රුමේනියා එම්බසි ඉන්ටවීව් එකට යනකොට අරගෙන යා යුතු ලියකියවිලි : Romania Embassy Visa Document 2024 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 373

  • @NethmiAdithya-t3l
    @NethmiAdithya-t3l หลายเดือนก่อน +1

    අයියේ ඔයාට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙනවට❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @rasikamelani5252
    @rasikamelani5252 2 หลายเดือนก่อน +2

    ලස්සනට පැහැදිලිව කියලා දෙනවා...❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      🇦🇩❤️💐

  • @JayasanthaUduwarage
    @JayasanthaUduwarage 2 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරීමක් මල්ලි ❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 2 หลายเดือนก่อน +2

    Honestly speaking, a TH-cam channel that shares valuable videos is very much appreciated regarding your videos ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 หลายเดือนก่อน +2

    Mama balagena hitiye ayyage ada video eka enakan ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @anjunisankalpana1890
    @anjunisankalpana1890 2 หลายเดือนก่อน +2

    ඔබට ස්තුතියි❤

  • @kadsankisha7133
    @kadsankisha7133 2 หลายเดือนก่อน +1

    Good explanation sir ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @tharinduprasanna7891
    @tharinduprasanna7891 2 หลายเดือนก่อน +1

    Harima pahadili aiye.thank you😍😍😍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @Avishka1
    @Avishka1 หลายเดือนก่อน +1

    Aiyge video bluwa kiynne godk dewal dngannawa❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      ❤️💐🇦🇩

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Thank you very much malli

  • @isurudilshan7794
    @isurudilshan7794 2 หลายเดือนก่อน +1

    Thkzz මේක ගෙනාවට..ayyee..❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @chathushinimashika6442
    @chathushinimashika6442 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අයියේ විස්තර වලට 🥰

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @thamarajayawickrama7299
    @thamarajayawickrama7299 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ thanks so much... God bless you!!!!!

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You are so welcome ❤️💐🇦🇩

  • @damith.damiya
    @damith.damiya 2 หลายเดือนก่อน +1

    Good job 👏 🎉

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you! 😃💐😍🇦🇩

  • @SudarmaKumuduni-f8z
    @SudarmaKumuduni-f8z หลายเดือนก่อน +1

    Thanks ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      You're welcome brother 😊❤️🇦🇩💐

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 2 หลายเดือนก่อน +1

    ❤ Mr. Ramesh thank you sooooo much ur every advices and helps 🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐🇦🇩❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      One of my best fan. I am remember you brother ❤️💐🇦🇩

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 2 หลายเดือนก่อน +1

    Thank you Brother 🙏 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @prasadsamarakoon2774
    @prasadsamarakoon2774 2 หลายเดือนก่อน +1

    Thank you aiya ❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Welcome 😊❤️💐🇦🇩

  • @Udara1998
    @Udara1998 2 หลายเดือนก่อน +1

    Thanks aiye❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Welcome 😊❤️💐🇦🇩

  • @kavindasilva10929
    @kavindasilva10929 4 วันที่ผ่านมา +1

    පොඩ්ඩක් පැහදිලි කරල දෙනවද වීසා ඇප්ලිකේශන් එකේ මුල් පිටුවේ මුලින්ම තියෙන නමයි, වාසගමයි තියෙන කොටු වල අපි පෑනෙන් නෝට් එකක් දාන් යන්න ඔනිද ට්‍රැවල් ඉන්සුවරන්ස් එකේ වලංගු කාලසීමාවයි, පාස්පෝර්ට් එකේ වලංගු කාල සීමවයි එහෙම ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 วันที่ผ่านมา

      Mama danna widiyatanam ahama aniwarya neha namuth agency wala aya ahama liyagena yanawa mama dakala thiyenawa.

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් රමේස් අයියේ සමහරක් එජන්සිවලින් මේ කිසි දෙයක් කියලා දෙන්නෙ නෑ ඇත්තටම මම යන එජන්සියෙන්වත් මේ දේ කියලා දෙන්නෙ නෑ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      ❤️🇦🇩💐

  • @pasindutharuka4034
    @pasindutharuka4034 2 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියේ....එම්බසි අප්ඩේට් ගැන විස්තරයක් ඕනේ ළඟදිම...😘👌❤💯💐💥

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok brother issarahata gennam mn

  • @AnarahaNethu-gw2xz
    @AnarahaNethu-gw2xz 2 หลายเดือนก่อน +1

    Aiyata godak pin aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @duleekatanuji-ux2kc
    @duleekatanuji-ux2kc 12 วันที่ผ่านมา +1

    Aiye man gulf gets manpower eken yanna inne wp ekath mata awa,e ඒජන්සිය hodai neda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  12 วันที่ผ่านมา

      Agency gena nam mata reccomendation denna beha brother

  • @sadunlakmal9223
    @sadunlakmal9223 2 หลายเดือนก่อน +1

    Super 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you 👍❤️💐🇦🇩

  • @SujithLakshitha-ui7bc
    @SujithLakshitha-ui7bc 2 หลายเดือนก่อน +2

    Oyanam me karanne lokuma loku pinak ayye ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you very much malli ❤️💐🇦🇩

  • @asitharodrigo576
    @asitharodrigo576 2 หลายเดือนก่อน +4

    අයියේ මම self apply කරපු කෙනෙක්. මගේ documents 100% ok. Interview එකටත් හොදටම face කලා. අහපු හැම ප්‍රශ්ණයකටම හරියට උත්තර දුන්නා. Passport collect කර ගන්න e mail එක ඇවිත් embassy එකට ගියා. Passport එක embassy එකේ හොයන්න බෑලු. Visa එක reject වෙලාලු. පොඩිම mistake එකක්වත් වුනේ නෑ කියන එක මට 1000% විස්වාසයි. මට මේ වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය මොකක්ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Appeal ekak danna brother

    • @asitharodrigo576
      @asitharodrigo576 2 หลายเดือนก่อน +1

      @@RameshVlogs-D employer හරහාද appeal එක දාන්න ඕනේ?

