ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Saba Adare ( සැබෑ ආදරේ ) Samith Sirimanna | Music Video / 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2018
  • Directed By - Sandesh Bandara
    Lyrics- Chathura Warnasekara
    Music- Chamath Sangeeth
    Mixed & Mastered by - Chathura Dewmina
    Cinematography - Srinika Liyanage
    Editor & Colorist - HaSitha JayaSanka [Cineworks]
    Assistant Director - Kalhara Neranjan Bandara
    Production Manager - Chathura Dewmina
    Art Director & Script - Sandesh Bandara
    ▶▶ Samith Sirimanna Official
    ▶ Subscribe Samith Sirimann TH-cam : goo.gl/Dj7qH7
    ▶ Like us on Facebook : goo.gl/8vZeW9

ความคิดเห็น • 6K

  • @Kaveesha-rs1tc
    @Kaveesha-rs1tc 6 หลายเดือนก่อน +291

    2024 මං වගේ මේ song එක අහන අය ඉන්නවද මාරම ලස්සන song එකක්❤❤❤

    • @naveeshmadhawa5265
      @naveeshmadhawa5265 5 หลายเดือนก่อน +2

      🤚

    • @ChamodAswella-wk6zf
      @ChamodAswella-wk6zf 5 หลายเดือนก่อน +2

      Inno

    • @dasunhashantha3196
      @dasunhashantha3196 5 หลายเดือนก่อน +4

      විදින්නට තිබූ ජිවිතේ විදවලා
      මැරෙන්නද කියන්නෙ ඔයා නැති නිසා😶💔

    • @nethu761
      @nethu761 5 หลายเดือนก่อน +1

      Inno 😔💔

    • @dishboy96
      @dishboy96 5 หลายเดือนก่อน +1

      😳

  • @Tk2820
    @Tk2820 6 หลายเดือนก่อน +131

    2024 මේ වගේම හිතට දැනෙන අලුත් සින්දුවක් ඕනේ කියන අය කවුද ඉන්නේ 😢❤️🧸🌹

  • @SathiyaMax
    @SathiyaMax 5 หลายเดือนก่อน +266

    2024 anyone ? 🙂🥺❤️‍🩹

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 5 หลายเดือนก่อน +20

    මේ සින්දුව ඇහුවේ අද...අහපු පලවෙනි පාරම හිත ගියා...මරැ අයියේ 🙂❤️

  • @navodamadubashana4896
    @navodamadubashana4896 3 ปีที่แล้ว +293

    අවුරුදු එකහමාරක් බලන් හිටියා සින්දුවක් දායී කියලා අලුතෙන්.. 💝💓💙💚💛💜 සින්දුවක් ඕනේ අයියේ... යූටියුබ් ආවොත් අනිව සින්දු ඔක්කොම අහනවා ඔයාගෙ.. ඉක්මනට අලුත් සින්දුවක් ඕනේ.. 💝💓💙💚💛💜

