කොරියාවෙ දවල්ට වඩා ආතල් ගන්න පුළුවන් රෑට තමා 31st Night South Korea |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාව කියන්නෙ ඉතින් දවල්ද,රෑද කියල නෑ උපරිම ෆන් එකේ ජීවිතේ ගත කරන්න පුළුවන් ,හැබැයි ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න නම් ඕනි,ඒ මොනදේ උනත් සති අන්තයේනම් හැම මහන්සියක්ම නැතිවෙලා යනව පොඩ්ඩක් එලියට ගියාම,
    වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook :www.facebook.c....
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    For sponsors:
    mjcreative74@gmail.com
    shot on
    dji osmo 2
    • DJI - Meet DJI Pocket 2
    #manjuwithsouthkorea
    #newyear2023
    #korean
    #nightlife
    #night
    #streetfood
    #manjuvlogs
    #southkorea

ความคิดเห็น • 250

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  ปีที่แล้ว +109

    ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලල මොරාල් එකක් දෙනවට,
    මේ අවුරුද්දේ හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...

    • @anuththaradharmakeerthi8244
      @anuththaradharmakeerthi8244 ปีที่แล้ว

      සුබ අලුත් අවුරුද්දක් අයියෙ🥰

    • @Gainduvinulaka
      @Gainduvinulaka ปีที่แล้ว +1

      Aiye mta hoda online ugnnn sir kenekge nmbryk dennko , pls

    • @manjulakumara6915
      @manjulakumara6915 ปีที่แล้ว

      කෝරියාවට අදරේ කරන්ට පටන් ගත්තේ ඹයාගේන් .හැම විඩියෝ එකක්ම බලනවා පාඩම් කරලා එපා වුනාම ඹයාගේ විඩියෝ එකක් බලලා තමා මෝටිවේට් වේන්නේ

    • @safransafran8467
      @safransafran8467 ปีที่แล้ว

      Qqq

    • @safransafran8467
      @safransafran8467 ปีที่แล้ว

      @@anuththaradharmakeerthi8244 qqqqqqqq

  • @apikoreangia
    @apikoreangia ปีที่แล้ว +12

    අපේ කොල්ලෝ motivate කරන්න මහ රෑ කන කට්ටට thanks මංඡු අයියා 👌🇰🇷

  • @achinthadilshan4118
    @achinthadilshan4118 ปีที่แล้ว +9

    විශ්වාස කරන්න තප්පරයක්වත් Skip කරන්නේ නැ මංජු අයියාගේ විඩියො වල ❤️😍

  • @Amanthasandeep97
    @Amanthasandeep97 ปีที่แล้ว +6

    මේ සැරේ එක්සෑම් එක කරලා ඉහලින්ම සමත් වෙනවාමයි...ආවම සෙට් වෙමු මංජු අයියේ සුබම සුබ නව වසරක් වේවා..❤️..ජය වේවා ❤️😻

  • @eshansadip4804
    @eshansadip4804 ปีที่แล้ว +4

    කොරියන් පෙපරයක් කර කර ඉදියේ අයියගේ විඩියො එක දැක්කම එක නතර කරලා අයියගේ විඩ්‍ යො එක බලන්න අවා. 🇰🇷🙏♥♥♥♥

  • @chathurangadarmarathna681
    @chathurangadarmarathna681 ปีที่แล้ว +7

    බුදුසරණයි අයියට ❤️ දවසක කොරියාවට අඩිය තියනවාමයි 🥺🇰🇷

  • @arunaprasath3549
    @arunaprasath3549 ปีที่แล้ว +9

    සුභ අලුත් අවුරුද්දක් වේවා මංජු අයියේ♥️♥️🎇

  • @grrpiyumal
    @grrpiyumal ปีที่แล้ว +6

    අවුරුද්ද සුබ වේවා මංජු අයියේ මේ අවුරුද්දේ ⁣අනතිම වෙද්දිවත් කොරියාවට එන්න බලන් ඉන්නේ ❤️😍

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ❤️🔥 මංජු අයියේ ගොඩාක් ලස්සනයි 💖🥰 🇱🇰✈️🇰🇷 බුදු සරණයි !!!

