රුමේනියා එම්බසි එකේ අලුත්ම විස්තර : Romania Embassy New Updates 2k24 🇦🇩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 367

  • @sadunlakmal9223
    @sadunlakmal9223 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ vedio මාරම important අයියෙ .මේ වගෙ හැම update එකක්ම ඉස්සරහට දාන්න...

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aniwaryen brother ❤️💐🇦🇩

  • @pasindutharuka4034
    @pasindutharuka4034 2 หลายเดือนก่อน +5

    අයියේ මේම අප්ඩේට් දෙන එකනම් වටිනවා ගොඩක්..අලුතෙන්ම අහන ප්‍රශ්න ටිකත් පුලුවන් ඉක්මනටම ගේන්න අයියේ,ගොඩාක් ස්තූති,ආදරෙයි,ගැම්මක් ❤😘👌

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Aniwaryen mama ekath update karannam brother

    • @RathnayakamudiyanselageNandase
      @RathnayakamudiyanselageNandase 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮

  • @SudarmaKumuduni-f8z
    @SudarmaKumuduni-f8z หลายเดือนก่อน +1

    Thanks oba thumata❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @isurudilshan7794
    @isurudilshan7794 2 หลายเดือนก่อน +4

    Document සම්බන්ධව පැහැදිලිවම වීඩියෝ එකක් කරන්න අයියෙ..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +3

      Aniwaryen labana sathiye sikurada 7.15 pm walata eee video eka danawa brother

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 หลายเดือนก่อน +3

    සුපර් සහෝදරයා. මට දැන ගන්න පුලුවන්ද ඒජන්සියකට document භාරදුන්නට පස්සේ අනිත් oper letter එකේ ඉදලා එන පිලි වෙල කියන්න පුලුවන්ද තව video එකක් කරන කොට.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aniwaryen mama eee gena issarahata video ekak karannam brother

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 2 หลายเดือนก่อน +1

    Great channel ❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you 💐❤️🇦🇩

  • @irshadkamal3721
    @irshadkamal3721 2 หลายเดือนก่อน +1

    Very useful aiya❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @prasadsamarakoon2774
    @prasadsamarakoon2774 2 หลายเดือนก่อน +2

    Thank you aiye ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Welcome 😊💐🇦🇩❤️

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 2 หลายเดือนก่อน +1

    Man oyage hama video akak ma balanawa.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @Travel.with-prani
    @Travel.with-prani 2 หลายเดือนก่อน +8

    මගෙන් ප්‍රස්න 30 වැඩියෙන් ඇහුව. ඔතන දෙන්නෙක් ඉන්නව එක්කෙනෙක් වැඩිය අහන්නෙ නැහැ .අනිත් ගෑණු කෙනා තමා ප්‍රශන ගොඩක් අහන්නෙ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank for the information brother 💐❤️🇦🇩

    • @Nkavinda2001
      @Nkavinda2001 2 หลายเดือนก่อน

      මොන වගේ ප්‍රශ්නද අහන්නෙ සාමාන්නෙන් 😢පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද

    • @Travel.with-prani
      @Travel.with-prani 2 หลายเดือนก่อน

      @@Nkavinda2001 mage ekata msg ekak danna

    • @Avishka1
      @Avishka1 2 หลายเดือนก่อน +1

      Mona wge questions da ahnne

    • @Travel.with-prani
      @Travel.with-prani 2 หลายเดือนก่อน

      @@Avishka1 mata msg ekak danna

  • @NamiRajapaksha
    @NamiRajapaksha 2 หลายเดือนก่อน +1

    Onna malli palamu comat eka magen.budu saranai oyata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you very much brother ❤️💐🇦🇩

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      One of my best fan ❤️❤️❤️

  • @ThiliniKalungalla
    @ThiliniKalungalla 2 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You're welcome 😊❤️💐🇦🇩

  • @anjaleeperera5090
    @anjaleeperera5090 2 หลายเดือนก่อน +1

    අයියෙ.. unskilled සර්බියා යන්න හොද ඒජන්සි එකක් කියන්නකෝ.. ශුවර් එකක්..
    තව පුංචි ඉල්ලීමක් සර්බියා ගැනත් වීඩියෝ කරනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/RpdJGrtmSYI/w-d-xo.html

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Mama kalin video ekak kala brother. Eka balala podi idea ekak ganna

