අවුරුදු 14දී බොන්න පටන් ගත්තෙ 5000L කට වැඩිය බිව්වා කෝටි ගණන් වටින බෝතල් තියෙන Club වසන්තගෙ බාර් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
    ------------------------------------------------
    ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
    ......077 5065788.....
    ------------------------------------------------
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • අවුරුදු 14දී බොන්න පටන...
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    sudaa creaction
    පෙර වෑඩ සටහන :
    • ගලවනවා තොගෙ කලිසම - ඇ...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • වේ#යෝ පො#නයො පාර්ලිමේන...
    ..........................................................................
    The Clueless Campers යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ------------------------------------------------------------
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    Sudaa news පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.2K

  • @ZanTax_
    @ZanTax_ 2 หลายเดือนก่อน +1329

    Club වසන්ත මැරුණට පස්සෙ බලන සෙට් එක කෝ😢

  • @ssh126
    @ssh126 2 หลายเดือนก่อน +448

    මෙයා මැරැනට පස්සේ මේ වීඩියෝ එක බලන්නේ කවුද

  • @Saron-fe2ks
    @Saron-fe2ks 2 หลายเดือนก่อน +125

    😅 අන්තිමේ මේ කෝටි ගාණක බෝතල් Collection එක නොබලම, නොබීම පොර මැරිලා ගියා..ජීවිතේ හැටි...සියල්ල අනිත්‍යයි...😮😮

    • @RavindaAthauda
      @RavindaAthauda 2 หลายเดือนก่อน +4

      දැන් අපායෙ ගිහිල්ලා ලෝදිය බොනව ඇති

    • @Darl_higga
      @Darl_higga 2 หลายเดือนก่อน

      ​@@RavindaAthauda onna ithin gobba katha kiynw 😂

    • @binukaamarasinghe7729
      @binukaamarasinghe7729 2 หลายเดือนก่อน

      දන්සැලක් දෙමු ඔය ටික

    • @Darl_higga
      @Darl_higga 2 หลายเดือนก่อน

      @@binukaamarasinghe7729 එයාලට පුලුවන් ඔය බාර් එක කෝටි ගානකට විකුනන්න 😅 සුපිරි collection එකක් තියෙන්නේ,සමහර ඒවා ලේසියකට හොයාගන්න ලැබෙන්නෙ නැති බෝතල්

    • @agneskaldera986
      @agneskaldera986 2 หลายเดือนก่อน

      @@binukaamarasinghe7729 8⁶

  • @Sonic_455
    @Sonic_455 2 หลายเดือนก่อน +666

    Club වසන්ත එලොව ගියාට පස්සෙ ආව අය කෝ..😂😂

  • @annimesh1301
    @annimesh1301 2 หลายเดือนก่อน +262

    Club වසන්ත මැරුණට පස්සෙ බලන සෙට් එක කෝ

  • @astronautno-9114
    @astronautno-9114 10 หลายเดือนก่อน +178

    අවුරුදු 54ක් වෙලත් 64ක විතර පෙනුමක් තියන එක අහන්නත් දෙයක් යැ. අනික මේ මනුස්සයා මෙහෙම හිටියා කියලා උබලාටත් ඔහොම බීලා ආතල් එකේ ඉන්න පුලුවන් හිතන්න එපා. මොකද මෙ මනුස්සයා බොනවා වගේම තමන්ගේ සෞඛ්‍ය වෙනුන්වෙ ලක්ශ ගන්න වියදම් කරනවා. උබලාට එහෙම කරන්න බෑනෙ. අනික කෙනාගෙන් කෙනාට ඇග, සෞඛ්‍ය, අවයව වල ස්වබාවය, තතවය වෙනස්. ඒ නිසා ඹලුවට කමක් නෑ ආදර්ශෙට ගන්න තරම ගොන් වෙන්න එපා.

    • @NiroshanaPerera-u6w
      @NiroshanaPerera-u6w 2 หลายเดือนก่อน +7

      Watinama kathawa ❤

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 2 หลายเดือนก่อน +6

      අක්මාව ඇති නිකන් 😢

    • @JE-pq4wp
      @JE-pq4wp 2 หลายเดือนก่อน

      👍♥️

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 2 หลายเดือนก่อน +46

    මෙයා මැරුනට පස්සෙ මේක බලන මන් වගෙ තවත් ඇත්තෝ සිටීද😂😂😂😂....

    • @Captain-zy4ml
      @Captain-zy4ml 2 หลายเดือนก่อน

      Mama balanne adai

  • @surendrajayamanna6775
    @surendrajayamanna6775 2 หลายเดือนก่อน +53

    මේ ලෝකයේ වීරයො වෙන්න කොපමන දැගලුවත් අවසානයේ සියල්ලම දමා නින්දිත මරනයක් හිමි කරගෙන නික්ම යාමක්

  • @pikka1217
    @pikka1217 2 หลายเดือนก่อน +33

    හැබැයි මරු මාර එකතුවක්...😍හොද පැත්තට මේ මනුස්සයගේ මොළය යොදවලා තිබ්බා නම්🥴❤️

    • @Lakshan_JB14
      @Lakshan_JB14 2 หลายเดือนก่อน +1

      හොද කියන දේ සාපේක්ශයි. ඔයාට හොදයි කියල හිතෙන දේ තව කෙනෙක්ට හොද නෑ. වසන්තට අනුව එයාගෙ ආසාවල් අනුව එයා සාර්ථකයි. සහ දහස් ගානකට අහින්සක කොල්ලො කෙල්ලන්ට රස්සාවල් දීපු , රටට විදේශ විනිමය ගේන්න හවුල් වුන සුපිරි චරිතයක්. ❤

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 2 หลายเดือนก่อน +1

      ​@@Lakshan_JB14 කෙල්ලන්ට ගණිකා රස්සා දීපු ඒවද බං? 😅

    • @Lakshan_JB14
      @Lakshan_JB14 2 หลายเดือนก่อน +1

      @@dinarugunathilake2519 ekath raasawak thamay. budunge kaleth ewa thibba. loke diyunu ratawal diha ess kan erala balanna. thailand wala wenama street thiyey. ratak diyunu karanna nam me hema deyakma thiyenna ona. hari margaye yana eka thamange wedak. 😂 dan oya kiyanne ganika wurthiya nethi karanna ona kiyalada 😆 oyala vage padiwaru iddi ape ratata awurudu 75 kela una ekath sadaranay itin. 😌

  • @RnjithBandara-im1fx
    @RnjithBandara-im1fx 2 หลายเดือนก่อน +16

    මනුෂ්‍යයෙකු වශයෙන් උපරිම සැප වින්දා ගෙනා අයුෂ ඉවර වුනා නෙතට කදුල ඇතිවුණා වසන්ත අයියේ ඔබපතන අගමකින් සුවර්ග සම්පත්; නිර්වාණ සැප ලැබේවා .

    • @indranijayakody7168
      @indranijayakody7168 2 หลายเดือนก่อน +3

      මේවගේ අයට කොහෙද අයියෝ ස්වර් සම්පත්තිය ලැබෙන්නේ .කෙලින්ම අපායට .එතනත් ඉඩ තියෙයිද දන්නෙ නෑ .

