Dating in Japan - ජපන් කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- This is the seventh and the last episode of "Mama Japan Apu Hati". In this video, I and my friends discussed the cultural differences and what do they like about Sri Lankans.
If you have any questions regarding this please feel free to contact me through our Facebook Page.
Our Facebook page:
JapanRate
Subscribe to Japan Rate and stay updated.
මම ජපන් ආපු හැටි Series :
• මම ජපන් ආපු හැටි - Mam...
Check out my other videos: / japanrate
Thank you.
©Basura Gunathilaka / JapanRate
මමත් ජපන් හිටියා බොහොම හොඳ නිහතමානී ජාතියක් .ගොඩක් ම විස්වාසය රකිනවා.එහේ කෙල්ලෝ ලන්කාවේ අයට ගොඩක් ආදරෙයි .
Wow. Eka නියමයිනේ . ☝❤️
මගෙත් පොඩි කාලෙ ඉදල ආසවක් තියෙනව ජපන් යන්න.යන්නේ කොහොමද
Brother yna vidiha gana kiynnko
Q
@@chutyhasiya A/L maths hodata pass una ayata scholarship denawa free.masekata Rs200000 k withara denawa wiyadamata.
ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නැති කොල්ලො කෝ බලන්න..(මමත් ඇතුලුව)😜
Mama
අම්මප යකෝ...😂
@@dilanpredeep3828 😉😁🤘
@@thisararuwanga1747 Thada thadaa😜😂🤘
අසරණ වෙලා ඉන්නේ
මොලෙ තියන එකෙක්... මරු බ්‍රො... .. දිගටම කරපන්
❤️
♥️
❤️
පොඩ්ඩා❤
Superb bro👏❤️🤞
මචං උඹ නියමෙටම present කරනවා ජයවේවා!!! 🙌🏾✊🏾❤️
ජපානයෙන් තරැනියෙක් පන්නා ආ දෙවැනි ශ්‍රීලාංකික තරැනයා 💖😍 ගැම්මක් තමයි ඉතිම් ❤️❤️💖💖💖
අම්මෝ 😂
සීරාද 😂
ඕය් ඕය්
මාත් ජපන් ගියා.ජපානෙ ඉන්නෙ ගොඩාක් හොද මිනිස්සු.ඒ වගේම කොරියාවෙත් එහෙමයි.මාත් ගියා ❤️
ලන්කාවේ කෙල්ලක් වත් නැති සෙට් එක..
👇
මේ කොනේ
Paw🤣🤣🤣
Api paw yko😂
පව් අනේ ලමයි.
මම
හැම කෙල්ලම එහෙම තමයි බං කැමති...මුංගෙ මොකද රත්තරංද...ආදරේ වෙනුවෙන් අපේ කෙල්ලො කරන කැප කිරීම්, බොරු කියල අහු උනාම කොච්චර සමාව දෙනවද...ඒ අතින් අපෙ කෙල්ලො කොච්චර අහිංසකද.. මුං එක්ක බලද්දි... චීන ජපං ලංකන් කියල නෑ...හැම කෙල්ලම අහිංසකයි... සල්ලි තියෙනවනන් ජපං එකියක් බැංදට කමක් නැ...උන්ගෙ නඩත්තුවට සෑහෙන සල්ලි ඕනෙ...සිංහල කෙල්ලො කියන්නෙ රත්තරං..උන්ට කලින් අපෙ කෙල්ලන්ට හොර බොරු නැතුව ජීවත් වෙයව්..❤️😍🇱🇰👸🏻
කැමතිද කියලා ඇහුවොත් චැහ්හ් ගාන සල්ලි වලට කෑදර ගොබ්බ ගැණුනේ ලංකාවේ ඉන්නේ😂
@@OG-fz7ck තමන් කැමති කෙල්ල හම්බෙන්නෙ කීයෙන් කීදෙනාටද බං..ඒකට පින තියෙන්න ඕනෙ.එහෙම කියල මිනිස්සු නොබැද හිටියද..