    • @thilinaasanka5692
      @thilinaasanka5692 2 หลายเดือนก่อน +1

      Ayye 1567...ganan thiyenne kawada intvew wage eida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ​@@asitharodrigo576den nam appeal dammata wedak neha brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ​harinam me wenakota enna one interview

  • @geethanidamayanthi3524
    @geethanidamayanthi3524 2 หลายเดือนก่อน +2

    🌹🌹🌹

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 หลายเดือนก่อน +2

    මොකක්ද මේ SE number එක කියන්නේ😮. බැරි වෙලා හරි අපිට ඉන්ටව්ව් යන දවස වෙද්දී අලුත් පොලිස් රිපෝට් එක ආවේ නැති උනොත් මොකද කරන්නේ අයියා..
    අපේ කලින් රිපෝට් එකත් ඇප්ලයි කරපු වෙලේ එක පොලිසීයකින් ඩිලේ කරලා තිබ්බා අපි කෝල් කරලා ඇහුවාම තමයි එයාලා බලලා යවලා තිබ්බේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Aluth eka awe nethi wunoth parana eka aragena yanna wena option ekak nethi hinda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Se number eka mokakda kiyala mama video ekak dala thiyanawa brother mage channel ake eka poddak balanna ok

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      th-cam.com/video/uNWrpS3ctWw/w-d-xo.html

    • @Pubudunadeesh
      @Pubudunadeesh 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you bro

    • @ruwankumara2115
      @ruwankumara2115 หลายเดือนก่อน

      දැන් යන්නෙ නම්බර් කියද

  • @JanakaRoshankumara-sf2wd
    @JanakaRoshankumara-sf2wd 2 หลายเดือนก่อน +2

    මේ දවස්වල රොමේනියාවේ වැකේශන්ද කවද්ද ඉවර වෙන්නේ වර්ක්පර්මිට් මේදවස් වල එවන් නැද්ද එ හින්දා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me tike late brother. Mama issarahata eee gena video ekak karannam ok

  • @HasiRume-k5h
    @HasiRume-k5h 2 หลายเดือนก่อน +1

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @thilinaasanka5692
    @thilinaasanka5692 หลายเดือนก่อน +1

    අයියෙ ඉන්ටව් ගිහින් හරියටම 16 වෙනිද ට සති දෙකක් වෙන්නෙ.16 එම්බසි එන්න කියල email එක ඇවිත් තියෙන්නෙ.ඉක්මනින් දින ආවෙ රිජෙක්ට් කරලද දන් නෑ නේ😮

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Ikmanin dina awa kiyala reject karan neha brother. Parakku wela dina awa kiyala ahama reject karanneth neha brother. Ewa ape samaje thiyana weradi mathawada brother

    • @thilinaasanka5692
      @thilinaasanka5692 หลายเดือนก่อน

      Tnx ayye.ayye E number eka gahala kalin chek karaganna barida apita​@@RameshVlogs-D

  • @thilinaasanka5692
    @thilinaasanka5692 หลายเดือนก่อน +1

    Ayye අපිට දින ආවා.හෙට තියෙන්නෙ.ඒජන්සි එකෙන් කියනවා කන්ට්‍රැක් ලෙටර් එකේ තියෙන්නෙ 3300පඩිය.අලුත් පඩිය 3700කියල හදවගන්නලු.ඒක දවසින් කරල දෙන්න බෑ කියල එහෙ ඒජන් කීව.ඒක අවුලක් වෙයිද අයියෙ

    • @Chamo-x5b
      @Chamo-x5b หลายเดือนก่อน

      Oyalage SE Number kiyd ?

    • @thilinaasanka5692
      @thilinaasanka5692 หลายเดือนก่อน

      156​@@Chamo-x5b

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Eka gena nam mata kiyanna beha brother hariyatama samahara wita awulak wennath puluwan awulak novennath puluwan

    • @thilinaasanka5692
      @thilinaasanka5692 หลายเดือนก่อน

      හපෝ​@@RameshVlogs-D

  • @DhammikaRanathunga
    @DhammikaRanathunga หลายเดือนก่อน +1

    Aiye SE 160 number tiyenne.police report eka december 24 expire wenawa.aluth ekak danna dan kaale athi weida....nat nam me tiyena ekama kaale athi weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Oya thiyana ekath hodatama athi brother namuth kokatath aluth ekaka apply karanna eka awe neththan parana eka aragena yanna eka awulak neha

