බඳින්න යන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 155

  • @iranganikosatha190
    @iranganikosatha190 11 วันที่ผ่านมา +26

    ආදරය... සැබවින්ම වාසනාවකි..❤
    ලෝකයේ මිල නොහැකි ඖෂධයකි..❤
    ඉවසීමෙන් බලාගෙන හිටපු.....
    දරාගැනීම් වල අඩියටම බැහැපු...නින්දා අපහස.... සිනහවෙන් අතහැරපු ....
    මලක් නොවී ගලක් වගේ ශක්තිමත් ආදරණීය ඹබ තුමිය අවසානයේ ජය ගත්තා..
    ඹබ තුමියගෙ දියණියත් ඒ වගේමයි මටනං අදහ ගන්නත් බෑ.. ඉදිරියට තබන මාවතේ සිනහ මල් පිපේවා❤ වෙනදාටත් වැඩියෙන් ඹබ දෙපළ ලස්සනයි ජේසුස් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 11 วันที่ผ่านมา +19

    අනිත් අය ලේ පුච්චාගන්නවා බැනලා , ඒ අය සතුටින් ඉන්නවා 😅❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 11 วันที่ผ่านมา +15

    කවුරු කොහොම මොනදේ කිව්වත් ඔයාල දෙන්න දැක්කහම හරිම සතුටු යි,,,ඒ වගේ ම හරිම ලස්සනයි ❤❤ලෝකෙට පේන්න හිනාවෙලා විදවන හිත් අතරින ඇත්තටම හිනාවෙලා ඉන්න ඔයාලව දකිද්දි ගොඩාක් සතුටුයි 😊😊

    • @shyamali_wick72
      @shyamali_wick72 10 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඒකට කතා.කියන්නේ කුහකයෝ

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 7 วันที่ผ่านมา

      @@shyamali_wick72 👍

  • @englishdreamcatcher9240
    @englishdreamcatcher9240 7 วันที่ผ่านมา +4

    අැත්තට අපිට ඔින ජීවත් වෙන්න අාදරයම විතරයි.එ්ක කවදා කොයි මොහොතක හරි ලැබෙනවා.මිනිස්සු කියන විදියට අපි ජීවත් වෙන්න ඔින නෑ.අපි ජීවත් වෙන්න ඔින අපිට ඔින විදියට

  • @ShandiSahndi
    @ShandiSahndi 9 วันที่ผ่านมา +7

    බෙරැ නාකි පඩන්ගු

    • @hasithkavinda559
      @hasithkavinda559 4 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ. අහන් ඉන්න අපිටත් ලැජ්ජයි. 😅 චික් love කරන්න වයසක් නැතත් මේක යකෝ අම්මගේ වයස එක්කෙනෙක්ට love කරන්නේ කොහොමද.

    • @GimhanaRanashingha-4ki886
      @GimhanaRanashingha-4ki886 4 วันที่ผ่านมา +1

      Muta ammek thattek nadda 😂😂

  • @seraaluthwatta4921
    @seraaluthwatta4921 14 ชั่วโมงที่ผ่านมา

    Oyala denna dakina eka harima priyamanapai❤❤❤

  • @nalanipriyanka3765
    @nalanipriyanka3765 7 วันที่ผ่านมา +3

    හරිම් ආදරෙන් ජීවිතේ විදින යුවලක් සුබ මන්ගලම්

  • @sujathaathapaththu7038
    @sujathaathapaththu7038 8 วันที่ผ่านมา +1

    Oala dennage adare dakala mama manasìn sathutu wenawa❤

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE 11 วันที่ผ่านมา +27

    සතුට පරම ධනයයි.. හැම කෙනෙකුටම එය ලබන්න බැහැ. කාටවත්ම කරදරයක් නැත්නම්, ඔයාලා ආදරයෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.

  • @NishNish-v8m
    @NishNish-v8m 11 วันที่ผ่านมา +4

    සමහර මිනිසුන් බැන වැදුනට ඔයාල ඉන්නෙ ගොඩක් ආදරෙන් සතුටින් අපි ජීවත් වෙලා ඉන්නෙ පොඩි කාලයේ අපි සිනහවෙන් ඉන්න ඕනි

  • @NeethaFernando-s4f
    @NeethaFernando-s4f 7 วันที่ผ่านมา

    Ane niyamai oyalata hodin enna lebewa jaya satuta ❤❤❤

  • @ChrishPerera-v9s
    @ChrishPerera-v9s 11 วันที่ผ่านมา +3

    Apeth yaluwa sadun niyama thenatacgihin thienne
    Samitha hamadama sathutin inna api me merena tika kale oyage videos harima asawen balanne

