ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ ගෑනු ලමයා ....කියන්ඩ දේවල් ගොඩාක් හිතට ආවනෙ .. හිනාවෙ ලස්සන ..
මම ඩේලි ඩෝස් නොවරදවාම බලන කෙනෙක් .අද මට හරිම සතුටුයි . මොකද අපේ මුස්ලිම් කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා . අද මගේ මනාපය ඇයට . මොකද මම ජාති වාදීන් අතර නැති නිසා . අපේ මුස්ලිම් කෙල්ලට මගේ උනුසුම් සුභ පැතුම් .......මේ වගේ දේ කරන බෲනෝටත් උත්තමාචාරය ..
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො❤
ඔයා කරන්නෙත් ජාතිවාදී කතාවක් මචං. ෆාතිමා ආවත්, අභී ආවත් තව තව කවුරැ කවුරැ ආවත් උන් ඔක්කොම අපෙ උන් නෙද? සමහර දෙවල් උලුප්පා දක්වන්න ගියාම තමයි වෙනස් කොට සැලකීමක් වෙන්නේ. හොද අදහසින් තමයි උඹ කිව්වේ කියලා දන්නවා. මම කිව්වේ මට දැනුන දෙ.😊
@@Sapumal_Ebrahim_Balakumaranඋබ හරියට හරි මචං
මෙයා මුස්ලිම් කෙනෙක් කියලා නොටිස් කරපු තැනම ඔයා ජාතිවාදි වෙලා ඉවරයි.
ලංකාවේම මිනිස්සු අපේ තමයි sagor, අපේ අපේ කියද්දීම එන්න අබිමානයක් 🌝
අලුත් කෙල්ල ශෝක්,ලස්සනයි ,හොඳට කතා කරනවා,වේගවත්,පැහැදිලියි සුබ පැතුම් දුවේ
අභී.. අසනිපෙන් හිටියේ කියලා දැනුනා කලින් විඩියෝ එකේ , ඉක්මන් සුව ❤
වැඩිය කතා නොකර හිටියත් එයාගේ හිනාව ලස්සනයි ❤කාලෙකට පස්සේ DD බැලුවා..
ෆොන්සේකාගෙ වීඩියෝ එක අහම්බෙන් capture කරගත්තේ මම.. එවෙලනම් හීනෙකින්වත් හිතුවෙ නෑ ඒක 1M views ගනී කියල 😂
අඩේ ඔයාද ඒ😮
congratulation@@banukamadushan7712
@@banukamadushan7712 ow machan bus eke yana gaman gaththe.. Fonseka ekka paudgalika tharahakata nemei news watinakamak athi kiyala hithuna nisa share kale
එයත් අපේ රටේ ඉපදුන ගැහැනු දරුවෙක් ඒ නිසා අපි සැවොම එයාටත් ගරු කරමු මොකද අපේ අම්මත්, අක්කත්,නංගීත්,භාර්යාවත්,දියණියත් ගැහැනියක් නිසා.කොමෙන්ට්ස් බලපු නිසා මෙසේ සඳහන් කරමි.ආදරයෙන් පිලි ගන්නවා ෆාතිමා ඔයාව DD එක නරඹන සැවොම ❤🙏
මුලින්ම ඔයාගෙ හිතෙන් ඔය දේවල් අයින්කරගන්න, ඔයාගෙ කතාවම නොගැලපීමක්නෙ
generation gap එක නිසා ඔයාට පොඩි confuse එකක් තියෙන්නෙ. නැතුව ඒවාගේ කිසිම offensive එකක් නෑ.
අනේ හරි අහිංසකයි. ❤
🥰🥰🥰🥰
ජාති භේද එපා..🥰..දේශපාලුවෝ වාසි ගන්නවා අපි බෙදුනොත්😔💖💖💖
අනා ඒ සුදු මැණිකගෙ ලස්සන ❤😍👓
අද නම් ඩේලි ඩෝස් එක බැලුවෙ නෑ...පාතිමීගේ මූන දිහා බලන් හිටියේ... එයා හරි ස්වීට් අනේ..❤❤❤
වෙනදට හෙට උදේ අහන DD එක අද රෑම අහන්න පුලුවන්..❤ from Melbourne... අපේ Abhita සුභ පැතුම්..❤❤❤
22 එලිවෙනකම් ලයිව් එකක් ඕන කියන උන් කවුද ❤
Ado sirawata ela adahasa
Aniwaren
නියම අදහසක් ❤❤
Supiri
aniwa enna ona
නියමයි ආසම සෙට් එකක් වැඩෙත් නියමයී.හරිම වෙනස්.චමුදිතලා මේවා බලලවත් හැදියල්ලා.බලන්න ආස විදිය මෙහේම තමයී
කොන කියන්නෙත් නිකම්ම නිකන් අකුරු දෙකක් කියලා daily dose එකෙන් කියලා දුන්නා🙂
😂😂😂
කපන්න හිතුන නේ කෙල්ල දැක්කම😂😂
@@udayasampath5492 පොඩි කෑල්ලක්නන් මොකද්ද ඔන්න ඔහේ..🌝
Aththa
Yako 🤣🤣🤣
අද තමා dd බැලුවේ.වෙනදා ඇහුවා විතරයි 😂
ewwa ehema kiyan ne😅
😁
Hi.අභි ලස්සනයි හැබැයි මෙහෙමයි ෆාතිමා ගොඩාක් ලස්සනයි❤️🌼✨️
එක ලඟ යන බහුවරණ මචං. 😇😇
@@dhanukamithila9015 😊✊
ෆාතිමා ලස්සනයි ❤අබිශේකා වගේමයි ❤
@@udayadesilvadesilva4242 ඔබ ගැටවරයෙක්ද?
