Liya Liyaa - Smokio Ft. Dilki Uresha - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 8K

  • @CMusicSL
    @CMusicSL  4 ปีที่แล้ว +921

    Available on iTunes & Spotify 💕 💕
    iTunes - music.apple.com/us/album/liya-liyaa-feat-dilki-uresha-single/1535726462

  • @dilkiu
    @dilkiu 3 ปีที่แล้ว +3780

    7M 😍
    Thank You Everyone ♥️

  • @dilkiu
    @dilkiu 3 ปีที่แล้ว +2922

    4M 🥺🥰
    Thank you everyone❤️
    Love you’ll🥺

  • @jayarathnajaya5784
    @jayarathnajaya5784 3 ปีที่แล้ว +961

    ස්මෝකියෝ (ලවිදු කෙවින්) බුද්ධිමත් දක්ෂ අර්ථයක් ඇති දේ කියන
    තරුණ රැප් ගායකයෙක්. ස්තුතියි. සුබ පතනවා.

    • @apsaramenik9561
      @apsaramenik9561 3 ปีที่แล้ว +6

      Dilki pattaaaaaa

    • @dilmisandeepani5178
      @dilmisandeepani5178 2 ปีที่แล้ว +4

      Lasani e name eka....lovy ❤️❤️❤️❤️

    • @amilanuwan5301
      @amilanuwan5301 ปีที่แล้ว +2

      Eththatama....mama dekapu niyama rap gaayakayek👍👍👍

  • @KillerX88
    @KillerX88 ปีที่แล้ว +162

    ❤ SMOKIO ❤ තමයි ලන්කාව හොල්ලපු එක ම රැප් කලාවක් කරලා මිනිස්සුන්ගෙ හදවතට ම දුන්නු එක ම රැපර්..... රැප් කින්ග්👑️ ස්මෝකියෝට ගහන්න අදටත් හෙටටත් RAPPERSLA බිහි වෙන්නෙ නැ.... ඒකට හේතුව බ්‍රෑන්ඩ් එක සැරයි....😁 (Smokio lovers.....❤....)

    • @Niromusic77
      @Niromusic77 11 หลายเดือนก่อน

      Eka aththa eth k Mac wenama level ekk smokio king is always king ❤

    • @janakapiyantha5505
      @janakapiyantha5505 10 หลายเดือนก่อน

      Yuyyytgh

    • @janakapiyantha5505
      @janakapiyantha5505 10 หลายเดือนก่อน

      Fdhdhxhhxhxh

    • @eldian3193
      @eldian3193 6 หลายเดือนก่อน

      මාත් එනෝ😇

    • @Dilu-j6l
      @Dilu-j6l 2 หลายเดือนก่อน

      Smokiyo ගෙ මල්ලිත් මාර දක්ෂයෙක්,

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +5227

    වැඩේ සුපිරි වචන නෑ❤️❤️

    • @CMusicSL
      @CMusicSL  4 ปีที่แล้ว +207

      KONARA VLOG බොහොම ස්තූතී මචෝ ♥️♥️

    • @distididin5287
      @distididin5287 4 ปีที่แล้ว +79

      Pala ponnayo

    • @ChamathTV
      @ChamathTV 4 ปีที่แล้ว +50

      Thank You @Konara Vlog

    • @tharushdineth123
      @tharushdineth123 4 ปีที่แล้ว +103

      මොකෝ ඒ සුපිරි වැඩ්ඩට පොන්නය කියන්නේ උඹ තමයි වැහි පොන්නය 😹

    • @sl2916
      @sl2916 4 ปีที่แล้ว +23

      Kona

  • @damithperera925
    @damithperera925 4 ปีที่แล้ว +191

    ස්මෝකා තද ❤️❤️❤️ ආයි වැඩක්කරද්දී පොඩි මාකටින් පාරක් දාන්න, සතියක් ගිහින් අලුත් සිංදුව දැක්කේ, සුපිරි bro... දිල්කි ඔයාගෙ කටහඬත් ලස්සනයි.🔥❤️

  • @udarapriyanjith4264
    @udarapriyanjith4264 4 ปีที่แล้ว +667

    Smokio දැන් උබ පට්ට බන්.... දැන් උප පට්ට ගතියට ඉන්නව.... ගන්ජා කෑල්ලට කුඩු ශොට් එකක් දාලා පඩ රැප් කරන උන්ට උබ සුපිරි කනේ පාරක් දුන්නෙ.... උබේ ආදර්ශය පට්ටෙටම වැදගත් බන්....එල ජය වේවා....

    • @manojyasantha7537
      @manojyasantha7537 4 ปีที่แล้ว +3

      ❤️

    • @wasanawijenayake6376
      @wasanawijenayake6376 4 ปีที่แล้ว +5

      that's true bro

    • @9ineedm914
      @9ineedm914 4 ปีที่แล้ว +6

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      th-cam.com/video/dI5pu6oH_e8/w-d-xo.html 🔥🔥🔥😅

    • @ozzi.8061
      @ozzi.8061 2 ปีที่แล้ว +1

      Boom💣🥰

    • @geethprasanna547
      @geethprasanna547 ปีที่แล้ว

      Good luck brother

  • @dilshiishara9325
    @dilshiishara9325 2 ปีที่แล้ว +308

    11M... අදත් අහන්න ආසම සින්දුවක් 💖
    දිල්කි ගායනා කරන කොටස ටිකක් උනත් පුදුම විදියට දැනෙනවා ❤️‍🔥

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +2217

    අම්මෝ ඒක ඇත්තටම පට්ට ❤️❤️❤️

    • @harithayasith6128
      @harithayasith6128 4 ปีที่แล้ว +17

      Nava aiya❤️😍

    • @CMusicSL
      @CMusicSL  4 ปีที่แล้ว +37

      Thank You Nava

    • @methulx1571
      @methulx1571 4 ปีที่แล้ว +11

      Nava dekata nava😅

    • @crashzone7902
      @crashzone7902 4 ปีที่แล้ว +4

      @@methulx1571 🤣🤣

    • @9ineedm914
      @9ineedm914 4 ปีที่แล้ว +2

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      th-cam.com/video/dI5pu6oH_e8/w-d-xo.html 🔥🔥🔥😅

