මම කැමතිම කුචීට ගල් බනිසකින් ගහන්න 😂 | Star Back to School with
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ย. 2022
- අද අපේ Star Back to School එකට ආවේ අමුතුම දෙන්නෙක්. ඔයාලා එයාලව දන්නේ එයාලගේ ඇත්ත නම් වලින් නම් නෙවෙයි. එයාල හරිම කෑම පිස්සෝ දෙන්නෙක්. ඒ තමයි කුචී සහ බුචී.
ගොඩක් දෙනෙක් request කරල තිබ්බ නිසාම අපි මේ සතියේ එයාලා දෙන්නව එකතු කරගත්ත අපේ program එකට අලුත් experience එකක් එකතු කර ගන්න. දෙන්නම හරිම jolly. Miss නොකර අන්තිම වෙනකන්ම බලන්න.
----------------------------------------------------------------------------
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Post Production Supervision - Dasun Prabhashwara
● Editor/Colorist : Ravindu Chinthaka
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #MagicCompass #Kuchi&Buchi
----------------------------------------------------------------------------
Food Partner
Monkeybean Cafe
Phone : 0115 883 552
Address : 16 Sellamuttu Ave, Colombo 00300
Location : g.page/Monkeybeanlk?share - บันเทิง
යෂීට අවංක පාසල් ප්‍රේමයක් තිබුනා කිව්වම අනුරාධට පොඩ්ඩක් අවුල් ගියාද මන්දා..ෂා මාරයි කිව්වේ අවුලෙන් නේ 😄
ඔව් වගේ
මගේ ජිවිතේ ආසම කරන දෙන්නෙක් තමයි කුචි අක්කි & බුචි අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
අනේ ආසම දෙන්නෙක් 🥺❤️ ඔයාලගේ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කේ,අයියේ 🥰❤️ kuchi & buchi 😻😍
කුචී බුචී කියන්නේ ඉතිම් ජොලී තමා.....😁😁❤️
වෙනදා වගේම අදත් අපි මාරම විදියට හිනැස්සුවා හිනාව නවත්ත ගන්න බැ තාමත් 🤩😍
ආදරෙයි දෙන්නටම...මේ වඩසටහනේ ලස්සනම දවස අද♥කුචී බුචී♥️
අනුරාධ අයියයි , යශී අක්කයි පට්ට ❤️🔥❤️🔥❤️❤️
අර school time එකේ ගුටි කාපු කතාව අනුරාධ කියද්දී අපේ school එකේ (ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ) හිටපු රූපා ජයසිංහ මැඩම් හා ගමගේ මැඩම් ඒ දෙන්නව මතක් උනා. මම school යද්දී කන්න කැමතිම සීනි සම්බෝල පාන් අදටත් කැමතිම 🤭🤭🤭🤭 ඔයාලා දෙන්නා කොහෙට ගියත් ආතල් කෝටියයි.... 💖💖💖💖💖💖💖 අනුරාධ ලියුම හරි ලස්සනට ලියලා. 💕💕💕💕💕💕💕
අදත් හරිම ආසාවෙන් බැලුවා ❤️❤️💞💞 අපි kuchi buchi, magic compass pisso 💞💞💞
හරිම ආසාවෙන් බැලුවා♥️♥️♥️♥️♥️.කුචි බුචි කියන්නේ ඉතින් ආතල් තමයි♥️♥️🌹🌹🌹😍😍🥰🥰
Ane marama athal. Adarei akke aiye. Thank you akkawai aiyawai gennuwata. Budusaranai hamotama. 💐
අම්මෝ ඔය දෙන්නා ඉන්න හින්දමයි මේක බලන්න ආවේ 😚❤️
😍😍😍😍 Asama couple ekk. Akkai aiyai innw dkka hindama baluwa adarei dennatama ❤️❤️❤️❤️❤️
අපේ කුචී බුචී ...අදත් ඉතින් බුචී ආතල් එකක් දෙයි ❤️
Maruu apith asama dennek . Hamadama oyalage videos balanawa.adarei godariyak dennatama❤❤
ආසම දෙන්නෙක් කුචී බුචී කෑදර පුංචෝ දෙන්නා
අයියා 1 අක්කා 2 ❤❤❤❤❤❤❤❤❤❤❤
සූක් අප්පා 😂😘
Ape buchi aiyage love letter aka akanm maru aiye.patta.❤️
මලිත් බදිද්දි දුක හිතුනෙ නැද්ද 😂 දැන් එයා ඩිවෝස් නේ😅😅😅😅😅😅😅😅
මගෙ ජීවිතේ ආසම කරන දෙන්නෙක් තමා කුචී අක්කි & බුචී අයියා ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම ආතල්ම couple එක ❤
Commerce kiyanne lesi wishayak ane ❤❤🎉
ආසම දෙන්නා ❤
මගේ එක ට එහෙම කිව නම් ඒ කාලේ කෙනා මතක් කරන් ලිවේ කියලා 💔🤐
කුචි බුචි ඉන්න ඔනේ vedio එකක් අපී බලනවා 👀
Asama couple ekak ❤️❤️🥰
Hi aiya akki. Hithuve na oyalv genni kiyal. Ethatm asaven beluve oyal demn inn nisam 🥰
ඔය දෙන්නා ඉන්නවා කියන්නේ ඕනි තැනක් ආතල්නේ.මං යූටිව්බ් එකෙ ආසම දෙන්නා.
