Smokio - Kamini (කාමිණී) Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 9K

  • @KevinSmokio
    @KevinSmokio  3 ปีที่แล้ว +6816

    Kamini (කාමිණී) Ft. Reezy & Tee Cee (Dope Gang)
    🔴 Spotify - sptfy.com/66Uj
    🔴 Apple Music - tiny.cc/wu4rtz
    Kamini Available On All Streaming Platforms: ffm.to/kamini
    -------------------------------------
    Lyrics
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
    ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
    ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
    කතාවේ තව කොටසක් නිමා විය..
    දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
    ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
    කවදාවත් අහන්නැහැ මගෙන් "ඇයි පමා වූයේ?"
    මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
    ඈ මන්දෝදරී, මං රාවණ..
    ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
    වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
    මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
    Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
    එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
    උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
    රතු වෙලා ! වගෙයි ඈ "පුපුරන්න මිනිත්තුවයි"
    තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
    ඈ ළඟදි "රති" මාර දූත් පරදියි..
    ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
    "මා සනසන්න හැකි නුඹට ප..ම..ණී.."
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
    දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
    පුරඟනී, ඈ මා ගාව දැවටී..
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
    මුමුණාවී "මත" කින්, "මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී.."
    තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
    රාගය ඇත ආලය නැතත් හදේ..
    ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
    ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
    ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
    එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

    • @geethchanduka9936
      @geethchanduka9936 3 ปีที่แล้ว +34

      Good luck machan 😍😍🤟

    • @ayesh_eranda2584
      @ayesh_eranda2584 3 ปีที่แล้ว +37

      Smokio🖤❤️

    • @RealShitOnly999
      @RealShitOnly999 3 ปีที่แล้ว +24

      සුපිරියක් ❤️‍🔥

    • @KaveenChanuka
      @KaveenChanuka 3 ปีที่แล้ว +18

      Smokio ♥️♥️♥️♥️♥️♥️♥️

    • @punsiri8731
      @punsiri8731 3 ปีที่แล้ว +62

      පොඩි එකෙද්ද බං උබේ චැනල් එක කරන්නෙ? උඹේ සිංදු වල, Digital Platform වල උබ නම දාල තියෙන්නෙ මොකද්ද ? "Smokio” නේද? මේ facebook නෙවෙ බං. නම තිබ්බා වගෙ Smokio කියල දාපන් -official .අනං මනං වැඩක් නෑ. Smokio කියල තියපං. ඉක්මංට verified වෙයි උබේ නම google knowledge pannel එක ටක්ගාල detect කරයි. කාටහරි සල්ලි දීලා හරි ලස්සන cover photo එකක් දාපන්. About ටික හරියට හදපං. DP එකනං අවුලක් නෑ. නැහිටිමු සහෝ❤️

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +9622

    මට නම් මේක තමා Smokioගෙ පට්ටම සින්දුව 😍🤘

    • @armypower2852
      @armypower2852 3 ปีที่แล้ว +43

      @@AnjanaNetwork 😡🤬

    • @hasimarkwell
      @hasimarkwell 3 ปีที่แล้ว +51

      සිරාවට❤️

    • @thejanawijesiri6994
      @thejanawijesiri6994 3 ปีที่แล้ว +23

      Dila

    • @Aadhi207
      @Aadhi207 3 ปีที่แล้ว +20

      same here

    • @vlixstudio2758
      @vlixstudio2758 3 ปีที่แล้ว +11

      @@AnjanaNetwork 😡🤬😡🤬😡🤬😡🤬

  • @T.P.B.JESTAR
    @T.P.B.JESTAR 7 หลายเดือนก่อน +965

    2021 ඇහුවා
    2022 ඇහුවා
    2023 ඇහුවා
    2024 දීත් අහනවා 🥲❤ ඒ තරම් සුපිරියි

    • @xChanukaLakshan
      @xChanukaLakshan 3 หลายเดือนก่อน +8

      ow bn

    • @GAMINGPOODAYT-jm1nd
      @GAMINGPOODAYT-jm1nd 3 หลายเดือนก่อน +3

      Yep ❤❤

    • @_Diganthaofficial_
      @_Diganthaofficial_ 2 หลายเดือนก่อน +5

      දවසට එක පාරක් හරී අහනෝ 💟🫶✨️
      නැත්ත්ම් කොහෙන් හරී ඇහෙනෝ😁

    • @T.P.B.JESTAR
      @T.P.B.JESTAR 2 หลายเดือนก่อน +3

      @@_Diganthaofficial_ ekane bng

    • @Nithumkithsara
      @Nithumkithsara หลายเดือนก่อน +1

      බය වෙන්නෙපා 2025ත් අහනවා❤

  • @dimuofficial7646
    @dimuofficial7646 3 ปีที่แล้ว +3860

    යකෝ සින්හල කියන්නෙ කොච්චර ලස්සන භශාවක්ද කියල තේරුනේ මේ සින්දුව ඇහුවම....ස්මෝකියෝ නම් පිස්සුවක්...ඒ වචන ටික..💜️💜️💜️💜️

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 ปีที่แล้ว +3

      🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 ปีที่แล้ว +9

      🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️🦇️

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 ปีที่แล้ว +4

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 ปีที่แล้ว +2

      🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

    • @sanjunishshanka2862
      @sanjunishshanka2862 3 ปีที่แล้ว +2

      ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @chamathgimsara1647
    @chamathgimsara1647 2 หลายเดือนก่อน +64

    "අයියයි මල්ලියි එකතුවෙලා ලියපු නොමැකෙන පුරාවෘතයක් කාමිණී"..✨💗

  • @neharaadewmini4459
    @neharaadewmini4459 ปีที่แล้ว +1712

    වචන ටික පට්ට... 2023 දිත් අහන සෙට් එක වෙනම ලෙවල් එකක ඉන්න අය තමයි smokio වගේම...😌