Kata karanawa adu ne. Abhi wage kiawanna one
අභී ඕනේ නෑ.. ෆාතිමාව දිගටම තියාගමු...😁❤️
හා හා එයාගේ ලස්සන මම බලනවා
පාතිමා උර්තල් අනේ 😌❤
ලංකාවේ දේශපාලනයේ චොර ගති ලෙහලා චොරම කරලා දාන ඒක නියම වැඩක්...Slvlog ජය වේවා...🌹🌹🌹
So happy to see Bruno's beard growing back
ඔව් අප්පා ඒක නැතුව වැඩක් නෑ ඉක්මනට වැව්වේවා
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා... අලුත් අයව තවත් ගේමු.. මේක හොඳයි රටට...❤❤❤❤
Fathima පෙන්නන වාර ගණන වැඩි කරන්න පීස් 🤗😁🥰🥰🥰🥰
මම මුලු වැඩසටහනම බැලුවේ මේ වගේ සුන්දර අහංසක කෙල්ලෙක් බැදලා අනුර කුමාර ලා පාලනය කරන රජයක සතුටින් ආදරෙන් ඉන්න විදිය.. 😊
හම්මො❤😅
bs
ශා ශා ඒක මරු.❤❤😂😂🎉🎉
Please welcome the new crush Fathima 😍🥰
ෆාතිමා හරිම රිලැක්ස් එකේ වැඩේ කරනවා. Stunning beauty . ❤❤
අද අලුත් කෙල්ලගේ (ෆාතිමා) හිනාව හරිම අහිංසකයි.
මෙවන් කාලෝචිත සංවාද හරි වටිනව. ඔබ සැමට මගේ ප්‍රණාමය,තව තවත් වටිනා වැඩ සටහන් කරන්න ශක්තිය,ධෛය්ය ලැබේවායි පතමි💐💐💐
අද කියපු කිසිම දෙයක් ඔලුවට ගියේ නෑ😂
මෙව්වනම්😂
බෲනෝ අයියාගෙ වොයිස් එක මාරම clear.අනිත් හැමෝමත් නියමයි.සුභ පතනවා හැමෝටම දිගටම කරගෙන යං❤
අපිට අභිශේකායි ෆාතිමායි හැමදාම ඕනේ.. හානා හරි උර්තල් 🥹♥️
❤❤❤
abiseka 😁
Very good thank you
අඩේ හසා ඇවිල්ලා ❤ කමේන්ට් සෙක්ෂන් එකේ පැනියෝ සැහෙන්ඩ අද..
මොන කෙල්ල ආවාත් අර කලින් අක්කා තමයි හොදම එයා ඉන්නේ මගේ හදවතේ ❤
පාතිමාට මගේ සුබපැතුම් 💐
හසා මේ ටිකේ හැමදාම එන්න.