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +4

    අම්මෝ වීඩියෝ එක එනකම් හිටියේ මංජු අයියා .සුභ අලුත් අවුරුද්දක් වේවා ....! පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ❤️❤️❤️

  • @satheramindula376
    @satheramindula376 ปีที่แล้ว +1

    අයියාගේ විඩියෝ බලන ඒක දැන් ඇබ්බැහි වෙලා තියෙන්න අයියා විඩියෝ ඒකක් දාලා තිබ්බොත් මොන වැඩේ තිබ්බත් ඒක බලනවා නියමයි මංජු අයියේ ඉදිරියටම යන්න සුබ පතනවා

  • @shashikaruwan631
    @shashikaruwan631 ปีที่แล้ว

    Vedio එක හසුරවන ආකාරය නම් මරු අයියේ. 😍❤. ඇත්තටම...ජය ම වෙන්න ඕනේ. ඔයාගේ logo එකේ music එකත් පට්ට. පරිස්සමෙන් හොදින් ඉන්න ...

  • @dilkikavindaya9733
    @dilkikavindaya9733 ปีที่แล้ว +1

    අනේ නියමයි අයියෙ මාත් කොරියා පිස්සියක් ඔයාගෙ විඩියො වලින් මන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ♡

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +5

    හැමදාමත් වගෙ අදත් සුපිරියක් මංජු අයියේ ❤❤❤
    Happy new year.......❤

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +5

    රට යන්නෙ නැතුව මෙහෙ ඉදන් යූ ටියුබ් එකක් කරලා ගේමක් ගහන්න බැලුවෙ.ඒත් ලොකු අයියා දැක්කාම රට යන්න හිතෙනවා 😪.film එකක් බලන්න slcafe එකට එන්නකො 🙏

  • @Mithilaheshan
    @Mithilaheshan ปีที่แล้ว +1

    oyage video ekk apu gaman aniwarenma balano 😍

  • @sasiwijendra4157
    @sasiwijendra4157 ปีที่แล้ว +1

    Thawath aluth dewal one. Mekath patta. Budu saranai !🙏🙏

  • @sithumnimsaraaththanayaka6131
    @sithumnimsaraaththanayaka6131 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් මන්ජු අයියා 👍❤️ video එක මරු සුපිරි 👍 මේ අවුරුද්දෙ මමත් කොරියාවට එන්වා ❤️👍☺️

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +1

    aiyee video eka lassnii jaya wewa😍👊. aiyee thama vaccines ekah balanwada. 2023 enna inna ayata kohomda vaccines aran nethi kenekta ena eka prshnyakda

  • @twominuteskorean3621
    @twominuteskorean3621 ปีที่แล้ว +1

    Manju malli .. patta hode

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +2

    ඔයාගේ ආසම දේවල් ගොඩාක් හොදින් කරගෙන ඉස්සරහටම යනවා,ඒකෙන් අනිත් හැමෝම සතුටු වෙනවා !!!
    ඒ wish මම මේ විදිහට කරන්න කැමතියි.
    පතන සියල්ල ඉටු වේවා!!!🎉 congratulations Manju with south korea 🇰🇷.

  • @pathuma....sl....
    @pathuma....sl.... ปีที่แล้ว +2

    නියමයි සහොදරයා. ❤ගැම්මක්

  • @rashannethmika9696
    @rashannethmika9696 ปีที่แล้ว

    Supiri manju aiye hitha wetuna welawata oyage vidio ekak beluwahama aye gemmak enawa padam karanna ekata adareiii oyage weda tika gemmtma hariyanna oni manju aiyeee.

  • @hirushanakalanka
    @hirushanakalanka ปีที่แล้ว +3

    ආදෙරෙයි මන්ජු අයියා..අපිත් අනිවාරෙන් සිහින දේශයට එනව.😊💖

  • @gayanhettige9932
    @gayanhettige9932 ปีที่แล้ว +1

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා.. 🎉🎊🎉🥳⭐️

  • @priyanthalakmal5393
    @priyanthalakmal5393 ปีที่แล้ว

    හැමදාමත් වීඩියෝ එකක් දාපු ගමන් බලනව. Good job. මමත් exam ekata padam karanawa oyage video balala koreawa gana godak dewal danagannawa e wagema loku mortivation ekak matanam thank you, good job ,

