Return එක එන්නේ එකට දෙක බැගින් | B&B Food Battle with Dilushi Hansika & Heshani Liyadipita

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @DilushiHansika
    @DilushiHansika 2 ปีที่แล้ว +1092

    Thank you sooooo muchh BnN for inviting for such an amazing segment!!!!
    Enjoyed well!!!!❤️‍🔥❤️‍🔥❤️‍🔥🤩🤩🤩🤩🤩

    • @sanjeewaniweerasingha8181
      @sanjeewaniweerasingha8181 2 ปีที่แล้ว +28

      සැර වැඩි වුණා නේහ්😂ඔයා නම් හරිම ශෝක් අක්කේ🤩🤩කතා කරන විදිය ට ආස හිතෙනවා😍😍🤗🤗

    • @sachithdilshan8205
      @sachithdilshan8205 2 ปีที่แล้ว +7

      Aneee mage dilu akka pavu ane 😂harima shoook kata karana vidiha 😘😍❤️‍🔥❤️‍🔥❤️‍🔥🤩🤩🤩🤩🤩man e katakarana vidihata harima asai 😘

    • @sachithdilshan8205
      @sachithdilshan8205 2 ปีที่แล้ว +6

      Niyamai aneee dilu akkai heshani akkai 😘

    • @vimansagunathilaka2302
      @vimansagunathilaka2302 2 ปีที่แล้ว +5

      Ammo akkiiq shooi oya ❤❤❤❤

    • @tmthennakon749
      @tmthennakon749 2 ปีที่แล้ว +4

      Oya harima shook akke ❤️❤️❤️❤️❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +293

    ඩිලුෂී හරිම නිහතමානීව හේෂාණිගේ ජයග්‍රහණයට සුබ පැතුවා. කෙල්ල ගොඩක්ම හොදයි

  • @tharuproduction4501
    @tharuproduction4501 2 ปีที่แล้ว +173

    ලංකාව ගැන හෙන ගොබ්බ විදිහට කතා කරන්නේ හේශානී ඒකි හිතන්නේ ඒකිව බදින්න චාල්ස් කුමාරය එයි කියලා 🤣🤣🤣 එක්කො එහෙම කෙනෙක් නෑ කිව්ව නම් ඉවරනේ ලංකාවේ මිනිස්සුන්ව පහතට නොදා නොදකින් 😤😤 අනිත් ගර්ල් නම් හරිම ශෝක් 🥺

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Oo🤨

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +45

    Godak comments wala dekka heshanita body shaming krla tynwa.එක හොද දෙයක් නෙවෙ.මාත් මහත කෙනෙක්.මටත් කීප දෙනෙක් විහිළු කරලා තියෙනව හිනා වෙලා තියෙනව ,හිත ගොඩක් රිදුනා,ඒත් ඉවසුව.මට විහිළු කරපු අය දැන් මටත් වඩා මහතයි.සොභාදහම එයාලට පනිශ් කලා.(කවදාවත් කාටවත් විහිළු කරන්න පහත් කරලා කතා කරන්න යන්න එපා.ඒවා ආපස්සට තමන්ටම එනවා)

    • @artinlanka1016
      @artinlanka1016 2 ปีที่แล้ว +1

      Oyah kyapu kathawa aththa katavath apahasa karana hoda nah

    • @Vinukidinsandhi
      @Vinukidinsandhi 11 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @chathurathnayake3210
      @chathurathnayake3210 9 หลายเดือนก่อน

      ඉතින් ඔයා කෙට්ටුද දැන් 😂

    • @MarieJean-ix1du
      @MarieJean-ix1du 9 หลายเดือนก่อน

      ආපහු එන කතාව නම් ඇත්ත

  • @damayanthigamage857
    @damayanthigamage857 2 ปีที่แล้ว +138

    රවීන් අයියා ගැන දන්න අය දන්නෝ....🙂, එයාට හොද හසල දැනුමක් තියෙනවා කියලා එදා එයා ITN එකේ " සිත්යාය " ට අපු වෙලාවෙම තේරුනා.....

    • @hiruhdhb2822
      @hiruhdhb2822 2 ปีที่แล้ว +2

      ඌට වැඩිය දැනුමක් මට තියනවා🤟❤😇

  • @thusharasandaruwan1600
    @thusharasandaruwan1600 2 ปีที่แล้ว +1091

    "ඒක මහ පච රහක්,ගොබ්බ රහක්😂😂අඩෝ සිරාවටම සොරි අක්කේ, බොක්කෙන් ම සොරි"😂😂ඩිලුශි කතා කරන විදිය පට්ට😂👍ශෝයි🥰

    • @jayanihansika3923
      @jayanihansika3923 2 ปีที่แล้ว +9

      ඔව් අනෙ❤️❤️❤️❤️

    • @vinujenushan8277
      @vinujenushan8277 2 ปีที่แล้ว +3

      පොන්නය

    • @Momentsbyvindy
      @Momentsbyvindy 2 ปีที่แล้ว

      Perverts 😂

    • @geethikasadamali9119
      @geethikasadamali9119 2 ปีที่แล้ว +2

      @@vinujenushan8277 ,

    • @Sasavlogs2009
      @Sasavlogs2009 ปีที่แล้ว +5

      කවුද අනේ ඒකට ශෝයි කියන්නෙ.එහෙම කතා කරනකොට කෙල්ලෙක් කොච්චර කැතද😡ඊයා...මළ විකාර....👊