Eka attha bn❤️
ayka atta machan.mama Lebanon seta
🤔🤔🤔
මං ජපන් කෙල්ලෙක්ගෙන් ඇහුවා ලංකාවෙ කොල්ලො ගැන මොකද හිතන්නෙ කියලා. ඒ කෙල්ල කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ව බදින්න සෙට් උනොත් බදිනව කියල. හේතුව ජපන් කොල්ලො Sure නැල්ලු කෙල්ලව වැඩිය care කරන්නෙ marry කරනකන් විතරලු. පස්සෙ කෙල්ලව ගනන් ගන්නෙ නැතුව අත ඇරල ගොඩක් පිරිමි වෙන ගෑණු පස්සෙ යනව හරි ගනන් ගන්නෙ නැතුව ජීවත් වෙනව හරිලු.
Dekka NEDA ape minissunge heti ,mamai mage minihath ahasai polawai wage but Mata vishwasai,😊my husband sinhala srilankan japanis
Ethi lankawe kolloth ahema thama..badinakm witharai ..passe ganan ganne na..
Ane pwu eylge nodanuwatkmne lnkwe un koi welet boru muna dan inne kiyla un dnne ne
@@Rose-xo8mx ජපන් කෙල්ලො හොදයි. මෙහෙ කෙල්ලො කරන්න පුලුවන් ජරා වැඩ සේරම කරල අන්තිමටනෙ හොද කොල්ලෙක් හොයන්නේ 😂
@@stefanfernando9659 kolloth ehemanee ane nikn inna apine danne ape unge keruwawa 😛
සිරාවටම මාත් A/L කරලා ජපන් ගිහින් කෑල්ලක් ටෝක් කරන්න ඉන්නෙ 😮😻 මේක නම් ගොඩක් වටිනවා
Ela puthe 😂
❤❤❤පරිස්සමින් ඉන්න සහොදරයා... බුදු සරණයි...
@@chathuwa6096 😂😂
🤭🤭😂
ජපනුත් ඉගෙනගනින්කො ටොක් කරන්න 😂
මම අද ජපන් යන්න ඉන්නෙ මට මේක සුපිරිම වැදගත් වීඩියො එකක්
Den japan walada inne😔😋
@@reflector5544yup
@@reflector5544vow 😹😹
අයියා ගොඩක් හොදට වීඩියෝ එක කරනව. ආදරෙයි.. පුලුවන්නම් දවසට විඩියෝ එකක් දැම්මත් කමක් නෑ අයියේ ඒ තරමටම ආසයි ජපන් විස්තර දැනගන්න.. ❤️
Video එක නම් ගොඩක් හොදයි, next time මේ වගේ video එකක් කරනකොට පුලුවන්නම් background music එක තව ගොඩක් අඩු කරා නම් හොදයි කියල මම හිතනවා, මොකද මේ video එකේ ඔයාල කතා කරන එක පොඩ්ඩක් clear මදි වගේ. අනික video එකට concentrate කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ background music එක sharp play වෙනකොට. වෙන කිසිම අවුලක් මට නම් පේන්න නෑ. වෙනද වගේම video content එක ගොඩක් interesting. good luck.
Thanks. Godak watina comment ekak....
අනිවා මචන් ....
හොහො ලෙඩක් දැම්මා අයියා, දැං විඩියො ඔක්කොම බලන්ඩ යන්නේ😊
ඇවිස්සුවානේ ..දැන් ඉතින් ඔයාගෙ videos ඔක්කොම බලනවා 😂
මාත් කැමති 😁 එයා බනිනකොට මට තෙරෙන්නේ නෑ මන් බනිනකොට එයාට තෙරේන්නේ නෑ 😁💔💖රන්ඩු අඩුයි 😁
👏👏👏
Ake supiri
Ade eka
අඩේ එල 😅
හොදම කමෙන්ට් එක 😂😂😂😂
මං Job Viza වලින් ජපං එන්න හිතං ඉන්නවා..අයියේ පොඩ්ඩක් විස්තර කරලා Job Viza ගැන වීඩියෝවක් ඕනි..
