ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
th-cam.com/video/9B3OhtD2l78/w-d-xo.html
❤නිවන් සුව අත් වෙිවා 🙏👁️👁️
ඔබතූමාගේ උතුම් ආධ්‍යාත්මික බලය ශක්තිය වඩවඩාත් වර්ධනය වේවා,,🙏🙏🙏...බද්‍රකාලියේ,මහ කිරි අම්මේ,කුවේණියේ ඔබට නිවන්සුව ලැබේවා!..🙏
මහ බද්ධ කාළි මෑණියන් හෙවත් දුර්ගා මෑණියන් හෙවත් පත්තිනි මෑණියන් ❤කුවෙිණියන්❤අවදියෙන්👁️👁️🤗නිවන් සුව ලැබේ වා
බොහොම ලස්සන වැකි ටිකක් ඔබ තුමා කිව්වා. හරිම වටිනවා. ඕන කෙනෙක් මඩ ගහයි. ඒ කිසිම කෙනෙක් ඇත්ත නොදැනයි. ඒ අයට අනුකම්පා කරමු. ඔබ තුමා ආධ්‍යාත්මික ගමනක් යන්න බොහෝ දේවල් කරනවා. රටට ඇත්ත පෙන්වා දෙන්න කරන මෙහෙවර ට විශ්වයේ දිව්‍යමය ආශිර්වාදය ඔබ තුමාට ලැබෙනවා. ඉදිරියටත් වැඩ සටහන තුළින්. ආධ්‍යාත්මික ගමන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. සිව් හෙළයට ජයෙන් ජයම වේවා...☀️🌕🌌🌻🌻🌻🌻⭐⭐⭐
ආදරය සාමය පිරුනු ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවා ... නිවුනු සැපය ලැබේවා..
කුවෙිනිකිරි අමිමෙි ඔබට ආශිර්වාද වෙිවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ගුරු පියාණනි. ගොඩක් පිං ඔබතුමාට. නිවන් සුව ලැබෙවා කිරි අම්මාට. ඔබතුමාටත් නිවන් සුව ලැබෙවා ගුරු පියාණනි. 🙏🙏🙏❤️❤️❤️
ඔව්,මහත්මයා ,,ඇත්තටම හරිම ලස්සනයි හේශාන් මල්ලිගේ කුවේණී ගීතය,,,❤😢
ආයුෂ බොහෝ වේවාසුබ දවසක්තෙරුවන් සරණයි...ඇත්ත ඇතිසැටියෙන්ම කියලා මේක බල බල ගැටෙන අය ඇත්තෙන්ම අයින් වෙන්නමොකද මෙ රටෙ ඇත්ත කතා කරන අයට බොරුව මඩ ගහන්නමයි බලන් ඉන්නෙඔබටත් නිවන් සුව ලැබේවා....
😂❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
Aniw sobadhama සියල්ලම සකසා දෙමින් සිටි ❤🙏👁️👁️🤗
ගඟන පුතාප් ඔබට ❤නිවන් සුව තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏ඔබට
රිටිගල මහසෙන් රජු ❤අවදියෙන්👁️👁️🙏
🙏🙏🙏❤❤❤
හෙළ කිරි අම්මාට නිවන් සුව අත්වේවා 🙏
ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤
ඔබට නිවන් සුව ලැබේවා. ඔබේ හඩින් බොහෝ අය නිවන දකියි..
Budu saranay bothumata
තෙරුවන් සරණයි
ස්තුතියි. සත්‍යාවබෝධය අැත්තෙක් නම් කුවේණිය (සමාවෙන්න) යකින්නක් විදියට දකින්නෙ නැත. ඇයට වූ අසාධාරණය නිසා ඇය ද්වේශය ප්‍රකාශ කරන්න ඇති. කාලයා ඇය නියමිත තැනට පත් කරනු ඇත. තෙරුවන් සරණයි!
