කොරියාවෙ බූවල්ලො අල්ලන බෝට්ටුවක් [තන්ජි බෝට්ටුවක්]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවෙ දීවර ජොබ් වලට එන කොල්ලොන්ට කරන්න තියන එක ජොබ් එකක් මේක. [තන්ජි බෝතට්ටුවක්] බූවල්ලො අල්ලන ප්‍රදාන ක්‍රම වලින් එකක්. බෝට්ටුවක වැඩ කරන්න එන ලංකාවෙ අපේ කොල්ලොට මේකෙන් idea එකක් ගන්න පුලුවන් වේවි. ඒ වගේම මේක එක ජොබ් එකක් විතරයි. තව දීවර ජොබ් ගොඩක් තියනව කොරියවෙ.
    music in this video
    Track: Elektronomia x Stahl x RUD - Caramel [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Elektronomia x Stahl x...
    Free Download / Stream: NCS.io/Caramel
    Track: Max Brhon - Redemption [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Max Brhon - Redemption...
    Free Download / Stream: ncs.io/MB_Redem...
    Unknown Brain
    • / unknownbrain
    • / unknownbrain
    Chris Linton
    • / chris-linton-1
    • / chrislintonmusic

ความคิดเห็น • 296

  • @SidathThiwanka-xz3pk
    @SidathThiwanka-xz3pk 11 หลายเดือนก่อน +3

    මමත් ලබන අවුරැද්දෙ විභාගය ලියන්න ඉන්නෙ කොච්චර වැඩ අමාරැ වුනත් ධීවරමයි ලියන්න එන්න හිතෙන්නෙ දැනට කටාර් එකෙත් ධීවර රැකියාවක් තමයි කරන්නෙ

    • @DilshanKorea
      @DilshanKorea  11 หลายเดือนก่อน +1

      හුරු වුණාම අවුලක් නෑ එන්න

  • @shameendilshaara9100
    @shameendilshaara9100 ปีที่แล้ว +4

    බුදුසරනයි.ජය වේවා අපේ කොල්ලන්ට.❤️🙏

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 ปีที่แล้ว +6

    වීඩියෝ එක සුපිරී යාලුවා❤️

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      තැන්ක්යු යාලුවා❤️❤️❤️

  • @7417928020
    @7417928020 ปีที่แล้ว +5

    සුපිරියි මල්ලි... මාත් අවුරුදු 04යි මාස 10 ක් වැඩ කලා...ඒත් කර්මාන්තශාලා... මෙහෙම ධීවර රැකියා දේවල් දැකගන්න ලැබුනෙ නෑ... ඒත් "ඔයිදු" ගිහින් බූවල්ලො නම් කාල තියෙනවා....
    එකක් කියන්න ඕන මල්ලි...ඔයාල ඔය කට්ටකාල හම්බකරන සල්ලි වගේම ලබා ගන්න අත්දැම්වල පන්නරය මුළු ජීවිත කාලෙටම තියා ගන්න....
    කොහේ ගියත් මොනව කලත් වරදින්නෙ නම් නෑ...සත්තයි...ජය වේවා මල්ලිලට...හැමදාම පරිස්සමෙන් වැඩ කරන්න...👍👍👍👍❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Thank you aiya bs ❤️❤️❤️❤️

  • @kamalpradeep376
    @kamalpradeep376 ปีที่แล้ว +4

    hoda kalpanawen wadakarapan machanla... Hethuwa danna un dannawane budusaranai ❤️

  • @dillan7779
    @dillan7779 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි සියල්‍රම සහොදරයන්ට…

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @MakeMoneyOnlinerigo
    @MakeMoneyOnlinerigo ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරී යාලුවා

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank you brother ❤️❤️

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    ලස්සන වැඩක්

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank u brother ❤️❤️❤️

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 ปีที่แล้ว +2

    Nice music....නියමයි ...ජයවේවා ....