  • @chamaragamage7623
    @chamaragamage7623 10 หลายเดือนก่อน +122

    බුදුපිලිමයක් දීල අරක්කු බෝතලයක් අරන්. සාදූ සාදූ සාදූ🙏

    • @prabathrajeewa4306
      @prabathrajeewa4306 9 หลายเดือนก่อน +6

      Puke katha sudathatath joli

    • @be_positive807
      @be_positive807 2 หลายเดือนก่อน +3

      Den hari 😂

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน

      😂

    • @disandurivihara3306
      @disandurivihara3306 2 หลายเดือนก่อน

      😮

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 2 หลายเดือนก่อน

      ඉදකින් එකලාවට මගැලපෙන වැඩේ වුනා බුදුගමුදුරුවෝ වික්කා

  • @DhammikaNishantha-vy2xp
    @DhammikaNishantha-vy2xp 3 หลายเดือนก่อน +58

    මේ වීඩියෝ එකෙන් සහ වීඩියෝ තම්බ්නෙයිල් එකෙන් කුඩා ළමයින්ට ඒ වගේම තරුණ දරුවන්ට දෙන්නෙ වැරදි ආදර්ශයක්

    • @Nimesh-5j
      @Nimesh-5j 2 หลายเดือนก่อน +2

      Podi lamainta phone Denna EPA pothak Pathak balgnna kiynna 😂

    • @SepalaMadawalaGamage
      @SepalaMadawalaGamage 2 หลายเดือนก่อน +5

      සුදා කියන්නෙ දුරාචාරය සමජ ගතකරන පාහරයෙක්.මුං සොබාදහම විසින් විනාශකිරීමට නියමිතයි.

    • @KumaraUdaya-g5j
      @KumaraUdaya-g5j 2 หลายเดือนก่อน

      Aniwaryen ​@@SepalaMadawalaGamage

  • @ThilinaPrabhath-Tp21.
    @ThilinaPrabhath-Tp21. 2 หลายเดือนก่อน +81

    Club වසන්ත ගියාට පස්සේ මේක බලන මම😂

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 2 หลายเดือนก่อน +40

    හතර වටෙ නයවෙලා, පොලු තියලා හිස් සොබ්බ ජීවිත ගෙවපු මිනිස්සු.දොවපු ගමන් කිරි මිදෙන්නේ නෑ වගේ තමයි කරපු ගමං පව් පල දෙන්නෙත් නෑ. අපේ කුඹුරු කොටන, මඩගෑවිච්චි මිනිස්සු ලග තියෙන දැහැමි ජීවන සුවඳ මුං ලග ගෑවිලාවත් නෑ.මටනං ඇත්තටම දුකක් නෑ.මුං වගේ එවුන් ඔටො හැදි ගෑවිලා අවීචියට චුත වෙන එක වළක්වන්න යම රජ්ජුරුවන්ට වත් බෑ.

    • @ChandraSooriyarachchi
      @ChandraSooriyarachchi 2 หลายเดือนก่อน

      Munwage.eun.mehema.nemey.marenda.one.henagahala.7.k😊

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 2 หลายเดือนก่อน

      ​@@ChandraSooriyarachchiසහතික ඇත්ත මේවා දකින කොට සිදු උන දෙවල් හොදයි කියලත් හිතෙනවා මෙ බොතල් පෙන්නලා මොකක්ද රටට හැදෙන දරුවන්ට දෙන ආදර්ශය සුද්දා කියන මෙ ජරා මිනිහා හරි ආඩම්බරයෙන් මෙ දෙවල් වෛර්නාවත් කරන හැටි මුන් කියන්නෙ හොදට බීපල්ලා කියලා හැදෙන දරුවොත් මෙ වගෙ හැදියල්ලා කියලා

    • @punyajayasundara4613
      @punyajayasundara4613 2 หลายเดือนก่อน +1

      ඇත්ත. තව නිවන් සුවත් පතලා මේකෙ උං. නිවන කියන දේ දන්නෙවත් නෑ. මැරුණම නිවන් දකින්න ඕනෙ නං ජීවත් වෙලා ඉද්දි නවනට මග හදාගන තියෙන්න ඕන.

    • @RavindaAthauda
      @RavindaAthauda 2 หลายเดือนก่อน

      ​@@punyajayasundara4613දැන් ඉන්නෙ නමට බෞද්ධයො රුපියල් 20 දුන්නත් බුදු බව අත් වේව කියල කියන්නෙ

  • @SRBBogs
    @SRBBogs 11 หลายเดือนก่อน +334

    ඉරිසියාවට කියනව නෙමෙයි, ඔය මොන බෝතලේ බිව්වත් අන්තිමට ඕන වෙන සේලයින් බෝතලේ තියෙන්නෙ හොස්පිටල් එකේ 😊

    • @ranilranil5994
      @ranilranil5994 9 หลายเดือนก่อน

      😃😃😃

    • @DulajMadusanka-s1y
      @DulajMadusanka-s1y 9 หลายเดือนก่อน +2

      Eka uth dannawa.. Irisiyawata kiyana katha newelu😂😂😂

    • @samanA380
      @samanA380 9 หลายเดือนก่อน

      Hariyata hari mu hospital eke den😮

    • @paultyga4153
      @paultyga4153 4 หลายเดือนก่อน +2

      Uba ehenm saline beepn

    • @BogalaSawundiris
      @BogalaSawundiris 4 หลายเดือนก่อน

      @@DulajMadusanka-s1y Ei kiyanne u amu mee harakekda ?

  • @bhagyavf
    @bhagyavf 11 หลายเดือนก่อน +534

    ඇත්තටම program කරන්න තරම් වටින එකෙක් නෙමේ...

    • @GeorgeRajapaksha
      @GeorgeRajapaksha 11 หลายเดือนก่อน +57

      අනිවාර්යෙන්, ගෑනු විකුණලා සල්ලි හොයන පොරක්

    • @JanakaSanjew-sw4ds
      @JanakaSanjew-sw4ds 11 หลายเดือนก่อน +20

      උබ එක්ක ඉගාව එක කරන්නේ😂😂😊

    • @sarojapriyadarshani9272
      @sarojapriyadarshani9272 11 หลายเดือนก่อน

      නරක දේට දුසිත දේටයි වැඩ් දෙනෙක් සමාජයේ කැමති හොද දේ දන්න මනුස්සයා මොනවා හරි කිව්වොත් කුනු හරුප හාගන්න වෙන්නේ

    • @diaschandrasena1056
      @diaschandrasena1056 11 หลายเดือนก่อน +26

      මුං වර්නා තරන්නේ පිලිණු කසිප්පු ?