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +339

    ඔන්න lyrics හොයන අයට
    ඇහුන විදියට තමා දැම්මෙ 🤘🖤
    (Chorus)
    පාරාල පාවී ගිය හීනේ හැරදා හීනේ මා දමා
    පායාලා ඒදෝ සද මාගේ සැමදා මාගේ වී ඔයා
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //
    ( Rap verse )
    හැම දේම දුන්නා මන් ඔයටා කැමති කැමති
    හැම වෙලාවෙම ලග ඉන්නම් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මන් හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි
    තැනකින්
    මට ඔයා ගාවයි ඉන්නෙ ඕනේ ඈත් වෙන්න නෙමෙයි
    මන් ඔයාගේ අතින් අල්ල ගත්තෙ යන්න දෙන්න නෙමෙයි
    කවදාවත් නෑ කදුලින්ම තෙමෙන්න දෙන්නේ
    හැමදේම වෙලා දැන් මන් කිව්ව නෑ වෙන්න දෙන්නෙ
    හිතේ ගින්න තවත් ඇවිලෙනව මිස නෑ නිවෙන්නේ
    තේරෙන්නෙ නෑ දැන් මන් කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නෙ
    ඔය මූන දකිද්දී ආදරෙකින් හිත පිරෙන්නෙ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි ඒකයි රිදෙන්නේ
    (Chorus)
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //
    ( Rap verse )
    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
    මන් ගත්ත තීරනේ වැරදි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
    අපි දෙන්න මැව්ව හීන ලෝකේ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මන් හිතන්නෙ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හිමින් හිමින් මරනව වගෙයි පාලූව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කදුලු ගංගාවක්
    මගේ ලොකේ වහගෙන ඉන්නෙ අදුරු වලාවක්
    ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්
    ඒ කතාවට හිමි නැති සතුටු නිමාවක්
    (Chorus)
    පාරාල පාවී ගිය හීනේ හැරදා හීනේ මා දමා
    පායාලා ඒදෝ සද මාගේ සැමදා මාගේ වී ඔයා
    ලිය ලිය දුන් ආදරේ මා ඉර ඉර ඇයි යන්නෙ හැරදා
    මගේ හදවතේ ගිනි අවුලා //

    • @maleeshakeshan5642
      @maleeshakeshan5642 4 ปีที่แล้ว +5

      Description eke thynwa 😅

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +6

      @@maleeshakeshan5642 මන් කමෙන්ට් එක දානකොට තිබ්බෙ නෑ brother 🖤

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

    • @Rahull.s
      @Rahull.s 4 ปีที่แล้ว

      Maleesha Keshan ow 😂

  • @09erangaishara4
    @09erangaishara4 3 ปีที่แล้ว +209

    කවුරැත් කතා කරන්නේ නෑ නේ Chamath sangeeth කරන music ගැන තමා හොඳට කරේ superb bro ඔයාගේ music

  • @dilzzstudios8000
    @dilzzstudios8000 2 ปีที่แล้ว +139

    👉🏻- Lyrics -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    Chorus -
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    Chorus -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

    • @HhhHhhh-c4g
      @HhhHhhh-c4g 6 หลายเดือนก่อน

      😂

  • @slstats7948
    @slstats7948 4 ปีที่แล้ว +7814

    යෝ යෝ ස්මෝකියෝට ආදරේ අය ලයික් බට්න් එක නිල් කරන් යමෝ👍🙂

  • @vlmindgrapher4210
    @vlmindgrapher4210 4 ปีที่แล้ว +169

    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා මන් ගත්ත තිරනෙ වැරදි නිතර හිතුනා නොදැනුනා වගෙ හිටියට මෙ හිතත් රිදුනා අපි දෙන්න මැව්ව හින ලෝකෙ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නැ ඉල්ලන්න සමාව පසුතැවිල්ලට හෙතුවයි පමාව මන් හිතන්නෙ මෙක වෙන්නැති ආදරෙ වෙදනාව හිමි හිමින් මරනව වගෙයි පාලුව මාව ගලයි වරද කාරි සිතුවිලි කදුලු ගංගාවක් මගෙ ලොකෙ වහගෙන ඉන්නෙ අදුරැ වලාවක් ඔයාගෙයි මගෙයි ආදරෙ අමුතු කතාවක් එ කතාවට උරැම නැතුව ඇති සතුටු නිමාවක් 🙈

  • @nethmidhananjana9251
    @nethmidhananjana9251 4 ปีที่แล้ว +555

    රැප් වලට ආස හිතුනෙ smokiyo නිසා ❤❤

  • @manojaperera5388
    @manojaperera5388 2 ปีที่แล้ว +83

    Rap වලට ගැළපෙනම female voice එක 🤠❤

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +257

    ස්මොකියෝගේ රැප් එක මරු මාර තේරුමක් තියෙන්නේ පැහැදිලි රැප් හැම එකක්ම එයාගේ ගුඩ් ලක් ❤

