Oya Awe Eda Mal Paren | Pem Huta Pata (පෙම් හුට පට) - Rotz x CleNoise x Mister D (Prod by Burimkosa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Artists Rotz x CleNoise x Mister D
    Directed by WSC by Supun Chamika De Silva
    Mix & Master by Dinesh Hemantha @ DH Wave
    ✖ Follow Rotz On Facebook :
    / kavindu.hasintha.9
    ✖ Follow Rotz On Instagram :
    ...
    ✖ Follow CleNoise On Facebook :
    / clenoise-681672898631413
    ✖Follow CleNoise On Instagram :
    ...
    ✖ Follow Mister D On Facebook :
    / misterdmmk
    ✖ Follow Mister D On Instagram :
    ...
    Oya Awe Eda Mal Paren (ඔයා ආවේ එදා මල් පාරෙන්)

ความคิดเห็น • 1.4K

  • @crownsouthmusic9217
    @crownsouthmusic9217  ปีที่แล้ว +427

    අලුත් ආතල් සිංදුවවක් අහන්න බලන් ඉන්න සෙට් එක සද්දයක් දෙන්න බලන්න 👀

  • @OriginalCoverKaroke
    @OriginalCoverKaroke 7 หลายเดือนก่อน +16

    ආයෙ trending එනව නේද මේක මරු ♥️🔥

  • @Asen_23
    @Asen_23 3 ปีที่แล้ว +1097

    අර මුලින් යන හිංදි song එක නිසා තවත් මේ Rap එකහ් ලස්සන වේනවා..🥵😍

    • @LatenightSlowedReverb
      @LatenightSlowedReverb 3 ปีที่แล้ว +6

      Mokadha bn oya hindhi song eka

    • @manujabathiya7176
      @manujabathiya7176 3 ปีที่แล้ว +2

      ado ow bn . thawa poddak mula kelle addenam thawath patta

    • @stuntboys9036
      @stuntboys9036 3 ปีที่แล้ว +3

      ඇත්ත

    • @chamarasudu1940
      @chamarasudu1940 3 ปีที่แล้ว +7

      ඒ හිංදි සින්දුවෙ බීට් එකට බන් රැප යන්නෙ පට්ට ආ 😊😘

    • @la_wijekoon6716
      @la_wijekoon6716 3 ปีที่แล้ว +1

      th-cam.com/video/yRpCv4Hs3EU/w-d-xo.html

  • @memeboca6895
    @memeboca6895 3 ปีที่แล้ว +277

    ඔයා ආවේ එදා මල් පාරෙන්
    Covid හින්දා උන්නේ අපි යාරෙන්
    හිත ගත්තෙ ගත්තෙ ඔයා එක පාරෙන්