  • @dilkiu
    @dilkiu 3 ปีที่แล้ว +7625

    This ♥️👌🏻🔥

  • @darkprofile9590
    @darkprofile9590 3 ปีที่แล้ว +258

    *හම්බෝ දැක්ක ගමන් හිත තිගැස්සී*
    *මා මත් වී*
    *ගියා 💥😍😍😍😍🖤*

  • @AvasAvs
    @AvasAvs 2 หลายเดือนก่อน +20

    Lyrics
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
    ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
    ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
    කතාවේ තව කොටසක් නිමා විය..
    දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
    ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
    කවදාවත් අහන්නැහැ මගෙන් "ඇයි පමා වූයේ?"
    මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
    ඈ මන්දෝදරී, මං රාවණ..
    ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
    වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
    මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
    Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
    එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
    උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
    රතු වෙලා ! වගෙයි ඈ "පුපුරන්න මිනිත්තුවයි"
    තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
    ඈ ළඟදි "රති" මාර දූත් පරදියි..
    ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
    "මා සනසන්න හැකි නුඹට ප..ම..ණී.."
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
    දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
    පුරඟනී, ඈ මා ගාව දැවටී..
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
    මුමුණාවී "මත" කින්, "මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී.."
    තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
    රාගය ඇත ආලය නැතත් හදේ..
    ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
    සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
    පිරුණු වදන් "මත" කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
    නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..
    හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
    ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
    ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
    එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

  • @gappiya
    @gappiya 3 ปีที่แล้ว +3352

    යකො that dreamy vibe එක

    • @chamithnimsara9470
      @chamithnimsara9470 3 ปีที่แล้ว +55

      Video එක් ඔනී ගප්පියෝ ... උබ නැතුව පලුය් ඔය්...

    • @wishwakatha6318
      @wishwakatha6318 3 ปีที่แล้ว +22

      Gappiya thinking ayeth one.... aiye.. plz

    • @yuvindumihijaya
      @yuvindumihijaya 3 ปีที่แล้ว +18

      Gappiya👋❤️

    • @dumii_ya
      @dumii_ya 3 ปีที่แล้ว +11

      ❤️❤️

    • @babytommy81
      @babytommy81 3 ปีที่แล้ว +7

      Gappi❤️🥺

  • @mjlanka8324
    @mjlanka8324 3 ปีที่แล้ว +218

    ඇත්තටම ස්මෝකියෝ වගේ එකෙක් නෑ තාමත් නෑ ලංකාවේ පහලවෙලා❤️❤️සුපිරිම ඒක👌👌👌

  • @ALFHA44
    @ALFHA44 11 หลายเดือนก่อน +256

    "රාගය ඇත ආලය නැතත් හදේ
    ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ"
    SMOKIO X REEZY X TEE CEE I FEEL IT BRO 🖤💯

    • @Niromusic77
      @Niromusic77 11 หลายเดือนก่อน +4

      Fire performance by smokio and dope gang ❤

  • @raati01
    @raati01 3 ปีที่แล้ว +358

    ස්මෝකගෙ වෙනස්ම එකක්.මේකනම් පිස්සුවක් සිරාවට
    එකග අය 💪❤️💯💯
    👇

  • @zane98beats
    @zane98beats 3 ปีที่แล้ว +4131

    Thank you for using my beat! Even though I don’t understand a word, the song is hella catchy and I love it.

    • @binarathathsara9835
      @binarathathsara9835 3 ปีที่แล้ว +151

      You are absolutely great..man...
      All the credits goes to you . ❤️🤟

    • @geextvshorts
      @geextvshorts 3 ปีที่แล้ว +68

      Woah...Dude which one can you pl leave the link of original sound track

    • @GAYANKCK
      @GAYANKCK 3 ปีที่แล้ว +36

      Nice track dude 😍

    • @Lucifer-cy1zr
      @Lucifer-cy1zr 3 ปีที่แล้ว +19

      @Zane98 you can follow the lyrics..❤️

    • @giniwelle
      @giniwelle 3 ปีที่แล้ว +29

      Best regards from Sri Lanka man.... melody is dope...

  • @donmalinthaweerasinghe9454
    @donmalinthaweerasinghe9454 3 ปีที่แล้ว +715

    මේ වගේ කොලිටියට උපමා රූපක ව්‍යංගාර්ථ පාවිච්චි කරලා රැප් එකක් කරන්න සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕනේ. මේක සිංහල සාහිත්‍ය අච්චුපොතට දැම්මත් පව් නෑ. ❤️

    • @dilanka5198
      @dilanka5198 3 ปีที่แล้ว +38

      ඒකනෙ බන්...කෝම ලිවුවද මන්දා... පට්ට බන් රැප

    • @Shown_Zone_Official
      @Shown_Zone_Official 2 ปีที่แล้ว +17

      ඇත්ත කතාව 🥺❤️🥺❤️

    • @hashininirasha4267
      @hashininirasha4267 2 ปีที่แล้ว +11

      ඇත්තක්....😊👍

    • @dilshanshalinda1644
      @dilshanshalinda1644 2 ปีที่แล้ว +5

      සිරාවටම🖤🖤

    • @shifaniidris3712
      @shifaniidris3712 2 ปีที่แล้ว +2

      Paw naaaa yakuuu. Rape nokara rape karanava kiyahanko!

  • @F5VE.Gomezz
    @F5VE.Gomezz 8 หลายเดือนก่อน +1725

    anyone in 2024 ?