    • @gemming9797
      @gemming9797 3 ปีที่แล้ว +3

      ආහ් ඔව් එකනම් ඇත්ත cooming song අනිවාරෙන්මහ් ඔනෙ❤❤❤

    • @kasunsadaruwan8826
      @kasunsadaruwan8826 2 ปีที่แล้ว +1

      යකෝ අගේ කරන්නෙ නතුව දාපන්කො බ්න් පින් සිද්ද වෙයි 😍😍🙏🙏🙏🙏

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว

      Hm

    • @werasooriya5353
      @werasooriya5353 2 ปีที่แล้ว +1

      Ane ow. Aluth sinduwak oni.❤🙈

  • @Isuruachintha71
    @Isuruachintha71 3 ปีที่แล้ว +1539

    2021 මේ සින්දුව අහන උන් කෝ ❤️

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว +122

    2023 enyone🥺🥺❤️❤️

    • @hmskumara2790
      @hmskumara2790 6 หลายเดือนก่อน +3

      2024 🥺❤️‍🩹

    • @HMKSHerathKG-
      @HMKSHerathKG- 5 หลายเดือนก่อน +3

      2024 anyone.❤

  • @user-nx9bv3ux4p
    @user-nx9bv3ux4p ปีที่แล้ว +109

    2023.07.17 ආසම සිංදුවක් ❤💯 ඉස්සරහට තව අලුත් සිංදු ටිකක් ඕනේ සමිත් අයියේ ♥️🔥

  • @PudumaLokaya
    @PudumaLokaya 6 ปีที่แล้ว +278

    නියමයි සමිත් අයියා සුබ පැතුම් හොදේ 😘😘😘😍😍😍

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +3

      😍😍😍

    • @AjithKumara-vm9pb
      @AjithKumara-vm9pb 2 ปีที่แล้ว +1

      Ela

    • @danushkalakshan1612
      @danushkalakshan1612 2 ปีที่แล้ว

      @@AjithKumara-vm9pb p

    • @wasanamadumadhavi1710
      @wasanamadumadhavi1710 2 ปีที่แล้ว

      Wow

    • @lakmalsudu7680
      @lakmalsudu7680 3 หลายเดือนก่อน

      Aththatama me sindduwa matama kiyala hadapu ekakeke kiyana wisiyata mama kolllek wisiyata api tharam kellonta ❤❤❤ karana kaurith na.. e.. wagema e.. wisiyata adare karana tharam kello apita adare karanne naththe ai😢🎉

  • @adithayamihiran1304
    @adithayamihiran1304 4 ปีที่แล้ว +728

    💖💖මේක අහද්දි හිතට දැනුන අය ko💞💞💖👍👍

  • @user-zs7py6be9p
    @user-zs7py6be9p 6 หลายเดือนก่อน +26

    2024.ත් මේ සිංදුව අහන අය කො ❤

  • @sheronbanukawanigathunga3243
    @sheronbanukawanigathunga3243 ปีที่แล้ว +17

    2023 අද ඇහුවේ පළවෙනි පාර...පරන මතක මතක් උනා
    විදින්න තිබ්බ කාලෙන් මාත් විදෙව්වා..දැන් කලින් වගේ ජීවිතේ විදිනවා මාරම සතුටෙන්..😌💖
    එන අයට එනවා යන අය එනවා...ජීවිතේ කියන්නේ ඒක
    ඔය අතරේ එයි ඔයාව ම නැතුව ඉන්න බැරි කෙනෙක් එයාව පරිස්සම් කරගන්න මගහැර ගන්න එපා...😌🙂❤️
    Budusaranai hamotama❤️

  • @kasunchaturanga4772
    @kasunchaturanga4772 3 ปีที่แล้ว +121

    වේදනා හංගලා සිනසිසී මෙමා ඉන්නවා ඔයා ගියේ නෑ කියා සිතා 🎶🎵🎤🎤

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 2 ปีที่แล้ว +373

    යුගයේ ආදර්ශවත්ම ගායකයා
    හැම සිංදුවකින්ම වගේ දුන්නෙ ආදර්ශයක් ජය වේවා සමිත් අයියේ 💙

  • @rishenkurukulasuriya2738
    @rishenkurukulasuriya2738 7 หลายเดือนก่อน +20

    2024ත් අහන මම🥺❤️

  • @tharushimadumali892
    @tharushimadumali892 ปีที่แล้ว +18

    සමිත් අයියේ ඔයගෙ සින්දුව ලස්සන ආදර්ශවත් සින්දුවක්..මේ වගේ තවත් ජිවිතේට ආදර්ශවත් ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා❤️🥰බුදු සරනයී

    • @RashmiDivyanjali
      @RashmiDivyanjali 9 หลายเดือนก่อน

      Djgkfitixjf84ucngoyifkfkgmckgitocjfitotogkfkckgoyof

  • @isurunuwan5593
    @isurunuwan5593 ปีที่แล้ว +37

    ඔයා හරි සමිත් අයියේ අපි එ අයට පෙන්න දිනන්න ඕන .අපේ අගය ඒ අයට අපේ වටිනාකම තේරුම් යන්න . සුබපැතුම් අයියේ ❤️❤️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +321

    2020..අපි බලනවා......අලුත් එකක් ඔනේ..❤❤❤❤❤

  • @hirushitharagi8438
    @hirushitharagi8438 11 หลายเดือนก่อน +6

    හරි ම ලස්සනයි 💐 ගොඩක් නිහතමානී ගායකයෙක් .....

  • @OtmRajapaksha
    @OtmRajapaksha 6 หลายเดือนก่อน +7

    ලස්සනයි ❤thaw අලුතෙන් one sindu

  • @shinaprasad7195
    @shinaprasad7195 6 ปีที่แล้ว +93

    3.4 Million Views හදවතිනම සුබ පතනවා ලංකාවේ සිංහල බෞද්ධ කොල්ලේක් උන සමිත් අයියේ ඔයාට, තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, අලුත් එකක් ලගදිම ඔනී...