ගුරැ ගොඩෙි හන්දියට Viza එකක් තියනවා ඔනද🤣🤣🤣👍
යකෝ කමෙන්ට් ටික දාල වෙනම වීඩියෝ එකක් කලොත් Trending No. 01 එනවා සුවර් ✌️
මොන රටක ගෑනියෙක් කසාද බැන්දත් අනිවාර්යෙන්ම භාෂාව දැන ගත යුතුයි හැමදේම බෙදා හදා ගන්ඩ ප්‍රශ්නයක් උනාට පස්සේ ඒක විසඳගන්න මේ හැමදේකටම භාෂාව අවශ්‍යමයි තෑන්ක්ස් බ්‍රෝ ❤️
සුපිරි ..
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් ඔයාට .... 🇰🇷🇱🇰💪👊🌎
Ane oya Korean giye kohomada kiyannakoo
@@chathu6836 me ayya inne japan bro
@@chathu6836 exzam liyannoni
එකපාර උබ කොරියන් වල ඉන්න්වා කිව්වනම් ඉවරනේ😹
කොරියන් කෙල්ලෙක් අපි ගෙන්නෙ ❤️🤟😍
මචං පයින් ගහනවට කැමතිද අහපං..ලංකාවෙ ප්‍රියතම කෑමක්නේ...😄
මම ගන්නෙමි කරකාර බන්දාල ජපන් කෙල්ලෙක් ජපානෙන් දැන්...
මම ඉන්නෙමි සමුරායි වගේ මේ ගමේ කාටත් උදව් කරමින්...
😂
ammoh yako
😂😂😂
Aththatama marama clear music and videos , patta aiyee thawath video ona oyagen 😘😘😘😘
නැව ගිලුනත් බෑන් චූන් කියන්නෙ අර සුලිකුනාටු එනව කිව්වම ඒකෙනුත් ආතල් ගත්තු ජාතියක් අපි 😂
Aka anakn unnane ape un.. 😂
Ou
අල්━⃝⃚ලේ━⃝⃚ක━⃝⃚යි━✪༆─✾➣̶̶͙͙͙̽̽̽̽̽ඇහ්❦❦•✒࿑༻✺۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟
yanna hitiye japan burali apiva dala giyane imhi imhi 😂
😂😂😂
නියමයි යාලු මාත් එක්ක ඉන්න දිගටම හදවතින්ම ආදරෙයි යාලු
02:56 ඒක නම් ඇත්ත.. ගොඩක් වීඩියෝස් වල කොටු කොටු ඇයි කියල දැන් හොදටම පැහැදිලි උනා...🙆♂️
hammoh
😂
Neethiyen thahanm lu ehema pennanna☺
😂🔫
මගෙ අම්මෝ..
හුක්කනව දාල අම්බෝ ශාන්ත 😂😂
ලංකාවෙ ඉද්දී හැම දුකක්ම විඳල එයාට සල්ලි හොයල දීල.එයාගෙන් සත පහක දෙයක් වත් ඉල්ලන්නේ නැතුව එයාගෙ හැම දේකටම පුළුවන් විදිහට සල්ලි හොයල දීල.එයාව සතුටින් තියල.එයාගෙම ගෙදර අයගෙ වියදනුත් හොයල දීල.තව එයාගෙ ගෙදර අය සතෙක්ට වගේ බනිද්දි ඒවත් අහගෙන එයාලට වචනයක් වත් නොකියා තවත් ලැබෙන හැම සතේම එයාටම දිදී ආදරෙ කරන ලංකාවේ කෙල්ලෙක්ව කොල්ලෙකුට ජපන් ගියාම අමතක වෙයිද😥😞
Anee nikun Boru kiyanne nathuwa 😂😂😂 palayan nungi Yanda anu kampa. Avadanaya. Denagunda hudanne
හොඳ video එකක් 😎 වියදම් ගැන කිව්වා නම් ගොඩක් අයට Dating එපා වෙයි 😂
ඇයි එච්චර තියෙනවාද
අය්යේ නියමයි අහම්බෙන් වගේ දැකලා බැලුවේ..අය්යේ මමත් ජපන් භාෂාව හදාරලා එහේ එන්න ආසාවෙන් ඉන්නේ..ජපන් යනවද කොරියා යනවද කියලා අදහසක් නෑ. ඔයා මොකද හිතන්නේ පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද🙏🙏🙏