  • @user-je6vf6kl7s
    @user-je6vf6kl7s 14 ชั่วโมงที่ผ่านมา

    All way's be happy lovely couple 💑

  • @chathukichathuki7117
    @chathukichathuki7117 9 วันที่ผ่านมา

    Oyalq dennata man godaak asai.sathutin inna hemadaama.❤mage wayasa 45 duwek ekka thamiuna asarana ammek man .ane mata udau karannako godak pin oyalata🙏🙏🙏🙏

  • @nipunamadushan9091
    @nipunamadushan9091 วันที่ผ่านมา +1

    මැනිකගේ දැන් රැලි වැටිලා ඇත්තේ😁

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150 9 วันที่ผ่านมา

    ලස්සනයි බුදු සරණයි සතුටින් ඉන්නෙ හැමදාම

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 11 วันที่ผ่านมา +3

    දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @StellaStellaindrani
    @StellaStellaindrani 6 วันที่ผ่านมา

    Hemadama sathutin inna adarai..mage asama gayikawa..oyage sindu walata man hari asai...

  • @sugandhikagunathilaka1044
    @sugandhikagunathilaka1044 4 วันที่ผ่านมา

    Jeewthi aseemitha dukkamkotalu vinda gahaniyakage awasana soduru nawathana❤❤❤

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 6 วันที่ผ่านมา

    Adarei dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tironijahnsen6757
    @tironijahnsen6757 10 วันที่ผ่านมา

    God bless both of you ♥️♥️ best regards from Germany 🇩🇪♥️

  • @hansidias7822
    @hansidias7822 6 วันที่ผ่านมา +1

    Athmiya,bedeeemmmm,❤❤❤❤❤,

  • @rizmadage
    @rizmadage 11 วันที่ผ่านมา +4

    Harima lassanai dennama ❤❤❤❤

    • @sumalimangalika8887
      @sumalimangalika8887 11 วันที่ผ่านมา

      ඇත්තටම මන් ගොඩාක් කැමති දෙන්නෙක් තමයි ඔයාලා ,හැමදාම සතුටින් ඉන්න .ජේසු පිහිටයි ❤❤❤❤

  • @SusanthaWithanage
    @SusanthaWithanage 9 วันที่ผ่านมา

    v. good Samitha@cherantha budusarani !

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 วันที่ผ่านมา

    i love you ❤❤so very very in

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 11 วันที่ผ่านมา

    Wow lovely couple, Adarai Godak Budusaranai

  • @NipuniHansika-zq9jk
    @NipuniHansika-zq9jk 11 วันที่ผ่านมา +2

    Adareta wayasa adalama na hode😊 lassanata adaren enna ❤

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 11 วันที่ผ่านมา +1

    අදරෙයි සතුට්න් ඉන්න බුදු සරනයි 💗💗

  • @tharangasandaruwan4847
    @tharangasandaruwan4847 8 วันที่ผ่านมา +2

    Me kollage lassana ❤️❤️ammo❤️. Samitha akkath iti rupayak wage.. Oyala pin karapu minissu aekai me sathuta, hamadama sathutin inna. Chirantha awanka kollek ❤️❤️❤️adarei gadak dennatama❤️

  • @DabikaDabika-ng3og
    @DabikaDabika-ng3og 11 วันที่ผ่านมา +1

    Budusaranai sathutin enna

  • @NiroshaKumari-s2v
    @NiroshaKumari-s2v 10 วันที่ผ่านมา

    E sathutata hemadamath adarei❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 วันที่ผ่านมา +1

    chirantha akki panage kema hoda ne kiyala ahuwenna epa harida.oya sathutinma inna sudu akkiyo,adareyi ,budu saranai

  • @Infinix-i5s
    @Infinix-i5s 7 วันที่ผ่านมา

    ❤ lassanai jesu pihitai

  • @dammikamadumali997
    @dammikamadumali997 12 ชั่วโมงที่ผ่านมา

    යකෝ 🐂 තොපිට අනුන්ගේ කුණු හොයන්න නැතුව ඉන්න බෑ නේද? පිරිමිත් ගෑනුත් ඉන්නවා ලිද ලග සංගමේ. මේ ලෝකේ මෙහෙම පව්ල් කන්නේ මේ දෙන්න විතරයිද. ලංකාවේ ලිං මැඩියෝ 🐂🐂🐂 ඔයාලා සතුටින් ඉන්න සමිතා මිස්🙏❤️

  • @GethmiDilhara
    @GethmiDilhara 10 วันที่ผ่านมา

    God bless both of you ❤️

  • @violatwalhenage8317
    @violatwalhenage8317 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. LOV YOU samitha and sirantha