  • @nicky8287
    @nicky8287 3 ปีที่แล้ว +682

    අවුරුදු ගානක ලව් එකකින් බූට් කෑවට පස්සෙ මේක අහද්දි ලව් කරාද කියලවත් මතකවත් නෑ 😂 ලෙඩ සුව කරන දිව්‍ය ඔසුවක් යකෝ 🔥❤️ superb . Addict වෙලා ඉන්නේ 😎🔥❤️

    • @praveenhansana5111
      @praveenhansana5111 3 ปีที่แล้ว +19

      මාත් එහෙමයි යකූ..සිරා pain killer එකක් මේක🥺♥️♥️

    • @charunijayaweera5355
      @charunijayaweera5355 2 ปีที่แล้ว +2

      Siraa😂

    • @nimsaradenuwan1652
      @nimsaradenuwan1652 2 ปีที่แล้ว +2

      Adoh sirawatama bn ❤️😗

    • @ShohanHirantha
      @ShohanHirantha 20 ชั่วโมงที่ผ่านมา +1

      🤌🙃😘

  • @madagamamst6267
    @madagamamst6267 3 ปีที่แล้ว +1543

    අම්මෝ මේක නම්♥️♥️♥️
    කුණුහරුප නැති කුණුහරුපයක්😱😱
    මට නම් ජිවිතේ හමුවුන නිරැවතක් නැතුව ශෘංගාරාත්මක බව දැනුනු එකම ගායනය....

  • @sandunimahesha3957
    @sandunimahesha3957 3 ปีที่แล้ว +230

    ඇම්බැක්කේත් නැති කැටයම් එක්ක ආයේමත් උඩට😎 SmOkA😍❤

    • @pubuditha174
      @pubuditha174 3 ปีที่แล้ว +4

      අඩෝ ඒ කමෙන්ට් එක නම් පට්ට මචෝ😘❤

  • @lithil123
    @lithil123 ปีที่แล้ว +53

    ඒ කටහඩ...🔥
    අයියයි...,මල්ලී ...❤️
    ලස්සනයි smokio අයියේ ...
    Congratulations ...🔥❤️

  • @DON.SILUNA
    @DON.SILUNA 3 ปีที่แล้ว +685

    මෙ සින්දුව හුගක් අය අහන්නෙ නැ අහන අය හුග පරක් අහන්ව .addiction✈️

  • @vinthiza
    @vinthiza 3 ปีที่แล้ว +2195

    Smoka ♥️

    • @akiyaproduct5480
      @akiyaproduct5480 3 ปีที่แล้ว +8

      Smoka ❤❤

    • @danushkasanjaya3860
      @danushkasanjaya3860 3 ปีที่แล้ว +2

      Ado supiri bn mehema thniyama kiyapan ganu ekka kiyana ewa set ne liya liya nam epa una

    • @samirasampath289
      @samirasampath289 3 ปีที่แล้ว +4

      Smokio 😍😍

    • @vinthiza
      @vinthiza 3 ปีที่แล้ว +1

      @@akiyaproduct5480 @@@@@

    • @avishkadananjaya1755
      @avishkadananjaya1755 3 ปีที่แล้ว +1

      @@danushkasanjaya3860 ehenan mekarh obata epa veyi 🤣😜😜😜😂😂😜😜

  • @dilshanisoisa283
    @dilshanisoisa283 ปีที่แล้ว +226

    ස්මොකියෝ.. 2023 ❤️අදටත් අහනවා... කෙල්ලෙක් වෙලත් රැප් තමයි මරු කියන්නෙ මං විතරද 😘🙈 ස්මොකියො ❤️

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva4800 ปีที่แล้ว +114

    2023 අහද්දිත් මුල් වතාවට අහද්දි ආවා වගේ feeling එක තාම එනවා 2000න් පස්සේ rap වල නොමැරෙන රැපක්😊❤️‍🩹

  • @dhanushamanojini3209
    @dhanushamanojini3209 3 ปีที่แล้ว +576

    ඈ මංදදෝරි මං රාවනා
    ඈ කාමිනි මමයි වස්සායනා❤️🥵😘
    Smokio නම් පිස්සුවක්..සුපිරි වැඩක්❤️
    පිලියන්දල ගැම්ම😌😎

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 ปีที่แล้ว +205

    ඒ වචන ටික..💜️💜️💜️💜️
    ස්මෝකා කියන්නෙ පිස්සුවක්!❤️
    කුණුහරුප නැති කුණුහරුපයක්😱😱

  • @dileepamangala6764
    @dileepamangala6764 2 ปีที่แล้ว +1462

    මේක සිය පාරකක වඩා අහපු උන් මෙ කොනට 😍 ස්මෝකීයෝ 🔥

    • @kavindu883
      @kavindu883 2 ปีที่แล้ว +4

      💙

    • @kasunathukorala4062
      @kasunathukorala4062 ปีที่แล้ว +6

      කොටි ගානක් බං

    • @ravindulakshan2312
      @ravindulakshan2312 ปีที่แล้ว +4

      @@kasunathukorala4062 ඒ්කනම් බොරැවක්

    • @dasunrox5553
      @dasunrox5553 ปีที่แล้ว +3

      mn

    • @kaveeshalakmal9649
      @kaveeshalakmal9649 ปีที่แล้ว +6

      මෙතන පට්ටම කාලකන්නි ටිකක් ඉන්න්ව වගේ 🤣🤣 මාත් එක්ක

  • @renukakumari8482
    @renukakumari8482 ปีที่แล้ว +22

    මතක් වෙන වාරයක් පාසා අහනවා වැඩේ කියන්නේ කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ බං. මේවගේ නිර්මාණයක් රසවිඳින්න සැලැස්සුවට බොහොම ස්තූතියි❤❤❤ 0:39 goosebumps woow smokio 😇😇

  • @prasadmunasinghe6381
    @prasadmunasinghe6381 3 ปีที่แล้ว +249

    මම ස්මෝකාගේ මෙච්චර කාලේකට අහපු සුපිරිම වචන ටික තමයි මේ😍

  • @shortprincess2565
    @shortprincess2565 3 ปีที่แล้ว +400

    මේ සින්දුව නම් නියමයි...
    සිංහල භාෂාවෙ තියෙන ලස්සන තේරුනෙ smokio නිසාම තමා
    Smokio කියපු හොඳම සින්දුව...