  • @nayomipiumika2159
    @nayomipiumika2159 23 วันที่ผ่านมา +1

    Aiye ethalota visa aplicatin eke dala tyna ekada api interview ekdi kiynna oni

    • @RameshVlogs-D
      @RameshVlogs-D  23 วันที่ผ่านมา

      Yes brother

    • @nayomipiumika2159
      @nayomipiumika2159 23 วันที่ผ่านมา

      @@RameshVlogs-D ethakota aiye ehen ewana work paymit eki.police report eki devidihakata tibunth visa aplicatin eke tiyena ekda eth kiynna oni

  • @isurudilshan7794
    @isurudilshan7794 2 หลายเดือนก่อน +8

    Ayye intervew එකේ ප්‍රශ්න සමබන්දව ආයෙත් එකක් කරන්නවද පුලුවන්නම් රුමේනියා කන්සියුලලගේම හඩින්ම

  • @krishkishon8923
    @krishkishon8923 2 หลายเดือนก่อน +2

    Aiye mama summit lanka aken thamai yanne work permit ok se number aka 165
    Me ajency aka blacklist karalada tiyenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Issallanam black list kala malli.Eee welawe black list kale masa 2 kakata Namuth dan nam kohamada danne neha.

  • @Madumali-h1z
    @Madumali-h1z หลายเดือนก่อน +1

    අයියෙ ජොබ් කන්ටැුක් එකේ අපිට අත්සන් කරන්න තියෙන්නේ අන්තිම පිටුවෙ විතරයිද අත්සන් කරන්න අනිත් පිටුවල තැනක් නැහැනෙ .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Anthima pituweth sign karanna one eta amatharawa anith hema pituwemu dakumu paththe yatama podi sign ekak danna one

  • @danushkasanjeewa7572
    @danushkasanjeewa7572 2 หลายเดือนก่อน +1

    ලබන මාසේ ඉන්ටර්විව් ඩේට් එයි කියලා කියනවා. මගේ පාස්පෝට් එක ලබන ජනවාරි කල් ඉකුත් වෙනවා.ඒජන්සියෙන් කියනවා පාස්පෝට් එක එම්බසියට බාර දිලා තියෙන්නේ කියලා. මේක ඇත්තද.

    • @prasabro3599
      @prasabro3599 2 หลายเดือนก่อน

      Kalin එම්බසි එකට බාර දෙන්න බෑ බොරු

    • @danushkasanjeewa7572
      @danushkasanjeewa7572 2 หลายเดือนก่อน

      @@prasabro3599 ඒජන්සියෙන් කියනවා පාස්පෝට් එක එම්බසියට භාර දිලා තියෙන්නේ දැන ගන්න බැ. නැතිවුනා කියලා වෙන එකක් ගන්න කියලා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Eka boru dear. Aniwaryen oya aluth passport ekak ganna one. Neththan oyawa aniwaryen me dawas wala interview fail karanawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Interview date anne nethuwa embassy ekata passport denne neha brother. Eka patta pal boruwak

    • @danushkasanjeewa7572
      @danushkasanjeewa7572 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank u oyata. .මං දැන් පාස්පෝට් එක නැති වුනා කියලා එකක් ගත්තට අවුලක් නැද්ද ? ඒජන්සියෙන් කියන්නේ පාස්පෝට් එක නැති වුනා කියලා පාස්පෝට් එක්ක ගන්න කියලා .

  • @chalanadilshan9757
    @chalanadilshan9757 2 หลายเดือนก่อน +2

    Aiye Job contract eka English walin witharak thibboth awlk nadda intarview eke? Romanian language ekenuth oneda?
    Agency eken kiuwa English walin witharak thibbma athi kiyala eka prsnayak nadda?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Job contract eka english walin witharak thibunama athi dear. Eka awulak neha

    • @chalanadilshan9757
      @chalanadilshan9757 2 หลายเดือนก่อน +1

      Thnx aiye

  • @ranjanperis9448
    @ranjanperis9448 2 หลายเดือนก่อน +1

    අයියා මේ දවස්වල රොමේනියාවේ දේශගුණ තත්ත්වය කොහොමද සීතලද.හිම වැටෙනවද අධික රස්නෙයිද කොහොමද❤❤❤

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 2 หลายเดือนก่อน +1

    Visa apply කරණකොට තිබුණ passport එක අලුත් කළා ..එතකොට cofi එකක් ගන්න ඕනෙ අලුත් එකෙන් ද පරණ එකෙන් ද ? පොත් දෙක එකට staper කළාට කමක් නැද්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Poth dekama aragena yanna ethakota kisima prashnayak neha brother

  • @HinaLantheහිනාලන්තේ
    @HinaLantheහිනාලන්තේ หลายเดือนก่อน +1

    Aiie mage contract eke eka tenaka h akura wenuwata tiyenne i akura eka prasnyak neda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Job contract akenam eee wage podi dewal awulak wenne neha. Namuth hadaganna puluwan nam wadath hodayi ekath

  • @darshanaprabath6012
    @darshanaprabath6012 2 หลายเดือนก่อน

    Thanks

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Welcome❤️💐🇦🇩

  • @NilanthaKollara
    @NilanthaKollara 2 หลายเดือนก่อน +2

    ඉන්ටවිව් ෆෙල් වුනාම අාෙයත් අැප්ලයි කරලා ෆෙල් කරනවද එහෙම වුනොත් මොකද කරන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ahapaw apply karanna puluwan dear ahama black list wenne neha

