කෙල්ලෙක්ගෙන් කැමතිද අහන්න හොදම ක්‍රමය how to ask your crush out |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    For sponsors:
    mjcreative74@gmail.com
    shot on
    Alpha 7 IV sony
    • Introducing Alpha 7 IV...
    EF 24/70 F2.8 GMii Lens
    • Introducing FE 24-70mm...
    #manjuwithsouthkoreae
    #0704
    #lovestory
    #koreandrama
    #koreanstreetfood
    #koreanfood
    #koreanfashion

ความคิดเห็น • 857

  • @danuuwakishta696
    @danuuwakishta696 ปีที่แล้ว +65

    2000 න් උඩ කට්ටිය වෙනම ලෝකෙක ඉඳලා ආවා කියලා හිතුවද🙄🥲

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +49

    කෙල්ල කතා කරන විදිහට තමයි හිත යන්නේ..😍

  • @KAVI391
    @KAVI391 ปีที่แล้ว +183

    මරැ දෙන්නා සෙටි වුනේ 😍🥰
    . රැවුලට අත තියන්න එපා 😁😅

  • @thushara7753
    @thushara7753 ปีที่แล้ว +119

    මං විතරද අයිෂ්මගේ කටහඩට ආස😊😊

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +69

    හැම රටකම ඒ රටවල වලට යුනීක් කළ්චර්ස් තියෙනවා .අපි ඒ හැම දේකටම කැමති නැති වෙන්න පුලුවන් ඒත් ඒ හැම දේකටම ගරු කරන්න . ඒකයි මනසින් උසස්(මනුස්සයා )කියන වචනෙට අරුතක් දෙන විදිය.

    • @erangaasela6197
      @erangaasela6197 7 หลายเดือนก่อน +2

      මන් හිතුවේ වැරදි දේ අය්න් කරලා හරි දේ ගන්න එක වගෙ ඒවා කියලා

  • @srilankankpopkdramalovers9263
    @srilankankpopkdramalovers9263 ปีที่แล้ว +13

    මමත් කැමති රැවුල කපන එක හොඳයි. එකෙන් clean ගතියක් පේනවා තමයි. එත් මං හිතන්නේ ඒක depend වෙනවා එක්කෙනා ගෙන් එක්කෙනාට.

  • @hasinthalakshan1279
    @hasinthalakshan1279 ปีที่แล้ว +75

    රැව්ලටනම් අත තියන්න ලෑස්ති වෙන්න එපා තනියම හිටියත් කමක් නෑ 😬😔

  • @boylazy5236
    @boylazy5236 ปีที่แล้ว +30

    රැවුල කපන්න එපෝ ලංකාවේ කෙල්ලෝ කැමති රැවුල තියෙන කොල්ලොන්ට 🥲❤️ අයියට රැවුල ලස්සනයි❤️🤩💪

  • @krishtumbagesureshmadurang137
    @krishtumbagesureshmadurang137 ปีที่แล้ว +21

    මොනා වුනත් ලංකාවෙි කෙල්ලො තමයි No1 . මට නමි,,..උන්ට ලස්සන,පෝසත්,තරාතිරමි වැඩක් නෑ ආදරේ නමි එචිචරයි..

  • @Curly-doll
    @Curly-doll ปีที่แล้ว +37

    Korean උනත් මොන රටේ උනත් මිනිස්සුන්ට දැනෙන හැගෙන විදිය එකවගේ ඉතින්.මොකද අපි හැමෝම මිනිස්සු නිසා..මටනම් හිතෙන්නේ එහෙමයි.මොකද රට පාට ජාතිය වෙනස් උනාට දුක සතුට ඊර්ෂ්‍යාව තරහ මේ හැමදේම මනුස්සයෙක්ට දැනෙනවනේ😊

