Adaraya Agamaki - Sandun Perera [lahiru mudalige ][hari tv][hari creations]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @thisumibandara5258
    @thisumibandara5258 ปีที่แล้ว +28

    අදටත් සින්දුව ලස්සනයි ❤ ජය වේවා සදුන් අය්යෙ❤️

  • @මඩයා-ප5ළ
    @මඩයා-ප5ළ 3 ปีที่แล้ว +54

    මොහු ආදරය කියන එක අර්ථ දක්වනවා ආදරය කියන්නෙ දෙවිකෙනෙක් වගේය.ඒක හදවතෙන්ම එන භක්තියෙන් අදහන්න පුලුවන් ඉතා උතුම් දෙයක් කියලා.ඒතේ ආගමම නොගැලපෙන කෙනෙක් අතට ගියාම ඒක ආයුධයක් වගේ වෙන්න පුලුවන් කියලා. ආයුධයකින් ආයුධය දරන්නට හෝ වෙනකෙනෙක්ට හෝ දෙදෙනාටම වුනත් හානිකරන්න පුලුවන්. ඉතින් ආදරය කියන එකට මීටවඩා ගැලපෙන උපමාවක් හොයාගන්න බෑනේද කියලා මේටික අහනකොටම අපිට හිතෙනවා. මේකේ ඊලඟ පද දෙක වෙන්නෙ
    " පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්....
    කාහටද පවසන්නේ මගෙ වේදනාවන්....."
    දාර්ශනික වචන සෙට් එකකට පස්සෙ ආයෙම බොලඳ වචන කිහිපයක්.එහෙමනෙ හිතුනෙ,ඔව් මේක තමයි මේ සිංදුවේ තියෙන විශිෂ්ටත්වය.විරහව පීඩා විඳිනඑකෙක් විරහව ගැන දාර්ශණික කතා කියුවට ක්ෂණයෙන් නැවත බොලඳ කතා කියන තත්වයටපත්වෙන එක ඒක සාමාන්‍ය දෙයක්.පණ දෙන්න වගෙ ලඟ හිටපු,නොසැහෙන්න විශ්වාස කරපු හැමදේම කියපු එකා හෝ එකි තමන්ට නොකියම ගියොත් ඇත්තටම මොකක්ද කරන්නෙ? මෙච්චර විශ්වාසකරපු කෙනා මෙහෙම කරානම් අනිත් උන් මට එහෙම නොකරයි කියලා මං විශ්වාස කරන්නෙ කොහොමද කියන අර්බුදය නිසා කථකයා පීඩා විඳිනවා කියලා හරි අපුරුවට මේපද ඇසුරෙන්පෙන්නුම් කරනවා.
    "අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
    නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ"
    සුපුරුදු බූට් කාපු උදවිය වගේම හදිසියේම කෙල්ල මතක් වෙලා ඒගැන කියකිය නාහෙන් අඬන ස්වරූපය මේ පද ඇතුලෙ අපුරුවටපෙන්නුම් කරනවා..සාමන්‍යයෙන් අපි අනුකම්පාවෙන් බලන්නෙ උදව්අවශ්‍ය කෙනෙක් දිහානෙ.මේකෙදි මේ ගායකයා සිය ආත්ම ගරුත්වේ කෙල්ල ඉස්සරහා බිම අතුරනවා අතුරලා අනේ හත්තිලව්වෙ මට ආදරේ කරලා ඉන්න ඕනෙ නෑ ඒත් මං ගැන අනුකම්පා කරලා වත් මං වෙනුවෙනි ඉඳපන්. උඹ ගියොත් මගේ ලෝකේ එහෙම් පිටින්ම විනාස වෙයි වගෙ කතා කියලා අනුකම්පාව නැති ඒ ඇස්වලට අනුකම්පාව ගේන්න එයා උත්සහකරන ආකාරය අපුරුවට මේකෙදි පෙන්වනවා.
    "වැලපිල්ල අහනවද අහසේ සඳූ.....
    දුක්විල්ල වැරදීද කියපන් තරූ....."