  • @suddisuddi8720
    @suddisuddi8720 11 วันที่ผ่านมา +6

    Hemadamath sathuten parissamen inna budusaranai oyalata ❤️

  • @mumtazshahani8007
    @mumtazshahani8007 11 วันที่ผ่านมา +2

    Hemadamath oyala denna sathutin inna ❤❤

  • @user-bl9su6dg6d
    @user-bl9su6dg6d 11 วันที่ผ่านมา +1

    You’re love is very nice

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 11 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙනාටම යහපතක් ම වෙිවා ආදරේයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ❤❤❤❤❤

  • @JeewaBandara
    @JeewaBandara 10 วันที่ผ่านมา

    Lassanai.oyala.adarai

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 11 วันที่ผ่านมา +1

    Gorgeous akki love u. Bs❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 11 วันที่ผ่านมา

    Have a great day and may god bless your family always watching from Italy ❤️❤️

  • @chamarilakmini3167
    @chamarilakmini3167 9 วันที่ผ่านมา +1

    අනෙ මන් හරි කැමති මිස්ට...ආදරෙන් ඉන්න...පරිස්සමින් ඉන්න......❤

  • @ranidrani4886
    @ranidrani4886 10 วันที่ผ่านมา +2

    වයස ආදලම නැහැ නියම කොල්ලෙක් හැබැයි ආවංකව ඉන්නවා එකම ඇතිනේ

  • @linalll1646
    @linalll1646 11 วันที่ผ่านมา +2

    බුසරනයි

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 11 วันที่ผ่านมา +1

    ඔයාල දෙන්නට බුදුසරණය්

  • @samanthibandara1624
    @samanthibandara1624 10 วันที่ผ่านมา

    Hamadama sathutin inne...adarai akkita❤❤

  • @KandeSiriyawathi
    @KandeSiriyawathi วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @iranganisoni9399
    @iranganisoni9399 10 วันที่ผ่านมา

    Oyala dedanata siyalu deviyanga pihitai satutin inna

  • @RubinCader
    @RubinCader 10 วันที่ผ่านมา

    God bless you love you ❤

  • @iranirathnayake9103
    @iranirathnayake9103 7 วันที่ผ่านมา

    ❤❤ love u ❤❤

  • @PriyankaGamaga
    @PriyankaGamaga 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p 11 วันที่ผ่านมา

    Ane lassanai sudu akki adareyi hamadama satuten enna❤❤❤❤bsdp❤❤❤❤❤ummaaa

  • @smheenmenike
    @smheenmenike 5 วันที่ผ่านมา +1

    Naki.babaa.konde.hadanawa

  • @ranjithkoralege6397
    @ranjithkoralege6397 7 วันที่ผ่านมา

    Love you too

  • @Cool-pd3ck
    @Cool-pd3ck 11 วันที่ผ่านมา +5

    හැමදාම සතුටින් ඉන්න...තෙරැවන් සරණ යි

  • @geethaniseneviratna3372
    @geethaniseneviratna3372 7 วันที่ผ่านมา

    ජිවිතය සතුටින් විදින්න වයස් සිමාවක් නැ ,

    • @chandanalatha6319
      @chandanalatha6319 5 วันที่ผ่านมา

      කවදා හරි තමුන්ගෙ දුවල පුතාලාත් එහෙමම කරන්න ඔනා

  • @shyamali_wick72
    @shyamali_wick72 10 วันที่ผ่านมา

    සතුටින් ඉන්න හැමදාම ❤

  • @milandewa949
    @milandewa949 3 วันที่ผ่านมา

    Ane samitha akki pigmention walata cream akak kiyannako

  • @himashadewmini8924
    @himashadewmini8924 9 วันที่ผ่านมา

    Mn sithige akka kenek hrima hoda nihathamani dennek lagata katha krla thiynwa kisima lokukamak nh ❤

  • @RaksmeSeryani
    @RaksmeSeryani 11 วันที่ผ่านมา +3

    ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏♥️💗💐🌺🌹🪷🎉💯💯

    • @RaksmeSeryani
      @RaksmeSeryani 11 วันที่ผ่านมา

      සිරන්ත හරිම ලස්සනයි හරිම අවංකයි මම ඔය දෙන්නාට හරිම ආදරෙයි ආදරෙයි ❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 11 วันที่ผ่านมา

      ඔයාලා සතුටින් නම් අපිටත් සතුටුයි .කව්රු හෝ කොතනක සතුටින් ඉන්නයි ඕනේ .අපේ ලංකාවේ ගොඩාක් අය හිතන විදියෙන් තමයි ගොඩාක් අය දුකෙන් ඉන්න හේතුව .අපි මහ ලොකු කාලයක් ජීවත් වෙන්නෑ ඉන්න මොහොත සතුටින් ඉන්නයි ඕනේ තෙරුවන් සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි හැමදාම 🙏🥰💐🙏🥰💐🙏🥰💐🙏🥰💐

