''එක letter එක දීලා දෙන්නගෙන් කවුරුහරි කැමතිවෙන්න කියනවා'' 😏 | Star Back to School with Anu & Kanu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ගොඩක් දෙනෙක් අපෙන් request කරල තිබ්බ දෙන්නෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ තමා ගොඩාක් දෙනෙක්ගේ ආදරය දිනා ගත් අනුශ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යි. ගොඩක් දෙනෙක් දන්නේ මේ දෙන්නව අනූ කනූ කියලා. ඉතින් අනූ කනූ ගේ පාසල් කාලේ අමතක නොවෙන සිදුවීම් දැනගන්න එකතුවෙන්න Star Back to School සමගින්.
    ● Production Manager : Samith Roshan
    ● Producer : Charitha Gangewaththa
    ● Director of Photography : Dammika Dissanayake
    ● Editor/Colorist : Dasun Prabhashwara
    ● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    ● Production Assistant : Supun Sudaraka
    ● Special Thanks : Dilini Madusanka Perera
    ● Production : IdeaHell
    #StarBacktoSchool #IdeaHell #AnushkiKanushki #AKTwins #AnuKanu

ความคิดเห็น • 365

  • @D_E_V_I_L_6490
    @D_E_V_I_L_6490 6 หลายเดือนก่อน +20

    මේක බැලුවම සරිත් සුරිත් මතක් උනා... 🙂❤

  • @rashinikavindi9466
    @rashinikavindi9466 2 ปีที่แล้ว +328

    කැමතිම class එක 9 වසරලු☺
    මමත් ආසම 9 වසර.ආතල් ගොඩයි. හැම වෙලාවෙම හිනා වෙවි ඉන්නෙ...❤❤ හිනා වෙලා පන්තියම ගුටි කාලත් තියනවා

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +193

    අනුෂ්කි අක්කයි කනුෂ්කි අක්කයි ඉන්න තැනක් කවදාවත් පාලු නැහැ අම්මෝ හිනා වෙලා බඩත් රිදෙනවා ආදරේයි අක්කිලා දෙන්නටම ❤️❤️❤️❤️

    • @sanu1456
      @sanu1456 2 ปีที่แล้ว +2

      අනේ ඔව්.ඔය දෙන්නා ඉන්න තැන හරි විනොදයි

    • @sanu1456
      @sanu1456 2 ปีที่แล้ว +3

      අනේ ඔව්.ඔය දෙන්නා ඉන්න තැන හරි විනොදයි

    • @chamindumalshan9537
      @chamindumalshan9537 2 ปีที่แล้ว +2

      @@sanu1456 එහෙමද

    • @Leo-mq5pe
      @Leo-mq5pe ปีที่แล้ว +4

      ඒ ඇයි ඔයාල ඔය වැස්සියො දෙන්න ඉන්න තැනට ගුලි කාලද යන්නෙ.. බඩ රිදෙනකන් හිනායන්න තරම් 🙄

    • @maina999
      @maina999 ปีที่แล้ว

      පුකේ හාල්ද

  • @user-wz9yo5gt9k
    @user-wz9yo5gt9k 2 ปีที่แล้ว +59

    ඉස්කෝලේ යන කාලේ අම්මෝලු.... කනු කියපු ව්දියෙම්ම හිතා ගන්න පුලුවන් අනු ගැන 😅😂😂

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +51

    මල් පිපෙන කාලෙ drama එකෙන් තමයි මුලින් ම,
    ගොඩක් අය අනුශ්කිවයි කනුශ්කිවයි දැන ගත්තෙ 😍
    දෙන්නාට දෙන්නා ගොඩක් ආදරෙයි වගෙ නෙ 😘❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +16

    අයියෝ දෙන්නා ව ඇත්තටම අදුරගෙන හිටියේ ,, කොටු පනිනකොට දෙන්නා පැටලුනා , දැන් අර පොඩි එක්කෙනෙක් වගේ ලස්සනට ම කතා කරේ , දෙවෙනි යට කිව්ව එක්කෙනා ,, ඒ කවුද කියලා තමයි දැන් ප්‍රශ්නය , මා හිතන්නේ ඒ අනූද කොහෙද 😍❤️