  • @nethmikaveesha7957
    @nethmikaveesha7957 ปีที่แล้ว +2

    අදත් නියමයි අයියේ 🥳❤️

  • @shan4352
    @shan4352 ปีที่แล้ว +1

    කොරියාවට ආවොත් මුලින්ම හම්බෙන්නෙ එන්නෙ මංජු අයියා❤❤

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +1

    onna apith balanawa.vdo ekak enakan hitiye 🙏🏻💯💪👍
    (dilshara nanga 🥰)

  • @vcharuka1481
    @vcharuka1481 ปีที่แล้ว +1

    හැමදාමත් බලං ඉන්නවා මංජු අයියගෙ vedio එකක් එනකම්.. ආදරෙයි ❤ ජයවේවා Happy newe year ❤🥰

  • @shashikaprabodh2672
    @shashikaprabodh2672 ปีที่แล้ว +2

    ඊලග 31 සමරන්නේ කොරියාවේ ඉඳන්💪💪 video eka මරු අයියේ 😻💙

  • @sameeradilsh
    @sameeradilsh ปีที่แล้ว +1

    Video eka lassanai ayya ❤️

  • @hansakaeverything7423
    @hansakaeverything7423 ปีที่แล้ว +1

    2023 ලියලා මංජු අයියා එක්ක සෝජුවක රහ බලන්න අනිවාරෙන් එනවා ❤️❤️❤️

  • @naveenyt7391
    @naveenyt7391 ปีที่แล้ว +1

    Aiyee man අනිවාර්යයෙන් enawamai♥️

  • @SOULROCKER1K
    @SOULROCKER1K ปีที่แล้ว +1

    අයියේ, මමයි husband යි මේ පාර exam එක කරනව. අපි දෙන්නගෙන් කලින් එන කෙනාට පුලුවන් ද, vacancy එකක් තියන company එකකින් ඒකෙ සජන්නිම්ට කියල අනිත් කෙනාට agreement එකක් යවන්න ???? අපි දෙන්නම අයියගෙ video නිතරම බලනව.😊😊😊😊👍👍👍👍👍

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 ปีที่แล้ว

    Happy New year manju aiya blnna poddk prakku una..adupadunam ne me auruddath sajawennone..anthimtama qwa tika hithata weduna ❤️❤️🇰🇷🇰🇷

  • @hasarangasaumyadithya3221
    @hasarangasaumyadithya3221 ปีที่แล้ว +1

    Niyama manju good luck

  • @kaveeshaanjana9296
    @kaveeshaanjana9296 ปีที่แล้ว

    Happy new year manju aiya..me year eketh hoda videos apita genath denna... oyage athulu chanal ekata help karana hamogema dreams saha wada katayuthu success wemna kiyala man prarthana karanawa aiya...🤟🤟😊😊💪

  • @pawithramadu3288
    @pawithramadu3288 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා !!!!.oyage video 1 supiri aiye.❤👍

  • @tharushapraboth3468
    @tharushapraboth3468 ปีที่แล้ว +2

    Video එකක් එනකම් හිටියේ😋

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว

    niyamai happy new year hemotama jaya wewa KOREA KR

  • @orshanidadallage3376
    @orshanidadallage3376 ปีที่แล้ว

    Happy new year aiye.hamadamath me wage hodata lassana video karanna.good luck aiye.apith ikmnata enwa khma Hari exam passe wela.

  • @dinushapresadini7246
    @dinushapresadini7246 ปีที่แล้ว

    Hamadama aiyyage video balnwa.niyamai

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว

    Jaya wewa manju aiya...hamotama teruwan saranai...chathu aiya tika tika daraya aiyawa copy karanna yanwa wage seen ekak mata terenwa...adina wdiha katha karana widiha ehema dan daraya aiya wagemai...hariyata daraya aiyage sahodarayek wage...poddak hoyala balanna manju aiya...teruwan saranai....

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 ปีที่แล้ว

    පට්ට විඩෙියෝ එක මංජු අයියා... මරු.. එල❤️👍

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 ปีที่แล้ว

    සුපිරි❤️ අනිවාර්යෙන් එනවා.

  • @naveenmadusanka812
    @naveenmadusanka812 ปีที่แล้ว

    මංජු අයියා මේපාරත් සුපිරියක් 🤟 තෙරුවන් සරණයි !... පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❣️

  • @akiladilshan9586
    @akiladilshan9586 ปีที่แล้ว +2

    නියමයි මන්ජු අයියේ 😗❤️‍🔥🇰🇷

  • @saliyaeranda4047
    @saliyaeranda4047 ปีที่แล้ว

    Supiri bro ekenma oya lankavata abimanayak theruvan saranai...!

