Night Life Experience in Seoul South Korea 2022 |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Lets take a night tour to Seoul South Korea, One of the largest cities in the world renowned for its architecture technical advancements and friendly people.
    #koreanlifevlog37
    #seoul_night_life
    #Hongdae_seoul
    #manjuwithsouthkorea
    #koreanfood
    #kpop
    #koreanjob
    #eps
    #2022
    #seoul
    #koreandrama
    #nightclub
    #nightlife
    #street_food
    #funlife
    #korean_soju

ความคิดเห็น • 1.6K

  • @Ahinsaprashadani
    @Ahinsaprashadani 2 ปีที่แล้ว +232

    Congratulations aiye ❤️🎉 අනේ අන්තිම වචන ටික "මේවා බලලා දුක් වෙන්න එපා" කියපු එකනම් හිතට දැනුනා හැමොම ගැන හිතන නිහතමානී චරිතයක් සියලු ම දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 ปีที่แล้ว +64

    "මේවා බලලා දුක් වෙන්න එපා" ඒක දැනුනා 🥺❤️ අපිටත් එයි දවසක් ❤️ thank you අයියේ ඒ වචන ටිකට 🥺❤️

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +120

    Congratulations මන්ජු අයියා❤🇰🇷
    ජීවිතේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤
    ආදරෙයි සෙට් එකටම❤🇰🇷

  • @Thanuja04
    @Thanuja04 2 ปีที่แล้ว +53

    අපිට මේ ආතතිය නැතිකරගන්න එලම දේ තමා මේ වගේ වීඩියෝ එකක්වත් බලන එක . දිගටම වැඩේ කරගෙන යන්න අයියා . ජය වේවා ! ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි..🥰🥰

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +29

    එන්න හිතුනා 😍✌️

  • @surangasisira5713
    @surangasisira5713 2 ปีที่แล้ว +47

    ගොඩක් දුක අපේ රටේ තරුණ යන් ට මේ ජීවිත ය විදින්න නෑ කොරියාවේ යන්න සිහින දකින හැමෝම ටම සිහින දේසයට යන්න ලැබේවා ❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම හැමෝටම වාසනාව උදාවේවා....🥰

  • @pamood8960
    @pamood8960 2 ปีที่แล้ว +50

    Congratulations අයියෙ❤🇰🇷🇱🇰
    අයියා නිසා තමා කොරියාව ගැන ඇම්මක් ඇති උනේ❤
    කවද හරි කොරියාවට ගිහින්ම තමා නවතින්නෙ ජයවේවා❤🇱🇰🇰🇷🙏

  • @nuwanchinthaka1944
    @nuwanchinthaka1944 2 ปีที่แล้ว +42

    Congratulations අයියේ ..... ජය වේවා!! ළඟදීම ලක්ෂෙට කොඩිය දාමු... 🇰🇷 ♥ 🇱🇰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      ඒ හීනෙටත් යමු අපි හෙමින්..😍🙏🇰🇷

  • @lilyy4420
    @lilyy4420 2 ปีที่แล้ว +69

    පාන්දර වේලාත් ඉන්න සෙනග 🥺 ආස හිතෙනවා අනේ😥❤️ ලංකාවේ කෙල්ලන්ට කොගෙද ඔහොම නිදහසක් 🙂 අපේ රටත් දියුණු වෙනවානම් 😥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +7

      දවසක් ඒවි අපිටත් දුක් නොවී ඉමු..😍🙏🇰🇷😫

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 ปีที่แล้ว +15

      මේ රට දියුණු වෙන්නෙ නෑ අවු 100ක් ගියත්.හොදම දේ තමයි Australia, USA,europe,South korea වගේ දියුණු රටකට යන එක.❤❤😏

    • @renuka4549
      @renuka4549 2 ปีที่แล้ว +3

      Bts la ehema neddda

    • @vihangac.i8252
      @vihangac.i8252 2 ปีที่แล้ว

      @@Adventure_Seeker2177 palayan ithin😂😂

    • @lilyy4420
      @lilyy4420 2 ปีที่แล้ว +3

      @@Adventure_Seeker2177 ඇත්ත. මේ යන විදියට එහෙම රටකටවත් යන්න පුළුවන් වෙයිද කියන එක තමා ප්‍රශ්නේ 😥

