රුමේනියාවේ මගේ Job එක | යන්න ගියේ 180,000 | කම්පැනිය, වැටුප් සුපිරි | Romanian jobs 2024 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • රුමේනියාවේ මගේ Job එක | යන්න ගියේ 180,00යි | කම්පැනිය, වැටුප් සුපිරි | Romanian jobs 2024
    #TheBullet #Romeniajob #slbfe #icct20worldcup2024 #saipressjob #japanjobs #Canadajobvisa #lithuveniajobs #Romeniajobvisa #saudijobs #katar #romania #oman #baharen #hotel #germanjob #ukjob #australianjob #bankloan #slbfe #japanjobs #news #koreanexam #dasun #ukjob #romania2024
    • රුමේනියාවේ මගේ Job එක ...
    ✅Facebook: web. profile.php?...
    ✅Instagram: / dasun_wasan. .
    ✅Tik Tok: / dasunwasantha. .

ความคิดเห็น • 263

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 21 วันที่ผ่านมา +5

    අනේ ඒයාගේ කාතව ලස්සන ට කිවා රුමේනියා enna මල්ලි anee ආසම ඒ job එකක් කරන්න ❤

  • @monsterking4987
    @monsterking4987 2 หลายเดือนก่อน +5

    Ela ayye hoda දැනුවත් කිරීමක්

  • @user-xk9yn9mb1e
    @user-xk9yn9mb1e 2 หลายเดือนก่อน +4

    Aththa kata karana sahodarayek puluwaninam apitath udaw karannako pin aithi wenawa sahena kalayaka sita try karanne thawama bari una ratakata yaganna thank you brother

  • @isuruyapa97
    @isuruyapa97 หลายเดือนก่อน +3

    ජය..❤

  • @dissanayakanew3543
    @dissanayakanew3543 2 หลายเดือนก่อน +1

    VERY BEST TALK.

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 2 หลายเดือนก่อน +12

    මාන් ආසම අපිට ඕනේ ම ප්‍රශ්න අහන නිසා මේ චැනල් එකට❤

  • @aboabu4879
    @aboabu4879 23 วันที่ผ่านมา +1

    Hoda danuwath kirimak malli ❤❤❤

  • @priyankamalkanthi3146
    @priyankamalkanthi3146 หลายเดือนก่อน

    Aiye mage malli bara wahana riyadurek ane eyata job ekak hoyala denna oyata godak pin...

  • @lasachandima
    @lasachandima 2 หลายเดือนก่อน +7

    2018 ගොඩාක් අය රැමේනියා ගියා , අරාද් වල ඉන්නවා රොමේනියා අවුරුදු 30 ඉදලා ජීවත් වෙන අය , මල්ලි හිතාගෙන ඉන්නේ එයාලගේ සෙට් එක තමා මුල්ම සෙට් එක ..

    • @aselajayampathi2513
      @aselajayampathi2513 หลายเดือนก่อน

      Hari hari machan ganan ganda epa 😏😏😏😏😏😏

  • @kumuduneewijerathna2835
    @kumuduneewijerathna2835 2 หลายเดือนก่อน +4

    Koreawe labena wetupa Ganna nam Romania yanna hithala wedak ne..e unata ehe labena wetupata hondata geewath wenna puluwan...Dan Anika kisima prashnayak nethiwa onema kenekuta Schengen onema ratakata visit karanna yanna puluwan..habei..guwanin...mama nam kiyanne tikak iwasala e rate hitiyoth hondai.Romaniawa kiyanne honda ratak.

  • @LahiruRasanGarusinghaDevage
    @LahiruRasanGarusinghaDevage 2 หลายเดือนก่อน +7

    සුගත් අයියා..එකට කාපු බීපු මම පවුද්ගලිකව දන්න කෙනෙක් හොද මනුස්සයෙක් .කෙලින් කතා...මමත් Romania.🇹🇩🥰

    • @ashendassanayake1416
      @ashendassanayake1416 หลายเดือนก่อน

      Aiye mata number ekak ewanna puluwanda

    • @IamtheLord1987
      @IamtheLord1987 หลายเดือนก่อน

      සුපිරි කොල්ලෙක් කතාවෙන් තේරෙනවා,තවත් හරියන්න ඔනේ,🤙👊👍

    • @sudarshaniranasigha3204
      @sudarshaniranasigha3204 17 วันที่ผ่านมา

      Malli mama rumeniya inne,garment ,apita padi madi.contact karala denna puluwan da

