නාග වරම් ගැන දැනගමු | Ravana | siwhelaya | astrology sinhala | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0742391469 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    ravana,sri lanka,ravan,siwhela tv,thilak kandegama,asela gunaratne,vishwakarma,danush vlog,anoj de silva,rawana negitima,diyasen,diyasen kumaru,astrology sinhala,astrology 2023,graha maruwa,rahu ketu,waram,waram ganima,hela rishiwaru,meganada,katharagama deviyan,nirwana,kundalini yoga,bawanawa,vishwa kodikara,vishwa shakthiya,gagana prathap,om namah shivaya,siwa thandawa,shiva,siwa,badra kali amma,yuga sankranthiya

ความคิดเห็น • 55

  • @manel2343
    @manel2343 6 หลายเดือนก่อน +2

    මම දන්න කෙනෙක් ඉන්නවා නාග වරම් තියන එයා තවම ඒ වරම අරන් නෑ බොහොම පැහැදිලිව පැහැදිලි කරනවා ජය වේවා❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 6 หลายเดือนก่อน +2

    ඹබතුමාට නිදුක් දිර්ෂෘයුස ලැබේවා 🙏🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබ තුමාට🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි. කිරීමක්. ඉදිරියට ත් ගෙන යන්න බොහොම ස්තූතියි ඔබ දෙපලට. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා. ආයූ බොහෝ වේවා..,🙏☀️🌕🌌

  • @manel2343
    @manel2343 6 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි තෙරැවන් සරණයි ජය වේවා❤

  • @navindunavindu8205
    @navindunavindu8205 หลายเดือนก่อน +1

    Ane pinwath mahathaya harima sathutuyi eth godak lankawa thula naga waram kiyala karane kudu karayoyi ganikawoyi nidan horu athama shakthiya thiyana aya sagawenawa a aya harima gipthayi hoaath narakath eka lesa pathurana aya siyalau sathawayo suwapath wewa samma sambudu saranayi davi pihitayi

  • @user-nb2kj8xk7b
    @user-nb2kj8xk7b 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින මාතෘකාවක්.ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.

  • @ishu-ss3ck
    @ishu-ss3ck 6 หลายเดือนก่อน +1

    පටිට ආසාවෙන් අහන්න හිටිය දෙයක්...🙏🙏🙏

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 6 หลายเดือนก่อน +1

    හොද වැඩසටහනක් ස්තුතියි ඔබලට තෙරුවන් සරණයි

  • @RenukaDamayanthi-pz4nd
    @RenukaDamayanthi-pz4nd 20 วันที่ผ่านมา +2

    Guruthumani waram parish anayak karaganna puluwanda

  • @rathurathu6495
    @rathurathu6495 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට .තුමියටත් !

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 6 หลายเดือนก่อน +1

    නිවසක ශිව දෙවියන් වන්දනා කිරීමට හැකිද එසේ නම් ගථාවක් ලඛා දෙන්න ඔබ තුමාට ගොඩක් පිං.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ....තෙරුවන් සරනයි .ජය වේවා ....

  • @ceylontour1472
    @ceylontour1472 6 หลายเดือนก่อน +1

    Oba දෙපළට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +1

    ආදරණීය දවසක් ආදරණිය වසරක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 6 หลายเดือนก่อน +2

    Danuwath karata goodak pin darmadanayak wawa sir oba thumata asada mista dadanatama dirga ausa labawa budu sarani dswe pihiti

  • @ruwankumara6312
    @ruwankumara6312 6 หลายเดือนก่อน +1

    Theruwan saranai oyala dennatam. Oyalata arakshawa saktiya wedi wediyen lebewa.

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි සර්.

