සහයෝගෙන් අංතට්ටුව දා ගන්න කැමති අංජු - වගීෂා | රාජිනී - අභී සහ මිහිරි | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අද Music pickle program එකට ආවේ හැඩකාර දගකාර ඒ වගේම කටකාර ගෑණු ළමයි දෙන්නෙක්.
    මේ දවස් වල Tv Derana channel එකේ telecast වෙන රාජිනී drama එක නිසා මේ දෙන්නා ගොඩාක් ජනප්‍රියයි.drama එකේ වගේ නෙවෙයි හැබෑ ජීවිතේ එයාලා හොද යාලුවෝ කියල තමයි ඒ දෙන්නා කියන්නේ.ඒ තමයි අභී සහ මිහිරි.එහෙමත් නැත්නම් හර්ෂි අංජුමාලා සහ වගීෂා සල්ගාදු.
    රාජිනී drama එකට අමතරව තව එයාලා මේ දවස් වල කරන දේවල් මොනවද කියල දැන ගන්නත්,Music pickle දීපු challenge වලට හරිම සතුටින් එයාලා සහභාගී වුණ විදිය බලන්නත් දැන්ම එකතු වෙන්න අපේ program එකත් එක්ක.
    Production Manager : Samith Roshan
    Executive Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor/Colorist : Sanduni Malshani
    Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
    Production : IdeaHell
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #Rajini #MandakiniDiyabaMadin #HarshiAnjumala #WageeshaSalgado

ความคิดเห็น • 219

  • @Shamu22
    @Shamu22 2 ปีที่แล้ว +186

    වගීෂා හෙන ආතල්නේ😂
    දෙන්නම ලස්සනයි❤☺️

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +34

    වගීෂා ගොඩක් නිහතමානී චරිතයක් මට ඇයව හම්බෙලා තියෙනවා ❤

  • @rashmirashmi6507
    @rashmirashmi6507 2 ปีที่แล้ว +95

    දෙන්නාම ගොඩාක් පිළිවෙලයි... ලස්සනයි......ඇදුමෙන් හිත් ඇදගන්නවා

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +128

    රාජිනී පටන් ගත්ත දා ඉදල බලනවා හරිම ලස්සනයි ඔයාල දෙන්නාටම ජයවේවා තෙරුවන් සරනයි

  • @nilushikaananda9091
    @nilushikaananda9091 ปีที่แล้ว +6

    දෙන්නාම ගොඩාක් පිළිවෙලයි... ලස්සනයි......ඇදුමෙන් හිත් ඇදගන්නවා රාජිනී පටන් ගත්ත දා ඉදල බලනවා හරිම ලස්සනයි ඔයාල දෙන්නාටම ජයවේවා තෙරුවන් සරනයි

  • @erangikadilhani7199
    @erangikadilhani7199 2 ปีที่แล้ว +176

    එක episode එක්වත් මිස් නොකර බලන මං වගෙ අය ඉන්නවද 😍❤️

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +10

    වගීෂා ,සචින් ගේන්ඩකෝ plz plz ❤❤

  • @nv4717
    @nv4717 2 ปีที่แล้ว +85

    අනේ අම්මෝ වගීශා ආතල් අනේ මේක.හිනා වෙලා පන යනවා😂😂❤️❤️

  • @jayaninirasha4733
    @jayaninirasha4733 2 ปีที่แล้ว +46

    අම්මෝ වගීෂා ගන්න අාතල්😂😂 දෙන්නම ලසුසනයි දෙන්නම අාතල් දෙන්නම හොඳයි හැමදාම සතුටින් පරිස්සමින් ඉනන බුදු සරනයි❤🙏