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @gayanmax8969
    @gayanmax8969 ปีที่แล้ว +6

    අපේ කොල්ලේක් නැති උනා ළඟදී ඔය දැලක පැටලිලා.😢
    උඹලත් පරිස්සමෙන් බ්‍රෝ...

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Thangin da brother ara bank ekaka weda karapu kollda?

    • @gayanmax8969
      @gayanmax8969 ปีที่แล้ว +1

      අන්න හරි මචෝ...

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      @@gayanmax8969 paw kolla

    • @gayanmax8969
      @gayanmax8969 ปีที่แล้ว +1

      @@DilshanKorea අපේ ගෙවල් ගාව..
      පරිස්සමෙන් වැඩ ටික කරගනින් බන් බුදු සරණයි..

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      @@gayanmax8969 ela ela bs brother

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    monawa karannada malli , hitha hadan wada karamu

  • @shamikasuresh9673
    @shamikasuresh9673 6 หลายเดือนก่อน +1

    සුපිරි..❤

    • @DilshanKorea
      @DilshanKorea  6 หลายเดือนก่อน

      Thanks brother

  • @rajithabasnayaka5991
    @rajithabasnayaka5991 4 หลายเดือนก่อน +1

    e unta ape pau api gewanne kohenda ada sathutu wei ita pasuwa mokda wenne ne

  • @chandanapradeep9295
    @chandanapradeep9295 ปีที่แล้ว +2

    Sudda…. 😂 ela ela❤

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 ปีที่แล้ว +3

    නියමයි මචං එල එල

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Thank you brother ❣️

  • @allypark6685
    @allypark6685 ปีที่แล้ว +3

    The octopuses are real!!! 😂

  • @oshanlakshitha8228
    @oshanlakshitha8228 ปีที่แล้ว +10

    මාත් එනවා කොරියාවට ධිවර තමයි දලා ති⁣යේන්නෙ..😍🤗🤗🤗🤗

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ela ela malli waren ❤️❤️

    • @dilanmahendra3980
      @dilanmahendra3980 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @dashanbuddhima6174
      @dashanbuddhima6174 ปีที่แล้ว

      @@DilshanKorea දීවර පඩි කොහොමද අයියෙ

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +5

      @@dashanbuddhima6174 aluthen Apu gaman nam 5k 6k wage thamai Malli samahara thanwala wediyen denawa

    • @dilshandanajaya3358
      @dilshandanajaya3358 ปีที่แล้ว

      Oya kohed aiye

  • @nalindasampath2309
    @nalindasampath2309 10 หลายเดือนก่อน +1

    Hoda vadak karanne ela

    • @DilshanKorea
      @DilshanKorea  10 หลายเดือนก่อน

      Thank you brother

  • @kradin2828
    @kradin2828 ปีที่แล้ว +1

    Adooo........ dilshan ayya.... pressamata macan.....

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +1

    Good job 🐙

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank u brother❤️❤️❤️

  • @user-gy4pn3ic6u
    @user-gy4pn3ic6u ปีที่แล้ว +7

    මේ දවස්වල නම් උදේ යනකොට ගොඩාක් සීතලයි...ලංකාව කොච්චර හොදයිද කියලා හිතෙනවා...

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thama sithala un na hodata neda bro

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      @fun life 750000ක් විතර

  • @malamala7228
    @malamala7228 ปีที่แล้ว +1

    Budusaranai oyalata parisssam wenna

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +3

    පරිස්සමෙන් වැඩ කරන් ඉන්න.බුදුසරණයි.