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +45

    රැවුල තියෙන්නේ කොල්ලන්ට වවන්න..කෙල්ලන්නට රැවුල වවන්න බෑනේ...South Asians ලගේ unique feature එක...ඒක නැති කරගන්න නම් එපා අය්යේ

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +190

    මොන රටේ උනත් ආදරයදී හැමෝටම දැනෙන දේ එකයි..❤️ රැව්ලටනම් අත තියන්න එපා කොල්ලෝ 😁😂😂

    • @ashankavishka9385
      @ashankavishka9385 ปีที่แล้ว

      මචන්.උබටයිකෙරපන්මෙිකට.අනිවර්යන්.තැමෙිත්වෙනවා.රැවුලකපන්න..එය.අසයි

    • @WaYasantha
      @WaYasantha ปีที่แล้ว

      88 by bi bi cry

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +59

    අක්කා හරිම cute කොරියන් ගෑනු ලමයෙක් වගේ 🥰

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +2

      Koheda me kella

    • @Chinthaka08
      @Chinthaka08 ปีที่แล้ว +1

      @@notto45336 කොරියාවෙ

  • @tharuvlog2849
    @tharuvlog2849 ปีที่แล้ว +7

    මං හිතන්නේ මංජු අයියා කොරියන් කෙල්ලෙක් දාගන්න ලොකු try එකක් දෙනවා වගේ..මරු මරු

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +54

    රැවුලට තමා කොල්ලො ලස්සන ඔය මොන කෙල්ලත් රැවුලට පට්ට කැමතියි.😁මරු වීඩියෝ එක.

  • @nisansalasadmali3177
    @nisansalasadmali3177 ปีที่แล้ว +60

    කොරියන් අය රැව්ල වැව්වහම කැතයි ලංකාවේ අය රැව්ල කැපුවහම කැතයි

  • @nisansalasadmali3177
    @nisansalasadmali3177 ปีที่แล้ว +35

    මාර සතුටුයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ

  • @ishanchamika1754
    @ishanchamika1754 ปีที่แล้ว +68

    ආදරෙයි අයියෙ මත් කවද හරි කොරියාවට එනො අයියෙ 💪❤️🖤👍

  • @charithforestperera2948
    @charithforestperera2948 ปีที่แล้ว +52

    17 වෙනකන් ඉවසිල්ලක් නෑ 😎😎..... අලුත් video දාන ඒකෙන් තවත් motivate වෙනවා අය්යේ 🇰🇷😍

    • @srisingsong9521
      @srisingsong9521 ปีที่แล้ว +1

      17 cut mark denawada

    • @charithforestperera2948
      @charithforestperera2948 ปีที่แล้ว +1

      @@srisingsong9521 ow 16 වෙනිදා 8.30 pm... Korea වට 12 i

    • @teach.111
      @teach.111 ปีที่แล้ว +1

      17 wenakam kiwve mokskda kollo

  • @nisansalasadmali3177
    @nisansalasadmali3177 ปีที่แล้ว +27

    අයෙෂ්මා අක්කිට ගොඩක් අදාරෙයි

  • @relaxingsl1413
    @relaxingsl1413 ปีที่แล้ว +5

    මෙයාගෙ හැසිරීම බලාගෙන ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ😇❤

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +2

    පිරිමියකු රැවුල කපන විදිහට ලස්සනයි අනිවාර්යෙන්ම රැවුල කපපුඋවම. පිරිමියෙක් ගොඩක් ලස්සනයි

  • @tharu4529
    @tharu4529 ปีที่แล้ว +13

    හැබයි අයියටනම් ලස්සන රැවුල තියෙද්දි 😊 කොරියන් අයට රැවුල තියෙද්දි කැතයි .ඒත් ලංකාවෙ කොල්ලොන්ට රැවුල තියෙද්දි තමා ලස්සන..ඒත් මම නම් ආස රැවුල නැතුව තියෙද්දි ❤😂

