල්පවාදිව මේ නිර්මාණය සාර්ථකයි ..!
Sanjeewa Thushara සිරාවටම...
ටහිකෙයි..... බලහන්කො මුගෙ comment එක
Sanjeewa Thushara you correct im aggree with u
Sanjeewa Thushara 🙋
තොපිල ඔක්කොම එහනම් දැන් ඉදන් ගණිකාවන්ට love කරන්න ගනින්. lol
2017 o/l kale mathak una..class eke yaluwo ekka me sindu kiypu kle😢❤
2022 බලන සෙට් එක කෝ❤️❤️❤️
💕
තුන් වෙනි ඇසක් ඇති කලාකරුවේක්.
රටටම ඒකයි. ජාතියටම සම්පතක්. කෝකේන් ගැන, අන්තවාදය ගැන, ගබ්සා ගැන කියද්දී බොරුවට කෑ ගැහුවා සංස්කෘතිය විනාශ කරනවා කියලා. මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ රටක් ජාතියක් වැනසුනාට පස්සේ සංස්කෘතියක් ගැන මොකට කතා ද කියලා..
Janadipathiwarene muge support eka Gotata natnm uba ohoma kiynne na.. kiyak ottuda. Me sinduwa sadaranaya krna uba plwn nm ara kathandare song ekai ara samanthabaddata ras walallak dapu video eka ganath ohomma mkk hari kiygena plko.😂😂😂
😂😂😂
ඇත්ත
achchara lassana sinduwa kaizrge part eken keuna .aprade . dukai .
Shanuka Dissanayak ඒක ඇත්ත බං
අපි වයසට ගියත් වයසට නොයෙන සින්දු ❤
2024 anyone
යකූ සමන්තය ඔලුවෙන් හිටවන්න තිබ්බෙ... එතකොට ගානට රැස් වලල්ල සෙට් වෙනව.... Too much #Iraj....
Niranjana Wijayakoon 😂😂
niranjan ohoma hinssawanna epa ane 😅😅😅😅😅
ayooo oyage salli mis
Understand - 0%
Melody - 1000% ❤ 🇱🇰
2024 kohoma unath iraj kalatarana nirmanakayek kochara nirmana karath kuruth anagatayata nirmana karea na iraj ❤❤🎉🎉
good job.iraj always use to say "look at things different and see the bigger picture." and thats exactly what he did to this song.awesome.
Great work iraj. Excellent as always. Feels great tell that you have the strength and backbone to deliver the unspoken truth of sri lankan community. Wish you all the best.
අපේ රටේ මියුසික් කරන කිසිම music producer කෙනෙක්ට artist කෙනෙක්ට යන්න බැරි උනු දුර ගමනක් ඉරාජ් ගියා.. ඒක දිහා බලන් ඉන්න බැරි පුදුම තරම් කුහක ජරා මිනිස්සු රොත්තක්ම ඉන්නව පල්ලෙහා කමෙන්ට් වල.. අනුකම්පා කරන් යන්න ඒ ඔක්කොටම .. :-) good job Iraj..you are the best..!
sirawatama.eka aththa
පුක
🤣🤣🤣
Athmeta BnS wage legendslage sindu ahapu nathi dn inna mal sindu karayek kyna kathawak. Plyn buruwo ynna. Iraj me tharam dura awe mul tike Raniduge kare. Ithuru tika ape rate inna rate nama porn search krla loke no 1 krpu walaththayoge kare.
@@b.p.r.k7119 😂😌
එක දෙයක් නම් කියන්න ඔනි ..ලන්කාවෙ ගහන අනිත් songs වල sound qualityai ඔයාගෙ songs වල sound mixing පට්ට.... අයෙ කියන්න දෙයක් නැ සුපිරි👌
chathura, netflix, SAITM, Fake taxi logo..... ඔයානම් මාරයි අහ්!! 😂😂😂
netflix ලෝගෝ එක කොතනද බං තියෙන්නේ ?