බුදු sarani
නිවන් සුව ලැබේවා
බුදු සරනයි ගුරැතුමනි ❤
Pathap mahatha obathumata hamuwela kathakaranna ona had ahana balaganna ona obathumata mage gana kiyala thiyanawa hamuwenna welawa
Teruwan and suba dawasak wewa oba tumata dergau lebewa
කුවේනිය දැන් ඉන්නෙ බන්දනයක ඒ බන්දනය කරපු ස්ථානය මම දන්නව දෙවොල්මුර මංගල්‍යයක් කරන්න ඕන 7 වෙනි දවසෙ දින 7ක නොනවත්වා පපිරිතක් කියන්න ඕන කුවේනිය නිදහස් කරන කෙනාට හිමි කුවේනියගේ විශේෂ තෑග්ගක් තියෙනව ඒක නිදානයක් ඒ නිදානය ගන්න හිතන් එතනට යමෙක් ගියොත් අවසන් ගමන ඉක්මන් වෙනව හැමෝටම කුවේනිය නිදහස් කරන්න බෑ රටේ සෞභාග්‍ය උදාවනු නිසැකයි කුවේනියගේ නිදහසෙන් පසු
කුවේනි යන හෙල ජාන athi කිරි අම්මා අපේම ස්ත්‍රී ර t නයක් ඇයට වු අසාධාරණයට සාදා රනයක් ඉස්ට කිරීමඅගය කලයුtu ය් පුතා ඔබට තෙරුවන් සරණයි හෙල ය ට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Guruthumani obata namaskara wewa.oba thuma thamai harima wachana parkasha kare. Apita denena vidihata oba meweni henguna itihasaya ta jeewaya denna.obathumata niwansuwa parthana karanawa.mageth priyathama wachanaya niwansuwa peteema.mama kanthawak wishwayata godak garu karana.ape lanka desayata weda namaskara karana kenek.amma kenek netiwa me loke nirmanaya karanna be.guruthumani.mata mage athmaya wishwayata pooja karanna balan inna kenek.apita me dakinna tiyana wishwaya wishwayak bawata path karanna oba thumanta thawa thawath shaktiyaka siyalu deviyange n lebewa.siyalu shakti ekathu wewa.oba thumata udaw karana mahathmayata niwansuwa lebewa.
ඔබතුමාගේ අනාගතයත් කරන කියන සෑම දෙයකදීම යහපතක්ම වේවා.
Oba thumawa sambanda kara ganne Kohomada.mata oba thumagen laba ganna adahas tiyanawa.mata oba thumagen igena ganna dewal tiynawa.
ආසිර්වාද වේවා
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
Math obathuma gge pethumata akathui kiri amma siyalu bandana valin nidahas weva
Kuweni ammatataj, oba athulu sematamath niwan suwa lebewa 🙏🏼🙏🏼🙏🏼
කුවේණි රාවණ එක්ක තියෙනසම්බන්දය මොකක්ද කුවේණි මේ කාලේ වැදගත් වෙන්නෙ කොහොමද ඔක්කොටම වඩා ද්‍රෝහී කම් කරපු කෙනෙක් විස්වාස කරන්නේ කොහොමද
කුවේණි ගැන වෛරයෙන් හිතන්නෙපා.. නොදැන හෝ අකුසලය රැස් කරන්න එපා. ඇය ඔබේ අම්මා හා සමානයි.. ඇය උත්තමයි..
@@animalia2106 නාමරූප මත රාමුවක කොටුවුන අයගෙන් මීට වඩා කුමක්ද බලාපොරොත්තු වෙන්නෙ.
@@GaganaPrathap ඉතින් ඔයාම කියන්න මොකක්ද ඇත්ත කියලා
ඇත්ත වීඩියෝ එකේ තියෙනව. නිකුම්බිලා ගැන හෙව්වම. කිරි අම්ම ගැන හෙව්වම හම්බවෙයි.@@animalia2106
@@Amuthuminisa එන්න හම්බෙමු 😊❤️👸🤴👸🗡️
❤
Siyalu hele mithum miththaniyanta niwansuwa labewa.own nawatha mehela bimata paminewa.