  • @unknownbutagirl7578
    @unknownbutagirl7578 2 ปีที่แล้ว +123

    අනේ අපේ උන් හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනි.❤️ අනේ මේ නිදහස අපේ රටේත් තිබුනා නම්,🥺 පැලෙන්න බොන්න නෙවේ. අපිටත් තනියම නිදහසේ එලියට බහින්න. Congratulations❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි මල්ලි දවසක් ඒවි අපිටත්... 🥰🥰

    • @unknownbutagirl7578
      @unknownbutagirl7578 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea මල්ලී??😑

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️ ආදරෙයී මචං

    • @damindutharinda8815
      @damindutharinda8815 2 ปีที่แล้ว +7

      අපේ කෙල්ලෝ කොල්ලා යාලුවෙක් එක්ක බියර් එකක් ගැහුවත් ලෝකේ තියන ලොකුම වැරද්ද කරා වගේනේ. මේ කෙල්ලෝ එහෙම කොල්ලට නීති දාලා බලෙන් පාලනය කරන්න යන් නෑ. ඒ නිසා කොල්ලො ඒ නිදහස අනිත් පැත්තටත් දෙනවා. අපේ රටේ එක පැත්තකින් වත් වෙනස් වෙන් නෑ අනිත් පැත්තට වැරදි පටව පටව අත පිහද ගන්න බලන්නේ.

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 2 ปีที่แล้ว +2

      MEHE INNA YAKKA PUTHALA EKKA OWA BA SIS..

  • @jaliyaisuru618
    @jaliyaisuru618 2 ปีที่แล้ว +34

    Congratulations මංජු අයියා ❤️. ඉක්මනටම 100k ගහමු අයියා... ජය වේවා...! ආසයී ඉක්මනටම මේ කොරියන් ජිවිතේ තියන සතුට විදින්න 🥺💔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුලුවන් ඒ හීනෙ ඉක්මනින් සැබෑකරගන්න ..බුදුසරණයි

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +18

    Congratulations මංජු අයියේ සැහෙන කාලෙකට විඩියෝ එකක් බලන්න බැරි උනේ exam එක නිසා exam එකත් ලොකුවටම ගොඩ දා ගන්න පුලුවන් උනා ඔයාගේ විඩියෝ බලලා තමයි ඒ දවස් වල ගැම්මෙන් පාඩම් කරේ ❤️‍🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      අඩේ ජයවේවා,
      ඉක්මනට ඒමුකො....🥰🥰🥰

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 ปีที่แล้ว +11

    අයියේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. night club යන්න ඕනි නෑ අපිට.ජීවිතේ ගොඩ දා ගන්න තිබුනොත් ඇති.වීඩියෝ එඅක පට්ට.ආදරෙයි අයියට.පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි අයියා.🇰🇷🇰🇷❤❤🥰🥰

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +50

    🇰🇷🇱🇰❤️Congratulations 🎌මංජු අය්යා 50k වලට ,පරිස්සමෙන් වැඩ ටික කරගන්න ..❤️😍 ඉස්සරහට තව ලස්සන ,වැදගත් වීඩියෝ ටිකක් ඕනෙ ❤️🇰🇷

    • @sirisenamalaya8634
      @sirisenamalaya8634 2 ปีที่แล้ว

      හරි මල්ලි

    • @sirisenamalaya8634
      @sirisenamalaya8634 2 ปีที่แล้ว

      හරි මල්ලි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔයාලගෙ ගැම්මෙන් තමා..🙏😍🇰🇷

  • @songlyrics5302
    @songlyrics5302 2 ปีที่แล้ว +14

    Congratulations අයියෙ 50k ට....අද විඩියො එකනම් කියන්න දෙයක් නෑ අයියෙ එකෙන්ම පට්ට...😁...එන්න තියෙන අසාව දෙගුණ තෙගුණ උනා... පරිස්සමින් ඉන්න...❤️💖❤️

  • @slguides6559
    @slguides6559 2 ปีที่แล้ว +14

    මංජූ අයියේ 50K වලට සුබපැතුම් ඉතින්🥰 ඉක්මනින්ම 100K ගහමූ😇 තව හොද වීඩීයෝ කරන්න ඔයාට දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ තැබිලී ගහේ කපුටෝ වහලා ඒක😂🤣

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි..බුදුසරණයි

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 2 ปีที่แล้ว +9

    සතුටුයි අපේ සිංහල කොල්ලක්,,, විදිහට අපිට මේ විස්තර ලබාදෙන එක ගැන... සාර්ථක වෙිවා ඔබගේ ඉදිරි වැඩසටහන්.. ...