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c 19 วันที่ผ่านมา

    ♥️💐💪attata tanedemu aderei 😘

  • @SamanthiAmila
    @SamanthiAmila 2 หลายเดือนก่อน +7

    Banda uba patta porak bn eth ubat ekka gewapu atitaya matakai කමාන්ඩෝ කොල්ලෙක් ...💕💕💕💕💕💕

    • @SanjayaSubasinha
      @SanjayaSubasinha 2 หลายเดือนก่อน

      Ayiye matath upades tikak oni.mamath rumenia Enna apply Karala inne.mage husband army pension.ekayi yanna hithuwe.

  • @KapilaPushpakumara-pi8xp
    @KapilaPushpakumara-pi8xp หลายเดือนก่อน

    Gemak gahanna nm mhen yannama one 👍❤️

  • @ThilanPerera-xp1yu
    @ThilanPerera-xp1yu 2 หลายเดือนก่อน +2

    Hand cutter karnne mas eke,, puluwanda vacanci ekk hoyla denn🙏

  • @user-cu6kt4jk6y
    @user-cu6kt4jk6y หลายเดือนก่อน +3

    Patta horek innawa visa gahanawa kiyala kotiganan Salli ganna prashantha hewawasam kiyala cinnamon grand hotel eke 5th floor room number 580 inne ahuwwnna epa pal horata

  • @user-jk1jp2qy1q
    @user-jk1jp2qy1q หลายเดือนก่อน +8

    කතෝලිකයෙක් වශයෙන් කතෝලික රටවල් ගැන මං ආඩම්බර වෙනවා. මානව හිමිකම් සුරකින සුපිරි රටවල් ඉතාලිය රුමේනියාව.

  • @SugathDasanayaka-ug8kw
    @SugathDasanayaka-ug8kw 2 หลายเดือนก่อน +1

    Hody aiyya

  • @sandunlakmal3842
    @sandunlakmal3842 2 หลายเดือนก่อน +2

    Israel agriculture job 10000 ta mokada wenne kiyala hoyala balanna okkama interview karala godak kollo balagena innawa eth wadapiliwala godak himin wenne dan masa ganak wenawa 🥺🥺

  • @Sspriyadarshani
    @Sspriyadarshani 2 หลายเดือนก่อน +6

    මෙයා ඉන්න පැක්ටරි එකට අපිව ගෙන්න ගන්න බැරිද.ගෙවලා එන්න bank loan දෙනවා

  • @user-cx6be6gs1k
    @user-cx6be6gs1k 2 หลายเดือนก่อน +3

    Aiya mata rumaniya yanna set karala dennako

  • @user-mh7mf1cx6b
    @user-mh7mf1cx6b 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @JiwaniAberathna-ug4jr
    @JiwaniAberathna-ug4jr 2 หลายเดือนก่อน +2

    Eya armyy eke aurudu 17 veda karapu kenek sikuriti unat kamak ne net nam eya mala divaine karanne edikerim veda

  • @rtm9064
    @rtm9064 หลายเดือนก่อน

    Aththa kathawa,Hoda ratak meka,me widhihata wada kara nm lankaweth ada lankawa diunu ratak…❤

  • @chamithprasanga7778
    @chamithprasanga7778 หลายเดือนก่อน

    අයියා මව gannapuluwanda
    Mate lankawe පඩිය danna poddai mama දැනට hotel ehaka wada barman golayek විදියට mate ganna මුදල madi අම්මාට බෙහෙතක් කරන්න mama ekathane inna පුළුවන්නම් ලොකු පිනක් ඔයාට ...බුදු sarenai

  • @ShaliyaUdhaya
    @ShaliyaUdhaya หลายเดือนก่อน

    අනේ අපිට උදවු කරන්නකෝ අයියේ .අපි ගාමන්ට් මහන්න දන්නවා.ඒත් මහන්න බයයි රට එවිල්ලා.ක්ලීනින් වගේවත් යන්න හදලා දෙන්නකො අයියේ

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i 2 หลายเดือนก่อน

    Malli mage putha genna ganna padiyen kapa ganna god blass you

  • @ShaliyaUdhaya
    @ShaliyaUdhaya หลายเดือนก่อน

    අනේ අයියෙ අපිට රුමේනියා යන්න කරන්න ඕනි මොනාද හොද ඒජන්සි එකක් තීනවද.අනේ ගොඩක් පින් අපිට උදවු කරන්නකෝ