    • @nithirathalagala8603
      @nithirathalagala8603 11 หลายเดือนก่อน +7

      Aththa

  • @tehanranga3682
    @tehanranga3682 2 หลายเดือนก่อน +14

    දාන්ඩ තියෙන ඔක්කොම ආතල් දාලා තමයි මැරුනේ කවදා හරි මැරෙන එකේ වෙඩි වැදිලා මැරුනත් සැපට ඉදලා මැරෙන්න පින් කරලා තියේ

  • @ChamindaAmarakoon-h6i
    @ChamindaAmarakoon-h6i 2 หลายเดือนก่อน +10

    ක්ලබ් වසන්ත මැරුනට පස්සෙ බලන උන් මේ පැත්තට😅😅😂😂

  • @dananjayafit9454
    @dananjayafit9454 2 หลายเดือนก่อน +23

    මොන දේ තිබ්බත් අන්තිමට මාරයා ගාවට යන්න වෙනවා. හොඳම උදාහරණ😊

    • @gihanpalitha1591
      @gihanpalitha1591 2 หลายเดือนก่อน

      තෝ නොයාම ඉදී😂

    • @ranga4172
      @ranga4172 2 หลายเดือนก่อน

      Sudaa liquior promote karapan Australia ghin

  • @No-edit-videos
    @No-edit-videos 5 หลายเดือนก่อน +27

    ලෝකේ මෙහෙම මිනිසුන්වත් ඉන්නවා ඒ අතර ජිවිතේ ගැටගහගන්න චෙන්සෝඑකක් ගන්න බැරි මම වගේ එවුනුත් ඉන්නවා 😢

  • @gihansathsara007
    @gihansathsara007 2 หลายเดือนก่อน +50

    Club වසන්ත මැරුණටත් පස්සෙ මේ වීඩියො recommend උනේ 😹

  • @emdssampath9688
    @emdssampath9688 11 หลายเดือนก่อน +126

    සුදා...මේවගේ කාලකන්නි ජාවාරම් කාරයෝ උඩයවන්න එපා.අපි මේ රට වෙනස්කරන්න ඕනෙ.මුන් රටට හොදක් කරන්නෙ නෑ.

    • @jasonbarnes8030
      @jasonbarnes8030 4 หลายเดือนก่อน +5

      හිංගල බහුජ්ජ පින් පොරක් වගේ ඔයා 😂

    • @shamyadesilva
      @shamyadesilva 4 หลายเดือนก่อน +4

      ado suda pahara jvp balla thota henama gahapiya

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn 3 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත කතාව

    • @edgarwetthasingha9655
      @edgarwetthasingha9655 3 หลายเดือนก่อน

      ​@@jasonbarnes8030Umba palliye asuuchi kana ballek neda

    • @prasannalakshitha1561
      @prasannalakshitha1561 2 หลายเดือนก่อน

      API malimawata

  • @zonebag5326
    @zonebag5326 11 หลายเดือนก่อน +28

    වසන්ත අයියා ජිවිතෙ විදින මනුස්සයෙක්...ඒ වගේම නිදහස්, අදහස් ප්‍රකාශ කරන සැබෑ චරිතයක් ජයවේවා ඔබතුමාට...❤

  • @sajithfernando3265
    @sajithfernando3265 11 หลายเดือนก่อน +43

    හොද නරක කොහොමත් අහන්න වෙනවා. අවුලක් නෑ නේ
    මන්නන් ආසයි collection එකට 👍👍

    • @sethsrilanka
      @sethsrilanka 11 หลายเดือนก่อน +3

      සුපිරිම කෙලින් වැඩකරන ශ්‍රි ලාංකික දෙදෙනෙක් ❤❤🎉🎉❤❤ ජයෙන්ජයම වේවා

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      ​@@sethsrilankai too appreciate openness 😊

  • @nshan2592
    @nshan2592 10 หลายเดือนก่อน +13

    අතාරින්න මහත්තය අවසාන මොහොතෙදි හැමදේම...... සුන්දර මනූස්සකම....... ❤❤❤❤

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz 9 หลายเดือนก่อน +1

      ඔකම ඔයාට දෙන්න කියලාද කියන්නෙ

  • @frankvnaun2209
    @frankvnaun2209 11 หลายเดือนก่อน +35

    සුදා මේ බෝතල් මිල සියල්ල හොඳින් දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් London පබ් එකේ වැඩ කළ අතර බැංකු ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් රැගෙන පලා ගියේය. වාර්තාගත JW Blue King Jorge V හි මිල පවුම් 550 කට වඩා වැඩි නොවේ. සඳහන් දහසක් හෝ මිලියන ගණනක් නොවේ 😂

    • @samanA380
      @samanA380 9 หลายเดือนก่อน +7

      Sudaa hena game karaya😮

    • @shamyadesilva
      @shamyadesilva 4 หลายเดือนก่อน

      ado suda pahara jvp wesa balla,,thoge punchi ammata hukanna kiyapiya

    • @shirandabare
      @shirandabare 2 หลายเดือนก่อน

      Hmmm. Jack Daniel's?

    • @ElectroVTX
      @ElectroVTX 2 หลายเดือนก่อน +1

      @@shamyadesilva thoge ammata ballo hukapiya

  • @mymix636
    @mymix636 2 หลายเดือนก่อน +2

    මේ මනුස්සය කාල බීලා ජිවත් වුන විදියට ආදරෙයි ❤

  • @mohanawijayathilaka714
    @mohanawijayathilaka714 11 หลายเดือนก่อน +26

    වසන්ත අයියා කියන්නේ පට්ට හොද ආදරණීය මනුස්සයෙක් හොද ස්වාමිපුරුෂයෙක්,තාත්තා කෙනෙක් ,එයාගෙ බිරිද කියන්න වාගේ .බුදුසරණයි සතුටින් ඉන්න

    • @janayakamiytas-234
      @janayakamiytas-234 8 หลายเดือนก่อน +5

      දන්න පුක 😂

    • @sgtnepataarachchi
      @sgtnepataarachchi 4 หลายเดือนก่อน +7

      වොයිස් එකේ හැටියටනම් ලගදිම වලකජ්ජ ගහන ශේප් එකක් තියෙන්නෙ හොදේ..

    • @pradeepchaminda7413
      @pradeepchaminda7413 3 หลายเดือนก่อน +3

      හොද බ්රිද කිවුවේ කොයි එකද...බුදුන් වදින්නේ රටටම කියලා බුදු පිලිමයක් දීලා අරක්කු බොතලයක් අරන් යකෝ උබලට පුකේ හරි මොලයක් නැතිද බන් මුන් කියන බොරු වලට වදින්නේ😂😂

    • @dammikapathirana-dp2ek
      @dammikapathirana-dp2ek 2 หลายเดือนก่อน

      attamai hoda manussayek

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 หลายเดือนก่อน

      ​@@dammikapathirana-dp2ek😂😂

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +38

    😂😂මන් හිතුවෙ බීලා මැරෙයි කියලා 😂😂😂 වෙඩි කාලා මලේ බීලා මලානම් දුක නෑ

  • @PradeepKumarasinghe-vp9lo
    @PradeepKumarasinghe-vp9lo 2 หลายเดือนก่อน +5

    සුදා වගෙ කපටි නරියෙක් නෑ
    ඔයාටත් බුදුසරණයි

  • @SamapriyaJayasinghe-wk8xm
    @SamapriyaJayasinghe-wk8xm 2 หลายเดือนก่อน +10

    ඇත්තටම මගේ ජිවිතේ දැකපු සල්ලි හම්බකරලා ් සල්ලි වලින් ජිවිතේ සැපටම විදපු සුපිරි මනුස්සයෙක්

    • @sanajayabandara5136
      @sanajayabandara5136 2 หลายเดือนก่อน

      Definitely.

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 මාකදුරේ මදූශ්ගේ කුඩු සල්ලි වලිං ගත්තුවා......සල්ලි කිව්ව ගමං ලංකාවේ එවුංට සුපිරී.මොන මෝඩයොද???