  • @chamikamadushanka437
    @chamikamadushanka437 2 ปีที่แล้ว +7

    Congratulations අයියාගේ සියලුම වැඩ සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 💙🇰🇷 කොරියාවේ එන එක මගේ ලොකුම හීනයක් එ හීනේ වෙනුවෙන් ඔනම දෙයක් කරනවා🇰🇷💙😌

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +9

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී......ගොඩාක් ලස්සන video එකක් ......පරෙස්සමින් සතුටින් ඉන්න අයියේ ....සම්මා සම්බුදු සරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ස්තූතියි නංයියො..😍🙏🇰🇷

  • @dimuthuhashan7159
    @dimuthuhashan7159 2 ปีที่แล้ว +12

    Congratulations මංජු අයියේ ..හැමදාම අපි ඔයත් එක්ක ඉන්නව..අලුත් එකක් ඉක්මනට ඕනී..❤️😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😍🇰🇷🙏

  • @trudy5505
    @trudy5505 2 ปีที่แล้ว +8

    Congratulation manju ayiyee 💜️🥳🥳🥳🥳
    Thank you අයියේ වීඩියෝ එකට 💜️💜️💜️💜️💜️ අනී කොරියාවට් ඇවිල්ලා හැමතැනම ඇවිදින්න හරිම ආසයි 🥺🥺🥺 ඒ දවස කොහොමහරි හැබැයි කරගන්න එක කරගන්නවා ☺️☺️☺️☺
    මoජු අයියත් පරිස්සමින් ඉන්න.☺️💪👊🤜🤛

  • @tharushashavintharushashav3966
    @tharushashavintharushashav3966 2 ปีที่แล้ว +7

    අයියේ ඔයාගේ video නම් පට්ට කොලිටියක් තියෙන්නේ බලන්න බලන්න ආසා හිතෙනවා .තව video ගෙන්න (සුබ පැතුම් 50k 🎆🎆🎆🎆🎉🎉🎊)

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි බුදුසරණයි

  • @mohamedfiraz7041
    @mohamedfiraz7041 2 ปีที่แล้ว +1

    Nice video
    Thank u for sharing

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    Very interesting concept

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +7

    සුභ පැතුම් මංජු අයියේ.හැමදාම අපිව දිරිමත් කරනවට, මේ වගේ vedio වලින් අපිව දැනුවත් කරනවට ගොඩාක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි😍🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      හැමදාම වීඩියෝ බලන්න එනවට ගොඩාක් ස්තූතියි ..😍🇰🇷 බුදුසරණයි ..

  • @lakshithabandara6020
    @lakshithabandara6020 2 ปีที่แล้ว +25

    Congratulations මන්ජු අයියෙ 50k සබ් එකට ඔයා හින්දා තමා කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ❤️ කොරියාව ගැන මුල ඉදලම කරපු videos ගොඩක් වටිනව ❤️ ඒ වගේම ඉස්සරහටත් videos ඕනි ❤️ කොරියාවට එන්න තියන ආසාව වැඩි උනෙත් ඔයා හින්ද අයියෙ ❤️ පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න අයියෙ බුදු සරනයි ❤️🇰🇷🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි බුදුසරණයි

  • @Bikepissuvaofficial
    @Bikepissuvaofficial ปีที่แล้ว +1

    අදයි මට මේ චැනල් එක සෙට් උනේ..වීඩියෝස් මාර ලස්සනයි..කතා කරන විදියත් මරු හිතට දැනෙන්න කතා කරනවා..ඉස්සරහටත් හොද වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජයම වේවා..❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි..
      ඉස්සරහට අපි ලස්සන වැඩ ටිකක් බලමුකො

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +5

    Congratulations මංජු අයියේ..දිගටම වීඩියෝ කරන්න ගොඩක් ආසාවෙන් බලන්නෙ දවසින් දවස ආසාව වැඩිවෙනවා කොරියාවට එන්න.ගොඩක් ස්තූතියි ඔයාට🙏 සෝල් වල තව වීඩියෝ එකක් කරන්නකො