  • @nirushasilva155
    @nirushasilva155 ปีที่แล้ว +18

    රැවුල නැති උනොත් තමා korean අයට ලස්සන🥰 ඒත් ලංකාවෙ අයට රැවුල නැති උනොත් කැතයි😅

  • @Kavish840
    @Kavish840 ปีที่แล้ว +443

    රැවිලට අතවත් තියන්නෙපා😅😅

  • @pathumsampath9574
    @pathumsampath9574 ปีที่แล้ว +11

    මේක නම් වටිනා වීඩියෝ එකක්.. සෑහෙන්න හැව්ව ඔය දේවල් ගැන.. දැන ගත්තේ හරියටම අද.. thank you අය්යේ 😊😊

  • @trudy5387
    @trudy5387 ปีที่แล้ว +76

    විඩියෝ එක හොදයි අයියේ ☺️
    ආ අපේ රටේ boysලා රැවුල වවලා තියන එක හොදයි හැබැයි කොරියන් boys ලගේ රැවුල නැති තරමට හොදයි. මොකද එතකොට එයාලා cute 🤭🤭🤭🤭
    අපේ කට්ටියට රැවුල තියෙද්දි තමා ලස්සන look එකක් තියෙන්නෙ 🙂🙂🙂

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 ปีที่แล้ว +11

    අදත් මංජු අයියේ video එක ගොඩාක් ලස්සනයි🥰❤ ඒත් ඉතින් රැවුල නම් කපන්න එපා ඔහෝම රැවුල වවන් ඉන්න ඒක ලස්සනයි❤

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 ปีที่แล้ว +141

    Koriyan kollonta රැවුල නෑ නේ අනේ අපේ කොල්ලොන්ට රැවුල වවපුවහම තමා ලස්සනම අයියේ 👊

  • @tharushapraboth3468
    @tharushapraboth3468 ปีที่แล้ว +18

    නියමයි අයියා👍ඉස්සරහටත් මේ වගේ ලස්සන video ඔනා😊

  • @blabla850
    @blabla850 ปีที่แล้ว +32

    අයියා වීඩියෝ එක මුවාවෙන් අරයව සෙට් කරගන්න . Try එක ...එයා කැමති එව්වා අහනව 🤣🤣

    • @DulshanjackdowsonFOOD
      @DulshanjackdowsonFOOD ปีที่แล้ว +2

      aDOO SIRAWATAMA 😀

    • @dasunsanda5832
      @dasunsanda5832 ปีที่แล้ว

      එපාර එයාගේ යාලුවෙක්ට ට්‍රයි කරන්න ලැස්ති වෙන්නේ,,,

  • @shashikalasudasinghe8787
    @shashikalasudasinghe8787 ปีที่แล้ว +34

    රැවුල කපන්න එපා අයියේ ❤

    • @ex-plo-re
      @ex-plo-re 6 หลายเดือนก่อน +1

      Ow... Eken thamai ayyage katha wahenne 😅😅

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +21

    රැව්ල කපන්න එපා 😊👍 කොල්ලොන්ට රැවුල තියෙන්න ඕනී.. කොල්ලොන්ට රැවුල තියෙන්නෙ කැත වහගන්න 😅😅🤭

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      😂😂😂😂😂 ඔයාලම පිලිගත්ත එක හොදයි😂

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว +1

      නෑ...ඒක එකිනෙකාගෙන් එකිනෙකාට සාපේක්ශයි

  • @lasheensampath3253
    @lasheensampath3253 ปีที่แล้ว +6

    අයෙශ්මා අක්කා නම් නියමයි අනේ..🥰🥰..අක්කා හරිම Cute..ආදරෙයි අක්කා.❤️.Manju ayya ayeshma akki ekk thawa videoo krnnkooo godak.oyl dennm niymi.