Yashii maru ❤❤😂😂
ආසම ආසම 😍😍😍❤️❤️❤️
එහෙම නැතිනම් 😂
Kuchi & Buchi 😍😍
Oya denna😂❤️
Kanchuka sulakkana gennako 😁😁😁💕💕💕💕
❤️❤️Love u both akka & aiya ❤️❤️
Adarei akki & aiya❤️🥰
Ane Maru appa...❤️❤️
Aneeeeeeeee 😍😍😍😍
Ane oyalage video ekak balanna awa vitharai. Menna me denna awilla.... ❤️ Love you kuchi&buchi
oya dennata adareyi❤💙💚💛💜
Buchi kuchi godaak adareeiii❤
Adee ape aiyai akki maru aneeee ❤❤❤ buchi kuchi ❤❤ magic compass
අනෙහ්හ් අම්භෝ. 🥰 මගේ ජොලි ඩබල. ආදරෙයි ❤️❤️❤️❤️❤️
My feveret youtube copul love you 😘😘😘😘 💗💗💗
Aaaaa oyala denna awada program ekata niyamai.......
ape funny couple eka 🤭🥰
Ane asama dennek ආදරෙයි 🥰🥰🥰🥰 😘😘😘😘
Favourite couple ekk❤❤
හායි අක්කි අයියා ආදරෙයි ඈ
ආදරෙයි ඈ මමත් මහින්දට යන්නේ❤❤❤
මේ දෙන්නා ඉන්න තැන ආතල් තමයි❤❤❤😂😂
ඉස්කුල් යන කාලේ අමුතු අමුතු දේවල්නේ ඔය දෙන්නට තියෙන්නත් වෙලා තියෙන්නෙත් 🤩නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔන්න අපි ඔය දෙන්නා ඉන්නවා කියන්නේ ආතල් කෝටියයී වැඩි පුරුම ආතල් වැඩ කරන්නේ අපේ චුටිම බබා බුචි අයියා 🤩🤩🤩
Ane🥺🥺🥺🥺❤️❤️❤️❤️
Kuchi & Buchi 🥰❤️
shaaa marune....apinam dannawoo ....adarei
මම හිතුවෙ කුචී හෝම් සයනස් කියයී කියලා.
Maru dabala..💖
Kuchi buchigen awe🙂🖤
අනේ අම්මෝ හිනා වෙලා කටත් රිදෙනවා. මරු දෙන්නා
Oya denna ❤🥹
Shoiii ❤❤
😍♥️
මේ දෙන්නා කොහේද එතැන ආතල් ලෝකයයි😁😁😁😁🥰🥰
Ane ara love letter scene ekedinm aiyyt duk hithuna 🥺
😘❤❤❤😘
අපේ ඩබල කුචී & බුචී
Ada anurada ayya godak wela kiyewwa nati nisa epa un ne.asa hituna blnna. E wagema oyala denna program eka lassanata present kara.
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
❤❤
❤❤❤
❤️❤️❤️❤️❤️
😍❤️🤩
ආසම දෙන්නා
😍❤️
#Star back to school#
😎
මමත් ගනන් ❤❤❤
අපේ අයියගේ නම මලිත් ❤❤❤
ane ape kuchi akki buchi aiyai🥺♥️✌🏻
අනෙ මන් අසම දෙන්නෙක්
Aiyath man wagema matath music walata school eken kiwwa f ekak wath enne naha kiyala o/l walata man nisa results wala 100% nathi wenawath kiwwa eth man music walata B ekak gaththa
Aiya baya wuna akkage prathama premaya kiyaddi
food chaleng akka karanna adahasak. nadda.
Oyalage school Kala visthara API Dana gaththa maru wadasatahanak bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏
❤️❤️❤️❤️
💖💖💖💖💖💖💐💐
❤❤❤❤❤❤❤
Supiri
🥰🥰🥰🥰🥰❤️😘
Aiye aiyage wachana galapima e adahas gala gena ena widiya nam Maru. Apatath prajonayak. Aiyata podi adahasak aiyage kuchi buchi chanel eke adaraya gana premaya gana wiwahaya gana tharaha, kenthiya, samajaya gana oya widiyata wachana galapala adahas sathiyakata eka parak video ekak genna ko please....
Ayya kohed scl giye mulinma
akka ithin adath hora kalane🤨 kuchi buchi nisa baluwe....maruuuuu😍😍😍
Ane oyala denna yalu una widiya kiyannsko
Kuchi &buchi chanl eke aadara kathawa tiyanawa
පිස්සු ඩබල 🤣
අනේ බුචීගෙ ලියුම ❤
Hi school 🏫
Mthgeya sujatha vidyalaya
💚
Oh ane Ape Kuchi akkayi😍 Buchi ayyayi 🤩