  • @meanmarkcallous751
    @meanmarkcallous751 2 ปีที่แล้ว +136

    අනුශ්කි කියෙන්නෙ වැඩිය හිතන්නෙ නැති cool චරිතයක් කණුශ්කි කියන්නෙ ටිකක් සීරියස් චරිතයක් දැක්මක් එහෙම තියෙන ❣️❣️ මට හිතුන විදිහ 🖤🖤 අනුශ්කි තමයි crush එක ඉතින් 😍😍😏

  • @KushanDismika
    @KushanDismika 6 หลายเดือนก่อน +9

    🤣🙃 වචන දෙකයි කියන්න තියෙන්නෙ. පට්ට සුපිරියි. 🙃🤣

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +61

    අනු කනු මේ දෙන්නාට මම ගොඩාක් ආසයි සමග ආදරෙයි හැමදාමත් ලස්සනයි අක්කිලා 🧡💜💙💚😢😢

    • @blacksenpai6286
      @blacksenpai6286 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 2 ปีที่แล้ว +49

    ඔයාල දෙන්නගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ අනේ, හරි ම ආදරනීයයි,

  • @dilinimadushani326
    @dilinimadushani326 2 ปีที่แล้ว +71

    රාජිනි ටෙලිඩ්‍රාමා එකෙ ,
    ♥️අභිශේකා ( හර්ශි අන්ජුමාලා )
    ♥️මිහිරි ( වගීශා සල්ගාදු )
    දෙන්නව ගේන්නකෝ.....💐💐💐ප්ලීස්

  • @shelomiprashansa3293
    @shelomiprashansa3293 ปีที่แล้ว +19

    අනේ මං ආසම අයිටම් එක ගැහැනු පිරිමි මල් පලතුරු එක අනේ නාග සරං අනේ අම්මෝ ඒ ආතල් 😆පට්ට පට පට අක්කියා ඔය දෙන්නගෙ අනාගතේට සුබ පතනවා ❣️

  • @nethmihansi200
    @nethmihansi200 2 ปีที่แล้ว +132

    අඹ ඇටෙන් ගහපු කොල්ල දැං මේක බලනවද දන්නෑ😂

    • @buslovers8384
      @buslovers8384 11 หลายเดือนก่อน +6

      Ekath aththa

    • @Kulini7794
      @Kulini7794 3 หลายเดือนก่อน +3

      ඔයා නේ අබ ඇටෙන් ගහපු කොල්ලා.හොර ගෙඩියා

  • @devikamam7406
    @devikamam7406 2 ปีที่แล้ว +54

    ගොඩක් ලස්සනයි පුතේ 💜💜 ටික දිනකින් පුතාලා දෙන්නාගේ වැඩ සටහනක් නැතිව හරිම පාළුයි.සතුටුයි ගොඩක් ඈ.💝💝 හැමදාමත් ආදරෙයි ගොඩාක් 💖💖🥰🥰 නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔය දෙන්නාටම 🙏🙏🙏💜🥰💜🥰

  • @sadunidilhara5622
    @sadunidilhara5622 2 ปีที่แล้ว +55

    බුදු අම්මො කියවිල්ල..😵‍💫 හුස්ම ගන්න අමතක වෙයි කියවිල්ලට 😅හැබැයි දෙන්නම මරු. 👌 👌 😋

  • @studyvlogs2023
    @studyvlogs2023 2 ปีที่แล้ว +115

    හරිම ලස්සනයි අක්කී program එක ❤ ඔයාලාත් රටේ නැති වෙලාවේ මේ වගේ ඔයාලගෙ program එකක් තිබ්බ එක ❤💋❤️