    • @udeshnalinda4536
      @udeshnalinda4536 2 หลายเดือนก่อน

      Se නම්බර් 172 කවදා වෙයිද?අයියා

  • @anjunisankalpana1890
    @anjunisankalpana1890 2 หลายเดือนก่อน +1

    ස්තුුතියි❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐🇦🇩❤️

  • @OshaniVishmika-z3h
    @OshaniVishmika-z3h 2 หลายเดือนก่อน +2

    අයියේ ,මං දැනට english course එකක් කරනවා ,packing යන්න ඉන්නේ
    Currently කරන job එක ඇහුවොත් මං මොකක්ද කියන්න ඕන
    Unskill යන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Lankaweth packing job ekakma thama kiyanna one brother. Unskill wunata experience neha kiyanna kiyanna epa

  • @sandunpriyasanka4300
    @sandunpriyasanka4300 2 หลายเดือนก่อน +1

    Thank you 👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      You are welcome brother ❤️💐🇦🇩

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 2 หลายเดือนก่อน +1

    Adanm kohoma hari 01st coment ekata awa aiyeeeee🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      One of my best fan ❤️💐🇦🇩

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️💐💐💐💐💐

  • @DusanthaPriyankara
    @DusanthaPriyankara 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ එක හරිම පැහැදිලිව කියලා දෙනවා රමේස් අයියේ යන්න ඉන්න අයට . මමත් දැන් යන්න බලන් ඉන්නවා අවුරුද්දක් වෙනවා තාම වර්ක්පර්මිට් එකවත් ආවෙ නෑ .ලෝකේවටේ සුදන්තකට අහුවෙලා සල්ලි බැදලා .

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Puluwan tharan ikmanin ayi brother poddak ewasala inna. Mata oyawa personal hodatama mathayi. Oya mage best fan kenek.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Oya 0715622400 me number whats app ekata msg ekak danna me dana msg ake screen shot ekak ekkalama

    • @DusanthaPriyankara
      @DusanthaPriyankara 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thanks ayye

    • @DusanthaPriyankara
      @DusanthaPriyankara 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D hari ayye mama dannam

  • @prabathmihiran
    @prabathmihiran 2 หลายเดือนก่อน +1

    Great 👍🏽👍🏽

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you 👍❤️💐🇦🇩

  • @Pavi-dn8mr9ql7j
    @Pavi-dn8mr9ql7j 2 หลายเดือนก่อน +1

    Brother Interview gihin visa enn kochchara kal ynwada. Mn august 9 thamai interview giye kwada wage visa eka labeida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samanyen sathi thunak wage thama yanne brother

  • @p.wjayasekara9339
    @p.wjayasekara9339 2 หลายเดือนก่อน +1

    Thanks you so much my friends

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Always welcome❤️💐🇦🇩

  • @bakthisamantha7551
    @bakthisamantha7551 2 หลายเดือนก่อน +1

    ස්තූතියි , ඉතාමත් වැදගත් වටිනා දැනුවත් කිරිමක් සහොදරයා.164 se number interview එන්න මෙ යන විදියට කොපමණ කාලයක් යයිද?

    • @AravindaPradeep-gh2ip
      @AravindaPradeep-gh2ip 2 หลายเดือนก่อน

      මම 171

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      September aga wage weyi brother

    • @TaniyaSumali
      @TaniyaSumali 2 หลายเดือนก่อน

      3/21 apply kale mage num aka kiuwe ne mata koi kale wage weida

  • @hqinegombo2301
    @hqinegombo2301 2 หลายเดือนก่อน +2

    අයිය උප්පැන්නේ ඉපදුනි ස්තානයට ඉතාලි රෝම් තියෙන කෙනෙක් ට රුමෙනිය ජොබ් එකකට යන්න පුලුවන් ද ?ඉන්ටව් පාස් වෙන්න පුලුවන් ද?