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 3 ปีที่แล้ว +175

    ඇබ්බැහි වෙන සුලුයි කොල්ලනේ
    Smoka ගේ කොන්ඩෙ හින්දයි මුන් දෙන්න වෙන් කරලා අදුර ගත්තේ😂😍😍

  • @NimalJayasuriya-t8h
    @NimalJayasuriya-t8h หลายเดือนก่อน +8

    සම්මානයක් දෙන්න වටින සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +2614

    ස්මෝකියෝ ස්මෝකියෝ තද තද අහපු සුපිරියක් තමා
    ජය ජය

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +53

      ළගදි චීත්තයක් එහෙම ඇන්දෙ නෑ ?😂

    • @sithumlochana4121
      @sithumlochana4121 3 ปีที่แล้ว +4

      😂💔

    • @amalyachaya3185
      @amalyachaya3185 3 ปีที่แล้ว +18

      Ube content nm amu chora. Boruvata dropshipping kabbonva form karanava boru gaha gaha

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 ปีที่แล้ว +14

      Huthi kolla

    • @fire4999
      @fire4999 3 ปีที่แล้ว +13

      තෝ චීත්ත කැරියා

  • @harindiwickramasinghe308
    @harindiwickramasinghe308 3 ปีที่แล้ว +1115

    Song එක රිලීස් කරපු දවසේ ඉදන් අද වෙනකන් හැමදාම දවසට හතර පස් පාරක් තිස්සේ අහනවා. ඇබ්බැහි වෙලා ♥️

    • @leenagaming2807
      @leenagaming2807 3 ปีที่แล้ว +10

      kochara ahuwath epaa wenne naaaa

    • @nalindaranawaka3155
      @nalindaranawaka3155 3 ปีที่แล้ว +4

      Ow aneee laga dima mee wagee vidio enawanam patta

    • @SLeditor
      @SLeditor 3 ปีที่แล้ว +3

      @@nalindaranawaka3155 අවෝ

    • @dilshan3561
      @dilshan3561 3 ปีที่แล้ว +1

      ow aha

    • @mrviduwa3916
      @mrviduwa3916 2 ปีที่แล้ว +4

      really eth man nam meka rata nida ganna kalin balanne wena hethuwakata

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 3 ปีที่แล้ว +136

    ♥️🙌🏻smokio,Reezy on fire 🔥next level

  • @ashirathnayake.945
    @ashirathnayake.945 ปีที่แล้ว +17

    අයියයි මල්ලියි...Smokio & Reecy...💖🌼✨️🤟☺️....ආදරෙයි හද පතුලෙන්ම.. 💖💖💖

  • @kaveeshsenevirathne5891
    @kaveeshsenevirathne5891 3 ปีที่แล้ว +523

    ඉරාජ්ටත් කියලා දෙන්න video නෙමෙයි කොහොමද audio වලින් සරාගී සිතුවම් හිතේ මවන හැටි..❤️

    • @nadunsanjanan
      @nadunsanjanan 3 ปีที่แล้ว +20

      ඉරාජ් දන්නෙ වැල promte කරන්න දන්නෙ

    • @pk8172
      @pk8172 3 ปีที่แล้ว +10

      @C H A T H U danna deyak katha karanna bro.. smokio nachna kiyana ekakata ft kra..balapan iraj ge kapilla ethana.. smokio gemak gahuwe thaniyama

    • @rashmika4007
      @rashmika4007 3 ปีที่แล้ว +18

      @C H A T H U ඔන්න ඔහොම මුල ඉදන්ම කියල දෙන්න ඕන මෙලො දෙයක් දන්නෙ නෑතුව රැල්ලට බනින උන්ට

    • @oshadaathmika335
      @oshadaathmika335 3 ปีที่แล้ว +4

      @@nadunsanjanan comment වලට ඇඩුනද 😂😂😂

    • @CJ-sv6fi
      @CJ-sv6fi 3 ปีที่แล้ว +2

      Siraa

  • @sandunmihiran9235
    @sandunmihiran9235 3 ปีที่แล้ว +816

    දැන් bollywood songs වලට වඩා අපේ songs පට්ටයි.

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +22

      අනිවා මගෙ එකා ඉදිරියට බොලිවුඩය අබියොගයක් හෙලවුඩය

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 3 ปีที่แล้ว +5

      🤗🤗🤗

    • @anjalitharuka3880
      @anjalitharuka3880 3 ปีที่แล้ว +3

      🥰🥰🥰🥰🥰

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +7

      Sriwood song ,sri pop, sri hip hop whatever

    • @s.lakshan5871
      @s.lakshan5871 3 ปีที่แล้ว +8

      ඒකනේ ඒකනේ 😻😻😻😏

  • @malakasadaruwan564
    @malakasadaruwan564 3 ปีที่แล้ว +86

    අයියායි මල්ලි ලංකාවම හොල්ලන ලයින් එකක් තියේන්නේ❤🤩ඉලග එක එනකන් බලන් ඉන්නො ස්මොකා🖤

  • @DammullaGamage
    @DammullaGamage 4 หลายเดือนก่อน +11

    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි
    දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්
    පුරඟනී, ඈ මා ගාව දැවටී
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී
    මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී"
    "රජුනී, නුඹ කැමති දේ කළ මැනවී"
    තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ
    රාගය ඇත ආලය නැතත් හදේ
    ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ

  • @rommifernando586
    @rommifernando586 3 ปีที่แล้ว +177

    තනියම රෑට earphone එකත් ගහන් මනසින් අමුතුම ලෝකෙකට යනවා මේක අහද්දි 🥺 මටනම් වැඩියෙන් දැනෙන්නේ මියුසික් එක

  • @Wagmee
    @Wagmee 3 ปีที่แล้ว +1186

    Kamini ❤️

  • @slMaxproductionz
    @slMaxproductionz 3 ปีที่แล้ว +426

    අඩේ මේකෙ ව්‍යංගාර්ථ පාවිච්චි කරල තියෙනව සුපිරියටම සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕනෙ මෙහෙම කරනව කියන්නෙ අනික රැපක්😍🥺🥺🥺🥺 සිංහල පොතේවත් නෑ යකූ මෙච්චර 💜️ පොතට දැම්මත් පාඩු නැ 💜️🥺🥺😎🤘

    • @sanjulakrishan2906
      @sanjulakrishan2906 3 ปีที่แล้ว +9

      Adoo sirawtm bn😍

    • @nethatv9192
      @nethatv9192 3 ปีที่แล้ว +11

      smokio music igena gatta kollek rap wala trap wagema chorus wala swara technic eka lankawata hadaunwa dunne mu

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +8

      සුරත😂👌

    • @hansani97
      @hansani97 3 ปีที่แล้ว +15

      එයා හොඳට සිංහල අමු සිංහල අමුවෙන් කියනවා. ස්මොකා වගේම රවි ජේ ගේ සෙට් එක හොඳටම පද රචන රැප් අතින් ඉස්සරහින් ඉන්නවා. Standed

    • @sukithaparakrama2152
      @sukithaparakrama2152 3 ปีที่แล้ว +8

      Ammo lyrics therum gaththa tika denek hari inna ekata sathutui

  • @KiNg_HamXter
    @KiNg_HamXter ปีที่แล้ว +12

    අහන්න බෑ යකෝ ....ඇබ්බැහි වෙනෝ මැනිකේ 😍🥺

  • @chandimakumarasinghe7860
    @chandimakumarasinghe7860 3 ปีที่แล้ว +51

    මචං උබට උඹව වටිනවා කියලා අපිට පෙන්වලා තියන මේ විදිහ අපිට පට්ට වටිනවා.... ජීවිතය ලේසි නැහැ ... උඹව පරිස්සම් කරගෙන පරිස්සමින් පලයන්... වරදින්නේ නැහැ ...එච්චරයි ... සුභපතනවා උබේ අලුත් ගමනට.

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +172

    ස්මෝකායි ,rezzy අයියාගෙයි මල්ලිගෙයි වැඩේ බලන්න ආසාවෙම් ඉදපු සෙට් එක මේ කොනට එන්න😍🖤💕✋
    කාමිනී😍🖤💕🇱🇰පිස්සුවක්..

    • @chamiyaproduct8466
      @chamiyaproduct8466 3 ปีที่แล้ว

      මේකත් බලන්නකෝ th-cam.com/video/x2je7Jq72hU/w-d-xo.html

    • @pramiiMakii2003
      @pramiiMakii2003 3 ปีที่แล้ว

      Ekenma.... oya kauruth ave passe bn... smokio ussala dunne naththam ada kauruth rap karanne naa bn ....

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 3 ปีที่แล้ว +55

    මල්ලි කියලා වෙනසක් නෑ ඒ කටහඩත් ගැම්මක් තමා

  • @DevilDoopMusic
    @DevilDoopMusic 3 ปีที่แล้ว +101

    ලන්කාවෙ රැප් smokio දිගටම ඔනා ලන්කාවෙ රැප් වෙනසක් කරන්න ඔනා අනිවරෙන් ආදරෙයි ❤️❤️🙏🖤👊

  • @sandaliwanniarachchi
    @sandaliwanniarachchi 3 ปีที่แล้ว +33

    ඈ මංදෝදරී මං රාවණ...
    ඈ කාමිණී මමයි වත්ස්‍යායණ..
    වෙනසක් නෑ මධ්‍යමරාත්‍රි මධ්‍යහන...
    මේ හෝරාවයි සංවාස අධ්‍යාපන...❤️

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 3 ปีที่แล้ว +87

    ලංකාවේ ගීත ඉතිහාසයේ රන් සලකුනක්🖤 මේ වගේ සිංදු තුනක් හදන්න..ලෙජන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් රටේ❤ දවසක

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq 9 หลายเดือนก่อน +31

    සිංහල භාෂාව මෙච්චර ලස්සනයි කියලා තේරුනේ මේක ඇහුවට පස්සේ ❤ කුණු හරුප නැති කුණුහරුපයක්❤ smokio❤

  • @kavimusic7303
    @kavimusic7303 3 ปีที่แล้ว +90

    මුඩුක්කුවෙන් පස්සෙ smokio ගෙ අහපු සුපිරිම සින්දුව ♥️♥️♥️♥️♥️😍 ගැම්මක් මෙකනම්

  • @DEVILSMOK
    @DEVILSMOK 3 ปีที่แล้ว +90

    සිංදුව අහනව - වෙනස්ක් නෑ මධ්‍යම රාත්‍රී මධ්‍යාහනා

  • @pasinduperera6029
    @pasinduperera6029 3 ปีที่แล้ว +84

    ඈ මන්දෝදරී මං රාවණා
    ඈ කාමිනී , මමයි වත්ස්‍යායනා ❤🍃

    • @opti9022
      @opti9022 3 ปีที่แล้ว +3

      ෆේවරිට් පාට් එක 😍

  • @malindugimhan3
    @malindugimhan3 9 หลายเดือนก่อน +73

    මතක විදියක මුලින්ම බලද්දි 1.7K views දැන් 14M තාමත් අහනව 2024 වෙලත්..ඒ වචන නම් පිස්ස්සුවක්💥
    නොසංසිදෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී❤...