  • @gayansameera6098
    @gayansameera6098 2 หลายเดือนก่อน +3

    මේ මනුස්සය මේවා බියුවෙත් නැතුව නිකම්ම මැරිල ගියා.ජීවත් වෙලා ඉන්න එවුන්ට හොද පාඩම්

  • @kwwishvajith5053
    @kwwishvajith5053 11 หลายเดือนก่อน +56

    ලගදිම අක්මාව බද්ද කරන්න වෙයි වගේ වතුර පිරිල දැනටමත් 😮😮

    • @sumithkumara3453
      @sumithkumara3453 11 หลายเดือนก่อน

      😅😅😅😅

    • @gihansathsara007
      @gihansathsara007 2 หลายเดือนก่อน +3

      දැන් බද්ධ කරන්න ඕනෙ නෑ 😹

  • @ireshaudyangani844
    @ireshaudyangani844 11 หลายเดือนก่อน +47

    ඔයාල හැමොම සතුටින් ඉන්න. අපි ජිවත් වෙන්නෙ ටික කාලයයි . තෙරුවන් සරනයි

    • @nonymous7488
      @nonymous7488 11 หลายเดือนก่อน +3

      Mmm සතුටින් ඉමු😊😊😊

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 2 หลายเดือนก่อน +2

    අවංකවම හිත හොද මිනිහෙක් 😢 නිවන් සුව වසන්ත අයියේ.. ඔයා ගාව මං අවුරුදු 7වැඩ කරා.ඔයා නිසා තමයි මං අද රටකට ඇවිත් ජිවත් වෙන්නේ මෙහෙම. ඔයා බලන්න අන්තිමට එන්න වෙන්නේ නැ😢 සුබ ගමන්❤

  • @dishantharuka1576
    @dishantharuka1576 11 หลายเดือนก่อน +47

    ලංකාවෙ මිනිස්සුන්ට දකින්න නොලැබෙන දේවල් පෙන්නුවට thanks ❤❤❤❤❤

    • @420SL
      @420SL 11 หลายเดือนก่อน +8

      දකින්න නොලැබෙන දේවල් මේවගේ කේවට්ට පේජ්වලින්ම බලබල ඉදපන් මෝඩහුකන්නා😂

    • @dishantharuka1576
      @dishantharuka1576 11 หลายเดือนก่อน +2

      @@420SL ඔව් මං ඔයාගෙ අම්ම සමග සංසර්ගයෙ යෙදුන

    • @420SL
      @420SL 11 หลายเดือนก่อน +2

      @@dishantharuka1576 උබ නම් උබෙ අම්මත් එක්කත් හැමනිල ඇති බූරුවා

    • @dishantharuka1576
      @dishantharuka1576 11 หลายเดือนก่อน +2

      @@420SL උබ ගෙදර නැති දවස් වලට උබෙ අම්ම හොද හොද සෙල්ලම් දැම්මා

    • @420SL
      @420SL 11 หลายเดือนก่อน

      @@dishantharuka1576 පොන්න හුත්තිගෙ පුතෝ උබෙ අම්මා බල්ලො එක්ක හුකල තෝ ජාතක කරල තියෙන්නෙ😂😂😂

  • @sunilsilva8204
    @sunilsilva8204 11 หลายเดือนก่อน +19

    මේ වගේ හාල් කෑලි තමා අද රටේ ලමයින්ට ආදර් ශෙට ගන්න පෙන්වන්න ඕන

    • @dineshshanaka7380
      @dineshshanaka7380 11 หลายเดือนก่อน +4

      කතා කරලා වැඩක් නෑ මචන් ........

    • @sadeepalakshan6801
      @sadeepalakshan6801 10 หลายเดือนก่อน

      Ubalata wadiya deyak karpu un

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 หลายเดือนก่อน

      ​@@sadeepalakshan6801.උඩින් පේන දේ නෙමෙයි ..ලංකාවේ ජීවත් වෙන මිනිස්සු පිට කවරය බලන මිනිස්සු මෙයා දැන් පවුලේ අයත් එක්ක මොකද ඩුබායි ආවේ ..

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 8 หลายเดือนก่อน +6

    සුදා අයියේ ඔයාගේ video වලින් 99.9% කැමතියි. 0.01% අකමැතිය. මේක තමයි ඒක. 0.01%, ඒහෙම කිව්වාට වසන්ත අයියා කරන හොද ගොඩක් දේවල් ගැන අපි දන්නවා ගරු කරනවා

  • @donj.christy2308
    @donj.christy2308 4 หลายเดือนก่อน +5

    ඔන්න ඔයවගෙ තමයි ආදරෙන් ඉන්න ඕනෙ නියම අපිනම් හරිම සන්තොෂයි තරහ මරහ නැතිව ඉදපල්ලා සංතොෂෙන් ❤❤❤❤😂😂😂😂😂😂❤❤

  • @dhanushka6834
    @dhanushka6834 11 หลายเดือนก่อน +41

    කව්තුකා ගාරයක්. වටිනා බාර් එකක් ලන්කාවටම වටිනවා ජයවෙවා තව පරන දෙවල් එකතු කරන්න ලැබෙවා අවුරුද්දන් අවුරුද්ද තව වටිනාකම වැඩිවෙනවා බොතල් වල ජයවෙවා.

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      Would you suggest to make an extension next to king Rajasingha's chair at Colombo Musium?😂

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +23

    King ජෝර්ජ් වී නෙමෙයි ජෝර්ජ් 5
    පස්වෙනි ජෝර්ජ් රජු.

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 หลายเดือนก่อน +2

    සුදාගේ ආසාවෙන් බලපු එකම වීඩියෝ එක 😊

  • @SakilaSankaja
    @SakilaSankaja 2 หลายเดือนก่อน +22

    දැන් අපායෙ ගිහින් බීපන් ❤❤

    • @maheshikagunasekera8654
      @maheshikagunasekera8654 2 หลายเดือนก่อน +1

      මැරුණට පස්සේ කිසිම මනුස්සයෙක්ට බනින්නත් එපා ඉන්නකොට බනින්නත් එපා හොඳම දේ අපි හැදෙන එක

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 2 หลายเดือนก่อน

      හුකාගන්නැතුව පල​@@maheshikagunasekera8654

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 11 หลายเดือนก่อน +26

    අනේ club වසන්ත අයියා සුදා අයියා ,බොරු බයිලා කියන්නන එපා .අපි ඔය bottles වල ගණන් හොඳට දන්නවා .සුදයි නෝනයි නම් මුඩි පෑගිලා නිසා කියවනවා ,වසන්ත ගැන දන්නා උන් දන්නවා ..පුලුවන්නම් ඔය price ekak තියෙන tag එකක් දාන්න

    • @sandarunimsara2268
      @sandarunimsara2268 9 หลายเดือนก่อน +1

      blue label king george v ekak 290 000/= wennne muu cari boru kiyannne 3:50

    • @ajithsilva3233
      @ajithsilva3233 2 หลายเดือนก่อน

      Dan sapada????