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. ปีที่แล้ว +5

    රැවුල කියන්නෙ පිරිමි කමේ සංකේතයක්. රැවුල කැපුවාම පිරිමි ගෑනු වෙනස පොඩ්ඩක් අඩු වෙනවා

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว +27

    ලංකාවෙ අයගෙ සමේ පාට මුහුණේ හැඩය එක්ක රැවුල කමක්නැහැ තිබුනට හැබැයි පිරිසිදුවට ලස්සනට.. කොරියන් අයගෙ සමේ පැහැය මුහුනේ හැඩය එක්ක බැලුවම රැවුල පට්ට කැතයි එයාලගෙ මුහුනුත් හරිම හැඩයි අනික එයාල එ්ක දකින්නෙ අපිරිසිදුකමක් හැටියට එයාලගෙ රැවුල නැතත් කොල්ලො කොරියන් කොල්ලො ගොඩක් ලස්සනයි ඉතිම් අපි එ් හැමෝගෙම කැමති අකමැති දේට ගරුකරමු අවමන් නොකර

  • @blackacademy1596
    @blackacademy1596 ปีที่แล้ว +5

    පලවෙනි කමෙන්ට් එක මගේ ❤️‍🔥❤️‍🔥😭😭 ගොඩක් අසාවෙන් බලන් හිටියා විඩියෝ එකක් දානකම් 🤭🤭❤️❤️ බුදු සරනයි අයියේ🥰🥰

  • @dkghkjayarathna4301
    @dkghkjayarathna4301 ปีที่แล้ว +10

    ඒක ඇත්ත korean කෙල්ලෝ හිතන්නේ රැව්ල තියෙනකොට අපිරිසිදුයි කියලස්

  • @kiindirani7754
    @kiindirani7754 ปีที่แล้ว +12

    දකුණු ආසියාතික රටවල , මැදපෙරදිග රටවල යුරෝපා රටවල කොල්ලෝ කඩවසම් රැවුල වැව්වහම. කැපුවත් ලොකු අවුලක් නෑ කඩවසම් . ඒත් රැවුල කියන්නේ කඩවසම් බව ඔප්නංවන දෙයක්😌❤

  • @gamingryzerx2371
    @gamingryzerx2371 ปีที่แล้ว +308

    මට විතරද හිතෙන්නෙ ලගදිම මේ ඩබල යාලුවෙයි කියල 😂😂😂😂

    • @ishanisahasna5607
      @ishanisahasna5607 ปีที่แล้ว +10

      මටත් හිතෙනවා 😅😂😂❤️🇱🇰

    • @epicboysanitha2068
      @epicboysanitha2068 ปีที่แล้ว +6

      සිරා මේ ඩබල ලගදි බදිනවා.

    • @shenal_kaveesha
      @shenal_kaveesha ปีที่แล้ว +3

      😂😂

    • @newitemsworld201
      @newitemsworld201 ปีที่แล้ว +9

      යකො මුන් දෙන්න සෙට් වෙලා ඉන්නේ 😄👊 ඕට කලින් දැම්ම වීඩියෝ එක බලහම්

    • @sohelianjana7150
      @sohelianjana7150 ปีที่แล้ว +9

      මේ ගර්ල්ට කොරියන් බෝයී කෙනෙක් ඉන්නවා මන් එයාගේ යූ ටූබ් එකෙන් දැක්කේ

  • @bhagyajayarathna3287
    @bhagyajayarathna3287 ปีที่แล้ว +7

    ලංකාවේ කොල්ලෙක්ට නම් රැව්ල නැතුව කැතයි. ඒත් කොරියාවේ කොල්ලෙක්ට ලස්සන රැව්ල නැතුව

  • @bw1234ek
    @bw1234ek ปีที่แล้ว +28

    රැවුල වටිනවා🤣🥰

  • @wickramaarachchi9621
    @wickramaarachchi9621 3 หลายเดือนก่อน +2

    නියමයි හොද යාලුවො ගෑනු පිරිමි බේද නෑ.....