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      ස්තුතියි යාලු❤️❤️❤️

  • @jeewanlanka6427
    @jeewanlanka6427 ปีที่แล้ว +1

    Supiri bro

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว +1

    Niyamai machan danmama ape hitha haduwat

  • @w.d.l.rrangan1595
    @w.d.l.rrangan1595 ปีที่แล้ว +2

    Okkoma saththutika marenakan balan idala.oya issa beragaththa .🎉❤

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Apiata beranna bane saho korean kattiya kiyana de thamai karanna wenne apita kamathi unath akamethi unath

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      හැමදාම මුහුදේ එක සතෙක් තව සතෙක් මරනවා අපි හැමෝම ඒක නවත්වන එකද වැඩේ 😊

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +1

    mata godabim diwara,geburu muhudu,nogeburu muhudu gena wisthara tikk kiynnko

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Nogaburu muhude thamai godak job thiyenne mehe godabima ithin farm job ewage PADI adui tikak

  • @saradiyalpoddasptv4204
    @saradiyalpoddasptv4204 ปีที่แล้ว +1

    Nokdong waddo dennek thama ithin❤❤❤❤jaya wewa ❤❤❤❤

  • @kusharasamaraweera7104
    @kusharasamaraweera7104 ปีที่แล้ว +1

    Ape karumeta apita hoda ratak ne akai mun wanaratawala katta kanne palakayonta henagahanawa

  • @ElephantSoul
    @ElephantSoul ปีที่แล้ว +1

    මාර kathak කන්නේ ape කොල්ලො

  • @ashen7848
    @ashen7848 ปีที่แล้ว +12

    스리랑카 사람들에게 돈을 많이 주는 한국 바다에 너무 사랑해🇰🇷🌊
    조심도 하게 행벅하세요

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      감사합니다❤️❤️❤️

  • @purnimadilshani184
    @purnimadilshani184 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Thank you nangi ❤️❤️

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +1

    තායි නැව් වලට අපෙ රටෙ මාළු අල්ලන දෙනවා වෙනුවට මෙ වගේ නැව් ලංකාවේ ධීවර සංස්ථාවට අරන් අපෙ අයට හොඳ පඩියක් මෙහෙ ඉදන්ම ගන්න තිබුනා.රටට ඩොලර් ගෙන්වන ක් පුලුවන්.

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Eka aththa brother

    • @pinikata8601
      @pinikata8601 ปีที่แล้ว +2

      අපිට ඉන්නෙ දේශපාලුවො නේ.
      .එහෙනම් ධීවර අංශයේ රැකියා කරන්න ලංකාවට වෙන රටවලින් එයි..

    • @slmusic.modifiers5270
      @slmusic.modifiers5270 ปีที่แล้ว +1

      මේ රට ඒ වගේ තැනකට ගෙන්න.🤔 හීනයක් වගේ ඒක..

  • @Sachindu-hc1sd
    @Sachindu-hc1sd 10 หลายเดือนก่อน +1

    අයියේ,විබාගේ ලියලා ධීවර වලට වෙනම ප්‍රැක්ටිකල් එකක් තියෙනවලු නේද ..එව්වට මොනාද එන්නෙ

    • @DilshanKorea
      @DilshanKorea  10 หลายเดือนก่อน

      මල්ලි විභාග පාස් කරගත්තනම් අනිත් දේවල් ඔක්කොම කරගන්න පුළුවන්

  • @chathurangakumarakarunarat699
    @chathurangakumarakarunarat699 ปีที่แล้ว +1

    Supi viyowa.good

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 7 หลายเดือนก่อน +1

    දීවර වල 4 , 10 පස්සෙ මොකද වෙන්නෙ වීසා දිර්ග කරනවද

    • @DilshanKorea
      @DilshanKorea  7 หลายเดือนก่อน

      Re entry enna puluwan

  • @marcaslane230
    @marcaslane230 ปีที่แล้ว +2

    Budu saranay machan

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Thank you brother ❤️

  • @Devinbeddage
    @Devinbeddage ปีที่แล้ว +1

    ayye api godabim diwara dwmmoth apita muhudu yana ewa enne nedda.