  • @kavindagihan5210
    @kavindagihan5210 4 ปีที่แล้ว +730

    රැප් වලට කැමැති නැති වුන්ට රැප් වල රස කියා දුන්නෙ smokio ආදරෙයි ❤❤❤

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 ปีที่แล้ว +542

    ස්මෝකියෝගෙ voice එකට ආදරෙයි හැමදාම 🔥❤️

  • @nisalakakanaka7807
    @nisalakakanaka7807 ปีที่แล้ว +72

    එදත් අදත් අපේ රැපර් Smokio ❤️‍🔥

    • @kTshulemi
      @kTshulemi ปีที่แล้ว

      hitma rap💝

  • @sharkboysl
    @sharkboysl 4 ปีที่แล้ว +2185

    100 වෙනි පාරටද කොහෙද අහන්නේ🤗❣️😍

  • @sithumdulshika4892
    @sithumdulshika4892 4 ปีที่แล้ว +166

    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
    මම ගත්ත තීරනෙ වැරදි නිතර හිතුනා
    නොදැනුනා වගෙ හිටියට මේ හිතත් රිදුනා
    අපි දෙන්න මැව් හීන ලෝකෙ මන් අතින් බිදුනා
    සමාවෙන්න මන් සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසු තැවිල්ලට හේතුවයි පමාව
    මන් හිතන්නෙ මේක වෙන් ඇති ආදරේ වේදනාව
    හෙමි හෙමින් මරනවා වගෙ පාලුව මාව
    කලයි වරදකාරි සිතුවිලි කදුලු ගන්ගාවක්
    මගෙ ලෝකෙ වහගෙන ඉන්නෙ අදුරු වලාවක්
    ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතු ඇති සතුටු නිමාවක් ❤️
    Smokio 😋🙏

    • @kaveesharatnayake7302
      @kaveesharatnayake7302 4 ปีที่แล้ว +6

      මේ ටික අහද්දි නිතරම මට මගේ ජීවිතේට හුඟක් කිට්ටුයි වගේ දැනෙනවා☺️🙂💔

    • @kushired3405
      @kushired3405 4 ปีที่แล้ว

      .

    • @naveenediriweera
      @naveenediriweera 4 ปีที่แล้ว +2

      ගොඩක් රිදුනා මේ verse එකට

    • @kaveesharatnayake7302
      @kaveesharatnayake7302 4 ปีที่แล้ว

      @@naveenediriweera මටත්🙂💔

    • @malshin.fernando6700
      @malshin.fernando6700 4 ปีที่แล้ว

      he sent me that verse, after a long time

  • @unknownperson8498
    @unknownperson8498 4 ปีที่แล้ว +218

    - Lyrics - 🤩👇🏻
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

  • @SLeditor
    @SLeditor 2 หลายเดือนก่อน +24

    2020-10-02 smokage nawatha ipadeemen passe balanna hithuna ❤

    • @Hiru_music
      @Hiru_music 2 หลายเดือนก่อน

  • @slcrazyyoutuber413
    @slcrazyyoutuber413 4 ปีที่แล้ว +457

    1M 💞😘😍 ස්මෝකියෝගෙ සින්දුවක් 1 මිලියන් ගියාම දැනෙන සතුට ඔය මල් සින්දුකාරයොන්ගෙ සින්දු මිලියන දාහ ගැහුවත් එන්නෙ නෑ 💞💞😘 ආදරෙයි ස්මෝකියෝ 🖤💞💞😍

  • @danushkasanjeewa1244
    @danushkasanjeewa1244 4 ปีที่แล้ว +232

    මම රැප් වලට අාස නැති උනත් මේක දැන් 10වතාවක් බැලුවා ස්මෝකියෝ ගේරැප් අමුතුම රහක්

    • @nxdos3696
      @nxdos3696 4 ปีที่แล้ว

      Sirawatam ❤️❤️

    • @danushkasanjeewa1244
      @danushkasanjeewa1244 4 ปีที่แล้ว

      @@nxdos3696 👍👌

    • @kaviduprasad9449
      @kaviduprasad9449 4 ปีที่แล้ว

      Oya gmnma eminem ge ahpn

    • @danushkasanjeewa1244
      @danushkasanjeewa1244 4 ปีที่แล้ว +1

      @@kaviduprasad9449 සිරිලකදේ සිරි සැපදේ මුලින්ම තමන්ගේ දේ අගයපන්

    • @NethranjanaSooriyabandara
      @NethranjanaSooriyabandara 2 ปีที่แล้ว

      @@kaviduprasad9449 menna bayyek

  • @thinkingdeep3681
    @thinkingdeep3681 4 ปีที่แล้ว +159

    මත් වෙලා නැතුව රැප දෙන කෙවින් පට්ට!! ස්මෝකියෝ ජය වේවා!!

  • @anjana2338
    @anjana2338 2 ปีที่แล้ว +37

    By chance heard this beautiful voice . Though dono the meaning. Loved the lyrics nd music indeed 😍 Love from Kerala 💚 . . On repeat mode

  • @janmadusanka4405
    @janmadusanka4405 3 ปีที่แล้ว +141

    සිංහල රැප් උඩටම ගන්න පුළුවන්. Without drugs. Smokio is one of the character who can do it. 👍

  • @saisilambu9483
    @saisilambu9483 3 ปีที่แล้ว +314

    Love from tamilnadu ❤️

    • @g.m.s.l.7304
      @g.m.s.l.7304 3 ปีที่แล้ว +6

      Welcome bro

    • @Nuwan9
      @Nuwan9 2 ปีที่แล้ว

      🖤

    • @randomguy6011
      @randomguy6011 3 หลายเดือนก่อน

      Yentha ooru?