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +85

    අඩේහ්..රැවුල කපන්න එපා...හම ගහපු කුකුළෙක් වගේ ඉදියි...😂😂😂❤

    • @imalshanirmani4436
      @imalshanirmani4436 ปีที่แล้ว +3

      Hi yluwe🙂

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Oo korean awunta lassana unata lankawe awunta kathai😂😂

  • @Shashii.bro13
    @Shashii.bro13 ปีที่แล้ว +64

    ඉස්සර වීඩියෝ කරපු එකක් නෙහ් 🤭 දැන් එයාගෙ කොණ්ඩෙ රෝස පාටයි ❤️😁

  • @tashiwihangana6191
    @tashiwihangana6191 ปีที่แล้ว +11

    ලන්කාවේ කොල්ලෙක්ට ගොඩක් ම ලස්සන රැවුල තියනකොට ♥️🤗

  • @lashithmanuranga4571
    @lashithmanuranga4571 ปีที่แล้ว +2

    නියමයි අයියේ හිතුවට වඩා ඉක්මනින් වීඩියෝ එක දාලා ජය වේවා.❤️ රැවල කපන්න එපා

  • @krishanchandima5369
    @krishanchandima5369 ปีที่แล้ว +8

    මේ යන විදියට 🤣 මංජුවා අමාරුවේ වැටෙයි වගේ

  • @slsamee5201
    @slsamee5201 ปีที่แล้ว +1

    මාත් කොරියාවට අාවා අයියේ. හැමදාම වගේ අදත් කියන්නේ මන් කොරියාවට එන්න මුල්ම මෝටිවේෂන් එක අයියගේ වීඩායෝ බලපු එක. ලොකු අාසාවක් තියෙනව අයියව හම්බෙලා කතා කරන්න. 😍

  • @gamingwithbamaxz7299
    @gamingwithbamaxz7299 2 หลายเดือนก่อน +1

    රැවුල තියෙද්දි තමා අයියෙ ලස්සන .මැර look එකක් තියෙන්නෙ එතොකොට තමා 😎

  • @wasanthakumara5174
    @wasanthakumara5174 ปีที่แล้ว +9

    අතවත් තියන්න එපා රැවුලට.... අවසානෙට දෙකම නැති වෙනවා..😂😂😂😂

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +3

    නීති නම් එමටයි .අපේ කොන්ජන්නිම් උදාහරණයක් ඈ

  • @navodisanka7265
    @navodisanka7265 ปีที่แล้ว +10

    අඩෝ අඩෝ රත්තරන් අයියේ රැවුලට නං අත තියන්න හිතන්න වත් එපා.... 🙏 🙏 🙏

  • @thusharichandrasekara
    @thusharichandrasekara ปีที่แล้ว +5

    එක එක රට වල ලස්සන කියල හිතන දෙ වෙනස්
    ලංකාවේ කොල්ලෝ ආසයි කොණ්ඩේ දිග ගෑණු ලමයින්ට යුරෝපීය අය කෙටී කොණ්ඩෙට ආස ..
    ලංකාවේ ගැහැණු රැවුලට කැමති උනාට පිටරටට ගොඩාක්ම අය කැමති නෑ

    • @frozenfrozen9702
      @frozenfrozen9702 ปีที่แล้ว

      කොණ්ඩෙ දිග කෙල්ලන්ට වඩා කොණ්ඩෙ කොට කෙල්ලො කියුට් ලස්සනයි එක එක hair styles කරන්න පුලුවන් කොන්ඩෙ කොට කෙල්ලන්ට ලංකාවෙ කොණ්ඩෙ දිග කෙල්ලන්ට කැමතී නෙමෙයි එක එක විදියට කොණ්ඩෙ හැදුවම පිරිමි බලන්නෙ වෙනස් කෝණයකින් එ් කෙල්ල දියා ලංකාවෙ කොල්ලො කැමති අාච්චිලා වගේ ඉන්න කෙල්ලන්ට හැමෝම නෙමෙයි ගොඩක් අය එහෙමයි එහෙම නැත්තම් කෙල්ල කැමති හෙයා කට් එකක් දාලා කලර් එකක් දාලා ඉන්න පුලුවන්නෙ එ්ත් දිග කොණ්ඩෙට අාසා කිය කිය කෙල්ලව අාච්චියෙක් වගෙ bun එකක් බැදන් ඉන්නවට ගොඩක් කොල්ලො කැමතී ලංකාවෙ අය හිතන විදිය හරි වෙනස්