    මේ පද පේලිවල මුල් කෑලි දෙකෙන් සිංදුව ඇතුලේ සාම්ප්‍රදායික බූට් කාපු එකාව නැවත ප්‍රතිනිර්මාණය කරනවා.මගේ වැලපිල්ල මගේ දුක්ගැනවිල්ල අහන්න බලු බල්ලෙක් වත් නෑ ඒනිසා ඒක උඹවත් අහනවාද කියලාඌ හඳ දිහා බලං අහනවා.ඌ දුක්වෙන එක වැරදි නෑ නේද කියලා ඌ තරුවලින් අහනවා.ඇයි මේ තරුවලින්ම අහන්නෙ? මේ කථකයා යටිහිතෙන් දන්නවා ඌ දුක්වෙන වෙන එක පලක් ඇති දෙයක් නෙවේ කියලා.ඒත් තරු ගොඩකින් ඇහුවාම අඩුම එක තරුවක් වත් නෑ නෑ ඒක වරදක් නෙවේ කියලාහිත හදයි කියන එක ඔහු බලාපොරොත්තු වෙනවා.
    "ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ....
    ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු....."
    බූට් කාපු ගොඩක් උන් වගේම මේ කථකයාත් ටිකක් බර කරලා තමාට මැරෙන්න ඕනෙ කියලා කියනවා. මගේ පපුව ගිනි ගන්නවා මට මේක දරාගන්න බෑ මගෙ ඇඟෙන් ලෝදිය ගලනවා වගේ මේ වේදනාව මට දරාගන්න බෑ.මේක නැති කරගන්න නම් මට වෙන කරන්න දෙයක් නෑ මං මැරෙනවා කියන තැනට ඌ සිංදුව ඇතුලේ විරහව කියන එක අරගෙන එනවා.
    ඒත් සිංදුවෙ " අනුකම්පා ඔබේ දෑසෙ" කෑල්ල දාන එකෙන් මුලින්ම අර මැරෙනවා කියලා කියපුවා හුදෙක් කෙල්ලගේ අනුකම්පාව දිනාගන්න කියපු දේවල් බව යටිපෙලෙන් තේරුම් කර දෙනවා.
    "ආයුෂය දැන දැනම නවතා දැමු.....
    අකුසලය මා හටම අත්වෙයි මතු.....
    ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු....
    ජීවිතය අත් නොහැර රැකගත යුතු...."
    මේ පද හතර ඇතුලේ සරලම තේරුම ගත්තොත් ජීවිතය නැතිකරගන්නවා කියන එක පවක් මට ඒක අවබෝධ උනා.මං ජීවිතය ඒනිසා නැතිකරගන්නෙ නෑ.කියන එකයි ඇත්තටම මට මේක දැක්කාම මතක් වෙන්නෙ සුනිල් පෙරේරා මහත්තයාගේ 'නුඹ නාඩන්' සිංදුවේ 'මමනම් ගඟේ පනිනවා' කියන කෑල්ල.මොකද කෙල්ලගේ අනුකම්පාව දිනාගන්න කෙල්ල ඉස්සරහා මම මැරෙනවා කියලා පොරටෝක්ස් දුන්නමත් කෙල්ලගණන් ගන්නෙ නැතිවෙච්ච වෙලාවෙ කරකියාගන්න දෙයක් නැති වෙච්ච පෙම්වතා ජිවිතය නැති කරගැනීම පවක්ය ඒ නිසා මං මැරෙන්නෙ නෑ නැත්නම් මං අනිවා මැරෙන්න හිටියේ වගේ වහසි බස් දොඩලා නොමැරුන එක සාධරණිකරනය කරගන්න මේ අහිංසක පෙම්වතාට සිද්දවෙනවා කියන එක හරි අපුරුවට මේ සිංදුව ඇතුලේ පෙන්නුම් කරනවා.
    ඊටපස්සෙ ආයෙම "ආදරය ආගමකි" කියන කැල්ල දාලා ආදරය හා ආගමකියන එක අතර සම්බන්දය නැවත නැවතත් මතක් කරන ගායකයා ආගමට අනුව පව් පිරෙන නිසා,අකුසල් රැස්වෙන නිසා ,අපායේ යන නිසාවත් අනුකම්පා කරලා මං ලඟ ඉන්න කියලා සිය පෙම්වතියට කියනවා කියන එක අපුරුවට දක්වලා තියෙනවා.ඒ අනුව යුගයේ බිහිවෙච්ච අපූරුම විරහා ගීතය ආදරය ආගමකී ගීතය