  • @mrcrysis6307
    @mrcrysis6307 4 ปีที่แล้ว +187

    ඉස්සර smokio ගේ රැපක් අවා කිව්වහම ගංජා , කුඩු , පාතලේ.. respect කොල්ලා හැදිලා ඉන්නේ දැන්.. sri lankan rap legend ❤️💪

    • @charukaadithya2757
      @charukaadithya2757 4 ปีที่แล้ว +1

      ඒක නම් සිරා කතාව😎😎

    • @Hiru1998
      @Hiru1998 2 ปีที่แล้ว

      Tok tok ක්‍රයිසීස් ❤❤ pubg

    • @primalikularathna4346
      @primalikularathna4346 หลายเดือนก่อน +1

      චීත්ත කෑලි වලට රැප් කරපුහම කොහෙද හොද😂

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 ปีที่แล้ว +34

    මගේ ආදරේ අද මාව දාලා ගියා.අපි ලස්සනට ඉන්න තමා හැමදාම හීන මැවුවේ.මන් එයා කීව හැමදේටම ඉඩ දුන්නා.අද එයා ඉල්ලුවෙ මහණ වෙන්න.හැමදාම වගේ මම අදත් එයාගේ ඉල්ලීමට ඉඩ දුන්නා.සතුටින්

    • @oshanlochana9236
      @oshanlochana9236 2 ปีที่แล้ว +3

      තව අවුරුදු 5,6 කින් කෝල් කරලා බලපන් පොඩි එකෙක් කතා කරයි 👍

  • @ekakarunia1828
    @ekakarunia1828 3 ปีที่แล้ว +433

    I can't understand but i love this song.
    Love form indonesia. 24/03/2021

  • @chethanasamaranayake2233
    @chethanasamaranayake2233 4 ปีที่แล้ว +65

    අයියෙ රැපට බැස්සට අරවට ආයි බහින්න එපා❤️

  • @sudeshlakmal3890
    @sudeshlakmal3890 3 ปีที่แล้ว +2765

    2021/03/13 පස්සෙ ඇහුවොත් ලයික් එකක් දාන් යන්න

  • @ravindudesilva9181
    @ravindudesilva9181 2 ปีที่แล้ว +133

    11M ගිහිල්ලත් දැනුත් අහන අය කෝ ❤️

  • @jaytv8360
    @jaytv8360 4 ปีที่แล้ว +106

    ස්මෝකියෝ෴,,,,,,,,,
    හැමදේම දුන්න මං ඔයාට කැමති, කැමති,
    හැම වෙලාවෙම ළඟ ඉන්නම් දැවටි, දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති, නැවති
    මං හිතන්නේ අපි පටන් ගත්තෙ වැරදි තැනකින්🖤
    මට ඔයා ගාවමයි ඉන්න ඕන වුනේ ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ල ගත්තෙ යන්න දෙන්න නෙමෙයි
    කවදාවත් නෑ කඳුලින් නෙත් තෙමෙන්න දෙන්නේ
    හැමදේම වෙලා දැන් මං කිව්වා නෑ වෙන්න දෙන්නේ🖤
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ
    ඔය මූණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි ඒකයි රිදෙන්නේ🖤
    ෴෴෴෴෴
    ඔව් මට තව පාරක් හිතන්න තිබුනා
    මං ගත්ත තීරණේ වැරදි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුනා
    අපි දෙන්න මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා🖤
    සමාවෙන්න, මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට⁣ හේතුවයි පමාව
    මං හිතන්නෙ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හිමි හිමින් මරනවා වගෙයි පාලුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුලු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරේ, අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්
    🖤🖤🖤🖤🖤

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 3 ปีที่แล้ว +216

    Rap වලට ආස කෙනෙක් නෙවේ, ඒත් මේක පිස්සුවක් ,10 වතාවකට වඩා ඇහුවා😍🤠

  • @dota2.SriLanka
    @dota2.SriLanka 4 ปีที่แล้ว +125

    ලොකේශන් එකයි ෆීලින් එකයි එඩිටින් එකයි වොයිස් එකයි හරියටම ගැලපලා . සින්දුව හුස්ම ගන්නවා වගේ දැනුනේ. දිගටම මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්‍ය ලැබන්න ඕන..

    • @CMusicSL
      @CMusicSL  4 ปีที่แล้ว +8

      බොහොම ස්තූතී... Damith අපිට මේ වැඩේන් කරන්න ඔනේ උන වෙනසත් එකමයි.. නිකන් හැමදාම අහන බලන දේට වඩා, වෙනස් දෙයක් කරන්න තමයි.. ඔනේ උනේ. #ThankYou #MoreToCome

    • @beyondbdd4278
      @beyondbdd4278 4 ปีที่แล้ว +1

      හන්තානෙ ටවර් එක ලග ලොකේශන් එක

  • @warzulama
    @warzulama 2 ปีที่แล้ว +22

    Love from Nepal 🇳🇵🇳🇵

  • @myatwoon2970
    @myatwoon2970 3 ปีที่แล้ว +305

    I can’t understand but I love this song..💚💚when I’m listening that song make me feel something💚💚🇲🇲🇲🇲🇲🇲

    • @CMusicSL
      @CMusicSL  3 ปีที่แล้ว +15

      Thank You Myat Woon

    • @ruvincbanuka9891
      @ruvincbanuka9891 3 ปีที่แล้ว +3

      මරැ

    • @niwanthabandara5218
      @niwanthabandara5218 3 ปีที่แล้ว +5

      we can understand this song, but we also cannot catch that feel... great one

    • @ashenkodikara5031
      @ashenkodikara5031 3 ปีที่แล้ว +4

      Music has no languge sis💙🔥👍

    • @manjulasalgadu5538
      @manjulasalgadu5538 3 ปีที่แล้ว +1

      It's a sad mix love feeling sis

  • @dineshkobbakaduwa3030
    @dineshkobbakaduwa3030 4 ปีที่แล้ว +434

    එක පස් වතාවටත් බලපු අය මේ කොනට(තව ඇහෙයි වගේ)... එක ඇත්තටම පට්ට...

    • @rapnation2705
      @rapnation2705 4 ปีที่แล้ว +1

      අඩො මම.මේක.කියන්න පුරැදු වෙනව දැන් 100 වතාවක් විතර Review කර.කර practice කරනව smokio ගෙ.verse එක

    • @isuruediri
      @isuruediri 4 ปีที่แล้ว +1

      අහපු වාර ගනන මතක නෑ ,දැනුත් අහනගමන් ඉන්නෙ

    • @damithmadusanka819
      @damithmadusanka819 4 ปีที่แล้ว

      Still listening to it and couldn’t count the no.