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +403

    2021 අහනවා...ඉදලා ඉදලා සිංදු දාන්නෙත් බෝම්බ ගැහුවා වගේ තමා...🔥

  • @dinitnimesha2465
    @dinitnimesha2465 ปีที่แล้ว +8

    2023 😞 තාමත් අහනව...
    මතක ඇවිස්සෙන ඒ මියුසික් එක 😥 ❤️❤️

  • @user-uq2ss8fm7v
    @user-uq2ss8fm7v 5 หลายเดือนก่อน +4

    2024 අපි තාමත් එවට හරිම කැමති...❤☺හැමදාමත් හිත හොද චරිතයක්...

  • @nuwanhuawei1525
    @nuwanhuawei1525 6 ปีที่แล้ว +59

    අනෙ සැබෑ ආදරෙ.......සින්දුව අමුතුම ලොකයකට ගෙනියනවා....ස්තුතියි අයියා

  • @danupriya3673
    @danupriya3673 6 ปีที่แล้ว +204

    හිතා ගන්න බැරි තරමටම හිතට දැනුණා, 😔😔😔
    විදින්නට තිබු ජිවිතේ වාදවලා,,, මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා ,,,,
    නියම ආදර්ශයක් දුන්නේ ,, තව තවත් ඉදිරියටම යන්න ජයම ලැබෙිවා,,,, බුදු සරණයි

    • @hashanmahesh8920
      @hashanmahesh8920 6 ปีที่แล้ว +2

      Danu Priya ලස්සනයි

    • @yogaraj7712
      @yogaraj7712 6 ปีที่แล้ว +1

      Hai +9770062749

    • @roshanpradep1298
      @roshanpradep1298 5 ปีที่แล้ว

      Danu Priya ....lassanai godak ......mama ...chathu ranga ...

    • @ravindumadusanka4183
      @ravindumadusanka4183 5 ปีที่แล้ว

      Danu Priya kawadawath ahema wennee

    • @shamkumara3490
      @shamkumara3490 5 ปีที่แล้ว

      Danu Priya oya anawada.aaaa.....

  • @ParmothDahaniya
    @ParmothDahaniya ปีที่แล้ว +7

    2023 මෙ සින්දුව අහන උන් කො එපා වෙන්නෙ නැ කොච්චර ඇහුවත් ❤❤

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +3

    අනේ හරි ලස්සනයි අයියෙ සිංදුව 😊 2023ත් අහනවා එදා වගෙම ආසාවෙන්,, අනික් සිංදු වගේ අහල අහලම එපා වෙන් නැති ලස්සන,කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදු තමයි අයියෙගෙ සිංදු,,, 😊😊😊❤ ඉදිරියටත් මේ වගේ ලස්සන සිංදු අහන්න අපි ගොඩාක් ආසාවෙන් ඉන්නෙ😊

  • @madunisanka2463
    @madunisanka2463 3 ปีที่แล้ว +54

    2021 එකේදිත් අමතක නෑ....🌹🌹🌹

  • @aashimadara196
    @aashimadara196 3 ปีที่แล้ว +66

    තාමත් බලනවා කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ 👉❤️👈

  • @Tk2820
    @Tk2820 6 หลายเดือนก่อน +10

    2024 මේ වගේම හිතට දැනෙන සින්දුවක් ඕනේ කියන අය කවුද ඉන්නේ 😢🧸❤️🌹

  • @user-zb7wj3dy8d
    @user-zb7wj3dy8d 9 หลายเดือนก่อน +5

    හිතට දැනෙන පට්ට සුපිරිම voice එකක්..ලස්සනයි අයියෙ මන් අදටත් අහනව මේ සින්දුව..හැමෝටම කියන්න තීන්නෙ විදින්න තියන ජීවිතේ විදවන්න එපා කියලා...❤❤👍

  • @laksamanalaya467
    @laksamanalaya467 6 ปีที่แล้ว +52

    බුදු සරණයි!!! නැවත ආත්මයක මෙවන් දුකක් අත් නොවේවා!!! සුබ පැතුම්!!! අනිත් video එකෙත් පන්සලක් දාන්න... good job!!!

