ඔබේ කේන්දරේ කුජ තිබෙන්නේ මෙන්න මේ කොටු වලද? එහෙනම් ඔබත් සුවිශේෂී කෙනෙක්
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- Your Astrological Guide to Mars In Your Birth Chart - Astrologer Prasadini Narmada
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
#Vishwakarma #Astrology #PrasadiniNarmada
you are correct and right according to my birth chart i built a great family with grand children too in canada well done appreciated keep up all the best to you and your family
හරිම ලස්සන පැහැදිලි කිරීමක්
කුජ කොහොම වෙතත් ඔබට මනුෂ්‍ය ජිව්තයක් ලැබි ඇත්නේ විශේෂ නිසයි.
මිත්‍යාවෙන් තොරව නිදහස්ව උස්සාහයෙන් වැඩකරන. හදහන් ඔවුන්ට හොද ආදායම මාර්ගකි
Your analysis is very correct.In young age,young people not belive .But before start the relationship ,better to check your horacecope.
👍👌👍
ඉතා හොදින් පැහැදිලි කලා ඔබතුමියට තෙරුවන් සරණයි..
ගොඩාක් ස්තූතියි මේ දැනුම බෙදා ගැනීම. ලස්සන පැහැදිලි කිරීමක්❤
Mage horoscopes 1 kuga inne 12.mama Dan marry karala awrudu 15 wenawa.ane kisima awlak na.anika mage wife ta horoscope 1 na .nogalapima galapaganna puluwannam eka thamai important .
මේ වගේ දේවල් අහන්නත් සතුටුයි
Oba thumiyata pin..🙏🙏🙏theruvan saranayi!!🙏🙏🙏
ඉතාම සරලව පැහැදිලි කිරීම ගැන බොහෝ ස්තුතිය
ඔබේ පැහැදිලි කිරිම ඉතාම් වට්නවා..
Lankave minissunta eya kauda kiyalavath Danna. ethin kohomada jothishaya gana danne. lokayath tatiyak kiyanna minissu enne mista sahenna pin .mis Labana athme samadeyakma labibila rajinak Velaupadinna ona obathumiya pin upadinna ona
ඉතා හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.
Good morning Miss,harima katawak, good luck.👍🙏👍
මගේ පහල කමෙන්ට් එක බලන්න, ඔබේ බලන බලන වැඩසටහන් වල තියෙන්නේ 7කොටුවේ කුජ,ශනි ගැන විතරයි කියන්නේ 7කොටුවේ කුජ,රාහු හෝ කුජ අනිකුත් ග්‍රහයන් සමග සිටිමේදී ඇතිවන ප්‍රථිඵල මොනවද 🙂
හොඳ පැහදිලි කිරීමක් .
Oba thumiyata sthuthi theruwan saranai
හැමදාම ත් මම බලනවා හරිම සතුටුයි
Me kathawalnam aththa.mageth kuja 7 thamay.
Mis mage kuja 6 ye Rahu 7 kethu 1 velawa 3.18pm viwahayata kenik soyanawanam mama balanna ona graha pihitima kumakda.mis ge deshanaya godak watinawa hakinam udauwak karanna
Very educative video thanks 🙏
kuja 10 digbalawa Kanyawe inawa budha ,Ravi samaga,
Athmakaraka grahayath kuja
22 dekarnadi pathiyath kuja
aka kohomada balapane????????????
Oba thumiyage wigrha kirima hodi
Harima වැදගත් ...lasanata kiyala denawa...thank you mis oyata...
පුරුෂ කේන්ද්‍රය ශනි 6කුජ 11 ස්ත්‍රී කේන්ද්‍රය කුජ 11 විවාහයට බලපානවාද?
Mamanam keendara viswaasha karanne naa...namuth mata keendarayak thiyenawa...magee mahaththayata keendarayak naa...magee keendare kuja saha shani enne ekama kotuwe...namuth kiyanna sathutui mata enne looke enna hodama mahaththaya...ape viwaahayata awurudu 19k...api bohoma hodin aadaren ennawa adatath ..api denna adunagaththe o/l kaale edaa edan adatath ekawageema aadaren hodin ennawa...mamanam kiyanne maywagee keendara oluwe tjiyan enna ayata prashna wadie..keendara maththe nahinne nathuwa thamange jeewithee thamange shakthiyen goda nagaa ganna...may bahubootha ahuwata kamak naa namuth eewa jeewithee karaganba epaa..echcharai mata kiyanna thiyenne..