  • @YashiCleyara_
    @YashiCleyara_ 2 ปีที่แล้ว +155

    හේශානිගේ මහා ඊරිසියාවක් තියෙන්නේ ඩිලූශි අක්කාට කැපෙන්නමයි කතාව

  • @sudda6915
    @sudda6915 2 ปีที่แล้ว +105

    හරිම කැත වැඩක් හේශානී කරන්නේ ඩීලූෂී දැනගෙන නෙවෙයි නේ ඒක දෙන්නේ ඒ උනාට අරයා දැනගෙන ම දෙන්නේ අර තරම් කියනවා සැර කන්න බෑ කියලා

  • @lahirudilshan123
    @lahirudilshan123 2 ปีที่แล้ว +104

    හේශානි නම් දන්නේ නෑ.ඒත් ඩිලුශි මට හම්බෙල තියනව වැඩ වලදි.අත්තටම මාරම හොද නිහතමානී නංගි කෙනෙක්.ඔය නිහතමාණී කම තියාගෙන ඉදිරියටම යන්න සුබ පතනව නංගි ඔයාට.

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 ปีที่แล้ว +1

      උඹද එයාගෙ ලැට් එක හෝදන්නේ? වැඩ වලදි හම්බුනා කිව්වෙ 🤔

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว +7

      @@NEWteas.C0M එයා දාලා comment එක තේරුම් ගන්න බැරි ගොනෙක් නෙ බන් උබ😂😂

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 ปีที่แล้ว +3

      @@kalumsenarathna5552 ඇයි උඹ කියන්නේ ඩිලූෂිව Set එකේදි හම්බෙන්ඩ මූ නලුවෙක්ද? මේ ගොතලා දාන පච ගොං පුකයෝ ගොනෙක් වගේ ඌ කියපු එක විශ්වාස කරාද ඉතිං 😂

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว +6

      @@NEWteas.C0M කොහෙද බූරුවෝ අරූ කියලා තියෙන්නේ සෙට් එකේදි ඩිලුශි ව හම්බවෙනවා කියලා 😂😂😂ඌ කියලා තියෙන්නේ වැඩ වලදී හම්බවෙනවා කියලා, ඉතින් ඒ campus එකේ වැඩ වෙන්න පුළුවන්, නැත්තං වෙන මොනා හරි වෙන මොනා හරි වෙන්න පුළුවන්

    • @NEWteas.C0M
      @NEWteas.C0M 2 ปีที่แล้ว +1

      @@kalumsenarathna5552 ඉතිං උඹ උගේ ගෑනිද? ඩෝං යන්නේ පුක දීලා ඉවරනං පලයංකෝ වාතයක් නොවී අප්පෝ අප්පිරියයි

  • @wdwdhb3274
    @wdwdhb3274 ปีที่แล้ว +23

    ඇත්තටම හේෂානි මාර දුෂ්ටයි. ඊයා මටනම් අප්පිරියමවුනා. ඩිලූෂි ඇත්තටම හරි හොද වැදගත්ම කෙනෙක්. පලවෙනිපාර හේෂානි කාපු එක සැරයි කියලා දැනගත්ම ඩිලූෂි දුක් උන එක ඇත්තටම මූණෙන්දැනුනා. එයා සොරි කියලත් කිව්වා. දෙවෙනි පාර දුන්නෙත් පොඩ්ඩයි. අට ගෑණි නම් මහ දුෂ්ට ගෑණියෙල්

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +106

    අපෝ අර ගෑනිගෙ දුෂ්ටකම 😡

  • @nimashasewwandi9149
    @nimashasewwandi9149 2 ปีที่แล้ว +397

    දිලුශි අක්කි-අඩන්න එපා රත්තරනේ😂
    හේශානි අක්කි-සැරයි යකෝ😂😂
    දෙන්නම හරිම funny 😘😘

  • @nimanthiananda7122
    @nimanthiananda7122 2 ปีที่แล้ว +49

    කෙනෙක් හොඳයි හෝ නරකයි කියන්න අපි එයාලව ආශ්‍රය කරල තියෙනවද 😅. මෙතන තියෙන ගොන් comment දැක්කම හිනා කාලා මැරෙනවා.

    • @artinlanka1016
      @artinlanka1016 2 ปีที่แล้ว +2

      Lankavaneh ganan gannah epa minissunta apahasa karana eka wenvab🤣

    • @SarojaniGamage-d3s
      @SarojaniGamage-d3s 4 หลายเดือนก่อน

      Ov ane me minissunta nam pissu

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +39

    විනුලි හරිම හොda කෙනෙක් 👍👍මොkada eya සමාව ගත්තා a වුණාට winuli chican කෑල්ලේ gaalaa dunne dingai නමුත් heshani thiyena tharahata ඔක්කොම gaalaa දුන්නා winulita 😏😏winuli නිහතමානී😊👍👍

  • @nethalipeiris2485
    @nethalipeiris2485 2 ปีที่แล้ว +168

    13:24 මෙතන කියනවා වගේම රවීන් කණිෂ්කට හැමදේම ගැන මාරම දැනුමක් තියෙනවා කියන එක ගොඩක් අය රවීන් ගැන කියනවා අහලා තියෙන කතාවක්