  • @lankafocus7103
    @lankafocus7103 2 หลายเดือนก่อน +1

    ❤❤❤ගොඩක් ස්තූතියි

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @duleekawickramage8616
    @duleekawickramage8616 2 หลายเดือนก่อน +1

    අපේ sc number එක 158.. කවදා වගේ වෙයිද .. සම්පූර්ණ se number එක හොයා ගන්නේ කොහොමද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oyalata me mase aga ho labana mase mula wage ayi interview date. Sampurna se number eka thiyenn visa application form ake dakunu paththe uda bar code ekata yatin

  • @SupunJeewantha-l3z
    @SupunJeewantha-l3z หลายเดือนก่อน +1

    Ana aiya oyata puluwannam alut prsna tikak danna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      Mama issarahata aniwaryen dannam brother

  • @BR-qo7kj
    @BR-qo7kj 2 วันที่ผ่านมา +1

    Ayye me dawas waka embassy yana se monawa daaa.....171 enne koi kale wage weida ...ayyee😊

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 วันที่ผ่านมา

      Mama aluth update ekak damma brother

  • @SaduPatiya
    @SaduPatiya 2 หลายเดือนก่อน +2

    Aiye mama 8mase (7interviewgiya )thawama awe na dawaskiyak wage yavida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Harinam me wenakota enna one brother poddak ahama wunoth embassy ekata gihin balanna

  • @MaheshikaSooriyabandara
    @MaheshikaSooriyabandara 2 หลายเดือนก่อน +1

    Travel කරන්න කැමති ද කියල ඇහුවොත් මොකක්ද දෙන්න ඕන පිලිතුර?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      No i dont like kiyanna brother

  • @LakshilaSanjeewani-w9n
    @LakshilaSanjeewani-w9n 2 หลายเดือนก่อน +1

    අයියේ මගේ job contract එකේ එක page එකයි තියේන්නෙ..මම personal apply කලේ ...job offer එක programer...company එකෙන් කියනවා විසා හම්බුනාහම original contract එක දෙන්නේ කියලා...ඒක ගැටලුවක් වෙයිද?..

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook

  • @ruwanruwan7823
    @ruwanruwan7823 2 หลายเดือนก่อน +1

    Thankss

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @chiranthabuddika7865
    @chiranthabuddika7865 2 หลายเดือนก่อน +1

    අයියේ එම්බසියෙ grild දෙන්නෙක් අයින් කරල කිය්න්නේ ඇත්තද විස රිජෙක්ට් කරන නිසා

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Eka boruwak brother. Eyala vacation ekata giye brother dn ahapaw awilla inne

  • @SalushiSheyamela
    @SalushiSheyamela 2 หลายเดือนก่อน +1

    Ayye man self apply karala work permit awa. Visa gahanna bara denna hoda tanak tyenawa nm kiyanawada ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Oyata kemathi nam self apply karanna puluwan brother. Ahama neththan agency margen visa apply karanna puluwan. Agency walin apply karanawanam ragama jc international eka hodayi aniwath ewata sapekshawa

  • @rasikamelani5252
    @rasikamelani5252 2 หลายเดือนก่อน +2

    Aiye...mama තාම apply කරා විතරයි...mama dan ඉඳලාma interview 1ta ලෑස්ති වෙන්න හිතුවෙ. Kal වැඩි da....❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thama kal wediyi brother class walata join wenna thawa masayak wage giyata passe join wenna.

    • @rasikamelani5252
      @rasikamelani5252 2 หลายเดือนก่อน

      Thank you very much aiye...🥰

    • @gamagepradath
      @gamagepradath 2 หลายเดือนก่อน

      Aiye mage se no 165 thawa koitharam kalayak yavida 🙏

    • @DasunDasun-lb7uq
      @DasunDasun-lb7uq 2 หลายเดือนก่อน

      Mata165

    • @DasunDasun-lb7uq
      @DasunDasun-lb7uq 2 หลายเดือนก่อน

      ​@@gamagepradathhi

  • @SameeraMadushan-q8y
    @SameeraMadushan-q8y 2 หลายเดือนก่อน +1

    Se nuber 161ek වගේ interview date එකක් එන්න කොච්චර කාලයක් යනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      September wage weyi brother

  • @iman__4640
    @iman__4640 2 หลายเดือนก่อน +1

    Aiye mage job offer eke contract period eka unlimited kiyala thynne e unata api 2years walin lankawata enawa kiynna oneda? Ai kiyla ahuwoth to build a house kiwwoth aul da?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Neha ahama prashnayak neha eee widiyata kiyanna brother

  • @ThishanLakith
    @ThishanLakith 2 หลายเดือนก่อน +1

    Ayye mn student visa ynna inne romania wlta pdk kynwda apen mona wge dwl gnda ahnne kyla mkth hitha gnna bruwa inne eki lku udwk student visa gnth video ekk krnna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Student visa gena nam danne neha brother