Udana Methmal netflix & chill 😂
Super Sonic comdom eke bn 😂
kothanada bn chathura gana kiyanne
ඩොකාගෙ නම පොඩ්ඩක් බලපන්
කවුරු කොච්චර ආවත් ඉරාජ් තමයි රැප් කලාවෙ පෙරලියක් කරේ🇱🇰❤2021
යකෝ 1st කමෙන්ට් එක දාන්ට ආවා.මුන් වීඩියෝ එක දාලා තත්පරයක් යන්ට කලින් කමෙන්ට් දාලානේ O.o
අවුලක් නෑ 4th කමෙන්ට් එක දැම්මා :3
LOL Comment balana eka patta athal video eka wada ban. :D
nana bn.video eka ennath kalin comment ready
Super Sonic Toyota Camry gvv50
ඩිස්ටි ඩිඩිං බලන්න ඇවිල්ලා, හැරිලා ගියපු එඋන් ලයික් එකක් දාපල්ලා
api nam dakka
Sira kthw
true story
😂😂😂😂😂😂😂🔫
Nethu A Minor
මට විතර ද නිලාන් හෙට්ටිආරච්චිගෙ voice එක වගෙ ඇහෙන්නෙ ලාවට 😒💕
ඔය වගේ ප්‍රස්නයකට උත්තරේ තියෙන්නේ සමන්ත භද්‍ර උත්තමයා ලග පමනයි.😘සුපිරී💛🧡🧡💝
Harima lassanai song eka.Aluth artist ta suba pathanawa!! well done Janendra perera!!Nice job
Meya balapallako..
😒
uummmmmmmmmaaaaa
shehani Perera aluth artist hodi...kavi kiyana
2020. තාම අහනවා දාපු දවසේ ඉදන් 🖤💪
2021 යි එත් ඉරාජ් ට තාම sub 1 million වලට යන්න බැරි දෙශපාලන පක්ෂ වලට කඩේ ගිය නිසා කියන අය කෝ😎
attc
කොම්මේන්ට්ස් කියවන්න ආපු අය ලයික් එකක් දාලා යමං 🤝👍✌🤘👌👈
හහ
😂😂😂😂😂😂
😂😂😂😂😂😂
2024 අහන්නේ කවුද ❤❤❤ මෙික අහද්දී මාරම හැගීම්ක් එන්නෙ ❤❤ 2024 .03.14 වන දින
මුගේ වෙන මගුල් වැඩක් නෑ පපුවට වදින්න සිංදු ටිකක් දුන්නා ❤ 2024
Comment බලන්න අව උන් විතරක් ලයික් එකක් දාපන් 😇😇😇😇😇😇 ras wihidenawa bm..
😂
Ai dnna
Apith oya wage thama. Comment baluwe.
Mth awe commemt blnna
2024 Anyone 😊
😊
2025 දි අහන්නෙ කවුද ? 😮❤
මචං මේ සිංදුවට පට්ට විදිහට ආදරෙයි මං😞😞
Thanks iraj aiya.... maga yaluwa janithta unath me wagama deyak tamai.. u mecchara kalayak hewwa uta hariyana sinduwe mokadda kiyala... ada tamai matak una me waga ekak tiyanawai kiyala.....
සින්දුවට වඩා comments ටික පට්ට කියල හිතුනේ මට විතර ද?
අම්මපා බන්😂😂
අන්නේකයි බම් 😂😂😂😂☝️☝️☝️
sira bn
sira bn
vihanga dasanayaka සිංදුවට කලින් බලන්නේ කමෙන්ට්ස්
One of the best Iraj song i ever heard. Ya'll keep move forward.
ඉරාජ් ♥️උඹට මල් තියලා වඳින්ට ඕනෙ බං🇱🇰🇱🇰🇱🇰🙏
IRAJ you're a PHILOSOPHER… Nice work IRAJ… KEEP IT UP… CHEERS…
මේ විඩියෝවේ ඉරාජ් කොලුවා ඇවිත් ඔලුව දායි කියලා බලාගෙන හිටපු උන් දුකටත් එක්ක like කරපිය..😁😁😁😁
Ara Light board eke chuttak damme ban oluwa :D
කොටින්ම මර්කට් කරන්න දෙයක් උගෙ ලග නැ, එක නිසා තමයි අනුන්ගේ නිරුවත මර්කට් කරන්නෙ....ඔක' ගැනීයෙක් උනානම් අද ඉහල පන්තියේ ගනිකාවක්....