    • @janithaperera4570
      @janithaperera4570 2 ปีที่แล้ว +15

      නෑ එයා කියන්නේ රවීන් හැමදෙයක් ගැනම දන්නෝ කියලා හිතන් ඉන්නෙ කියලා😹

    • @nethalipeiris2485
      @nethalipeiris2485 2 ปีที่แล้ว +6

      @@janithaperera4570 ඔයාගෙ කනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඉක්මනටම බෙහෙත් ගන්න 😂

    • @dhananjinethara41
      @dhananjinethara41 2 ปีที่แล้ว

      @@nethalipeiris2485 අනේ සිරා

    • @nethalipeiris2485
      @nethalipeiris2485 2 ปีที่แล้ว

      @@dhananjinethara41 මොකක්ද?

    • @kirihami175
      @kirihami175 2 ปีที่แล้ว +3

      @@nethalipeiris2485 මෙහෙමයි ඔතන ඒ ප්‍රශ්නේ විදියට හේශානි ඇහුවේ field එකේ හැම එකම දන්නවා වගේ කියලා හිතාගෙන ඉන්නවා වගේ එකෙක් නැද්ද කියලා 😂😂ඒ ප්‍රශ්නෙ ඩිලුශිට තේරුම් ගන්න බැරි වෙලා එයා එතන රවීන්ගෙ දැනුම ගැන කියවනවා😂😂

  • @nimeshika515
    @nimeshika515 2 ปีที่แล้ว +165

    ඒ chicken ටික මරු..පට්ට crispy 🤤

  • @Official-ve3dx
    @Official-ve3dx 2 ปีที่แล้ว +272

    කමෙන්ට් කියවලා ආතල් එකක් ගන්න පුලුවන් 😅😅😅කට්ටියක් බයිනවා,,තව අය හොද කියනවා😅😅😅මරුම වැඩෙ, තවත් අය එක එක අයව ගෙන්නන්න ප්ලෑන් කරනවා😅😅

    • @Ap.s0-z2f
      @Ap.s0-z2f 2 ปีที่แล้ว +7

      Sirawatama 😂

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +3

      😂😂😂

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 2 ปีที่แล้ว +9

      ලවන් ගීත්මා ගේන්නලු 😂😂😂😂

    • @Official-ve3dx
      @Official-ve3dx 2 ปีที่แล้ว +5

      @@malshanirathnayaka2814 😂😂😂වෙන නැතුවට

    • @sithumdewmina7811
      @sithumdewmina7811 2 ปีที่แล้ว +6

      @@Official-ve3dx ගෑනු ටික වැලලෙනවා අනී රවීන් අයිය ව ගේන්න ලු😂😂😂

  • @brayanmitchel7734
    @brayanmitchel7734 2 ปีที่แล้ว +96

    ඩිලූෂි නම් සුපිරි....නියමයි ඇත්තටම හොඳ නිහතමානී කෙනෙක් කියලා පේනවා.කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි ඩිලූෂී අක්කේ😍😍😍😍😍

  • @madukumari9174
    @madukumari9174 2 ปีที่แล้ว +113

    අනෙ මෙි අක්කා නගෝ කන විදියට බල බලා මගේ කට බඩ දන.....වෝ.🔥🔥🔥🔥🔥

  • @cristinacristina5360
    @cristinacristina5360 2 ปีที่แล้ว +183

    ඩිලූශි අක්කා හරි හොදයි.... හේශානි හෙන නපුරුයි. අප්පෙ හේශානිගෙ පොශ් ටෝක්...😂😂කන විදිහෙන් පොෂ් විදිහ මනින්නෙ නෑ අපි. ඒත් හේෂානි හෙන නපුරුයි.

    • @jrp6596
      @jrp6596 2 ปีที่แล้ว +14

      ehea kiynn ep eya godk hoda kenek manussayo manina vidiha jara nisa thma heshani akki ehema kiuwe

    • @artinlanka1016
      @artinlanka1016 2 ปีที่แล้ว +4

      Charitha sahathika denna epa katavath ohoma hamoma hodai

  • @nimashasewwandi9149
    @nimashasewwandi9149 2 ปีที่แล้ว +172

    හේශානි අක්කි නම් ගොඩක් මහත් වෙලා,දිලුශි අක්කියා නම් කතා කරන විදිය නම් හරිම ශෝක්😍😍

  • @dewindishanika1557
    @dewindishanika1557 2 ปีที่แล้ว +39

    මොන නිලියොද මේ අපේ ගොඩක් නිලියෝ මූනගැන විතරයි හිතන්නෙ ඇගැවල් අනේ මන්ද බැරල් වගේ 😁

  • @fiftyover
    @fiftyover 2 ปีที่แล้ว +97

    අයියෝ බන් program එකක් බැලුවා නම් ඒක රස විදලා comment එකක් දාන් යනවලකෝ එක එකා ව ගෙන්නන්න ගගා නාහෙන් අඩන්නෙ නැතුව 😂🤦 මොකක්ද බන් මොන program එකක comment section එක බැලුවත් මේ එක එකාව ගෙන්නන්න ගගා කියවන අදෝනාව තියෙනවාමනෙ 😂💔🤦

