කොරියාවෙ ක්ලබ් එකක කෙල්ලෙක්ට ආදරේ කරාම වෙන්නෙ මොකද්ද Night club Experience |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • අපේ කොල්ලෙක් කොරියාවෙ ආරම්බ කරපු night club එකක්,ලංකාවෙ අයවෙනුවෙන් නොවුනොත් අපේ අයට ගිහින් පොඩි ජොලියක් දාල එන්න නම් පුලුවන්,
    කොහොම උනත් මේ වගේ තැන්වලට යන්න කියල අපි කියන්නෙ නැහැ,ගියත් තමන්ගෙ පාඩුවෙ ෆන් එකක් අරගෙන එන්න තමයි තියෙන්නෙ,
    Night club වලට ගිහින් කෙල්ලන්ට ආදරේ කරල මුලු ජීවිතේම විනාශ කරගනිපු කොල්ලොත් නැත්තෙම නෑ,,ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ ගේන්නම්කො..
    වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    manju vlogs facebook page / profile.php?...
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    shot on
    dji osmo 2
    • DJI - Meet DJI Pocket 2
    මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන
    මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻
    🇰🇷 Telegram Group Link 👇🏻
    t.me/freekoreanjob
    📞0776000878 | 0711334569
    [ Whatsapp Messages Only ]
    #manjuwithsouthkorea
    #koreanlifevlog_53
    #nightclub
    #live
    #koreantravel
    #koreanfood
    #friendship
    #funny
    #bestfriend
    #2022
    #korean
    #nigtcore
    #club

ความคิดเห็น • 591

  • @keerthinimesh3088
    @keerthinimesh3088 ปีที่แล้ว +168

    අදත් කියන්න තියෙන්නේ English,Korean,Sinhala 3 ම සුපිරියට කතාකරන්න පුලවන් එල කොල්ලෙක්.🔥

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +62

    ගමේ කොල්ලෙක් ආඩම්බරයි මංඡු අයියා ගැන කොරියාව ඇස් දෙකට දැකල නැති අපිට කොරියාව පෙන්නනවට ඔයාට පින්.බුදු සරණයි! ඡය වේවා🇰🇷❤

  • @udithaabeywardhana2269
    @udithaabeywardhana2269 ปีที่แล้ว +34

    Video එක දිහා බලාගෙන ඉද්දි කාලෙ යනවා තේරෙන්නෙ නැ.. Thank you මන්ජු අයියා අපිට මෙහෙම හරි Experience එක ගන්න පුලුවන් වෙන්නෙ ඔයාලා හින්දා..❤️❤️

  • @sana-gx5st
    @sana-gx5st ปีที่แล้ว +18

    සුපිරියි මංජු අයියා... ඔයාගෙ විඩියෝ එක දානකමි හැමදාම බලන් ඉන්නේ... ආදරෙයි.. අපි ට ඔයා කියලා දෙන දේවල් ලොකු හයියක්.. motivate කරනවා අපිව ලොකු හයියක් ඒක...😍💜🇰🇷🇱🇰

  • @charithmadushan2724
    @charithmadushan2724 ปีที่แล้ว +22

    සුපිරි ❤️ කොරියාව ගැන අමුවෙන් කියන එකම චැනල් එක. ආදරෙයි මංජු අයියා 🇰🇷

  • @ushanindrajith4986
    @ushanindrajith4986 ปีที่แล้ว +1

    Supiri aiye..jaya..හිනයට එනවා

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 ปีที่แล้ว +6

    මංජු අයියා කියන්න දෙයක් නෑ අදත් සුපිරි 😍😍

  • @sahantheekshana8120
    @sahantheekshana8120 ปีที่แล้ว +5

    බුදු සරණයි අයියේ ❤️🙏 පරිස්සමින් ඉන්න ❤️

  • @hdmusichub
    @hdmusichub ปีที่แล้ว +2

    අද Video ekath supiri aiye. Video ekak enakan balan hitiye. Parissamen inna enam. Thawa Video oni ikmanata