    මගෙ හිත ගත්තේ ඔයා එක පාරෙන්
    5000ත් එපා මට දුන්නත් රජෙන්
    ඔයා දන්නවා... මේ මමත් රජෙක්
    ලියමුද බැද්දෙගම අලුතෙන්
    මාලනිය නුබයි මම වෙන්නම් විජේ
    පද්දන්න ඔය ලස්සන ඉග
    ගැස්සෙද්දී ඔය ලස්සන ලැම
    බලන්න ආසයිනේ කෙල්ලෙ දැන්
    තාලෙට වන්නම නටද්දී ඔය රග
    තනිකම පහුකරන් මම දුවගෙන ඇවිත් හතිදදා නැවතුනේ ඔයා ලග....
    බහ දෙනවද ඔයා මට කෙල්ලේ හම්බෙන්න බෑ හැමදාමත් මට ගග ලග....
    මල් හීසර මැද කෙල්ලෙ
    ඔයා මාව Lockown කලා හද විලේ
    නුබේ මාලුවෙක් අහුවුන දැලේ
    Birth mark එක නිසා ඔය උඩු තොලේ
    අවුරුද්දයි නත්තලයි
    එක ලග ආවා වගෙ ඔයා ලස්සනයි
    මම ඔය බැල්මට මත්වෙලයි
    ආස හිතුනේ ලගින් යද්දි ගස්සලයි
    හදපානේ ගියොත් නඩුතමා
    අරන් එන්නෙපා රත්තරන් බඩු පනා
    ඔය තමා මට ගැලපෙන කෙනා
    කොන්ඩේ කලුවෙන්න මම ගෑවේ නෑ හෙනා
    දැක්කා හීනෙන් පෙර නිමිත්තක්
    ඔයා ආවෙ අරන් මල් කිනිත්තක්
    මටත් ආවා හිතේ පොඩි කැමැත්තක්
    දැක්ක හීනේ ඉන්නම් තව ඩින්ගිත්තක්
    හඳගාව මම ලිව්ව ගීතේ උබයි සඳසාවි තනි රෑ හීනේ,
    මම උඹ ගාව‍ සරතැස ආස අතිරස පහසම වෙද්දෙන් මේ ජීවේ...
    එන කෝ බලන්න එක පාරක්
    බලද්දි Slow Motion වෙන්න්කො තා පාරක්
    එදත් වැහි මෝසම් තමයි උබ ආවාත් හරි
    Dan ඕසම් වෙලා වරුසාවත්
    මං ආස උපයන්න කාසි නෙවේ
    තව පාරක් වෙන්න උබෙ හිනාව
    උබ ආස මට කීව රහස උබේ
    කරකාරෙන් කරන්නබෑ නිමාව
    මේ කතාවේ වීරයා බ්‍රහිමචාරියෙකි , තිබ්බෙ යුද්ද සහ සද්ද බද්ද,
    දැක නික්ම නාඩියකි දැක්කේ නාරියකි පද්ද පද්ද හිතක් සද්ද විද්ද
    පතරංග ආල හිතක් බැන්දෙ මා
    ඈ හින්ද ආයේ සැනසෙන්නම් මා
    බිඳ කෙන්ද කන්ද කර වින්ද වේදනා
    මන්ද කෙල්ලෙ තාමත් පමා

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +663

    Track එකට ආස හින්දා අහන්න අපා සෙට් එක කෝ 😉😉

  • @crownsouthmusic9217
    @crownsouthmusic9217  3 ปีที่แล้ว +573

    Premadariye (පෙම් හුට පට 2) OUT NOW! 💥
    th-cam.com/video/BTh7hODB0Dk/w-d-xo.html