  • @chamodipatirana6401
    @chamodipatirana6401 หลายเดือนก่อน

    මල්ලී mge පුතෙක් ann බලාපොරොත්තු වෙන් innwa අන් විදියක් kiyann udu karann

  • @DanukaBandara-ts5sk
    @DanukaBandara-ts5sk หลายเดือนก่อน

    අනේ අයියේ මටත් රට යන්න ගොඩක් ආස හිතෙනවා රුමේනියාව තමා මාත් ආසම රට දැන් යනවනං කීයක් ගෙවන්න වෙයිද

  • @clem9863
    @clem9863 2 หลายเดือนก่อน +2

    malli oyata karanna puluwan udauwak tiyanaw nam ape aya venuven karanna.udara manussakamak.

  • @chandichandi3101
    @chandichandi3101 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 21 วันที่ผ่านมา

    අනේ මට යන්න ආසයි රුමේනියා යන්න ලොන් ගහලා යන්න bhada.🇱🇰❤️🙏

  • @GAMEPLAY-fp9rl
    @GAMEPLAY-fp9rl 2 หลายเดือนก่อน +4

    aiye shuwar wadakata mawath sete karannakoo

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      මල්ලි මේ දැනුවත් කිරීම් සියල්ල ෂුවර්... ගැළපෙන අවස්තාවක් තෝරගන්න... ඉදිරියේදීත් අවස්තාවන් රැසක් ගේනවා ඔඅබ ළගට

  • @user-kp5fv8rk3i
    @user-kp5fv8rk3i หลายเดือนก่อน

    Maga palapuruddak 19 garmant job thiyanawada ma feeld aka onama wadak danuwath flz job ganna puluwanda

  • @younglatest6081
    @younglatest6081 2 หลายเดือนก่อน

    Me company eken chance thiyanawanm aran denna.mara amaru kalayak gewanne.

  • @pradeeprukshan9587
    @pradeeprukshan9587 หลายเดือนก่อน

    Korean gena aluth තොරතුරු නැද්ද අයියේ
    බලාගෙන ඉන්නෙ 😢❤

  • @user-kl3ge3vd2l
    @user-kl3ge3vd2l หลายเดือนก่อน +1

    Sri ashiya ඒජන්සි එකෙන් රුමෙනියා ගිය අය ඉන්නවද?

  • @user-yp1lx2uo8m
    @user-yp1lx2uo8m 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihan.kavinda
    @gihan.kavinda 27 วันที่ผ่านมา

    Nice

  • @Mind070
    @Mind070 2 หลายเดือนก่อน

    Bullet Guy And Bullet Interview

  • @ranisriyalatha5486
    @ranisriyalatha5486 หลายเดือนก่อน

    Apitath oya hitapu factory eka job ekak hadala denna

  • @JiwaniAberathna-ug4jr
    @JiwaniAberathna-ug4jr 2 หลายเดือนก่อน +1

    Aiyye ane mata udau karanna puluvannam mage hasbandenata mala divaine enne et e kampeniye pade gevanne t ne aurimant eke atsan karapu gana gevanne ne kojomavat mamai babala dennai mara bukak vedinava geval pava vikunanna pava dala tiyenne kanna bonnavat ne puluvannam mata hasbanta yanna vena ratakata udu karanna

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      මුලින්ම ඔබේ මහත්තයා රට ගිය ඒජන්සියට එබව කියන්න. ඔවුන් නීත්‍යානූකූලව බැදීසිටිනවා එ ගැටලු විසදන්න. නැතිනම් වි.සේ.නි.කා පැමිනිළි කරන්න. මහත්තයා ඒ රටේ ගිවිසුම් ගතව ඉද්දී මොකුත් කරන්න බැහැ

    • @AjithKumara-ek3gy
      @AjithKumara-ek3gy 2 หลายเดือนก่อน

      Ayya oyage no aka dannako

  • @NuwanChamara-yz8qj
    @NuwanChamara-yz8qj หลายเดือนก่อน

    Agency ekak kiyanawada wiswasawantha .bank loan denawada kiyak denawada

  • @srimalrangana7518
    @srimalrangana7518 หลายเดือนก่อน

    Ejency walin boru kiyala, laks. 15 witara ganwa.e aran yawanne man power walata. Ehedi lak 15 k hoyanna, maseta lak. 1.5 , 2 padi, adala rekiyawa lebene ne. Paw, lankawe minissu !