Bandanaya කැපුවේ රාවණ පුත්. Gagana guruthumage අනු denumen
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Kuweni amma ipadila neda
කුවේනිය වාසය කල ගම තමයි දේනුවල කියන්නේ කුවේනියට දේනුව යනුවෙන් එදා අාමන්ත්‍රනය කර තිබුනා දේනු කියන එක හරි මොකක්ද වල කියන්නේ එදා විජය සමඟ පැමිනි සියල්ල වලකට දමා තිබූ හේතුවෙන්. වල කියන දේත් එකතුවී දේනුවල යනුවෙන් නමක් එම ගමට පටබැදුනයකිනි කියන නමත් කුවේනිට පසු කාලීනව පටබැදුන යකිනිගෙ රේන්ද කොට්ටෙත් එම ගමේ තියෙනව එතන තමයි යකිනිගෙ අාත්මෙ හිර කරල තියෙන්නෙ අව්රුදු 300 යක් විතර වෙනව එම අාත්මෙ හිර කරලගොඩක් විස්තර තියෙනව කියන්න පොතක් තරම් කුවේනි අපේ ගමේ ලේ නෑකම අපිට තියෙනව
බලාගෙන ගියාම මූත් තවත් මානසික පිස්සෙක්
ඔව් ඇයි පිස්සන්ගෙ පිස්සු බලන්නෙ. උබට මට වඩා පිස්සුනෙ.
@@GaganaPrathap මහ කිරි අම්ම කියන්නේ කුවෙනිට නෙමෙයි , කුකුලාපොල කිරි අම්ම කියන්නේ කුවෙනිට, ඔය දෙන්න දෙන්නෙක්, සැට දහසක් යක්ෂණියන් පිරිවරා ඉන්න කාලි යක්ෂණිය කියන්නේ වෙනම එකක් , සිද්ද මදුරමාල පත්තිනි කියන්නේ අද ඉන්දියාවේ අදහන කන්නගි අම්මාන්ට , ඉතින් මහා කිරි අම්මයි , කුවෙනියයි , කාලි මෑණියෝයි පටලෝගෙන ඔය ඔක්කොම එකයි කියන කෙනා පිස්සෙක් නෙමෙයි ද , get your facts right bro
@@AkshayKumar-vg2pi ඔයාටද පැටලුනේ මටද පැටලුනෙ. ඔයා ඔය මහා වන්සෙ ත්‍රිපිටකේ වගේ පොතේ දැනුමනෙ කියවන්නෙ. මට ඒක අදාල නෑ.
@@GaganaPrathap ත්‍රිපිටකේ කොහෙද ලංකාව ගැන හෝ කුවේණිය , මහා කිරි අම්ම ගැන තියෙන්නේ ...... මොනවද මේ විහිළු .....මම මේ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ ඒ ආශ්‍රිත දැනුමෙන්.... ඔයා මේ රට පටලෝගෙන
@@AkshayKumar-vg2pi උදාහරනයක් කිව්වෙ. අන් ඇවිත්ද බලන්න . යන්ත්‍ර මන්ත්‍ර පොත්වලින් බලල මොනාද අද වෙනකන් හරියට කල දේ.
❤❤❤
th-cam.com/video/9B3OhtD2l78/w-d-xo.html
❤නිවන් සුව අත් වෙිවා 🙏👁️👁️
ඔබතූමාගේ උතුම් ආධ්‍යාත්මික බලය ශක්තිය වඩවඩාත් වර්ධනය වේවා,,🙏🙏🙏...බද්‍රකාලියේ,මහ කිරි අම්මේ,කුවේණියේ ඔබට නිවන්සුව ලැබේවා!..🙏
මහ බද්ධ කාළි මෑණියන් හෙවත් දුර්ගා මෑණියන් හෙවත් පත්තිනි මෑණියන් ❤කුවෙිණියන්❤අවදියෙන්👁️👁️🤗නිවන් සුව ලැබේ වා
බොහොම ලස්සන වැකි ටිකක් ඔබ තුමා කිව්වා. හරිම වටිනවා. ඕන කෙනෙක් මඩ ගහයි. ඒ කිසිම කෙනෙක් ඇත්ත නොදැනයි. ඒ අයට අනුකම්පා කරමු. ඔබ තුමා ආධ්‍යාත්මික ගමනක් යන්න බොහෝ දේවල් කරනවා. රටට ඇත්ත පෙන්වා දෙන්න කරන මෙහෙවර ට විශ්වයේ දිව්‍යමය ආශිර්වාදය ඔබ තුමාට ලැබෙනවා. ඉදිරියටත් වැඩ සටහන තුළින්. ආධ්‍යාත්මික ගමන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි. සිව් හෙළයට ජයෙන් ජයම වේවා...☀️🌕🌌🌻🌻🌻🌻⭐⭐⭐
ආදරය සාමය පිරුනු ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවා ... නිවුනු සැපය ලැබේවා..