  • @pukmantha4021
    @pukmantha4021 3 ปีที่แล้ว +693

    Track එක ගැන නම් කියලා වැඩක් නෑ❤ අද දවසට 10 පාරක් විතරක් ඇහුව්වා❤🔥

  • @Songsalbum2004
    @Songsalbum2004 3 ปีที่แล้ว +851

    තඩියාගෙ වොයිස් එක පට්ට කියන උන්
    👍👇

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 ปีที่แล้ว +314

    විව්ස් දාහක් විතරම මගේ වෙන්නෙ ඇති ඒ තරම් ලස්සනයී❤️ heart tocheing 👊

    • @lakshanyasassrilal8047
      @lakshanyasassrilal8047 3 ปีที่แล้ว +5

      මමත් කියන්නෙ ඒකම තමයි බ්‍රෝ

    • @ex2240
      @ex2240 2 ปีที่แล้ว +14

      Eka mail ekakin eka views eki bn🙂

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว

      😂

    • @akalankapabasara6498
      @akalankapabasara6498 2 หลายเดือนก่อน

      @@ex2240 😅

  • @crownsouthmusic9217
    @crownsouthmusic9217  3 ปีที่แล้ว +1113

    Lyrics:
    ඔයා ආවේ එදා මල් පාරෙන්
    Covid හින්දා උන්නේ අපි යාරෙන්
    හිත ගත්තෙ ගත්තෙ ඔයා එක පාරෙන්
    මගෙ හිත ගත්තේ ඔයා එක පාරෙන්
    5000ත් එපා මට දුන්නත් රජෙන්
    ඔයා දන්නවා... මේ මමත් රජෙක්
    ලියමුද බැද්දෙගම අලුතෙන්
    මාලනිය නුබයි මම වෙන්නම් විජේ
    පද්දන්න ඔය ලස්සන ඉග
    ගැස්සෙද්දී ඔය ලස්සන ලැම
    බලන්න ආසයිනේ කෙල්ලෙ දැන්
    තාලෙට වන්නම නටද්දී ඔය රග
    තනිකම පහුකරන් මම දුවගෙන ඇවිත් හතිදදා නැවතුනේ ඔයා ලග....
    බහ දෙනවද ඔයා මට කෙල්ලේ හම්බෙන්න බෑ හැමදාමත් මට ගග ලග....
    මල් හීසර මැද කෙල්ලෙ
    ඔයා මාව Lockown කලා හද විලේ
    නුබේ මාලුවෙක් අහුවුන දැලේ
    Birth mark එක නිසා ඔය උඩු තොලේ
    අවුරුද්දයි නත්තලයි
    එක ලග ආවා වගෙ ඔයා ලස්සනයි
    මම ඔය බැල්මට මත්වෙලයි
    ආස හිතුනේ ලගින් යද්දි ගස්සලයි
    හදපානේ ගියොත් නඩුතමා
    අරන් එන්නෙපා රත්තරන් බඩු පනා
    ඔය තමා මට ගැලපෙන කෙනා
    කොන්ඩේ කලුවෙන්න මම ගෑවේ නෑ හෙනා
    දැක්කා හීනෙන් පෙර නිමිත්තක්
    ඔයා ආවෙ අරන් මල් කිනිත්තක්
    මටත් ආවා හිතේ පොඩි කැමැත්තක්
    දැක්ක හීනේ ඉන්නම් තව ඩින්ගිත්තක්
    හඳගාව මම ලිව්ව ගීතේ උබයි සඳසාවි තනි රෑ හීනේ,
    මම උඹ ගාව‍ සරතැස ආස අතිරස පහසම වෙද්දෙන් මේ ජීවේ...
    එන කෝ බලන්න එක පාරක්
    බලද්දි Slow Motion වෙන්න්කො තා පාරක්
    එදත් වැහි මෝසම් තමයි උබ ආවාත් හරි
    Dan ඕසම් වෙලා වරුසාවත්
    මං ආස උපයන්න කාසි නෙවේ
    තව පාරක් වෙන්න උබෙ හිනාව
    උබ ආස මට කීව රහස උබේ
    කරකාරෙන් කරන්නබෑ නිමාව
    මේ කතාවේ වීරයා බ්‍රහිමචාරියෙකි , තිබ්බෙ යුද්ද සහ සද්ද බද්ද,
    දැක නික්ම නාඩියකි දැක්කේ නාරියකි පද්ද පද්ද හිතක් සද්ද විද්ද
    පතරංග ආල හිතක් බැන්දෙ මා
    ඈ හින්ද ආයේ සැනසෙන්නම් මා
    බිඳ කෙන්ද කන්ද කර වින්ද වේදනා
    මන්ද කෙල්ලෙ තාමත් පමා

    • @kushilove9011
      @kushilove9011 3 ปีที่แล้ว +6

      thank u ♥️

    • @sachintharuwan1198
      @sachintharuwan1198 3 ปีที่แล้ว +2

      Super rap

    • @chanchalachanchala8659
      @chanchalachanchala8659 3 ปีที่แล้ว +7

      ඒකෙ 💪 ගැම්ම😍😍😍😍😍😍🔥🔥🔥❤️❤️❤️

    • @de_vindi
      @de_vindi 3 ปีที่แล้ว +2

      ❤️

    • @chamodyatharu69
      @chamodyatharu69 3 ปีที่แล้ว

      Pattama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @4thdimensionsofficial214
    @4thdimensionsofficial214 3 ปีที่แล้ว +242

    Nice🔥😍 beat එක පට්ට❤
    ආශා කැමති වෙන්නැති අනිවා🤣👌

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +668

    1 Million උනාට පස්සෙත් අහන උන්?
    👇 🖤😇❤️

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 3 ปีที่แล้ว +88

    අම්මෝ බං ඒ flavor එක. කොහෙද බොලව් හිටියෙ..... තව දාපම්......