  • @buvii3582
    @buvii3582 4 ปีที่แล้ว +95

    උරේෂා ගේ වොයිස් ඒකයි ස්මෝකියෝ ගෙ රැපයි වෙනම කම්බිනේෂන් එකක් ❤️❤️

    • @Dhee_27
      @Dhee_27 4 ปีที่แล้ว +1

      👍

  • @Louve333
    @Louve333 10 หลายเดือนก่อน +10

    "ඔයාගෙයි මගෙයි ආදරේ අමුතු කතාවක්...ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්...."

  • @මල්සලක්ශාන්
    @මල්සලක්ශාන් 3 ปีที่แล้ว +1982

    8M බැලුවට පස්සෙ බලන උන් අනිවා ලයික් එකක් දාම් යමල්ලා 🥰✨🖤

  • @infinitysenzar
    @infinitysenzar 4 ปีที่แล้ว +101

    සිය පාරකට වඩා ඇහුවා ඒත් එපා වෙන්නේ නැහැ💕 keep it up smokio💕🤙

  • @malshipiyumika992
    @malshipiyumika992 4 ปีที่แล้ว +173

    Rap king is back... 👍 *SMOKIO *

  • @nadeerahaggalla7871
    @nadeerahaggalla7871 3 ปีที่แล้ว +14

    Best sinhala song I ever heard in my life ....so beautiful and amazing 👏!!
    Thank you so much for your guys hard work...this song is so healing 💕 💖 💗

    • @vevosrilanka7042
      @vevosrilanka7042 3 ปีที่แล้ว +1

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤us87

    • @pajeroiopini4474
      @pajeroiopini4474 2 ปีที่แล้ว +1

      Hi army.

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha 3 ปีที่แล้ว +994

    ❤️❤️ අධිමාත්‍රා 🖤🖤

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +7

      🙄

    • @SUDDAB0Y
      @SUDDAB0Y 3 ปีที่แล้ว +5

      Ft

    • @CMusicSL
      @CMusicSL  3 ปีที่แล้ว +35

      අඩේහ්හ්!! දැන් දැක්කේ comment එක!! Thank You මචෝ!! #ChamathSangeeth

    • @satyasrinagadamudi7597
      @satyasrinagadamudi7597 3 ปีที่แล้ว +4

      @@ody.polaya1094 to ccsz😝🥰🥰😂

    • @sisirakumara6355
      @sisirakumara6355 2 ปีที่แล้ว

      Ow adhimatera

  • @shalikasheanal6846
    @shalikasheanal6846 3 ปีที่แล้ว +160

    - Lyrics -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
    හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
    අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
    මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
    මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
    මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
    "කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ"
    ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් " නෑ වෙන්න දෙන්නේ ! "
    හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
    තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
    ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
    ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ..
    Chorus -
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//
    Verse -
    ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
    මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
    නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
    අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
    සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
    පසුතැවිල්ලට හේතුවයි පමාව
    මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
    හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
    ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
    මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
    ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
    ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..
    Chorus -
    පාරාලා පාවීලා ගිය හීනේ.. හැරදා හීනේ.. මා දමා..
    පායාලා ඒදෝ රෑ සඳ මාගේ.. සැමදා මාගේ.. වී ඔයා..
    ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා..
    මගේ හදවතේ ගිනි අවුලා..//

  • @saptarshidas1102
    @saptarshidas1102 3 ปีที่แล้ว +302

    Even though I don't understand the lyrics and language...I still feel the lyrics and the rap .... Listening this for the 18th time 😊....

    • @devindajay9103
      @devindajay9103 3 ปีที่แล้ว +7

      Its sinhala (srilanka)

    • @ashanudara2336
      @ashanudara2336 3 ปีที่แล้ว +3

      🥰

    • @saptarshidas1102
      @saptarshidas1102 3 ปีที่แล้ว +6

      @@devindajay9103 Thank you for informing me...I Just ❤️ it

    • @DineshJayalath
      @DineshJayalath 3 ปีที่แล้ว +2

      Its srilankan songs, sinhala language its my mothertone thanks to listen..

    • @mihidujanith8518
      @mihidujanith8518 2 ปีที่แล้ว

      I am

  • @420slpeacemakers4
    @420slpeacemakers4 2 ปีที่แล้ว +3

    machan c music ubalata thank you supiri lankawata jaya wewaaaaaaaa

  • @VishwaNimthera
    @VishwaNimthera 3 ปีที่แล้ว +812

    බලන එක නවත්ත ගන්න බැ 😍

    • @InfiniteMusicLK
      @InfiniteMusicLK 3 ปีที่แล้ว +5

      th-cam.com/video/--CG8HppUoU/w-d-xo.html podi cover ekk kala mekt poddk balala idea ek kiyagan yanna🌛

    • @SeanFonseka123
      @SeanFonseka123 3 ปีที่แล้ว +6

      අඩෝ උබ නැති තැනක් නෑ 💕

    • @nethmikoushalya9198
      @nethmikoushalya9198 3 ปีที่แล้ว +4

      Ham

    • @theekshana2131
      @theekshana2131 3 ปีที่แล้ว +1

      Ow mama ne 100 weni parta withara baluwe🤣🤟

    • @mrhanter2406
      @mrhanter2406 3 ปีที่แล้ว +1

      Boru kiyanna epaa yakoo

  • @sltravelmate9311
    @sltravelmate9311 4 ปีที่แล้ว +70

    රැප් එකයි දිල්කිගෙ වොයිස් එකයි නියමෙට ගැලපෙනවා . රැප් වලින් සිංදුවකට හොද එළියක් දෙන්න පුළුවන් කියන එකට හොද උත්තරයක් ඇත්තටම . සිංදුවේ වචන මියුසික් වොයිස් දෙක , වීඩියෝ එක හරි සිම්පල් ඒත් ඒ හැමදේම සුපිරිම සුපිරි ඇත්තටම .