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 11 หลายเดือนก่อน +61

    බෝතලේ කඩනකොට 🍺ඉන්න යාළුවෝ...🙄ICU Bed එකක පණ අදිනකොට අහලකවත් නෑ යාළුවා..🏥 😌‼️තමන්ගේ දෙමව්පියෝ, ගෑණි දරුවොන්ගේ පිහිට හැරෙන්නට...😒කවුරු කොහොම කිව්වත් ඒකයි 💯ඇත්තම කථාව..‼️🙂❤️ 👍

    • @renukadamayanthi554
      @renukadamayanthi554 2 หลายเดือนก่อน +3

      Ada wenakota obage comment eka siyata dahak hari giya.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      අඩුගානෙ මලගෙදරටවත් නෑ

  • @skyphone8133
    @skyphone8133 11 หลายเดือนก่อน +30

    පල්වෙච්චු වතුර නැතහොත් දින ගණන් පැසවා පල් කරන ලද ජරාව බොන්න ඔච්චර විදයම් කරන්න ඔනැම නෑ ගලා නොබසින කුණු කානුවකින් ජරා වතූර අරගෙන එය සොදට පෙරා මේ වගේ ලේබල් තියන බොතලයකට දැම්මානම් මේ වගේම තමා වෙනස ඇත්තේ එයට මුදල් වියදම් නොවීම පමණි. එකම එකම රස හා එකම අතුරැ අබාද හැදේනුයේ සිරෝශිෂ් වගේ

    • @indrajalikaya-97
      @indrajalikaya-97 5 หลายเดือนก่อน +5

      ගොබ්බ ලොජික් කියනෙ ඔවට තමයි. කුනු වතුර බිඋවම මත් වෙනවනම් උබෙ මෝලෙ මැරිගෙන අනව ඇති😂

    • @cutenessoverload24
      @cutenessoverload24 3 หลายเดือนก่อน +1

      gon gas nun nm 😭

    • @AUM_RottZ
      @AUM_RottZ 2 หลายเดือนก่อน

      amu gawayoo arakku warga parana wenna wenna raha wadi. oya kiyanawa wage kanu wathura pal kara wage newei arakku , wine parana wenna wennna padam wenawa .. ethakota mila wadi. rahath wadi. e wage padam karapu wine wenuwata kanu wathura bonna kiyana harak innawane ithin ape rate. amu gawayek . thamuse wage aya hinda thamai mee ratatath henee

    • @KavinduWijesingh
      @KavinduWijesingh 2 หลายเดือนก่อน

      ​@@AUM_RottZthopila wage arkku bona ewun thama nn hene😂

  • @mykasun6125
    @mykasun6125 9 หลายเดือนก่อน +7

    ඇත්තෝ කති බොති නැත්තෝට නොදෙති..මේවා නම් ඉතින් මෙහෙම පෙන්නන්න ඕන්නෑ...වසන්තත් බාර් ගාස්තු දීලා නැතිලු නේ රජයට ඒක ගැන පොඩ්ඩක් අහන්න..ඔක්කොම දාල යන්න වෙනවා දවසක..එතකොට කෝටි ගනන් බෝතල් අරන් යනවද

    • @Tharin123
      @Tharin123 2 หลายเดือนก่อน +1

      Adoo mrunt passe mek bln mn 😢😮

  • @pramilaadhikari9272
    @pramilaadhikari9272 11 หลายเดือนก่อน +24

    සාමාන්‍ය කෙනෙකුට ලීටර් හතරකට වඩා ගෙදර තියාගන්න බැහැ. පොලිසිය ඇවිත් අරගෙන ගිහින් නඩු දානවා, සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි නීතිය ලොක්කොන්ට කිසිම නීතියක් නොමැත.

    • @shyamarajini2549
      @shyamarajini2549 11 หลายเดือนก่อน +2

      Eeekane ban kiyanne... ookata thamai kiyanne pahadili eerisiyawa kiyala..

    • @lakilakshitha8719
      @lakilakshitha8719 9 หลายเดือนก่อน +2

      ලීටර් 60ක් ලග තියන් ඉන්න පුලුවන්

    • @harisdharmasiri2819
      @harisdharmasiri2819 2 หลายเดือนก่อน +1

      අල්ලන්න ආවොත් ඒ අයටත් පොඩ්ඩක් දුන්නම වැඩේ ෂේප්.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 หลายเดือนก่อน +5

    කෝ 2040ත් මේක බලන උන්😂❤

  • @sujeebasitha1776
    @sujeebasitha1776 11 หลายเดือนก่อน +113

    කසිප්පු පැකට් එකක් ගහන්නෙත් පට්ට අමාරුවෙන් අපිට ඔවා දකිනකොට අැඩෙනවා ඔයි.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 11 หลายเดือนก่อน +59

    රටේ හුගක් කෝටි පතියෝ රටේ උන්ට මතවතුර පොවපු හොරු

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook 9 หลายเดือนก่อน +13

    මම ආසයි වසන්ත මහත්තය විදින ජීවිතේට ඒක හරි විනෝද එකක්. මොකාකෝම කිව්වත් බැන්නත් දරාගන්න බැරි උන්තමයි ඒ.

  • @dayanandakeppetipola1468
    @dayanandakeppetipola1468 5 หลายเดือนก่อน +2

    ඇත්තටම.හරිම.සතුටුයි.මේවගේම..ම්නිසුන්සීටින..රටක්..කොහොමද..දුප්පත්උනේ.මේරටේසිට්න..දේසපාලුවන්ට.පාපවේවා.භැබැයි.සුදා.මුන්ගෙන්.පරිසම්වෙයන්..ඔයාගේ.බ්රිද..දරුවෝ.දෙව්යන්.ගෙමම..පිහිටලැබේවා

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 10 หลายเดือนก่อน +8

    රත්තරං බුදුපිළිමයක් දීලා වයින් බෝතලයක් ගන්න තරම් නේද😢😢😢

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 หลายเดือนก่อน

      ඒකෙන්ම තේරෙනවානෙ නොම්මර එකේ බේබද්දෙක් කියලා

  • @tinerutv7010
    @tinerutv7010 2 หลายเดือนก่อน +2

    අර බොතලයක් දුන්න තුන්දෙනාම මැරිල මම විතරයි ඉතුරු කිව්ව🥺

  • @CSP2150
    @CSP2150 11 หลายเดือนก่อน +49

    මෙවා මහ ලොකුවට පේන්න ඕන ඒවා නෙමෙයි. මේ ගොල්ලෝ තමන්ගේ කම නැති කරගත්ත කස්ටිය. තනිකරම පිස්සෝ.

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน +1

      It can be an exceptional experiment, few brave can do😊

    • @ranjanialanthissa
      @ranjanialanthissa 2 หลายเดือนก่อน

      😊😅😊😊❤​@@godofgodseyes

  • @moviesforever8805
    @moviesforever8805 11 หลายเดือนก่อน +7

    1:40 බුදු පිලිමෙකට මත්පැන් බෝතල් හුවමාරු කරගෙන 😂😂😂

  • @supuntharaka8889
    @supuntharaka8889 9 หลายเดือนก่อน +10

    ඔයාට යිර් හියා වටකියනවා නෙවෙ 'මොන බෝතලේ බිවුවත් සේ ලයිබෝතලේ තමා අන්තිමට ඉතුරු වෙන්නේ ඔයාට ජය වේවා අයියේ😅

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p 11 หลายเดือนก่อน +11

    තමන්ගේ ශෙෂ්ත්‍රය ගැන හොද දනූමක් හොද එකතුවක් . සුපිරි

  • @lakmalisuru1772
    @lakmalisuru1772 11 หลายเดือนก่อน +14

    වසන්ත අයියා සුපිරි චරිතයක් පුල් බොක්කක් තමයි ඉතින් 😎😎😎

  • @LakshanDodangoda
    @LakshanDodangoda 2 หลายเดือนก่อน +2

    කවුරු මොනා උනත් කාලා බීලා සැපේ හිටපු චරිතයක්.