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +68

    පෙම් හුට පට🔥
    Punchline = 98%
    Lyrics = 92%
    Atitude = 85%
    Video quality = 60%
    Music = 87%

  • @nethminitharushika2135
    @nethminitharushika2135 3 ปีที่แล้ว +306

    ටික්‍ටොක් එකෙන් දැකල පන දාගෙන හෙව්ව ❤ දැන් සතුටුයි ❤

  • @ashenkavishka8438
    @ashenkavishka8438 3 ปีที่แล้ว +75

    සමහර සිංදු වල වචන හොයන්න බෑනේ ඒ උනාට මේකෙ වචන හොදට ඇහෙනවා. සිංදුවත් ලස්සනට කියනවා වචනත් හොදට කියවෙනවා 💐💐💐

  • @akashrandev5344
    @akashrandev5344 3 ปีที่แล้ว +158

    ටික් ටොක් එකේන් ආවේ ft bn rap ekai beat ekath superb😘♥️

  • @yushdilhara8794
    @yushdilhara8794 3 ปีที่แล้ว +443

    දැනට 101පාරකට වඩා එක දිගට ඇහුවා❤️🤘🏼🔥

  • @sumindarathnabandara7796
    @sumindarathnabandara7796 3 ปีที่แล้ว +385

    Tiktok එකෙන් බලලා හෙන ගේමක් ගැහුව සින්දුව හොයාගන්ට😂❤️

  • @ruu...159
    @ruu...159 2 ปีที่แล้ว +15

    Status එකක දැකල හොයාගෙන ආවෙ 😘😘 අනේ මේක පට්ට 😍

  • @TT-um7fu
    @TT-um7fu 3 ปีที่แล้ว +991

    Tik tok eken dekala rap eka heuwaun me konata🙂❤

    • @slraviya9688
      @slraviya9688 3 ปีที่แล้ว +5

      ඔව් කියහංකො😂🤫

    • @slflashpiyumal8005
      @slflashpiyumal8005 3 ปีที่แล้ว +2

      Math ban

    • @nethminitharushika2135
      @nethminitharushika2135 3 ปีที่แล้ว +2

      Sirama

    • @kavinthapb8524
      @kavinthapb8524 3 ปีที่แล้ว +1

      Me too

    • @yuvindumihijaya
      @yuvindumihijaya 3 ปีที่แล้ว +9

      නොදකින් ටික්ටොක් කවදා ඉවර වෙන වයිරස් එකක්ද බං😂☝පේන්න බෑ

  • @eskhi1737
    @eskhi1737 3 ปีที่แล้ว +24

    කාලෙකට පස්සෙ අහපු සුපිරි Rap එකක්.🔥🌸🌷💌
    Track එකත් සුපිරි..

  • @filmhub1360
    @filmhub1360 3 ปีที่แล้ว +66

    අඩෝ music එක ඇහුවා එක නන් පහරක්🔥🔥🔥

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +31

    හඳගාව මම ලිව්ව ගීතේ
    උබයි සඳසාවි තනි රෑ හීනේ,
    මම උඹ ගාව‍.. සරතැස ආස.. අතිරස පහසම වෙද්දෙන් මේ ජීවේ...!!
    සැර ❤

  • @dantezff3429
    @dantezff3429 3 ปีที่แล้ว +105

    තඩියගේ ඩාන්ස් එක ☝ 🌸🌸🙂😹😹😍

    • @de_vindi
      @de_vindi 3 ปีที่แล้ว

      😅

    • @ashenkavishka8438
      @ashenkavishka8438 3 ปีที่แล้ว +1

      පට්ට නේහ් 💐😍

    • @mrsakiya6553
      @mrsakiya6553 3 ปีที่แล้ว +1

      koi ekanada hama ekama thadi neh bn😅

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +14

    😅😅 සුදු ශර්ට් අයියගෙ රැප් එකක් මං හොය හොය ඉදියෙ මං ඔයාව මුලිම්ම දැක්කෙ අර free style එකෙං 😂 මතක ඇති මොක්ක්ද කියල ඒකත් පට්ට

  • @Shain__
    @Shain__ 3 ปีที่แล้ว +268

    මේක සිංදුවක් නෙමේ භාවනාවක් හුත්තෝ 🖤

  • @niwanmaga-z9i
    @niwanmaga-z9i 3 ปีที่แล้ว +19

    එකනම් කොල්ලො පාරක්.☝️❤️සුපරි පරියක්.....