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ehema hariyatama kiyanna ba malli godabima dammata muhude job set wennath puluwan

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว +6

    Dan කොරියාවට anna kiyak witra wiyadama yanawd ayye

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Hariyatama Dan na habai maseka dekaka wage padiyak thamai yanne

    • @asiriindunil4926
      @asiriindunil4926 ปีที่แล้ว +1

      Exam nathuwa anna puluwanda yalu

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      @@asiriindunil4926 exam nathuwa be brother student visa awilla weda karanna bane

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว +2

    ධීවර ගොඩබිම dammata මුහුදේ yanna wenawd

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ehema wennath puluwan e unata aulak na hoda job thiyanawa ona tharam godabima ewage poddak PADI adui

  • @NEELSAMPATH.
    @NEELSAMPATH. ปีที่แล้ว +1

    salli kocchara hewath ai satthunta wada dila. 😥😥 oya mahansi wena wedihata lankawe idan thamange dekata mahansi unoth

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ekath aththa Korean wala mehema thamai saho

  • @hirushavlogs435
    @hirushavlogs435 ปีที่แล้ว +5

    අය්යා දැන් දිවර පඩී කොහොමද අය්යේ ❤ පරිස්සමෙන් අය්යෙ.. ❤ මමත් ලියන්න ඉන්නෙ.. ❤

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      පඩි වෙනස් මල්ලි එක එක තැන්වල. අඩුම ලක්ශ 6ක් වගේ

    • @shaliama-uy2kd
      @shaliama-uy2kd ปีที่แล้ว

      Lakunu kiyd oyge sudd

  • @ruwa6386
    @ruwa6386 ปีที่แล้ว +1

    good job bro

  • @malamala7228
    @malamala7228 ปีที่แล้ว +1

    Aiye math exam pass wedima unoth dawasa kiyak muhude innawada eka digata. Meke godak awadanen inna one kohomada anathuru monawada wenna ida thiyenne. Godak dura yanwada goda bima idan .

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Eka malli job eken job ekata wenas wenawa aulak na Baya wenna epa enna

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว +2

    Mn oyage video balanwa

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ela ela adarei ❤️❤️❤️

  • @nikiisanjana8633
    @nikiisanjana8633 ปีที่แล้ว +3

    පරිස්සමෙන්

  • @oshanlakshitha8228
    @oshanlakshitha8228 ปีที่แล้ว +1

    තව video ඔනි ..

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว +1

    Budusaranai maliyo paressamin

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 7 หลายเดือนก่อน +1

    ඔයාලට E7 visa එක නැද්ද අයියා දීවර වල

  • @h.avihara-td5yq
    @h.avihara-td5yq ปีที่แล้ว +1

    Ayya api kamathi diwara rassawak illanna barida

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Puluwan e unata awama wena wada set wena welawaluth thiyanawa malli

  • @user-cz2un3qx3i
    @user-cz2un3qx3i ปีที่แล้ว +2

    මුහුදු වගාවට ද මාලු ෆාම් අයිති වෙන්නෙ.
    නැත්තම් ගොඩබිම් වෙරළ හා ගැඹුරු මුහුද කියන එකට මාලු ෆාම් අයිති වෙන්නෙ..

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      ඒක නම් හරියටම දන් නෑ මල්ලි

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      සමහර වෙලාවට මොකක් දැම්මත් එන්නේ වෙන ජොබ්ස්

  • @ncmusic7532
    @ncmusic7532 ปีที่แล้ว +15

    අපේ රටේ ඉද්දි වැවේ ගගේ මාලුවෙක්වත් අල්ලන්න අකමැති අය වෙන රටවල ගිහින් ඕන වැඩක් කරනව මොනා කරන්නද රැකියවනේ ,පරිස්සමින් කොල්ලෝ 👍

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      ඒක ඇතත ❤️❤️

    • @Shanu_Boy69
      @Shanu_Boy69 ปีที่แล้ว +2

      ලංකාවෙ ඉදන් මාලු අල්ලන එකයි පිටරට ගිහින් රස්සාවට මාලු අල්ලන එකෙයි වෙනස හොයා ගන්න තරම් මොලයක් නැද්ද😂💔