  • @DarshaaDammika
    @DarshaaDammika 2 หลายเดือนก่อน +10

    වසන්ත අයියෙ නිවන් සුව ලැබෙිවා.

    • @RavindaAthauda
      @RavindaAthauda 2 หลายเดือนก่อน

      නිවන බෝහෝ දුරයි 😶 ඔහුට

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 2 หลายเดือนก่อน +1

    Sudath mallith sumudu nangith ingiriyawatthe palame yana veediyo akak dakka oyala me palatheda .....mama hakbellawaka.....Suda malli mama dakka laisiyam iskoledi...wasara atakata withra kalin.....oba depalatama budu saranai......♥️🌹🙏🏻

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 11 หลายเดือนก่อน +6

    එකක් හරි අත ඇරියොත් බලන්න තිබ්බා වැඩේ සුදෝ.

  • @wikramasinghechameera
    @wikramasinghechameera 2 หลายเดือนก่อน +1

    සුරාව සූදුව දෙන්නේ හොඳ ආදර්ශයක් නෙවෙයි. බුදු බණේ පවා දේශනා වෙන්නෙ මේව අධාර්මික ජීවිකාවන් හැටියට. අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි. ධාර්මිකව ජීවත් වෙන්න. දෙවියන් පවා ඔබව රකී. මේ සිදුවීමෙන් අනිත් අයට ගත හැකි පාඩම එයයි. "ජිවිතේ විඳින්න ධර්මයට අනුව."

  • @IndikaMahesh-lt6qp
    @IndikaMahesh-lt6qp 11 หลายเดือนก่อน +9

    මිනිස්සුන්ට මැඡික් පෙන්නනවා ..දැන් බහින.කලාව නිසා up වෙන්න.දගලනවා ඇරෙන්න.වෙන.දෙයක්.නෑ මෙතන ...පම්පෝරිය

  • @Silva768-z3t
    @Silva768-z3t 2 หลายเดือนก่อน +2

    සියල්ල දාලා යන්න වෙන දවසක් එනවා .....මිනිසුන් ට පුළුවන් තරම් හොඳ කරන්න 😮

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 11 หลายเดือนก่อน +13

    නියම Collection එකක්.මම දන්න විදියට Wine එකක් නම් අවුරුදු 2ක් ඇතුලත හරි රස සුවද තියෙන්නේ.ඒකත් සෙල්සියස් 10-12 වගේ තියාගන්න ඕනි.වැරදිනම් කියන්න.

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน

      Wine තියාගන්න පුලුවන් අවුරුදු 1000/200 වුනත් . අර ඔයා කිව්ව වගේ උශ්නත්ව පාලනය සමග. ඒ වගේම බෝතලය තියන ක්‍රමයකුත් තියෙනවා . ඒවා තියෙන්නෙ හරස් අතට.

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน +1

      ​@@rachelperaud1945the conditions you mentioned apply only if alive.
      Else (eg: distill by heat to kill), anything is possible.😊

  • @dineshshanaka7380
    @dineshshanaka7380 11 หลายเดือนก่อน +10

    තනිකර පාප කදක් කියලා පේනවා........ 😂🤣😂

  • @cokeram1780
    @cokeram1780 11 หลายเดือนก่อน +47

    ඔතන තියෙන ගොඩාක් බෝතල් Dubai life එකේදී අත් ව්න්දා. ඔතන එකක්වත් කෝටි ගනන් වටින ඒවා නැතෝ... ඔබට කෝටි ගනන් තියෙනවා කියන්නේ නම් සහතික ඇත. 8:17

    • @daniduoshan7457
      @daniduoshan7457 11 หลายเดือนก่อน +2

      කෝටි ගනන් කියන්නෙ පරන නිසා නේද

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      ​@@daniduoshan7457content is just alcohol, whatever age.
      May have relative antique value.🎉

    • @shehanmadushanka2500
      @shehanmadushanka2500 11 หลายเดือนก่อน

      Meka nam aththa koti ganann watina. Awa na boruth kiyannwa

    • @thusitha.senaratna
      @thusitha.senaratna 11 หลายเดือนก่อน

      Dubai wala Royal stag gala bailable kiyana apa😂

    • @cokeram1780
      @cokeram1780 11 หลายเดือนก่อน +1

      @@thusitha.senaratna Royal stag , official choice , blenders prides, mevala experience eka nathnm wadkuth na Dubai vala idala.😂, tourism jobs karama ona bottle ekak set wenva ithin.

  • @SampathAmila-in4qk
    @SampathAmila-in4qk 4 หลายเดือนก่อน +1

    Suda aiye wede niyamai wasantha mahathmaya oyala ගොඩක් hoda aya.ඉරිසියා කාරයෝ ඕනා දෙයක් kiyai.a me රටේ බල්ලන්ගේ හැටි.ඔයාලට budusaranai සියලු දෙවියන්ගේ පිහිටයි hemadama සතුටින් ඉන්න පුළුවන් weva.❤❤❤❤

  • @paravlogs4318
    @paravlogs4318 9 หลายเดือนก่อน +8

    මම නම් අවුරුදු 16 ක් වෙනවා.තාම ලීටර 480 ක් විතරයි පුලුවන් උනේ අරක්කු විතරක්.බියර් නැතිවම්😋😋😋.. ඔයාගේ ටාර්ගට් එකට කොහොම හරි එනවා අක්මාව තිබ්බොත් ඕයෑස්😊😊

  • @kushanalahakoon7686
    @kushanalahakoon7686 2 หลายเดือนก่อน +2

    සිරාවට පවු බං
    නිවන් සුව ලැබේවා !!!

  • @donj.christy2308
    @donj.christy2308 4 หลายเดือนก่อน +7

    වසන්ත අයියලා වසනාවන්තයො ආදරෙයි හැමදාම..❤❤❤❤

    • @thebrain4168
      @thebrain4168 2 หลายเดือนก่อน

      කොහෙද බං වාසනාවන්ත ඒක ඒම නං ඔය විදිහට මැරෙයිද

  • @pradeepruwan6925
    @pradeepruwan6925 2 หลายเดือนก่อน +1

    හැමදාම බලනව මම නම් නිවන් සුව අයියෙ ❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 11 หลายเดือนก่อน +65

    14දී බොන්න පටන් ගත්තා කියන්නෙ ඉතින් 😂😂😂😂 ලගදිමට වලක් තමා බේබදුකමත් ආඩම්බරයක් කරගන්න මිනිස්සු නැතුවාම නොවේ

    • @samanA380
      @samanA380 9 หลายเดือนก่อน +1

      Ow mu hospital eke den😮

    • @nipuniumanda2973
      @nipuniumanda2973 9 หลายเดือนก่อน

      @@samanA380 🤣🤣🤣සිරාවට හොද වැඩේ

    • @shehanshanuka4207
      @shehanshanuka4207 9 หลายเดือนก่อน

      Ubala nm karima irisiyakaryo bn

    • @samanA380
      @samanA380 9 หลายเดือนก่อน +1

      @@shehanshanuka4207 monawata irisiya wennado pakayo mu beela hospital inne hoyala balapiya😐

    • @shehanshanuka4207
      @shehanshanuka4207 8 หลายเดือนก่อน

      @@samanA380 anunge thoppi dagannepa kakki betto

  • @dsengineering145
    @dsengineering145 10 หลายเดือนก่อน +3

    මෙන්න හැමෝගෙම හැදියාව ගැන කතා කරන ඇත්ත සුදා.🥸
    Club වසන්ත මේ පාර ප්‍රා.සබා පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්නනෙ හිටියෙ.

