සියළු පැතුම් ඉටුවන විශ්මිත ක්‍රමය | law of attraction | Rawana upatha | Gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @inokakumari5179
    @inokakumari5179 10 หลายเดือนก่อน +5

    මේ විඩියෝ එක දකින්න සැලැස්වු විශ්ව මතාවට ගොඩක් ස්තුතියි 🙏🌍🦋🌈❤️ ❤️❤️

  • @LamaliWijethunga
    @LamaliWijethunga 10 หลายเดือนก่อน +7

    ගුරුතුමනි මගේ මහත්තයා වෙනත් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධ යක් තියනවා එයා මට හරියට අපහාස කතා කියනවා මාව පහත් කරනවා ඒත් මට එයාව එපා වෙන්නෙ නැහැ මට මේක මහ වදයක් ගුරුතුමනි අනේ මට මේ ප්‍රශ්නය විසදා දෙන්න ඔබ තුමාට ගොඩාක් පින් මම මනසින් වැටිලා ඉන්නේ අර ගෑනිගේ ඒවා මට කිය කියා මාව නොමරා මරනවා අනෙ පිහිටක් වෙන්න මට

  • @prabuddasameera3793
    @prabuddasameera3793 12 วันที่ผ่านมา

    මෙම වීඩියෝ එක නැරඹීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏🙏🙏🙏🧎🧎🧎💟💟💟

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +6

    ඹබතුමාට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 10 หลายเดือนก่อน +3

    මට අද තමයි මේ විඩියෝ එක දැක්කේ.බොහෝම හොඳයි .බුදුසරණයි

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +5

    ස්වභාව ධර්මයේ ආශ්චර්යය බලයෙන් අප සැමට යහපතක්ම වේවා. දෙවි පිහිටයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි

  • @devihansani5983
    @devihansani5983 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් .ඔබතුමාට දිර්ගායු ලැබෙවා .

  • @inokachandani1467
    @inokachandani1467 11 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩාක් පින් ස්තුතියි 🙏

  • @ceylontour1472
    @ceylontour1472 11 หลายเดือนก่อน +9

    ඔබතුමාගේ මෛත්‍රී වැඩීමේ පිළිවෙත අනුගමනය කළ මා විශාල ලෙස වරම් මාලා ශක්තීන් බලවත් කරගත්තා බොහොම පින්

  • @prabuddasameera3793
    @prabuddasameera3793 12 วันที่ผ่านมา

    ස්තූතියි විශ්වයටත්.ඔබ තුමාටත්

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි ඔබ තුමාට

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා 🌷🌷🌷🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @LakshithaSenarathna-qz7mk
    @LakshithaSenarathna-qz7mk 6 หลายเดือนก่อน +1

    විශ්ව මතාවට ස්තුතියි මා හට මේ සියලු දේ ලබා දුන්නාටත් ලබ දෙනවාටත් ස්තුති වන්ත වෙමි

  • @surangikumari848
    @surangikumari848 11 หลายเดือนก่อน +3

    Oba thumata godak pin, mn ada meka dekke, heta idala patan gannawa, thank you obathumata, thank you so much mother universe ❤🙏🙏

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 8 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි ගුරු පියාණනි.. මේය සාර්ථකයි
    ඔබතුමාට පිං

  • @situmisitumi3076
    @situmisitumi3076 2 หลายเดือนก่อน +1

    ගුරුතුමනි මගේ මහත්තයා වෙන ගෑණු කෙනෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන එයාව අරගෙන ගිහින් තියෙන්නේ සල්ලි රත්තරන් බඩු අරන් ගිහිල්ලා මම එයාගේ ඉඩමේ ගේ හැදුවේ මහන්සියෙන් මම ඒක හදාගත්තේ ඒකත් දැන් එයා تون හදනවා මට පිහිටවෙන්න මහත්තයා තෙරුවන් සරණයි

  • @deepashikasamaranayaka6099
    @deepashikasamaranayaka6099 11 หลายเดือนก่อน +2

    දීර්ඝායු සම්පත් ලැබේවා ගුරුතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VinodiniPerera
    @VinodiniPerera 10 หลายเดือนก่อน +2

    Budu saranai! Devi pihitai! Deergau wewa!

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ..

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 11 หลายเดือนก่อน +1

    ස්තුති ඔබතුමාට දීර්ඝයු ලැබේවා 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි .

  • @ccccalllla2186
    @ccccalllla2186 11 หลายเดือนก่อน +1

    මම ඔබතුමාගේ වැඩ සටහන් බැලුවා

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 11 หลายเดือนก่อน +1

    danuwath karata goodak pin sir darmadanayak wawa dirgaa ausa labawa budu sarni davipihiti

  • @JanakaJanakasampath-lp6mo
    @JanakaJanakasampath-lp6mo 9 หลายเดือนก่อน +1

    Mage nona mattaeka katakaranne ne denauruddak vitarawenawa denaeya rata eimne mokakda mekata karanna ona

  • @kasungunasekara6441
    @kasungunasekara6441 11 หลายเดือนก่อน +1

    helayata jaya wewa.......🙏🙏🙏🙏🙏..........

  • @RenukaThissakuttige
    @RenukaThissakuttige 6 หลายเดือนก่อน +1

    Suwapath wewa! Mahaththaya.

  • @SSamanmaliSamanmali
    @SSamanmaliSamanmali 23 วันที่ผ่านมา

    Oba thumata godak pin

  • @JayanthakumaraBopavita
    @JayanthakumaraBopavita 7 หลายเดือนก่อน +1

    Mata meawanakam kisi dayak hari ගිහින් nea,,1977 ,11,12 උදේ 5'30

  • @ThushariNilmini-lh9wr
    @ThushariNilmini-lh9wr 10 หลายเดือนก่อน +1

    Godak stuti obatumata

  • @pushpamalaamarasekara1693
    @pushpamalaamarasekara1693 11 หลายเดือนก่อน +2

    Deergayuwewa guruthuma

  • @NadeekaNadeeka-z6b
    @NadeekaNadeeka-z6b 11 หลายเดือนก่อน +3

    Therawan.saranayi

  • @CttCtt-t9b
    @CttCtt-t9b 6 หลายเดือนก่อน +1

    Venayak karala venkarapu dennek ekathu Venn deyak kiyala denn🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 หลายเดือนก่อน +1

    Bohoma sthuthi obathumata dp.🌷🌷🌷🌷🙏🙏

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 10 หลายเดือนก่อน +2

    හොද වැඩ සටහනක්. මටත් ඔබතුමාට කතා කරන්න ඕනි. මම වට්ෂැප් එකෙන් ගන්නම්. ඔබතුමාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. මම සයිප්‍රස් සිට

  • @sltube2521
    @sltube2521 11 หลายเดือนก่อน +1

    Sthuthi obathumata 😊

  • @pradeepduminda724
    @pradeepduminda724 10 หลายเดือนก่อน +1

    Malli komada godak sauttui oyage program eka gana

  • @sheranshan4036
    @sheranshan4036 11 หลายเดือนก่อน +1

    Thearuwan saranai oba thumata

  • @fatimarafiq4963
    @fatimarafiq4963 5 หลายเดือนก่อน +1

    Viswayataviswa matawata anika waraya stuti stuti

  • @fatimarafiq4963
    @fatimarafiq4963 5 หลายเดือนก่อน +1

    Badrakali ammagae phitai

  • @imeshdarshana3943
    @imeshdarshana3943 11 หลายเดือนก่อน +1

    Aka aththa thamayi ❤😂🎉😢😮😅 Mahaththaya

  • @iranganiwitanarachchi8293
    @iranganiwitanarachchi8293 10 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @rani-tn5kb
    @rani-tn5kb 11 หลายเดือนก่อน +1

    Taruwan. Saranai. Gurutumane. 🎉🎉🎉

  • @nimanthaniroshan1581
    @nimanthaniroshan1581 11 หลายเดือนก่อน +2

    Mahathtaya rate hora kapu salli ai ganna vidihak nadda

  • @novagaming7635
    @novagaming7635 11 หลายเดือนก่อน +1

    Obatumata isthuthie tiaas 1958 12 01 karana kisema deyakk hariyanna neha pleasa

  • @sakkariyasakkariya3332
    @sakkariyasakkariya3332 11 หลายเดือนก่อน +2

    Ma loku prasneka inne sir udawwak karanawada

  • @sewwandikaushana9782
    @sewwandikaushana9782 11 หลายเดือนก่อน +1

    Ane man adare karana kena mawa badinna be kiyla kiynwa... mta ekata krnna deyk kiynnko....pinsidda wenawa oba thumanta

  • @vinuvithanage1108
    @vinuvithanage1108 11 หลายเดือนก่อน +2

    Sir, api kaali dehan 7 kiyanwa. පසුගිය vedio එකක දෙනවා කිව්ව කාලි මෑනියන්ට කියන කන්නලව්ව ලබා දෙන්න පුලුවන්ද ?