  • @user-ll2qz8yy8h
    @user-ll2qz8yy8h ปีที่แล้ว

    ජයම වේවා සහෝ.... බුදුසරණයි !!❤️❤️

  • @user-ky1yj8zt5j
    @user-ky1yj8zt5j ปีที่แล้ว

    Happy new year manju ayye budusaranai jayawewa

  • @gayanlakshan3946
    @gayanlakshan3946 ปีที่แล้ว

    සුපිරියක් අයියේ මාත් කොරියාවට එනෝ ආවම අනිවාර්යයෙන් සෙට් වෙමු ♥️

  • @Achinishashikala893
    @Achinishashikala893 ปีที่แล้ว +7

    සීත රටවල්වල මිනිස්සු බොන්නේ ශරීරය උණුසුම්ව තියාගන්න ඒක එයාලගේ සංස්කෘතිය .ඒකට අපි මැරෙන්න ඕන නෑ නේද මංජු

    • @bloodasssassin5122
      @bloodasssassin5122 ปีที่แล้ว

      බීලා නිරයේ යන්න පුලුවන්

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 ปีที่แล้ว

    ලස්සනයි විඩිඔ ඔක්කොම බලන්න කලිම් ❤️‍🔥☺️ මැදින් කමන්ට් එක දාන්නේ එ තරම් ලස්සනයි

  • @Mr_Janith
    @Mr_Janith ปีที่แล้ว

    හැමදාම වගේ අදත් සුපිරියක් 🔥😍💪

  • @sajeesajith499
    @sajeesajith499 ปีที่แล้ว

    අදත් හැමදාම වගේ සුපිරියක් තමා....😍😍😍❤️❤️❤️

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +5

    බොන්න නම් ඉතින් කොරියාවේ යන්න ඕනද බන්.ලංකාවෙත් පුළුවන්..අපිට නම් වෙන රටකට යන්න ඕන දියුණු වෙන්න මිසක් බොන්න නෙමෙයි.

    • @ganeshmoraes9391
      @ganeshmoraes9391 ปีที่แล้ว

      Ammooo oahama apuuu aeuan biuwa nemei newaaa😂😂

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      @@ganeshmoraes9391 හැම ඵකාම උඹල වගේ නෑ

    • @KasunBandara-ie8yn
      @KasunBandara-ie8yn 3 หลายเดือนก่อน

      උබ අමද්‍යපයි කිය්ල නෙ කියන්න හදන්නෙ 😓​@@lazylizard6682

  • @TK-fm9uz
    @TK-fm9uz ปีที่แล้ว +1

    ජනවාරි 26 exam🇰🇷

  • @sadu572
    @sadu572 ปีที่แล้ว

    video eka hodai manju aiye

  • @user-ui7ng6gj1o
    @user-ui7ng6gj1o ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ ඕනා 😇❤️

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว

    ලස්සන video එකක් නියමයි

  • @nuwandarshana8024
    @nuwandarshana8024 ปีที่แล้ว

    නියමයි අයියේ .

  • @janithaprabhas9134
    @janithaprabhas9134 ปีที่แล้ว

    Mnju aiya oya mewa daddi apith nikan koriawe innw wge feel ekak danenne.happy new year.mnju aiye.thawa vidio oni.budu saraniii

  • @blackacademy1596
    @blackacademy1596 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් මන්ජු අයියේ🥰🥰 🤘🤘

  • @wathmalvindula
    @wathmalvindula ปีที่แล้ว

    Hammo video ekanm supiri aiye.. suba aluth aurddak wewa ❤❤

  • @sameeraindrajith4604
    @sameeraindrajith4604 ปีที่แล้ว +2

    බලමු බලමු අපි... ❤️❤️

  • @PradeepKumara-ys2ug
    @PradeepKumara-ys2ug ปีที่แล้ว

    බුදුසරණයි බොක්ක පරිස්සමින් ඉන්න

  • @lashithmanuranga4571
    @lashithmanuranga4571 ปีที่แล้ว

    Tawa video onaa etkota padam krnna hitenawa jayawewa ♥️♥️

  • @Ediriinsouthkorea
    @Ediriinsouthkorea ปีที่แล้ว

    මංජු අයියා..එකෙන්ම සුපිරී🔥

  • @chamithmadushan466
    @chamithmadushan466 ปีที่แล้ว

    Video eka maru aiye patta

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    Ela manju.aiya

  • @myvlogs8638
    @myvlogs8638 ปีที่แล้ว

    Happy new year manju aiya.oya lassan wela

  • @sameeraindrajith4604
    @sameeraindrajith4604 ปีที่แล้ว +1

    Happy New Year....