    • @Pasiya-FF
      @Pasiya-FF 9 หลายเดือนก่อน +1

      😊

  • @nuwanchamara2937
    @nuwanchamara2937 3 ปีที่แล้ว +219

    ඒක sexual බාවනාවක් 🎧
    smoka 🖤✌️

  • @rusiruthewmika5220
    @rusiruthewmika5220 3 ปีที่แล้ว +73

    හැමෝටම සෙට් වෙන් නැතුව ඇති....සෙට් උනොත් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....දෙන්නම සුපිරියක්...😍😍

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +142

    කෝ smokio ගේ හමුදාව like කරමු 😍😘

  • @robertwilliams9664
    @robertwilliams9664 9 หลายเดือนก่อน +19

    Much love from Robbie and Neranji from UK 😎🤯

  • @inokagunarathne1988
    @inokagunarathne1988 ปีที่แล้ว +65

    සිංහල භාෂාවෙ කුණුහරුප නෑ කියල ඔප්පු කරපු සිංදුවක්. හැම වචනෙකම තියෙන්නෙ ලස්සන තේරුම්. වැරදි දේවල් වලට පාවිච්චි කරලා, ඒවා කුණුහරුප කියල ඒත්තු ගන්වලා තියෙන්නෙ. ලස්සනම ලස්සන සිංදුවක්. ❤️❤️

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +1945

    අඩේ.. ජාත්‍යන්තර තත්වේ කියන උන් කෝ 🔥❤️🙏

  • @heshaniamandi5100
    @heshaniamandi5100 3 ปีที่แล้ว +144

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.😍😍😍😍😍😍😍😍😍😍

  • @Sl-ve8u
    @Sl-ve8u 11 หลายเดือนก่อน +10

    අම්මෝ මේකනම් පිස්සුවක් .දවසට කී පාරක් අහනවද කියලා මතක නැති තරමට අහනවා ❤️❤️❤️❤️

  • @nadeeshaniumangika104
    @nadeeshaniumangika104 ปีที่แล้ว +534

    අයියයි මල්ලියි මරු.....ස්මෝකා ගැම්මක් තමා..මන් විතරද රැප් අහන කෙල්ලෙක්ට ඉන්නේ...💜️😉😘😘😘😘

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 3 ปีที่แล้ว +311

    මේ rp එක stts දාලා තිබිලා දැකලා අවේ..ජීවිතේට rp වලට ආස නෑ..ඒ උනාට මේකනම් ft❤️❤️ 🔥 🔥 🔥 🔥 🔥

    • @pubuditha174
      @pubuditha174 3 ปีที่แล้ว +4

      ඒක තමා ස්මෝකියෝගේ වෙනස සිස්😈❤

    • @lashanfernando2365
      @lashanfernando2365 3 ปีที่แล้ว +3

      Smokiyo ge hearted comment gattanedh hora gediya😂❤

    • @-kappiththa9408
      @-kappiththa9408 3 ปีที่แล้ว +1

      ❤🔥

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +1

      එහෙනම් දැන් අහන්නකෝ 😂✌️❤️

    • @nivaninethsarani9139
      @nivaninethsarani9139 3 ปีที่แล้ว +2

      rap kiyannee wenama ekak🔥🔥

  • @naveenediriweera
    @naveenediriweera 3 ปีที่แล้ว +391

    ලංකාවට ගැලපෙන්නේ මෙන්න මේ ස්ටයිල් එකේ රැප් තමයි. English rap වල කුනුහරුප තිබ්බට ඒක ගැම්මක් උනාට ලංකාවේ ඒවට එහෙම දැම්මම ඒක ගැම්මක් වෙන්නෙ නෑ.. නමුත් කියන්න් ඕනෙ දේ මේ වගේ ලස්සනට වචන වලින් ගලපල ගැහුවම තමයි නියමෙටම් හිට් වෙන්නේ.. ඒකයි රවි ජේ ගේ songs වගේම මේකත් සුපිරි. (My opinion ) anyway awesome track 100%

  • @Positive_Vibes_194
    @Positive_Vibes_194 ปีที่แล้ว +10

    මේක සුපිරියක් තාමත් අහනො❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +130

    කෝ මේක අහන කෙල්ලෝ set එක 🔥🔥🖤

    • @shenumethunika
      @shenumethunika 2 หลายเดือนก่อน

      Inno edath adath smokio tama pattama❤

  • @ladharama-2856
    @ladharama-2856 ปีที่แล้ว +36

    නුවර එලියෙ පයිනස් කැලයක් මැද්දේ මෙක අහනවා කියන්නේ...... 🤩🥰😇

  • @nethubaba7805
    @nethubaba7805 3 ปีที่แล้ว +138

    ස්මෝකියෝ අයියගෙන් තව ලගදිම රැප් එකක් ඔනි කියන අය කෝ

  • @TharinduMaduwantha-ft7xw
    @TharinduMaduwantha-ft7xw 4 หลายเดือนก่อน +14

    තව අවුරුදු 5 ගියත් smokio වගේ ගැම්මක් තව එයිද.....♥️😊

  • @dasunnethsara2313
    @dasunnethsara2313 3 ปีที่แล้ว +3446

    ලංකාවෙ අංක 1රැපර් ස්මොකියො කියන උන් කෝ👍

    • @canuxbro5083
      @canuxbro5083 3 ปีที่แล้ว +21

      aniwa smokiyo tama

    • @chamodish9094
      @chamodish9094 3 ปีที่แล้ว +17

      නැත්තන්

    • @Saamzzz_15
      @Saamzzz_15 3 ปีที่แล้ว +16

      කියන්න දෙයක් නැහැ ඒක

    • @cruz21209
      @cruz21209 3 ปีที่แล้ว +11

      Aniwa

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +8

      අනිවා

  • @ෂෙහාන්-ග8ඬ
    @ෂෙහාන්-ග8ඬ 3 ปีที่แล้ว +79

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බාවනාවක් වගේ මන් කැමතිම හරිය පටන් ගන්නේ 2:51 ඒ ටික නම් ටොප්