කුවෙිනිකිරි අමිමෙි ඔබට ආශිර්වාද වෙිවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ගුරු පියාණනි. ගොඩක් පිං ඔබතුමාට. නිවන් සුව ලැබෙවා කිරි අම්මාට. ඔබතුමාටත් නිවන් සුව ලැබෙවා ගුරු පියාණනි. 🙏🙏🙏❤️❤️❤️
ඔව්,මහත්මයා ,,ඇත්තටම හරිම ලස්සනයි හේශාන් මල්ලිගේ කුවේණී ගීතය,,,❤😢
ආයුෂ බොහෝ වේවා
සුබ දවසක්
තෙරුවන් සරණයි...
ඇත්ත ඇතිසැටියෙන්ම කියලා මේක බල බල ගැටෙන අය ඇත්තෙන්ම අයින් වෙන්න
මොකද මෙ රටෙ ඇත්ත කතා කරන අයට බොරුව මඩ ගහන්නමයි බලන් ඉන්නෙ
ඔබටත් නිවන් සුව ලැබේවා....
😂❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
Aniw sobadhama සියල්ලම සකසා දෙමින් සිටි ❤🙏👁️👁️🤗
ගඟන පුතාප් ඔබට ❤නිවන් සුව තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏ඔබට
රිටිගල මහසෙන් රජු ❤අවදියෙන්👁️👁️🙏
🙏🙏🙏❤❤❤
හෙළ කිරි අම්මාට නිවන් සුව අත්වේවා 🙏
ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤❤❤
ඔබට නිවන් සුව ලැබේවා. ඔබේ හඩින් බොහෝ අය නිවන දකියි..
Budu saranay bothumata
තෙරුවන් සරණයි
ස්තුතියි. සත්‍යාවබෝධය අැත්තෙක් නම් කුවේණිය (සමාවෙන්න) යකින්නක් විදියට දකින්නෙ නැත. ඇයට වූ අසාධාරණය නිසා ඇය ද්වේශය ප්‍රකාශ කරන්න ඇති. කාලයා ඇය නියමිත තැනට පත් කරනු ඇත.
තෙරුවන් සරණයි!
බුදු sarani
නිවන් සුව ලැබේවා
බුදු සරනයි ගුරැතුමනි ❤
Pathap mahatha obathumata hamuwela kathakaranna ona had ahana balaganna ona obathumata mage gana kiyala thiyanawa hamuwenna welawa
Teruwan and suba dawasak wewa oba tumata dergau lebewa
කුවේනිය දැන් ඉන්නෙ බන්දනයක ඒ බන්දනය කරපු ස්ථානය මම දන්නව දෙවොල්මුර මංගල්‍යයක් කරන්න ඕන 7 වෙනි දවසෙ දින 7ක නොනවත්වා පපිරිතක් කියන්න ඕන කුවේනිය නිදහස් කරන කෙනාට හිමි කුවේනියගේ විශේෂ තෑග්ගක් තියෙනව ඒක නිදානයක් ඒ නිදානය ගන්න හිතන් එතනට යමෙක් ගියොත් අවසන් ගමන ඉක්මන් වෙනව හැමෝටම කුවේනිය නිදහස් කරන්න බෑ රටේ සෞභාග්‍ය උදාවනු නිසැකයි කුවේනියගේ නිදහසෙන් පසු
කුවේනි යන හෙල ජාන athi කිරි අම්මා අපේම ස්ත්‍රී ර t නයක් ඇයට වු අසාධාරණයට සාදා රනයක් ඉස්ට කිරීමඅගය කලයුtu ය් පුතා ඔබට තෙරුවන් සරණයි හෙල ය ට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Guruthumani obata namaskara wewa.oba thuma thamai harima wachana parkasha kare. Apita denena vidihata oba meweni henguna itihasaya ta jeewaya denna.obathumata niwansuwa parthana karanawa.mageth priyathama wachanaya niwansuwa peteema.mama kanthawak wishwayata godak garu karana.ape lanka desayata weda namaskara karana kenek.amma kenek netiwa me loke nirmanaya karanna be.guruthumani.mata mage athmaya wishwayata pooja karanna balan inna kenek.apita me dakinna tiyana wishwaya wishwayak bawata path karanna oba thumanta thawa thawath shaktiyaka siyalu deviyange n lebewa.siyalu shakti ekathu wewa.oba thumata udaw karana mahathmayata niwansuwa lebewa.