  • @mrpapa12
    @mrpapa12 ปีที่แล้ว

    නියමයි brother 🖤👀 අදත්

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    අලුත් විඩියො එකක් දැම්මද මන්ජු අයියා චතු අයියාගේ චැනල් එකේන් බැලුවා 100k විඩ්යෝ එකද .

  • @kamakada6717
    @kamakada6717 ปีที่แล้ว

    යාලුවා ලංකාවට අවානෙ අයියෙ... Darshana අයියා

  • @shiransanjiwa2324
    @shiransanjiwa2324 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ❤️❤️❤️❤️💪

  • @ceye80
    @ceye80 ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා !බ්‍රෝ

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 ปีที่แล้ว +2

    සුපිරි 💖🇰🇷

  • @malshabasitha1281
    @malshabasitha1281 ปีที่แล้ว

    Ade maru manju අයියා gammakthama kamawarga wala video ekak gennako පිපිම්බත් චින්චිගෙ ehema 😁😁😁ආදරෙයි මාන්ජු අයියා 🥰🥰🥰❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷

  • @tharu_07
    @tharu_07 ปีที่แล้ว +1

    නියමයි 🥺❤️‍🩹

  • @ashen4120
    @ashen4120 ปีที่แล้ว

    Happy new year manju aiye❤

  • @thilinimadhushani557
    @thilinimadhushani557 ปีที่แล้ว

    shaaa eka maru aiya😍

  • @tharinduhashan2572
    @tharinduhashan2572 ปีที่แล้ว

    Happy New Year🎉
    Congratulations ❤
    Budusranai❤️💐

  • @priyangigunathilaka6215
    @priyangigunathilaka6215 ปีที่แล้ว

    Supiriyak thama 🥰 ithin 🥺🥰🥺

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp ปีที่แล้ว

    Gammka manju aiyaaa

  • @nayanajithak4608
    @nayanajithak4608 ปีที่แล้ว

    නියමයි මන්ජු අයියා..❤️

  • @Religions875
    @Religions875 ปีที่แล้ว

    Edit thumbnail සුපිරි.. 💚💚

  • @Gainduvinulaka
    @Gainduvinulaka ปีที่แล้ว +1

    Aiye mta hoda online clss krn sir kenekge nmbryk dennko , pls

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว

    Happy new year malli.....

  • @tharaninalawattha9301
    @tharaninalawattha9301 ปีที่แล้ว

    Maru ayya😊❤️

  • @wishwasandaruwan4025
    @wishwasandaruwan4025 ปีที่แล้ว

    මංජු අයියා Happy new year

  • @thaletamusic3439
    @thaletamusic3439 ปีที่แล้ว

    ඔයා ඔය බැක්ග්‍රෞන්ඩ් එකට දාන සිදුවෙ නම හරි ලින්ක් එක හරි කියන්නකො

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    නියමයි අයියේ.....

  • @slmayora3694
    @slmayora3694 ปีที่แล้ว

    Niyamai manju ayye ❤❤

  • @chamithmadushan466
    @chamithmadushan466 ปีที่แล้ว

    Public transportation gana video 1k karanne aiye oyage video okkoma mama balaa tiyenne jayaweva ela bro

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว

    මංජු අයියේ චැනල් එක Verify කරන්න..දැන් 100K ගහපු නිසා...❤️

  • @rangavlog788
    @rangavlog788 ปีที่แล้ว

    එකනම් සුපිරි ❤

  • @usharamadushan2912
    @usharamadushan2912 ปีที่แล้ว

    විඩියෝ එක මරැ මංජු අයියේ🔥
    චතු අයියට පොඩ්ඩක් වැඩිද මන්දා

  • @tharinduakalanka2308
    @tharinduakalanka2308 ปีที่แล้ว

    Aiyeh koreawe high capacity bikes thynwda? Apita padinna puluwnda wedata awoth?