    • @ncmusic7532
      @ncmusic7532 ปีที่แล้ว

      @@Shanu_Boy69 කමෙන්ට් 1 හරියට කිවපන්කො බූරුවා

    • @Shanu_Boy69
      @Shanu_Boy69 ปีที่แล้ว

      "අපෙ රටෙ ඉද්දි වැවෙ ගගෙ මාලුවෙක්වත් අල්ලන්න අකමැති අය වෙන රටවල ගිහින් ඕන වැඩක් කරනව" මෙකට තමා rply කරෙ බුරු හරකො 🙁💔

    • @nuwanchaminda3134
      @nuwanchaminda3134 ปีที่แล้ว

      @@Shanu_Boy69 mokadda wenasa

  • @isurusandekalum3014
    @isurusandekalum3014 ปีที่แล้ว +1

    Nimadu nedda senasurada erida

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Company wala set wenawa diwara awama niwadu set wena dawas wenas

  • @sluk4057
    @sluk4057 ปีที่แล้ว +1

    good job boys

  • @shenshoi335
    @shenshoi335 ปีที่แล้ว +1

    Owa මුහුදට danakot patalila තුවාල wenne ehema nedda

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Parissamen karanna ona kakula patalunoth mudatama yanna ida thiyanawa

    • @shenshoi335
      @shenshoi335 ปีที่แล้ว +1

      Ow neda bro

  • @pinikata8601
    @pinikata8601 ปีที่แล้ว +3

    ලංකාවෙ කොල්ලො කන කට්ට දැක්කම පට්ටම දුකයි. මුතු මැණික් දුන්නත් සත්තු මරණ එක නම් අනුමත කරන්නේ නෑ.. කන්න නැතුව හරි ලංකාවට වෙලා ඉන්නවා.ලෝකේ කොහේ උනත් සතෙක් මරණ තැනකට සහභාගි වෙන්න බෑ..

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      ශාක මරණ ඒකත් අනුමත නොකළ යුතුයි.

    • @pradeepshanuka808
      @pradeepshanuka808 ปีที่แล้ว

      Oyaa..othnm tmai hemdma

  • @dilshandanajaya3358
    @dilshandanajaya3358 ปีที่แล้ว +1

    Aiye aurudu 4 masa 10 weba kalama penshan eka hamba webawada diwara rikiyawe

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 ปีที่แล้ว +1

    언젠가 당신은 당신의 꿈의 삶을 갈 수 없습니다.

  • @M.m.chanel.
    @M.m.chanel. ปีที่แล้ว +8

    කෝරියාවේ ජෝබ් වලින් භයානක ජොබ් ඒකක්.මම අවුරුදු 3 ක් කරා.කල්පනාව අනිවාර්යයෙන් තියේන්න ඕනී.මෝකද බෝට් ඒක යන ස්පිඩ් ඒකට කකලේ ලනුව පැටලුනෝත් මුහුදට යනවා.තෙරුවන් සරනයි කෝල්ලනේ .පරේස්සමින් ...

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      තැන්ක්යු අයියා❤️❤️❤️

    • @shehanmalisha4086
      @shehanmalisha4086 ปีที่แล้ว +1

      අයියෙ වැඩ ගොඩක් අමරුයිද

    • @M.m.chanel.
      @M.m.chanel. ปีที่แล้ว +1

      @@shehanmalisha4086 කෝරියාවේ වැඩ ලේසියි කිව්වෝත් බෝරුවක්.වැඩ ඉතින් ටිකක් අමාරුයි.කල්පනාවේන් වැඩ කරන්න ඕනී..ඒක අනිවර්‍යයි.කෝරියාවේ ඇත්තටම වැඩ ටිකක් අමාරුයි .ඒන්න.ජිවිතය දිනන්න නම් අභියෝග බාරගන්නම වේනවා..බුදු සරනයි

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      @@shehanmalisha4086 ehema na malli rest ekath thiyanawa baya wenna epa swim karanna purudu wela enna

