What happen to Visa Reject in Romanian Embassy : රුමේනියා එම්බසි වීසා රිජෙක්ට් වුනොත් මොකද වෙන්නේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 221

  • @KaushalliyapirisPiris
    @KaushalliyapirisPiris 2 หลายเดือนก่อน +1

    අයියේ අපි හොද දෙයක් කරනකොට කකුලෙන් අදින මිනිස්සු ඕන තරම් ඉන්නවා ඒවට ඔයා සැලෙන්න එපා . අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      බොහොම ඉස්තුතියි ඔබ තුමාගේ හදවතින්ම කියන වචන වලට ❤️💐🇦🇩

  • @anuruddhalakmal1716
    @anuruddhalakmal1716 ปีที่แล้ว +6

    ඉතාම වටිනවා මේ පැහැදිලි කිරීම කසිම කුහක කමක් නැතිව බොක්කෙන්ම කරා. පිං🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      බොහොම ඉස්තුතියි ඔබ තුමාට. 😊💐

  • @dilhan3885
    @dilhan3885 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මිනිස්සුන්ව දැනුවත් කරනවට. Page වලත් screenshot දාල තිබුනා ඔයාගෙ වීඩියෝ බලන්න කියලා.❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      මගෙ සතුට අපේ අයට හරි යනවනම්.

  • @KavinduNishan-g8b
    @KavinduNishan-g8b หลายเดือนก่อน +1

    මම අද Interview ගියා. ඔයාලගේ Agreement එක හොදට කියවලා එවා බලාගෙන යන්ඩ. ඔයාලා යන සිටි එකේ විස්තර ටිකක් බලාගෙන යන්න. පාස්ස්පොර්ට් එකෙ වෙන රටවල් වලට ගිහින් තියෙනවනම් ඒවාට හේතු එයාලා අහනවා එක නිසා ඒවත් බලාගෙන answers හදාගෙන යන්න. පඩි ගෙවන දවස මොකක්ද කියලත් ඇහුවා මගෙන්. පෙලක් Agreement වල එක එනවා එකත් බලාගන්න. Good luck Friends.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน +1

      Thank for your comment brother. It is very help full for others
      And also good luck for you ❤️💐🇦🇩

    • @KavinduNishan-g8b
      @KavinduNishan-g8b หลายเดือนก่อน

      @RameshVlogs-D Thanks mate. ❤️❤️

  • @sandalisanda1819
    @sandalisanda1819 7 หลายเดือนก่อน +1

    මම දැකපු හොදම කෙනා ඔබ සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව විඩියො එක කරනව.පුංචි ම දෙයක්වත් මගනොහැර එකින් එක කියල දෙනව

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      ❤️💐

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Thank you very much my best fan ❤️💐

  • @sandalisanda1819
    @sandalisanda1819 ปีที่แล้ว +1

    අනෙ ඔයා හරිම හොද කෙනෙක්.මේ තරම් කියල දෙන්නෙ ඇත්තටම ඔයා උදව් කරන්න නෙ.සෑහෙන වටිනව.❤🎉🙏ඔයාට දෙවි පිහිටයි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තූතියී. ❤️💐

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 👍🙏

  • @manjulasamanthabwejethunga528
    @manjulasamanthabwejethunga528 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා මහත්මයා ඔයාගේ මේ දැනුවත් කිරීම

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      බොහොම ඉස්තුතීයී ඔබ තුමාටත් 😊

  • @samanthisamanthi8710
    @samanthisamanthi8710 ปีที่แล้ว +2

    Oya supiri dial ekak .....mamat enna inne ....niyametama pahadili karala dunna tnx...bs

  • @789kalum
    @789kalum ปีที่แล้ว +2

    Ramesh patta waddekne aaa mama kalum aiya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Thank you kelum ayya. ❤️💐

  • @Sadika-h4k
    @Sadika-h4k ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා හොද පැහැදිලි කිරිමක්

  • @damith.damiya
    @damith.damiya 5 หลายเดือนก่อน +1

    well done 👍 ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +1

    Godak sthuthi ayye aththatama mata godak watinawa ayye oyage chanel eka mama adai dakke subscribe karagaththa videos baluwa ane oyata godak pin jp ayye🙏🙏❤

  • @chamikaheshan5938
    @chamikaheshan5938 ปีที่แล้ว +1

    All best brother ,do it more 😍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Thank you very much ❤️💐

  • @redlobster5030
    @redlobster5030 ปีที่แล้ว +1

    Yep it's very good information thx bady

  • @jagathsusantha2818
    @jagathsusantha2818 ปีที่แล้ว +1

    ජයවේවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      ඔබටත් ජයෙන් ජයම වේවා.