  • @chethananiroshana8194
    @chethananiroshana8194 3 ปีที่แล้ว +123

    එකපාරක් ඇහුවොත් 🖤අනිවා ඇබ්බැහි වෙනවා...... 😍God job boys... pttm❤️

  • @gamingpasiya1983
    @gamingpasiya1983 3 ปีที่แล้ว +83

    පටන් ගැන්මේ ඉදන් ඉවර වෙනකන් සින්දුව නියමයි කියලා කියන් අය මේ කොනට

  • @fashionschool2128
    @fashionschool2128 3 ปีที่แล้ว +107

    පිස්සුවක් නෙවෙයි වස්තුවේ....මල්පාර සැරයි හිතට වැදුනු වාර අනන්තයි...😋🌠🌹🇱🇰

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +18

    මේ කතාවෙ වීරයා බ්‍රහ්මචාරියෙකි ❤️
    බ්‍රහ්මචාරියෝ ටික මේ කොනට
    ⬇️

  • @DJJNK
    @DJJNK 3 ปีที่แล้ว +50

    Yoo Crown South♥️🔥

    • @Rotz_420
      @Rotz_420 3 ปีที่แล้ว +2

      Yo yo🙊

  • @tironpriyasadth6500
    @tironpriyasadth6500 3 ปีที่แล้ว +18

    දැනුයි ඩවොන්ලොඩ් කරගත්තෙ සින්දුව මම දැනට ඇහුවා 20 පාරක් විතර පලවෙනි ටික නම් පට්ට සින්දුවෙ ❤

  • @onlineshopping8709
    @onlineshopping8709 3 ปีที่แล้ว +39

    මාලනිය නුබයි මම වෙන්නම් විජේ😍😍☝☝පහරක්❤👉❤

    • @gamingbadboy4681
      @gamingbadboy4681 3 ปีที่แล้ว +2

      පාර කොල්ලෝ

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy หลายเดือนก่อน +2

    කොරෝනා කාලෙ පට්ට ගහපු සින්දුවක් තමා 😌💗 අදටත් List එකේ උඩම තියෙනව 🤟 ආදරෙයී....❤

  • @mihinduchamath0120
    @mihinduchamath0120 3 ปีที่แล้ว +47

    ඔයා ආවෙ එදා මල් පාරෙන්✨️💕
    COVID හින්දා උන්නෙ අපි යාරෙන්😢🌍
    #2020 #patta😍❤️

  • @thisurajenaka5651
    @thisurajenaka5651 3 ปีที่แล้ว +16

    ගින්දර අයියේ... හැමෝටම ජය 😎😎😎❤️❤️🤙🤘

  • @dksongbl2439
    @dksongbl2439 3 ปีที่แล้ว +25

    ඇබ්බැහි වෙන සුලුයි❤️

  • @IndunilKasun-zf6bu
    @IndunilKasun-zf6bu 7 หลายเดือนก่อน +22

    2024 ත් අහනව✌

  • @yuvindumihijaya
    @yuvindumihijaya 3 ปีที่แล้ว +21

    Super sound😍😍රැප් එකත් පහර

  • @Maliyatravel
    @Maliyatravel 3 ปีที่แล้ว +14

    තාමත් අහනවා❤️ අමුතුම පිස්සුවක් බන් මේක.❤️😎

  • @sachinthabiduranga
    @sachinthabiduranga 3 ปีที่แล้ว +21

    1M එනවා මචං.... 😍🤘

  • @ashenkavishka8438
    @ashenkavishka8438 3 ปีที่แล้ว +5

    අම්මෝ මේ සිංදුව කී පාරක් ඇහුවද මතකත් නෑ. අහලා අහලම දැන් කට පාඩම් වෙලා. වෙන සිංදුනම් දිගටම අහද්දි එපා වෙනවනෙ අනේ මංදා මේකනම් එපා වෙන්නෙ නෑ. 😍😍😍