  • @shaliama-uy2kd
    @shaliama-uy2kd ปีที่แล้ว +1

    Sithla kaleta muhudu ynwd

  • @malishadilshan6942
    @malishadilshan6942 ปีที่แล้ว +1

    අයියේ වැඩ හුගක් අමාරුද.....ඔයා ස්කිල් එකක් පෙන්නුවද EXAM එකෙන් පස්සෙ.මාත් විබාගේ ලියන්න ඉන්නෙ....දීවර තමා දාන්න හිතුවෙ.🥺

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Weda aulak na Malli exam karala Enna Baya wenna epa

  • @supunamith4676
    @supunamith4676 11 หลายเดือนก่อน +1

    Ammoo කාපු කට්ට මතක් වෙනවා 4යි 10ක්ම

    • @DilshanKorea
      @DilshanKorea  10 หลายเดือนก่อน

      Dan koheda bro inne

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 ปีที่แล้ว +1

    ධීවර මුහුදු යන awage sally කොහොමද

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Eka eka thanwala wenas samanyen Apu gaman nam laksha 5k 6k wage

  • @koreanvlogs7242
    @koreanvlogs7242 ปีที่แล้ว +2

    ලංකාවට කීයක් දාන්න පුලුවන්ද ???

  • @prasadip8569
    @prasadip8569 ปีที่แล้ว +1

    😢

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +3

    සහෝ බැක්ග්‍රවුන් මියුසික් තව ටිකක් අඩුකරන්න

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Thank you සහෝ ඊලග වීඩියෝ එකේ අඩු කරන්නම්.

  • @sujanrangana4682
    @sujanrangana4682 ปีที่แล้ว +1

    🤗🤗

  • @dinukasanjaya53
    @dinukasanjaya53 ปีที่แล้ว +1

    අයියේ කොරියන් එන්න ඕලෙවල් පාස් වෙන්න ඕනෙද ඕනෙ සුදුසුකම් මොනවද එන්න පුලුවන් අඩුම වයස විස්තර කියන්නකො ප්ලීස්🙂

    • @wikkramasinhawikkrama1818
      @wikkramasinhawikkrama1818 ปีที่แล้ว +2

      O/l wath oni na .koreya basawa purudu wela .koreya wibage pass wela enna tiyenne.

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      O/l ඕන නැ වයස 18 උනාම ඇති. Exam පාස් උනාම අනිත් එවා කරන්න ලෙසි. මහ ලොකු දේවල් නෑ මල්ලි ක්ලාස් එකකට ගිහින් exam ගොඩ දාගන්න.

    • @dinukasanjaya53
      @dinukasanjaya53 ปีที่แล้ว +1

      @@wikkramasinhawikkrama1818 job ekak set karaganne kohomada

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      @@dinukasanjaya53 job agreement enawa ewa aulak na.

  • @ashanviranjaya6575
    @ashanviranjaya6575 ปีที่แล้ว +2

    උබ වීඩියෝ කර කර ඉන්නෙ වැඩ කරන් නැද්ද කියලා අහන් නැද්ද කවුරුත්..😊

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      මන් මේ බෝට්ටුවෙ වැඩ කරන් නැ වීඩියෝ කරන්න ආවෙ❤️❤️❤️

  • @ruwanramayaka9610
    @ruwanramayaka9610 ปีที่แล้ว +1

    Exsam එක ගොඩ 175i දිවර

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Ela ela brother ❤️❤️❤️

    • @ruwanramayaka9610
      @ruwanramayaka9610 ปีที่แล้ว +1

      Dan fignas hadaganna gaman inne...pinanna puluwan

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      @@ruwanramayaka9610 pinanna purudu weyan malli aniwa

  • @madukapriyadarshana3609
    @madukapriyadarshana3609 8 หลายเดือนก่อน +1

    Aiye exam on na kiyanne owata aththada

    • @DilshanKorea
      @DilshanKorea  8 หลายเดือนก่อน +1

      Ona malli

    • @madukapriyadarshana3609
      @madukapriyadarshana3609 8 หลายเดือนก่อน

      Non skill kiyala dan korean yanna puluwan kiyala jaala agancy ekakin apply karanna kiuwa. Salary eka kohomada aiya muhudu yana eke. Ane plz reply me