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe ปีที่แล้ว +1

    Bohoma sthuthi

  • @dilshannuwan-c6e
    @dilshannuwan-c6e 11 หลายเดือนก่อน +1

    thank you ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      You're welcome 😊

  • @erandasilva2234
    @erandasilva2234 ปีที่แล้ว +1

    Thank you very much for your valuable video..!! 🙏🙏

  • @vishaldiwsha3859
    @vishaldiwsha3859 ปีที่แล้ว +1

    Math yanna hadana kenek malli,man gahanu kenek ,age eka 40.apita tyenne mona wagee wekancida.mata hoda ejanciyakuth danna malli.oya hodata kiyala denawa.thanks.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Age eka 40 kiyana eka prashnayak neha. Romania wala unskill gaththoth cleaning, supermarket helper, hotel side, kitchen helper, factory worker, farm worker wage ewata apply karanna puluwan. Thawa apply karanna puluwan jobs one tharan thiyanawa mn kiwwe famous job tika witharayi

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      wishwasen Rata yanna hoda mona agency da kiyala mama video ekak kala miss eka poddak balanna ethakota miss ta hoda idea ekak ganna puluwan. Thank you watching my videos.

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    ඔයාගේ ඔක්කොම වීඩියෝ මන් බැලූවා සුපිරි හැමදාම පුළුවන්නම් රුමේනියා ගැන දාන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      බොහොම ඉස්තුතීයී ඔබ තුමාගේ comment එකට. කාලය පිලිබදව ගැටලුවක් තියනවා. ඒ හින්දා සතියට වීඩීයෝ දෙකක් තමා මට තියන කාලයත් එක්කල දාන්න වෙන්නේ. සමාවෙන්න ඔබ තුමාට වුන අපහසුතාවය පිලිබදව.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      ඒ වගේම මාගේ සියලුම විඩීයො නැරබුවාට බෙහෙවින්ම ස්තූතිය 😊 ඔයාල හැමෝම වෙනුවෙන් මට කරන්න පුලුවන් හැම දේම මම කරනව.

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    මම දැනට කුවේට් එකේ ඉන්නේ ලබන මාස ලංකාවට යනවා online පොලිස් සහතිකය apply කරා මාස දෙකක නිවාඩුවක් දාලා තමයි මම මෙහෙන් යන්නේ ලංකාවෙන් වැඩේ කරගන්න බැරි උනොතින් උනොතින් කුවෙට් එකෙන් ට්‍රයි කරනවා.. කුවේට් ඉඳලා පෝලන්ඩ් රුමේනියා යවන ඒජන්සියක් තියෙනවා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      මම නම් කියන්නේ ඔබ තුමාට ලංකාවෙන් යනවට වඩා මේ වෙලාවේ හොදම දේ තමා කුවේට් ඉදල යන එක. අනික යන්න යන කාලයත් අඩුයි මුදලත් අඩුයි.

    • @shabeshabe2683
      @shabeshabe2683 ปีที่แล้ว

      Lankawata awith lankawe idan noya oya inna ratin try karanna ikmanata yanna labey

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 8 หลายเดือนก่อน +1

    thanks sir

  • @keshandill4974
    @keshandill4974 ปีที่แล้ว +3

    ඔෆර් ලටර් එක ආවම ලක්ෂ 5යි, වර්ක් පර්මිට් එක ආවම ලක්ෂ 5කුයි ගන්නව මං ගියපු ඒජන්සිය.. ඊට පස්සෙ තමා එම්බසි ඉන්ටර්විව් එකතියෙන්නෙ.. ඒක ෆේල් උනොත් සල්ලි හම්බෙන් නෑ කියනවා. ඒක ගොඩක් අසාධාරණයිනෙ..අපි සල්ලි තියනවට ඇප්ලයි කරනව නෙවේනෙ.. ණය වෙලා සල්ලි බදින්නෙ.. පොඩි ගානකුත් නෙවෙයිනේ.. මේ තත්ත්වයේ ඉද්දි ඉන්ටර්විව් ෆේල් උනොත් සල්ලි ගන්න හරි නැවත ඉන්ටර්විව් එකට යන්න හරි විදිහක් තියනවද අයියා🥺💔.. ලොකු උදව්වක් මේකට උත්තයක් දෙන්න පුලුවන්නම්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      මුලින්ම ඒ වගේ ඒජන්සි තෝරගන්න එපා. දෙවනුව ඔයා interview fail වුනොත් ඔයට නැවත apply කරන්න පුලුවන් නැත්තන් appeal කරන්න පුලුවන්. Romania embassy interview එක fail වෙන් නැතුවා කොහමද ගොඩදාගන්නෙ කියන එක ගැනත් මම විඩීයෝ එකක් කරල තියනව එකත් බලන්න.