  • @niroshalakmali6480
    @niroshalakmali6480 ปีที่แล้ว +10

    ආදරේයි දෙන්නාටම❤️❤️❤️

  • @hanzijayawardhana8437
    @hanzijayawardhana8437 ปีที่แล้ว +3

    රැවුල නම් කපන්න එපා.🤗 ලංකාවේ කොල්ලො ලස්සන රැවුල වවලා. මමත් කොරියාවට එනව රවුමක් දාලා යන්න.. සෝජු එකකුත් බේලා☺️

  • @tharushihansika9691
    @tharushihansika9691 ปีที่แล้ว +16

    පිස්සුද අතවත් තියන්නෙපා රැවුලට 😒😂💔

  • @randikaanupama3305
    @randikaanupama3305 ปีที่แล้ว +6

    උබ ඒකිට ලයින් එකේ නේ ඉන්නෙ....ආවුස්....😍😍😁

  • @sanjuambalangodage9326
    @sanjuambalangodage9326 ปีที่แล้ว +2

    මේ දෙන්නාගේ වෙඩින් එකට යන්න අද ඉදන් ඇදුම් මහන්න ගන්න සෙට් එක❤️🙂

  • @shashikaprabodh2672
    @shashikaprabodh2672 ปีที่แล้ว +6

    මේ පාර exam කරලා කෝම හරි enwa 😻💙

  • @gihankavindra1356
    @gihankavindra1356 ปีที่แล้ว +4

    Voice එකයි කතාවයි මරු 💎❤️

  • @nishugaveesha2269
    @nishugaveesha2269 ปีที่แล้ว +4

    ඔයා මෙයාට try බලන ඔක්කොම ඒක දන්නවා 😂💪❤️

  • @gayaniayesha5502
    @gayaniayesha5502 ปีที่แล้ว +12

    රැව්ල නම් කපන්න එපා කොල්ලෝ🤩

  • @user-wz6bu6gr9t
    @user-wz6bu6gr9t ปีที่แล้ว +1

    අසයි කොරියා යන්න... කොරියාව gana හින බල බල ලංකාවේ army eke දැනට job eka කරනවා aiye❤❤❤❤❤😂😂😂🎉🎉😢😮😅

  • @user-wz6bu6gr9t
    @user-wz6bu6gr9t ปีที่แล้ว +1

    අසයි කොරියා යන්න... කොරියාව gana හින බල බල ලංකාවේ army eke දැනට job eka කරනවා aiye❤❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      අපි උත්සාහ කරමුකො..🇰🇷🥰

  • @Shenaya111
    @Shenaya111 ปีที่แล้ว +6

    විඩියෝ එකනන් සුපිරි රැව්ලටනන් අතවත් තියන්න එපා 😂❤️

  • @sugathkwt7410
    @sugathkwt7410 2 หลายเดือนก่อน

    ලංකාවෙ අපිට රැවුල අඹරනයක් එඋනත් දෙන්නම ලස්සනයි හොඳ දෙයක් ජයවෙවා

  • @sohelianjana7150
    @sohelianjana7150 ปีที่แล้ว +5

    රැවුල නම් කපන්න එපා 😁😁😁කැපුවොත් පොඩි සනමලයෙක් වගේ පෙනෙයි 🦋🦋🦋🦋😁😁

  • @_1248H
    @_1248H ปีที่แล้ว +7

    ඔයාට රැවුල ඕන....
    Korean උන්ට ගැලපෙන්නෑ අය්යෝ... පොඩි එකෙක්ට පැන්සලකින් රැවුලක් ඇඳල වගේ...😂😂😂