    • @HashiniVlogs
      @HashiniVlogs 2 ปีที่แล้ว +2

      හරියටම හරි😁.මමත් ඕකමයි හැමදාම හිතන්නෙ.මොන වීඩියෝ එක බැලුවත් ඔහොම කියන අය ගොඩායි😬

    • @muthuangel9077
      @muthuangel9077 2 ปีที่แล้ว

      Qqqq

  • @thathsaranialoka8498
    @thathsaranialoka8498 2 ปีที่แล้ว +75

    හේශානී හරී පඩි ටෝක්ස් දෙන්නේ 😂😂😂😂

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +203

    ඩීනූසී නියමයි රවීන්ගේ හොද fan කෙනෙක් .රවීන් කියන්නේ නිහතමානී දරුවෙක් අද ලස්සනයි ඔයාලා දෙන්නම දුව ❤❤👍

  • @madhaviudheshika3070
    @madhaviudheshika3070 2 ปีที่แล้ว +185

    හැබැයි දිලූශී ඇත්තම කතා කරනවා😂💔රවීන් ගැන කිව්ව කතාවනම් ඇත්ත😂💔

  • @jayanipathirana7951
    @jayanipathirana7951 2 ปีที่แล้ว +115

    හේෂානි නපුරුයි.ඩිලූෂිට ආදරෙයි

  • @UR-sn5qz
    @UR-sn5qz 2 ปีที่แล้ว +24

    හේෂානි ගැනී 😒
    ඩිලුශි අක්කි පැටියා 😌❤️❤️❤️❤️❤️

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว +25

    හේශානිගෙ ඇදුමෙ කැත මෙයාට හරියන්නෙ නෑ මේ ඇදුම බඩ වැඩිනේ

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +151

    මට හරිම සතුටුයි❤
    දරණි එකෙන් පස්සේ අක්කයි නංගියි එකට දකින්න ලැබුනා💕❤
    ඔයාලා එක කුස නූපන් සහෝදරියො වුනත් හැමදාමත් හොඳම සහෝදරියො වගේ සතුටින් ඉන්න. බුදු සරණයි ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නටම 💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +319

    හේශානි හරිම දුශ්ටයි. අර කෙල්ලව දැන දැනම අමාරුවෙ දැම්මා. මන් දෙපාරක් කෑව කිය කිය හිනා වෙනවා. පලි ගැනීමේ චේතනාවෙන් තනිකරම ඒක කරේ

  • @nikininaduni559
    @nikininaduni559 2 ปีที่แล้ว +18

    හේශානිගේ ඇදුම් නම් මහ අවුල් ඇග ලොකු නිසා කැතයි

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +84

    හේෂානි ලස්සනයි +Size ඇග Shape මහත නැහැ උසට සරිලන මහත ඉදන් ඉන්න නිසා ඒ බඩ පේන්නේ. බලන බලන ඒකා මහතයි කියනවා ඒත් ඒක ලස්සනයි

    • @display8525
      @display8525 2 ปีที่แล้ว +8

      ඉදන් ඉද්දි බඩ පෙන්නෙ බඩ තියෙන නිසානෙ. අඩු කරගත්ත නම් හොඳයි

    • @gjdilhara2538
      @gjdilhara2538 2 ปีที่แล้ว +5

      පිරිමි මූණ ක් තියෙන්නෙ

    • @isharamalshani1850
      @isharamalshani1850 2 ปีที่แล้ว +1

      Mawa dekkath okoma kiyaiiii

    • @kingreaper005
      @kingreaper005 2 ปีที่แล้ว +3

      Hati balapan ekige

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      🤣🤣🤣

  • @imashaabimani1649
    @imashaabimani1649 2 ปีที่แล้ว +107

    ඩිලූෂි එල :👍සීන් එකේ ඉන්නෙ ඩයල් එක 😁😁😜

  • @shanuka2954
    @shanuka2954 2 ปีที่แล้ว +27

    හේශානි කියන්නෙ නම් පිස්සු උත්තියෙක් පව් අර කෙල්ල🥲

  • @serojaya
    @serojaya 2 ปีที่แล้ว +39

    Raween Kanishka වයි Roshel Rogers වයි programme එකකට ගේන්න..🥺🥺💕 හැමදාම කියනවා මේක..🤒

    • @hiruhdhb2822
      @hiruhdhb2822 2 ปีที่แล้ว

      අනිත් දවසෙ කියන්න එපා😂

  • @shanuu302
    @shanuu302 2 ปีที่แล้ว +56

    Raween roshel genna aniwa trending genawa

  • @sameerasampath1193
    @sameerasampath1193 2 ปีที่แล้ว +144

    හේශානිගෙ පඩ ෂෝ වැඩී😀

    • @shashikashashi4949
      @shashikashashi4949 ปีที่แล้ว +3

      පුදුම ලොකු කමක් තියෙන නිලියක්.