  • @geethagamage3596
    @geethagamage3596 11 วันที่ผ่านมา

    අනේ ❤️❤️ ආදරෙයි 🥰🥰

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 11 วันที่ผ่านมา

    cheranta sameta madem satuten inna aderai ❤❤❤❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage 11 วันที่ผ่านมา +5

    අපිට නැතුව ඔයාල කනවා නෙහ් ❤️😘🌷🌹

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 7 วันที่ผ่านมา

    Shokkkk ane oyalaa❤❤❤❤❤

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 10 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 8 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🌹🌹🌹💐💐💐

  • @nishani3484
    @nishani3484 11 วันที่ผ่านมา

    God bless your family 🎉🎉🎉🎉🎉

  • @deepawijeratne2861
    @deepawijeratne2861 8 วันที่ผ่านมา

    ඔය දෙන්නා ගෙ සතුට ❤

  • @user-vj9vd4dx9g
    @user-vj9vd4dx9g 5 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉👍👍👍🙏🙏🙏💓💓💓

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka 11 วันที่ผ่านมา

    ආදරෙයි සමිතා අක්කී.ඇත්තටම ලස්සනයි ඔයා❤(චිරන්තත් ලස්සනයි.හැබැයි සමිතා අක්කිතරම් නෑ)🙈🙈😛

  • @KaushalyaDehiwalaliyanage
    @KaushalyaDehiwalaliyanage 5 วันที่ผ่านมา +1

    Daruwek sahodarayek aduranne nathi ganiyek gen wadak na

  • @meriyanfernando2943
    @meriyanfernando2943 10 วันที่ผ่านมา +1

    ආදරෙයි ආදරෙන්ම ඉන්න❤

  • @milanifernando229
    @milanifernando229 8 วันที่ผ่านมา

    ❤️💖❤️👍🙏🙏

  • @sugandhikagunathilaka1044
    @sugandhikagunathilaka1044 4 วันที่ผ่านมา

    Kollage hadawatha sagarayak wage athi, kuhakakmk nathi pirisudu adarayak denna, seema maim bida dala kondesi virahitha adarayak demna puluwan konda pana tiyena kollekta vitaraii

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 11 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @InoshaDimuthu
    @InoshaDimuthu 4 วันที่ผ่านมา

    Rais ekka hadanna

  • @NiroshaLakmali-l5y
    @NiroshaLakmali-l5y 11 วันที่ผ่านมา +2

    ඇත්තටම..මම..ආසම...දෙන්නෙක්...සමිතා... මිස්ට...මම..හරිම.. කැමතියි....දෙන්නටම... බුදු...සරණයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 วันที่ผ่านมา

    Adaeri..samitha..patiyo ..oyalata. ❤❤❤❤❤❤❤❤❤❤

  • @ctathurichathuri8471
    @ctathurichathuri8471 11 วันที่ผ่านมา

    Satutin inna hamadama ❤❤❤❤

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 11 วันที่ผ่านมา

    Mis samitha oyata Good luck

  • @violatwalhenage8317
    @violatwalhenage8317 8 วันที่ผ่านมา

    Anurada pure awoth en a abaya giriya pansala gawa api innawa

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh 8 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 11 วันที่ผ่านมา

    නියමයි enjoy!

  • @renukakumari5890
    @renukakumari5890 11 วันที่ผ่านมา

    සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤

  • @kavindadias2459
    @kavindadias2459 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shiromikamani1627
    @shiromikamani1627 11 วันที่ผ่านมา

    Ane oyala satutin innwa dakkhama godak satutui lankawata awahama ennm oyala blanna ❤❤

  • @Samuddra-ty3ny
    @Samuddra-ty3ny 11 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @dayanamanjulani9802
    @dayanamanjulani9802 11 วันที่ผ่านมา

    Sansara bedimak ❤

  • @SamiduMadusanka-id2rf
    @SamiduMadusanka-id2rf 4 วันที่ผ่านมา

    ටිහිකෙ

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do 7 วันที่ผ่านมา

    පිස්සු.හැදෙන.සද.සදේ.කොහෙද.ලප.....

  • @nadeewickramasinghe4038
    @nadeewickramasinghe4038 10 วันที่ผ่านมา

    ❤🥰

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 11 วันที่ผ่านมา

    ❤️❤️❤️🎉🎉🇱🇰🇦🇪

  • @nalindapradeep3242
    @nalindapradeep3242 11 วันที่ผ่านมา

    Samieta oya hoda kanayk ireseya naa hamotama adarai oya dannama adaran Inna aka satui may ammata

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @thiliniShashi
    @thiliniShashi 10 วันที่ผ่านมา

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 11 วันที่ผ่านมา

    සතුටින් ඉන්න ආදරෙයි ❤

  • @yasiruperera9025
    @yasiruperera9025 11 วันที่ผ่านมา

    Apita nathowa thaniyama kanawa needa