  • @sujeefernando2947
    @sujeefernando2947 10 หลายเดือนก่อน +1

    මගේ දුව ඉපදුනේ 1996 .09 .24 මාරවිල තවම අවිවාහකයි විවාහයක් සිදු නොවන්නේ ඇයි විවාහයක් කොයි කාලයේ සිදු වේවිද මහත්මයා පින් සිදු වේවි මට පිලිතුරක් ලබාදෙන්න

  • @LakshithaSenarathna-qz7mk
    @LakshithaSenarathna-qz7mk 6 หลายเดือนก่อน +2

    මේ ක්‍රමය අත් හදා බලන්න විශ්ව මතාවගේ ශක්තිය බලය විශ්වාස කරන්න මාහට දිනයකින් ප්‍රතිඵල ලැබුනූ නිසා කියන්නේ

  • @indukasuwarana8553
    @indukasuwarana8553 8 หลายเดือนก่อน +2

    මට මගේ ආදරේ ලබාගන්න උදව් කරන්නකෝ

  • @shaminikumarasiri1496
    @shaminikumarasiri1496 หลายเดือนก่อน

    Gututhumani Aniyam sambanda valata mokadda karanna puluvan

  • @thimiramilhara123
    @thimiramilhara123 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @subamanikea6650
    @subamanikea6650 2 หลายเดือนก่อน +1

    මගෙ.දුවටත්මාව.පෙන්ඩ.බැ😢😢

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 11 หลายเดือนก่อน +1

    ගුරුපියනනි මගේ මහගෙදර තියන ඉඩම හරිම පාලු ස්වභාවයක් තියෙන්නෙ ,දේවාල කිහිපයකින් කියලා තිබුන ඉඩමේ මැනික් නිදානයක් තියනවා කියලා ,එක අත්තද කියලා දැන්ගන්න පුලුවන්ද ඔබ තුමා හමුවෙලා කතාකලොත් , දන්ට ඉන්නෙ මගෙ අය්යා ,එයාගෙ නෝනාව එක්කගෙන එන්න පුලුවන් ,පිලිතුරක් කරුනාවෙන් බලාපොරොත්තු වෙමි

  • @UpaliSirinimal-vb1in
    @UpaliSirinimal-vb1in 11 หลายเดือนก่อน +1

    Pluwanm mage mahataya mata laba vidiyaka kiyanna eya mawa dala giya. Godaka pina mata udu karanna ...

    • @sheranshan4036
      @sheranshan4036 11 หลายเดือนก่อน

      Thearuwan saranin obea balaporoththuwa eakantheanma ituweanawa

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @ashajayawickrama
    @ashajayawickrama 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @lakshanShan-dn7zy
    @lakshanShan-dn7zy 5 หลายเดือนก่อน +1

    මහත්තයා මගෙ රිප්ලයි වලට උත්තර අවෙ නැනෙ

  • @barnadethedirisinghe439
    @barnadethedirisinghe439 11 หลายเดือนก่อน +1

    🙏🙏❤️🙏🙏

  • @nadishadewage1642
    @nadishadewage1642 11 หลายเดือนก่อน +2

    මහත්මයා... අපි restaurant එකක් පවත්වාගෙන යනවා.. එකෙ ඇතූලෙ කලූ කුඹි සැහෙන ප්‍රමාණයක් ගැවසෙනවා.. තුඹි බිත්තරත් තියෙනවා... මෙම ඇයි කියලා දැන ගන්න පුළුවන්ද

    • @GaganaPrathap
      @GaganaPrathap  11 หลายเดือนก่อน

      වට්සැප් හරහා විමසන්න

  • @samanthabadhrani9333
    @samanthabadhrani9333 11 หลายเดือนก่อน +1

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 11 หลายเดือนก่อน +1

    ❤👍🏼👍🏼👍🏼

  • @AsSa-d3d
    @AsSa-d3d 11 หลายเดือนก่อน +1

    Mane puthala 2ma samaga katha karaeanna

  • @vivianbraun
    @vivianbraun 10 หลายเดือนก่อน +1

    😆 'Promo SM'

  • @ramyanimmi544
    @ramyanimmi544 6 หลายเดือนก่อน +1

    මට දැන ගැනීමට උවමනයි මගේ අදරය ලබා ගැනීමට ඔහු ගැන දැන ගැනීමට
    1998.8.14

  • @nishibanthifehhhrnando8429
    @nishibanthifehhhrnando8429 2 หลายเดือนก่อน +1

    Mahathmayanani mama duna sale wagayak mata danna aya mata laba gana mama monawada karans ona

    • @GaganaPrathap
      @GaganaPrathap  2 หลายเดือนก่อน

      @@nishibanthifehhhrnando8429 මට මැසේජ් එකක් දාන්න

  • @dakilahansani4342
    @dakilahansani4342 11 หลายเดือนก่อน +1

    🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