    • @ThishanLakith
      @ThishanLakith 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D hri ayye

  • @sasrikaflower2732
    @sasrikaflower2732 2 หลายเดือนก่อน +2

    Background music eka ain karanna. Eka karadarai vedio eka ahanakota

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thank you very much brother. Issarahataa mama eka fixed karannam

  • @ErandikaHiran
    @ErandikaHiran 2 หลายเดือนก่อน +2

    අයිය මගෙ se no 152.මට තාම ඉන්ටව් ආවෙ නෑ.මම එම්බසියට යන්න වෙයි නේද?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow malli agency ekata gihin balanna oya. Hebayi oyage sampurna se number eka aragena yannaa ok

    • @NimeshDilshan-u1x
      @NimeshDilshan-u1x 2 หลายเดือนก่อน

      brother embassy ekt mail ekak danna lankawe oyt date ekak set krl eyl rep ekak denwa agencye unt kiyl wdk ne bro

  • @maduwacooking
    @maduwacooking 2 หลายเดือนก่อน +1

    අයියේ අලුතෙන් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thanks brother 💐🇦🇩❤️

  • @pubuduchanaka8245
    @pubuduchanaka8245 2 หลายเดือนก่อน +1

    අවුරුදු 2 වඩා පාස්පොට් එකේ කාලසීමාව අඩු නම් රිජෙක්ට් කරනවද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow me kale ahama reject karanawa brother

  • @AravindaPradeep-gh2ip
    @AravindaPradeep-gh2ip 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි අය්යේ හැමෝටම කරන්න බැරි දෙයක් මගේ se අංකය 171 මොන මාසය වෙයි ද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      November wage weyi brother

    • @AravindaPradeep-gh2ip
      @AravindaPradeep-gh2ip 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D අනේ ඔව් නේ දෙසැම්බර් උනොත් එතන ඉන්න අය වැකේසන් යයි නේ ආය පරක්කු වෙයි ස්තුතියි

    • @NimeshDilshan-u1x
      @NimeshDilshan-u1x 2 หลายเดือนก่อน

      2025tmi bro

  • @heshan4387
    @heshan4387 2 หลายเดือนก่อน +1

    අය්යෙ මම 7/25 ගියෙ ඉන්ටවිව් කොච්චර දවස් යනවද සාමාන්‍යෙං ෆේල්ද පාස්ද කියල දැනගන්න

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samanyen interview giya dawase edala masayak withara yayi brother

    • @NimeshDilshan-u1x
      @NimeshDilshan-u1x 2 หลายเดือนก่อน

      mth 29 giye mge visa waduna bro

  • @JanakaRoshankumara-sf2wd
    @JanakaRoshankumara-sf2wd 2 หลายเดือนก่อน +2

    Ahana prashna walin 2, ho 3 kata pilithuru denna beri unoth mokada wenne , waradda waradda hari kiwwoth mokada wenne me 2atama uththara one thanka brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Very important prashnayak weradunoth aniwaryen eka gataluwak wenawamayi. But samanyen weradduwata achchara awulak nethi prashna thiyanawa eee wage ekak weradunata ahama loku prashnayak neha brother

    • @JanakaRoshankumara-sf2wd
      @JanakaRoshankumara-sf2wd 2 หลายเดือนก่อน

      Thanks

  • @danukasanjeewa3841
    @danukasanjeewa3841 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @earnestravindra-vj8hc
    @earnestravindra-vj8hc 2 หลายเดือนก่อน +1

    Brother ,
    SE නොම්බර් එකකට කී දෙනෙක්වද එතුලත් කරගන්නේ...?
    පෙහෙදිලි කිරීමක් කරන්න පුලුවන්ද !?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/uNWrpS3ctWw/w-d-xo.html

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Mama eee gena video ekak karala thiyenne brother

    • @earnestravindra-vj8hc
      @earnestravindra-vj8hc 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D බොහොම ස්තුතී brother. video එක බෙලුවා.