    • @YehenTharusha
      @YehenTharusha 3 หลายเดือนก่อน

      මොකක්ද ඒජන්සි ය

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt ปีที่แล้ว +1

    මමත් බලන්ගොඩ ලිස්බන් එජන්සියෙන් දැනට මාස5 ක් වෙනවා මුදල් බැදලා .හැබැයි තාම වර්ක් පර්මිට් අවේ නෑ.මොකද අපි දැන් කරන්නේ.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ඒජන්සියට කතා කරල අහන්න කවද්ද ඔබ තුමාගේ original document submit කලේ කියල. ඒ submit කරපු දවස හරියටම දැන ගත්තොත් අපිට පුලුවන් තව කොච්චර කාලයක් යනවද කියල work permit එන්න.

    • @haseehasee4663
      @haseehasee4663 10 หลายเดือนก่อน

      Mc e agency eka hodaida mama yanna inne sadhudata eke visthara danaganna.

  • @PrasannaPremathilaka
    @PrasannaPremathilaka 6 หลายเดือนก่อน +1

    Aiyya mage work pomit eka awa 5 23 Mata podi prashnayak thiyanawa mage kan pesawanawa sithala kale awoth mawa apahu lankawata ewaida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  6 หลายเดือนก่อน

      Malli mawa facebook aken contact karaganna mama wisthara kiyannam.
      Facebook name - Ramesh Senarath

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 8 หลายเดือนก่อน +1

    ❤🙏

  • @MalindaUdayakumara-f2z
    @MalindaUdayakumara-f2z ปีที่แล้ว +1

    Super

  • @SanujiMalki
    @SanujiMalki 11 หลายเดือนก่อน +1

    Man ahnne bro eka apta adanum denne reject unoth email ek harahada? Naththma interview face karpu welemada eyla dolar ape document hmdema bara aran e welema apita danuwath karanwada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Agency ekakin yanawanam eyala eee welawema kiyanne neha eda okkagema ewara wunama day end ake kiyanawa. Neththan anne mail ekata thama dawas ganakata passe

  • @Bro-bp6dv
    @Bro-bp6dv ปีที่แล้ว +2

    Aiye dhannathi kamata ahanne.maageyaluwwo godak giya ayaa embesy interview eekata gihhin nane.interview eka nathuwa visa waadhinne nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Ahama kala malli issara salli walata. Ethakota embassy interview yanna one neha. Hebayi dan ahama karanna beha.

  • @arjunkavishka1106
    @arjunkavishka1106 4 หลายเดือนก่อน +1

    Aiya mage d form ek married kyla dala..eth mama single..agency ekn warddala..visa ekta blapanwda eka??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Eka balapan neha, but oyage interview akedi ahanawane oya married or unmarried kiyala anna ethakota D form ake dala thiyana widiyata kiyanna ethakota kisi prashnayak neha brother

    • @arjunkavishka1106
      @arjunkavishka1106 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D mgen ahuwa..aiya..interview eke..mn qwa single kyla..d form ek married kyla thibbe..🥺

  • @KasunDilshan-g1q
    @KasunDilshan-g1q 3 หลายเดือนก่อน +1

    Aiye aka pasinayak waradunat fail karanawad

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน +1

      Kalayak ahama thibuna. Namuth dan nam ahama neha

    • @KaushalliyapirisPiris
      @KaushalliyapirisPiris 2 หลายเดือนก่อน

      රුමේනියා Company එක ගැන අහන එක ප්‍රශ්නයක් හරි වැරදුනොත් ඒත් fail කරනවද? Rly ඕනා වෙනද වගේම

    • @KasunDilshan-g1q
      @KasunDilshan-g1q 2 หลายเดือนก่อน

      @@KaushalliyapirisPiris na ahema na mage visa wduna

    • @KaushalliyapirisPiris
      @KaushalliyapirisPiris 2 หลายเดือนก่อน

      @@KasunDilshan-g1q thanks good luck 👍👍

    • @KaushalliyapirisPiris
      @KaushalliyapirisPiris 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks aiya 👍👍

  • @anushidesilva1596
    @anushidesilva1596 7 หลายเดือนก่อน +1

    Dura peneema adu nisa spectacles pawichchi karana eka interview ekata prashnayakda aiye..Factory walata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน +1

      Ahama prashnayak wenne neha. Baya nethuwa use karanna one tharan aya use karanawa.