안녕하세요, korean wala kisima skill ekk job walat blnna exam pass una web ekat giya sajannim select kra gatta gmn giya japan walata wada living cost ek godak adui , සාමානයෙන් මෙහේ ඇරබයිට් එකක් ot පාරක් ඇද්දහම ලක්ෂ 4-5 ගතහැක් එකම company හිටියොත් අවුරුදු 9ක් යි මාස 2ක් වගේ ඉන්න පුලුවන් , visa iwara wela unat inna puluwann ලොකුවට පස්සෙන් එලවන්නැහැ, වීසා නැති අයට මෙහේ වෙනම job උනත් තියෙනවා, lankwe ඉදන් ජපානෙ direct job visa ගන්න ගොඩක් අමාරුයි skill එක හොදට බලනවා, ජපන් වල විසා reject වෙන එක එක කතා කොරියා එහෙම reject වෙන්නෙ police report අවුලක් වුනොත් ඒ වගේ දේවල් මිසක් යන්න සල්ලි පෙන්නිලි කතා මුකුත් නැහැ ,සමහර කොල්ලො කොරියා එද්දී අරං එන්නෙ 1280 4n එකයි අතේ රුපියල් 10000 විතර job visa අතරින් ගත්තහම යන්න පුලුවන් කොරියාව ඉස්සරහින් ඉන්නවා , මෙහේ company ගොඩක්ම කන්න බොන්න බෝඩිම wifi ඔවා නිකං දෙනවා සමහර company වල සජංනිම්ලා bodywash එක සබන් කෑල්ලේ ඉදලා මෙහේ දෙනවා . Job visa direct danna godak korea easy ❤️
@@sasindutharuka1733 බොහොම පිං අය්යේ..මේ දවස්වල රජයෙන් කොරියාවේ සහ ජපානය දෙකටම ජොබ් වලට යවනවා කියලා ආරංචියි..ඔයා කියන විදිහට ජපන් වලට වඩා කොරියාවේ වියදම අඩු නිසා ඉතිරිය වැඩියි..සාමාන්‍යයෙන් මේ රටවල් දෙකේ වැටුප් බොහෝ දුරට එක හා සමානද? කොරියාවලට පෞද්ගලික විදේශ ආයතන හරහාත් එන්න පුලුවන්ද? විදේශගත වෙලා හොද වැටුපකට වැඩ කරන්න කැමතියි..අය්යා කොරියාවේද වැඩ කරන්නේ?
Japane jiwana wiyadama wadi eth padi korea ta wadiya wadii,korea wala ikmanata gihin enna puluwan,mokada koreawe japaneta wadiya living cost wadi
Japan gihin..koreyan yanna
අර කෙලවරේ ඉන්න අක්ක ලස්සනයි හිනා වෙනව නිතරම 😍🤭💐
අඩෝ මමයි ඉස්සෙල්ලාම ඒකිව දැක්කේ
Watina video ekak aiye.. wenada wagema adath supiri..🇯🇵❤️
ලස්සනයි මල්ලි නියමයි වැඩසටහන ගොඩක් අසාවෙන් බැලුව තෙරුවන් සරණයි ඔයාට
ඕව මොනවද ලංකාවෙත් කසාද බදින්න කලින් එකට ඉන්නෙ වෙනසකට තියෙන්නෙ මෙහෙ වෙන්නෙ හොරෙන් 😂😂
අයියා හරිම ලස්සනයි Japanese කතා කරන විදිහ Naturla Japanese. ජපන් අය කතා කරනවා වගේ. Background Music නිසා කියන වචන පැහැදිලි මදි
Background music eka gana samawenna.
@@JapanRate its ok
sahayogaya arn mn awa yalu..hrim lassani vedio ek...ape pattat awith vedio vinadi 3kt wada bll sahayogaya dei kiyl balaporottu wenw yalu..Jaya wewa oyt yalu..!