  • @tharindurox2890
    @tharindurox2890 หลายเดือนก่อน +1

    මට මන් ගැන ඔබතුමන්ගෙන් දැනගන්න පුළුවන් ද

  • @dinushaharshani4493
    @dinushaharshani4493 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි ගුරැතුමනි

  • @namalmadusanka3179
    @namalmadusanka3179 6 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa

  • @sasheeperera5106
    @sasheeperera5106 22 วันที่ผ่านมา +1

    මේකෙ ඊළඟ කොටස නෑනේ

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 6 หลายเดือนก่อน +1

    Kalekin guruthumage vidio ekak beluwe dedenatama theruwan saranayi

  • @rubyallenstours2397
    @rubyallenstours2397 6 หลายเดือนก่อน +1

    Thanks very much.

  • @sansala_darshani
    @sansala_darshani 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ❤

  • @sumuduirangika5390
    @sumuduirangika5390 4 หลายเดือนก่อน +1

    ඉතිරි වීඩියෝ ටිකත් කතා කරන්නකො. වට්සැප් මැසේජ් කලා බලලනම් නෑ ඔබතුමා.

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 6 หลายเดือนก่อน +1

    Sthuthi oyalata.budu Saranai oyalata

  • @dhulstory
    @dhulstory 3 หลายเดือนก่อน +1

    තවමත් පුලුවන්ද දෝෂ පරික්ෂා කරගන්න නොමිලේම🥺

  • @mddammananda8100
    @mddammananda8100 6 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh 6 หลายเดือนก่อน +1

    Mage guruthumata budusaranai

  • @MaheshPriyantha-jv2ic
    @MaheshPriyantha-jv2ic 6 หลายเดือนก่อน +1

    Oba ruma hari man anawa

  • @dhineshakumari3306
    @dhineshakumari3306 6 หลายเดือนก่อน +1

    ඔව් අපෙ ශොප් එකට මල්ලි කෙනෙක් ආවා..නාග වරමක් තියනවා කියලා මහත්තයා එක්ක කීවා..අපි ඕවා බොරු කියලා හිතන නිසා ගනන් ගත්තෙ නැ..එයා මගෙ ලගට ඇවිල්ලා ශොප් එක ඔබතුමීගෙ නේද කියලා අහලා කීව දේවල් වලින් අපි පුදුම උනා..ආරූඩයක් නැතිව කොහොමද මේවා කීවෙ කියලා..හැබැයි numbur එකක්වත් ඉල්ලගන්න අමතක උනා

  • @nevergiveup9339
    @nevergiveup9339 6 หลายเดือนก่อน +1

    Mama vistara ewwa nu number ekata seen karala nene tama

  • @Varunilakshika
    @Varunilakshika 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 6 หลายเดือนก่อน +1

    🙏

  • @AkilaMunasingha-xi4hx
    @AkilaMunasingha-xi4hx 6 หลายเดือนก่อน +1

    වට්ස්ඇප් මැසේජ් එකක් දැම්ම බලල නෑ 😢

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxkuu5775
    @xxkuu5775 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-sp4qw7jm7l
    @user-sp4qw7jm7l 6 หลายเดือนก่อน +1

    දැඩි.මුන්ඩ කියන්නේ අයියනායක දෙවියන් ටද

    • @navodyasandaru7485
      @navodyasandaru7485 6 หลายเดือนก่อน

      නැහැ. පූර්නක යක්ශයායි එරන්දතී නාග මානවිකාවටයි දාව උපන් දැඩිමුන්ඩ දෙවියන්.

  • @niroshamunasinghe1298
    @niroshamunasinghe1298 6 หลายเดือนก่อน +1

    ඩ්න්ඩ්න්ඩ්ඩ්

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 6 หลายเดือนก่อน +1

    S

  • @sudeeshpushpakumara-gi4rw
    @sudeeshpushpakumara-gi4rw 6 หลายเดือนก่อน +1

    Owa boru pattapal boru owagen monawada karanna puluwan

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน +4

      කරන්න පුලුවන් අය කල හැකි දේවල් කරනව. එය අවිශ්වාස අයට විශ්වාස නොකර ඉන්න පුලුවන්

    • @sudeeshpushpakumara-gi4rw
      @sudeeshpushpakumara-gi4rw 6 หลายเดือนก่อน +1

      Oyage hadahan katayuthu okkoma hari oya waran thama minissu nathi karannne boru kiya kiya