  • @akilamadumal4340
    @akilamadumal4340 2 ปีที่แล้ว +3

    Wowww Nice rap smoke❤️💓❤️💓

  • @chathuramadushan110
    @chathuramadushan110 4 ปีที่แล้ว +211

    ඉස්සර චේන් දාගෙන හිටපු කාලෙ පෙනුම වගේ නෙමෙයි. දැන් ලස්සන වැදගත් ප්රසන්න පෙනුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මාතෘකාවත් නියමයි. මේ වගේ rap වලට කැමතියි ඉස්සර ඒවටත් වඩා. මේ rap එක හොඳ හරයක් තියෙන story එකක්. දිගටම මේ වගේ music videos කරගෙන යන්න. දැන් ඉන්න විදිය ගැන ගොඩක් සතුටුයි. ජය වේවා!!!

    • @travelwithkulfi663
      @travelwithkulfi663 4 ปีที่แล้ว

      🖤

    • @9ineedm914
      @9ineedm914 4 ปีที่แล้ว

      Hadawathe Kella ( හදවතේ කෙල්ල ) - MG Dhanushka [ Audio Trailer ] 2020 New Sinhala Songs
      th-cam.com/video/dI5pu6oH_e8/w-d-xo.html 🔥🔥🔥😅

    • @tithiralakkana
      @tithiralakkana 3 ปีที่แล้ว

      සිරාවටම 👍

  • @dharshanak4118
    @dharshanak4118 3 ปีที่แล้ว +73

    ඉදිරියෙදි කරුණාකර මේ වීඩියෝවල ඉංග්‍රීසි උපසිරැසි දාන්න. මං හිතන්නෙ විදේශික ගොඩක් දෙනෙකුත් මේව බලනවා. මං හිතන්නෙ යොහානිගෙ කවර් සිංදුවත් විදේශික රටවල ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමා උපසිරැසි තිබ්බ එක (ඇත්තටම මේකෙ පදමාලාව ඒකට වඩා ‌හොදයි). දැං උනත් මං හිතන්නෙ උපසිරැසි දාන්න පුළුවන්. තේරුමත් එක්ක ගීතයක් අහද්දි ඒක දැනෙන ගතිය වැඩියි. එවිට වැඩි පිරිසක් අතරට ගීතය යනවා.

    • @SLeditor
      @SLeditor 2 ปีที่แล้ว +1

      French වලින් subtitles දාලා

  • @chameeshadewmini871
    @chameeshadewmini871 4 ปีที่แล้ว +112

    ස්මෝකියො....
    ඒ කට හඩ...මාරම පැහැදිලියි...
    වශී වෙනවා...💞💞💞

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +16

    There really is nothing to dislike about this song, its so perfectly made ✰

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +62

    උදේ පාන්දරම බැලුවා😍💞🇱🇰👑smokio නිසා එකෙන්ම ආදරේයි දෙන්නටම..💞

    • @malaya4973
      @malaya4973 4 ปีที่แล้ว

      th-cam.com/video/IfaLX4MQCnw/w-d-xo.html

  • @viranchanura3834
    @viranchanura3834 4 ปีที่แล้ว +55

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයී....
    ස්මෝකා ඒක...❤️🤟🏿👍🏾👌🤙🏽🇱🇰🇯🇵
    100 වෙනි පාර අහන උන් මේ පැත්තට

  • @සයුරිඉමල්ශා
    @සයුරිඉමල්ශා 3 ปีที่แล้ว +5

    අනේ මන්දා ඒ සින්දුවේ මාරම අමුතු ලස්සනක් තියෙන්නේ 😍 රැප් එකනම් සුපිරි ඇත්තටම කියන්න වචන නැ.😘 මම කොච්චර ඇහුවත් එපා වෙන්නේනම් නැ. ❤❤❤❤

    • @vevosrilanka7042
      @vevosrilanka7042 3 ปีที่แล้ว +1

      🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤ygssyg78

  • @prageethdilshan1523
    @prageethdilshan1523 4 ปีที่แล้ว +133

    මුඩුක්කුවෙන් එලියට ඇවිල්ල ඉන්නේ,❤ආය පරන ජීවිතේට යන්ඩ එපා කෙවින්( ස්මෝකි❤)

    • @slbenjygaming3463
      @slbenjygaming3463 4 ปีที่แล้ว +2

      අනිවා දැන් ස්මොකියො ගේ සින්දු පොඩි එකෙක්ට උනත් අහන්න පුලුවන්

    • @john_____
      @john_____ 3 ปีที่แล้ว +2

      ඇයි ඌ මුඩුක්කුවෙ එකෙක්ද?🤣

  • @treveltobest4515
    @treveltobest4515 3 ปีที่แล้ว +1286

    තාමත් අහන අය ලයික් බටන් එක උඩට තට්ටුවක් දාන් යන්න ❤️❤️❤️

    • @InfiniteMusicLK
      @InfiniteMusicLK 3 ปีที่แล้ว +1

      th-cam.com/video/--CG8HppUoU/w-d-xo.html meh song ekt krpu podi cover ekk idea ek kygan yamu

    • @lahirumadhusanka6243
      @lahirumadhusanka6243 3 ปีที่แล้ว +1

      ලස්සනයි song එක 😍😍😍😍👍👍👍👍👍

    • @niharalasith2766
      @niharalasith2766 3 ปีที่แล้ว

      Ane baukapan hutto

  • @ashendrake1276
    @ashendrake1276 3 ปีที่แล้ว +68

    කෙවින් ඒක නම් පට්ටම පට්ට මචං.දිල්කිගෙ වොයිස් එකත් සුපිරියි.උබ ඔහොම දකිද්දි පට්ට ආඩම්බරයි බං.කියන්න වචන ගලපගන්න බෑ.සුපිරිම සුපිරි වැඩක් බං.2016 ඉදන් බලන් හිටියෙ උබ මුඩුක්කුවෙන් එලියට බහිනකල්.ඇත්තමයි බං.පට්ටම පට්ට ආඩම්බරයි.දිගටම ඔහොම යං.සුබම සුබ අනාගතයක් මචං උබට.👌👌👌