  • @user-ts1wm3nc5j
    @user-ts1wm3nc5j 2 หลายเดือนก่อน +1

    අපිට එන්න බැරිද 46ක් වෙනවා විස්තර දෙන්නකෝ පිං ඔබට

  • @SumalKumara-xs1yx
    @SumalKumara-xs1yx หลายเดือนก่อน

    අපිටත් එන්න chance එකක් හදලා දෙන්න.

  • @thusarasumeda4833
    @thusarasumeda4833 หลายเดือนก่อน

    Apita uadu karanna puluwanda gamant ekata yanna

  • @buddhikasamanmali-om1wl
    @buddhikasamanmali-om1wl 2 หลายเดือนก่อน +2

    දැන් රූමේනියාවේ ගොඩක් කොම්පැනිවල පඩි දෙනවා හොරයි මගේ මහත්තයා ඉන්න තැන මාස 5කින් පඩි ගෙවලා නෑ

  • @howto412
    @howto412 หลายเดือนก่อน

    මම ගියෙ රැමෙනියාවෙ 2013!

  • @RAVANA724
    @RAVANA724 16 วันที่ผ่านมา

    සිත නිවන කතා 😂 මන් මාස 4 හිටියේ... මගේ ජිවිතේ මට හමුවුන ජරාම ගතිගුන තියන IQ ලෙවල් එක ඉතාම අඩු... මොඩ මිනිස්සු ඉන්න. අපිට උන්ගේ යටතේ වහාල්ලූ වගේ වැඩ කරන්න වෙන . ඔබේ කුසලතාවය උබේ ඉගනීම ඔබේ දැනිම බල්ලට ගනන් නොගන්න මනුස්සයෙක් ලෙස වටිනාකමක් වත් නොදෙන. හැම වෙලෙම කුනිහරප කියාගෙන අම්මලා තාත්තලා මතක් කරලා බනින තමන් ගැන විතරක් හිතන හොර කමින් ඉතා වැඩි. අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නැ කියලා හිතන ජාතියක් ඉන්න රටක්. සරලවම අවුලක් නැත්නම් ඇවිත් බලන්න. ආ තව දෙයක් ඒහේ ඉන්න අපේ ලාංකික ජනතාව ඉට වඩා පනන්. ලංකාවේ ඉදපු ඔක්කොම හොරැ. බුකි කාරයෝ. පීරමිඩ කාරයෝ. ලොක හොරැ ටික බැහැලා වැඩ පටන් අරන් තියෙන්නේ. එකත් දැනුවත් වෙලා එන්න. විශ්වාස කරන්න එපා. එකෙක්. බුදු සරණයි 🙏

  • @jagaja444
    @jagaja444 หลายเดือนก่อน

    ඇත්තටම ඉතාලි මාෆියාවට අහුවෙන්න එපා..

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 21 วันที่ผ่านมา

    අනේ මටත් යන්න ආසයි කාගේ හරි කොම්පනියක් හරි කමක් න්හ නත්තම් ගෙඩර ක් හරි❤🇰🇼❤️🙏

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 2 หลายเดือนก่อน

    Malli lankwa unawlli horakn karuwt kakul dakn allala yatn ginitiyala maranna kiyanna

  • @AjanthaGamage-qy6mp
    @AjanthaGamage-qy6mp 2 หลายเดือนก่อน +31

    මල්ලි මන් රුමෙනිය ඉන්නෙ ඔය හිටපු ෆක්ට්‍රියෙ කෙන්ක් සම්ම්බන්න්ඩ කරල ඩෙන්න්න මන් මෙසන් වැඩ කරන්නෙ ඉන්න තැන පඩි ගෙවන්නෙ නැ ලන්කවෙ එන්ට් ඉස්පිරියස් අවුරුඩු 15 විතර වැඩකරල තියෙනව

    • @kavindum1553
      @kavindum1553 2 หลายเดือนก่อน +3

      😢

    • @AjanthaGamage-qy6mp
      @AjanthaGamage-qy6mp 2 หลายเดือนก่อน

      ​@@kavindum1553Helo

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน +4

      මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්

    • @SisilSisil-ro6ju
      @SisilSisil-ro6ju 2 หลายเดือนก่อน +2

      Watsep number එකක් නැද්ද

    • @nihalrupasena3688
      @nihalrupasena3688 2 หลายเดือนก่อน +4

      @@thebulletsrilanka මෙතුමාගේ නම්බර් එකක් දෙන්න පුළුවන් ද

  • @user-wv7ef8sp9t
    @user-wv7ef8sp9t 2 หลายเดือนก่อน

    😮

  • @sepalipushpika8767
    @sepalipushpika8767 2 หลายเดือนก่อน

    Rumeniya yanna wayasa balapanne kohomada?