  • @kusalchathuranga3330
    @kusalchathuranga3330 2 หลายเดือนก่อน +1

    Workpermit me dws wla parkkuda ayye.. Mokdda hetuwa..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mama issarahata eee gena video ekak karannam brother

  • @Avishka1
    @Avishka1 หลายเดือนก่อน +1

    Confirm letter eke passport nmbr ekk waradi. Dn mn salli banda. Work permit eka eddi eka aulk weida. Nmbr eka wardiytma eida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Confirm letter eka gena nam mata idea ekak neha brother

  • @tarindunayanajith-js3fi
    @tarindunayanajith-js3fi 2 หลายเดือนก่อน +2

    අයියේ මගේ garanti letter එකේ තාන් 2ක විතරයි නම තියෙන්නේ.. company එකෙන් අහුවත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නා කියනවා... මොකද්ද මම මේකට කරන්න ඕනේ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Aniwaryen prashnayak wenawa malli. Aniwaryen ahapaw aluth garantee letter ekak ellaganna brother

    • @tarindunayanajith-js3fi
      @tarindunayanajith-js3fi 2 หลายเดือนก่อน

      Thank you aiye

  • @danushkaprabath-df6fu
    @danushkaprabath-df6fu 2 หลายเดือนก่อน +1

    අනේ කාරුනාකරලා මට මේකට උත්තරයක් දෙන්න. මම දැනට ඉන්නේ ඩුබායි වල. මම විසිට් විසා එකින් 2022 ඩුබායි ඇවිත් දැන් මේහෙ කම්පැනි එක්කින් විසා එකක් ගහගෙන නිත්‍යනුකුලව ඉන්නේ. මම ලංකාවේ එජන්සි එක්කින් රුමේනියා යන්න ඉල්ලුම් කරලා මගේ වර්ක් පමිට් එක ඇවිත් තියෙන්නේ. මම තව මාසෙකින් ලංකාවට එනවා. මගේ පස්පොර්ට් එකෙ තියෙන්නෙ මම ලංකාවේන් එද්දි ගහන සිල් ටික විතරයි. ඩුබායි කම්පැනි විසා එක පොතේ ගහලා නෑ. එක මට ප්‍රශ්නයක් වේයිද රුමේනිය ඉන්ටවිව් එකට????

    • @KumuduniMalkanthi-nu3rx
      @KumuduniMalkanthi-nu3rx 2 หลายเดือนก่อน

      දැන් කලින් කියල තියෙන්නෙ කම්පැනි වීසා ගහල නීත්‍යානුකූලව ඉන්නෙ කියල ඒ වීසා එක පොතේ නැතුව ගැහුවෙ පුපේද

    • @danushkaprabath-df6fu
      @danushkaprabath-df6fu 2 หลายเดือนก่อน

      @@KumuduniMalkanthi-nu3rx ඩුබායි වල විසා පොතේ ගහන්නේ නෑ එම

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow eka prashnayak wenna puluwan brother me dawas walanam

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oya eka pothata visa gahawwanam eka issue ekak neha

    • @danushkaprabath-df6fu
      @danushkaprabath-df6fu 2 หลายเดือนก่อน +1

      @@RameshVlogs-D dubai wala visa eka gahanne naa pothe..mata karanna deyak nadda ekata

  • @sadunlakmal9223
    @sadunlakmal9223 2 หลายเดือนก่อน +1

    Father's name , mother's name D form එකේ අනිවාර්යයෙන්ම දාල තියෙන්න ඕනද? දාල නැත්නම් මොකද කරන්න්නෙ?ඒක අවුලක් වෙන්නැති වෙයි නේද?

    • @sadunlakmal9223
      @sadunlakmal9223 2 หลายเดือนก่อน

      Mekata replay ekk dennako

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aniwaryenma danna one neha. Dala neha kiyala prashnayak wenne neha

    • @sadunlakmal9223
      @sadunlakmal9223 2 หลายเดือนก่อน

      Thank you...👍

  • @ranjanperis9448
    @ranjanperis9448 2 หลายเดือนก่อน +1

    අයියා මගේ ඔෆර් ලෙටේ එකේ මේ විදියට තියෙනවා.
    place of work.
    the work is carried out at tha third parties. කියලා.මට දැනගන්න ඕනි.මාව ගන්නේ ඩිරෙක්ද නැත්තං ලේබර් කොම්පැනියකටද කියලා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ahama thibunata manpower wenne neha brother. Oka oyage job contract eka balalayi kiyanna one brother

  • @DenuwanChathuranga-ky7wd
    @DenuwanChathuranga-ky7wd 2 หลายเดือนก่อน +1

    Aiye mage job Contract eka sampurnayen Romain walin witharaine thiyenne.. Advice akk dennako plz..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oka aragena visa interview giyoth me kaledinam aniwaryen oya visa reject malli. Eee hinda oya aniwaryenma full english walin thiyana work permit ekak newatha ellanna oyawa ganna inna company aken or agency aken

  • @thilinaasanka5692
    @thilinaasanka5692 2 หลายเดือนก่อน +1

    ජොබ් කන්ට්‍රැක් එකේ අපෙ අත්සන කොතනද දාන්නෙ අයියෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Hema pituwakama yatin danna one eee wagema anthima pituweth one brother

  • @nipunsenevirathna2202
    @nipunsenevirathna2202 หลายเดือนก่อน +1

    Brother mage visa apply letter eka sername eka wenas passport thinawata wada eka gataluwak wevida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Aniwaryen eka newatha hadaganna