  • @madhushankavinda3488
    @madhushankavinda3488 2 ปีที่แล้ว +380

    Program එක පට්ට, හැබැයි තේරුනා එක දෙයක් ඩිලුශි හරිම හොඳයි,හේශානි පට්ට දුශ්ටයි,මොකද ඩිලුශි සෝස් එකේ සැර කොච්චර ද කියන එක දන්නේ නැතුවයි හේශානිට ඒවා එයා දුන්නේ,පස්සේ හේශානි ට සැර වැඩි වුණු නිසා ඩිලුශි දෙවනි චිකන් එකේ චුට්ටක් ඒ සෝස් එක ගාලා දුන්නෙ,ඒත් ඒකට හේශානි ගොඩක් සැර බව දැන දැනම හිතලාම අර ලොකු චිකන් කෑල්ලක් අරන් ඒකෙ හොදටම සෝස් එක ගාලා අර කෙල්ලට කන්න දුන්නා,පව් ඩිලුශි ඒ කෙල්ල කොච්චර හොඳද කියනවා නම් කී පාරක් අරයට සොරි කිව්වද?

    • @sachiniayodya7348
      @sachiniayodya7348 2 ปีที่แล้ว +58

      ඒකි කොහොමත් මහ අසත්පුරුසයි 😒 මටනම් පේන්න බැ 😒

    • @dipikadamayanthi5758
      @dipikadamayanthi5758 2 ปีที่แล้ว +5

      👍👍

    • @musicAMBALAMA
      @musicAMBALAMA 2 ปีที่แล้ว +15

      ඇත්ත හලෝ පව්......🤦😒

    • @tashvingawraw1284
      @tashvingawraw1284 2 ปีที่แล้ว +8

      Aththa kathaWa

    • @waruniayesha7179
      @waruniayesha7179 2 ปีที่แล้ว +9

      Ane e සෝස් එකෙ නම මොකද්ද සැර සෝස් එකේ

  • @kumudunidies4260
    @kumudunidies4260 2 ปีที่แล้ว +123

    හේෂානි මාරම දුෂ්ටයි😠 පවූ දිලූෂි අක්කා...😢😢

    • @SarojaniGamage-d3s
      @SarojaniGamage-d3s 4 หลายเดือนก่อน

      Athakota heshani akka pav nadda aya kali 2k kava

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +33

    තුන් පාරක් බැලුව...හරිම ආසවෙන්😘

  • @deshanisaumya8964
    @deshanisaumya8964 2 ปีที่แล้ว +55

    අපෝ හේශානිගෙ නපුරු කම😏එයාට සැර කන්න පුළුවන් නෙ,ඩිලුශි කිව්වාත් එක්ක මට "වැඩිය අක්කෙ මට සැර කන්න බෑ කියලා".ඒ බවයි,සෝස් එකේ සැරයි දැන දැනම හිතලම එහෙම කරපු එක නම් කැතයි හේශානි😒😒පව් අර කෙල්ල,ඩිලූශි හරිම හොදයි,අරයට සැරි වුණා කියලා තේරුණාම සෝස් එකෙන් ටිකක් ගාලා චූටි කෑල්ලක් දුන්නෙ දෙවනි පාර,අනික එයා නිහතමානී සැරින් සැරේ ට සොරි කියනවා කෙල්ල,

  • @නිසදැස්ලෝකය
    @නිසදැස්ලෝකය 2 ปีที่แล้ว +17

    එකෙක් හොද කියනකොට අනික බනිනවා..😂😂😂😂😂🤣🤣🤣🤣🤣😆😆😆😆🤣🤣🤣🤣🤣😆😆😆😆😆😆කමෙන්ටි

    • @chathuniilangakoon7455
      @chathuniilangakoon7455 2 ปีที่แล้ว +5

      අඩේ සිරාවට මාත් කමෙන්ට් කියවන ගමන් ඉන්නෙ 😂😂😂😂

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +57

    හම්මෝ මේ ඩබල ධරණි එකේ අක්කා නගෝ🤩🤩දාපු ගමන් බැලුවා,පට්ට කෙල්ලෝ දෙන්නෙක් ඉතින්🔥👌සුපිරි program එක👍👍

  • @chankapasindu9762
    @chankapasindu9762 2 ปีที่แล้ว +86

    අම්මෝ දරනි අලි පැටියා වගේ😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +86

    රවීන් කණිෂ්කවත් ගෙන්නමුකො හැබැයි මේකට නෙවෙයි(මේකෙ කන්න විතරනෙ තියෙන්නෙ ) ලස්සන වැඩ සටහනකට එයා act කරපු කෙනෙක් එක්ක ගෙන්නමු ❤️

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +22

    හේශානි කතා කරද්දී හෙන ගොබ්බයි.

  • @theru2008
    @theru2008 2 ปีที่แล้ว +58

    ඩිලූශි ඇත්තටම හරිම අහින්සකයි.මට හම්බවෙලා තියෙනවා.❤️

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +27

    නෙද්දකින් අර මහත එකීගේ තියන කුරිරු කම 🤮

  • @sewminiperera2129
    @sewminiperera2129 2 ปีที่แล้ว +16

    Yakadooo කනවා කනවා ඉවරයක් nene yakoo maruu ahh 😅😁😁❤❤❤❤❤❤❤

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +96

    හේශානි අක්කාත් වෙලාවකට හරි නපුරුයි,හිතලාම ද මන්දා කොහොම හරි දිලුශි අක්කට ඩබල් වෙන්නම රිටන් එක දුන්නා නේහ් සැර කවලා,😂😂පව් එයාට සැරට ඇඩෙන්නම ආවා ද කොහෙදෝ,දිලුශි අක්කා එවෙලෙ හැසිරුණු විදිය තමා ශෝක් ම😂❤️