  • @Dulanjanawickramasinghe
    @Dulanjanawickramasinghe 2 ปีที่แล้ว +8

    Congratulations මංජු අයියා පරිස්සමෙන් වැඩ ටික කරගන්න.ඉස්සරහටත් කරන හැමදේම ජයෙන් ජයම වෙන්න කියල පාර්ථනා කරනවා...පරිස්සමෙන් ඉන්න ආවම හම්බවෙමු අනිවාර්යයෙන්ම..ඒක මගෙ හීනයක් ♥️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😍🇰🇷🙏

  • @sana-gx5st
    @sana-gx5st 2 ปีที่แล้ว +10

    ආදරෙයි මංජු අයියා.. අපිව මෝටිවේට් කරනවට පින්..වෙන කවුරුත් නොකරන දෙයක්.. 💪🔥

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +4

    ආඩම්බරයක් කොල්ලෝ ...කොරියාවේ ගේමක් ගහල අපේ ලංකාව සුන්දර කරන්න ඉන්න අපේ සහෝදරයෝ... දළදා සමිදු පිහිටයි

  • @gihansandeepa4232
    @gihansandeepa4232 2 ปีที่แล้ว +9

    Videos එක දිගටම ඔනෙ සගො❤️ අදරෙයි❤️

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +3

    අලුත් විඩිඔ එකට පලවෙනී කමට් එක මගෙන් බුදුසරණයී අයියේ දිගටම කරගේන යන්න.

  • @FlyingSKorea
    @FlyingSKorea 2 ปีที่แล้ว +17

    අයියා නිසා තමයි කොරියාව ගැන දකින්නේ. සුබ පැතුම් මංජු අයියේ,
    🤜🤛👍👍👍

  • @a.deepthi2903
    @a.deepthi2903 ปีที่แล้ว +1

    Super programs thank you and God bless all of you 🙏

  • @CreatureQuestTv
    @CreatureQuestTv 2 ปีที่แล้ว +10

    Congratulations aiye ♥️😊 ඇත්තටම අපි ගැන මාර දුකක් දැනෙන්නේ අපි පව් අප්පා 🥺😪😪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Duk wenna epa dawasak ei api hamotama satutin inna puluwan

  • @kawirash3151
    @kawirash3151 2 ปีที่แล้ว +17

    අපේ රටේ හරි නීතියක් නැති නිසයි කෙල්ලන්ට නිදහසක් නැත්තේ.ඕනම රටක නීතියක් තියෙද්දී තමයි විනයක් ඇති වෙන්නේ. කවුරුවත් ස්වයං ව හදාගත්ත විනයක් නෑ. කාලයත් එක්ක දැඩි නීති එක්ක හැදෙන විනයක් අපේ රටෙත් හදල කෙල්ලන්ට නිදහසේ ඉන්න දෙන්න පුලුවන්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් දේවල් වෙනස් කරන්න ඕන...🥰🥰🥰

    • @damindutharinda8815
      @damindutharinda8815 2 ปีที่แล้ว +1

      අපේ කෙල්ලෝ කොල්ලා යාලුවෙක් එක්ක බියර් එකක් ගැහුවත් ලෝකේ තියන ලොකුම වැරද්ද කරා වගේනේ. අපේ රටේ කෙල්ලෝ සමාජය නිසා අනවශ්‍ය තත්වයක් රැක ගන්න හදනවා බලෙන්. ඒක එෆෙක්ට් වෙන්නේ කෙල්ලන්ටමයි. මේ කෙල්ලෝ එහෙම කොල්ලට නීති දාලා බලෙන් පාලනය කරන්න යන් නෑ. ඒ නිසා කොල්ලො ඒ නිදහස අනිත් පැත්තටත් දෙනවා. අපේ රටේ එක පැත්තකින් වත් වෙනස් වෙන් නෑ අනිත් පැත්තට වැරදි පටව පටව අත පිහද ගන්න බලන්නේ. නීතිය නෙවෙයි හැදෙන්න ඕන දැනටමත් තියන නීතිය ගොඩක් බයස් ජෙන්ඩ බේස් එකට. හැදෙන්න ඕන ජෙන්ඩ එක මත තියන සාම්ප්‍රදායික ආකල්ප.

    • @sampathperera7290
      @sampathperera7290 ปีที่แล้ว

      Kollanta witharada thadi neethi ganu redi bageta adan pare yana eke idan ewatath thadi neethi epai mokada pirimi waradata polabawanawata. Ganu hodakarawama eka dannawane.