මේ කියන තරම් ජපන්නු සුන්දර නෑ. පිටතින් පේන දේ නෙවෙයි මෙයාලගේ ඇතුලේ තියෙන්නෙ .. ඒකට ජපන් වලින් කියන්නේ උරා / ඔමොතෙ (裏/面)කියලා. බොහොම කලාතුරකින් තමයි ජපන් අය බැදපු අපේ අය සතුටින් ඉන්නේ.. ගොඩක් අය කාලයක් යන කොට පසු තැවී තැවී පවුල් කනවා .. නැත්නම් දික්කසාද වෙලා ලංකාවෙන් බදිනවා. ජපන් කෙනා ලංකාවේ විදියට ඉන්නවා වෙනුවට ලංකාවේ කෙනාට වෙන්නේ ජපන් විදියට ජීවත් වෙන්න .. කොහොමත් ජපන්නු විදේශීකයන් විශේෂයෙන් දුප්පත් රටවල මිනිස්සු ගනන්ගන්නේ නෑ. ජපානයේ දිගු කලක් ඉන්න අයගෙන් ඇහුවාම තේරේවී මම කියන දෙය.
( හොද අය නැතිවම නොවේ. ඒත් බහුතරය අපිට ගැලපෙන්නේ නෑ )
100% agree
Agree bn, Truth is this..
Well said 💯 true
Eka onama cultures dekak athare wena deyak kiyalai mama hithanne
ඔය කියන තරම් සුන්දර නෑ විවාහ උනාම...
ලංකාවේ බෑ කියපු නංගිලාට ඇඩෙන්න බස්සනවා ජපන් කෑල්ලක් .😂
අන්නේකයි ගේමු මිතුර ගේමු😊😹
හයී යලූ ඔයත් ජපන් කෙල්ලෙක් බලනවද 😸 අනිකා වගේ 😅
Ala machan
කතා කරපංකො ඊට පස්සෙ ජපන්😂
උඹ
කනමොටා
අරිගතා මටනැතා නැට ඇතා කිය කියා කෑ ගහගෙන දුවනවා බලන්න...
😊
කුරිරු ආසාවක් මට තියෙනවා.
එල මචන් දිගටම කරගෙන යමන් ඔය නිහතමානිකම ඔහොම්ම තියාගෙන ජයෙන් ජය ❤️. සමහර ලංකට් ජප්පොත් ඉන්නවනෙ මෙහෙ කැමරා අටවගෙන අස්සක් මුල්ලක් නෑර 😂
ඊලග එකක් දානකොට බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක අඩු කරලා වොයිස් වැඩි කරල දාන්න අයියේ ජපන් භාශාව ඉගන ගන්න කොනෙකුට මේ වගේ කයිවා ගොඩක් වටිනවා ❤
I love you ජපනී...එච්චරයි දන්නෙ බ්‍රෝ 😁😁😁එයා කැමති වෙයිද 🤗🤗🤗🤗🤣🤣🤣🤣
🤣🤣🤣
🤣
😂
Niyamai aiye video eka.
Godak pin oyata. ❤️❤️
Bro u asking most valuable questions....