    • @anushidesilva1596
      @anushidesilva1596 7 หลายเดือนก่อน

      Thank you soo much aiye🥰

  • @madeeyoga6902
    @madeeyoga6902 3 หลายเดือนก่อน +1

    Visa reject unama book eke seel ekak vadinavada ema vadinavanam eka prasnayakda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Ow brother me kale nam wadinawa. Namuth eka balapemak wen neha eka gena baya wenna epa ok

    • @shamalprasad7081
      @shamalprasad7081 หลายเดือนก่อน

      @@RameshVlogs-Daiye mt oyw contack kragnna widiyk kiynnako plz

  • @krishansuranjith7764
    @krishansuranjith7764 11 หลายเดือนก่อน +1

    මම agency එකකින් romania යන්න work permit එක december අන්තිමේ ආවෙ.කෝමද අපි දැනගන්නෙ අපිට visa apply කරලද කියල...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Oya brother SE number eka ellanna eyalagen

  • @anushidesilva1596
    @anushidesilva1596 6 หลายเดือนก่อน +1

    Aiye api romania walin work permit apply karala thiyeddi eka parakku nisa wena Europe country ekakata apply keruwoth e apply karana country eken ape visa reject karanawada..nathnam eka prashnayak nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  6 หลายเดือนก่อน

      Eka kisima prashnayak neha malli

    • @anushidesilva1596
      @anushidesilva1596 6 หลายเดือนก่อน

      @@RameshVlogs-D OK thank you very much aiye

  • @piyumikawiccramaarachchi-sk4uh
    @piyumikawiccramaarachchi-sk4uh 11 หลายเดือนก่อน +1

    Aiye work permit eka me sathiye avithnam apita visa interviw kawada wage eida? Visa koi kale wage wadida?Dan thina thathweth ekka

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Dan thiyanawa widiya ekkala ada apply kaloth oyata interview date ekak april walata passe ayi. Mokada me dawas wala thama innawa 2023 may apply karapu ayath thama appointment date ekak awilla nethi. Eee hinda poddak balanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Hebayi bohoma ikmanin me prashne solve wenawa. Eee hinda achchara kalayak yana ekakuth neha me prashne solve wunoth. Kohama wunath dan embassy ake process eka speed karala thiyenne eee hinda hope thiyagena inna.

  • @udaramaduranga8451
    @udaramaduranga8451 ปีที่แล้ว +1

    ♥️

  • @gangulbro8549
    @gangulbro8549 ปีที่แล้ว +1

    Visa eka reject karanawanm passport eka wedi dawasak embassy etule tiyagannawada .nettm ikkmanata apahu denawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      Visa riject nam wedi dawasak thiyenne neha. Eth ahapaw appeal karanawanam thiyagannawa.

  • @rumeshnuwan5079
    @rumeshnuwan5079 5 หลายเดือนก่อน +1

    බ්‍රෝ අනිවාරෙන් මේකට දන්න කවුරුහරි රිප්ලයි එකක් දෙන්නකෝ
    මන් අද ඉන්ටව් ගියා dilivary rider apply කරේ පෙබරවාරි. දැන් අද ඉන්ටව් එකට යනකොට පොලිස් රිපෝට් එක expire කිවුවා මන් මගෙ licen එක ගෙනිච්චෙ නෑ ල්ංකාවේ හැබැයි international ලයිසන් එක ගෙනිච්චා මෙයා මගෙන් ඒ documents ගැන ඇහුවා englisj මන් හොදට කතා කරා ඒත් එයා reject කරනවා වගේ කතාවක් කිවුවා හැබැයි Emb Fee එක ගත්තා ඩොකියුමට් එයා තියාගත්තා පාස් පොට් එකත්. මන් එවෙලෙම riject නම් නැවත මට එවෙලෙම passport එක දෙනවද ? නැත්තම් ඒකත් සති ගානකින් ද දෙන්නේ ඒක පාස්පොට් එකේ ගහන්වද ? එක පාරක් reject කියලා ????? ‼️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Reject wunath oyage embassy fee eka gannawa brother eee wagema passport eka denneth sathi ganak giyata passe thama kohamath fail wuna kiyala kalin denne neha brother. Anith eka fail wuna kiyala eka passport ake gahanne neha. Oya kohamath ahapaw appeal ekak danna agency eka haraha. Police report eka expire nam kohamath reject karanawa me dawas wala. Aniwaryen oya appeal karanna. Police report eka ahapaw aragena ewara wela.