  • @user-zp5qi3qo8z
    @user-zp5qi3qo8z ปีที่แล้ว +17

    මංජු අයියා විඩියෝ එක නම් සුපිරියක් තමයි .පරිස්සමෙන් ඉන්න මංජු අයියා දිගටම විඩියෝ දන්න .කොරියාවට ඇබ්බැහි උනේ ඔයා හින්දා තමයි අයියා .කොරියාවට එන එක තමයි අරමුන .ආදරෙයි මංජු අයියා ❤️🇰🇷🥰

  • @slsamee5201
    @slsamee5201 ปีที่แล้ว +1

    හැමදාම වගේම අදත් සුපිරිම එකක් අයියේ. පරිස්සමින් ඉන්න හැමෝම

  • @shani7766
    @shani7766 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්..ඔයාගෙ වීඩියෝ ගොඩාක් හොද වීඩියෝ තමා.බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️

  • @rawijesekara1034
    @rawijesekara1034 ปีที่แล้ว

    Ane niyamai aiya❤️❤️

  • @pushpikadarmartha5874
    @pushpikadarmartha5874 ปีที่แล้ว

    අදත් නියමයි

  • @amilaneranjan1849
    @amilaneranjan1849 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මචන් ❤පරිස්සමෙන් ඉන්න .

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 ปีที่แล้ว

    Oya harima awankay mallie aththa athi satiyenma kiyala denaeka hodhay mallie budu saranay oyata.

  • @dilshanyasintha8829
    @dilshanyasintha8829 ปีที่แล้ว

    Ube video supiri bn manju aiye

  • @dickwellapaparetv405
    @dickwellapaparetv405 ปีที่แล้ว +2

    Ela Ela❤

  • @Learnkorean151
    @Learnkorean151 3 หลายเดือนก่อน

    Aththatama supiri aiye

  • @kavishkamadhusith6561
    @kavishkamadhusith6561 ปีที่แล้ว +1

    Goda dawasakim vidio ekak dala supiri ayye good luck 🙂🙂🍃🍃🥂

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 ปีที่แล้ว +1

    Hi bro එක මරු ❤❤❤❤❤❤❤

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn ปีที่แล้ว

    අලුත් විඩියො එකට ගොඩාක් තැන්ක්ස් අය්යා 😊😊 ලස්සනයි විඩියො එක තෙරුවන් සරනයි හැමොටම පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @akilashanukashanuka9605
    @akilashanukashanuka9605 ปีที่แล้ว +1

    සුපිරියක් තමා මංජු අයියේ.. ❤️‍🔥

  • @madushanekanayake739
    @madushanekanayake739 ปีที่แล้ว +11

    මරු අයියා පරිස්සමෙන් enjoy කරන්න අපිත් ආපු දවසක එන්නම් හොයගෙන ආදරෙයි තෙරුවන් සරණයි ජයවේවා අයියා ♥️

  • @MadusankaMadusanka-oi5ts
    @MadusankaMadusanka-oi5ts ปีที่แล้ว

    ආදරේයි අයියේ...❤️ගැම්මක් තමා😊😎

  • @shehananjana6310
    @shehananjana6310 ปีที่แล้ว

    සුපිරි video eka manju aiya

  • @virajrandula1878
    @virajrandula1878 ปีที่แล้ว

    Good job manju aiya 💜️💜️

  • @SLKalaaBoy
    @SLKalaaBoy ปีที่แล้ว

    Supiriyak tamai adhath💪❤️

  • @dushshanthiherath9460
    @dushshanthiherath9460 ปีที่แล้ว

    නියමයි අදත් වීඩියෝ එක...👍👍

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 ปีที่แล้ว

    අදත් සුපිරි එකක් තමයි එල . ❤️

  • @malindamadhusankha9229
    @malindamadhusankha9229 ปีที่แล้ว +2

    සුපිරියක් මංජු අයියා❤️❤️❤

  • @dickwellapaparetv405
    @dickwellapaparetv405 ปีที่แล้ว +2

    Eka supiri ❤

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Thanx Ayya. Sir wata minissunta hoda dewl hoyla dunnata.. Athaman no kara hari maga kiuwa ta.. Bs.. Hodinn inna.