    • @GaganaPrathap
      @GaganaPrathap  6 หลายเดือนก่อน +3

      @@sudeeshpushpakumara-gi4rw හැමදේකම බොරුව රැවටීම් තියෙනව බොරු වරම් වලින් මුලාවුන අය මුදවන්නයි මේ දේවල් කරන්නෙ

    • @nalindaminda9360
      @nalindaminda9360 6 หลายเดือนก่อน +5

      විවේචනය කිරීම ඔබේ අයිතියක්, හැබැයි සමහර මින්ස්සු අන්ද බක්තියක් ඇති කරගෙන මුලාවේ වැටෙනව, නමුත් බුද්දිමත් මිනිස්සු මේ දේවල් වල තියන ඇත්ත නැත්ත සොයා බලලා ජීවිතය සාර්තක කර ගන්නව, ශක්තිය වැඩි කරගන්නව,

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 6 หลายเดือนก่อน +1

    අත්වල නයි පෙන පිහිටන්නේ ඇයි

    • @nilminihewa1106
      @nilminihewa1106 3 หลายเดือนก่อน

      ඒ අයට නාග වරම් තියෙනවා උපතින්ම ඒ අයගේ ඒ අතින් පාරක් ගැහුවොත් හරිම සැරයි. ඒ අය විවාහකයා වෙනුවෙන් උපරිම ය කරනා අය . විවාහය හරියට ගාලපා කරන්න ඕනෑ . එවිට තමයි සාර්ථක . එක එක ඇදුරො පස්සෙ යන්න එපා. එයාල එහෙම අයගේ බල හිර කරනවා. මගෙත් තියෙනවා. අවුරුදු 18 වගේ මම දේවාලෙකට ගියාම මම දන්නේ නැති වම දිශ්ටි වෙලා . කපුවා යන්ත්‍රයක් හදලා දුන්නා දාන්න කියලා . ඒ කරලා තියෙන්නේ වරම හිර කරලා . අපි දන්නේ නැහැ නේ ඕවා. පස්සෙ කාලේ තමයි දන්නේ ඒක . ලගදිම මම නම් වරම ගන්න ඕනෑ .

    • @chamindaindrjith5273
      @chamindaindrjith5273 2 หลายเดือนก่อน

      මගේ අතෙත් එහෙම සලකුණක් තියෙනවා පෙන ගොබය පුප්පා ගෙන ඉන්න නයෙක් මම ඉන්න හරියට නයි එන්නේ නැහැඑයාලා ඉන්න හරියකට මම ගියොත් එයාලා තව ඈතට ගිහින් පදිංචි වෙනවා

  • @supundissanayake1018
    @supundissanayake1018 6 หลายเดือนก่อน +2

    ආරූඪ වෙන අය දෙමළෙන් කතා කරන්නෙ ඇයි?

    • @hewagechathurikaniroshani1390
      @hewagechathurikaniroshani1390 6 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 6 หลายเดือนก่อน +2

      කො මේ බෞද්ධ ආගම ආගම ක් නෙමෙයි ද ර්ශනයක් , පරිනාමය ගැන මහලොකුවට කතා කරන දර්ශනය වාදී බ(හුත්තයො) බබයක් තරම් මෙ ශරිරෙලු නෙද ඔක්කොම තියෙන්නේ . වෙන ආගමකින් මෙ වගේ දෙයක් කෙරුවනම් ඒවා මිත්ත්‍යාව . බෞද්ධ ( බහුච්ච) අමුතු ඇටේ අමුතු කෝලන්. බැරිද පාර්ලිමේන්තුවට නාග වරමක් ඇරපියවුකෝ .

    • @sumuduirangika5390
      @sumuduirangika5390 4 หลายเดือนก่อน

      ​@@IsaiaSanmarcoහ්ම්ම් වැඩි කාලයක් නොයා පාර්ලිමේන්තුවට යයි..