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +33

    තුජුමේ රබ දික්තා හෝ🔥🇱🇰💐

  • @nafrasahamed678
    @nafrasahamed678 3 ปีที่แล้ว +1

    Patta gathi yaku🤙 denthama play kare ammoh ekah👌 thawa ekak ona adarai❤️❤️❤️❤️

  • @charithkandambi4625
    @charithkandambi4625 3 ปีที่แล้ว +10

    නදුනා😍👌❤️(Mister D)

  • @defenderlandrover6428
    @defenderlandrover6428 3 ปีที่แล้ว +3

    Kiyanna bari tharam lassanai e song eka. Ayyala thundenama kiyana widi thunama pattama lassanai.....❤️ thamath ahanawa eth athi une na...❤️❤️❤️❤️

  • @sandunchathumadhura5950
    @sandunchathumadhura5950 3 ปีที่แล้ว +43

    This is dope✌🏼

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 ปีที่แล้ว +2

    Lassana wadak dinesh aiye @DH Wave Music 💫
    Artist aiyala thundenath supiriyak 😎
    good luck and good job brdhs❤️

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 3 ปีที่แล้ว +12

    Track එක හින්දම බැලුවේ...ෆට්ටම ට්‍රැක් එක නම්...ලිරික්ස් තව කරගන්න...මේක නම් පහර...

  • @RandikaDeshan-z6j
    @RandikaDeshan-z6j 2 หลายเดือนก่อน +2

    ආපු දවසේ ඉදන් තාමත් ආසාවෙන් අහන Rap එකක්💞✌️

  • @nanayakkara0madushani326
    @nanayakkara0madushani326 3 ปีที่แล้ว +12

    මරු රැප් එකක්... හැමදාම අහනවා..... ❤❤❤

  • @priyadarshana9266
    @priyadarshana9266 ปีที่แล้ว +1

    මේකනම් ගැම්මක් කොම්ලො කැප කැප කොච්චර ඇහුවත් එපනම් වෙන්නෙ නැ ලොවෙත් සුම්පිරි ඇහ් 😈🤛

  • @KushaniKavindya
    @KushaniKavindya 3 ปีที่แล้ว +14

    Amuthuma videhe lassana wadak patta🖤

  • @nimrokrish2025
    @nimrokrish2025 3 ปีที่แล้ว +3

    මචන් එ බීට් එක කියන්න වචන නෑ මචන් .කී පරක් ඇහුවද එක වාසී ආදරෙයි ජයවේවා ❤️🥰🥰✨✨

  • @chamilsalinda5677
    @chamilsalinda5677 3 ปีที่แล้ว +4

    අවුරුද්දයි නත්තලයි ..........
    එක ළඟ ආවා වගෙ ඔයා ලස්සනයි.......
    ( ඒක පට්ට 😍)

  • @omidujanuka6931
    @omidujanuka6931 3 ปีที่แล้ว +105

    ආශා කැමති වුනාද?

    • @Ubetta_
      @Ubetta_ 6 หลายเดือนก่อน +8

      ඇයි උබ කැමති කරවන්නද

    • @sltrendingboy1332
      @sltrendingboy1332 6 หลายเดือนก่อน +2

      🤣🤣🤣​@@Ubetta_

    • @MaduMadu-gu9yw
      @MaduMadu-gu9yw 6 หลายเดือนก่อน +1

      😅Oo

    • @DaRk-cl5tb
      @DaRk-cl5tb 5 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @darkshadowlk
      @darkshadowlk 5 หลายเดือนก่อน