  • @Nkavinda2001
    @Nkavinda2001 2 หลายเดือนก่อน +1

    අයියේ.මගෙ cv එකේ තියෙන්නෙ බේකරි කෝස් කරලා දැනට බ්‍රේකරියක වැඩ කරනවා කියල.ඒ උනාට මට වර්ක් පමිට් එකේ තියන ජොබ් එක අන් ස්කිල් ෆැක්ට්‍රියක පැකින් අංශයේ ජොබ් එකක්.එහෙම උනාම ඉන්ටවීව් එකේදි ඒක ප්‍රශ්නයක් වෙයිද 😢

    • @SihiniVihara
      @SihiniVihara 2 หลายเดือนก่อน +1

      No

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Oya interview akedi kiyannath one oyage job eka ahapuwa packer kiyala kiyanna. Wena monawa hari kiwwoth oya fail.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Work permit ake thiyana job ekama kiyanna brother

    • @Nkavinda2001
      @Nkavinda2001 2 หลายเดือนก่อน

      @@RameshVlogs-Dහරිම නිහතමානී චරිතයක්.තැන්කිව් අයියේ ඔයාට මේ දෙන information වලට ❤

  • @SandaruwanWarnasooriya
    @SandaruwanWarnasooriya 2 หลายเดือนก่อน +1

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️🇦🇩💐

  • @ThiliniKalungalla
    @ThiliniKalungalla 2 หลายเดือนก่อน +1

    Mn romania inna kenekuta work permit ekata document dila dn masa 3k wenawa. Thama igi ekata document submit krlath na kiynwa. Dn masa 4kata wadi ynawada work permit enna. Eya ehma kiynwa

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me dawas wala work permit wala delay ekak thiyanawa brother. Poddak thawa tikak balanna

    • @ThiliniKalungalla
      @ThiliniKalungalla 2 หลายเดือนก่อน

      Thank you ❤️

  • @Natureworld-g4z
    @Natureworld-g4z 2 หลายเดือนก่อน +1

    Aiye mn ehema deyak denagena hitiye ne interview ekak gena mama sallith bedala iwarai 4k mata ingrisi tikak amarui mokada karanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Class walata join wenna.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Kohama hari goda daganna brother

  • @Nimshad-t7i
    @Nimshad-t7i 23 วันที่ผ่านมา +1

    178 enna kochra kalyak waida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  23 วันที่ผ่านมา

      Next year weyi brother me yana widiyatanam

  • @NayomiFonseka-c8k
    @NayomiFonseka-c8k 2 หลายเดือนก่อน +2

    Aiye mata mata wayasa 20 k wage mn girl kenek ethokata man wage ayawa etala pass karannawada

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Pass karanawa hebayi pass wenna godak maruyi sister.

    • @NayomiFonseka-c8k
      @NayomiFonseka-c8k 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D aiye oyage what’s app number ekk senna puluwanda

  • @SajiShanu-y5q
    @SajiShanu-y5q 2 หลายเดือนก่อน +1

    Passport ekata kalin europe visa ekak wadila tibunot romania visa reject weida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Neha ahama ekak neha boru kathawak eka brother

  • @chanakapushpakumara4425
    @chanakapushpakumara4425 2 หลายเดือนก่อน +1

    Mage se nambare 148 mata thama awenane deta akak ajansiyan mage document sabmit karala awasana karala thiyanne 5 mashe10 wanida.man bara dunne 11wani mashe.man mokadda karanna one mokadda mata kiyanna ko.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact me on facebook
      Mama sampurnenma wisthara karala dennam

  • @sureshsampath3636
    @sureshsampath3636 2 หลายเดือนก่อน +1

    Aiye work permit avidin mama ayth cash pement kala.sc number ekak ganna godak kal yanavada?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Neha brother samanyen visa walata apply karapu dawasema se number eka enawa.

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +2

    Den ewill da kiyalath danne brother please reply ❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Prashne theren neha brother

  • @Akarsha99
    @Akarsha99 2 หลายเดือนก่อน +2

    අපේ මහත්තයා ට se no 166 kocchera කාලයක් යයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      October or november weyi

    • @NimeshDilshan-u1x
      @NimeshDilshan-u1x 2 หลายเดือนก่อน

      me yn widiytnm januarywth wei mkd embassy 1 slow wela tiyenne dnt dwst interw krnneth 50-40wageee dennai inneth cosulersla

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +2

    Thama kisima update ekak ne brother eyalata appointment e Mail awanam agency ekin apita inform karanawa da

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow brother samanyen eyala inform karanawa but oyath update ake inna ok

    • @mohammedashik4488
      @mohammedashik4488 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D thank you brother ♥️