Eyi dakke nadda ara inne building eke LED screen 1k.
fill maxx ara inne chathura putha thiragatha we kiyana screen eke... 😂
fill maxx ඇයි දැක්කෙ නැද්ද.....හිටියනෙ
බිලි කොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට... ❤️🍃
අපි අවුරුද්දක් තිස්සෙ කතා කරන ඔක්කොම මේකෙ විනාඩි ගානින් කියලනේ.මරු ආ....
මං අද තමයි මෙ සිංදුව අහන්නෙ පට්ට🤘
අවුරැදු 4ක් ගියත් තාමත් අහනව free වෙලාවට ආසම සිංදුවක් වෙනස් විදිහක😊
2024 Anyone ❤️💫
2025
ආශාව රින ඇගෙ කඳුල ධන
මට ඉඹින්න ඔනේ උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹේ පෝරකේ සරසල කරා මගුල් පෝරුව
යන්න හිතන් උඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
මේ සිංදුව අහන හැම සැරේම හරිම අමුතු හැගීමක් හිතට දැනෙන්නෙ😩❤
_2023 නෙත් අහනවා.කයිසගෙ රැප් නම් මරු_ ❤❤
මං නන් ආවෙ අපේ උන්ගෙ කුප්ප කොමෙන්ට් කියවන්න විතරමයි 😂😂
LOGAN : WOLVERINE මාත් ආවෙ එකට ආපු එකේ මාත් කොමෙන්ට් කරා😃😃😃
LOGAN : WOLVERINE 😀😀😀
Milan Jeram 😭😭😭 ඇඩෙනව හලෝ..............
LOGAN : WOLVERINE me math
උබලට පබ්ලිසිටි කරන්න පුළුවන් ! එත් හොද දේවල් විතරක් කරන්න පපුවෙන් එන්න ඕනි ! කරන කරන හැම වීඩියෝ එකම මොකක් හරි ජරාවක් , සංස්කෘතියට ගැලපෙන එකක් කරපන්, හොද දෙයක් කරපන් ඒක හිට් වෙයි , හොද එකක් කරා කියල සතුටුවෙන්නවත් පුළුවන් , මේවයින් ගන්න ආදර්ශයක් තියේද , ඕනිනම් මාස 2කක් අහයි මේවගේ ජරාවල් . හොද දෙයක් කලොත් මරුනයින් පස්සෙත් උබලගේ හොදකියයි . හිට් වෙන්න ගැනුන්ගේ පිරිමින්ගේ නිරුවතම ඕනි නෑ ඉරාජ් , ඔයිට වඩා හොදයි හිගාකාලා ජිවත්වෙයන් . ඒ මදිවට මේ හාමුදුරුවරුන්ගේ චරිත,ගුගොඩක රත්තරන් ගෑවට ගදයන්නේනෑ උන්ව හිට් කරන්න උබට බෑ . උබත් කැපෙන්න යන්නේ , කැපෙන්න කිවුවේ , උබගේ චරිතෙත් එකට තියන ගෞරවයත් නැතිවෙගනයන්නේ . මින් පස්සේ මියුසික් වලට ආගමයි සෙස් ගන්නේ නැතුව සින්දු හදපන් චාටර් වෙන්න එපා ! උබට ආදරේ හින්ද දැනෙන්න කිවුවේ , තරහනම් කවදාවත් මේවා කෙලින් කියන්නේ නෑ , එක මිනිහෙක් කියන දේ හෙට මිනිස්සු 100000 කියයි, වැදගත් විදියට ජීවත්වෙයන් ඉරාජ් !
2024ත් අහනවා ❤❤
මේ ජිවිත ගමනේ සියලූම කම් සැප සහ සියලූම බැදිම් අනිත්‍ය බව වටහාගත් මනුස්ස සිත් ඇති මනුස්සයෝ අවසානයේ ජිවිතයේ සැබෑම යතාර්ථය එ පිරිසිදු බෞද්ධ වචනය තුලින් අවබෝද කරගන්නේය.සියලු කෙලෙක් ප්‍රහීන කරපු මුන් වහන්සේට රැස්මාලාවක් දැම්මට මොකෝ වෙන්නෙ?