    • @kawirash3151
      @kawirash3151 ปีที่แล้ว

      @@sampathperera7290 ok

    • @sampathperera7290
      @sampathperera7290 ปีที่แล้ว

      Mokakda bola e gon kathawa lankawe koheda pirimintath nidahasak kollo rata pate hitiyata pare kello na rata ithin ekama nidahasane.hithanna marry karapu minihek rata pare hitiya kiyala wife gedara hitiya kiyala ara wife bayawenna oneda miniha gana ai pare ganu nane rata.

  • @zoomff4332
    @zoomff4332 2 ปีที่แล้ว +9

    Editing නම් පට්ට ඈහ්😎❤

  • @malithishara5253
    @malithishara5253 ปีที่แล้ว +2

    Nice ayiya🤗❤️✨

  • @chathuonline17
    @chathuonline17 2 ปีที่แล้ว

    Manju with south korea 50k ක් නෙවෙයි මේක ලක්ෂයටත් එහා වටිනවා.. කාපු කට්ට කන කට්ට මුල ඉදන්ම දන්නවානෙ.. එකෙන් අද වෙද්දි ලැබුන මේ කඩයිමේදි උඹට ⁣දැනෙන සතුට මට අපිට උඹට වගේම දැනෙනවා...😘🔥 හදවතින්ම සුබ පැතුම් මංජුවා...😘🔥💪❤🇰🇷
    වටිනාකමක් දෙන්න මංජු වටා එකතුවුන හැමෝටම මගෙත් අපෙ සෙට් එකෙමත් හදවතින්ම ස්තුතිය...
    මංජුගෙ ලක්ෂෙන් ආයෙත් හමුවෙමු... කොරියාවේ කට්ට කාගෙන තවත් විඩියෝ හදන හැමොටම මේ වගේම ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕන...
    හදවතින්ම සුබපැතුම්... මංජුවා ❤💪🔥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      චතුව ගැම්මක් තමා,එකෙන්ම අපි මේ කාපු කට්ට ගැන දවසක අපිට සතුටු වෙන්න පුලුවන් අනිවාර්යයෙන්ම..
      🇰🇷😍🙏🍸

  • @julietamanding580
    @julietamanding580 2 ปีที่แล้ว +5

    Congratulations...more blessing to come❣️

  • @samithrukashan3072
    @samithrukashan3072 2 ปีที่แล้ว +4

    පට්ට චරිතයක් මම දැකපු yt එකේ මන්ජු අයියා කියන්නෙ ❤️

  • @isharaakaz5907
    @isharaakaz5907 2 ปีที่แล้ว +1

    Congratulations අයියා. ඔයා තමයි අපිව මෝටිවේට් කරන්නෙ හැමදාම ඒකට් ගොඩක් ස්තූතී. පුලුවන්නම් බයික් වලයි කාර් වලයි වීඩියෝ එකක් කරන්න ශොප් එකකට ගිහින්. ❤️ බුදු සරණයි පරිස්සමට වැඩ ටික කරගන්න අයියා.

  • @halakshani7523
    @halakshani7523 2 ปีที่แล้ว +1

    Congratulations aiye man aluth aiyage video beluwa thank you 😊😊🤗🤗

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว +6

    තව මේ වගේ ඒව ඕනේ අයියේ❤️❤️❤️👍
    ජය වේවා...

  • @sajeefernandz
    @sajeefernandz 2 ปีที่แล้ว +3

    Congratulations aiye ✨️
    Oyage videos marama watinwa thank you ♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි...🥰

  • @nimharabro2221
    @nimharabro2221 2 ปีที่แล้ว +3

    Congratulations aiya🇰🇷❤️ hamadama digatama karagena inma❤️🇰🇷 aiya nisa thama korea gana asa hithune ❤️🇰🇷 adarei aiya❤️🇰🇷

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. 2 ปีที่แล้ว +6

    Congratulations අයියේ 50k වලට, කොරියාවේ සිනමා ශාලා ගැන වගේ දෙවල් වල විඩියෝ එකක් ගෙන්න, මෙහෙට වඩා ගොඩක් දියුණු ඇති.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ඔව් අපි දවසක ෆිල්ම් එකක් බලන්න යමුකො ..🙏🇰🇷😍

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +3

    ඔයා විෂ්වස කරයිද දන් නෑ අයියා මේ විඩිඔ එක දනකෝට ඔයගේ චැනල් එකේ හිටියේ බලපු විඩිඔ දෙතුන් පාරල බල බල යින්නේ අයියා 🙂❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි..😍🇰🇷🇰🇷