  • @NandaniThennakoon-n2w
    @NandaniThennakoon-n2w 2 หลายเดือนก่อน +1

    Ayiye man interview giya ath mata ahapu dewal walata kedi kedi uththara dunne ayala kiyana awa therenawa madi mage visa aka rejek weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Hari uththara dunnanam reject wennw neha. Kedi kedi hari patali patali hari hari uththaraya eyalata therena widiyata uththara denawanam hari brother

    • @NandaniThennakoon-n2w
      @NandaniThennakoon-n2w 2 หลายเดือนก่อน

      Thenks

  • @RuwanDishanayaka-l4u
    @RuwanDishanayaka-l4u 2 หลายเดือนก่อน +1

    Eyamai❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @nipunasanjeewa7871
    @nipunasanjeewa7871 2 หลายเดือนก่อน +1

    Mage SE 146 aiye mata interviews awe na thama mokda karanne ekta

  • @ChandimaDilrukshi-e9e
    @ChandimaDilrukshi-e9e หลายเดือนก่อน +1

    Me davs vala yana anke kiyada

  • @SurangaFenando-kj7uy
    @SurangaFenando-kj7uy 2 หลายเดือนก่อน +1

    👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 หลายเดือนก่อน +1

    aiye extra money kiyak wage genna oneda enkota.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      500 dollers wage geniyanna

  • @chamindadilini9268
    @chamindadilini9268 2 หลายเดือนก่อน +1

    Ok

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @thusharaThu-u2d
    @thusharaThu-u2d 2 หลายเดือนก่อน +1

    👌***

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      ❤️💐🇦🇩

  • @littlechefasaliya1197
    @littlechefasaliya1197 2 หลายเดือนก่อน +1

    Mm 153 ayya.thawama na interview .embasiyata gihin ahuwama kisima deyak kiyanne nane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Sampurna se number eka aragena giyanam kisi awulak neha baya wenna epa

    • @NimeshDilshan-u1x
      @NimeshDilshan-u1x 2 หลายเดือนก่อน

      embasy ekt mail ekak danna eyl dwsk dal denwa sure

  • @sameeradissanayaka8872
    @sameeradissanayaka8872 2 หลายเดือนก่อน +1

    රමේෂ් aiye clz thiyene grup ekat joint karanna puluwanda

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Contact that whats app number

  • @manojikakumari9769
    @manojikakumari9769 2 หลายเดือนก่อน +1

    Aiye wp awama job agreement contact documents api athsan kalamada embassy apply karanne

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Api sign karanna one neha visa walata apply karanna. But interview yanakota aniwaryen sign karanna onemayi.

    • @manojikakumari9769
      @manojikakumari9769 2 หลายเดือนก่อน

      ​@@RameshVlogs-DThank you aiye

  • @Dinushadonisada
    @Dinushadonisada 2 หลายเดือนก่อน +1

    Aiye mama intaviw giya mawa richek wela ejansi eken kiuwa ayet intaviw danawa kiyala thawa kochvhara kalayak weida aiye inataviw det ekak enna aputa ayet e vidiyama intaviw ekakda tiyanne mata denaganna puluwanda aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Re apply kalama samanyen masa 3 k athulatha oyta date ekak enawa.

    • @Dinushadonisada
      @Dinushadonisada 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D ethakota sr e wagema intaviw ekakda tiyenne ekath richek karaida

  • @senavwasanth5951
    @senavwasanth5951 2 หลายเดือนก่อน +2

    Malli me mase antima weddi SE number 159 ewara karaida mage 162 kawada wage set weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Mamath hithan inne aniwaryen ewara karayi kiyala. Eth dn shuwer karanna amaruyi. Giya sathiye embassy ake weda aye poddak slow wune

    • @duleekawickramage8616
      @duleekawickramage8616 2 หลายเดือนก่อน

      අපේ 158 . තාමත් ආවෙ නැ

  • @PahanMadhuranga
    @PahanMadhuranga 2 หลายเดือนก่อน +1

    අයියෙ 157 interw date ලබන සතියෙ එයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Me mase athulatha ayi brother

  • @NayomiFonseka-c8k
    @NayomiFonseka-c8k 2 หลายเดือนก่อน +3

    Aiye mn 155 he 900 ganan mata thama na intavew

    • @mohammedashik4488
      @mohammedashik4488 2 หลายเดือนก่อน

      @@NayomiFonseka-c8k matath thama ne brother appointment date oya kawadda submit kare embassy ekata

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Me mase athulatha ayi brother