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 10 หลายเดือนก่อน +16

    නාග සරන් කියද්දි අනුගෙ හිනාව 😂😅💔

  • @kgfudaya8147
    @kgfudaya8147 ปีที่แล้ว +5

    අනේ අක්කිලා දෙන්නා හුගක් ලස්සනයි.මම අම්ම කනූ අක්කිට . හැබැයි අනූ අක්කියා තමයි හොඳම. මම ආසම නිලියෝ දෙන්නා. මම ප්‍රාර්ථනා කරනවා මමත් ඊලඟ ආත්මේ ලස්සන girls tuwins ,ලා දෙන්නෙක් වෙලා ඉපදෙන්න ඕනි කියලා. ,I ❤️ you Anu and Kanu very much💜💜💜💜💜💜💜💜

  • @nilaninisansala
    @nilaninisansala 2 ปีที่แล้ว +24

    අනේ ඔයාලා හරිම ෂෝයි.. ආදරේ හිතෙනවා.. හරිම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක.. තව ටිකකි තිබිබනං හොදයි කියලා හිතෙනවා❤❤

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 10 หลายเดือนก่อน +3

    මොනා උනත් එ දෙන්නගෙන් වැඩිපුරම ලස්සන කනු හැබැයි මෙතන නම් ගොඩක්ම ලස්සනයි අනු 🥺❤️

  • @sachinisavithma1958
    @sachinisavithma1958 ปีที่แล้ว +14

    අනේ අක්කිලා දෙන්නම අපේ ගම ලියලා තියෙන්නේ 🤗❤️

  • @ranthulikiyara
    @ranthulikiyara ปีที่แล้ว +23

    හරිම ලස්සනයි අක්කී program එක ❤මට ගොඩාක් හිනා ගියේ ජම්බොල සීන් එකට .❤පට්ට අනේ චූටි බබෙක් වගෙ කතා කරන කොට☺

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +16

    ෂොයි අනෙ අක්කිලා දෙන්නා ❤️😍🤗 ඇත්තටම ඉස්කෝලෙ වගෙම තමයි . 💖

  • @geethanjalimaheshika8908
    @geethanjalimaheshika8908 ปีที่แล้ว +6

    ශෝක් අනේ ඔය දෙන්න..ඔය දෙන්නව දැක්කම හැමවෙලේම මට හිතෙනව මාත් ට්ව්න්ස් උනා නම් කියල 🥺❤️❤️

  • @Mrnisalnimsara
    @Mrnisalnimsara 2 ปีที่แล้ว +17

    Hi Anushki & kanushki Good Luck mal pipena kale drama 👍❤️😘😍💋🙏🎤🌹

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +26

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏
    තෙරුවන් සරණයි.....!

  • @chamindapriyalal8118
    @chamindapriyalal8118 ปีที่แล้ว +8

    😂අනේහ්,ගහගන්න සීන් එක මරු,මාත් ඔය වගේ පොඩ්ඩ ඇත්නම්💔😜😂කේන්ති යනෝ,අනු,කනු අක්කි😁මරු අනේ ඔයාලා

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +36

    අයියෝ ඔහොම තමයි කරන්නේ බලු වැඩ , කියලා කියපු හැටි 😅😅😂 අනේ ඇත්තටම ශෝයි අප්පා , 😍❤️

  • @Tony-u1p
    @Tony-u1p 2 ปีที่แล้ว +17

    ඔයලා cute කියල පෙන්නන යන්වනෙ 😑🙂ඔයාලා දක්ශයි හැබැයි, cute gathiyak nn naaa ලස්සන උනාට 🤔

    • @takitaki5990
      @takitaki5990 2 ปีที่แล้ว

      Ow ane. Twinsla dennek awma ohoma thmai kwruth ithn

  • @user-wv8tv1zx7p
    @user-wv8tv1zx7p 7 หลายเดือนก่อน +2

    2.පළතුරකට ලියන්න තිබ්බේ වරකා කියලා

  • @nawodya4387
    @nawodya4387 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අක්කලා 😍❤️දෙන්නටම..මගෙත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා twins 😍 .එයාලා දෙන්නාත් හරිම ශෝක් .. එයාලා medicine දැන් ❤️❤️❤️