  • @cnctechnology6856
    @cnctechnology6856 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ..හැමදාම වගේ සුපිරි 👌👍❤️

  • @dilshanimaheshika9524
    @dilshanimaheshika9524 ปีที่แล้ว

    Maru aiya ❤

  • @tharindueranda7320
    @tharindueranda7320 ปีที่แล้ว +2

    ජයවේවා අයියේ 😍♥️

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 ปีที่แล้ว

    Supiri manju aiya..
    Nodanna de kiya denawata bohoma sthuthi aiya. Jaye jaya.

  • @dnrobi3939
    @dnrobi3939 ปีที่แล้ว

    mala aiyaa dakka kal..ela ela jaya way waa ...

  • @shashiwijerathna9194
    @shashiwijerathna9194 ปีที่แล้ว +1

    Niyamai aiye vidio eka❤❤

  • @piyuminisansala7777
    @piyuminisansala7777 ปีที่แล้ว +2

    ඒකත් සුපිරියක් මංජු අයියා..ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ... කියන්න තියෙන දේ කෙලින්ම කියනවා...අනිත් අය වගේ නෙවේ.. ඇත්ත හරියටම කියනවා..පෙන්නවා... සුපිරියක්.. 💯 ජය වේවා.. බුදුසරණයි 💙

  • @mr.pasiya2
    @mr.pasiya2 ปีที่แล้ว +11

    අමුවෙන් කතා කරන සුපිරි ඩයල් එකක් අයියෙ.. ඔයා නම් මරු ජය 🖤😊

  • @nima2980
    @nima2980 ปีที่แล้ว

    Adareii ❤️

  • @tharidunuwan8596
    @tharidunuwan8596 ปีที่แล้ว

    ❤️❤️❤️adarei aiya hemadama oyage videos balanawa

  • @namishewz3345
    @namishewz3345 ปีที่แล้ว

    සුපිරියි අයියේ❤❤❤ ගැම්මක් තමයි 🇱🇰

  • @gamingwithvidu3912
    @gamingwithvidu3912 ปีที่แล้ว +5

    හැමදාම වගෙ සුපිරියක් 🥰

  • @kavishkageethanja1910
    @kavishkageethanja1910 ปีที่แล้ว

    Supiri 💓💓💓💓💓 hamadama sathutin inna

  • @thilansrimayura1049
    @thilansrimayura1049 ปีที่แล้ว

    Goda dawasak balan hitiya manju aiya video ekaka danakan . Supiri manju aiyaa.

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว

    සුපිරි මන්ජු අයියෙ

  • @alonewithmusic4610
    @alonewithmusic4610 ปีที่แล้ว +1

    මංජු අයියා කලින් විඩියෝස් බලලා කිව්ව දෙ තමයි අදත් කියන්න තියෙන්නේ පට්ට එල සුපිරිම තමයි...

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +13

    නියමයි නියමයි.අපිත් ඊලග අවුරුද්දෙ ලියන්න ඉන්නෙ.පරිස්සමෙන් ඉන්න මංජු අයියේ ❤🥰

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว +32

    දවස් ගානක් බලන් ඉදියා අලුත් එකක් එනකල් අම්මෝ සුපිරියක් තමා අයියේ 🇰🇷❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      හෙමින් හෙමින් යමුකො

  • @chathurangaayomal9840
    @chathurangaayomal9840 ปีที่แล้ว

    Aa voice eka.adrei manju ayya.parissamin
    Budusaranai ..mula edanma videos beluwa..😎😙❤️🖤

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 ปีที่แล้ว

    Ela ❤️

  • @sajithdisanayaka3393
    @sajithdisanayaka3393 ปีที่แล้ว

    oyage moral eken padm krla gema gehuwaaaa oyta godk pin aiyeee🙏🙏🙏❤️‍🔥

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว +1

    supiri aiya manju aiye ela ela

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว

    The Gloomy Side Of The Korean Freedom & Capitalism........Anyway Manju Your Guidelines Will Be Useful For The New Comers From The Sri Lanka For The Employment Purposes.