yes..you correct
Ou ❤️❤️🙏
ඇත්ත අනිවාර්‍යෙන්ම මේවා ඉන්දියාවෙන් ආපුවා මේ දේවල් වලින් මිනිස්සුන්ගෙ ජීවිත නැතිකරනවා
Kanya lagna himiyekge 7 kotuwe budha kuja shani thunama thibboth athi wena balabaama kohomada
Sandu sitina thana sita 1,2,4,7,8,12, yana sthanawala Kula situation kuja dosaya yedenawa ndda mis
Ane miss mage upn dinaya 1986.10.08, welaawa raathree 10.40 ta bandaragama. Balala dennako . Godaak apalai lagnaya mithuna.mage husband 1986.02.17. Ude 7.23 colombo. Eya harima sarai eya ekka innama ba
ඇන්ටි ඔයාගේ කුජ කොහෙද ඒයි ඉන්නේ
කොහෙවත් තියන ග්‍රහලෝක වලට අපෙ ඉරනම වෙනස් කරන්න පුලුවන්ද .. ඉස්සර මිනිස්සු ගස් ගල් වලට වැන්දා වගේ මිත්‍යාවට මුලා නොවන්න..
Maga.duwaga.hadahana.balaganna.puluwanda.aya.karanna.kohomada
ඔබගේ අනුන්ගෙ දෙවල් කියන්නේ ඔබගෙ ඡිවිතය හොදයිද?
God bless you ❤
බොහොම වටිනවා දැනුවත් කිරිම .
Thank you,👍🙏🙏🙏🙏
Eyath kuja 1 ke math kuja 1 කොටුවේ . Galapenawada
මිස්, කටක ලග්නෙ කුජ සඳු 12 සිටීම ගැන යමක් කියන්න පුළුවන්ද? 🙏
thanks god bels you
Mn kuja 7 makara lagnaya .punawasa nakatha jeevithe amihiri une ai
Maget kuja 7 makara..
@@maleehansika888 ehenam oyage life eka kohomada...
shani kuja ekata thibbama shani mangala doshaya kotuwen kotuwa kiyanna miss
Good luck to you .... welcome to
my favorite channel
Kaiwaaruwa wedie.topic eka paththaka
Kuja sikuru 7 pahdili karnna pluwanda mis
ඔබ පෙර භවයේ දෙවගනක් බව නිශ්චිතව ප්‍රකාශ කරමි ... තෙරුවන් සරණයි.
පිස්සු ද? ගෙදර ගෑණි දිහා බලපන්
😅
😂
Lassana un nethtam hodai mun sudui ath kalui
Hathe grahain godak inawanam marrid kohomafa
Thnks mis
Mage dewani kotuwe kujai budai inne mata kohomada mis.
Mage kuja 1
ඉතාමත් පැහැදිලියි.බොහොම ස්තුතිය ❤
Mis ape nonage nangita api danna hoda malli kenek kathakara.arakku sikaratwath bonne nathi hoda kollek. Porandan balapuwama galapenna kiuwa. E malli 1992,05,20 ude 5.18 kurunagala ipadila thiyenne. ape nangi 2002,02,28 ude 5.21 kurunagala ipadila thiyenne.me welawal galapen nadda kiyala obathumiyagen danaganda kamati
Oba thumiyage addres eka kiyanna puluwanda.
බොහොම ස්තූතියි 💙
කුජ සිකුරු රවි බුධ 10ස්ථාන ගත වී සිටී කටක ලග්නෙට සිටීම සුබ ද
මිස් මම ටිකක් බැලුවා පැහැදිලි කිරිම සුපිරි පසුව බලන්න ඕන නැවත හමුවෙන්නෙ කොහොමද
Kuja,5....bawa kendare rahu 6, lagna kendare rahu 7....viwahaya pramadai wayasa 25.i duwagee wayasa.meyata gelapena kenage kendara monawage ekakda.
Lagna mesa.upan dinaya1995/5/28.....welawa....5.50 6.00 udee....
Mama kuja shani yogaye kenek mama awrudu 19de wiwaha una mage wiwahaya kada kappalal una mn deworse una mata den wayasa awrudu 40k wenawa.atthatama mn thani unan
Thank you miss!
Miss mata kendare hada gnna ona aluthen khmd eka karanne
උසම ගැහැණු ලමයි ගෙ කෙන්ද්‍රර
මොන වගෙද ? මෙ ගැන පහදා දෙන්න.
Ehem dosha tiynwa d
Mage 1,4,7,10,his mokuth na,2 kuga ha rahu innawa,oba kiyana kathawa aththa
Ane hodta pehedili wenwa oba thumiyta pin mta deyk dengnna ona
bohoma satutui miss mamath marry karanna inne kendara baluva mage bf Kuja 7 inne mage 4 kendare Palui kivva miss kivva mage bava kendare baluvoth hodada miss pls reply 🙂
Mn kuja 12 shani 6...kuja shani 7 ekknkta kmti...bariweida danna neda..