  • @u.a.achalasathsarani3325
    @u.a.achalasathsarani3325 2 ปีที่แล้ว +40

    අනේ ශෝයී අක්කිලා දෙන්නා. ආදරෙයි

    • @u.a.achalasathsarani3325
      @u.a.achalasathsarani3325 2 ปีที่แล้ว +2

      Ane sangeethe teledrama eke geethma akki , lavan aiyawai gennannako...... plzzzz

  • @-D.A
    @-D.A 2 ปีที่แล้ว +16

    Kanu mahath wela ane 🥲

  • @nandikadedigama1819
    @nandikadedigama1819 ปีที่แล้ว +12

    අපේ dancing teacher ගේ නමත් කුමුදු 😊

  • @sandachaya3514
    @sandachaya3514 2 ปีที่แล้ว +12

    Mama asama denna. Thanks akkila dennawa programme ekata genawata😘

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 2 ปีที่แล้ว +8

    Ane mara fun🥰♥️🥺godk sathutu mine fv cuple. 😘♥️lv uhh akkilaaaa. Adreiiiii 🌝😘😘😘😘😘😘😘😘😘😘😘♥️godakkk

  • @kulathungakusumsiri2754
    @kulathungakusumsiri2754 2 ปีที่แล้ว +36

    අනෙ ඔයාලා දෙන්නා ශොයි අප්පා 😘🥺

  • @dineshikanilakshi8351
    @dineshikanilakshi8351 2 ปีที่แล้ว +10

    අනේ අනු & කනු අක්කි ඔයාලා දෙනාට ගොඩක් ආදරෙයි 🥰🥰

  • @thulanitheshika5297
    @thulanitheshika5297 2 ปีที่แล้ว +35

    අනු ගොඩක් ලස්සනයි ❤️❤️

  • @user-fq7oo4xm7b
    @user-fq7oo4xm7b 7 หลายเดือนก่อน +1

    Anu akki❤ hurathal ani ❤❤

  • @senukiapsara6522
    @senukiapsara6522 ปีที่แล้ว +13

    ශෝයි අක්කේ ඔය දෙන්නා හිනා කලා මැරෙනවා 😅

  • @priyankapriyank3697
    @priyankapriyank3697 2 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි නංගිලා දෙන්නම බුදු සරනයි දෙවි පිහිටයි ආදරෙයි ❤️🧡💚

    • @blacksenpai6286
      @blacksenpai6286 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @lasindulakshan456
    @lasindulakshan456 ปีที่แล้ว +4

    අම්මෝ මේ මැණික් දෙකනේ. ආදරේ හිතෙනවා ඉතින් මගෙනම් Favorite ඩබල තමයි මේ..❤💐😘

  • @thenurilihansa3010
    @thenurilihansa3010 2 ปีที่แล้ว +22

    බුෆි මගේ බලු පැටියා 🤗❤️🤗❤️

  • @sujeewanikumari7894
    @sujeewanikumari7894 2 ปีที่แล้ว +12

    Math grade 9.. ammo ඉස්කෝලේ athalm kale... taama grade 9 inne

  • @rkofficial9490
    @rkofficial9490 2 ปีที่แล้ว +12

    anukshi හරි සැරයිනෙ පොඩි කාලෙ😂

  • @indikairoshini8252
    @indikairoshini8252 2 ปีที่แล้ว +13

    Mara fun program ekak. 👍👍👍
    Love you anu and kanu❤️❤️❤️

  • @user-nx6kv
    @user-nx6kv 2 ปีที่แล้ว +12

    thanko anu kanuva genvata program rkat

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +21

    නාගසරා ,වානර 😂මරු නම් hby 😂❤ ආතල් අනේ ඔය දෙන්නනම්

  • @dimalshasheshani6379
    @dimalshasheshani6379 2 ปีที่แล้ว +17

    Ada program eka maru ලස්සනයි ane

  • @mathiya...3154
    @mathiya...3154 2 ปีที่แล้ว +20

    ස්කෝලේ යන්න කැමතිම නැති මම ...