    • @GihanSadeepa-y5o
      @GihanSadeepa-y5o 8 หลายเดือนก่อน

      😂😂🖕😑😈 23:33 ක්ලබ් වසන්ත මේක උබ ආන්සර් කරන්නම ඕනි කෝල් එකක්.#මාRAයා😈

    • @sandeepabogoda7253
      @sandeepabogoda7253 2 หลายเดือนก่อน

      ​@@GihanSadeepa-y5o දැන් ඒක හරි නේද

  • @Nelum461
    @Nelum461 11 หลายเดือนก่อน +4

    මම කැමති චරිතයක එයගෙ පවුල ඔය සෙරටම වඩ වට්නව.මටන්ම්.මාර නිහමනි❤❤

  • @LakshithAbeywardhana
    @LakshithAbeywardhana 3 หลายเดือนก่อน +2

    Great. U are so lucky to have an understanding wife like this. Wish you all of your family happy life

  • @ishandesilva5755
    @ishandesilva5755 11 หลายเดือนก่อน +17

    None of the bottles in his collection are rare. Simply google and you can find the retail price. They are all under $500 USD.

    • @movewithtrickbro8545
      @movewithtrickbro8545 10 หลายเดือนก่อน

      Exactly exaggerated prices ,he should be able to afford better stuff than this

    • @shirandabare
      @shirandabare 2 หลายเดือนก่อน

      Yes. Even in Five Star Hotels, prices are not so exaggerated😂 Think about JACK DANIEL'S of America 😂

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 11 หลายเดือนก่อน +160

    ගොඩාක් හොදයි. නමුත් මිල නම් නම් බොරු. ඔය ඕන එකක් මම ඉන්න එංගලන්තේ තියෙනවා. බ්ලූ ලේබල් කින් ජෝර්ජ් V ' ලංකාවේ මුදලින් ලක්ෂ 3ත් 4ත් අතර ගන්න පුළුවන්. ජැක් ඩැනියල් 160 බර්ත්ඩේ රුපියල් 30000යි එංගලන්තේ.

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if 11 หลายเดือนก่อน +33

      අනිවා බන් මූ හිතන්නෙ අපී හරක් කියල

    • @asankadesilva361
      @asankadesilva361 11 หลายเดือนก่อน +9

      Italy aawoth England walata wadaaa aduwatama ganna puluwan

    • @hudsonanuhas3968
      @hudsonanuhas3968 11 หลายเดือนก่อน +17

      ඒක ඇත්ත අපි ඉන්නේ ඊශ්‍රාලය මෙහෙ වතුර වලට වඩා ලබයි අරක්කු වයින් අනික ලංකාවේ මිනිස්සු තමයි හිතාගෙන ඉන්නේ ලක්ෂරි වාහනයක් මිල අධික අරක්කු වයින් බෝතලයක් පාවිච් කරන්නේ හෙන පට්ට පොරක් කියලා 😂 අපිට එක පඩියට හොඳ වාහනයක් iPhone අලුත්ම එකක් ගනන් පුළුවන් නිකං ගොන් ආතල් 😂😂😂

    • @irahada5961
      @irahada5961 11 หลายเดือนก่อน

      කොහොමත් club වසන්ත කියන්නේ බොරු වෙන්ම ජිවත් වෙන මිනිහෙක් .ළමයින් දැන් ඉන්න ගෑනි ගේ නෙමෙයි සහ ගොඩක් කතා ඩඩ්ලි සිරිසේන ගේ බෑනා ඩාලා තිබ්බා .

    • @GiyanChathuranga
      @GiyanChathuranga 11 หลายเดือนก่อน

      ​@@Sumudu-uq2if90Qqqaqý9

  • @BBAsa-bp2rp
    @BBAsa-bp2rp 2 หลายเดือนก่อน +4

    පවු ඉතින් මොනා උනත්.අපේ එකෙක්..

  • @arunakumari6028
    @arunakumari6028 11 หลายเดือนก่อน +12

    වසන්ත මම කැමති හොද චරිතයක්! සුදු බෝලෙටත් ආදරෙයි. පේන්න නෑ මේදවස්වල.

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน

      Why? Reasons please 😊

  • @niroshwms
    @niroshwms 11 หลายเดือนก่อน +2

    වසන්ත අය්යගෙ මිලියන් ගානක් වටින බඩු අතරෙ ඇමරිකන් වෝටර් බෝතලුත් තියෙනව දකිද්දි ඇමෙරිකන් වෝටර් රෙපෙක් වෙච්ච මට දැනෙන සතුට.....! 😊😊😊

  • @Nelum461
    @Nelum461 11 หลายเดือนก่อน +29

    බොන එකන්ම් ජර වැඩක්.එත් බොතල් ටික ලස්සනයි❤❤❤❤

    • @dishantharuka1576
      @dishantharuka1576 11 หลายเดือนก่อน +8

      .බොනවනම් හොරෙන් බොන්න හොද නැ.දරුවන්ටත් පේන්න බොන්න ඕන.හොරෙන් බීවම දරුවන්ටත් මේව මැජික් වගෙ නිසා බීලම බලන්න හිතෙනව..මෝඩ කමෙන්ට් දාන්න එපා.මේක ජරා වැඩක් නෙමෙයි

    • @aselajayalath4087
      @aselajayalath4087 11 หลายเดือนก่อน

      😂

    • @donpaulfredrick
      @donpaulfredrick 10 หลายเดือนก่อน

      ​@@aselajayalath40875❤❤❤❤❤❤❤❤

  • @KAIZER48499
    @KAIZER48499 3 หลายเดือนก่อน +1

    සුපිරි බ්න් කාල බිල ඉන්න අය වත් පෙන්නන්න ඔනෙ ,කැහුටු හැත්ත විතර ක්ම නෙමෙයි ❤❤❤

  • @wishwa9188
    @wishwa9188 2 หลายเดือนก่อน +19

    මැරුනට පස්සේ ආවෙ 😹

  • @ManojMadusa
    @ManojMadusa 8 หลายเดือนก่อน +1

    ආතල් එකේ ඉන්න මිනිස්සු 😃🤘ලැබුන life එක enjoy කරන්න ලස්සනට ..💜️

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 3 หลายเดือนก่อน

      සල්ලි තියෙනවා නම් බොන්නම ඕනි නෑ ආතල් එකේ ඉන්න පුලුවන්

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +3

    ඊයේ මරපු club වසන්තගේ ලඟ තිබෙන පැරණි බීම එකතුවක්.ඔහුගේ hobby ekak. දැන් මේව වහ වෙලා ඇති. ලෝකේ තියෙන දේවල්.

  • @rakithadc7424
    @rakithadc7424 9 หลายเดือนก่อน +2

    Porto is from portugal and courvasier is french. The value of these bottles is defined by qualified entities not the colector.