  • @janiyazuki2878
    @janiyazuki2878 ปีที่แล้ว +1

    මංජු අයියේ මන් අනිවරෙන් කොරියාවට එනවා ඔය තාම මට උනන්දුවක් දෙන්නේ එපා වෙලා ඉද්දි ආයේ මොටිවේෂන් එකක් දෙන්නේ අනිවා මන් කොහේ හිටියත් අයියේ ඔයාව හොයන් එනවා මේ කමෙන්ට් ඒක පෙන්නලා වීඩියෝ එකක් කරන්න ☺️ඔයත් එක්ක.

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 ปีที่แล้ว +19

    රැව්ල නැති සමනලයොන්ට වඩා රැවුල තියෙන කොල්ලො ලස්සනයි හලෝ 🌚

  • @ralaya3076
    @ralaya3076 ปีที่แล้ว +4

    හොද ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක්😋❤️

  • @cutegirl6272
    @cutegirl6272 ปีที่แล้ว +13

    මහත කොල්ලන්ට කෙල්ලන්ට ආදරේ උරුම නෑ ෆ්‍රෙන්ස් 🥺😁

  • @dhananjanasandaruwani9615
    @dhananjanasandaruwani9615 ปีที่แล้ว +11

    රැවුල නම් කපන්න එපා.😂😁

  • @nadunmadhusha2937
    @nadunmadhusha2937 ปีที่แล้ว +4

    මන්ජු අයියෙ දාන හැමදාම වීඩියො එකම ආසාවෙන් බලනො. කැප් එක කීයක් උනාද පුලුවන් නම් කියන්න 😁❤

  • @GBBro
    @GBBro ปีที่แล้ว +2

    ඒ උබල දෙන්නා සෙට් වෙයන්කෝ බ්‍රෝ 😃 .
    මරු වොයිස් දෙක 🤣

  • @bkchooldasa1029
    @bkchooldasa1029 ปีที่แล้ว +17

    මහත කෙල්ලොන්ට කොල්ලො ආස නෑ කීව එකට නම් හිත රිදුණා 😥

    • @bhagyalakshani9808
      @bhagyalakshani9808 ปีที่แล้ว +1

      ඉතින් ඇත්තනෙ 🙄

    • @LakmuthuKavinda
      @LakmuthuKavinda ปีที่แล้ว

      @@bhagyalakshani9808 😂

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      Kello miti ayata kamathi na wage thama. Anika mahatha kiyana eka reversible.

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +6

    ඒ කෙල්ලට කියන්න තියෙන හැමදේම අපිට කියනවා වගේ අහගන්න ලස්සන මෙයා...🤣🤣 හිතේ තියෙන ලව් එක පොරගේ...😁👍🇱🇰 එළ එළ ආ.......😁👍

    • @sithmi3966
      @sithmi3966 ปีที่แล้ว

      හ්ම්ම් හ්ම්ම් 🤭😂

  • @rumeshdanushka6224
    @rumeshdanushka6224 ปีที่แล้ว +12

    අපේ රටේ අයට රැවුල ලස්සනයි.

  • @dinushadilshan9387
    @dinushadilshan9387 ปีที่แล้ว +17

    රැව්ල නැත්තන් ගෑනු වගේ.....කපන්න එපා....කාටවත් ඕනි විදිහට නෙවෙයි.තමන්ට ඕනි විදිහට ජීවත් වෙන්න ඕනේ....😉

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    රැවුල නමි කපන්න එපා පුතෝ දෙනවා ගුටි දෙකක් ශෝයි අප්පැ ඔයාලා දෙන්නා බුදු සරණයි