  • @dinithishemira8345
    @dinithishemira8345 2 ปีที่แล้ว +7

    Mama හිතුවේ heshani hoda kenek කියලා . Eth eyage sobane vadi. Dilushi akka godak හොඳයි

  • @shanuu302
    @shanuu302 2 ปีที่แล้ว +27

    Aththama kiwwa roshel is very beutiful girl

  • @hitheshitaniya3198
    @hitheshitaniya3198 2 ปีที่แล้ว +28

    ජිම් පප්පව ගෙන්නුවෙ කවුද🤣🤣

  • @ruwanidilrukshi8040
    @ruwanidilrukshi8040 2 ปีที่แล้ว +47

    Raween Roshel plsss

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 ปีที่แล้ว +91

    හේශානීගේ හරි ජරා ගතිගුණ තියෙන්නේ ..හැසිරීම අන්තිමයි..
    ආදරෙයි ඩිලූශිට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Venuri2006
    @Venuri2006 ปีที่แล้ว +14

    ඩිලූෂි අක්කා කනකොට අර බතලි අත්පුඩිත් ගහනවා 😑😤🙄

  • @its-me.methu_2
    @its-me.methu_2 2 ปีที่แล้ว +16

    හේශානිගේ බොරු සෝබනේ තමයි පේන්න බැරි බන් ඉතින් 😂

  • @lahiruchathu3288
    @lahiruchathu3288 2 ปีที่แล้ว +107

    හේශානී හරි දුශ්ටයි... එය හිතන් ඉන්නේ එයා පොර කියල😂

  • @bonsaiart2777
    @bonsaiart2777 2 ปีที่แล้ว +16

    අමුතුවෙන් chicken හොයන්නෙ මොකටද,රෝස් කරල ගත්තනම් රෝස් chikken තමා🥲😂😂

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +44

    මම දැකපු දෙයක් හෙශානිට කවුරුත් කැමති නෑ , ඉස්සර ඉදන්ම මේ segment එකෙන් තවත් පැහැදිලි වුණා ඒක මටනම් පේන්න බෑ අප්ප්‍රසනයි හෙශානි හැටි විතරක් 😬🤮🤢🤮🤮🤮

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 2 ปีที่แล้ว +14

    අක්කයි නංගී 😘 හැමදාමත් ආදරෙයි අක්කිලා දෙන්නටම🙏🙏🥰🥰❤️❤️❤️❤️

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 ปีที่แล้ว +21

    හෙශානි අක්කා ලස්සනයි චබී ලුක් එකක් තියෙන්නෙ 🤭🌚❤️ඉරිසියාකාරයෝ කියන ඒව කොහොමත් ගනන් ගන්න එපා කොහොමත් 1% වගේ තමා ලස්සන කෙනෙක් දැක්කම ලස්සනයි කියන්නෙ මේ ලංකාවේ...😒👀 උසට සරිලන මහතක් තිබ්බෙ නැත්තම් වැඩක් නෑ 😒💔😶 දෙන්නම මරු 😘😘😘

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว +8

      චබී ලුක් එකක් නම් හේශානිගෙ නෑ.හැබැයි මේකයි ලස්සන කියන එක කෙනෙක් ට පේන විදිය විවිධාකාරයිනෙ බන්, කෙනෙක් කෙනෙක් ට පේන විදිය අනුවයි ලස්සනද නැද්ද කියලා කියන්නෙ.ඒකෙන් අදහස් වෙන්නේ ඉරිසියා ව නෙවෙයි, හැබැයි හේශානි අපහාසය,උපහාසයට ඔය දාලා තියෙන සමහර comments නම් මමත් අනුමත කරන්නෑ, ඒත් දැන් හේශානිගෙ කොහෙද බන් උස ට සරිලන මහතක් තියෙන්නේ🙄😅එයා ධරණි නාට්‍යයේ එහෙම ඉන්න මුල් කාලේ ඔච්චර මහත නෑ ගානට උස මහත තිබුණා,ලස්සනයි.ඒත් දැං ඒකි ඕනවටත් වඩා මහත් වෙලා ඔච්චරටම ඕක පේන්නේ නැද්ද?😅🙄මෙතන උසට සරිලන මහත කියන තියෙනවා ඔන්න ඔය දිලුශිට නම්, හැබැයි දෙන්නගෙම make up අවුල්,make up වලට හේශානි සමහර වෙලාවට හොල්මනක් පේන්නේ.

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +3

      @@kalumsenarathna5552 සිරා කතාව 👌

    • @wenurikalana8970
      @wenurikalana8970 2 ปีที่แล้ว +2

      @@kalumsenarathna5552 aththa 👍

    • @NNC57
      @NNC57 2 ปีที่แล้ว

      චබී වෙනයි බැරල් වෙනයි😂 ඕව මල්ටි බැරල් 🥺🥺

  • @shehanisaumya3024
    @shehanisaumya3024 2 ปีที่แล้ว +18

    අර බතලි හරිම ඩුෂ්ටයි 😒

  • @renukaabeypitiya3971
    @renukaabeypitiya3971 2 ปีที่แล้ว +11

    😂;අනේ ඒක ඇත්තටම සැරයි
    😘:සිරාවටම
    කා විසිම් කාහට කියන ලද්දක්ද

  • @serojaya
    @serojaya 2 ปีที่แล้ว +100

    Dilushi අක්කා Raween අයියා ගැන හරියටම කිව්වා..ඔව් Raween අයියට හොද හසල දැනුමක් තියෙනවා..😌💕
    Please do a programme with Raween Roshel..🥺💕
    ඒ දෙන්නව එක programme එකකට ගෙන්නුවොත් අනිවාර්යයෙන් ඒක trending 01 වෙනවා..මයි sure😌🥵💕