  • @ishanrashmika6046
    @ishanrashmika6046 2 ปีที่แล้ว +5

    දැන් අපි ජීවත් වෙන්නෙ බංකොලොත් රටක . 🥺🥺 ගෑස් නෑ , කන්න නෑ බඩු මිල දවසින් දවස වෙනස් වෙනවා 🥺🥺දුක තමා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      අමාරු කාලේ ඉවසන්න..
      බුදු සරණයි

  • @harithaerandaka384
    @harithaerandaka384 2 ปีที่แล้ว +1

    Aiye mt enna one😃

  • @thilinidilhari900
    @thilinidilhari900 2 ปีที่แล้ว +1

    First.. congratulations ayye💜🎊.. අපිට මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න පුළුවන් විදිහට දාන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා..💜🔥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Thanks nangi aniwaryen hoda video danawa issarahata

  • @sasinduwathsara2496
    @sasinduwathsara2496 2 ปีที่แล้ว +4

    Gammak. adarei manju aiye♥

  • @dinethnimsara5378
    @dinethnimsara5378 2 ปีที่แล้ว +7

    වීඩියෝ එකනම් මරු ,කොරියාව කියන්නෙ පට්ට ලස්සන රටක් 💞 ආසයි අපේ රටත් මේ වගේ ලස්සන වෙනව දකින්ඩ 🥺❤️

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +2

    මේව දකිද්දි ලංකාවේ ඉන්න හිත දෙන්නැ කොල්ලන්ට 💓..නිදිවරා ගත්ත වීඩියෝව 👌

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි..🥰🥰

  • @chamikadasun1949
    @chamikadasun1949 2 ปีที่แล้ว +11

    ❤️❤️👍👍🇰🇷🇰🇷

  • @vijekumara3257
    @vijekumara3257 2 ปีที่แล้ว +2

    අර නිල් පාට ජැකට් එකක් දාන් හිටපු ෆොරින් කෙල්ල අයියා දිහා ලස්සනට බලන් හිටියා 💕

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ඒක මම දැක්කේ නෑ නොවැ..🥰😂

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 2 ปีที่แล้ว +3

    Congratulations Aiya ❤️ Really proud of you

  • @pushpakumarakk
    @pushpakumarakk 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව මල්ලි vedio එක. කොරියාවට එන්න ඉන්න අයට පුන්චිමහරි idea එකක් ගන්න. මමත් 10 years කොරියාවෙ වැඩ කරල ලංකාවට ආවෙ. Thank you very much for your valuable information

  • @Googl101
    @Googl101 2 ปีที่แล้ว +1

    Congratulations 🎊🎉🍾 manju aiya 50k walata.Parissamin weda karala apiatath balanna lassana video danna aiye bs!!❤️❤️

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +5

    Congratulations 🎉
    සිහින දේශය කොහොම හරි එනවා කට්ට කාලා කොරියාවට 🥺😘🥺🤗🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මහන්සි වෙන්න ඕන

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 2 ปีที่แล้ว +5

    ඒ video එකනම් සුපිරියක් ... ඔය වගේ තව එකක් ගෙන්න😘

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුද්දි එක්ක ඉදගෙන තාම් නෙල් එකට දාලා තියන ෆොටො එක පට්ට ලස්සනයි අයියෙ 😍👍

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +9

    Godak kalekin heta exam oi mt 🇰🇷🇱🇰❤

    • @cidoro9607
      @cidoro9607 2 ปีที่แล้ว +1

      Kohoma hari pass weyan 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගැම්මෙන් ලියන්න ඕන

    • @shehandiluka2267
      @shehandiluka2267 2 ปีที่แล้ว

      Exam pass manju aiya 140 lakunu

  • @Shehara_17
    @Shehara_17 2 ปีที่แล้ว +3

    100K ත් ගහමු අයියේ❤️🌝 congratulations..good luck aiye ❤️💫

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අපි හෙමින් යමුකො අඩු පාඩු හදාහෙන..ගොඩක් ස්තූතියි මල්ලිය..🙏🇰🇷

  • @nuwanmalli908
    @nuwanmalli908 2 ปีที่แล้ว +2

    නියම විඩියො එකක් අයියෙ සුබ පැතුම් 50k ට 100k coming soon..... bs කොල්ලො.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ස්තූතියි ගොඩක් අපි හෙමින් යමු ඉස්සරහට...
      🥰🥰