  • @buddhima1pkmtmtudesh1gjn26
    @buddhima1pkmtmtudesh1gjn26 3 ปีที่แล้ว +82

    මේකට සාදාරනයක් කරන්න බලන හැමපාරම youtube එකෙන් අහන්නෙ❤️🥺💪🏻

  • @sudeshjayathilaka8270
    @sudeshjayathilaka8270 ปีที่แล้ว +14

    ආසාම රැප් එකක් ඉස්සර ඉදන්ම .🖤🎧
    ස්මෝකා පිස්සුවක් 👽🖤✨

  • @dinethwithanage101
    @dinethwithanage101 3 ปีที่แล้ว +45

    වදන් දෙනවා ගැස්සී ගැස්සී
    ආදරෙයි හැමදාමත්
    ස්මොකා කොමත් පිස්සුවක් 🖤

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 3 ปีที่แล้ว +27

    අනේ අහම්බෙන් කෑල්ලක් ඇහිලා එකේක වචන ගහලා හොයා ගත්තේ 😍😍😍😍😍😍 මේක නම් මාරම ලස්සනයි. ඩ්‍රිල් ටීම් එකේ රැප් එකක් ඇරුනම මේ වගේ ආසාවෙන් ආයේ ආයේ අහපු සිංහල රැප් එකක් අහු වුනාමයි.😍😍😍😍😍😍

  • @මහින්දරාජපක්ෂ-හ2ද
    @මහින්දරාජපක්ෂ-හ2ද 3 ปีที่แล้ว +667

    අහනවා අහනවා ඉවරයක් නෑ🎶
    ස්මොකා පිස්සුවක් ❤❤

    • @sasiya1111
      @sasiya1111 3 ปีที่แล้ว +33

      ආ මහින්ද මාමේ
      ඔයා තමයි හොදටම කරේ

    • @sinhalaCartoon-u5w
      @sinhalaCartoon-u5w 3 ปีที่แล้ว +6

      අම්මෝ

    • @indikamaduvantha2085
      @indikamaduvantha2085 3 ปีที่แล้ว +3

      Ekh 😂😂💪

    • @tehanranga3682
      @tehanranga3682 3 ปีที่แล้ว +7

      උබේ නම තමයි අවුල 😂 💩 ගූ😂

    • @sriwantha94
      @sriwantha94 3 ปีที่แล้ว +3

      අපි තමයි හොඳටම කරේ

  • @jeewansameera862
    @jeewansameera862 3 วันที่ผ่านมา +1

    Eka nm wasi track ekal ❤🎉

  • @dulakshanirmal8291
    @dulakshanirmal8291 3 ปีที่แล้ว +37

    උබ drags ගන්න ඇපා අයියේ අපි උබත් එක්ක එන්නවා බන් අයියේ වැඩ ටික හොදින් කර ගන්නවා ❤

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 3 ปีที่แล้ว +72

    ඈ මන්දෝදරී, මං රාවණා..
    ඈ කාමිණී,මං වත්ස්‍යායණා..
    වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී මධ්‍යහ්නා..
    හෝරාවයි මේ සංවාස අධ්‍යාපනා..
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @tharutharu4739
    @tharutharu4739 3 ปีที่แล้ว +74

    මේක භාවනාවක් ස්මෝකී....මේ ස්ටයිල් එක පද ගැලපිල්ල මරු මේක දිගටම තියාගන්න 🧡

  • @imeshashachinthana3745
    @imeshashachinthana3745 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් smoka

  • @Vomitha
    @Vomitha 3 ปีที่แล้ว +80

    ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
    දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
    මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
    මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
    අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
    ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
    සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
    එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
    පුරඟනී, ඈ මා ගාව දැවටී..
    මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
    මුමුණාවී "මත" කින්, "මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී.."
    තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
    මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
    රාගය ඇත ආලය නැතත් හදේ..
    ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

  • @gaminglakiya451
    @gaminglakiya451 3 ปีที่แล้ว +306

    කොන්ඩෙ එක වගෙ උනානම් සිංදුව බලනවට වඩා කරන්නෙ කවුද ස්මෝකියෝ කියල හොයන එක.😂😘😘😘

  • @itzmevihanga
    @itzmevihanga 2 ปีที่แล้ว +50

    smokio කියන්නෙ නමක් නෙවෙයි බැරැන්ඩ් එකක් පිස්සු හැදෙනවා .පන වුනත් දෙනෝ. ආදරෙයි සුද්දා.මේ බැරැන්ඩ් එක කඩන්නෙ මොක සුප්කට්ටෙක්ටවත් බැ බන්. 😎🤏