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +16

    මටනම් ඔච්චර කනකොට එපා වෙනවා,😏🤔a වුණාට mee denna harima ආසාවෙන් කනවා 👍👍😁

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +95

    තඩිච්චි නිතරම කියවනව ගෙදරින් නම් මෙහෙම වැදගත් විදිහට කන් නෑ කියලා 😂😂 .ඒකි හිතන් ඇති මෙතන හරි වැදගත් විදිහට කනව කියලා 😂😂

    • @jithu4354
      @jithu4354 2 ปีที่แล้ว +1

      😂

    • @thimayasavindi6542
      @thimayasavindi6542 2 ปีที่แล้ว

      Athth 😒

    • @onalishehansha4131
      @onalishehansha4131 ปีที่แล้ว +11

      තමුසේ එහෙම මිනිසුන් ට කතා කරන්න එපා

    • @hasi5899
      @hasi5899 ปีที่แล้ว +6

      අඩේ තඩිච්චි කිය කිය අනම් මනන් කියන්න එපා

    • @supunshalindha1482
      @supunshalindha1482 ปีที่แล้ว +4

      මනුස්සයෙක්ට රෙස්පෙක්ට් කරලා කතා කරන්න පුරුදු වෙන්න

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +9

    Roshel වයි Nayanatharai ගේන්නකෝ 😍

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 2 ปีที่แล้ว +309

    මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැක්කොත් එහෙම පාර තලන්න උස්සන් යනවා- ප්‍රකම්පිත චිත්තා ශක්තිනි😂😂😂😂😂😂😂😂

  • @pamodapriyangani7530
    @pamodapriyangani7530 2 ปีที่แล้ว +25

    ලවන් & ගීත්මා ගේන්නකො ✌️

  • @imeshuthsara9533
    @imeshuthsara9533 2 ปีที่แล้ว +26

    හිපපොටේමස් කෙනෙක් දැක්කද 😅

    • @rithindubro6639
      @rithindubro6639 2 ปีที่แล้ว +1

      දැක්කා 😂😂🖕🍆🍆

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +12

    ඔයා ලා දෙන්නම ලස්සනයි ලස්සනට රග පනවා ආදරෙයි ගොඩක් බුදුසරණයි දෙව් පිහිටයි

  • @maleeshathathsarani9626
    @maleeshathathsarani9626 ปีที่แล้ว +32

    අම්මෝ අරකිගෙ නපුරු😒😒
    පේන්නබැරි හිචක්කුව ශෙහානි😒😅
    Diludhi අක්කි ආදරෙයි ❤️❤️

  • @JustArkon
    @JustArkon 2 ปีที่แล้ว +31

    Both are Gorgeous . Best wishes y'll

  • @ruwishado652
    @ruwishado652 2 ปีที่แล้ว +9

    හේෂානි නම් මහ නපුරියක්
    ජරා රහක් තියෙන්නේ ඒකට

  • @angie4086
    @angie4086 2 ปีที่แล้ว +52

    Raween Kanishka වයි Roshel Rogers වයි program එකකට ගෙන්නවමුකෝ..🥺❤️
    අනේ dilushi akka නම් හරිම cute..🤧❤️

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +69

    අනේ මගෙ ආසම නිලියෝ දෙන්නෙක්❤️❤️ දිලුශි අක්කා&හේශානි අක්කා,(අපේ විනූ+තරූ)හරිම ජොලි,ශෝක් දෙන්නෙක්🤗 program එක මරු දැක්ක ගමන් බලන්න ආවා🤩🤩

  • @shanukiyashera397
    @shanukiyashera397 2 ปีที่แล้ว +112

    ඩිලූශි ඔයා නම් ලස්සනයි ගොඩක් ❤️❤️ හේශානි දුශ්ටයි 😒

  • @daharasamaranayake2163
    @daharasamaranayake2163 2 ปีที่แล้ว +177

    හේෂානිගේ දුෂ්ටකම මූනෙනන්ම පේනවා.එයාගේ ඇත්ත ජීවිතේ චරිතෙත් ඒ වගේ තමයි.කැම්පස් එකේ අයගෙන් ඇහුවනං කියයි.....