Abiy congratulations 🎊 👏 💐
අභිමානවත් මෙහෙවර ඉතාමත් සාර්ථක අයුරින් සිදුකිරීම....තුළ ලද සම්මානයෙන් පිදුම් ලබයි 🎉🎉🌟❤
#SLVLOG❤ congratulations 🎊 Abisheka 🎉 Good luck fathima ... do ur best..she's pretty like Abisheka. ❤@Bruno U and others are doing a great job . Keep it up .. all the best.🎉🎉
Fathima❤
පාතිමා you have such a මිහිරි voice and you are just gorgeous .සෙට්එකම නියමයි👏🏽
කොහොම උනත් අභී තමා ක්‍රෂ් එක. කමක් නෑ ඉන්ෆලුවන්සාව හොද කරන් එන්න. ❤
ෆාතිමා සහෝදරිය ඩීඩී වෙත සාදරයෙන් පිලිගන්නවා😀😀❤🙏🥰👌
කන්ගැටුලේශන් අභීශේකා සහෝදරිය 😊❤ ජය✊✊
We would love to see Fathima in future programs, and the SL Vlog team will get her into the daily dose ridam slowly... ❤
ආදරෙයි ෆතිමා ❤ ඇත්තටම අපි හැමෝම ශී ලාංකිකයි උබ මගේ නංගි මම උබේ අයියා කියලා ලෝකෙටම කියන්න දවසක් අපිට එනවනම් 😢
අඩෝඅඩෝ😂😂😂 පව් බන්@@චම්නිස්
😂😂😂😂උබලට කෙල්ලෙක් දැක්කම සංහිදියාව එනව නේ
ගහන්න දෙන එකක් නෑ හැබැයි 😌
Fathima Kalu una nan kiyai da 😂
Mokadda yako e kathawa 😅
ලස්සන ගැහැනු දරුවෙක් වැඩසටහන ගොඩක් වෙලා තියෙන්නෙ ඒත් ඉතින් දක්ෂයි
අලුත් කෙනා අභීට වඩා ලස්සනයි කියල හිතෙන්නේ මට විතරද😌😌😌😁😁👌👌❤️
adeee ape abita mokada wenne
Abhi lassnai whutto
දෙන්නම ලස්සනයි
අපි ප්‍රතිපත්ති ගරුක මිනිස්සු.අපි අභීට🎉
මේ පාර ෆාතිමාට😇
Ammoo aluth lamayage lassna😍. Eya mage hodee😘
Habai sara patai voice eken nam
පොඩි රත්තරන් (බෘනො) විසින් නිදහස් මාද්යවේදියාට මර ප්‍රහාරයක් 😂😂😂
අඩෝ 🤣🤣🤣🤣🤣🤣
සැකපිට තිවංක ජන බලවේගයේ කැදවුම් කරු ඩේලි ඩෝස් විමර්ශන අංශය භාරයට 📺📺📺📺🎤🎤🎤
bruno oyage seat eka hari deela cute fathimawa digatama genna please! 🥰
Jeez, ganu dakala nadda bang. Ekita oka paduwe Kara ganna deepan. Nodakin mun nam😅
ඇයි අපේ අභී....පාතිමාත් ලස්සනයි ...❤
Jathiwadi comments
අලුත් කෑල්ලක් බැහැලා🤭
😂😂
I would😊
මාව හීතල වෙලා ගියා එකපාර දැක්ක ගමන්😂😂
අලුත් කෙල්ලක් අවිල්ලා .❤
එයා ලස්සනයි අෆ්ෆා
මන් අද ඉඳන් හැමදාම dd එක බලනවා
Its good thing that interduse future journalist, keep it up guy's 👏💪
මරදානෙන් එන සිත්තිමනීල වගේද, News 19 ෆාතිමා..❤
Dear Abisheka, Congratulations on your achievement!👏
Congratulations ABISHEKA ❤
Sl එකට ලස්සන ළමයෙක් ගෙනල්ල අද ආසාවෙන් බැලුවේ
සටනෙ නම් වලිය බේරන්න යනකොට තව පොඩ්ඩක් යන්න දෙන්න කියල කිව්වදත් මන්දා..තිවංකට නෙමේ හසාට ගහන්න තිබ්බේ මේ ටිකේ ආපු නැති ටිකට...
47:51 ප්‍රසන්න උර්තල්.😊
42:15 අම්මෝ ෆාතිමාගේ හීනාව...❤❤ ඊට පස්සේ කම්මුලට අත තියන් හසා දිහා බලන බැල්ම.... අම්මෝ මලයාලම් ලව් ෆිල්ම් එකක් වගේ.... පැත්තට ටිකක් සායි පල්ලවි වගේත්ද මන්දා...❤❤❤
හසාගේ වයිෆ් කේස් හැබැයි මේවා මෙන්ශන් කරන්න එපා 😂
මේකනම් සුපිරී වැඩසටහනක්... ජය වේවා😇
ෆාතිමා.. කියද්දි මතක් වෙන්නෙ සුජිත් මලයව.... වැඩේ සාර්ථකව ඉදිරියටම යමං මචංලා
Congratulations අභී..❤❤
තලතා අතුකෝරළ ඇය යන්න ගියා.. කුමාරි මුණසිංහ ඇය මෙන්න ආවා..
එදා අහන්නැතුව අද ෆ්‍රී එකේ බැලුව ඇස ඉවතට ගන්නපවා නොහැකි තරම් එයා ලස්සනයි ❤😂
ෆාතිමා ව සාදරයෙන් පිලිගන්නවා DD එකට. ඉදිරියේදී ඇයගෙන් අභී වගේ ම role play එකක් දකින්න අපි කැමතියි. විශේෂයෙන්ම අපේ ගැහැණු පාර්ශවය මේ වගේ එකක් කරන එක දිරිමත් කල යුතුයි. ඒක නෙවෙයි, හසාගේ කපටි සූට් එක, චන්දෙන් පස්සේ ගලවන්න හොඳේ.