  • @yashii7588
    @yashii7588 2 ปีที่แล้ว +4

    twinsla labenne wasanawata 🙈❤️
    Math asai ane 😒💔
    Kmk nh oyala denna sathutin inna .
    😗♥️

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 2 ปีที่แล้ว +14

    Kanu😍

  • @sandukahadawala5013
    @sandukahadawala5013 2 ปีที่แล้ว +45

    මරු අක්කයි නංගි 😂 ..ආදරෙයි දෙන්නටම

  • @sewwa8446
    @sewwa8446 2 ปีที่แล้ว +2

    *Rashiprabha Sandipani Akkiwa Gennannako .....* 😍😍 🤩🤩

  • @sriyanikadayarathna9252
    @sriyanikadayarathna9252 2 ปีที่แล้ว +15

    Aun & kaun💖💖

  • @h.g.s.1273
    @h.g.s.1273 2 ปีที่แล้ว +7

    අනේ ඔයාලා දෙන්නා හරිම දඟකාරයි. හරිම ලස්සන යි. අපි හැමෝම සතුටු කරනවා. ඔයාලා දෙන්නා ට අපි හැමදාමත් ආදරෙයි. තව තවත් video දාන්න . හැමදාමත් බලනවා. බුදු සරණයි....!

  • @senurinathasha5034
    @senurinathasha5034 2 ปีที่แล้ว +11

    My favorite ❤️kanu akki❤️ anu akki❤️

  • @Avidk644
    @Avidk644 2 ปีที่แล้ว +14

    අනෙ අක්කියෝ මන් ආසම දෙන්නා තමයි ඔයාලා දෙන්නා..හුරතල් අනෙ..ආදරෙයි,ආදරෙයි,ආදරෙයි ❤️❤️‍🩹💦

  • @susanthanamal445
    @susanthanamal445 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි අානු අක්කි කනු අක්කි

  • @Madhushika3957
    @Madhushika3957 ปีที่แล้ว +2

    කට රිදෙන්නේ නැද්ද අප්පා කියවලා කියවලා 🥲😂

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 2 ปีที่แล้ว +11

    Kanu thamai Hoda,lassana,cute .eya jivithe godak Deval sirious hithanava.hoda dakmak,avanka bavak thiynv..

  • @jayaninirasha4733
    @jayaninirasha4733 ปีที่แล้ว +4

    අර ටොකු අැනගත්ත විදිහ පට්ට😂😂😂😂😂

  • @dilankaweesha7169
    @dilankaweesha7169 2 ปีที่แล้ว +12

    Mn nm asama knuu akkita

  • @yomalisathsarani4566
    @yomalisathsarani4566 2 ปีที่แล้ว +4

    Anu kanu ආයෙ school ගිහිල්ලා ...

  • @athukoralagethilokapriya5956
    @athukoralagethilokapriya5956 ปีที่แล้ว +4

    අම්මෝ කණු අක්කා අඹරනවා😅නාග සරං තමා

  • @pudumalokaya7354
    @pudumalokaya7354 7 หลายเดือนก่อน +1

    Monaragala api😊

  • @danushinethmi2355
    @danushinethmi2355 2 ปีที่แล้ว +15

    මරු අනේ ඔය දෙන්නා ❤🥰

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +1

    අනෙ සොක් පොඩ් බබෙක් වගෙයි .ඔය දෙන්නාට මම ගොඩක් ආදරෙ යි අනෙ .හැමදාමත් ආදරෙ යි 😘😘😘😘

  • @Tv-ot2to
    @Tv-ot2to 2 ปีที่แล้ว +17

    නාගසරා තමයි මරු 😂😂

  • @giharaandgihansa4847
    @giharaandgihansa4847 ปีที่แล้ว +1

    අනූ අක්ක වගේමයි මමත් ඉස්කෝලෙදි චූටි බබෙක් වගේ හැමතිස්සෙම කතා කරනව .. 😜

  • @ramahinda5825
    @ramahinda5825 8 หลายเดือนก่อน

    Video eka ඉවර වෙනකොට දුක හිතුන ❤ හරිම ලස්සනයි 😢😊😅🎉

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +11

    මම නම් හරිම කැමතියි අනු කනු අක්කිලාට...