  • @bolechathumi57
    @bolechathumi57 2 ปีที่แล้ว +13

    ඔන්න දාපු ගමන්ම බලන්න ආවා 😍♥️

  • @serojaya
    @serojaya 2 ปีที่แล้ว +49

    Please do a programme with Raween Roshel💕🥺💕

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 2 ปีที่แล้ว +49

    හේෂානි posh වෙන්න හදනවා වැඩියි dilushi ❤️

  • @kawishasastsarani5557
    @kawishasastsarani5557 2 ปีที่แล้ว +13

    අනේ ලස්සනයි................ 💞💞💞 ආයෙත් දවසක එන්න

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +151

    රවීන් කණිෂ්ක ගෙන්නමු😍 දිලූශි අක්කත් රවීන්ගෙ හොඳ ෆෑන් කෙනෙක් වගේ ඇත්තටම රවීන් කතා කරන විදිහටම පේනව ඔහුට හොඳ දැනුමක් තියෙන බව❤️

    • @sithumdewmina7811
      @sithumdewmina7811 2 ปีที่แล้ว +3

      මොන මොංගල් උන් ද බන් උඹලා රවීන් ගැන වචනයක් කිව්වට ඩිලුශි උගෙ ෆෑන් වෙන්නෑ😂 ඔතන ඇහුවේ field එකේ හැම එකම දන්නවා වගේ කියලා හිතාගෙන ඉන්නේ එකෙක් නැද්ද කියලා 😂 ඒ ප්‍රශ්නෙ ඩිලුශිට තේරුණෙ නෑ😂

    • @Hirugossipshorts
      @Hirugossipshorts 2 ปีที่แล้ว +1

      රවීන් උබට කටට දෙනවද 🥴

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +62

    දිලූෂි හරිම කරුණාවන්තයි.❤ එයා මුලින් නොදන අරයට එහෙම දුන්නෙ.ඒත් හේෂානී.

    • @poornimanethmi3468
      @poornimanethmi3468 2 ปีที่แล้ว +1

      යකෝ නොදැන දෙපාරක් දුන්නෙ අරකි අච්චර අමාරවෙන් කැවට පම්සෙ

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +12

    ඩිලූශි නංගි❤️❤️😘 හේෂානි🥰 👍👍❤️❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +46

    පවි දිලූෂි අර හේෂාණි හිතලාමයි කලේ. ඩිලුෂි ලස්සනයි.රවීන්ට ගැලපෙන කෙල්ල

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +12

    අර විනුලි සෝස් කාපු වෙලාවෙ ඉදම් program eka මරු..... මාර fany ethan ඉදම්....... ලස්සනයි ......❤️😊

  • @Miyakalifa-ij2jl
    @Miyakalifa-ij2jl 2 ปีที่แล้ว +11

    අහම්බෙන් හරි අර සෝස් එකෙන් බිංදුවක් ඇහැට ගියා නම් ඔයිට වඩා හොද හොද මෙව්ව ටිකක් බලාගන්න තිබුන

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +21

    Roshel Raween gennako plz

  • @artificiallife3436
    @artificiallife3436 2 ปีที่แล้ว +2

    හේෂානි නම් චාටර්. බරත් 57 යි කිව්වා නේ 😅 හැටි ඒකිගේ. ඒත් ඩිලූ අක්කි ලස්සනයි , ස්වීටි, රෙස්පෙක්ට්, ලව්ලි, ග්‍රේට්..බ්

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +2

      අනේ මෝඩ පකෝ තෝ fake account වලින් නේ ඉන්නෙත්,

  • @officil8153
    @officil8153 2 ปีที่แล้ว +10

    අනේ ඩිලුෂි අක්කි නම් ශෝක අනෙ 🥰🥰🥰

  • @GeekSPASuper
    @GeekSPASuper 2 ปีที่แล้ว +1

    B&B Team එකෙන් අපි අද ඔයාලට අලුත් program එකක් අරන් එනවා. කන්න බොන්න දක්ෂ තරුත් එක්ක පොඩි Food Challenge එකක්. පළමුවෙන් B&B Food Battle එකට අපිත් එක්ක අද එකතු වෙන්නේ Heshani Liyadipita සහ Dilushi Hansika ඉතින් අපි බලමු මේ සුරූපී තාරාකාවන්

  • @kaveeshaparami3830
    @kaveeshaparami3830 2 ปีที่แล้ว +3

    මන් කාල නැ නෙ ඕව🥺🤧 ක්‍රිස්පි චිකනුත් නැ🤧 මොනරහද දන්නෙත් නැ🤧 අනේ අහිංසක මන්😢පව් නේ😢

  • @chathu3309
    @chathu3309 2 ปีที่แล้ว +94

    අම්මේහ් අර තඩිච්චි අර කෙල්ලට අර ක්‍රිස්පි චිකන් එක දීලා කද්දි කීව දේවල්....ඒක නම් තරහටමයි කලේ...පැහැදිලියි....එයා හරිම නපුරුයි.....

  • @manujaparakrama2828
    @manujaparakrama2828 2 ปีที่แล้ว +8

    ෆිට්නස් ගැනත් පොඩ්ඩක් හිතුවානම් හොදයි මූන විතරක් හදාගත්ත්ම මදි කියන එකයි මගේ අදහස

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +72

    කොච්චර කිවුවත් ඉතින් රවීන් රොෂෙල් ගෙන්නන්නෙ නෑනෙ 😠😠😔

  • @namodyaridmani3114
    @namodyaridmani3114 2 ปีที่แล้ว +52

    අනේ ශාලු අක්කි ඔයා ඇත්තම කිව්වා සන්තුශ් අයියා ගැන ❤❤❤
    ඔයාට සැර කන්න බෑ නේද අනේ❤❤❤❤❤

  • @jayanihansika3923
    @jayanihansika3923 2 ปีที่แล้ว +42

    අම්මො ඩිලුශි අක්කි කතා කරන විදිය පට්ට 🥰🥰