  • @madhumibhagya9302
    @madhumibhagya9302 ปีที่แล้ว +34

    වගීෂා වයි සචින් චතුරංග අයියා වයි ගේන්නකෝ 💝💝💝

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +13

    වගී නිසා දෙවනි පාර බැලුවේ ❤️🙈😂 අංජුත් ශෝයි ❤️

  • @achinidilrukshi3556
    @achinidilrukshi3556 2 ปีที่แล้ว +69

    Fave drama රාජිනී. දෙන්නම ලස්සනට act කරනවා. සුභ පතනවා දෙන්නට ම.❤️🌺😘

  • @niroshadisanayaka2753
    @niroshadisanayaka2753 ปีที่แล้ว +10

    Sachin wageesha දෙන්නම ගෙන්නන්නකෝ

  • @nethmishewnka3585
    @nethmishewnka3585 2 ปีที่แล้ว +28

    ඔයාලා දෙන්නා කතාවේ වගේම මේකෙත් හරිම ලස්සනයි අංජු අක්කි සහ වගීෂා අක්කි💖💖💖💖💖💖💖

  • @kawindyasathsarani5764
    @kawindyasathsarani5764 ปีที่แล้ว +14

    සචින් ගැනත් කිවා නෙද ☺️❤️🤗😚

  • @pinipasandeepani5435
    @pinipasandeepani5435 2 ปีที่แล้ว +17

    Eron💕Rasanga

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +36

    ඔය දෙන්නා ලස්සනට රාජිනි ඒකේ රංග පනවා 😍😍😍❤️❤️❤️😘😘

  • @Idu491
    @Idu491 2 ปีที่แล้ว +9

    වගීශා අක්කියි අංජු අක්කියි දෙන්නම ලස්සනයි❤️

  • @wishminethmini6266
    @wishminethmini6266 ปีที่แล้ว +13

    අයියෝ හිනා කාලා මැරෙනවා මිහිරිගෙ ආතල් වලට.

  • @nandanasandanayaka1617
    @nandanasandanayaka1617 2 ปีที่แล้ว +12

    දෙන්නටම ලස්සන Songs කියන්න පුළුවන්.Good luck dennatama ❤️❤️

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 2 ปีที่แล้ว +8

    Sachinwai wagishawai ekata gennanko

  • @simplexmobilel114
    @simplexmobilel114 2 ปีที่แล้ว +7

    Wageesha godaak lassanayi...❤️😍😍😍😍

  • @nethmiamaya7894
    @nethmiamaya7894 2 ปีที่แล้ว +18

    හම්මො යකො හිනා කාලා මැරෙනො😂😂😂😂... මිහිරියා තමා හොදටම කරෙ

  • @nethusepali4522
    @nethusepali4522 2 ปีที่แล้ว +9

    Wageeshage voice eka godak lassanai

  • @rmsumangalarm8052
    @rmsumangalarm8052 2 ปีที่แล้ว +6

    අනේ අංජුමාලා අක්කේ මම ඔයාට ගොඩක් ආදරෙයි..මම ඔයාගේ ටෙලි නාට්ටිකාවක් බැලුවා.ඒ තමයි සකල ගුරු ඒ කතාවේ රෝශිනි චරිතය.අක්කේ මම ඔයාගෙ ආසා කරපු කාතා තමයි සකලගුරු,රාජිනි,ආය රූපවාහිනීයේ music එකයි මම ඔයාට ගොඩක් ආදරේයි ❤❤❤❤මිහිරි අක්කාටත් ගොඩක් ආදරේයි❤❤❤❤කියන්න

  • @shehansaperera9923
    @shehansaperera9923 2 ปีที่แล้ว +27

    Wageesha akki ❤️😍 Man Asama karana actress kenk !!! Oya harima nihathamani kenk eda meet unama oya fans la ekka harima adren Katha krnva ! Godak adrei Akke 🥺❤️

  • @wishminethmini6266
    @wishminethmini6266 ปีที่แล้ว +7

    මිහිරි ජොලි අනේ. නියමෙට ඒ චරිතෙ රඟපානවා.

  • @isharapathirana7726
    @isharapathirana7726 2 ปีที่แล้ว +11

    Wageeshage hinawa lassaniii

  • @Viharshwee021
    @Viharshwee021 ปีที่แล้ว +2

    දිනෙල්ක මුතුඅරච්චි
    හර්ෂි අන්ජුමාලා ගෙන්නකෝ 🥺❤

  • @vishmikavidusaa119
    @vishmikavidusaa119 2 ปีที่แล้ว +5

    මිහිරි ගෙ චරිතෙ ට ආසම

  • @hansihansi2332
    @hansihansi2332 2 ปีที่แล้ว +5

    Wageesha lassanai

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 2 ปีที่แล้ว +5

    අක්කිලා දෙන්නම ලස්සයි. වගීශා අක්කි හරිම ශෝයී ♥️

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 2 ปีที่แล้ว +17

    ආසම දෙන්නෙක් හර්ශි අක්ක❤️🥰, වගීශා නංගා❤️🥰

  • @minukarunanayaka2866
    @minukarunanayaka2866 ปีที่แล้ว +6

    Wagee 💖

  • @ptnawodya1533
    @ptnawodya1533 2 ปีที่แล้ว +16

    දෙන්නම මාර ලස්සනයි අනේ හෙන හුරතල් නේ 😘❤❤

  • @tharushisandeepani5051
    @tharushisandeepani5051 2 ปีที่แล้ว +9

    වගීශා🥺❤

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +13

    වගීශා ශෝයි අනේ 🙊❤️

  • @imalihettiarachchi5923
    @imalihettiarachchi5923 ปีที่แล้ว +2

    Wagisha Maru ane

  • @ima5313
    @ima5313 2 ปีที่แล้ว +3

    දෙන්නටම ලස්සනට dance කරන්න වගේම sing කරන්නත් පුලුවන් නේද😍 රාජිනී teledrama එකේ හැම episode එකක්ම බලනව මන්🍀.ගොඩක් ලස්සන drama එකක්. අභී💕මිහිරි ට වගේම හර්ශි💕වගීශා ටත් ගොඩක් ආදරෙයි🌸💚