    • @nipunsenevirathna2202
      @nipunsenevirathna2202 หลายเดือนก่อน

      @@RameshVlogs-D kohomada re apply karanna onada

    • @nipunsenevirathna2202
      @nipunsenevirathna2202 หลายเดือนก่อน

      Agency eken kiwwa aulak na kiyala wp eka passport eka ok nisa

    • @nipunsenevirathna2202
      @nipunsenevirathna2202 หลายเดือนก่อน

      @@RameshVlogs-D eka agency eken da apply karanakota waradilada kohomada wenas wenne

  • @dasunhasitha7605
    @dasunhasitha7605 2 หลายเดือนก่อน +1

    අයියේ මමයි වයිෆුයි අැප්ලයි කලේ රැමේනියා යන්න අපි දෙන්නගෙම ඔෆර් ලෙටර් අාවේ 2033 ඔක්තොම්බර් තාම වර්ක් පර්මිට් අාවෙ නෑ සබ්මිට් කරන්න එවපු ස්ක්‍රින්ෂොට් දින තිබුනෙ 2024 මාර්තු15 කවදා වෙයිද වර්ක් පර්මිට් එන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Harinam me wenakota work permit awilla thiyenna one brother. Aniwaryen work permit ekata apply karapu company document wala mokak hari issue ekak athi ekayi ahama work permit late wenne godak welawata brother

  • @nimeshatharindu426
    @nimeshatharindu426 2 หลายเดือนก่อน +1

    මගේ ඒජන්සි එම්බසි ඇප්ලයි කරලා තියෙන්නේ unmarried කියලා එත් මන් දැන් married. එතකොට මට එක එම්බසිය ඇප්ලයි කරපු එක වෙනස් කරන්න පුලුවන්ද married kiyala. එහෙම බැරිනම් මන් මොකද කරන්න ඔනේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Apply karaddi thibuna eka kiyanna eka prashnayak neha brother.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Visa application form ake dala thiyana eka kiyanna wena mukuth kiyanna epa

    • @nimeshatharindu426
      @nimeshatharindu426 2 หลายเดือนก่อน

      ​@@RameshVlogs-DThank you❤

  • @Chamo-x5b
    @Chamo-x5b 2 หลายเดือนก่อน +1

    මගෙ වර්ක් පර්මිට් එකේ මගෙ වාසගමේ අකුරු දෙකක් මිස් වෙලා තියනවා මැදින් ඒක ප්‍රශ්නයක් වෙයිද brother ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Hadaganna eka thama hodama brother. Issara wage neme dan akurak adu wunath loku case

  • @WarunuSandya
    @WarunuSandya 2 หลายเดือนก่อน +1

    මගෙ වීසා ඇප්ලිකේශන් එකේ අඩු පාඩු තියෙනවා.ඉන්ටර්විව් යන්න කලින් කොහොමද ඒක නිඇරදි කරන්න ඕනී.කියලා දෙනවද 🙏🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Visa walata apply kale karapu kena thama eka niwaradi karanna one brother apita ahama log wela niwaradi karanna beha.

    • @prasadrathnasiri7238
      @prasadrathnasiri7238 หลายเดือนก่อน

      ​@@RameshVlogs-Dayiye mage visa appication form eke mage name eke eka akurak wadiyen tiyanawa.rathna kuyana eka rathana kiyala tiyenne.eka awlak weyida

    • @prasadrathnasiri7238
      @prasadrathnasiri7238 หลายเดือนก่อน

      ​@@RameshVlogs-DAiye mata riply ekak dannako

  • @harhaniasanthika837
    @harhaniasanthika837 2 หลายเดือนก่อน +1

    Aiye sumith lanka eken demme....එජන්සිය කොහොමද ....වැඩ ටික මට පොඩ්ඩක් කියන්න විස්තර

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Agency ekanam mama reccomend karan neha brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aken giya ayath innawa, kela wuna ayath innawa

    • @harhaniasanthika837
      @harhaniasanthika837 2 หลายเดือนก่อน

      Hmm aiye..den membasi ඉන්ටවිවු එනකන් බලන් ඉන්නෙ..165 නොම්බර තියන්නෙ...දැන් අවුරුද්දක් ගියා...මෙ ටිකට

    • @nuwansampath2792
      @nuwansampath2792 2 หลายเดือนก่อน

      Sumith lanka eken danna epa da

  • @AsankaPrabath-wc3kd
    @AsankaPrabath-wc3kd 2 หลายเดือนก่อน +1

    අයියෙ මම රුමේනියාන් වලින් තමයි ඇප්ලයි කරෙ (යාලුවෙක් මර්ගයෙන් )එතකොට මම සෙල්ප් ඇප්ලයි කරා කියලද කියනෙ එජන්සි කියලාද කියන්න ඔනි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Self apply kala kiyanna brother

  • @nirmaleedhanawardhana9962
    @nirmaleedhanawardhana9962 2 หลายเดือนก่อน +2

    Aiye mama ad interview giya, agency ekn dla mama married kiyla, nmuth mgen ahddi consuler ahddi mam unmarried kiyla kiywa..mama unmarried kenek, ek visa reject wenn blapida..meka agency eke prshnyk kiyla mama kiuwa..visa reject weida aiye😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Eka gena nam shuwer karala mata kiyanna beha. But oyata thibune visa application form ake dala thibuna deya kiyanna. Namuth balamu. Oya ahapaw eka agency ake mistake ekak kiyala kiwwa hinda hope ekak thiyaganna puluwan.