  • @ShaliyaUdhaya
    @ShaliyaUdhaya หลายเดือนก่อน

    අපිට හරි තැනක් සෙට් කරලා දෙන්නකො

  • @RanjanHerath-km4ob
    @RanjanHerath-km4ob หลายเดือนก่อน

    Aiya mavath set karannako

  • @MenakaSadaruwanranwaka
    @MenakaSadaruwanranwaka 2 หลายเดือนก่อน

    Job ekak set karala denwad

  • @DanushiMaduhansi
    @DanushiMaduhansi 2 หลายเดือนก่อน

    Ejansy eke nmber ekk hoyala denn puluwnda.mth mashin oppreter

  • @methsadi5675
    @methsadi5675 2 หลายเดือนก่อน

    Heavy vehicle driving job hoyaganna nadda

  • @user-jo2zh8qj4f
    @user-jo2zh8qj4f 2 หลายเดือนก่อน

    රුමේනිය ජොබ් තියෙද මන් enna kamathi udaw karanna

  • @user-io7dk7cf1i
    @user-io7dk7cf1i 2 หลายเดือนก่อน

    ඔයා ගිහිපු එජන්සියෙ නොම්බර් එක ඩෙන්නෙකො

  • @user-cb4jq6ox1h
    @user-cb4jq6ox1h 18 วันที่ผ่านมา

    Api rumeniya giya laksha 17k vithara giya kala kanni ajanci karayo.boralle ukwaththa lanka aken giye

  • @suneth8962
    @suneth8962 2 หลายเดือนก่อน +5

    Meya me rumeniyawa kala wage katha karanne.dan godak than Wala lei 2500/- to 2700/- gewanne.paya 12 Vitara wada karanna oni,senasuradath wada...Ot gewanneth naha ,hama thanama newei.samahara thanwala.ena Aya hodata kalpana karala enna.seethale wada karana ekath lesi naha.

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      ඔයා ඔය කියලා තියෙන දේම තමයි මෙයත් කියලා තියෙන්නේ... වාසනාවකට ඔහුට ලැබිලා තියෙන රැකියාව සහ ආයතනය හොද නිසා ඔහු තෘප්තිමත්...

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 2 หลายเดือนก่อน

      Mr math rumenia wala oyata ot gewanne nathuwa athi mata. 2500mulika watupa denawa ot samaga hoda watupak labenawa. Mage bos hodak hodai

    • @NEWSAHAS24
      @NEWSAHAS24 หลายเดือนก่อน

      ​@@chathurangamaswal6490අය්යෙ දන්නේ නැති නිසා අහන්නේ basic එකයි ot එක්ක කීයක් වගේ හදාගන්න puluwanda?

  • @ruwaniruwani5958
    @ruwaniruwani5958 2 หลายเดือนก่อน

    ඉතාලි වල ග්‍රාමන්ට් ත්‍රිය නව ද

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 2 หลายเดือนก่อน

    Rumaniyawa lankawa ambasiyak tiyanawanm ungan parssam wanna malli ambasiya inna unhoru gota kalaknni mama oyalata kiyanna mama sidda unadayak lankawa.rajaya akak rataka.sawayk karanawanm aniwarayn horak gota kalaknniyak mama bagata maruwa sudiarabiyadi skkili ambasiya gota kalkanni hatta

  • @SathsaraniPiyadigamage
    @SathsaraniPiyadigamage หลายเดือนก่อน

    Ane matath udaw karannko

  • @AnjaleeKaushalya-n1j
    @AnjaleeKaushalya-n1j 29 วันที่ผ่านมา

    Me company ekata lankawen thawa kattiya gannawada.