  • @dildil3225
    @dildil3225 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි මමහැමදාම රාජානි බලනවා

  • @fatemaakke3456
    @fatemaakke3456 2 ปีที่แล้ว +3

    👍👍🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️නියමයි මම ආසම චරිත දෙකක් රාජිනිය හැමදාම බලලා තමයි නිදා ගන්නේ බැලුවෙ නැත්තං නින්ද යන්නෙ නෑ 👍👍

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว +32

    ඔයාලට සුභ ගමන් පුතේ මම හැමදාම raaja nee බලනවා ආසාවෙන් ඔයාලට ජේසු පිහිටයි කුවේට්

  • @mj7511
    @mj7511 2 ปีที่แล้ว +15

    ශක්ති Teledrama එකේ Characters ගෙන්න්කෝ කෝකිල,තිවන්කා නානායක්කාර ,ඉෂාර වික්‍රමසිංහ ,විනූ පෙරේරා

  • @dinidudilshan5296
    @dinidudilshan5296 2 ปีที่แล้ว +3

    මගේ ආසම නිලියක් තමයි වගීශා අක්කි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +12

    රාජිනි හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good 👍👍👍👍 loku

  • @erangadilshan1222
    @erangadilshan1222 2 ปีที่แล้ว +4

    Anju , vagisha dennama maru rajin api hamadama balanawa mihiri namkiya hena athal shok adareyi dennatama

  • @amandakarunanayaka6206
    @amandakarunanayaka6206 2 ปีที่แล้ว +9

    Anju Akki wagisha akki lassanata rajini tema song eka kiwwa ❤️❤️❤️❤️

  • @gayanmadusanka4635
    @gayanmadusanka4635 2 ปีที่แล้ว +5

    අනේ දෙන්නම ෂෝයි ❤️❤️ මාර ආතල් 😘😘

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +10

    රාජිනි හරිම ලස්සනඊ ඔයාලා දෙන්නත් හරිම ලස්සනඊ ❤❤❤ජයවේවා

  • @haroldleomerrilpeiris9239
    @haroldleomerrilpeiris9239 2 ปีที่แล้ว +2

    දෙදෙනාටම රංගන හැකියාව පිහිටලා තියෙනවා දුවේ. කලාව තුලින් රටම ආදරය කරන රටට ආදර්ශයක් වන චරිතයක් වන්න හැකියාව ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරනවා.
    ආලෝකමත් අනාගතය ක්.
    ජේසු පිහිටයි !!!

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +2

    Wageesha nangi ...harshi oyala denna shok aneee harshi api denna eka wayasa...

  • @dushanthilalani7259
    @dushanthilalani7259 2 ปีที่แล้ว +7

    කොලන් දෙක ආදරෙයි පැංචියො දෙන්නාටම

  • @sadeshanijayarathna1554
    @sadeshanijayarathna1554 2 ปีที่แล้ว +4

    Wagisha my fv

  • @Jesseey
    @Jesseey 2 ปีที่แล้ว +64

    "Yesterday is history"
    "Tomorrow is mystery"
    "Today is gift"
    "That why it's called present" 🎯💖

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +5

    අන්ජුමාලා හරිම ලස්සනයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +5

    Wageesha shoi ane😂

  • @ShanikaUdayangani-fo6on
    @ShanikaUdayangani-fo6on ปีที่แล้ว +2

    Sinduva maru

  • @thilinisathsarani7649
    @thilinisathsarani7649 2 ปีที่แล้ว +4

    Rajini lassanai ane mihirith lassanai

  • @ruwanishiroma6812
    @ruwanishiroma6812 2 ปีที่แล้ว +34

    අන්ජලී ,පැතුම් ගෙන්නන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumarikumarage1091
    @kumarikumarage1091 ปีที่แล้ว +3

    Oyala dana hari sweet

  • @cherinbuddimal2616
    @cherinbuddimal2616 2 ปีที่แล้ว +7

    Harima lassai MN hamadama balanawa. Dennatama MN wishes karanawa🥰🥰🥰❤️😍💞

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 2 ปีที่แล้ว +19

    Ane pls lavan githma gennanako....dan awruddak thisse oyalata kiyanawa.