Happy to see a muslim girl in DD. Thanks Broono & Hasa❤❤❤❤❤❤❤❤
නාමල්ට වජිරයෙක් උවමනා කර තිබේ කියල වචනෙ දැක්ක ගමන් හිතුණා අද හසා ඉන්නව කියල 😂😅
hmm ow😂😂
Bro’s,උඹලානම් නියම ආතල් දෙන්නේ 😂.Love you guys ❤Keep up your good work 🎉
අඩෝ හසා කොහෙද හුත්තො හිටියෙ.උබ ඕනෙම දවස් ටික❤❤❤
Combo එකේ කොල්ලො 3 දෙනාගෙන් එකෙක් හලලා අභී දැම්මා නම් ෆාතිමා නන්ගි මීට වඩා කතා කරයි කියලා මට හිතෙනවා. Anyway loved the representation.
අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ 11:35 ට ❤
පාතිමාට ආදරේ හිතුනා... හිත ගියා.... අමුතු ලස්සනක් තියන කෙල්ලෙක්... උර්තල් අනේ හරි උර්තල්....🥰💞💓
Aluth kellak ❤
She's a beautiful girl.❤
Hashaa good to see you ❤
Hasa is classic! I am sure the whole Team is funny! Great Content
අඩේ අඩේ අලුත් කෑල්ලක් අපේ බෝඩරෙට් බැහැලා 😂
❤❤❤❤❤❤😅😅😅😅😅😅
Oyalatta lajja nadda lankawe thiyana baasawa.tamil..ekka dannethuwa...baasawatta kindiya daanda..eppabang...me Muslim kella meki kiyannawa..tamil danne.nahllu...mekige ammai..thathai..arbikarayo da....me vagi. Basawatta..kindiya..daanda eppayako.....
@@raviroshan1083 Sinhala katha karaganna bari, sinhala lamay kochchara innawada. Fathima monawage background ekaka hadunada kiyala api kohomada danne.
ඊයා ඕයි. අසහනේද 😏මේවගේ නූගත් ගෝත්‍රික මැන්ටල් ඩයලුත් ඩේලි ඩෝස් බලනවා ඒ කියන්නේ
1:01:20ඔකපතන සැටලයිට් වගේ තමා 😃
ඊයේ හරියටම සටන,අන්න තලත,හිරුනිකා සමගියෙන් ඉවත්වෙලා.සැප්.21 සජිත් විතරක් ඉතිරි වෙයි .ෆාතිමා සිංහල ළමයෙක් වගේ.ලස්සන දුවෙක්.
I really appreciate you for joining Fathima Sister Today's programme 😍
සුභ පැතුම් අභි❤නිහඩ ෆාතිමා ඔහොමනම් බැ.first time නිසා ok.next time සද්දේ ඕනා😂
Fathima oya-ge Sinhala superb. Well done.
ඡන්ද මෙච්චර අරන් එනවා කියලා රනිල් ලඟටයි, සජිත් ලඟටයි යන අනිත් අයත් සරත් වගේ ම තමයි. උපරිම ඡන්ද 5යි. ඒවත් ගෙදර අයගේ ඒවා
you guys are doing a fantastic job . i would like to offer one of your a tour to bangkok for great work you do .
මං හිතුවෙ තිවංකව පොලවෙ ගහයි කියලා 😂
ඒකනම් හරියටම හරි. මුන් විපක්ෂයේ ඉන්න එක තරම් අවුලක් වෙන නම් නෑ...
6:42 😂😂😂😂
Welcome to DD lovely Fathima! Keep up pls
මම හිතුවේ අභී අද කන්නාඩි දාලා කියලා ......….Hah ! Just heard Ko Abheeeeeeeee ??????😢 Congrats Abhi. !!
එයා හැමදාම daily dose එකට ඕනෙ❤
තිවාට එකෙක් අත තියල අහුවෙන්නෙපා 🤬
ඔව් ඈ😒
මේ පාර තිවාට
Well come daughter patima ❤🎉go ahead aslamilekum god bless all of them ❤🎉thanks theruwan saranai
වෙනද politics කතාවෙන comment section එක අද උර්තල් වෙනවනෙ.. 😂❤
ඔව් ඔව් කෙලි කැල්ලක් පේන්න බෑ
Fathima supiri! wen wela amuthu wenna dagalanne aya athare respect ❤
Addeh Fathi ❤❤❤❤🥰
අනික් එවුන් ගියාට ඩලසුයි චරිතයි ජාජවේ දොරලගට වෙලා කාලයක්ම එයාලගේ දොරට තට්ටුකරකර හිටියේ කොහොමහරු අනේ අපිවත් ගන්නකො කියල. ඒනිසා මෙන්න මට මතක්වුනා පරණ කතාවක්.උඩපැන නටා පැරදී මිදිවැල ගාවා.මිදි ඇඹුලයයි නරියත් දිනකදි කීවා.
Fathimaaaa... 😮❤❤
Dear Abhi...get will soon and congratulations for your achievements....