It’s really great
Japan , Korea and China 😒 ආසම රටවල් තුනක් දේශපාලන වශයෙන් වැරදි තිබ්බත් හොද දේවලුත් තියෙනවා 😍 ආසාවක් තියෙනවා ජපන් යන්න එ අදහස නැතිවෙලා තිබ්බෙ දැන් මේකෙන් ආයෙ ආස හිතුනා ඔයා ජපනීස් කතා කර විදිය 😋 ඇනිමෙ එකක වගෙ
Mk akaparama aya asa hitune
Hi
අපිට ජපන් තියා ඉන්දියාවටවත් යන්න පුළුවන් වෙයිද දන් නෑ මේ ආත්මේ
Ehema kiyanna EPA, mamat save,japanayata a
Mamat awe sata pahak wiyadam karannetuwa ,Mata adatat hitaganna behe,e awastawa🤔
@@sabrinafathima4293 kohomada bn e apiwath denywath karanoko
@@පොඩිමල්ලි-ඳ9ඞ pattare,dapu proposal,eken,sinhala mahattayek,benda,❤️but passe tamai,Danne,mage mahaththaya,Japan citizen kiyala,😍Mata hitagannawath behe,den lankawatawath,Enna beruwa windawanawa
@@sabrinafathima4293 kochchara hodada ane.apata me yanna beruwa innawa,apiwa ganna puluwan kenek nhne mehe vidawanawa api
Very important details really very valuable video exalant I like 👍 this video so much
70% නම් අවුලක් නෑ Bro ලංකාවේ 100% වියදම් දරන්න වෙන්නේ කොල්ලටනේ😂😂😂
😂😂😂
ඒත් උන්ගේ කටවල්.💔😂
@@lakshanpremachandra2251 එකඟයි ඈ 😂😂
සංස්කෘතිකයි, එකගයි 😅
මචං භාශාවයී, පාටයී, රටයි විතරයී වෙනස්.. ගෑනු ගෑනුමයි ඔක්කොම එකයී.. අත්දැකීමෙන් කියන්නේ😂😅
ඔයාගෙ girlfriend නුත් ඉන්නව වගෙ ඔතන 🙄❤️
ありがとうございました
نيحَو
Ari dato gozsims
@@thilanranweera5487 mokakda oke theruma???
@Jennie Lisa ok❤
@@LakshanKarunarathna-o3y jennie mage yko, ubata den na😀😀😀
Informative, Calming Video 🙏🙏🙏
ඇයි අපේ කොල්ලෙක් ආවේ ජපන් කෙල්ලෙක් අරන්.දැන් බබෙක් ඉන්නවා.නම මතක නැහැ මට.
Really it good to have close friends with Japan than Chaines they are really good people they have done a lot during JR Time with no cost thank you Japan we Sri Lanka love you sooooo much and you people are different to other nations thank you Japan
Thada thada 😍
දකුණු පැත්තෙ ඉන්න කෙල්ලට ආදරෙයි කිව්ව කියහං 😁❤️❤️❤️❤️❤️ දිගටම කරගෙන යන්න ✌️
🤣🤣
කීප දෙනෙක්ම සෙට් උනා අවට පස්සේ. අපි එයාලට ලස්සනයි කියනවට එයාලා ගොඩක් කැමතියි. ජපන් පිරිමි අය හැගීම් ප්‍රකාශ කරන්න ටිකක් ලැජ්ජයි 😅
Ane bn tho vagw pirimiyek kawuda bn lassanay kyanwataakamthy tho vage ekek
Japanese are very nice people , very disciplined. Cheers
"අයුබෝවන්, අයුබෝවන්...! ජපන් ලඳුනි සයොනාරා....!!". ජපන් යුවතියන් කොහොමත් හරි ආදරණීයයි.
අයියේ hiragana උයි katakana උයි විතරක් ඉගෙන ගත්තොත් ඇතිද ජපන් අවිල්ලා ජීවත් වෙන්න. නැත්තම් kanji ත් ඉගෙන ගන්න ඔනෙද. ජපානෙ වැඩියෙන්ම භාවිතා වෙන්නෙ මොකක්ද? Hiragana ද , katakana ද ? Kanji ද ?
Please reply 😢🙏
Supiri...aluth wadak..jayen jaya..
Superb Thisara and Basu ayya ♥️♥️
Thank you machan, meka godak vatina video ekak
The background music is not good we can't hear the 2 girls talking
Nisha...ඇස්..punchi karala hinaa wela katha karana kota lassanai 🤩😍😘❤
නිල් පාට කොට්ටෙ තියන් ඉන්න එක නන් ලස්සනයි ...පුලුවන් නන් සෙට් කරගනින්...😊😊😊
It is better if the background music is removed. It's difficult to hear the girls speaking
Aiye video එක godak hodai ගොඩක් දේවල් denagatta doumo arigatou gozaimasu aiye
im impressed with the host !
very very very articulate
සුපිරි වැඩක් භාසුරු අයියා 🤍🤍 අද නේ දැක්කේ..