    • @mohamedrihan1876
      @mohamedrihan1876 2 หลายเดือนก่อน

      Oyage SE no. Mokadda?

    • @sachindhanushka8518
      @sachindhanushka8518 2 หลายเดือนก่อน

      Oyage se num eka mkkda

  • @HashanSubhasinghe
    @HashanSubhasinghe 2 หลายเดือนก่อน +1

    අයියේ රිජෙක්ට් උනොත් පාස්පොට් එකේ සීල් එකක් ගහ්නවද? පේල් ද පාස්ද කියලා ඒ වෙලාවේම කියනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Pass da fail da kiyala eee welawema kiyanne neha. Sathi 3 k withara giyama thama kiyanne.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow dan reject wena ayage passport ake seal ekak gahanawa

  • @thilinaasanka5692
    @thilinaasanka5692 หลายเดือนก่อน +1

    Ayye බියුරෝ කරගන්න තැනක් නැද්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Agency haraha karaganna puluwan brother

  • @anjaleeperera5090
    @anjaleeperera5090 2 หลายเดือนก่อน +1

    Ayye.. මහනායක ඒජන්සි එක රුමේනියවට වගේම සර්බියාවටත් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Serbia walatanam eyalagen giya aya mata thama hambun neha brother

    • @anjaleeperera5090
      @anjaleeperera5090 2 หลายเดือนก่อน

      ​@@RameshVlogs-Dඒ කියන්නෙ අයියා mahanayaka eka රෙකමන්ඩ් කරන්නෙ නැද්ද

    • @Pubudunadeesh
      @Pubudunadeesh 2 หลายเดือนก่อน

      MLglory එකෙන් try karanna

  • @thilinaasanka5692
    @thilinaasanka5692 2 หลายเดือนก่อน +1

    අයියෙ ජොබ් ඔපර් ලෙටර් එකත් ඕන නේද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Job contract or job offer or job agreement. Me hema widiyakatama eka eka kena oka adunwanawa eee hinda eka balan nethuwa kiyanna amaruyi brother

    • @thilinaasanka5692
      @thilinaasanka5692 2 หลายเดือนก่อน

      Ayyata inbox ewannam

  • @sujanravindra964
    @sujanravindra964 2 หลายเดือนก่อน +1

    Dewanipara apply karana police report ekath FM certify karaganna onada aiye. Palaweni report eka auruddak valid nisa.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Deweni paratath apply karapu ekath aniwaryen foreing ministry aken certify karaganna one brother

  • @DineshiAsangika-i1z
    @DineshiAsangika-i1z หลายเดือนก่อน +1

    Aiye visa apply karala visa eka labenna kochchara kalayak yanawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Visa apply karapu date ake edala me dawas wala nam interview date ekak enna aduma masa 4 k wath yanawa brother

  • @AnuraMalasekara
    @AnuraMalasekara 2 หลายเดือนก่อน +1

    Malli mage oparletar eke tiyenne citiy eka bukarast wark parmit eke tiyenne ilfov oka intorviv ekedi awlak weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Job contract ake thiyana widiyata kiyanna brother

  • @SupunN-f1n
    @SupunN-f1n 2 หลายเดือนก่อน +1

    මගේ ඉන්ටව් එක තියෙන්නේමේ මාසෙ 23 වෙනිදා මට insurance එක හම්බ උනේ විසිඑක්වැනිදා ඉඳලා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද

    • @sparklytiana
      @sparklytiana 2 หลายเดือนก่อน

      @@SupunN-f1n SE num eka mokdda oyage?

    • @SupunN-f1n
      @SupunN-f1n 2 หลายเดือนก่อน

      @@sparklytiana .152.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Prashnayak wenawa brother. Eka newatha hadagena yanna. Eka hadanna puluwan brother

    • @SupunN-f1n
      @SupunN-f1n 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D .ayeat hadanna bhea kiuwa ekka parai චාන්ස් එක දෙන්නේ කිව්වා නැතිනම් ආයේ අලුතෙන් දාන්න වෙනවා දවස් දෙකයිනේ පස්සට වෙන්නේ අවුලක් වෙයිද ඒක

  • @AjithPerera-m4w
    @AjithPerera-m4w หลายเดือนก่อน +1

    අයේ මට දැන ගන්න පුළුවන් ද හෝටල් කිනර් ජොබ් වලට සුදුසු කම් මොනවද බලන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Eka company aken company walata wenas wenawa dear

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Hotel cleaning walata ahama loku sudusu kam one nh experience thiyanawanam athi

  • @samanthabandara542
    @samanthabandara542 2 หลายเดือนก่อน +1

    Matath oyawadema una assan karanna thibba thanak maga aruna.banala thama assana gahanna kiwe.ejency eke waradda eka.man mara widiyata අපහසුතාවට path une.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Agency wala weda ohama thama brother

  • @chalanadilshan9757
    @chalanadilshan9757 2 หลายเดือนก่อน +1

    Aiye mata city eka awith thiyenne Maramures eka city area ekakda agency eken kiuwe eka city area ekak kiyala eka aththada?