  • @axeunicon6960
    @axeunicon6960 4 ปีที่แล้ว +470

    2020 👀 බලන උන් like 👍karan පලයන් ❤️❤️❤️❤️🔥🔥🔥🔥

    • @mahanamawijesinghe3602
      @mahanamawijesinghe3602 4 ปีที่แล้ว +2

      😭😭👎👎☺☺💖💖💖💘 ILOVE

    • @rashmikamalshan4608
      @rashmikamalshan4608 3 ปีที่แล้ว +2

      😂😂 අපිනම් අපු ගම්න් බැලුව 😍❤

    • @mbnr1876
      @mbnr1876 3 ปีที่แล้ว +1

      Adaryi

    • @mbnr1876
      @mbnr1876 3 ปีที่แล้ว +1

      Lassanai

    • @sameeradhananjaya4844
      @sameeradhananjaya4844 3 ปีที่แล้ว +2

      Thawa oniii e samith ayyaa ko karaliyata bahinnako ....😁😘😘😘😘

  • @ushanmadushanka598
    @ushanmadushanka598 ปีที่แล้ว +12

    2023 නෙත් මේ සිංදුව අහන අය ඉන්නවද තව ........😊🤗

  • @slneeroyt9151
    @slneeroyt9151 6 หลายเดือนก่อน +10

    2024 ahan aya nadda meka😔💔🥺

  • @devinditashiya5540
    @devinditashiya5540 4 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැහැ.. තව තවත් බලන්න හිතෙනවා .

  • @dmx08
    @dmx08 4 ปีที่แล้ว +41

    සැබෑ ආදරේ එක පාරට වඩා බැලුවා. ඒ තරමටම සිංදුව මාරම ලස්සනයි. Samith Aiye ❤️❤️❤️

  • @Mr.PuBuDuOfficial
    @Mr.PuBuDuOfficial ปีที่แล้ว +4

    2023/08/13 තාමත් අහනවා සුපිරියක් අයියේ.. සින්දුව ආපු කාලේ ඉදලා අවුරුදු ගානක් එකදිගටම අහනවා... 😍❤️

  • @pasindusampath7063
    @pasindusampath7063 6 หลายเดือนก่อน +1

    2024 ත් අහනව❤ මේව සිත නිමන දිවිය ඔසු❤

  • @sldhcreation8583
    @sldhcreation8583 3 ปีที่แล้ว +106

    විදින්නට තිබූ ජීවිතේ විදවලා, මැරෙන්නද කියන්නේ ඔයා නැති නිසා.😢😔😌

  • @cinema301
    @cinema301 4 ปีที่แล้ว +130

    2022 අහන සෙට් එක කෝ ❤...ඉස්සර වගේ සින්දු ටිකක් ඕන 🥺🥺🥺

  • @user-bn1ty5ck9z
    @user-bn1ty5ck9z 7 หลายเดือนก่อน +5

    2024 අය මේ කොනට❤❤❤❤

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial ปีที่แล้ว +2

    2023 මේ සිංදුව අහන සෙට් එක කෝ..👋

  • @MrSupremeMan
    @MrSupremeMan 5 ปีที่แล้ว +517

    I love your songs bro,,,, I'm one of your best fan from South Africa 🌍

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 5 ปีที่แล้ว +62

    මේක අහල විඳවල මැරිච්ච උන් මේකට ලයික් කරපල්ලා.🌝

  • @Awasii._.01
    @Awasii._.01 ปีที่แล้ว +9

    අදටත් අහන ලස්සන song එකක් 🥺❤️

  • @vimukthinidula7635
    @vimukthinidula7635 11 หลายเดือนก่อน +11

    2023 ahana set eka ❤

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +74

    සමිත් අයියා අලුත් එක කෝ...තාම පරන ඒවා අහ අහ ඉන්නවා ..මෙි සිංදුව මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරා..ආදරෙයි..2021.07.13 අදත් අහනවා අතීතය මතක් කර කර

  • @shenalshavinda375
    @shenalshavinda375 3 ปีที่แล้ว +102

    2021 මැයිත් බලනවා අලුත් එකක් ඕනේ 😁😁😁😁🌹😁

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +1

      ❤❤❤

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +2

      Samith aiyage Aluth sinduwa... Thaleta Baninna Epa

  • @sithminadilshan4751
    @sithminadilshan4751 11 หลายเดือนก่อน +1

    මේ සින්දුව 2023 අහන සෙට් එක කෝ මේ පැත්තට ❤❤ එදා ඉදන් හදවතේ ආසම ගායකයෙක් ආසම සින්දුවක් ❤❤❤

  • @jayathuviboda301
    @jayathuviboda301 ปีที่แล้ว +6

    2023මේ සින්දුව අහපු කට්ටිය කො.😇🎶

  • @taniyam2163
    @taniyam2163 3 ปีที่แล้ว +38

    මං වගේ කෙනෙක් ලැබේවී මං හිතන්නෙ නෑ...😔❤🙏......ලස්සනයි අයියේ..