ජනාධිපතිවරණයට මංජු නිශ්ශංක ඉල්ලන්නේ නැද්ද ? 🤔
එ නංගි ලස්සනට කතා කරනවා සෝක් නංගි ඔයත් එන්න අභී වගේ හැබැයි ටිකක් කතා කරන්න හොදේ❤
මේ ගෑනු ලමයා ....කියන්ඩ දේවල් ගොඩාක් හිතට ආවනෙ .. හිනාවෙ ලස්සන ..
මම ඩේලි ඩෝස් නොවරදවාම බලන කෙනෙක් .අද මට හරිම සතුටුයි . මොකද අපේ මුස්ලිම් කෙල්ලෙක් ඇවිල්ලා ඉන්නවා . අද මගේ මනාපය ඇයට . මොකද මම ජාති වාදීන් අතර නැති නිසා . අපේ මුස්ලිම් කෙල්ලට මගේ උනුසුම් සුභ පැතුම් .......මේ වගේ දේ කරන බෲනෝටත් උත්තමාචාරය ..
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයො❤
ඔයා කරන්නෙත් ජාතිවාදී කතාවක් මචං. ෆාතිමා ආවත්, අභී ආවත් තව තව කවුරැ කවුරැ ආවත් උන් ඔක්කොම අපෙ උන් නෙද? සමහර දෙවල් උලුප්පා දක්වන්න ගියාම තමයි වෙනස් කොට සැලකීමක් වෙන්නේ. හොද අදහසින් තමයි උඹ කිව්වේ කියලා දන්නවා. මම කිව්වේ මට දැනුන දෙ.😊
@@Sapumal_Ebrahim_Balakumaranඋබ හරියට හරි මචං
මෙයා මුස්ලිම් කෙනෙක් කියලා නොටිස් කරපු තැනම ඔයා ජාතිවාදි වෙලා ඉවරයි.
ලංකාවේම මිනිස්සු අපේ තමයි sagor, අපේ අපේ කියද්දීම එන්න අබිමානයක් 🌝
අලුත් කෙල්ල ශෝක්,ලස්සනයි ,හොඳට කතා කරනවා,වේගවත්,පැහැදිලියි සුබ පැතුම් දුවේ
අභී.. අසනිපෙන් හිටියේ කියලා දැනුනා කලින් විඩියෝ එකේ , ඉක්මන් සුව ❤
වැඩිය කතා නොකර හිටියත් එයාගේ හිනාව ලස්සනයි ❤
කාලෙකට පස්සේ DD බැලුවා..
ෆොන්සේකාගෙ වීඩියෝ එක අහම්බෙන් capture කරගත්තේ මම.. එවෙලනම් හීනෙකින්වත් හිතුවෙ නෑ ඒක 1M views ගනී කියල 😂
අඩේ ඔයාද ඒ😮
congratulation@@banukamadushan7712
@@banukamadushan7712 ow machan bus eke yana gaman gaththe.. Fonseka ekka paudgalika tharahakata nemei news watinakamak athi kiyala hithuna nisa share kale
එයත් අපේ රටේ ඉපදුන ගැහැනු දරුවෙක් ඒ නිසා අපි සැවොම එයාටත් ගරු කරමු මොකද අපේ අම්මත්, අක්කත්,නංගීත්,භාර්යාවත්,දියණියත් ගැහැනියක් නිසා.කොමෙන්ට්ස් බලපු නිසා මෙසේ සඳහන් කරමි.ආදරයෙන් පිලි ගන්නවා ෆාතිමා ඔයාව DD එක නරඹන සැවොම ❤🙏
මුලින්ම ඔයාගෙ හිතෙන් ඔය දේවල් අයින්කරගන්න, ඔයාගෙ කතාවම නොගැලපීමක්නෙ
generation gap එක නිසා ඔයාට පොඩි confuse එකක් තියෙන්නෙ. නැතුව ඒවාගේ කිසිම offensive එකක් නෑ.
අනේ හරි අහිංසකයි. ❤
🥰🥰🥰🥰
ජාති භේද එපා..🥰..දේශපාලුවෝ වාසි ගන්නවා අපි බෙදුනොත්😔💖💖💖
අනා ඒ සුදු මැණිකගෙ ලස්සන ❤😍👓
අද නම් ඩේලි ඩෝස් එක බැලුවෙ නෑ...