  • @PethumMadhuranga
    @PethumMadhuranga 26 วันที่ผ่านมา

    Aniye oay sambanda karaganne kohomada

  • @user-kk7uc9wh3o
    @user-kk7uc9wh3o 2 หลายเดือนก่อน +2

    Aiya oya hitapu companiyata Dala dannko

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน +1

      එ උදව්ව තමයි මේ දැනුවත් කිරිම හරහා කරන්නේ. ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්

  • @Fazool12377
    @Fazool12377 หลายเดือนก่อน +1

    මේ කතා කරන එකත් මේ ඒජන්සිකාරයාගෙ ගෝලයෙක්

  • @Travelwithdaria
    @Travelwithdaria 2 หลายเดือนก่อน

    2015 ඉදන් ඉන්න උන් ඉද්දි 2018 ගියපු කොල්ල කොහොමද පලවෙනි සෙට් එක වෙන්නෙ 😅

  • @gamamedagedara2528
    @gamamedagedara2528 2 หลายเดือนก่อน +3

    Halo mulenma awe 2016.api hari de kiyanna

  • @ChandimaKo
    @ChandimaKo หลายเดือนก่อน

    මමත් එන්න තමයි ඉන්නෙ මෙ දවස් වල එ වැඩ තමයි කර ඉන්නෙ

  • @madhuraanushka9756
    @madhuraanushka9756 2 หลายเดือนก่อน

    Rumaniya job walata apply karanne kohomada

  • @user-zs9oq2yp7c
    @user-zs9oq2yp7c 2 หลายเดือนก่อน +3

    මැදපෙරදිගත් එහෙම තමයි මාස 6 ක් සීතලයි මාස 6 ක් රස්නෙයි..

    • @thusitha.senaratna
      @thusitha.senaratna หลายเดือนก่อน

      හා😂

    • @user-ip1cf2hk7l
      @user-ip1cf2hk7l หลายเดือนก่อน

      ඩුබායි එහෙම නෑනේද

  • @tharushathikshana2172
    @tharushathikshana2172 19 วันที่ผ่านมา

    අනෙ මගෙ මහත්තයත් සල්ලි දිලා බලන් ඉන්නවා තාම නැ අපෙ මහත්තයාටත් ජොබ් එකක් හොයලා දෙන්න පින්සිද්දවෙයි මගෙ ලමයාට උගන්න සල්ලි නැතිව පුදුම කට්ටක් කන්නෙ

  • @user-yk9xe8zq9s
    @user-yk9xe8zq9s 2 หลายเดือนก่อน

    Oya giya ajansiya kiyannako pz

  • @user-yv3nd3xk9l
    @user-yv3nd3xk9l 12 วันที่ผ่านมา

    Ane puluwannam job Eka hoyaladenna

  • @pathmahettipola1358
    @pathmahettipola1358 หลายเดือนก่อน

    මගේ පුතාට යන්න උදව් කරන්න

  • @user-hc4vu5sd8b
    @user-hc4vu5sd8b 2 หลายเดือนก่อน

    මල්ලි පුළුවන්නම් මටත් උදව් කරන්න පුළුවන් ද

  • @bhanukaprabashwar4096
    @bhanukaprabashwar4096 หลายเดือนก่อน

    👍👍👍මටත් නොම්බරේ හොයලා දෙන්න පුළුවන්ද,, 😔😔😔

  • @Beghuhttghh765Rfyujgecgui
    @Beghuhttghh765Rfyujgecgui หลายเดือนก่อน

    Malliya mata udau karanna

  • @user-rh4tv2qz9r
    @user-rh4tv2qz9r หลายเดือนก่อน

    මේ චීටි අයියා නේද

  • @ksisira9842
    @ksisira9842 2 หลายเดือนก่อน

    Bike rider sallary kohomada

  • @LasanthaIndrajith-ys9ny
    @LasanthaIndrajith-ys9ny 2 หลายเดือนก่อน

    මම ඉන්නේ constant වල මට part time එක්ක සෙට් කරන්න පුළුවන්ද සෙනසුරාදා ඉරිදා නිවාඩු

  • @GayaniHasala-ol6pw
    @GayaniHasala-ol6pw หลายเดือนก่อน

    අපිට ජොබ්බෙකක් හොයලා දෙන්නකෝ

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 2 หลายเดือนก่อน +1

    Piriminta yanna hoda ajanciyak kiyanna ko

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      @thebulletsrilanka
      0 seconds ago
      මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 2 หลายเดือนก่อน +2