  • @dilshanmaduranga4405
    @dilshanmaduranga4405 ปีที่แล้ว +4

    අම්මෝ අයියෙ වීඩියෝ එකක් නැතුව පිස්සුවෙන් හිටියෙ❤️පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥺❤️

  • @chathumkavidu3716
    @chathumkavidu3716 ปีที่แล้ว

    Gammak thamai aiyya waduraba

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 ปีที่แล้ว +4

    එකෙන්මඅයියෙ මරැ ☝️☝️☝️❤ කොරියාවට එන්න සිහින දකින කොල්ලො කෙල්ලන්ට සුපිරි ගැමක් ආදරෙයි ❤❤❤😍

    • @idunilmuthugoda6805
      @idunilmuthugoda6805 ปีที่แล้ว

      ආදරෙයි මන්ජු අයිය ගැම්මක් තමා ඔය නිහත මානි කම එල

  • @llanthllsth3040
    @llanthllsth3040 ปีที่แล้ว

    සුපිරියක් ❤️

  • @dinushapresadini7246
    @dinushapresadini7246 ปีที่แล้ว

    Hamadama wage adath video eka supiri aiyya

  • @Googl101
    @Googl101 ปีที่แล้ว

    Kiyanna deyak ne aiya oyage video ftttttt ❤️❤️api hemadama adare karana aiya kenek ❤❤parissamin weda karanna aiye thawa lassana lassana video issarahata aran enna aiye bs!! Oyata

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial ปีที่แล้ว +1

    1st ❤️😁

  • @dineshbro1823
    @dineshbro1823 ปีที่แล้ว +1

    නියමයි නියමයි ❤️❤️❤️

  • @shadowbro8673
    @shadowbro8673 ปีที่แล้ว +1

    පට්ට💕❤️

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +2

    Aiyage video akak anakam balan hitiye ❤️❤️❤️

  • @myvlogs8638
    @myvlogs8638 ปีที่แล้ว

    Super aiya.oya hamdem ganta karanwa.biwath kawath.kiyand wachan na.

  • @nimnadilhara1327
    @nimnadilhara1327 ปีที่แล้ว +1

    Niyamayi ayiye ❤️‍🔥❤️‍🔥😊

  • @assassinpubg1213
    @assassinpubg1213 ปีที่แล้ว +9

    Manju අයියා BIG ෆෑන් 😍

  • @djgold6048
    @djgold6048 ปีที่แล้ว +3

    පට්ට motivation එක ආ.. ජයවේවා 👏👏👏

  • @walkinlife622
    @walkinlife622 ปีที่แล้ว

    ela manju aiya

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +2

    Adarei manju aiye ❤❤😄

  • @geethachintha8263
    @geethachintha8263 ปีที่แล้ว

    Niyamai manju aiya

  • @nuwansampath5340
    @nuwansampath5340 ปีที่แล้ว

    සුපිරි 💚

  • @sathyagithdeshapriya4044
    @sathyagithdeshapriya4044 ปีที่แล้ว

    සුපිරි අයියා

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว

    මංජු අයියා ඔයාට කොහොමද ...ගොඩ දවසකින් අලුත් විඩීයෝ එකකින් ඇව්ල්ලා ඉන්නවා...නියමයි...ජයවේවා අයියේ...අපි ඉක්මනින් ම හමුවේමු❤️😍

  • @nikilafernando1429
    @nikilafernando1429 ปีที่แล้ว +1

    danaka balan hitiyea manju aiyea.
    prismen ;budusaranai!
    family ekea ekekwa dakka wagea sathuta

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    විඩියෝ එක නම් සුපිරි හුත්තො 😎👍