ඔබතුමාගේ අනාගතයත් කරන කියන සෑම දෙයකදීම යහපතක්ම වේවා.
Oba thumawa sambanda kara ganne Kohomada.mata oba thumagen laba ganna adahas tiyanawa.mata oba thumagen igena ganna dewal tiynawa.
ආසිර්වාද වේවා
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
Math obathuma gge pethumata akathui kiri amma siyalu bandana valin nidahas weva
Kuweni ammatataj, oba athulu sematamath niwan suwa lebewa 🙏🏼🙏🏼🙏🏼
කුවේණි රාවණ එක්ක තියෙන
සම්බන්දය මොකක්ද කුවේණි මේ කාලේ වැදගත් වෙන්නෙ කොහොමද ඔක්කොටම වඩා ද්‍රෝහී කම් කරපු කෙනෙක් විස්වාස කරන්නේ කොහොමද
කුවේණි ගැන වෛරයෙන් හිතන්නෙපා.. නොදැන හෝ අකුසලය රැස් කරන්න එපා. ඇය ඔබේ අම්මා හා සමානයි.. ඇය උත්තමයි..
@@animalia2106 නාමරූප මත රාමුවක කොටුවුන අයගෙන් මීට වඩා කුමක්ද බලාපොරොත්තු වෙන්නෙ.
@@GaganaPrathap ඉතින් ඔයාම කියන්න මොකක්ද ඇත්ත කියලා
ඇත්ත වීඩියෝ එකේ තියෙනව. නිකුම්බිලා ගැන හෙව්වම. කිරි අම්ම ගැන හෙව්වම හම්බවෙයි.@@animalia2106
@@Amuthuminisa එන්න හම්බෙමු 😊❤️
👸🤴👸🗡️
❤
Siyalu hele mithum miththaniyanta niwansuwa labewa.own nawatha mehela bimata paminewa.
Bandanaya කැපුවේ රාවණ පුත්. Gagana guruthumage අනු denumen
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Kuweni amma ipadila neda
කුවේනිය වාසය කල ගම තමයි දේනුවල කියන්නේ කුවේනියට දේනුව යනුවෙන් එදා අාමන්ත්‍රනය කර තිබුනා
දේනු කියන එක හරි මොකක්ද වල කියන්නේ එදා විජය සමඟ පැමිනි සියල්ල වලකට දමා තිබූ හේතුවෙන්. වල කියන දේත් එකතුවී දේනුවල යනුවෙන් නමක් එම ගමට පටබැදුන
යකිනි කියන නමත් කුවේනිට පසු කාලීනව පටබැදුන යකිනිගෙ රේන්ද කොට්ටෙත් එම ගමේ තියෙනව එතන තමයි යකිනිගෙ අාත්මෙ හිර කරල තියෙන්නෙ අව්රුදු 300 යක් විතර වෙනව එම අාත්මෙ හිර කරල
ගොඩක් විස්තර තියෙනව කියන්න පොතක් තරම් කුවේනි අපේ ගමේ ලේ නෑකම අපිට තියෙනව