  • @user-rg5ou3bn1h
    @user-rg5ou3bn1h 5 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @sanduni9096
    @sanduni9096 2 ปีที่แล้ว +4

    අනේ මගේ ලොකුම ආසවක් korean යන එක🥺❤️

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +3

    කියන්න වචන නැ කට්ට කාපු තරම මමනෙ දන්නෙ... 50k නෙවෙයි 100k වටිනවා.. ජයමවේවා..❤🔥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් චතුව,උබ තමා මේ ගමනෙ ඉස්සරහින්ම ඉන්නෙ..🇰🇷🙏😍🇰🇷

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 3 หลายเดือนก่อน

    Good luck

  • @ExperiMent-ey3uk
    @ExperiMent-ey3uk 2 ปีที่แล้ว +1

    මංජු අයියගෙ වීඩියෝ හැම එකක්ම බලනව 💞මේ වගේ වීඩියෝ ගේනවට tnx...💞හැමදේම පරිස්සමට💞බුදු සරනයි අයියෙ...💞

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +4

    Mewage system එකක් අපේ රටේ තිබ්බොත් හොඳයි කියන අය කෝ බලන්න???? 🙄

    • @rash6311
      @rash6311 2 ปีที่แล้ว +1

      මන් නම් කියන්නේ අපිටත් ඕනේ 😁♥️♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගැම්මක් තමා

    • @sayureesilva4137
      @sayureesilva4137 2 ปีที่แล้ว

      🙋

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +3

    Superb brother wish you all the best for ur future ❤😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😍🙏🇰🇷

  • @prasadmadushanka6530
    @prasadmadushanka6530 2 ปีที่แล้ว

    පට්ට මන්ජු අයියා, ඔයා දාන වීඩියෝ සුපිරී ඒවගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා වටිනවා ගොඩක් ආසාවෙන් ඉන්නේ එන්න.. ජය වේවා!

  • @rashannethmika9696
    @rashannethmika9696 2 ปีที่แล้ว

    fatta vidio ekak aiye maruuu suba pathanawa oyata siyaluma weda katauthu sarthakawa kara ganna sakthiya dairya lebenna kiyala budu saranai aiye.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ඔයාටත් ජීවිතේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..බුදුසරණයි

  • @madu9670
    @madu9670 2 ปีที่แล้ว +3

    මරුතමා කියන්න වෙන්නෙ අයියෙ අපිට ඔහමතමා බලාගන්න වෙන්නෙ මරු නියමයි 👍👍👍👍🤗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      කොරියන් ඇවිල්ලම බලමුකො..දවසක..😍🇰🇷📷

  • @KEVINboy687
    @KEVINboy687 2 ปีที่แล้ว +14

    Congratulations 50k🎉🎉
    පට්ටම ලස්සනයි අයියේ 🥰
    මාත් මේ පාර exam කරනවා.
    කොහොම හරි පාස් වෙලා
    පුළුවන් ඉක්මනට දෙවෙනි මව්බිමට
    එන්න ලැබෙයි කියලා හිතෙනවා අයියේ ❤️❤️🇰🇷❤️🥰🙏

  • @hashi5213
    @hashi5213 2 ปีที่แล้ว +2

    K drama වල කෙල්ලෝ බීලා කරේ යනවා දැකලා තියනවා .. ඒ කියන්නේ ඇත්තටම කොරියාව එහෙමයි . වාව් 😍😍

  • @learnkoreanwithKorean
    @learnkoreanwithKorean 2 ปีที่แล้ว +1

    서울의 밤, 가장 즐거운 곳 중 하나입니다.

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +6

    ආදරෙයි මන්ජු අයිය❤

  • @imeshshavindya8444
    @imeshshavindya8444 2 ปีที่แล้ว +7

    Congratulations මංජු අයියා❤❤
    හීන වලට බලාපොරොත්තුවක් දුන්නට පිං😘❤

  • @rinbapraduction5263
    @rinbapraduction5263 2 ปีที่แล้ว +2

    නියමයි මංජු අයියෙ ආදරෙයි එලකිරි ලොකු ගමනක් යං ❤️💪🔥

  • @uga1582
    @uga1582 ปีที่แล้ว

    Thanks.