  • @harindaeranga7434
    @harindaeranga7434 5 ปีที่แล้ว +17

    අමිමෝ අපේ ඉස්කොලේ මෙක කොච්චර නම් මතකයන් තියෙනවද. රාජගිරියටම තිබුන මිශ්‍ර පාසල් 3යි එකෙන් එකක් ඔය... සිරි පැරකුරැමිබා මහා විදුහල..😍😍😍

  • @Hishanzcreation
    @Hishanzcreation 5 ปีที่แล้ว +24

    අපි ඉස්කෝලේ යන කාලේ ඔහොම කොන්ඩෙ වවාගෙන හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ

    • @GayukaVishmitha
      @GayukaVishmitha หลายเดือนก่อน

      Thamath ehemai thatte thama uruma 😢😢😂😂

  • @sakuhimasha
    @sakuhimasha ปีที่แล้ว +15

    2023 අහන අපි
    මේමා ඉස්සර අහපු සුපිරි සිංදු...
    නියමයි හැමෝටම ආදරෙයි ❤️‍🔥

  • @AVIYA279
    @AVIYA279 3 ปีที่แล้ว +207

    2021 අහන්නේ ❤️ලිහිණි, කවඩියා, කල්පන ❤️❤️❤️මරු

  • @dumindusbasnayake1058
    @dumindusbasnayake1058 5 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි සදුන් අයියේ .. congratulations

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +42

    ගැලපෙනම රූප රචනයක්❤️❤️

  • @dmaduranga1685
    @dmaduranga1685 5 ปีที่แล้ว +14

    මාත් කාලයක් ආදරය ආගම කරගෙන අදහන්න ගියා.අන්තිමට පිං මදි වෙලා වෙන්න ඇති ඒක නැති උනා.

  • @yashchami3866
    @yashchami3866 5 ปีที่แล้ว +27

    සංගීත් මගේ ආදර කතාව ... 😍😍😍

  • @golddragonboy5658
    @golddragonboy5658 3 ปีที่แล้ว +32

    අලුත් වැඩේ නම් නියමයි bro 🇱🇰

  • @commenter3957
    @commenter3957 4 ปีที่แล้ว +161

    පාසල් ජීවිතය පුරාවට තම මිත්‍රයන් අමතක කොට සුවහසක් පුක පිදූ පිප්පි නායකයන් වෙනුවෙන් මෙම ගීතය උපහාරයක්ම වේවා!! 😂😂

  • @lashiniamarasinghe5031
    @lashiniamarasinghe5031 5 ปีที่แล้ว +108

    මේ වගේ සිංදු වලට පාසල සම්බන්ධ කරල රෑපරචන කරන එකනම් වැරදියි.. පාසල් ළමයි ආදර්ශයට ගන්නේ මේව තමා.. ඩබල් ගේම් ගහන ඒව සමාජගත වෙන්න මේවත් හේතු..

  • @storyekamedia
    @storyekamedia 5 ปีที่แล้ว +254

    චුටි මැණිකේ මක්කැයි ඔය කොරන වැඩ.හිටපිය ලොකු අප්පට කියන්න 😂

  • @wrestlinglanka
    @wrestlinglanka 5 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි ඒකනම් ,,එනකල් බලන් හිටියෙ🤩🤩🤩

  • @nadeechandrasekara8724
    @nadeechandrasekara8724 5 ปีที่แล้ว +9

    lassaniii aiya love you....❤❤❤❤👍👍👍👍👍...පණ දෙන්න හිටි අයම නොකියාම යයිනම් කා හටද පවසන්නේ මගේ වේදනාවන්......

    • @nadeechandrasekara8724
      @nadeechandrasekara8724 5 ปีที่แล้ว

      We Entertainment onna subscribe kala.....✋✋✋👌👌👌🙂🙂🙂

    • @thejanamendis8145
      @thejanamendis8145 5 ปีที่แล้ว

      What a f**k. Sinduwe charter. Compare kerela balanne sanuje, nadeemal, sajithe lage sindu ekke.

  • @avishkarod
    @avishkarod 5 ปีที่แล้ว +56

    සිරාම සිද්දි, අහස් මාලිගාවල ඉන්නඋන්ට නෙමෙයි, පොලවෙ පය ගහල ඉන්න එවුන්ට,..✌️✌️👑️❤❤.. මතක ඇවිස්සෙව්ව සුපිරියටම. 😘🙏🙏

    • @hasthikagama988
      @hasthikagama988 2 ปีที่แล้ว

      9

    • @hasthikagama988
      @hasthikagama988 2 ปีที่แล้ว +1

      Jxggbshdhggdiihsskishysohudhshhd⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💜❤💕👃💕💕👃💝🐎💝🏣❤❤❤😻😻❤😉❤💕😉❤💜🐎💓💜💔💓🏣❤😉💝💝😻😻🌲💝😻😻❤❤😉🐕💜❤hshbbxihgsgdygggsggsyzyyzuzuxuzuhdgxhhshhxhxhxhchhbdhhxhxhhxhnbshb udyhdgakbshvsvbdbjdjdbbdnxnzbxbbbxbnbdbbdndbhdkhdbzojwhjsihxjkaijshjzhxjxidhjxgsbbzkjhsmjhjdhdhsj❤🌷

  • @tharutharu2326
    @tharutharu2326 5 ปีที่แล้ว +6

    මේ trend එකේ මගේ හදවතට වැදුනු එකම song එක එක තමයි මේක. ඒත් දුක හිතෙන visual එකක් but i love it... all the best සදුන් sir...🥀🥀🥀

  • @thiwankasigera5469
    @thiwankasigera5469 5 ปีที่แล้ว +8

    මේ වගේ එවුන් තමා යකො කපන්න ඕනෙ කැලෑ කපන්නෙ නැතුව..බස් එකෙ යන්න බෑ මේ පඩත්තරයගෙ අදෝනාව ඇහෙනවා...