වතෂිවා සංජු සාන් දෙස් . මමත් සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා යාලුවා මගෙන් සුබ පැතුම් good luck
ඒ මොකද්ද බං කිවුවෙ🤔🤔😁
@@ushanchamika5009 varadunanam sorry
niyamai aiye..❤️
arigathogosaimasu.🙏🙏 තව vlogs දාන්න
Well Presented ... ♥️
Programe මරු මචං background music එක මාර වැඩියි. කතාකරන කිසි දෙයක් තේරෙන්නෙ නෑ
ලංකාවෙ ගෑනු ඉල්ලන්නෙ ඒ රටවල් වල කොල්ලොනෙ😅 මාරුවක් දාමු👍 අපිට එහෙ කෙල්ලො😂💔
හොඳ අදහස...
Yep 🤩 හොද අදහසක්
Oya kiyana de aththa 😂
මරු අදහස ඒත් මන්නන් කැමති නෑ ජපානේ විනාස වෙනවට.💔😂
Mama kellek oya kiyna deta ekagai😂🤣💥
Video eka godk watinwa but background music wedi kiyna dee ahen na
ලොකය සමස්තයක් වශයෙන් ගත් කල්හි සියලු ජාති සිතුම්පැතුම් වසයෙන් එක සමාණයි. නමුත් ලංකාවෙ තිබෙන විශෙෂත්වය නිර්මල බුදුදහම වෙයි. එ තුලින් ජීවිතය පිළිබද සැබෑ අවබොධය ලබාගත හැකි වෙයි. මනස පිළිබද ඉගනීම සම්පූර්ණ කරගන්නට ලැබෙන එකම තැන බුදුදහම වෙයි. එ අනුව විද්‍ය්‍යාව දැනට ළදරු මට්ටමක පවති.
aiye api dn tyns work visa ekn japn enna hitiyoth ape podi tatto ekak hari tibboth enna barida
මොන මගුලක්වත් ඇහෙනවයැ මේ background music එකක් හින්දා 😕😕
kolla ube style eka patta... kello ganama memei japan janathawage akalpa gana loku deyak me video eken ganna puluwan....
නිසාගේ හිනාව ලස්සනයී.
nice video and creation..likemgn..
sahayoge dilla tyenne dr..,
isthuthi ape pethatath enna,isarahatath inne..💖
Hi
නියමයි vedio eka.
Good luck aiye.
Ana bala piln balala sudu kali dakala ata ghla gada dnna na apa ganu hodala bonna puluwan
ලංකාවෙ ඉදලත් අවුරුදු 21 තාමත් කෙල්ලෙක් නැ😂 එහෙවු එකෙ රට කෙල්ලෙක්. හීන තමා😂👌🏻
Ou yko🤣🤣
@live sinhala menna clz
Yako 30 paninakam hitahan athakota thamai buddiya enne.
@@IndianBoss-u7q ඒ මොකෝ.. එපා, වැඩැක් නෑ, කියලා හිතෙනව ද 😂
මටත් හිතෙනවා ඔක්කොම අතහැරලා ජපන් කෙල්ලෙක්ව බැන්දානම් හරි කියලා 😂😂❤❤
I don't have any idea about a Japanese girlfriend. However like to study the Japanese culture, arts and language. Also wants to bring Sinhala language there.
I strongly believe that Japanese culture need Sri Lankan diversity. For a example take the Wragon-R design. If at least one or two SL engineers were on such team, that design will be improved to a design where SL , Malaysia , India and even Chinese people will be more happy about the product. I see the lack of that diversity. And also so many Wragon-R models sold here, so why can't they include one or two engineers on it's team ?
of course thay can include us bt there is a lack of that kind of people you know. so however there will be some talanted caracters who can bring proud of our country.. also im trying to do that. much love breda
ඒක පට්ට මචන්! Good one
Japn enna try karana kenak widiyata mata me wistara mara wadagath aiye.. thank you..💪😎🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
Interviews waladi puluwannam surrounding music natiwa karannako
ජපන් නමිි ඉතිං සුපිරි මැෂින් තමා 🤣🤣
JDM PERFORMANCE ... MN AASAMA SPORTS CAR ...JDM..