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම සහෝදරයා 🥰🥰🥰 ආදරෙයි 🥰🥰

    • @dhedunu5746
      @dhedunu5746 2 ปีที่แล้ว

      🥺🥺

  • @SUDESH0831
    @SUDESH0831 6 ปีที่แล้ว +135

    *ඒ නම් නියමයි ආදරයක් නැති උනා කියලා මැරෙන්න යන උන්ට ගොඩක් වටිනවා මැරෙන්න ඉන්න කවුරු හරි මෙ සිංදුව ඇහුවා නම් මැරෙන්න නැහැ කියලා කියන්න බැහැ මැරෙන ඒකා ආදරය නිසා කොහොමත් මැරෙනවා ආදරෙය වටිනා කමක් දන්නේ නැති උන් නිසා නම් මැරෙන්න එපා මැරෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට මෙ පනිවිඩය 😂😂*

  • @prabuddikachathu164
    @prabuddikachathu164 11 หลายเดือนก่อน +4

    2023 ත් මෙ සින්දුව අහන සෙට් එක කෝ 😊❤

  • @rogushakirs6001
    @rogushakirs6001 ปีที่แล้ว +4

    මෙක ඇවිල්ලත් දැනට 4 years වෙනවා 😪 පට ගාලා කාලෙ යන්නෙ 🧡

  • @mahimagajanayaka2600
    @mahimagajanayaka2600 5 ปีที่แล้ว +628

    දෙපාරකට වඩා බලපු උන් මෙකට like කරන්න 😉😉

  • @lashinianupama1001
    @lashinianupama1001 4 ปีที่แล้ว +90

    සමිත් සිරිමාන්න කියනේ හොද ගායකයෙක්. හැම සින්දුවකම තේරුමක් තියනවා කටහඩ පට්ට. 👌👌👌👌👌

  • @ninjarider5307
    @ninjarider5307 6 หลายเดือนก่อน +9

    2024 : 01: 27❤❤❤❤❤

  • @chamoddiyagahage
    @chamoddiyagahage ปีที่แล้ว +4

    2023 මේ සින්දුව අහන සෙට් එක කෝ ❤️😍

  • @kandysenders5917
    @kandysenders5917 3 ปีที่แล้ว +444

    මේ සිංදුව පට්ට කියන අය කෝ👍

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +792

    කොමෙන්ට් බලන්න ආපු මගෙ පනලා ටික ලයික් එකක් දාලා යන්න 😍😍😍😍😍👆

    • @pathumsameera6708
      @pathumsameera6708 6 ปีที่แล้ว +5

      naveen sanevirathna 😂😂🔫

    • @kavindyasathsarani1303
      @kavindyasathsarani1303 6 ปีที่แล้ว +7

      godaaaaaaaaaaaaaaak lassanama video ekak.e wagema sinduwath godaaaaaaaaaaaaaaak lassanai...thawath me wage sindu karanna api balgena innwa...me songs eka baluwata epa wenne na..good luck samith aiye..සුපිරි sinduwa...

    • @PriyaKumari-zs6rj
      @PriyaKumari-zs6rj 6 ปีที่แล้ว +3

      Godaaaaaak lassanai aiya

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +3

      Pathum Sameera 😒😒 moku 😹😹

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 6 ปีที่แล้ว +3

      Kavindya Sathsarani aniwa

  • @DismiSanjana-qj2jf
    @DismiSanjana-qj2jf ปีที่แล้ว +1

    2023 මේ සිංදුව තාම අහනවා😥❤️

  • @JanithRandunu
    @JanithRandunu 7 หลายเดือนก่อน +2

    2024 මේ සින්දුව අහන අය කෝ 😊❤

  • @indikapathirana3432
    @indikapathirana3432 6 ปีที่แล้ว +60

    සමිත් අයියේ.. කෙල්ල මේක බලල බෙල්ල වලදගත්තද දන්නේ නෑ.. වදින්න ඇති ආත්ම හතකට.මෙන්න බූට කාල නාහෙන් අඩ අඩ ඉන්න උන්ට ආදර්ශෙට ගන්නවා නම් කොල්ලෙක්!