පාතිමීගේ මූන දිහා බලන් හිටියේ... එයා හරි ස්වීට් අනේ..❤❤❤
වෙනදට හෙට උදේ අහන DD එක අද රෑම අහන්න පුලුවන්..❤ from Melbourne... අපේ Abhita සුභ පැතුම්..❤❤❤
22 එලිවෙනකම් ලයිව් එකක් ඕන කියන උන් කවුද ❤
Ado sirawata ela adahasa
Aniwaren
නියම අදහසක් ❤❤
Supiri
aniwa enna ona
නියමයි ආසම සෙට් එකක් වැඩෙත් නියමයී.හරිම වෙනස්.චමුදිතලා මේවා බලලවත් හැදියල්ලා.බලන්න ආස විදිය මෙහේම තමයී
කොන කියන්නෙත් නිකම්ම නිකන් අකුරු දෙකක් කියලා daily dose එකෙන් කියලා දුන්නා🙂
😂😂😂
කපන්න හිතුන නේ කෙල්ල දැක්කම😂😂
@@udayasampath5492 පොඩි කෑල්ලක්නන් මොකද්ද ඔන්න ඔහේ..🌝
Aththa
Yako 🤣🤣🤣
අද තමා dd බැලුවේ.වෙනදා ඇහුවා විතරයි 😂
ewwa ehema kiyan ne😅
😁
Hi.අභි ලස්සනයි හැබැයි මෙහෙමයි ෆාතිමා ගොඩාක් ලස්සනයි❤️🌼✨️
එක ලඟ යන බහුවරණ මචං. 😇😇
@@dhanukamithila9015 😊✊
ෆාතිමා ලස්සනයි ❤අබිශේකා වගේමයි ❤
@@udayadesilvadesilva4242 ඔබ ගැටවරයෙක්ද?
Kata karanawa adu ne. Abhi wage kiawanna one
අභී ඕනේ නෑ.. ෆාතිමාව දිගටම තියාගමු...😁❤️
හා හා එයාගේ ලස්සන මම බලනවා
පාතිමා උර්තල් අනේ 😌❤
ලංකාවේ දේශපාලනයේ චොර ගති ලෙහලා චොරම කරලා දාන ඒක නියම වැඩක්...Slvlog ජය වේවා...🌹🌹🌹
So happy to see Bruno's beard growing back
ඔව් අප්පා ඒක නැතුව වැඩක් නෑ ඉක්මනට වැව්වේවා
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා...
අලුත් අයව තවත් ගේමු.. මේක හොඳයි රටට...
❤❤❤❤
Fathima පෙන්නන වාර ගණන වැඩි කරන්න පීස් 🤗😁🥰🥰🥰🥰
මම මුලු වැඩසටහනම බැලුවේ මේ වගේ සුන්දර අහංසක කෙල්ලෙක් බැදලා අනුර කුමාර ලා පාලනය කරන රජයක සතුටින් ආදරෙන් ඉන්න විදිය.. 😊
හම්මො❤😅
bs
ශා ශා ඒක මරු.❤❤😂😂🎉🎉
Please welcome the new crush Fathima 😍🥰
ෆාතිමා හරිම රිලැක්ස් එකේ වැඩේ කරනවා. Stunning beauty . ❤❤
අද අලුත් කෙල්ලගේ (ෆාතිමා) හිනාව හරිම අහිංසකයි.
මෙවන් කාලෝචිත සංවාද හරි වටිනව. ඔබ සැමට මගේ ප්‍රණාමය,තව තවත් වටිනා වැඩ සටහන් කරන්න ශක්තිය,ධෛය්ය ලැබේවායි පතමි💐💐💐
අද කියපු කිසිම දෙයක් ඔලුවට ගියේ නෑ😂
මෙව්වනම්😂
බෲනෝ අයියාගෙ වොයිස් එක මාරම clear.අනිත් හැමෝමත් නියමයි.
සුභ පතනවා හැමෝටම දිගටම කරගෙන යං❤
අපිට අභිශේකායි ෆාතිමායි හැමදාම ඕනේ.. හානා හරි උර්තල් 🥹♥️
❤❤❤
abiseka 😁
Very good thank you
අඩේ හසා ඇවිල්ලා ❤ කමේන්ට් සෙක්ෂන් එකේ පැනියෝ සැහෙන්ඩ අද..
මොන කෙල්ල ආවාත් අර කලින් අක්කා තමයි හොදම එයා ඉන්නේ මගේ හදවතේ ❤
පාතිමාට මගේ සුබපැතුම් 💐
හසා මේ ටිකේ හැමදාම එන්න.
Abiy congratulations 🎊 👏 💐
අභිමානවත් මෙහෙවර ඉතාමත් සාර්ථක අයුරින් සිදුකිරීම....තුළ ලද සම්මානයෙන් පිදුම් ලබයි 🎉🎉🌟❤
#SLVLOG❤ congratulations 🎊 Abisheka 🎉
Good luck fathima ... do ur best..she's pretty like Abisheka. ❤
@Bruno U and others are doing a great job . Keep it up .. all the best.🎉🎉
Fathima❤
පාතිමා you have such a මිහිරි voice and you are just gorgeous .