      ඇයි උබ සෙට් කරන්නද 😂

  • @limallakdinu7028
    @limallakdinu7028 3 ปีที่แล้ว +4

    Dawas dekata 100parakata wada ehuwa..ginnak brow❤😍 koheda oi mechchara kal idiye🤘💪❤

  • @TITANMuzic
    @TITANMuzic 3 ปีที่แล้ว +3

    Dinesh aiyage music😍❤️
    SUPIRI WEDAK BOYS🔥 🔥

  • @avishkakumara1372
    @avishkakumara1372 3 ปีที่แล้ว +8

    පට්ට song එකක්නේ බං අයියේ මාරු

  • @NipunaJeshan-km5fv
    @NipunaJeshan-km5fv 12 วันที่ผ่านมา

    අම්මෝ මේ rap එක හොයන්න search කරපු කරපු තරමක් සුපිරියක් තමා එක නම් පිස්සුවක්...❤❤

  • @Cee__Jay
    @Cee__Jay 3 ปีที่แล้ว +20

    ඇබ්බැහි උනා❤️

  • @Keefa_Music
    @Keefa_Music 3 ปีที่แล้ว +8

    Yo chill bars brows ❤️🔥😘

  • @pubuditha174
    @pubuditha174 3 ปีที่แล้ว +3

    ඒක නම් පිස්සුවක් දැන් අහන්න පටන් අරගෙන දවස් 2 ක් විතර එපා වෙන්නේ නෑ කියාම්කො🤤♥

  • @chamindabasnayake6216
    @chamindabasnayake6216 3 ปีที่แล้ว +19

    දැනට අහපු පට්ටම රැප් එක

  • @swanjapanese999
    @swanjapanese999 3 ปีที่แล้ว +6

    කලාවක් අම්මෝ හිත කඩාන ගියා song eka 💟

  • @malinduheshan5258
    @malinduheshan5258 6 หลายเดือนก่อน +2

    නියමයි 🎧🙂

  • @yasirusamudhitha2723
    @yasirusamudhitha2723 ปีที่แล้ว +1

    අඩෝ මේ සෝන්ග් එක හොයන්න පට්ට ගේම් එකක් ගැහුවෙ යකො....

  • @isuranga1971
    @isuranga1971 3 ปีที่แล้ว +13

    ඒක පහරක් නෙහ් 😍❤️

  • @zendeegeey
    @zendeegeey 3 ปีที่แล้ว +12

    Finally කොහොම හරි හොයාගත්තා.😂❤️

  • @kaneshabandara5988
    @kaneshabandara5988 3 ปีที่แล้ว +4

    ඒ track එක නන් මාරයි..තාමත් අහනවා🤩🤩

  • @asiripradeep7934
    @asiripradeep7934 3 ปีที่แล้ว +2

    ආව් ආව් දිනේශ් අයියා 🤭 ආශා මට ඔයාට කියන්න දෙයක් තියෙනව 🙈
    Anyway DH wave කියන්නෙ අපෙත් ආසම studio එක තමා. ඒකෙන් වැඩක් කරොත් ආයෙ සුපිරිම ❤️

  • @dreamwalker7369
    @dreamwalker7369 3 ปีที่แล้ว +5

    මේකේ මුල ඉදන් ringtone දාන්න හදලා දෙන්නකෝ අයියා😍😍😍

  • @kanagalingamthikash1210
    @kanagalingamthikash1210 3 ปีที่แล้ว +2

    Elakiri sinduwak I was addicted to the beat.... I was asking this per day 10 times.... 🙌🏻❤️❤️❤️🤙🏻😍😍😍😍😍

  • @pakayapinnigeputha3066
    @pakayapinnigeputha3066 2 ปีที่แล้ว +6

    3 වෙනියට කියන එකා පහරක්
    ඒ voice එක 😶❤️

  • @nadeeshanjayaneth.9255
    @nadeeshanjayaneth.9255 2 ปีที่แล้ว +2

    Spotify eke naneh

  • @travelwithsahan8686
    @travelwithsahan8686 3 ปีที่แล้ว +8

    ලස්සනයි අයියේ ඔයාලමද මෙි😍😍

  • @mrblack6666
    @mrblack6666 3 ปีที่แล้ว +2

    බැක්ග්‍රවුන්ඩ් එකකට ගන්නම් අයියෙ😍ඩිස්ක්‍රිප්ශන්😍කොපිරයිට් නෙමෙ මොන ලබ්බ වැදුනත් මේකට ගහන්න එකක් නෑ✌️😎❤