  • @GaganaHirudika
    @GaganaHirudika 4 หลายเดือนก่อน +1

    Aiye mta mehm. Prshanyk thiynwa mekta අනිවාර්යයෙන් uttrayk බලාපොරොත්තු wenwa mm mehe work visa ek apply krl julu 18 riject una ethkota mge pas port eke sil eka wedil thiynne mge wife inne rumanian wala eyat mawa gann family visa ekak apply krnn පුළුවන් mm work visa apply krl rijrct un nisa pasport eke sil weduna nisa family visa ekat prshnayak weida ane reply plz

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Already reply for you brother

  • @LekaChathurangani
    @LekaChathurangani 4 หลายเดือนก่อน +1

    Aiye mage wp eka awe 2.27.interview deta awith thiyenne ithin mawa fail weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Apo neha fail wen neha aluthen garantee letter ekak ellaganna

  • @rukmal2089
    @rukmal2089 ปีที่แล้ว +2

    Colour blinded thiyanam yanna baida bn

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Colur blind ekanam prashnayak. Hebayi samahara job walata eka prashnayak neha. Example - factory worker kenekta prashnayak neha eka. Eth driver kenek gaththoth eka prashnayak.

  • @JanakaMadusanka-if2lr
    @JanakaMadusanka-if2lr 9 หลายเดือนก่อน +1

    Aiya maga visa aka regak una aganseyan kiwwa navata dala dannam keyala kochchara kalayak yida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน

      Appeal kaloth nam masayakata kalin puluwan ahanam nethuwa ahapaw apply kaloth ahama masa 3k withara yanawa.

    • @JanakaMadusanka-if2lr
      @JanakaMadusanka-if2lr 9 หลายเดือนก่อน

      @@RameshVlogs-D parana w.p aka Tama puluwanda aiya nattam alut akak ona vaida

  • @nawodahimahansi8275
    @nawodahimahansi8275 8 หลายเดือนก่อน +1

    Kalin france student visa dala reject una kenek romenia work visa apply kaloth visa eka reject wenawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  8 หลายเดือนก่อน

      Neha ahama wenne neha

  • @SathsaraMadusanka-vc9ut
    @SathsaraMadusanka-vc9ut หลายเดือนก่อน +1

    Aiye oyage whsapp group ekk nedda

  • @BugsbunnyEh
    @BugsbunnyEh 9 หลายเดือนก่อน +1

    Bro, after March 31st, how long does it takes to get a visa appointment after receive a WP.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน

      Check my last video brother. You can get a idea about that.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +1

    Aiye masa 6k athulatha embassy ekata appoinment ekak nede daanna one ? Work permit eken, ethakota 2 weni para dammath masa 6 athulatha appoinmnet ekak daala thibbama athi nede ?

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +1

      Ee naththan masa 6 athulatha intervirw yanna onede 2 weni parath ? Ehema neweine

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      ඔව් මල්ලී

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@RameshVlogs-D poddak pahadili keranawada? Aiye ee gana masa 6 athulatha 2 weni paratath appoimnet ekak dala thibbama athi nede ? Masa 6 athulatha intervirw yanna ona nane ? Wp expire wenna kalin appoinmnet ekak dala thibbama athine 2 weni paratath

  • @Devin609
    @Devin609 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්න සක්කිලි හැත්ත හදන්නෙ උන් වැඩේ කරගෙන තව එකෙක්ගෙ චාන්ස් එක නැති කරන එක.. ඒකයි මේ හැමදේම...😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      කියල වැඩක් නැහැ ඇත්තටම

  • @sujaniganga9687
    @sujaniganga9687 11 หลายเดือนก่อน +2

    Mage visa reject una iye ..ejansi maragayen yanne ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Ahapaw appeal karanna puluwan

    • @sujaniganga9687
      @sujaniganga9687 11 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanak you

    • @HashanSubhasinghe
      @HashanSubhasinghe 4 หลายเดือนก่อน +1

      Dan mkda oya karne ejency eken salli dhunada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Re apply karanna balanna brother but me dawas wala re apply karana eka wedak neha me consulersla lath ekkala.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน

      Godak welawata agency walin salli denne kapagena

  • @KaushalliyapirisPiris
    @KaushalliyapirisPiris 2 หลายเดือนก่อน +1

    අයියෙ viza එක වදින්නෙ අපිට කොච්චර කාලෙකටද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      මෙ දවස් වල වෙන විදියටනම් මාස 4-7 යි අතර කාලයක් යනවා. උපරිම මාස 7 කට වඩා නම් යන්නේ නැහැ ලෙසියෙන්