  • @chadiii5
    @chadiii5 ปีที่แล้ว +6

    smokio උබ හැමදාම අපෙ හිත් වල ඉන්නවා ❤❤#kevinsmokio

  • @skaworld4791
    @skaworld4791 4 ปีที่แล้ว +53

    Smokio Rap KING is back...
    Welcome legend...🖤🤘🖤

  • @channeldlanka870
    @channeldlanka870 3 ปีที่แล้ว +545

    Perfect .
    0% bad words
    0% violence
    0% drugs
    100% good song and emotional 👍

  • @Chavindu-l1m
    @Chavindu-l1m 4 ปีที่แล้ว +24

    හවස 5 වෙනකම් බලන් හිටියේ .උදෙන්නම් දාලා .ආදරෙයි ස්මෝකියෝ බලාගෙන හිටියේ එනකම්ම ❤️
    මේක පාරා.ගොඩක් උන්ගේ කතාව .ලිරික්ස් ටික හොදටම දැනුනා !🔥❤️😍

  • @THEVIDU-x1n
    @THEVIDU-x1n หลายเดือนก่อน +62

    2024 අහන අය කෝ

  • @udanthaayomal568
    @udanthaayomal568 4 ปีที่แล้ว +34

    කතාවෙන් වගේම ක්‍රියාවෙන්ම වෙනස් වුනා ( හැදුනා ) කියන එකට මේක තමයි නියම උදාහරනෙ.

  • @dumii_ya
    @dumii_ya 4 ปีที่แล้ว +49

    Smokio⚡️ කමෙන්ට්ස් බැලුවම තෙරෙනව තාමත් "People’s rapper” උඹමයි කියල❤️ පට්ට දුර ගමනක් යන්න පුලුවන් උඹට. Keep it up bruh🖤💫 #DieHardFan

    • @ishansanku5271
      @ishansanku5271 4 ปีที่แล้ว

      Aniwa broh👊 smoka weddek🔥❤🔫

  • @mrkauwa9975
    @mrkauwa9975 4 ปีที่แล้ว +4154

    Smokiyo බලන්න ආපු අය මේ කොනට ❤❤

  • @manushikarajaguru6898
    @manushikarajaguru6898 2 ปีที่แล้ว +1

    සුපර් ,කොච්චර ahuwth ep wenne nthi hitha wenm lokykt arn ynmw me song ek❤️‍🔥

  • @hashangunarathne
    @hashangunarathne 4 ปีที่แล้ว +69

    මේ මෙලඩිය පිස්සුවක්..❤❤ එකම බීට් එකට යන මල් සින්දුවෙන් එහාට අලුත් දෙයක්. මේක තමමා වෙන්න ඔනා අයියේ..

    • @CMusicSL
      @CMusicSL  4 ปีที่แล้ว +4

      බොහොම ස්තුතී Hashan මල්ලී.... හැමදාම දකින දේට වඩා දෙයක් කරන්න Team එකම මහන්සි වුනා.. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ... ♥️♥️ ඉස්සරහටත් අලුත් වැඩ ගොඩක් ඒන්න තියෙනවා!! Subscribe කරන්න.. ජය වේවා!!! #ChamathSangeeth

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 4 ปีที่แล้ว +70

    Smokio Legend Is Back 😍

  • @slgamez1839
    @slgamez1839 4 ปีที่แล้ว +20

    Boy.
    .බලන් හිටියෙ ඇගිලි ගැනන් එනකන් කොල්ලො රැපක්.
    පාඩුවක් නම් ඇත්තෙම නෑ මේක සුපිරි වැඩක්.
    Smokio යන නාමය අද අපිට රන් කෙතක්.
    ඊලග රැපත් එනකන් බලන් ඉන්නව මුලු රටක්.
    ❤️❤️❤️👋✊🏽👍🏽thanks.

  • @susanthachandanaq7919
    @susanthachandanaq7919 2 ปีที่แล้ว +2

    Smokio oya nam niyama vaddek ❤️

  • @TEKASHI-jn9ex
    @TEKASHI-jn9ex 4 ปีที่แล้ว +474

    දිල්කිගෙ කටහඩ පට්ට.ඒත් smokio නැත්තං ඔයාට හුලං 😜😜😜smokio හින්ද ආපු සෙට් එක මේ කොනට

  • @nickleo831
    @nickleo831 4 ปีที่แล้ว +699

    2 million ගැහුවට පස්සේ ආයෙත් අහන අය කෝ 😁🤘❤️

    • @rawanroyaledition6120
      @rawanroyaledition6120 3 ปีที่แล้ว

      mama bro

    • @namalchandana7881
      @namalchandana7881 3 ปีที่แล้ว

      2m GHanna kalin Meka 100 Parak Withra Ahuwa

    • @ekzzyy_boy
      @ekzzyy_boy 3 ปีที่แล้ว

      th-cam.com/video/JmQk3rKS-pw/w-d-xo.html❤ අපේ පලවෙනි එක අයියලාගේත් අදහස් බලාපොරොත්තු වෙනවා.. අඩුපාඩු ඇති ඒවා පෙන්නන්න ❤

    • @shamitharavinda675
      @shamitharavinda675 3 ปีที่แล้ว

      @@rawanroyaledition6120 hhari

    • @lenushkaweerasinghe8285
      @lenushkaweerasinghe8285 3 ปีที่แล้ว

      මම එකනේම

  • @usansew782
    @usansew782 4 ปีที่แล้ว +70

    We Needed smokio more than ever do.