  • @djthiwa7347
    @djthiwa7347 3 ปีที่แล้ว +33

    2021 ත් අහනවා 💆💆💆💆

  • @shanbeats6151
    @shanbeats6151 ปีที่แล้ว +6

    2023ත් අහන අය මේ පැත්තට 🥺😢❤️‍🩹

  • @amandiupeksha-bb5kl
    @amandiupeksha-bb5kl ปีที่แล้ว +2

    2023ත් මේ සිංදුව අහන අය කෝ..😗💕🌼

  • @omeshoshan5298
    @omeshoshan5298 5 ปีที่แล้ว +51

    සුපිරි වැඩක්...!!!

  • @Didularanmina12345
    @Didularanmina12345 3 ปีที่แล้ว +53

    හිතට වැදුන ලස්සන සින්දුවක් ❤️😘😘 වීඩියෝ එකත් සුපිරි 🥰🥰 ❤️

  • @kaluwa43
    @kaluwa43 11 หลายเดือนก่อน +2

    2023 ට සප් එකක් දෙමු සෙට් එක මේ සිංදුව ❤❤❤😊😊

  • @thiharasumuditha919
    @thiharasumuditha919 11 หลายเดือนก่อน +2

    2023 මේ සින්දුව අහන අය කෝ බලන්න ❤🙂

  • @priyangikaniroshini7518
    @priyangikaniroshini7518 6 ปีที่แล้ว +572

    කොපමණ ඇහුවත් එපා වෙන්නේ නැති අය ලයික් කරන්නකෝ.........

  • @nipunivisuddika6394
    @nipunivisuddika6394 5 ปีที่แล้ว +39

    ඔයා මාරම ලස්සනයි අනේ ..... ඔයාගේ voice එකත් හරිම ලස්සනයි අය්යේ ❤

  • @kavishkalakruwan2329
    @kavishkalakruwan2329 ปีที่แล้ว +3

    2023 මේ සින්දුව අහන උන් කෝ 💚

  • @Musiclanka917
    @Musiclanka917 ปีที่แล้ว +4

    අදත් අහනවා අමුතුම filing එකක් music එහෙම❤❤❤

  • @dilshanmadushanka674
    @dilshanmadushanka674 2 ปีที่แล้ว +42

    විදින්නට තිබු ජිවිතෙ විදවලා මැරෙන්නෙද කියන්නෙ ඔයා නැති නිසා😇❤️✌️

    • @ghsg2057
      @ghsg2057 11 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 6 ปีที่แล้ว +88

    "අනේ ප්ලීස් මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න" 💔 තව කොහේ රිදෙන්නද ඉතින් ඔය වචන කීපෙම ඇති ජීවිතේම දුක් වෙන්න 💔✌️
    ඒත් එහෙම නොවුන එක ගැන සතුටුයි 😌
    කාලෙකට පස්සෙ බූට් සින්දුවකට ලයික් එකක් දැම්මා 😌
    අන්තිමට කියපු වචන ටික හිතට වැදුණා

    • @kavindumalintha7516
      @kavindumalintha7516 6 ปีที่แล้ว

      Niyamai Samith aiya Gdk lassana song ekak.. Dala giya ayanam dan adala kara ganna epa.. Ehema une hodata kiyala hithanna... All the best aiya..

    • @sashikalas79
      @sashikalas79 6 ปีที่แล้ว

      AKESH NIRMANTHA niyamai

    • @arshanslnk4559
      @arshanslnk4559 6 ปีที่แล้ว

      oyath ahenam but kala wage

    • @nilankasoyza9904
      @nilankasoyza9904 6 ปีที่แล้ว

      AKESH NIRMANTHA thanks

    • @arshanslnk4559
      @arshanslnk4559 6 ปีที่แล้ว

      ow aka aththa

  • @ChathuraMadusanka-br3px
    @ChathuraMadusanka-br3px 11 หลายเดือนก่อน +4

    Supiri patta

  • @NethuNethu-qn1mb
    @NethuNethu-qn1mb หลายเดือนก่อน

    මේ සිංදුව මුලින්ම අහද්දි මම හිටියේ 10වසර දැන් අවුරුදු 21ක් A/L කරද්දි ත් ඇහුවා 2024 දැනුත් හැමදාම අහනවා ❤🥺