  • @nadithpathinayaka2026
    @nadithpathinayaka2026 10 หลายเดือนก่อน +3

    කවද හරි ලංකාවෙ ජාත්‍යන්තරේම හොල්ලන සෙට් එකක්❤️

    • @samanA380
      @samanA380 9 หลายเดือนก่อน

      Beelada😊

    • @SL_Hiruwa_Online
      @SL_Hiruwa_Online 2 หลายเดือนก่อน

      හොල්ලන්න කලින් වල පල්ලට ගියා

  • @upulkumara347
    @upulkumara347 3 หลายเดือนก่อน +2

    බුදු පිලිමයක් දීලා බෝතලයක් අරගෙන මාර ප්රඥාවක් තියෙන්නේ

  • @jayanthaabesingha3968
    @jayanthaabesingha3968 11 หลายเดือนก่อน +8

    Love to taste all of them more than 100 years old items 😊

  • @KGPURA
    @KGPURA 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හොද කනබොන මිනිහෙක්( ජැක් ඩැනියල් එක ඕනි නම් ගන්න කියන් එකෙන් ) මාර හදවතක් තියෙන සුපිරි මනුස්සයෙක්. කනබොන මිනිහා ලග ඉරිසියා ලෝබකම කුහක කම නෑ. ❤❤❤❤❤

  • @littlestuff2778
    @littlestuff2778 11 หลายเดือนก่อน +5

    නියම collection 1ක් 🎉

  • @samaD-v1z
    @samaD-v1z 2 หลายเดือนก่อน +2

    Oya bothal tika okkoma kudu karala danna thiyei nam,, satisfying 😌

  • @chamindagamage915
    @chamindagamage915 11 หลายเดือนก่อน +14

    මෙිහෙමයි සුදන්ත .ඔයා කිවිවනේ වැඩසටහනක් කරන කොට කවදාවත් බිල හො බොනගමන් එම වැඩසටහන කරන්නේ නැ කිහල .මිට ඉස්සෙල්ල වසන්ත එක්ක කරපු වැඩසටහනෙත් ඒක කිවිවා .ඉතින් බොරැනේ මචං

    • @dishantharuka1576
      @dishantharuka1576 11 หลายเดือนก่อน +3

      බිව්නට මනුස්සයෙක් අමුනුස්සයෙක් වෙන්නෙ නැ

    • @chamindagamage915
      @chamindagamage915 11 หลายเดือนก่อน +4

      මෙිහෙමයි සහො.මම මෙි කොමෙින්ටි එක දැමි⁣මෙි බිවිවට පස්සේ කෙනෙක් මනුස්සයෙක් වෙිනවද නැද්ද යන කාරනය මත නෙවෙයි.සුදන්ත සපත කරල කිවිව වැඩසටහන් කිහිපයකදිම ⁣මොන හේතුවක් මත හො බිල වැඩසටහන් කරන් නැ කියල

    • @dishantharuka1576
      @dishantharuka1576 11 หลายเดือนก่อน

      @@chamindagamage915 මේ වීඩියෝ එකේ කිසිම වරදක් නැ...මිනිස්සු වෙනස් වෙනවා.අද එහෙම කීවට හෙට අරහෙම කරන්න හිතෙනව හ්ක ස්වාභාවය.ලංකාවට මේව මැජික් වගෙ නිසා හොරෙන් කරන දෙයක් නිසා තමය මෙහෙම වෙන්නෙ.බොනවනම් දරුවන්ට පේන්නම බොන්න ඕන.දඑුවන්ට හොරෙන් බීවම උන්ටත් මේව මැජික් වගෙ බීලම බලන්න හිතෙනව

    • @sajith2176
      @sajith2176 11 หลายเดือนก่อน

      ​@@chamindagamage915ඔය කබ්බා කියන ඒවා විස්වාස කරන්න නම් මොලේ කචල් වෙන්න ඕනේ

    • @sandunbandara777
      @sandunbandara777 11 หลายเดือนก่อน +1

      උඹලා වගේ අප්තයොන්ගෙන් ඩොලර් හොයන්න ප්ලුවන් 😂

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 11 หลายเดือนก่อน +48

    උන් උන්ගෙම ගුණ වර්ණනා කරනවා 😀

    • @Leo-mq5pe
      @Leo-mq5pe 11 หลายเดือนก่อน +1

      උබලට ඉතිං කැරිම ඉරිසියයි නේහ් 😂

    • @tiyurijanakaalexander
      @tiyurijanakaalexander 11 หลายเดือนก่อน +1

      පිනට බී ගුණ වැයීම

    • @malinduharshana9385
      @malinduharshana9385 11 หลายเดือนก่อน

      ​@@Leo-mq5peඋබලා වගෙ සක්කිලින්ට ඉරිසියා කරන්න දෙයක් නැ බන්.උබත් සුදා වගෙ පොන්නයෙක් ගැනිව දිපන් නොමිලෙ ගමෙ උන්ට අවජාතක පොන්නයා

    • @sarathihalagama8820
      @sarathihalagama8820 11 หลายเดือนก่อน +4

      සමාජෙට සත පහක් වටිනා දෙයක් නෙමෙයි .

    • @KavinduWijesingh
      @KavinduWijesingh 10 หลายเดือนก่อน

      ​@@Leo-mq5peඊරිසියාවක් නෙමේ දුකක් බං තියෙන්නෙ

  • @hashansaubagya4094
    @hashansaubagya4094 2 หลายเดือนก่อน +4

    කොහොම උනත් ආසම චරිතයක් ♥️ නිවන් සුව 😢

    • @SepalaMadawalaGamage
      @SepalaMadawalaGamage 2 หลายเดือนก่อน

      මූට නිවන්සුව තමයි T56 න් ලැබිල තියෙන්නෙ.

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 11 หลายเดือนก่อน +6

    ඇත්තෝ කති බොති නැත්තෝ බුදියති,,,,ආසාධාරන සල්ලිනම් ඔවා දිරවන්න වෙන්නෙ 20% පොලියත් එක්ක,,,,,

    • @godofgodseyes
      @godofgodseyes 11 หลายเดือนก่อน +1

      'අසාධාරණ' සල්ලි ලෙස ඔබ අදහස් කරන්නේ කුමක් ද?
      කැලේ නීතිය (strong will survive) වැනි සමානාත්මතාව නොදැරීම (අ+සා+ධාරණ) (not upholding equality) නම්, ඔබ දන්නවද, ලංකා ව්‍යවස්ථාවේ නිර්මාණයෙහිම එම අශිෂ්ඨත්වය තිබෙනව.
      ඔබ එය රටේ නීතිය ලෙස අනුමත කරනවනං, අසාධාරණ සල්ලිත් නෛතිකව අනුමතයි නේද?😅

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq 11 หลายเดือนก่อน

      @@godofgodseyesඋබ දන්නවද මූ ගම් වල කෙල්ල්ලෝ ගෙනල්ලා ජොබ් දෙනවා කියලා මූගේ ක්ලබ් වල ගනිකා මඩම් වලට දැම්මා..මහින්ද ගේ ජඩ වැඩ සේරම කරේ මූ එවාට හම්බඋන දේවල් තමයි වැඩි හරියක්...ව්‍යවස්තා රෙද්දවල් නෙවෙයි..