Mama kuja 7 mata senasuru maha dashawa Rahuth labala kohomada mata meka balapanne
කුජ 1 , සදු 6 වෘෂභ ලග්නය ,සහකරු ගලප ගන්නේ කොහොමද මිස් .
madam mage.5.ර.කේ.බු.7සිකුරු.11.රා.කු.ච.ගු.12ශ.madam.mage kassadya.kedenawadda.
Oba me jyothishya egenweem karanne nedda? Pl. Ehema thenak thiyenawanam kiyanna.
Mage kujai rahui eke..7kethu..kumbha lagnaya.. mata ජීවිතය epa wena tharam prashna..mata viwahayak karagannm berida
Obathumiya ada goodak lassanai
Ha akke
මැඩම් නවාංසකය ගැන ටිකක් වීඩියෝ එකක් කරන්නකෝ.
මගේ කුජ 4 කොටුවේ ..
ගෙදර යුද්ධෙ නේද
උස අඩි 6/
පහමාර.
Miss 7 kisima grahayek ne.
Eka monawage thathwayakda
Mage keandare balaganna puluwanda
Mata bawa kendare hadaganna puluwan da mrsta kiyala
Pls can i come and meet you to show my horascope
💛💛💛💛welcome to our space💛💛💛
මගේ පුතාගෙ කුජ රවි සිකුරු අටෙි කොටුවෙ කොහොම වෙයිද මිස්
Mama kuja 7 mata pancha maha purusha yogaya labala e mokakda eka kohomada mata balapanne
godak wadagath
Ithama hoda pehadili kireemak.
සදු4 කුජ 5 ට සහකරු ගලපා ගන්නේ කොහොමද මිස් thanks දැනුවත් කළාට
@Kalaya Arambaya 1990 ජ්නවාරි 21 9.20 pm කුරුණෑගල
Kuja 8 nam kanya lagne au.32kdi kenek hamuweida badinna
ලග්නය කටක..හත්වැන්නේ කුජ සමග ගුරු ඉන්නව ..මේ පිහිටීම යහපත් ද
Hathwannai Kuja Uchche Wela Guru Neeche Wela innai. Eke Wiwaheyete Nam Hode Naha
stuti obatumiyata
මම කන්යා ලග්නය,රවි,සිකුරැ 12,සනි 2
කුජ 7 වන මා හට ගැලපෙන අවන්ක සහකාරියක් සොයයි....
වයස 31
රත්නපුර
Mangala yojanwakuth dala.😂
Kuja 7 (මකර )
මම ත් කුජ 7 වෘර්චික නොගැලපීම මත විවාහය අසාර්ථක වී අත.............
@@hperera2404 දෙවියනේ පව් ....😭ඔයාට හොද කෙනෙක් ලැබෙයී ජීවිතේ කවදාවත්ම නැවත පසුතැවෙන්නේ නැති විදිහට .... ජීවිතේට යහපතක්ම වේවා .....
Malee .kuja 7 da..aiyo.
මිස් මම මිතුන ලග්නෙ මගේ කෙන්දරේ 11 රවි කුජ ශනි ඉන්නව මට දොශය තියෙනවද
Obathumiya contact karaganne කොහොමද ..
Mage kendare kuja, guru 7 tiyennr
Wish u Good luck for your future!
Theruwan Saranai!
කුජ ඉන්නේ 11 කොටුවේ ...මොකද වෙන්නේ මිස් ......
කුජ හතේ මගේනම්....
Math
Mis mage thun wana kotuwe kuja mahattayage 4 kotuwe rahu akka mokada wenne kiyanne oyata pin mata kiyanna
Mahattayage 4 kuja rahu akka enne auage mage 3 kotuwr kuja guru akka
Oba thumiya sarala sugama pahadelie keremak kala.wadasatahana digatama karagena yamata shaktiya wasanawa labewa!!
දෙවැන්නෙ කුජ බුධ තිබීම කෙසේද ?
භාව කේන්ද්‍රය කියන්නෙ නවාංශක් කේන්ද්‍රය ද?
කුජ වර්ගෝත්තම වීම කියන්නේ කුමක්ද මිස්
Mis mama kuja 9 kotuwa tharuwan saranai
කුජ 8ට කොහොමද?
ඇහැට නොපෙනෙන දෙක ට පුලුවන් ද ආදරෙට බාද කරන්න