    Any tiyana hoda ajanciyak kiyanna

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      මේ නාලිකාවේ රැකියාවකට සුදුසුකම් හදාගන්න තැන සිට රැකියා ගත වීම දක්වා ඔබව දැනුවත් කරලා තියෙනවා ඔබට ගැළපෙන, සුදුසු රැකියාවක් මේ තුලින් තෝරගන්න. මෙතුමා රැකියාවට යැවු ආයතනයේ වර්තමාන භාවිතාව පිළිබදව හොයලා ඔබව දැනුවත් කරන්නම්

  • @user-bf1zs4yp2y
    @user-bf1zs4yp2y 23 วันที่ผ่านมา

    Meyawa sambanda ksrala denna

  • @roshelrathnayaka1521
    @roshelrathnayaka1521 หลายเดือนก่อน

    jc nm yanna epa ..budu amooo

  • @DhanuskachamaraNagodagamage
    @DhanuskachamaraNagodagamage หลายเดือนก่อน +1

    හැමෝටම ඔය කියන විදිහට හොදත් නැහැ නැකත් නැහැය

  • @AfreecountryJATKJ
    @AfreecountryJATKJ 2 หลายเดือนก่อน

    Athal ganna aepa lankawe අහිංසක මිනිසුන්ගෙන් thopi mewa karalath yam ආකාරයකින් මුදල් hoyanawa pakailapuluwan nam මිනිසුන්ට udau karapau thopi pennala me kiyana අහිංසක බලාපොරොත්තු uda kara ganna hena gahana weda කරන්න aepa මිනිසුන්ගෙ hina aekka

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      තමුසේ පිස්සෙක්ද? නැත්තන් ඔය උපන් හැටිද? තමුන්ගේ භාවිතාව හොදට නීරීක්ෂණය කරලා මේ සටහන තියන්නේ. කවුද හලෝ මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලින් ආතල් ගන්නේ. එහෙම තැනකට වැටෙන්න අපි තමුන් වගේ මන්දබුද්දික නැහැ එක මතක තියාගන්නවා. අනික මම කරන මේ දැනුවත් කිරිමට තමුන් ඇවිල්ල මහා පොරක් වගේ ගොන් සටහනක් තියලා මන්ද බුද්දික පොරක් වෙන්න හදන එකේ තමුන් මේවගේ වැඩසටහන් කරලා උඩුගත කරලා තමුන් ඔය කියන දේ කරනවකෝ. වැඩේ ඉවරයිනේ. තමුන්ලා හැමදාම කළේ අනුන්ගේ මහන්සියක් ළග අසුචි හලන එක විතරයි. මම තමුන්ගේ පසුගිය භාවිතාවන් හොදට බලලා මේ සටහන තියන්නේ. එ නිසා තමුන්ට මේක ආතල් එකක් උනාට මට එහෙම නැහැ. අනික මම වැඩසටහන් කරන්නේ තමුන් වගේ මන්දබුද්දිකයන්ට නෙමෙයි. යමක් හිතනන් පුලුවන් අයට. එ නිසා තමුන් තමුන්ට ගැලපෙන තැනක් හොයාගන්නවා ගොම හලන්න.

  • @DineeshaWithana-qc5ix
    @DineeshaWithana-qc5ix หลายเดือนก่อน

    Wayas semawak thiyanawada

  • @pathummadushanka8659
    @pathummadushanka8659 19 วันที่ผ่านมา

    Aiye cheflata job thiyenawada

  • @fitnessforbetterfuturesril6330
    @fitnessforbetterfuturesril6330 2 หลายเดือนก่อน

    Yako sugath mn suranga no dapan

  • @romainelizabeth8315
    @romainelizabeth8315 2 หลายเดือนก่อน +1

    Italy yanna puthata udau karanna

    • @thebulletsrilanka
      @thebulletsrilanka  2 หลายเดือนก่อน

      කලින් වැඩසටහන් බලන්න. ඒ ගැන දැනුවත් කරලා තියෙනවා

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 2 หลายเดือนก่อน +1

    මගෙත් යාලුවෙක් ඉන්නවා... ඌ 300000/= ක්‌ ගන්නවා....

    • @user-ho8ce1jo9v
      @user-ho8ce1jo9v 2 หลายเดือนก่อน

      Koheda inne rumeniya monawada karanne