  • @janiduchamode1255
    @janiduchamode1255 ปีที่แล้ว +2

    ආදරෙයි ස්මෝකියෝ❤️‍🔥❤️‍🔥❤️‍🔥දිගටම සින්දු දාපන්

  • @shortandsweetvlog4091
    @shortandsweetvlog4091 4 ปีที่แล้ว +30

    කුනුහර්ප මගුල් නැ..පට්ට කොලිටි...තව රැප් කරපන් ස්මෝකි..❤👏

  • @imeshamalindi523
    @imeshamalindi523 4 ปีที่แล้ว +47

    ස්මෝකියෝ❤️ දැං පට්ට ලස්සනයිනෙ පිළිවෙලයි ❤️ දිල්කි අක්කත් සුපිරි ඉතින් ❤️

    • @nilakshalahiru9810
      @nilakshalahiru9810 4 ปีที่แล้ว

      smokiota aadareyda

    • @imeshamalindi523
      @imeshamalindi523 4 ปีที่แล้ว

      @@nilakshalahiru9810 ඇයි එහෙම අහන්නෙ🙄ඔව් ආදරෙයි තමා😌

  • @sumuduchathu5569
    @sumuduchathu5569 3 ปีที่แล้ว +143

    අඩේ 9+ මිලියන්...තාම අහනවා 1k ඉඳම්ම😍😍😍😍😍😍

    • @shenalerick9102
      @shenalerick9102 3 ปีที่แล้ว +2

      Sirawa bn🔥

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 ปีที่แล้ว +3

      මම release උන දවසෙ ඉදන් අහන්නෙ දෙයියනේ 🙄🙄🙄

  • @dilhanimuthuwanthi2915
    @dilhanimuthuwanthi2915 2 ปีที่แล้ว +11

    හදවතට දැනෙන ආදරණිය සිංදුවක් ❤️‍❤️‍❤️‍

  • @nima2707
    @nima2707 3 ปีที่แล้ว +121

    තව අවුරැදු 10 කින් ඇවිත් බලලා යනවා ❤️🥺

    • @cinderella5602
      @cinderella5602 3 ปีที่แล้ว

      th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html

  • @imeshhirumal2411
    @imeshhirumal2411 4 ปีที่แล้ว +68

    අලුත් උන සමාජෙ එක්ක ඔයත් අලුත් වෙලා SmOKio
    ඒ කටහඩ ඇහෙත්දිත් ඇති.......
    කොල්ලො සේරම ලෙජන්ඩ්ට like එකක් දාගෙන යමූ

  • @thiwankathathsarani9452
    @thiwankathathsarani9452 3 ปีที่แล้ว +1204

    2021ත් මේක අහන මං වගේ අය සිටීද😂

  • @sumithnishantha5832
    @sumithnishantha5832 ปีที่แล้ว +7

    The girl's voice is like a poem. beautiful song ❤️

  • @ruvidubimsara5809
    @ruvidubimsara5809 4 ปีที่แล้ว +418

    🚬 smokioගේ තනියම Rap එකක් එනකම් බලන් එන්න සෙට් එකහ් ලයික් කරන්න 😍❣️

  • @chathumalchiranjeewa
    @chathumalchiranjeewa 4 ปีที่แล้ว +62

    ❤Unexpected!!!RAP Master Is Back, With Again Good Combinations.⭕Let's Battle Begins.🆚

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 3 ปีที่แล้ว +143

    Smokio මුඩුක්කුවෙන් එලියට ආවා... කොහොම හරි....සතුටු යි මචන්.

  • @Lizzie2009Methzz
    @Lizzie2009Methzz 6 หลายเดือนก่อน +1

    ඒකට කියන්න වචන නෑ.❤තේරුම,මෙලඩි එක,වොයිස්,රැප් ඔක්කෝම සුපර්‍ර්❤

  • @_maleesh_99
    @_maleesh_99 4 ปีที่แล้ว +138

    Legend is back again SMOKIO🔥

    • @_maleesh_99
      @_maleesh_99 4 ปีที่แล้ว

      kasturi silva 🙈♥️

    • @ddeshan8081
      @ddeshan8081 4 ปีที่แล้ว

      aniwa. eth Sinhala video ekak balala English comments dala posh wenna dagalanna epa. apith English dannawa a unata ragan na yaluwa 😂😂😂

  • @tharukavidanapathirana6061
    @tharukavidanapathirana6061 4 ปีที่แล้ว +52

    ජීවිත කතාව 😄❤ ආදරේම කරන දෙන්නෙක් දිල්කි ස්මෝකියෝ ❤❤❤❤❤❤ තව සින්දුවක් ඕනෙ ඔයාල දෙන්නගෙම එකක්

  • @chamisan8902
    @chamisan8902 3 ปีที่แล้ว +214

    I cant understand that language but i can feel song❤️❤️
    From india ,new delhi

    • @mishalcooray4189
      @mishalcooray4189 3 ปีที่แล้ว +4

      It's basically a sinhala version of Eminem's "Love the way you lie"

    • @chamisan8902
      @chamisan8902 3 ปีที่แล้ว +5

      @@mishalcooray4189 doesn matter song is nice

    • @mishalcooray4189
      @mishalcooray4189 3 ปีที่แล้ว +2

      @@chamisan8902 I didn't say it wasn't nice😂

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 3 ปีที่แล้ว +2

      @@mishalcooray4189 don't be rude, appreciate his words dude..

    • @mishalcooray4189
      @mishalcooray4189 3 ปีที่แล้ว +3

      He's from India and he doesn't understand the lyrics so I gave him something similar for him to compare it with and understand it on a deeper level than just the music so would you kindly inform me what I did wrong or in what way I was rude?

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +8

    One of the best. Thanks for the team for making this song. Keep it up, don't disappoint listeners, they are waiting for more and more.

  • @sudeshanwickramasinghe2111
    @sudeshanwickramasinghe2111 4 ปีที่แล้ว +329

    Smokio මෙහෙම දකින්න අස අය කෝ