  • @gamagepradath
    @gamagepradath 2 หลายเดือนก่อน +1

    Aiye mage se nabare 165 thawa koitharam kalayak yavida 🙏

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      September or october wage ayi brother

  • @sehanirangila4256
    @sehanirangila4256 2 หลายเดือนก่อน +1

    අයියෙ ආයෙ එම්බසි වැඩ නවත්තනවාද

  • @NayomiFonseka-c8k
    @NayomiFonseka-c8k 2 หลายเดือนก่อน +1

    Aiye interview ekedi city ekk gana hari romeniyawa gana hari ahuwoth kiyanna onida api

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ow aniwaryen podi wistharayak kiyannama one

    • @NayomiFonseka-c8k
      @NayomiFonseka-c8k 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D Hari tnx aiye🙏❤️

  • @GihanChathuranga-yu8im
    @GihanChathuranga-yu8im 2 หลายเดือนก่อน +1

    Aiye ape me Romaniyawata yanna me karana udaw walata godak pin.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @PrasadWaranakula
    @PrasadWaranakula 2 หลายเดือนก่อน +1

    Mulinma mulika English Tika hadala Ganna. It's passe interview ekata ready wenna

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Ok brother thanks for the update

  • @Dinusha_670
    @Dinusha_670 2 หลายเดือนก่อน +1

    Se nomber 164 mona mase wage weida.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      End of september

  • @sehanirangila4256
    @sehanirangila4256 2 หลายเดือนก่อน +1

    169 කොයි කාලෙ වෙයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      October wage weyi brother

  • @MalikaWijesekara-o5p
    @MalikaWijesekara-o5p 2 หลายเดือนก่อน +1

    Malli oya lankikayan hata karana sewaya itha uthum kota salakanwa ❤❤❤❤❤❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @Ashen-t8z
    @Ashen-t8z 2 หลายเดือนก่อน +1

    173 එන්න කොච්චර කල් යයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      November or december weyi brother

  • @duleekawickramage8616
    @duleekawickramage8616 2 หลายเดือนก่อน +1

    Number එකක් දෙන්න පුළුවන් වෙයිද brother

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Contact me on facebook

  • @mohammedashik4488
    @mohammedashik4488 2 หลายเดือนก่อน +1

    Ayye maghe documents tika submit kare junary hebai thama update ekak ne agency salli prashne nisa eka den wahala thiyanawa me dawas tike

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      January apply karapu ayata thama neha kiyanne mokak hari loku gataluwak dear

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Aniwaryen mokak hari loku case ekak thiyanawa

  • @damith.damiya
    @damith.damiya 2 หลายเดือนก่อน +1

    🤘❤

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      💐❤️🇦🇩

  • @sandyaranasingha7754
    @sandyaranasingha7754 2 หลายเดือนก่อน +1

    Obatuma meta Pera phadili kireemakadi keewa documents niwaradi nathnam interview call Karan nakiyala etakota interview call karala giyata passe documents niwaradi nakiyala kiyana eka phadili nane

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Issara thibuna piliwala neme dan thiyenne romania embassy ake brother. Issara thibuna widiyama thibunanam ape kollo kellanta mechchara amaru wen neha.

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Issara wage neme dan wenas wela thiyenne brother

  • @ShehanMalinga-vw7ry
    @ShehanMalinga-vw7ry 2 หลายเดือนก่อน +1

    158 kochchara kalayak wge yaida aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      September wage weyi brother

  • @asankasameera6397
    @asankasameera6397 2 หลายเดือนก่อน +1

    Reject karana lady dan ne kiyala aranchi aththada aiye 🤔👍

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Boru malli

    • @asankasameera6397
      @asankasameera6397 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D මාව ඒයා රිජෙක්ට් කලා , මං හරියටම පැහැදිලිව උත්තර දුන්නා මගේ ඩොකිව්මන්ට්ස් ඔක්කොම කම්ප්ලීට් කිසිම අඩුවක් නෑ, මාව රිජෙක්ට් කරන්න දාලා තිබ්බ හේතුව මං වෙන රටකට පනීවී කියලා සැක සහිතයි කියලා. අයේ රී ඇප්ලයි කලොත් ඒ හේතුව අයේ මට බලපාවිද? අනික හොදට උත්තර දෙන්නත් දැන් බයයි එහෙම අයවත් රිජෙක්ට් කරලා තියෙනවා.