  • @gamagepradath
    @gamagepradath 2 หลายเดือนก่อน +1

    Mage 165 sir මේකට දිනයක් එන්නේ සති කීයටට කලින්ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Se 165 ta interview date ekak issue wenna labana mase aga wage weyi brother

  • @darshikapriyadarshani6243
    @darshikapriyadarshani6243 2 หลายเดือนก่อน +1

    Visa rijek unothim ayeth danna masa 7 k vithara yanawa kiyanne aththada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Eka boru kathawak brother. Visa reject wela re apply kalama eee tharan kalayak yanne neha neha. Hebayi aluthenma apply kaloth eee tharan kalayak yanawa

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 หลายเดือนก่อน +1

    Aiye medical eka embassy interview eken passe kalama hari neda..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Medical karanna one neha brother embassy interview walata

  • @akilashanuka53
    @akilashanuka53 2 หลายเดือนก่อน +1

    Hi Ayye Mama Dubai Idan Romania Job Ekakata apply karala inne. Romania Sponser wa Hoyagatte Danna kenek ge margayen eyala work permit apply karanna ready. Document process eka gana idea ekak denna pluwanda mata?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/kADIlTJgNY8/w-d-xo.html

  • @krishankanchanasandamal6329
    @krishankanchanasandamal6329 หลายเดือนก่อน +1

    Sir mage w.p se number serama awa .eth mage passport eka 2026.12 masen iwarai tama interview awe na meka gataluwak weida .riject wenda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Interview face karana date ake edala issarahata awurudu 2k thiyenna one. Mokada job contract eka 2 years hinda. Issaranam oka achchara thadata baluwe neha namuth den nam balanawa eyala eka

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 2 หลายเดือนก่อน +1

    brother.offer letter sine kale me year eke aprail antima.ada ajancy eken ahanakota kiyanava tama rumania igi ekata ehe employar tama online date ekak wath aran nelu.hebei ikmaning wp ai kiyala kiyanava.masa 4 gihillath tama igi eken online date ekak aran ne kiyanne me ajancy eka boruwak da brother karanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Boho durata ahama thama brother

  • @SihiniVihara
    @SihiniVihara 2 หลายเดือนก่อน +2

    164 brother kochchara kal yaida interview enna?mn self apply krpu kenek nonskill.et working expirience gana kiynna weida nattan prasnyk weida please reply me aiyee

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Experience ahawwoth aniwaryen thiyanawa kiyala kiyanna. Unskill wunata eka kamak neha

    • @SihiniVihara
      @SihiniVihara 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D 164 kawada wage interview tiyeida brother..working experience documents wla sadahan welanm ne ekta gataluwak weida?

    • @CharithaNandani
      @CharithaNandani หลายเดือนก่อน

      Oya selfda apply kle. Vistarayak denagnna pluwand.

  • @HerathSudeepa
    @HerathSudeepa 2 หลายเดือนก่อน +1

    Work permit apply kalama dawas kiyakin wage, IGI enawada ( agency apply)

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Work permit ekakata apply kalama apply karapu date ake edala samanyen work permit ekak hambenna aduma masa 4 k wath yanawa me dawas wala

  • @K.S.suthu.
    @K.S.suthu. 2 หลายเดือนก่อน +1

    Google translated Tamil good bro

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

    • @K.S.suthu.
      @K.S.suthu. 2 หลายเดือนก่อน

      1 වරක් 2 වතාවක් ප්‍රතික්ෂේප කරන ලදී සම්මුඛ පරීක්ෂණයට කොපමණ කාලයක් ගතවේද

    • @K.S.suthu.
      @K.S.suthu. 2 หลายเดือนก่อน

      ​@@RameshVlogs-D1 වරක් 2 වතාවක් ප්‍රතික්ෂේප කරන ලදී සම්මුඛ පරීක්ෂණයට කොපමණ කාලයක් ගතවේද

  • @neosounds5360
    @neosounds5360 2 หลายเดือนก่อน +1

    se 161 koi kale ewida? channel eka niyamai

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      September wage wenawa brother

  • @UdariSewmini-og4xs
    @UdariSewmini-og4xs 2 หลายเดือนก่อน +1

    Mge SE number eka 159 self apply kre..mge D form eke tiynne mama single kiyla eth mama married mawa ganne husband etkot job eka hoyagatte khmd ahuwoth mama mkkd kiynna one ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Job eka hoyagaththe kohamada kiyala ahawwoth kiyanna on internet kiyanna.

    • @UdariSewmini-og4xs
      @UdariSewmini-og4xs 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D husband mge D form eke singl kiyla tibuna nisa embassy ekta mail ekak damma dn masekta kalin embassy eka danuwath kranna mge details ekka mn married kenek kiyla...eth dn visa reject wena prashayth ekka online job eka hoyagnne kiynna puluwan namuth dapu mail eka nisai e wge answer ekak dunnoth eka awadanamak weida ???