ඉරාජ් අයියේ. මම ඔයාගේ වීඩියෝ බලන්න එන්නේ එක්කො අමුතු කතාවක් තියෙයි කියලා, ඩිෂ්ටි ඩිඩිං කෑල්ලක් තියෙයි කියලා නැත්තම් අඩුම ගානේ සිරා රැුප් එකක් තියෙයි කියලා. මේකේ ඒ සේරම ෆේල්. අපි මේවා අතඅරිමු. අපි බණ පීස් ගහලා විකුණමු...
Hashan Gunasekera sira kathawa bn😂😂melo rahak na😂
උබලට පබ්ලිසිටි කරන්න පුළුවන් ! එත් හොද දේවල් විතරක් කරන්න පපුවෙන් එන්න ඕනි ! කරන කරන හැම වීඩියෝ එකම මොකක් හරි ජරාවක් , සංස්කෘතියට ගැලපෙන එකක් කරපන්, හොද දෙයක් කරපන් ඒක හිට් වෙයි , හොද එකක් කරා කියල සතුටුවෙන්නවත් පුළුවන් , මේවයින් ගන්න ආදර්ශයක් තියේද , ඕනිනම් මාස 2කක් අහයි මේවගේ ජරාවල් . හොද දෙයක් කලොත් මරුනයින් පස්සෙත් උබලගේ හොදකියයි . හිට් වෙන්න ගැනුන්ගේ පිරිමින්ගේ නිරුවතම ඕනි නෑ ඉරාජ් , ඔයිට වඩා හොදයි හිගාකාලා ජිවත්වෙයන් . ඒ මදිවට මේ හාමුදුරුවරුන්ගේ චරිත,ගුගොඩක රත්තරන් ගෑවට ගදයන්නේනෑ උන්ව හිට් කරන්න උබට බෑ . උබත් කැපෙන්න යන්නේ , කැපෙන්න කිවුවේ , උබගේ චරිතෙත් එකට තියන ගෞරවයත් නැතිවෙගනයන්නේ . මින් පස්සේ මියුසික් වලට ආගමයි සෙස් ගන්නේ නැතුව සින්දු හදපන් චාටර් වෙන්න එපා ! උබට ආදරේ හින්ද දැනෙන්න කිවුවේ , තරහනම් කවදාවත් මේවා කෙලින් කියන්නේ නෑ , එක මිනිහෙක් කියන දේ හෙට මිනිස්සු 100000 කියයි, වැදගත් විදියට ජීවත්වෙයන් ඉරාජ් !
Hashan Gunasekera 😂🔫
👍👍👍👍👍😄😄😄😄
👍👍👍👍👍😄😄😄😄
Deshapalanaya nisa kawadawath iraj ape music walata karapu hoda amathaka wenna nh ❤💪
ආශාව රින_ ඔයගෙ කදුලු දන+😐
මට සිබින්න ඔනෙ උනෙ උන් තලපු මල❤
පුරවන්න හැදුවෙ මම නුබෙ සිදුනු විල😏
ඒකයි ආදරෙ අද ගෙවල මිල😥
ඔබෙ පෝරකෙ සරසල කලා මගුල් පෝරුව😥
යංන හිතන් ඔබ එක්ක දුර😏
බිලි කොක්කක් ඔයාගෙ ලස්සන රූපය ❤
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට😏
ඒක තමයි මචන්ලා Iraj ගේ සින්දු වල තියන වෙනස. හැමෝම එයට බැන බැන ඉන්නවා විතරයි. එයාගේ සින්දු වලින් දෙන පණිවිඩ ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ, Iraj ගේ සින්දු වල අද සමාජේ සිද්ද වෙන මොකක් හරි දෙයක් ගැන කතා කරනවා.
කරුමෙට අපේ උන් දකින්නේ වැරැද්දම විතරයි. අවුරුදු 2කට පස්සේ හරි කට්ටියට මෙහෙම එකක් Visual එකේ තිබ්බ කියල මතක තිබ්බ එකම ලොකු දෙයක්. Ela Ela Iraj.
Mkda bn paniwide ara horekta ras walallak dala u rahath wuna kiyla dunna msg ekada.. plyn ynna
@@b.p.r.k7119 ne wanda dosthara gena kiwwa eka bro
ප්‍රේමාලිංගන ආලකතන්දර විදින්න නෑ...
අද වැලපෙ හිත මාගෙ....🥺🫀