  • @3Xorcist_17
    @3Xorcist_17 6 หลายเดือนก่อน +2

    Supiriyak 🔥♥

  • @ttm_qt9462
    @ttm_qt9462 3 ปีที่แล้ว +75

    අඩො කොයින්ද බන් smokita ඔය වදන් එන්නෙ🤔 👌

    • @herathkaushin8872
      @herathkaushin8872 3 ปีที่แล้ว +7

      ඒකනේ බන් කියන්නේ රැප් වල වැඩ්ඩෙක් ස්මෝකා කියන්නේ

  • @ravindulakshan2808
    @ravindulakshan2808 3 ปีที่แล้ว +78

    මෙච්චර කාලෙකට වැඩිම වාරගානක් අහපු සින්දුව වගේම රැප් එක මේක. තනිකරම පිස්සුවක් මේක. මට ශුවර් 5000 පාරක් විතර අහන්න ඇති. හැමදාම රෑට නිදාගන්න කලින් 10 පාරකට වඩා අහල තමා නිදාගන්නෙ. රැප් එකේ තේරුමත් සුපිරියක්. ❤️❤️❤️

    • @nature270
      @nature270 3 ปีที่แล้ว +5

      මේ හෝරාවයි සංවාස අධ්‍යාපනා 😂💔 කුණුහරපනෙ බන් 😂💔

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว

      @@nature270 අඩෝ 😂💔

    • @nature270
      @nature270 3 ปีที่แล้ว

      💩😹

  • @AkashNaveen404
    @AkashNaveen404 3 ปีที่แล้ว +43

    ස්මෝකා නම් පිස්සුවක් බන්❤️‍🔥

  • @mis_nixie
    @mis_nixie หลายเดือนก่อน +1

    මේක මරු 😌♥️
    favorite one ❤️

  • @billionairesmindset1
    @billionairesmindset1 3 ปีที่แล้ว +354

    අදටත් Smokiyo ගෙ වොයිස් එකට ගහන්න පුළුවන් raper කෙනෙක් ලංකාවෙ නෑ..😐♥️

    • @Kavinda60
      @Kavinda60 3 ปีที่แล้ว

      Kk

    • @geethhansamal2444
      @geethhansamal2444 3 ปีที่แล้ว +1

      Thira boy ඉන්නවා කොල්ලො

    • @mhdulajchamalka7580
      @mhdulajchamalka7580 3 ปีที่แล้ว

      @@geethhansamal2444 😂

    • @NkCdemax
      @NkCdemax 3 ปีที่แล้ว +9

      සජිත්ට පුළුවන්

    • @pubuditha174
      @pubuditha174 3 ปีที่แล้ว +2

      අනිවා ඕන එකෙක් දනින් වැටෙනවා ස්මෝකා ඉස්සරහා💪😊✨

  • @worldaquarium1976
    @worldaquarium1976 3 ปีที่แล้ว +145

    ඔය මොන පයියලා රැප් කෙරුවත් අපේ ස්මෝකා පුතාට ගහන්න එකෙක් තාම බිහිවෙලා නෑ බොලව්.❤️ආදරෙයි ස්මෝකා❤️

    • @SH-cy6lh
      @SH-cy6lh 3 ปีที่แล้ว +1

      uzi ගේ songs ත් සුපිරී🔥

    • @pcboom2897
      @pcboom2897 3 ปีที่แล้ว +3

      @@SH-cy6lh un podi achcho bn studio witharai

    • @SH-cy6lh
      @SH-cy6lh 3 ปีที่แล้ว +1

      @Smokio Fan ඌ කොහෙද බං මල් සින්දු ගහන්නේ උබ ගුලි කාලද😅

    • @SH-cy6lh
      @SH-cy6lh 3 ปีที่แล้ว

      @Smokio Fan උබ දන්නේ smokio ගැන විතරනේ ලංකාවෙන්ම😅😅🤣

    • @SH-cy6lh
      @SH-cy6lh 3 ปีที่แล้ว +1

      @Smokio Fan ස්මෝකියෝ චාටර් කිවුවේ නෑනේ මං අරූගේ සින්දුත් නියමයි කියල කිවුවේ..

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว +127

    පට්ට බං අවංකවම මම සිංහල රැප් අහපු එකෙක් ⁣නෙමේ ස්මෝකියෝ හා පදනම නිසා පුරුදු උනේ සිංහල රැප් අහන්න

  • @SanjuDarshika
    @SanjuDarshika 3 หลายเดือนก่อน +2

    Smokio & reezy wow ❤ කෙල්ලෙක් කියලා නැ මාර ආසයි රැප් අහන්න 💝

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +80

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️ කාලෙකට පස්සෙ ආපු සුපිරි ට්‍රැක් එකක් ❤️ 😍 අයියා වගේම මල්ලිත් සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින් ❤️❤️💗 ඉස්සරහටත් මේ වගේම සුපිරි ට්‍රැක් අරගෙන එන්න ❤️ Good luck bother ❤️💗😊

  • @NadeeshaNisansala
    @NadeeshaNisansala 3 ปีที่แล้ว +52

    ඊයේ තමයි අහන්න ගත්තෙ දැන් පිස්සුවක් වගේ. හැම වෙලේම අහනවා.. මේක තමයි smokio ගෙ සුපිරිම එක. ✌️🔥

  • @tiktokworld7438
    @tiktokworld7438 ปีที่แล้ว +21

    කුනුහරප නැති අපේ සිංහල රැප් 🤗♥️ හෙළ රැප් උඩටම

  • @thamaranelmeni3612
    @thamaranelmeni3612 ปีที่แล้ว +471

    My Eyes- Reading comments
    My Ears- listening the song
    My Hand- scrolling down
    My Mouth- singing song
    My Legs- dancing in vibration
    Is this Reaction to all KAMINI💥❤❤️‍🔥

  • @sska__karate271
    @sska__karate271 หลายเดือนก่อน +2

    Smoki mean, he is a brand.💪❤️💪every song has unque vibe.