  • @thilinimadushika3736
    @thilinimadushika3736 2 หลายเดือนก่อน +1

    Aiye girls ta FBR report akak ganna aka aniwaryamada? A gena tikak vistara karannko

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Romania walata eka aniwarya neha

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Biuro ake inna horunta thama eka wedagath wenne

    • @thilinimadushika3736
      @thilinimadushika3736 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you aiye

  • @oshannipun3076
    @oshannipun3076 2 หลายเดือนก่อน +1

    Work parmit aply karaama (iGI kiyala emil akak enwada aiya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow malli hebayi ahama anne oyalage mail address eka eyala dala thibboth witharayi. Godak welawata agency walin yana ayage ahama mails danne neha

  • @nishalmiranda5930
    @nishalmiranda5930 2 หลายเดือนก่อน +1

    Ayye apita work permitaka ave may mase ayye ape se namberaka kohomada oyaganne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Eka agency aken thama ellaganna one brother

  • @Tharaka-e8e
    @Tharaka-e8e 2 หลายเดือนก่อน +1

    Ayiye mn may 1 emmbassy appointment damme mata kochchara kal yayi da thawa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      September or october wage weyi brother

  • @maliksanka
    @maliksanka 2 หลายเดือนก่อน +1

    Visa application eke mage birthday eke date waradi eka aulk wewida ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ekanam loku issue ekak neha

  • @MalshaChathurangi-u4b
    @MalshaChathurangi-u4b 2 หลายเดือนก่อน +1

    Aiye ane mata mekata aniwa reply ekak denna.mage husbandta september wala wage interview ewi.eya tourism karana kenek.eka nisa konde wawala inne.job eka nisa tama kepuwe na.konde nethuwa job eka karannth amarui eyata.surping lesson denawa.den interview ekata konde balapai neda aiya.kapanna wei neda.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow kapanna wenawa dear. Ahama nethuwa giyoth fail thama.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala thadata balanawa interview eka

  • @nadeeshanpriyankara2478
    @nadeeshanpriyankara2478 2 หลายเดือนก่อน +1

    Igi fom eka kiyanne mokakda malli

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Igi form eka kiyanne work permit walata apply karanakota personal data fill karana form ekak

  • @ruwansuduhakuruge8934
    @ruwansuduhakuruge8934 2 หลายเดือนก่อน +2

    7 mase 30 giya ayagen 2 pass 8 fial

  • @dasunhasitha7605
    @dasunhasitha7605 2 หลายเดือนก่อน +1

    aiye husband and wife dennama apply kale offer awe October3 work permit submit date thibune march 15 thawa kochchara kal yaida work permit eka enna husbndge address weradi summit krnna ewapu screen shot eke eka prashnayak weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mata hariyata theren neha brother ahana prashnaya mata messenger walin msg ekak dannako

  • @nishalasewmini3766
    @nishalasewmini3766 2 หลายเดือนก่อน +1

    Aiye mage visa application eke married kiyla dala thiyenne.. E unata mn single...interview ekedi married or single kiyla ahuwoth mond kiynne aiye....

    • @BLACKPANTHER-we5id
      @BLACKPANTHER-we5id 2 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. interview එකේදී මැරීඩ් කියල කියන්න... ඒක ඔයාට වාසියක්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oya married kiyalama kiyanna wena mukuth kiyanna epa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Akedi oya aththada kiyanne boruda kiyanne kiyala hoyanna beha

  • @sandunikumudumala
    @sandunikumudumala 2 หลายเดือนก่อน +1

    අයියේ මම self appy කරේ.work permit එක ආවා embassy interview apply කරන්නේ කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      0715622400
      Messege this number on whats app

    • @CharithaNandani
      @CharithaNandani 24 วันที่ผ่านมา

      Oya embassy apply kld. Kohomda karagtte kiynn pluwand

  • @ashanbandara1097
    @ashanbandara1097 2 หลายเดือนก่อน +1

    Labour report eka submit karanna kiyala mail ekak awa ,man apply kare 12/03/2024/,mata interview date ekak labenna thawa godak kal yaida,

    • @ashanbandara1097
      @ashanbandara1097 2 หลายเดือนก่อน

      Aiye mage se no 156 ,mata embassy eken work permit eka upload karanna kiyalamail eka awe 15/8/2024 ,

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Me mase athulatha ayi neththan labana mase mula

    • @ashanbandara1097
      @ashanbandara1097 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks aiye

  • @thilinaasanka5692
    @thilinaasanka5692 2 หลายเดือนก่อน +1

    Ayye se number 1567..gan kawada wage weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me mase aga ho labana mase mula wage ayi brother

  • @krishkishon8923
    @krishkishon8923 2 หลายเดือนก่อน +1

    Aiye guarantee letter akath ajency aken apita file akata dala denawada aiye

  • @pinibindu4554
    @pinibindu4554 2 หลายเดือนก่อน +1

    me dawaswala interview karana SC number monawada? SC 158 thawa kal yaida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Me dawas wala yanne se 156,157

  • @sparklytiana
    @sparklytiana 2 หลายเดือนก่อน +1

    SE 157 September 28 wenkn police clearence report eka valid. Aye apply krnna onada.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aye apply kalanam hodayi kiyala hithenawa mata

    • @sparklytiana
      @sparklytiana 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you 😊 e ganna ekath foreign Ministry eken certify karaganna onada

    • @sparklytiana
      @sparklytiana 2 หลายเดือนก่อน

      SE 157 labana sathi deka athulatha date issue wei kiyla kiyanawa eka aththada 🙂

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 หลายเดือนก่อน +2

    Aiye consiulers la denna Maru wela neda aiye..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ow gihin issarahata mama eee gena harima update eka gennam brother

  • @NilanthaKollara
    @NilanthaKollara 2 หลายเดือนก่อน +1

    SE nember173 කවදා වගේ වෙයිද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      November wage weyi brother