  • @supunamith4676
    @supunamith4676 11 หลายเดือนก่อน +1

    වන්දො පාලමද තිබ්බෙ

  • @user-ll9xl1yy9h
    @user-ll9xl1yy9h ปีที่แล้ว +1

    ❤️❤️

  • @anurudhdaprasad6868
    @anurudhdaprasad6868 ปีที่แล้ว +1

    Eka dawasen allan enawada ayye

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ow Malli Dura giyoth dawasak idala enawa eka eka thanwala wenas

  • @sathirapushpakumara2941
    @sathirapushpakumara2941 ปีที่แล้ว

    Farm ayage padiya kiyak wageda bro?

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    💐😃👍

  • @indikaliyanage1734
    @indikaliyanage1734 ปีที่แล้ว +1

    Sumuduwa matak kra kiynna broo

  • @nadeerasupun362
    @nadeerasupun362 ปีที่แล้ว +1

    hawaaa tanji

  • @tharutharu9819
    @tharutharu9819 ปีที่แล้ว +1

    awrudakata kidenek withara diwara liyanawada

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +4

    සාමානයෙන් බුවල්ලො කියක් විතර අහුවෙනවා ද අයියෙ 🤔

  • @dasunsankalpa6903
    @dasunsankalpa6903 ปีที่แล้ว +1

    වැඩ කරන කොට ලංකාවේ අය සෙට් වෙනවාද අයියේ

  • @vishwasilva364
    @vishwasilva364 ปีที่แล้ว +3

    දැන් කොරියාවට වඩා සල්ලි හම්බ කරන්න පුලුවන් ලංකාවේ මුහුදු රස්සාවෙන් 🤗🤗

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ow brother ❤️

    • @kavindukalhara8404
      @kavindukalhara8404 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @tharangavithanage6887
    @tharangavithanage6887 ปีที่แล้ว +2

    ලංකවෙි ඉදලා පින්කරන්න ඇති

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 ปีที่แล้ว +2

    සැප වගේම දුකත් එක වගේ තියෙනව නේද අයියෙ.💪😥

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      ඔව් මල්ලි සැප ගන්න කට්ට කන්න වෙනව

  • @dinuragimhan208
    @dinuragimhan208 ปีที่แล้ว +1

    👊

  • @wiccaspecial4157
    @wiccaspecial4157 ปีที่แล้ว +1

    Aiye sea farming dammath me wage job ekak set wenna puluwan da?

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +2

      Ehema wenna puluwan malli e unata aulak na waren hoda job thiyanawa ona tharam.me kollantath hoda padiyak set wenawa ekai mun weda karanne

    • @wiccaspecial4157
      @wiccaspecial4157 ปีที่แล้ว +1

      @@DilshanKorea 🙏

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 ปีที่แล้ว +1

    සහෝදරයා නිවාඩු ගන්නේ කොහොමද? පඩි නැති නිවාඩු නැද්ද?

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      නිවාඩු ගන්න පුලුවන් සහෝදරයා . පඩි නැති නිවාඩු ගන්න පුලුවන්

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      @@DilshanKorea ස්තුතියි සහෝදරයා 👍🏼🙏🤝

  • @dill2018
    @dill2018 ปีที่แล้ว +1

    Ayye korean wala buwallo withara ida අල්ලන්නේ apita job set වෙන්නේ

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Na Malli wena job godak thiyanawa meka ekak witharai Baya wenna epa enna

    • @dill2018
      @dill2018 ปีที่แล้ว +1

      @@DilshanKorea ayye mn buwallo ta echara කැමති na katha nisa එකයි ahuwe wena මාළු allan නැද්ද ayye

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Wena ewa thiyano ban buwallo Allan na Hama bottuwema

    • @dill2018
      @dill2018 ปีที่แล้ว +1

      @@DilshanKorea Thank you ayye godak mn 2022 ධීවර wibage ලියන්න inne

    • @dill2018
      @dill2018 ปีที่แล้ว +1

      @@DilshanKorea mn damme මුහුදේ job thama ekai

  • @isurusampath9566
    @isurusampath9566 ปีที่แล้ว +1

    ඔයා දීවරද අයියේ

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      නැ මල්ලි මන් කම්පෙනි

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    බ්‍රෝ මාළු ටිකක් එවන්න පුලුවන්ද තේප්පේ වලින් සල්ලි දාන්නම්

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      බුවල්ලොද මචන්?