  • @jeyabro9553
    @jeyabro9553 ปีที่แล้ว

    අදත් සුපිරීයක්‌ තමයි. 👍කොම්පැනි වීඩියෝ එකක් දාමුද ඊළගට. 🔥❤❤❤❤🤜

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි මංජු අයියේ 💖🥰🇱🇰✈️🇰🇷❤️

  • @SLMEDIA1234s
    @SLMEDIA1234s ปีที่แล้ว

    maru mnju aiyya❤️💌

  • @supuntharaka5368
    @supuntharaka5368 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියක් තමයි..❤❤

  • @madushankaprasad1808
    @madushankaprasad1808 ปีที่แล้ว +2

    කොල්ලෙක් life eka enjoy karanna one අනිවාර්යෙන් ඒත් වැඩි වයසක් නැති කොල්ලන්ට අවබෝධයක් නැතිව ජීවිත විනාශ කරගන්නවා මංජු මල්ලී ඔයාගෙ අරමුණු පැහැදිලි යි. මෙහෙම හරි ඒ පිළිබඳ අවබෝධයක් ලබාදෙන එකට Respect karanawa.👍👊❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +2

      දැන් එන කොල්ලො ගේමෙම තමා ඉන්නෙ

    • @madushankaprasad1808
      @madushankaprasad1808 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 👍👊❤️

  • @lahirusameera5582
    @lahirusameera5582 ปีที่แล้ว

    Aiye supiriyak.hemadama oyage vedio balanawa.agrrment ekak enakam visa wadinakam oyage vedio bala bala senaseemak lebuwe .ada hetama apith enawaaaa.😀suba pethum.digatama karagena yamu....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඉක්මනට ඇවිත් හොදින් වැඩකරන් ඉන්න ඕනි..❤️

  • @chanakasandaruwan1988
    @chanakasandaruwan1988 ปีที่แล้ว

    සුපිරි ම0ජු අයියා ❤️❤️❤️

  • @dill2018
    @dill2018 ปีที่แล้ว +1

    Manju ayye 🤗🤗💖💖👍👍✌️✌️ niyamai

  • @kanishkamanuranga4144
    @kanishkamanuranga4144 ปีที่แล้ว +2

    Super brother❤❤

  • @s.mshanaa4418
    @s.mshanaa4418 ปีที่แล้ว

    Manju aiyaa..maru ahh

  • @nuwandarshana8024
    @nuwandarshana8024 ปีที่แล้ว

    ආයි ඉතිම් අමුවෙන්ම දීලා අදරෙයි අයියෙ.

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว

    හොද කොල්ලේක්.❤️❤️💪

  • @UserUser-qw2ci
    @UserUser-qw2ci ปีที่แล้ว

    කමෝන් සුපිරිම හොදේ...

  • @ForeverMusicEntertainment
    @ForeverMusicEntertainment ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dineshranjan2985
    @dineshranjan2985 ปีที่แล้ว

    Atalnam brooo.manju ayya supiri💖💖💖💖😘😘😘

  • @amilarasanga6399
    @amilarasanga6399 ปีที่แล้ว

    Niyamai bro

  • @pathumranathunga2832
    @pathumranathunga2832 ปีที่แล้ว +7

    අනිවා.. අයියේ.. තමන් යන පාර තමන් තොරගන්න ඕනි.. ආතල් ගන්න තියෙන කාලේ ආතල් ගන්නත් ඕනී.. ඒ වගෙම හැමදේටම සීමාවක් තියෙන්න ඕනී.. ජය වේවා.. අපිත් එනවා.. ❤️✌️👋

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +2

    සුපිරි කොම්ලො..😍

  • @positivvibes1111
    @positivvibes1111 ปีที่แล้ว

    සුපිරියක් තමයි අපිත් අවාම අනිවාර්‍යෙන්ම එනව❤️😎

  • @madurangadananjaya6385
    @madurangadananjaya6385 ปีที่แล้ว

    Oyanam supitiyi koroth wadagath deyak pennanne👌👌

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว

    ගැමිමක් තමයි මංජු...💪 🔥

  • @tharidudissanayake8958
    @tharidudissanayake8958 ปีที่แล้ว +1

    අයියා ❤🤟