  • @SanujiMalki
    @SanujiMalki 11 หลายเดือนก่อน +1

    ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Already reply for that

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +2

    කුහක කම නිසා ලංකාවේ එවුන් මයි චාන්ස් නැති කරගන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      ඔව් සහෝදරයා දැන් කාටවත් යන්න බැහැ එකෙන්

  • @Trve862
    @Trve862 10 หลายเดือนก่อน +1

    වීසා eka reject unoth මොනාහරි letter එකක් ඕනද company එකෙන් හෝ Romania we immigration eken

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 หลายเดือนก่อน

      Neha ahapaw ee work permit akenma ahapaw apply karanna puluwan, ee work permit eka masa 6k parana neththan. Godak welawata fail wunama ahapaw company aken meyala check karala balanawa oya company ekata enna delay ekak thiyanawa ahama delay wunata kamak nedda kiyala. Ekayi karanne.

  • @chamindagodage7553
    @chamindagodage7553 ปีที่แล้ว +1

    Ayie oyage gewal koheda.koi kaleda oya rumeniya walata giye

  • @Rangakollaa
    @Rangakollaa ปีที่แล้ว +1

    ඒ වෙලාවෙම කියනව්ද පාස්ද ෆේල්ද කියලා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      ඔව්, නැත්තන් Interview එක ඉවර වෙලා ඒ room එකෙන් එලියට ආවට පස්සේ reception එකෙන් අහපුවම කියනවා.

  • @kuveeshadilshani2627
    @kuveeshadilshani2627 7 หลายเดือนก่อน +1

    Ayye interviwe faill unama appill danna බැරිද dan

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Mn eka gena aye hoyala update ekak dennam. Mn oya video eka dala tikak kal malli.

  • @RangasujeewaMudalige-fi3mg
    @RangasujeewaMudalige-fi3mg ปีที่แล้ว +1

    Aiye agent kenegen yana eke awasiya mokadda ... eyala ehe man power ekada karanne ...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Agent kenekgen yana ake awasiya thama apita kisima bond ekak neha. Beri wela hari mokak hari prashnayak wunoth apita api agent ta dunna salli ahapan ganna kisi widiyak neha.

  • @DarshanaSenalankara
    @DarshanaSenalankara 5 หลายเดือนก่อน +1

    Aeya fb rikwastakak damma halpakak dannako

  • @theekshanprabashitha1899
    @theekshanprabashitha1899 ปีที่แล้ว +1

    Agency ekakin yaddi lokuwatama balanawada embassy interview eka

  • @asitharodrigo576
    @asitharodrigo576 4 หลายเดือนก่อน +1

    අයියේ appeal එක කරන්නේ කොහොමද? කා හරහාද කර ගන්න පුළුවන්?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  4 หลายเดือนก่อน +1

      Agency ekata kiwwanam eyala karanawa. Self yana ayanam embassy aken ahanna ethakota eyala document set eka denawa.

    • @asitharodrigo576
      @asitharodrigo576 4 หลายเดือนก่อน

      @@RameshVlogs-D mn self apply karapu kenek. Mn Embassy ekata gihin katha karannam

  • @charithrasanjana92
    @charithrasanjana92 9 หลายเดือนก่อน +1

    Oyage fb account eke nama kohomada thiyenne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน

      Facebook name - Ramesh Senarath

  • @ThilinaMadhusanka-g1e
    @ThilinaMadhusanka-g1e 7 หลายเดือนก่อน

    රුමේනියා ඉදල කෙනෙක් ස්පොන්සර් කරනව නම් එත් intive එකට යන්න ඕනද වීස ගහන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Yes aniwaryen visa interview ekata yannama one me dawas walanam

  • @SanujiMalki
    @SanujiMalki 11 หลายเดือนก่อน +1

    ෆෙල් නම් එ වේලේම කියනවාද ඉන්ටර්විව් එක වේලාවට නැත්නම් එමෙල් එකක් එනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  11 หลายเดือนก่อน

      Samahara ayata eee welawema kiyanawa. Samahara ayata passe danum denawa agency margen

  • @Ushani-o9u
    @Ushani-o9u 9 หลายเดือนก่อน +1

    අයියේ මාත් ඉන්ටවිව් එකෙන් පේල් උනා මට දෙවනි පාර සහයට කෙනෙක් ගන්න පුළුවන් ද අයියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน

      Ahama denne neha brother. Eka thiranaya wenne oya fail wune monawa hindada kiyala hariyatama dannawanam

    • @chamilanilmini4646
      @chamilanilmini4646 5 หลายเดือนก่อน

      Ai oya fail une

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +1

    රැමේනියාවේ බැකෝ ජොබ් ඵකක සැලරි කීයක් වගේද ඵ්ජොබ් ඵක හොදයිද රැමේනියාවේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      බැකෝ වලට විතරනම් ප්‍රශනයක් නැහැ. ඒත් බැකෝ කියල ගියාම බැකෝ එකේ වැඩ නැති වුනාම අනිත් වැඩත් කරන්න වෙනවලූ. ඒ ගැන හරියට දැනුවත් වෙලා යන්න. නැත්තන් බැකෝ job එක හොදයි.

  • @ThilinaMadhusanka-g1e
    @ThilinaMadhusanka-g1e 7 หลายเดือนก่อน

    බයික් එහක චැසි නම්බර් එකක් වෙනස් කරා කියල මට නඩුවක් වැටුන ඒක පොලිස් රිපෝට් එකේ වැටුනොත් මගේ වීස රිජෙට් වෙයිද ඒ ගැනම හිතම මං මානසික වැටිල ඉන්නේ ආසවෙන් ඉන්නේ රුමේනියා යන්න්

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน +1

      Malli baya wenna epa eka prashnayak wenne neha malli. Baya nethuwa oya inna. Oyata aniwaryen romania yanna puluwan.

    • @ThilinaMadhusanka-g1e
      @ThilinaMadhusanka-g1e 7 หลายเดือนก่อน

      @@RameshVlogs-D අනේ තෑන්ක්ස් අයියේ මට english ත් පුලුවන් සාමනය ඒත් පොලිස් රිපෝට් එකේ අරක වැටෙන නිසා බයනෙ ඉන්නේ fail වෙයි කියල මොකද ගොඩක් වියදම් කරන සල්ලි නෑ අපිට ගොඩක් අය කියන්නේ fail වෙනව කියල ඉතින් ඒක ගැනම හිතල විකාර වෙලා තියෙන්නෙ

  • @PigeonSrilanka-wu9jq
    @PigeonSrilanka-wu9jq ปีที่แล้ว +2

    Offer letter eka check karaganne kihomada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Offer letter eka aththa ekakda boru ekakda kiyala check karaganna widiyak neha brother.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Eka check wenne apita work permit ekata online date ekak romania immigration ake book kaloth witharayi. Ahama book karagaththa kiyanne oyage offer letter eka aththa ekak.

    • @PigeonSrilanka-wu9jq
      @PigeonSrilanka-wu9jq ปีที่แล้ว

      @@RameshVlogs-D ඔයාගෙ වට්සප් නම්බර් එකක් තියෙනවාද

    • @PigeonSrilanka-wu9jq
      @PigeonSrilanka-wu9jq ปีที่แล้ว

      Thank you brother

    • @PigeonSrilanka-wu9jq
      @PigeonSrilanka-wu9jq ปีที่แล้ว

      පුළුවන්ම් එවන්න

  • @sanjeewawijesooriya4085
    @sanjeewawijesooriya4085 ปีที่แล้ว +1

    Ehenm 100k 200k intaw karaddi Amaru nadda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Eka eyage job eka brother. Eyala kana kattata wada kattak apita kanna wenawa romania wala.

  • @sujithmalinda322
    @sujithmalinda322 ปีที่แล้ว +1

    Rodney agency dehiwala eka hodida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Kalin comment ake mn answer eka dunna brother

  • @ChampiNilu-nb4xe
    @ChampiNilu-nb4xe ปีที่แล้ว +1

    Godak watinwa harima pehedili

  • @nilanthakodithuwakku2572
    @nilanthakodithuwakku2572 9 หลายเดือนก่อน +1

    වර්ක් පෝමිට් එක එක්ස්පයර් වෙනවද🤮

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน

      Ow masa 6n expire

  • @dhanushkavlog9214
    @dhanushkavlog9214 ปีที่แล้ว +1

    Appeal ekak dana vidiya kiyanna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Please contact me in facebook messenger.
      Facebook name - Ramesh Senarath

  • @sanjuminru9908
    @sanjuminru9908 7 หลายเดือนก่อน +1

    Contact nmbekak ganna puluwanda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน

      Facebook aken contact karaganna mawa
      Facebook name - Ramesh Senarath

  • @trending26565
    @trending26565 ปีที่แล้ว +1

    Appeal krnne khmd

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +2

      Oya interview fail wunata passe aliyata apuwama ahanawa aye appeal karanawada kiyala. Neththan oyata ee office ake weda karana kenekta kiwwanam eyala oyata karanna one dewal kiyanawa. Agency margen yanawanam oya mukuth karanna one neha agency aken hema dema karanawa.