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 2 ปีที่แล้ว +6

    Congratulations...❤️❤️❤️❤️❤️තැබිලි ගහෙ කපුටො වහල....අමිමො අයියෙ ඉතිමි..🙈🤣💔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ඒකනෙ කියන්න බැරි බුදුසරණයි 😍🙏🇰🇷😂

    • @user-xb4ph9vj7r
      @user-xb4ph9vj7r 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🙈💙

  • @SAJIABRO
    @SAJIABRO 2 ปีที่แล้ว +3

    සුපිරි අයියෙ

  • @sankaniro5174
    @sankaniro5174 ปีที่แล้ว

    Marannakalin aka parak aka parak hama dama nolabuna akiy una maka wat

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 2 ปีที่แล้ว +1

    සුපිරී මංජු අයියේ වැඩටික සාර්ථක වේවා ජයවේවා 🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ස්තූතියි ගොඩක්..🥰🥰

  • @isurusampath4822
    @isurusampath4822 2 ปีที่แล้ว +3

    🥰❤️

  • @mixpickle0330
    @mixpickle0330 2 ปีที่แล้ว +3

    අපිටත් දවසක් අනිවාර්යෙන් එනවා ayye ❤❤😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🇰🇷🙏😍

  • @chamodhdeshan1162
    @chamodhdeshan1162 2 ปีที่แล้ว +1

    ❤️

  • @gztravishan.651
    @gztravishan.651 2 ปีที่แล้ว +1

    Adarei මන් දකින නිහතමානීව ayya කෙනෙක් .aderai මන්ජු ayye . ඉක්මනින් 100k යමු..🎉️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ හීනෙට යමු..

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 2 ปีที่แล้ว +3

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥ජය වේවා අයියේ

  • @kalindumihiranga8472
    @kalindumihiranga8472 2 ปีที่แล้ว +8

    ඉතාලියට යන්න ඉදපු මාව කොරියාවට යන්න යොමු කලේ ඔයා තමා.👊😃💗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      ඉතාලිය නරක නෑ..🥰🥰

    • @3tribe_6ix
      @3tribe_6ix 2 ปีที่แล้ว +2

      most beautiful country in the world is italy...😍

  • @rashmiyasara6959
    @rashmiyasara6959 2 ปีที่แล้ว +1

    අදමයි වීඩියෝ එකක් දැක්කෙ. ගෑණු ලමයින්ගෙ නිදහස ගැන හිතන එකත් ලොකු දෙයක් පරිස්සමෙන් ඉන්න අයියා ❤️ බුදු සරණයි 🙏

    • @rashmiyasara6959
      @rashmiyasara6959 2 ปีที่แล้ว

      කොරියන් එන්න පුලුවන් ලේසි විදියක් කියන්නකො අයියේ 😓

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      E9 visa enna try karanna
      Slbfe.lk balannako

  • @chalanaparaya2877
    @chalanaparaya2877 2 ปีที่แล้ว

    thamks ayye

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +10

    මේ දෙවල් දැක්කාම ඇගේ හිරි⁣ වැටෙනවා 🥺😔 කවදා එන්න පුලුවන් වෙයි ද මං ආවොත් ආාය ලංකාවට එන් නැති වෙයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      මහන්සි වෙන්න කොරියන් බාශාව ඉගෙන ගන්න

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අනිවා

  • @tharutharu3514
    @tharutharu3514 2 ปีที่แล้ว +6

    ඇයි කොරියාවෙන් ලන්කාවේ ගෑනුලමයි න්ට අකමැති. කෙනෙක් කියලා තිබ්බා ඒ හේතුව ඇහුවොත් ලන්කාවෙකෙල්ලන්ට දුක හිතෙයි කියලා . දුක හිතුනට කමක්නෑ කියන්නකෝ....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ඒ ගැන පහල වීඩියෝක් තියෙනවා බලන්න

    • @manoamp2023
      @manoamp2023 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea link eka dannako

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Thanx ayyya minisun ta enna kalin deyak kiyala Dunna.. Ona rataka efet ek dangena jeet unot dura gamank yanna pulwan. Bs

  • @rashinhanguk660
    @rashinhanguk660 2 ปีที่แล้ว

    Niyamaine brooo.mawa daala giyane

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Bro oya itin busy nisane kata kare natte,next night life video eka oya ekka onna harine..🥰🥰🥰

  • @ch3llo870
    @ch3llo870 2 ปีที่แล้ว +8

    මේ වගේ නිදහසක් ලන්කාවෙත් තියනවනම් හොදයි 😮‍💨⚡

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      අනාගතේ දවසක් ඒවි අපිටත්