ළග පිකප් රථ
අම්බෝ අම්බෝ.😂💔
Very good and very happy with the other thing 😄😄😄😄🎉🎉
ජපානෙන් තියා ලංකාවෙන්වත් කෑල්ලක් ලයින් වෙන්නෙ නෑ 😂
Maxa malli hondata video eka karanawa supiri jaya suba👌👌❤️❤️
いい動画〜😍👏✨もう一度ゆっくり見るね!
ありがとうございます。
😁😎
තේරුණා මචං 😁
@@JapanRate ow ow bn😂😂
Hi hi🤭🤭🤭😁😍
මෙච්චර කමෙන්ට් තියනවා එකෙක් වත් අහලා නෑනේ😒😒😒..... ඔහේ ගෑනු ලමයෙක් බැන්දොත් පුරවැසිභාවය හම්බවෙනවද😍
Ouuu
උන් මොනා කියනවද කියලා අපි දන්නෙ නෑ..මේකා බොරු කිව්වත් අපි දන්නවා ඈ
ado no 😂💔
Dead 🤣🤣🤣
😂ambo yakoo umbala wage eun ekkan be ban mewa karanna😂 apita therenawada bn neda
🤣🤣🤣🖤
Hamoma uba wage neweine bun. Api dannawa japan bashawa.
conversation ekk krnkota subtitles ekk danna try krnna..... Ethakota apitth pehedili. Kalayath ithurui.....
ජපානෙ යන්න හැමෝටම බෑ ඒකට සල්ලි තියෙන්න ඕනා දුප්පත් එවුන්ට ඉතිරි වෙන්නෙ ජෝර්දානය කුවේට් වගේ රටවල් තමයි
Salli ithuru karala, courses karala, English fluency hadagena, thamange skills upgrade karagannawa kiyala hithala gammen mama goda yanawamai kiyala game ekata bassoth, bari wenneth na 😉
@@harinjayalath90 best comment machan
@@harinjayalath90 aniva.
@@harinjayalath90 math😎👍
bro me dawas wala japane wahalda.lankawen kattiya ganne nadda..kisima dekta lankawen oheta enna barida.,plz rply me
මචන් ජපානේ ටෙක්නිකල් කොලෙජ් එකේ තියෙන විශයන් ගැන වීඩීයෝ එකක් ඕනේ... මොකද ලංකාවේ ඉදන් එනවනම් තමන් ඇවිල්ලා ජපන් භාශාව ඉගෙන ගෙන අවුරුදු දෙකක් ඊට පස්සේ ඉගෙන ගන්නේ මොන ටෙක් විෂයද කියන එක ලංකාවේ ඉදලම තීරනය කරලම එන්න පුලුවන් (මේක ගැන අනිවා වීඩියෝ එකක් ඕනෙමයි)... ජපන් රටේ ජීවත් වෙන්න ඕන විදියට ප්‍රශ්න දාගන්නේ නැතුව,සතියට පැය 28 ගානේ වැඩ කරලා හිටියොත් ඊලග අවුරුදු දෙකට ( ටෙක් කොලෙජ් ඉගෙන ගන්න) වීසා ගහගන්න එක අවුලක් නැද්ද? වීසා රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවද? මොකද ඔහෙට එන්න සල්ලි හොයාගන්නේ මාර ගේමක් දෙන නිසා...
ආයේ මේක ගැනත් වීඩියෝ එකක් ඕනේ... වැඩියෙන්ම රැකියා අවස්තා තියෙන්නේ මොන වගේ ටෙක්නිකල් විශයන් වලටද? එකෙනුත් අදහසක් ගන්න පුලුවන් එන ලමයින්ට... මොකද හැමෝටම යුනිවර්සිටී යන්න බෑනේ... චැනල් එක හොදයි.. දිගටම කරගෙන යන්න... 😍😍😍
Issarahadi karannam
අයියා ජපන් කෑල්ලක් ගේන්න වගේ යන්නෙ
Hmm
😂
මිසා අක්කා ලස්සනයි 😍😇