සෙට්එකම නියමයි👏🏽
කොහොම උනත් අභී තමා ක්‍රෂ් එක. කමක් නෑ ඉන්ෆලුවන්සාව හොද කරන් එන්න. ❤
ෆාතිමා සහෝදරිය ඩීඩී වෙත සාදරයෙන් පිලිගන්නවා😀😀❤🙏🥰👌
කන්ගැටුලේශන් අභීශේකා සහෝදරිය 😊❤ ජය✊✊
We would love to see Fathima in future programs, and the SL Vlog team will get her into the daily dose ridam slowly... ❤
ආදරෙයි ෆතිමා ❤ ඇත්තටම අපි හැමෝම ශී ලාංකිකයි උබ මගේ නංගි මම උබේ අයියා කියලා ලෝකෙටම කියන්න දවසක් අපිට එනවනම් 😢
අඩෝඅඩෝ😂😂😂 පව් බන්@@චම්නිස්
😂😂😂😂උබලට කෙල්ලෙක් දැක්කම සංහිදියාව එනව නේ
ගහන්න දෙන එකක් නෑ හැබැයි 😌
Fathima Kalu una nan kiyai da 😂
Mokadda yako e kathawa 😅
ලස්සන ගැහැනු දරුවෙක් වැඩසටහන ගොඩක් වෙලා තියෙන්නෙ ඒත් ඉතින් දක්ෂයි
අලුත් කෙනා අභීට වඩා ලස්සනයි කියල හිතෙන්නේ මට විතරද😌😌😌😁😁👌👌❤️
adeee ape abita mokada wenne
Abhi lassnai whutto
දෙන්නම ලස්සනයි
අපි ප්‍රතිපත්ති ගරුක මිනිස්සු.අපි අභීට🎉
මේ පාර ෆාතිමාට😇
Ammoo aluth lamayage lassna😍. Eya mage hodee😘
Habai sara patai voice eken nam
පොඩි රත්තරන් (බෘනො) විසින් නිදහස් මාද්යවේදියාට මර ප්‍රහාරයක් 😂😂😂
අඩෝ 🤣🤣🤣🤣🤣🤣
😂😂😂
සැකපිට තිවංක ජන බලවේගයේ කැදවුම් කරු ඩේලි ඩෝස් විමර්ශන අංශය භාරයට 📺📺📺📺🎤🎤🎤
bruno oyage seat eka hari deela cute fathimawa digatama genna please! 🥰
Jeez, ganu dakala nadda bang. Ekita oka paduwe Kara ganna deepan. Nodakin mun nam😅
ඇයි අපේ අභී....
පාතිමාත් ලස්සනයි ...❤
Jathiwadi comments
අලුත් කෑල්ලක් බැහැලා🤭
😂😂
I would😊
මාව හීතල වෙලා ගියා එකපාර දැක්ක ගමන්😂😂
අලුත් කෙල්ලක් අවිල්ලා .❤
එයා ලස්සනයි අෆ්ෆා
මන් අද ඉඳන් හැමදාම dd එක බලනවා
Its good thing that interduse future journalist, keep it up guy's 👏💪
මරදානෙන් එන සිත්තිමනීල වගේද, News 19 ෆාතිමා..❤
Dear Abisheka,
Congratulations on your achievement!👏
Congratulations ABISHEKA ❤
Sl එකට ලස්සන ළමයෙක් ගෙනල්ල අද ආසාවෙන් බැලුවේ
සටනෙ නම් වලිය බේරන්න යනකොට තව පොඩ්ඩක් යන්න දෙන්න කියල කිව්වදත් මන්දා..තිවංකට නෙමේ හසාට ගහන්න තිබ්බේ මේ ටිකේ ආපු නැති ටිකට...
47:51 ප්‍රසන්න උර්තල්.😊
42:15 අම්මෝ ෆාතිමාගේ හීනාව...❤❤ ඊට පස්සේ කම්මුලට අත තියන් හසා දිහා බලන බැල්ම.... අම්මෝ මලයාලම් ලව් ෆිල්ම් එකක් වගේ.... පැත්තට ටිකක් සායි පල්ලවි වගේත්ද මන්දා...❤❤❤
හසාගේ වයිෆ් කේස් හැබැයි මේවා මෙන්ශන් කරන්න එපා 😂
මේකනම් සුපිරී වැඩසටහනක්... ජය වේවා😇
ෆාතිමා.. කියද්දි මතක් වෙන්නෙ සුජිත් මලයව.... වැඩේ සාර්ථකව ඉදිරියටම යමං මචංලා
Congratulations අභී..❤❤
තලතා අතුකෝරළ
ඇය යන්න ගියා..
කුමාරි මුණසිංහ
ඇය මෙන්න ආවා..
එදා අහන්නැතුව අද ෆ්‍රී එකේ බැලුව ඇස ඉවතට ගන්නපවා නොහැකි තරම් එයා ලස්සනයි ❤😂
ෆාතිමා ව සාදරයෙන් පිලිගන්නවා DD එකට. ඉදිරියේදී ඇයගෙන් අභී වගේ ම role play එකක් දකින්න අපි කැමතියි. විශේෂයෙන්ම අපේ ගැහැණු පාර්ශවය මේ වගේ එකක් කරන එක දිරිමත් කල යුතුයි.
ඒක නෙවෙයි, හසාගේ කපටි සූට් එක, චන්දෙන් පස්සේ ගලවන්න හොඳේ.