  • @dhm8214
    @dhm8214 3 ปีที่แล้ว +12

    එ් Track පාර ❤✌

  • @Tashendamsith
    @Tashendamsith 3 ปีที่แล้ว +2

    Ammo.... gammmaaaaaaaaa..................😈😈😈😈😈😈😈👾

  • @hashinidilshani5190
    @hashinidilshani5190 3 ปีที่แล้ว +4

    ඒකට වශී වෙලා ඉන්නෙ හුම් 😍😍😍😍😍

  • @dilshanthrusha8829
    @dilshanthrusha8829 2 ปีที่แล้ว +2

    Ado maru bn🙂🌚🎧

  • @youngpvg
    @youngpvg 3 ปีที่แล้ว +22

    Love This Guys!
    Dope❤💯

  • @KavishkaInduwara-mw5du
    @KavishkaInduwara-mw5du 8 วันที่ผ่านมา +1

    Gammata 🔥👌

  • @devonmadushan8572
    @devonmadushan8572 3 ปีที่แล้ว +3

    Ambooo Boys👊 Excellent song Broooo..... 👌______________🔥🔥🔥

  • @unplannedthings7748
    @unplannedthings7748 3 ปีที่แล้ว +2

    ආයෙත් 😍👏😉

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 ปีที่แล้ว +6

    මෙ රැප් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @mripereera6958
    @mripereera6958 3 ปีที่แล้ว +3

    Meka harinam meeta wada trendin wenna ona ne😍

  • @donkavindu9091
    @donkavindu9091 3 ปีที่แล้ว +7

    Track ekata thama ave ❤️🌸

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +4

    අඩෝ මෙන්න මේවනම් පිස්සු හැදෙනවා මචන් ❤️😍

  • @Dasu1111
    @Dasu1111 10 หลายเดือนก่อน +7

    2023 මේක අහද්දී 🥺❤️ ඒ කාලේ මතක් උනා 2020 ලස්සන අතීතයක්‌....

    • @Athallanthe98
      @Athallanthe98 9 หลายเดือนก่อน +1

      කොරෝනා කාලේ ආතල්ම😢

  • @diniththarinda
    @diniththarinda 3 ปีที่แล้ว +11

    Niyamai ayyala tikh.adarei ❤

  • @malkihashikala6068
    @malkihashikala6068 3 ปีที่แล้ว +1

    ගැම්ම්ක් තාම සෙට් එක ආදරෙයි ❤️‍🔥😎

  • @romeshgamage8907
    @romeshgamage8907 3 ปีที่แล้ว +12

    ප්‍රේමකෝන්තරයක්❤️

    • @MisterD_MMK
      @MisterD_MMK 3 ปีที่แล้ว +1

      ඔබ හරි රොමා😎😗

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 ปีที่แล้ว +1

    අම්මො පිස්සු කොරනෙ බ්‍රොරෝ සුපිරී😘😍😎

  • @MohamdSapras-yu3jq
    @MohamdSapras-yu3jq 7 หลายเดือนก่อน +3

    මේ රැප් එකට රැපක් ගහන්න අයෙ ගහන්න බැ කියන අය කො බලමු😊❤❤❤❤

  • @DaVinciStudio
    @DaVinciStudio 3 ปีที่แล้ว +1

    Ade bokkotama waduna ekanam..Patta Mister D. one of te best ive heard.

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 3 ปีที่แล้ว +12

    ඇබ්බැහි උනා 😌🤚

  • @jtv5363
    @jtv5363 3 ปีที่แล้ว +2

    Ammo kauda bn e ( ආශා)😋