  • @w.k.hansakad.s9501
    @w.k.hansakad.s9501 2 ปีที่แล้ว

    Godak lassanai 🌹🌹🌹🌹.....!!!!
    Aiye .......Akke ......Nanda .......Mame
    Oyala hamootama budu saranai Parssamin inna hamadema adarei 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️.........!!!!!

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 5 ปีที่แล้ว +24

    අනුකම්පා ඔබේ දෑසේ නැත්තට නැතිවීදෝ...
    නුඹ හින්දා මගේ ලෝකේ මෙතනින් අවසන් වේදෝ... 😢😢

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +1

      ILoveYou. lk *මේක බලන්නකෝ කොහොමද❤️❤️❤️කියලා*👍...😍😘😘.🌹🌹th-cam.com/video/ul0YtLoHyG4/w-d-xo.html
      *Channel එකේ video බලලාsubcribe karanawada*

  • @randimadharmasena7952
    @randimadharmasena7952 5 ปีที่แล้ว +2

    ලස්සන මෙලඩියකට අඳෝනාවක් ලියලා.. අපරාදෙ

  • @Cryptolokaya
    @Cryptolokaya 5 ปีที่แล้ว +22

    වෙනසක් බලාපොරොත්තු උනේ සදුන් අයියේ,සිoදුව සුපිරි,ඒත් වීඩ්යෝ එක මෙලෝ රහක් නෑ,ඕඩියෝ එකේ තිබ්බ ගතියත් නැති උනා ඒක බලලා,

    • @dilzbro5040
      @dilzbro5040 5 ปีที่แล้ว +1

      සිරාවටම .....ධනුක නැත්නම් සඳුන්ගේ වීඩීයෝ චා වගේ

  • @menakaperera978
    @menakaperera978 4 ปีที่แล้ว +1

    Harima lassanai. Mama godak adarey me sinduvata

  • @lakshithapushpakumara6159
    @lakshithapushpakumara6159 5 ปีที่แล้ว +404

    නුබ හින්දා මගේ ශිෂ්‍ය නායක කම මේතනින් අවසන් වේදෝ........

    • @renukalokuwithana3964
      @renukalokuwithana3964 5 ปีที่แล้ว +5

      Lakshitha Pushpa Kumara mokakda e kathawe theruma😁😁

    • @dc9322
      @dc9322 5 ปีที่แล้ว +5

      😂😂😂😂

    • @ridmifernando7256
      @ridmifernando7256 5 ปีที่แล้ว +5

      Ow ane 😂😂😂

    • @musicsinhala8708
      @musicsinhala8708 5 ปีที่แล้ว +2

      Lakshitha Pushpa Kumara th-cam.com/video/UkUdVjrB2J0/w-d-xo.html සබ්ක්‍රායිබ් පරක් ඔනා මචාං

    • @QweAsd-de3ts
      @QweAsd-de3ts 5 ปีที่แล้ว +3

      Lakshitha Pushpa Kumara ou.ana.balagana

  • @kaveeshawanniarachchi7744
    @kaveeshawanniarachchi7744 5 ปีที่แล้ว +1

    Official video 1 enakal thamai sadun aiye api hitiyeth

  • @prageeth2020
    @prageeth2020 5 ปีที่แล้ว +3

    Video එක එනකන් හිටියේ... සුපිරි සිංදුව video එකත් සුපිරි... 🔥🔥🔥

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 4 ปีที่แล้ว +2

    video eke mara kallak

  • @imrancasim4233
    @imrancasim4233 5 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි ලස්සනයි වීඩියෝ එක

  • @mihalfernando646
    @mihalfernando646 5 ปีที่แล้ว

    Niyamai sadun ayya....oya issarahatama yanna oni..bs oyata

  • @dpsremixlk
    @dpsremixlk 5 ปีที่แล้ว +395

    අන්තිමට හිනාව නවත්තගන්න බැරි වුනේ මට විතරද😂😂😂

    • @malithpriyashan9236
      @malithpriyashan9236 5 ปีที่แล้ว +4

      🙏

    • @thilinatpl7201
      @thilinatpl7201 5 ปีที่แล้ว +6

      ඇයි යකෝ අපි😂😂

    • @sachinitharushika1863
      @sachinitharushika1863 5 ปีที่แล้ว +4

      harima anthimai kishi nimawak na

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว +13

      @@thilinatpl7201
      ඇයි බං මුං මේම හැසිරෙන්නෙ, වීඩියෝ වල හැම කොල්ලම අඬනව.
      උන්ට චීත්ත විතරයි අඩු😥

    • @dpsremixlk
      @dpsremixlk 5 ปีที่แล้ว +4

      @@sachinitharushika1863
      කීයක් හරි හොයාගන්න නේ😄 බම්...