Happy to see a muslim girl in DD. Thanks Broono & Hasa❤❤❤❤❤❤❤❤
නාමල්ට වජිරයෙක් උවමනා කර තිබේ කියල වචනෙ දැක්ක ගමන් හිතුණා අද හසා ඉන්නව කියල 😂😅
hmm ow😂😂
Bro’s,
උඹලානම් නියම ආතල් දෙන්නේ 😂.
Love you guys ❤
Keep up your good work 🎉
අඩෝ හසා කොහෙද හුත්තො හිටියෙ.උබ ඕනෙම දවස් ටික❤❤❤
❤❤❤
Combo එකේ කොල්ලො 3 දෙනාගෙන් එකෙක් හලලා අභී දැම්මා නම් ෆාතිමා නන්ගි මීට වඩා කතා කරයි කියලා මට හිතෙනවා. Anyway loved the representation.
අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ 11:35 ට ❤
පාතිමාට ආදරේ හිතුනා... හිත ගියා.... අමුතු ලස්සනක් තියන කෙල්ලෙක්... උර්තල් අනේ හරි උර්තල්....🥰💞💓
Aluth kellak ❤
She's a beautiful girl.❤
Hashaa good to see you ❤
Hasa is classic! I am sure the whole Team is funny! Great Content
අඩේ අඩේ අලුත් කෑල්ලක් අපේ බෝඩරෙට් බැහැලා 😂
❤❤❤❤❤❤😅😅😅😅😅😅
Oyalatta lajja nadda lankawe thiyana baasawa.tamil..ekka dannethuwa...baasawatta kindiya daanda..eppabang...me Muslim kella meki kiyannawa..tamil danne.nahllu...mekige ammai..thathai..arbikarayo da....me vagi. Basawatta..kindiya..daanda eppayako.....
@@raviroshan1083 Sinhala katha karaganna bari, sinhala lamay kochchara innawada. Fathima monawage background ekaka hadunada kiyala api kohomada danne.
ඊයා ඕයි. අසහනේද 😏
මේවගේ නූගත් ගෝත්‍රික මැන්ටල් ඩයලුත් ඩේලි ඩෝස් බලනවා ඒ කියන්නේ
1:01:20
ඔකපතන සැටලයිට් වගේ තමා 😃
ඊයේ හරියටම සටන,අන්න තලත,හිරුනිකා සමගියෙන් ඉවත්වෙලා.සැප්.21 සජිත් විතරක් ඉතිරි වෙයි .ෆාතිමා සිංහල ළමයෙක් වගේ.ලස්සන දුවෙක්.
I really appreciate you for joining Fathima Sister Today's programme 😍
සුභ පැතුම් අභි❤
නිහඩ ෆාතිමා ඔහොමනම් බැ.first time නිසා ok.next time සද්දේ ඕනා😂
Fathima oya-ge Sinhala superb. Well done.
ඡන්ද මෙච්චර අරන් එනවා කියලා රනිල් ලඟටයි, සජිත් ලඟටයි යන අනිත් අයත් සරත් වගේ ම තමයි. උපරිම ඡන්ද 5යි. ඒවත් ගෙදර අයගේ ඒවා
you guys are doing a fantastic job . i would like to offer one of your a tour to bangkok for great work you do .
මං හිතුවෙ තිවංකව පොලවෙ ගහයි කියලා 😂
ඒකනම් හරියටම හරි. මුන් විපක්ෂයේ ඉන්න එක තරම් අවුලක් වෙන නම් නෑ...
6:42 😂😂😂😂
Welcome to DD lovely Fathima! Keep up pls
මම හිතුවේ අභී අද කන්නාඩි දාලා කියලා ......….Hah ! Just heard Ko Abheeeeeeeee ??????😢 Congrats Abhi. !!
එයා හැමදාම daily dose එකට ඕනෙ❤
තිවාට එකෙක් අත තියල අහුවෙන්නෙපා 🤬
ඔව් ඈ😒
මේ පාර තිවාට
Well come daughter patima ❤🎉go ahead aslamilekum god bless all of them ❤🎉thanks theruwan saranai
වෙනද politics කතාවෙන comment section එක අද උර්තල් වෙනවනෙ.. 😂❤
ඔව් ඔව් කෙලි කැල්ලක් පේන්න බෑ
Fathima supiri! wen wela amuthu wenna dagalanne aya athare respect ❤
Addeh Fathi ❤❤❤❤🥰
අනික් එවුන් ගියාට ඩලසුයි චරිතයි ජාජවේ දොරලගට වෙලා කාලයක්ම එයාලගේ දොරට තට්ටුකරකර හිටියේ කොහොමහරු අනේ අපිවත් ගන්නකො කියල. ඒනිසා මෙන්න මට මතක්වුනා පරණ කතාවක්.
උඩපැන නටා පැරදී මිදිවැල ගාවා.
මිදි ඇඹුලයයි නරියත් දිනකදි කීවා.