  • @a.m.rrathnayake5223
    @a.m.rrathnayake5223 5 หลายเดือนก่อน +1

    Mageth රීජන්ට් una

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      Pasuthawenna epa aye apply karala kohama hari goda daganna malli.

  • @amithsudesh5250
    @amithsudesh5250 9 หลายเดือนก่อน +2

    කොහොමද ඇපීල් කරන්නේ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  9 หลายเดือนก่อน +1

      Embassy ekata gihin counter ekata gihin ahanna eyala form ekak denawa eka fill karala denna

  • @lolithalolithachandupa9464
    @lolithalolithachandupa9464 ปีที่แล้ว +1

    රුමේනියා යන්න වයස බලපානවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      එක තීරනය වෙන්නේ ඔබ තුමා යන්න හදන job category එකත් එක්කලා.

    • @lolithalolithachandupa9464
      @lolithalolithachandupa9464 ปีที่แล้ว

      මම යන්න ඉන්නේ ක්ලිනින් වලට

  • @Samanthakunara
    @Samanthakunara ปีที่แล้ว +1

    මමනොවෙම්බර

  • @icomp4
    @icomp4 ปีที่แล้ว +1

    Romania yawnwd oya

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Ane nh dear.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +1

      Mn business karan neha brother . Mage channel aken mn balaporoththu wenne ape ayata romania pilibadawa hoda danumak laba dena eka gena.

  • @ehamparamthirumal9926
    @ehamparamthirumal9926 7 หลายเดือนก่อน +1

    Tamil please

    • @RameshVlogs-D
      @RameshVlogs-D  7 หลายเดือนก่อน +1

      I cant tamil brother . Sorry for that

  • @ChannakaWanigasuriya
    @ChannakaWanigasuriya ปีที่แล้ว +1

    මට තාම wp ආවෙ නෑ...i'm apply from an ajancy..අපීටත් අනිවාර්යයෙන් interview face කරන්න වෙනවද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว +2

      මේ කාලේ තියන තත්වයන් එක්කලනම් ඔබට අනිවාර්යෙන්ම interview face කරන්න වෙනවා. අලුත් consuler දෙන්න ආවට පස්සේ එක වෙනස් වෙන්න පූලුවන් හැබැයි ඒකටත් ටික කාලයක් යයි

    • @ChannakaWanigasuriya
      @ChannakaWanigasuriya ปีที่แล้ว

      @@RameshVlogs-D thanks..❤

  • @KDPKKasthurisinghe
    @KDPKKasthurisinghe 10 หลายเดือนก่อน +1

    Ethkta romanian embassy eken test karanne english knowledge eka witharada??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  10 หลายเดือนก่อน +1

      Metaly ok da kiyalath balanawa. Thawa physical normal look eka weda karanna puluwan kenek wageda kiyala balanawa.

  • @fleelinghaal6000
    @fleelinghaal6000 ปีที่แล้ว +1

    ❤❤❤❤ mallege what Nambar eka ewannako mata goda dagena rata yanna one ekai❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  ปีที่แล้ว

      Mawa facebook haraha contact karaganna.
      Facebook name - Ramesh Senarath

  • @kavinduadithya7893
    @kavinduadithya7893 ปีที่แล้ว +1

    Thank you borther, your's video so helpful for me❤

  • @HinaLantheහිනාලන්තේ
    @HinaLantheහිනාලන්තේ 3 หลายเดือนก่อน +1

    Aiie mge passport eke photo eke rewla wawala inne interview yaddi kapan yanna hithan inne eka prashnayak weida visa ekata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  3 หลายเดือนก่อน

      Kisima prashnayak neha brother. Oya rewla kapagena yanna.

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh ปีที่แล้ว +2

    🎉❤

  • @SLBestThink
    @SLBestThink ปีที่แล้ว +1

    ❤❤❤

  • @charithrasanjana92
    @charithrasanjana92 9 หลายเดือนก่อน +1

    Oba thumage fb account eke nama kohomada thiyenne

  • @ThisMoment1111
    @ThisMoment1111 ปีที่แล้ว +1

    Thank You so much..very helpfull video.👍

  • @lahirurangana3100
    @lahirurangana3100 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  5 หลายเดือนก่อน

      ❤️💐🇦🇩