  • @ruwansri7835
    @ruwansri7835 2 ปีที่แล้ว +1

    Ane oyala denna harima shok. hinawela innawa. hamadama denna sathutin inna

  • @deepaninissanka8550
    @deepaninissanka8550 2 ปีที่แล้ว +3

    අනු හරිම ෂොයි ආදරෙයි

  • @samanthigeeganage2978
    @samanthigeeganage2978 2 ปีที่แล้ว +6

    Thank you...❤️❤️❤️

  • @u.a.achalasathsarani3325
    @u.a.achalasathsarani3325 2 ปีที่แล้ว +2

    Ane sangeethe teledrama eke geethma akki , lavan aiyawai gennannakooooo. Plzzzzzzz

  • @bhagyachathuranganijayasek9934
    @bhagyachathuranganijayasek9934 2 ปีที่แล้ว +7

    Ammooooo woofi mge balu patiya 🤣🤣🤣🤣 mathakai neh 🤣🤣

  • @malaniherath9960
    @malaniherath9960 2 ปีที่แล้ว +8

    අනේ roshel අක්කි ගේ එකක් දෙන්නකෝ අනේ අනේ අනේ අනේ අනේ අනේ අනේ

  • @sewminijayasinghe17
    @sewminijayasinghe17 ปีที่แล้ว +4

    Grade 9 kiynne legend lge clz eka 😍

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +7

    godak lassanai akkila dennama

  • @narapanuva6620
    @narapanuva6620 ปีที่แล้ว +1

    Anu kanu mama oyalata godak adarey 😗😗😗

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 2 ปีที่แล้ว +5

    Sachini dilharawa gennako

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +25

    මතකද අපි නලින් සර් ගෙන් ගුටි කාපුව 😂බේරෙන්නම බැරි එයාගෙන් 🤭

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +3

    Anu kanu akki ❤️😍

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +4

    ammo akkila dennage school kale katha tika maru.

  • @samankumara6258
    @samankumara6258 ปีที่แล้ว +4

    හිනා වෙලා පන යනවා නියමයි අක්කෙ

  • @leshikayasarathna5227
    @leshikayasarathna5227 2 ปีที่แล้ว +1

    මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි
    මම තාම ඉස්කෝලේ යනවා 5වසරෙ

  • @maneljayasingha138
    @maneljayasingha138 2 ปีที่แล้ว +1

    Ogollo ochchara sathutin inne suranji mama Nati hind Venna athi e manussaya pau salakanna hithenne nadda

  • @leshikayasarathna5227
    @leshikayasarathna5227 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නගෙ උපන් දිනය කවදද කියන්න

  • @sajinidilesha9066
    @sajinidilesha9066 2 ปีที่แล้ว +3

    Ambooo maru Anu&Kanu..❤️

  • @blackpinkbts4027
    @blackpinkbts4027 2 ปีที่แล้ว +2

    Ambo akki oya dennanam maru. Hina wela marenawa. Oya dennawa mata gedara genna hithenawa. Adareyi hamadaama parissamen inna. ❤️❤️❤️❤️❤️❤️

  • @Tv-ot2to
    @Tv-ot2to 2 ปีที่แล้ว +22

    අනේ මං ආසම දෙන්නා 😍

  • @hiruniudumbara7177
    @hiruniudumbara7177 2 ปีที่แล้ว +7

    KANU akki thama mn asama.ETH lassanma anu akki

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +3

    ane ilaga para shenayawai widurawiwai gennannako

  • @rose3612
    @rose3612 2 ปีที่แล้ว +2

    Roshel ව ගෙන්නකෝ 🥺

  • @nethuprarthana8218
    @nethuprarthana8218 2 ปีที่แล้ว +7

    Very beautiful program🥰

  • @nimashasewwandi4362
    @nimashasewwandi4362 2 ปีที่แล้ว +6

    Harima lassanai akkila denna adarei hamadamath❤️❤️💖

  • @matiltaanthony6515
    @matiltaanthony6515 ปีที่แล้ว +1

    වූෆි මගේ බලූ පැටියා ලස්සනයි 🌼🥰😍😘

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +4

    2 weni game ekenam anu kanu gahagannawa thawa dingen