  • @kavishkanethmini8823
    @kavishkanethmini8823 2 ปีที่แล้ว +32

    අවුරුදු 3කට පස්සෙත් ලස්සන ම සිංදුවක් 🤗😘

  • @akilapriyashan6343
    @akilapriyashan6343 5 ปีที่แล้ว +15

    ඇත්තමයි අයියේ .ඔයාගේ සින්දුව නිසා අයාලේ ගිය මගේ ජිවිතයට පනක් ලැබුනා.උඹට බොහොම පින්

  • @SahanMadhushan
    @SahanMadhushan 3 วันที่ผ่านมา +1

    2024 මන් වගේ මෙ සිංදුව අහන අය කෝ 🥺❤

  • @anojaanoja3087
    @anojaanoja3087 3 หลายเดือนก่อน

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැති සින්දු තමා සමිත් අයියාගේ සින්දු.පුළුවන් හැම වෙලේම මන් මේ සින්දු අහන්නවා😊😊😊

  • @tharushimanawadu7523
    @tharushimanawadu7523 6 ปีที่แล้ว +16

    සැබෑ ආදරෙ පිලිගන්න බැරි වුන අය බොරු ආදරෙ ලඟ දනින් වැටෙනවා.ඒත් අපට බැරි කාලේ අපට හිනා වෙලා දාලා යන අයට දවසක අඩන්නම වෙනවා.අපට වැරදුනොත් තමා දවසක අපි දිනන්නෙ.

    • @shanisenuni5734
      @shanisenuni5734 6 ปีที่แล้ว

      mata godak satutui...samitha aeye...yana kenata yanna denna on I😆😆😆😆😆😃😃😃

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +59

    සමිත් සිරිමාන්න අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️🇱🇰😎🤗😍👍☸️🤟✌️🤙🤝😀💯🤘

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว

      Mn asama kenek samith Aiya 🕉️

  • @MalishaMalshan-ge3jk
    @MalishaMalshan-ge3jk ปีที่แล้ว +4

    2023/4/8🥺❤️

  • @maheshmaduranga7197
    @maheshmaduranga7197 ปีที่แล้ว +2

    2023 අහන තව අය සිටිද🥺🥺❤

  • @nipunivisuddika6394
    @nipunivisuddika6394 5 ปีที่แล้ว +20

    ආදරෙයි අය්යෙ ඔයාගේ සින්දු වලට ගොඩාක් අනේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...odio එක හැමදාම අහන්නවා ඒත් එපා වෙන්නෑනේ

  • @SandeshBandara
    @SandeshBandara 6 ปีที่แล้ว +401

    සමිත් මල්ලියව දන්නේ ගොඩාක් කල් ඉදන් උනාට එකට වැඩක් කරන්න හම්බුනේ මේ අවුරුද්දේ. ඒකත් මේ අවුරුද්දේ පලවෙනි වැඩේ. ලොකුම දේ සමියගේ ජිවිත කතාව වුනු එක. හදවතින්ම සුබ පතනවා මල්ලියේ අනාගතයම සුබම සුබ වේවා ..

    • @neelneel2571
      @neelneel2571 6 ปีที่แล้ว +1

      Sandesh Bandara eka fatta ayya bs

    • @SamithSirimanna
      @SamithSirimanna  6 ปีที่แล้ว +29

      Sandesh Bandara කරපු පලවෙනි වැඩේම සාර්ථක වෙයි කියල හිතෙනව අයියේ..එකට වැඩ කරපු නිසා සහ හිත්වල කහට නැති නිසා අනිවා ගොඩ යනව..❤️😍💪

    • @diludilu8171
      @diludilu8171 6 ปีที่แล้ว +6

      +Samith Sirimanna ඇත්තටම ඔයා හරියටම හරි ගොඩාක් කෙල්ලො කොල්ලෝ කරන්න දන්න එකම දේ තමා ජිවිතේ නැති කරගන්න එක ආදරෙ නිසා එයාලට එයාලාගේ හදපු වඩපු දෙමපියන් පවා අමතක වෙනවා කෙල්ලෙක් කොල්ලෙක් දලා ගිය පලියට කොල්ලෙක් කෙල්ලක් දලා ගිය පලියට ඇයි ජිවිතෙන් වන්දි ගෙවන්නෙ අපට රිදවන අයට දෙන්න තියන ලොකුම දඩුවම තමා අපි අපේ ජිවිතේ දිනන එක ඔයාගේ මෙි විඩියෝ එක ගොඩාක් අයට අදර්ශයක් වෙයි ඔයාට සුබ ගමන්