  • @indikathushara7700
    @indikathushara7700 5 ปีที่แล้ว

    Aiya sinduwanam niyamai obata suba anargathayak

  • @Osh27363
    @Osh27363 5 หลายเดือนก่อน +10

    Anyone in 2024? 🙃

  • @rahamigeranmenika283
    @rahamigeranmenika283 2 ปีที่แล้ว +2

    ලස්සනයි අ ෙන

  • @kandyqueen8448
    @kandyqueen8448 5 ปีที่แล้ว +6

    ආදරය ආගමක් නේ....😂හා සදුන් අයියේ😄😄

  • @chathurangasilva8188
    @chathurangasilva8188 2 ปีที่แล้ว +1

    ලස්සන යි...........💖💖💖💐💐💐🌹🌹🌹

  • @niwon4377
    @niwon4377 5 ปีที่แล้ว +7

    සින්දුව බලන්න ආපු අය සහ කමෙන්ට් බලන්න ආපු😘 සෙට් එක මේ පැත්තට👌👌👌

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +1

    visual ekath watinawa sinduwath maru

  • @LokkasVLOG
    @LokkasVLOG 5 ปีที่แล้ว +86

    ආදරය ආගමක්.. සදුන් පෙරේරා තමා ඒකේ ශාස්තුවරයා... ඒ වදින ගාථාව තම උඩ වීඩියෝ එකේ තියෙන්නේ... 🙏

    • @hansikadilrukshi2900
      @hansikadilrukshi2900 5 ปีที่แล้ว +4

      ahem krann apa kollant

    • @Beetle9
      @Beetle9 2 ปีที่แล้ว +1

      එල 💑💑💑💑💑

  • @yugantharajapakshe7967
    @yugantharajapakshe7967 5 ปีที่แล้ว +1

    Manoj ubanm supiri bn

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 ปีที่แล้ว +39

    අහුවෙන අහුවෙන හැම කොල්ලාටම ආදරය කරන වල් හැත්ත එකපාර අල්ලන්න පුළුවන් මැෂිමක් හැදුවනමි කොචිචර ගනනක් වුනත් ගන්නවා,,ඒ මොකද මෙි වගේ දුක්විදින එවුන්ට සදාකාලික සහනයක් දෙන්න

  • @nimaljayaweera1051
    @nimaljayaweera1051 5 ปีที่แล้ว

    Oyanam niyamai sandun aiyaa adarei hamadamthhh oyata

  • @thushathusha9703
    @thushathusha9703 5 ปีที่แล้ว +11

    මගේ ආදර කතාවත් මේ වගේ.ඒත් මැද්දට මොකෙක්වත් පැන්නේ නෑ.ඉස්කෝලේ අන්තිම අවුරුද්දේ බැජ් එක අවලංගු වුණා.ඒ අතීතය මතක් කරා මේ සිංදුවෙන්. ආදරෙයී ❤

    • @sasinthagimhana9799
      @sasinthagimhana9799 5 ปีที่แล้ว +1

      Moko bn une

    • @thushathusha9703
      @thushathusha9703 5 ปีที่แล้ว +3

      @@sasinthagimhana9799 ලව් එක නම් තිබ්බා.අපි දෙන්නම ශිෂ්‍ය නායකයෝ.අපේ බැජ් අයින් කරා. ඒ මතකය. ❤❤❤