  • @user-iz2dh8qb5t
    @user-iz2dh8qb5t หลายเดือนก่อน +1

    වැඩිපුර වවන්නත් එපා වැඩිපුර කපන්නත් එපා

  • @gihansandeepa4232
    @gihansandeepa4232 ปีที่แล้ว +7

    Night life video එකක් ඔනෙ මන්ජු අයියෙ❤️

  • @kavindupathum8470
    @kavindupathum8470 ปีที่แล้ว +3

    කොරියාවට එනව කවද හරි🥺❤️

  • @malithpiumal8981
    @malithpiumal8981 ปีที่แล้ว +5

    සුපිරියක් තමා 💙🤭

  • @s.kakalanka6370
    @s.kakalanka6370 ปีที่แล้ว +9

    රැවුල කපන්න එපා බන් අයියේ 😂

  • @nawodyafernando9891
    @nawodyafernando9891 ปีที่แล้ว +2

    අයේෂ්මා අක්කිගෙන් technic අහන්නේ එයාගේ හිතේ තියෙන දේවල් දැනගන්න නේද manju අයියේ 🤪

  • @padminipathirana4410
    @padminipathirana4410 ปีที่แล้ว +1

    අඩෝ thankyou බන් අයිශ්මගෙ video එකක් ගෙනාවට bro

  • @kaushalya868
    @kaushalya868 ปีที่แล้ว +2

    රැවුල තියෙනකොට තමා කොල්ලො ලස්සන😁

  • @tharindudilshan8471
    @tharindudilshan8471 ปีที่แล้ว +6

    ඇයි මේ korean කෙල්ලො යාලු කරගන්න විදියම අහන්නේ 😁😁

  • @Hashara149
    @Hashara149 2 หลายเดือนก่อน

    රැව්ල කැපුවොත් clear ,clean face එකක් තියෙනවා 🤪 ඔබේ රැව්ල ඔබේ තිරන 🤪

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 4 หลายเดือนก่อน

    Ayeshma නංගි ⁣කතා කරන විදිය ලස්සනයි අනේ😍

  • @lakshan7914
    @lakshan7914 ปีที่แล้ว +4

    වීඩියෝ එකනම් සුපිරි 😁❤️ එත් කොටයිනේ 🙁

  • @ayodiyadissanayaka1806
    @ayodiyadissanayaka1806 ปีที่แล้ว +3

    බෙල්ල කැපුවත් රැවුල කපන්නේ නැ 🧔‍♂️❤

  • @adeeshasathsara3161
    @adeeshasathsara3161 ปีที่แล้ว +5

    Ela ela manju ayye❤️❤️

  • @sadarushehan2757
    @sadarushehan2757 ปีที่แล้ว +7

    රැව්ල තියෙද්දි තමා බන් කොල්ලෙක් මාර handsome අද කාලෙ ගොඩක් කොල්ලොන්ගෙ රැව්ල වැවෙන්නෙ නෑ කෙල්ලො ගොඩක් අය කැමති රැව්ල තියෙන කොල්ලන්ට ඒක research එකකිනුත් ඔප්පු කරල තියේ 🧔🧔🧔🧔🎅🎅🎅

  • @ssbro7484
    @ssbro7484 ปีที่แล้ว +2

    අයියට යි අක්කටයි ආදරෙයි අයිය රැවුලත් එක්ක ලස්සනයි korean girl කෙනෙක් ඕන උනොත් රැවුල කපන්න වෙනො

  • @upendigamage8317
    @upendigamage8317 ปีที่แล้ว +5

    රැවුල කපන්න ඒපා. 😂❤️

  • @SP-fp7gt
    @SP-fp7gt ปีที่แล้ว +6

    ප්‍රශ්න ගොඩයි ❤️😁

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +2

    හදවතින්ම ආදරේ කරන හදවතක් නම් රට කොහේ වුනත් ආදරේ එකයි.රැවුලනම් චුට්ටක් වත් කපන් එපා