    • @SandeshBandara
      @SandeshBandara 6 ปีที่แล้ว +3

      Thank U malliye

    • @SandeshBandara
      @SandeshBandara 6 ปีที่แล้ว +3

      Jayen Jayama wewa mallo ❤️😍💪

  • @wijayarathnarathna6558
    @wijayarathnarathna6558 6 หลายเดือนก่อน +4

    2024 ❤❤❤❤❤❤❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 4 หลายเดือนก่อน

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි ❤❤වීඩියෝ එක සුපිරි ❤❤කියන්න වචන නෑ සුපිරි වැඩක් ❤❤සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත් හැමෝටම ❤❤❤ආසම ගායකයෙක් ❤❤❤කොච්චර ඇහුවත් ඔයාගෙ සින්දු එපා වෙන්නේ නෑ අයියේ..සුපිරි..2024ටත් ආසාවෙන් අහන හිතට වදින ලස්සන සින්දුවක් ❤

  • @dinushamadusanka1363
    @dinushamadusanka1363 6 ปีที่แล้ว +112

    අපේ ජිවිතේ සමහර අත්දැකිම් නිසාම ලස්සන නිර්මාණ බිහිවෙනවා
    සුභ පතනවා Samith Sirimanna / Sandesh Bandara / Chathura Warnasekara

  • @thilinithilini4532
    @thilinithilini4532 6 ปีที่แล้ว +55

    පිස්සියෙක් වගෙ වශි උනා අයියෙ පට්ටම. නියම ආදර්ශයක්.අයියටත් ජය වෙවා!!!

  • @buddikasampath3865
    @buddikasampath3865 ปีที่แล้ว +1

    2018/2019 තමා හොදම සිංදු ආවේ.දැන් ඒ වගේ සිංදු හොයාගන්න නැ.❤

  • @Tharu1357
    @Tharu1357 ปีที่แล้ว

    ගායකයාගේ කට හඩ ගැල පෙන ලස්සන නම සිංදුව තමන් ආදරය කරන කෙනා එක්ක සතුටින් හිටියට ලස්සන කොල්ලෙක් දැක්කාම අර ආදරය කරන කෙනාව අයිකරලා තව කෙනෙකුට ආදරය කරයි ඒ අහිංසක කොල්ලාගේ ජිවිතය අපරාදේ

  • @hasith_music3648
    @hasith_music3648 3 ปีที่แล้ว +22

    2021 දී.බලන සෙට් එක like කරන්ටො.❤️

  • @dimuthusaliya7474
    @dimuthusaliya7474 3 ปีที่แล้ว +169

    මේක අහනකොට මගේ ආදරේ මතක් උනා. එයා ගිහින් අවුරුදු 4ක්😢

    • @gayashan7503
      @gayashan7503 3 ปีที่แล้ว +5

      Mgeth bn aurudu 4k

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว +7

      Duk wenna epa saho..😔😔😥 mage adareth mathak una. Bn

    • @pramodyasamarakoon2702
      @pramodyasamarakoon2702 2 ปีที่แล้ว +6

      එයාට පෙන්න හොද කෙනෙක් වෙන්න.එයාට තෙරෙයි දවසක

    • @subodyaherath6048
      @subodyaherath6048 2 ปีที่แล้ว +3

      Duk wenda epa macho mageth mw dala gy hitha hada gena eyt penda dawasaka loku thanakata enda 😁😁

    • @sanduninirosha6690
      @sanduninirosha6690 2 ปีที่แล้ว +3

      😔😓

  • @Ramesh99___.
    @Ramesh99___. ปีที่แล้ว +1

    විදින්නට තිබූ ජීවිතේ විදවලා මැරෙන්න ද කියන්නේ ඔයා නැති නිසා 🙂💔

  • @nadeeshagayshan8142
    @nadeeshagayshan8142 ปีที่แล้ว

    👍පරන උනත් song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ 2023ටත් අලුත් එකක් කරනකල් බලන් ඉන්නව හොදට වැඩටික කරගන්න
    බුදු සරනයි ♥️