    • @nirmalanimala2536
      @nirmalanimala2536 5 ปีที่แล้ว

      Thusha Thusha ayeoo matat une akma thami.... uadu karan gihin gelauna පදක්කම 😂😂

    • @sasinthagimhana9799
      @sasinthagimhana9799 5 ปีที่แล้ว

      @@thushathusha9703 e moko badge galewwe

    • @buddikasamaranayaka6166
      @buddikasamaranayaka6166 5 ปีที่แล้ว

      මටත් ඕකම උනා. අන්තිමට කෙල්ලත් නෑ. බැජ් එකත් නෑ

  • @kimlakmi1831
    @kimlakmi1831 2 ปีที่แล้ว +2

    ඒකට නම් පය්ටෙටම හිනා ගියා. අන්තිම ටිකේදී හිනා ගිය අය කෝ🤣🤣🤣

  • @wickyrta9401
    @wickyrta9401 5 ปีที่แล้ว +19

    කවුද ‌ෙමේ අඬන හිරිය මුන්ව ‌ෙහොදයි කුලියට අඬන්න ‌ෙගෙනියන්න

  • @ChathuraniNadeeka
    @ChathuraniNadeeka 2 หลายเดือนก่อน

    ලස්සනයි ආ සදුන් අයියේ ❤️❤️❤️❤️

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +3

    ඒකහ් 😍❤ අම්මෝහ් මරු

  • @lidurshan54monstar57
    @lidurshan54monstar57 ปีที่แล้ว

    thank you sir iam tamil student sir iam esay to understant sir

  • @thisara571
    @thisara571 5 ปีที่แล้ว +51

    එකම තියරියේ මියුසික් වීඩියෝ ගහලා පටන් ගත්ත වෙලාවේ ඉදන් නහයෙන් අඩලා ලංකාවෙ මියුසික් ලංකවටම එප කරවනවට ගොඩක් පිං😂

  • @SampathBandara-j7d
    @SampathBandara-j7d 25 วันที่ผ่านมา

    ඒ පට්ටම ලස්සනයි ඕයි සීංදුව

  • @randika3030
    @randika3030 3 ปีที่แล้ว +3

    2021 අහන අය කො

  • @thimishakavisha212
    @thimishakavisha212 2 ปีที่แล้ว +2

    Gammak yalu

  • @dpsremixlk
    @dpsremixlk 5 ปีที่แล้ว +4

    ඒ ඇඬිල්ල සුපිරි ආ...

  • @sasandihansamali1151
    @sasandihansamali1151 3 ปีที่แล้ว +2

    Me sons eka lassanaii man hemadama blnwa❤️

  • @shashikaabeywickrama9583
    @shashikaabeywickrama9583 5 ปีที่แล้ว +408

    අන්තිමට ටිකට හිනා ගිය උන් කෝ😂😂😂

  • @karunatelaka4282
    @karunatelaka4282 2 ปีที่แล้ว

    Ada supiriyak oyi Mata sirawatama adanawa Meka baladdi

  • @avishkaindula1035
    @avishkaindula1035 5 ปีที่แล้ว +12

    රිද්ම වීරවර්ධනගේ අලුත් සින්දුව trending නොවෙද්දී මේ සින්දුව trending වුන එක ගැන ඇත්තටම දුකයි.

  • @madarapriyadarshani9864
    @madarapriyadarshani9864 5 ปีที่แล้ว

    Dumidu aiya superb ...ahamben dakke oya innawa ...lassanai

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +203

    ෂා ලස්සන කව් බණක් හාමුදුරුවනේ 😂😂

    • @musicsinhala8708
      @musicsinhala8708 5 ปีที่แล้ว

      Anu Sachethana subcribe parak one mage chsnnel ekata

    • @navishanpriyankara4583
      @navishanpriyankara4583 5 ปีที่แล้ว +1

      Kavi bana kiyanne mewatada 🤣😂😂😂

    • @thejanamendis8145
      @thejanamendis8145 5 ปีที่แล้ว +1

      Owate thamai kavi bane kiyanne. Aa na na kavi bane oite wada hondai.

    • @sunilpmaryerera4190
      @sunilpmaryerera4190 5 ปีที่แล้ว +1

      @@thejanamendis8145 maru

    • @kapilsds7
      @kapilsds7 4 ปีที่แล้ว

      අම්මපා.

  • @d.lsachithpeirispeiris5726
    @d.lsachithpeirispeiris5726 5 ปีที่แล้ว +1

    ammo ekatnm kegessuna sadunoooooooooooooooo

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +10

    වීඩොයෝ එකේ අසම්පූර්ණ බවක් දැනෙන්නෙ මට විතරද.

  • @ishimaduwanthi1283
    @ishimaduwanthi1283 5 ปีที่แล้ว

    Attatama godak hodai.anit awta wadiya hodai aiye digatama karanna suba pathum

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 5 ปีที่แล้ว +3

    මිරම ලස්සන මියුසික් එක වගේම ඔයාගෙ සින්දඅවත් මාරම ලස්සනයි,ජය වෙිව ඔයාට

  • @salonamila7756
    @salonamila7756 2 ปีที่แล้ว

    Gammak tama aiye. Ela kiri.