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe7430 ปีที่แล้ว +5

    ජෙප්පෙක් ගෙනත් දාපල්ල ඔහෙටත් රටම ඉවරයි.

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @7417928020
      @7417928020 ปีที่แล้ว +2

      බෛයි කොමන්ට්😀😀😀😀

    • @mudiyanseranasinghe7430
      @mudiyanseranasinghe7430 ปีที่แล้ว

      @@7417928020 තව එකෙක් දියුනු වෙනව බලන්න බැරි ඊරිසියාකාර ජෙප්පෙක් වෙනවට වඩා හොදයි බෛයෙක් වෙන එක ගස් බල්ලො.

    • @sumiththushara5241
      @sumiththushara5241 ปีที่แล้ว +1

      හායි බයි සර්😄😄

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +1

      74ක්‌ කාපු බය්යෙක් 😜

  • @user-ux8lv2qu6b
    @user-ux8lv2qu6b ปีที่แล้ว +1

    උබ නුවර එකේක් නෙද?

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Methana නුවර කව්රුත් na e moko ?

  • @nalakamanju580
    @nalakamanju580 ปีที่แล้ว +1

    ඉක්මනින් එන්න ලැබුනොත්...

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Enna puluwan wei bro

    • @nalakamanju580
      @nalakamanju580 ปีที่แล้ว +1

      @@DilshanKorea හ්ම්ම් කෝටා දෙකක් මිස් උනා ...ඒවි කියලා හිතෙනවා ..❤️

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      @@nalakamanju580 aniwa ei ❤️

    • @nalakamanju580
      @nalakamanju580 ปีที่แล้ว

      @@DilshanKorea ❤️

  • @tharindulakshan1516
    @tharindulakshan1516 ปีที่แล้ว +2

    දීවර පඩි කොහොමද අයියේ

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Apu gaman nam 6k wage set wenawa malli

    • @tharindulakshan1516
      @tharindulakshan1516 ปีที่แล้ว +1

      @@DilshanKorea campany wala ganamada aiye lakunu kiyn wged blnne exam ekat

  • @danithanjana7353
    @danithanjana7353 ปีที่แล้ว +1

    ammo bn umbala maara kattak ne kanne
    lankawata awoth. hambakarapuwa louku gewal wlatai car walatai wiyadam nm karanna epa😕

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Ela ela saho❤️❤️❤️

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว +2

    Padiya khmd aluthen ana kenekta ධීවර wala

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      Laksha 5k wage basic eka 5ta wada PADI thiyanawa

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +1

    ඔය බෝට්ටුවේ ඉන්න ඔක්කොම ලංකාවේ අයනම් ආපහු ලංකාවටඇවිත් ඔය තාක්සණය යොදල ලංකාවේ ධිවර කර්මාන්තය අරඹන්න පුළුවන්නෙ නැද්ද ?

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว

      එහෙමත් පුලුවන් ඉතින් ❤️

  • @__TOBI__
    @__TOBI__ ปีที่แล้ว +1

    උන් හපන්නේ නැද්ද?🤥💔

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +2

    දවස ගානෙ යනවා ද අයියෙ මුහුදු 🤔

    • @DilshanKorea
      @DilshanKorea  ปีที่แล้ว +1

      Ow Malli samahara dawaswalata Yan na kunatu thibboth godabima wada thibunoth ehema

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +1

    අන්තිමට එය බෝට්ටුවේ මඩ හොද්ල පිරිසිදු කරන්නෙ නැද්ද බොලේ.