    • @shanikadilani323
      @shanikadilani323 2 หลายเดือนก่อน

      E ledy pitipassema inna ekkenada

  • @ajithkumara1882
    @ajithkumara1882 2 หลายเดือนก่อน +1

    se 422 kawada waida?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Thama se yanne se 156,157 witharayi brother. Oya kiyana se number eka clear neha

  • @ashenpiyumantha9190
    @ashenpiyumantha9190 2 หลายเดือนก่อน +1

    aiye mn oyge hama vidio ekakma baluwa..eth mta garant letter vidio eka miss una aiye..mn 24 intew giya mn ada oyge garant letter vidio eka baluwe...eth mage garant letter eke name eka than dekakai aiye thiyenne..mona weida danne neda aiye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Samahara wita hariyannath puluwan malli. Mokada eka thiranaya wenne consuler mathayi. Oyage document baragaththa kiyanne oyata hope ekak thiyaganna puluwan

    • @ashenpiyumantha9190
      @ashenpiyumantha9190 2 หลายเดือนก่อน

      thanks aiye...

    • @Sampath-qr8kn
      @Sampath-qr8kn 2 หลายเดือนก่อน

      Oyage SE number 1 kiyada

    • @ashenpiyumantha9190
      @ashenpiyumantha9190 2 หลายเดือนก่อน

      mage se namber eka nm danne na...embassy submit karala thibbe february 13

  • @indikasamarajeewa6021
    @indikasamarajeewa6021 หลายเดือนก่อน +1

    Aiye 160 kawada vithara weida

    • @RameshVlogs-D
      @RameshVlogs-D  หลายเดือนก่อน

      September aga ho october

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      ❤️💐🇦🇩

  • @sachindhanushka8518
    @sachindhanushka8518 2 หลายเดือนก่อน +1

    Wp avith se number eka enna kochchra kal yanawada ??

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Wp awata passe visa walata online apply karapu dawasema enawa se number eka brother

    • @sachindhanushka8518
      @sachindhanushka8518 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D mage wp awe june 30 romania thama se num ekak awe nhne e kynne apply krla nthda

    • @sachindhanushka8518
      @sachindhanushka8518 2 หลายเดือนก่อน

      Me tike Romania wala niwaduda ? Mage doc ehen thama submit krnwa keuwe

  • @DinoshaMalkanthi
    @DinoshaMalkanthi 2 หลายเดือนก่อน +1

    කොහොමද ක්ලාස් වලට කොයින් වෙන්නේ

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      0715622400 me number ekata whats app msg ekak danna

  • @neosounds5360
    @neosounds5360 2 หลายเดือนก่อน +1

    se 161.. police report eka apply karala thiyannada ?

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Dn apply karanna police report eka brother

  • @_m_a_n_u__4073
    @_m_a_n_u__4073 2 หลายเดือนก่อน +1

    Wayasa 21 kiyala apply karanna ba kiuwane😢 ai e? Reject wenawalu😢😢

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Kwda kiyanne ? Boru katha

    • @_m_a_n_u__4073
      @_m_a_n_u__4073 2 หลายเดือนก่อน

      Mahanayaka mudalige eken😓

  • @chamodtheshan9630
    @chamodtheshan9630 2 หลายเดือนก่อน +1

    අයියෙ 166 එන්න කොච්චර කල් යයිද

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      October wage weyi brother

    • @chamodtheshan9630
      @chamodtheshan9630 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D එතකොට මම දැන් පොලිස් රිපෝර්ට් එක දැම්මට අවුලක නෑනේ

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 2 หลายเดือนก่อน +1

    Me dawaswala godak Aya reject karanawa kiyanne attada....

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน +1

      Ow brother ❤️💐🇦🇩

    • @sasithadalugoda8638
      @sasithadalugoda8638 2 หลายเดือนก่อน

      @@RameshVlogs-D Mona wage hetuwalata kiyala danna wada reject karanne..

  • @NalakaKumara-w7b
    @NalakaKumara-w7b 2 หลายเดือนก่อน +1

    E 160 kiyanne se no Kiya wageda broo

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      Se 158 or 159wage

  • @AnuraRathnasiri-s6o
    @AnuraRathnasiri-s6o 2 หลายเดือนก่อน +1

    Se 170 enna kochchara kalayak yaida ayye

    • @RameshVlogs-D
      @RameshVlogs-D  2 หลายเดือนก่อน

      November wage weyi brother