  • @namesh_thilanga
    @namesh_thilanga 5 ปีที่แล้ว +12

    සින්දුවට ගැලපෙන්නේ නැති නාට්‍යයක් 😁😁😁👉👌

    • @sinhalacartoons6008
      @sinhalacartoons6008 4 ปีที่แล้ว

      Ow galapennema na me nattiya😂😂😂😂😂😂😂😂😂

  • @mevantharuka1388
    @mevantharuka1388 ปีที่แล้ว +1

    Me seen eka me widhatama sirtama widina kollek mn❤️🥺

  • @snsk9029
    @snsk9029 2 ปีที่แล้ว +4

    Ane lihini🤗🤗🤗🤗🤗

  • @gimhanigimhani4889
    @gimhanigimhani4889 ปีที่แล้ว

    Sinduva ahala thiyenava. Visual eka beluve ada. 👍👍👍

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +222

    ලිහිණි කෙල්ල නිසා බැලවෙ..අදයි දන්නෙ ලිහිණි කෙල්ල මේකෙ ඉනනව කියල..❤️❤️❤️❤️😘😘😘🙏🙏

  • @ranbimalanka1267
    @ranbimalanka1267 5 ปีที่แล้ว +1

    කොහොමද ඒක එල ඈ👍👍👍👍👍

  • @chanakadesilva6627
    @chanakadesilva6627 5 ปีที่แล้ว +3

    Superb Track. Lyrics Also Artistic

  • @hansiprabodi1048
    @hansiprabodi1048 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්

  • @dineshs3917
    @dineshs3917 5 ปีที่แล้ว +18

    Adereya agemak nam බෞද්ධාගම ,කතෝලික ධර්මය,ඉස්ලාම් ආගම,හින්දු ආගම කියන්නෙ මොනවාද ?

    • @seelanandathero4269
      @seelanandathero4269 5 ปีที่แล้ว +1

      බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි අය්යේ ශේෂ්ඨ දර්ශනයක්.තරහ ගන්න එපා කිවුවට😊😊😊👍

  • @trimalichandrasiri4970
    @trimalichandrasiri4970 5 ปีที่แล้ว

    video eka enakal balan hitiye...ලස්සනයි video eka.❤️❤️❤️😍😍😍

  • @harshanakumara6923
    @harshanakumara6923 5 ปีที่แล้ว +3

    Ade apith boot kaawa. Sissa nayaka kamath giya wali nisa...habai Ohoma aduwe nm nha...sirawtamata

  • @djmanojpathummj8482
    @djmanojpathummj8482 5 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි

  • @tharuboy2877
    @tharuboy2877 2 ปีที่แล้ว +11

    ශිෂ්‍ය නායක 😂 පට්ටමට අඩනවනෙ

  • @Erandikaekanayake-kn8mu
    @Erandikaekanayake-kn8mu ปีที่แล้ว +1

    Marama ❤lassanai❤

  • @sandikanuwan3230
    @sandikanuwan3230 5 ปีที่แล้ว +5

    1st View
    1st Comment

  • @sithuyt6012
    @sithuyt6012 5 ปีที่แล้ว

    Mekale wenne owa thamai video eka patta sandun aiye

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 5 ปีที่แล้ว +5

    Beautiful song ❤️❤️❤️

  • @නෙත්මිනිදසනායක
    @නෙත්මිනිදසනායක 5 ปีที่แล้ว

    ammohhhhh kalekin poddak hari hoda v ekak baluwa

  • @Shihanmadusha
    @Shihanmadusha 5 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් ජය වේවා !! ලහිරැ අයියා එරන්ද අයියා ✔ TV❤️❤️👌👌👍👍💪

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +1

    පට්ට ...විරිදු ටික .. දැන් රබාන ගහනවා ඇහෙන්නේ නැහැ ..නේ ඩ්‍රම් එක නිසා 😃😃😃😃

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +312

    Badge එක ගැලෙව්වට ගෑනි මැරිල වගේ අඩන්නෙපා හුත්තෝ......😂😂😂😂😂😂😂

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +3

      😂😂😂

    • @MrNuwan2007
      @MrNuwan2007 5 ปีที่แล้ว +3

      @@storyteller274 🤣🤣🤣

    • @dilankalakshan248
      @dilankalakshan248 5 ปีที่แล้ว +17

      අපේ කාලේ ගලවන්නවත් බැජ් එකක් ගැහුවේ නැහැ හාමුදුරුවනේ 😂😂

    • @MrNuwan2007
      @MrNuwan2007 5 ปีที่แล้ว

      @@dilankalakshan248 😂😂😂😂

    • @johnproduction3425
      @johnproduction3425 5 ปีที่แล้ว +2

      Santha mava marava oi ekapara

  • @roshanminthule5110
    @roshanminthule5110 3 ปีที่แล้ว +1

    අන්තිම ටිකේදී මටත් හිනා

  • @ShenalGunasekera
    @ShenalGunasekera 5 ปีที่แล้ว +241

    Subscribes, likes ඉල්ලලා සිංදුවේ beat එකටම සැරින් සැරේ මාරු වෙන banner එක නං ඊයා.

    • @sliconic726
      @sliconic726 5 ปีที่แล้ว

      Sirawata.Video ekath epa una redda

    • @kddilshan7699
      @kddilshan7699 5 ปีที่แล้ว

      sira kathawa

    • @thethief318
      @thethief318 5 ปีที่แล้ว

      Shenal Gunasekera mawa SUBSCRIBE karanawada

    • @princess-hr2pp
      @princess-hr2pp 5 ปีที่แล้ว

      🤣

    • @musicsinhala8708
      @musicsinhala8708 5 ปีที่แล้ว

      Shenal Gunasekera th-cam.com/video/UkUdVjrB2J0/w-d-xo.html සබ්ක්‍රායිබ් පරක් ඔනා බ්‍රෝ

  • @imabrogaming1325
    @imabrogaming1325 2 ปีที่แล้ว +1

    2022 kattiya me paththata

  • @Dimi3
    @Dimi3 5 ปีที่แล้ว +80

    සින්දුවත් එපා උනා වීඩියො එක බලල :D :D :D

    • @sasinthagimhana9799
      @sasinthagimhana9799 5 ปีที่แล้ว +1

      Ehema kiyanne ai bn mn nam sinduwata asa uneth visual eka hinda

    • @thethief318
      @thethief318 5 ปีที่แล้ว

      Dimi3 mawath SUBSCRIBE karana wada

    • @slbadyoutuber3481
      @slbadyoutuber3481 5 ปีที่แล้ว

      th-cam.com/video/feBA1it8EP0/w-d-xo.html

    • @slbadyoutuber3481
      @slbadyoutuber3481 5 ปีที่แล้ว

      Mava sab karapan.

    • @thethief318
      @thethief318 5 ปีที่แล้ว

      Ok bn

  • @nadeekafernando301
    @nadeekafernando301 5 ปีที่แล้ว

    Godak lassanai.Congratulation sadun.love u.

  • @angelscart
    @angelscart 3 ปีที่แล้ว +7

    Shalini 💚 sangeeth

  • @diliniwasana8058
    @diliniwasana8058 5 ปีที่แล้ว

    ලස්සනයි......

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +27

    ප්‍රධාන ශිෂ්‍ය නායක කම නැති උනා කියලා ඌ ගෑනියෙක් වගේ අඩනව නේ 😂😂😂 චූටි මැනිකෙ ඔයත් හරි නරකයි 😂😂😂🔫🔫

  • @kapilsds7
    @kapilsds7 4 ปีที่แล้ว +2

    මේ වැලපුම් ගීය අසා ඔක්කාරයට අපු තව කවුද ඉන්නේ.

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +337

    සදුන් පෙරේරාට අකමැති උන් ලයික් කරගන යන්න 😂😂😂

    • @infinityride101
      @infinityride101 5 ปีที่แล้ว +6

      ගොං පොන්නයෙක් ඕකා

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +2

      ARA BUS WALA OKA LIVE SINDU KIYANA EWA YANAWANE EWAYE HATIYATA NN UTA KIYANNA BARIDA KOHEDA.REANAWA SINDU KIYANAWA NEWEI 😂🖕😂

    • @infinityride101
      @infinityride101 5 ปีที่แล้ว +1

      😂🔫

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +1

      @@teshannawarathne7404 ඒක නං සිරා කතාව බං බහින්නෙ කොයි වෙලේද කියලා බලගන ඉන්නෙ 😂

    • @storyteller274
      @storyteller274 5 ปีที่แล้ว +2

      th-cam.com/channels/2pIRdbaGf1LdViOLfE-ztw.html මේ ඩයල් එකගේ සින්දු අහල බලන්න

  • @dilkinisansala7044
    @dilkinisansala7044 5 ปีที่แล้ว

    Godak lassana video ekak....👌

  • @shaanuu6634
    @shaanuu6634 5 ปีที่แล้ว +28

    මදෑ අදහන්න ගිහින් වෙච්ච දේ😂😂 අපේ ඉස්කෝලෙ හෙඩ් එක්ක ඕම ගියා නම් කන පලයි😂😂😂

  • @IsuriGamage-cf8wp
    @IsuriGamage-cf8wp หลายเดือนก่อน +1

    lassanyi Ayiye sinduva❤❤❤❤❤❤❤❤❤❤

  • @maheeshaudam819
    @maheeshaudam819 3 ปีที่แล้ว +25

    ඔය වගෙ විෂුවල් හින්දා තමයි මෙ කාලෙ පොඩි එවුනුත් පිස්සු කෙලින්නෙ ☝

  • @rangadperera2185
    @rangadperera2185 5 ปีที่แล้ว

    Eka nam patta sandunaa❤️ hemadema salli walata wena eka aetta bn ela jaya wewa