  • @sanduninisansala9783
    @sanduninisansala9783 2 ปีที่แล้ว +12

    Congratulations anju and wish you all the best on your carrier ❤

  • @sdarmaratnasdarmaratna4780
    @sdarmaratnasdarmaratna4780 2 ปีที่แล้ว +10

    මමත් බලනවා රාජිනි ❤❤❤❤❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว +8

    හැබැයි මිහිරිගෙ රියල් ලයිෆ් එකම තමා කතාවෙත් යන්නෙ වගෙ

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 2 ปีที่แล้ว +6

    Lassanai 2ma. Hiru eke teliy dramas walin lan vi vitharai man balanne.deranenam okkoma teliy dramas tika balanawa. Aththatama lassanai rajinith. dennata subapathanawa man.

  • @ayeshi6534
    @ayeshi6534 ปีที่แล้ว +3

    Rein abhee gennko 🧡

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +5

    💫🥰අභී ❤️❤️ මිහිරි🥰💫

  • @shanty9175
    @shanty9175 2 ปีที่แล้ว +4

    Oya denna Hari Qut

    • @shanty9175
      @shanty9175 2 ปีที่แล้ว +1

      Mama atthatama rajini kathavata Hari kamathi me wenakal giya Kota's serama magaharinne nathuwa baluwa. Abige dukbara kathawal asuwama ewadiha balan Inna ba matath Aduna mihirinam tikak napuruy eth eya Hari Qut ewagema eya vihiluth karanawa atthatama mamanam rajini kathavata asai ilaga kotasa 70wa enakan iwasillak na mama Hari asawen rajini kathawa balanawa

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +7

    මරැ දෙන්නා

  • @shehansaperera9923
    @shehansaperera9923 2 ปีที่แล้ว +14

    Program eka maru !!!❤️

  • @surangapradeep6309
    @surangapradeep6309 ปีที่แล้ว +3

    නටනවා කිව්වා නටන්න ඕන වගීශ

  • @malikahimante3895
    @malikahimante3895 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නටම හරිම ආදරෙයි

  • @hasithamadhuranga7011
    @hasithamadhuranga7011 2 ปีที่แล้ว +5

    Harima lassanai oyala denna 💖💖💖

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 2 ปีที่แล้ว +4

    Dennama maara talented, ekkenekta ekkenek deweni naa, API pissuwen wage kathawa balanne, all the very best both ❤️❤️❤️❤️❤️

  • @hewagamage8403
    @hewagamage8403 2 ปีที่แล้ว +30

    ❤️අංජලි පැතුම් ❤️ගේන්නකෝ.. music pickle 🙏

  • @ns4155
    @ns4155 2 ปีที่แล้ว +15

    Dennama lassanai 👌💗

  • @dushanthilalani7259
    @dushanthilalani7259 2 ปีที่แล้ว +2

    රාජිනී අපේ ජිවිතෙ වෙලා තියෙන්නේ වෙලාව එනකල් ඉවසිලක් නැතිව ඉන්නේ

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 2 ปีที่แล้ว +8

    wagesha lassanata katha karanawa

  • @blackpinkisdangerous806
    @blackpinkisdangerous806 2 ปีที่แล้ว +4

    Dennama lassanai ANJU,WAGEESHA

  • @tharushidilani6652
    @tharushidilani6652 2 ปีที่แล้ว +4

    Super ❤❤❤❤❤❤❤❤❤❤ beautfull girls

  • @user-yl6vj8xx6n
    @user-yl6vj8xx6n 2 ปีที่แล้ว +9

    ගොඩක් ආසයි ලස්සනයි

  • @ghbtyhggjj7364
    @ghbtyhggjj7364 2 ปีที่แล้ว +2

    Abi woooow,, ,lassnayi

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +10

    අන්තිමට අහන ප්‍රශ්න වල අකුරු පෙන්නැ..ඒ අකුරු ටිකක් ලොකුවට දානවද..නිල් පාට වටේ හින්දා

  • @hashanipramodya5548
    @hashanipramodya5548 ปีที่แล้ว +2

    Ane mn hamadama balana wedasatahank 😘ane e denna maru akkila dennama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakminimadushani8144
    @lakminimadushani8144 2 ปีที่แล้ว +3

    Dennatama godak adarei.❤️

  • @sandunisewwandi6887
    @sandunisewwandi6887 2 ปีที่แล้ว +2

    Lassanai sinduwa

  • @dilshanprabath8355
    @dilshanprabath8355 2 ปีที่แล้ว +5

    Dennama lassanata sinduwa kiuwa .🥰🥰

  • @raveesha1587
    @raveesha1587 2 ปีที่แล้ว +19

    ෙදන්නම ලස්සනයි 😋😋😋😋😋😋😋😋😋💗💗💗💗💗💗💗

  • @sachinishehara6643
    @sachinishehara6643 2 ปีที่แล้ว +28

    ලස්සනට සින්දු කියනවා දෙන්නම 😍

  • @bimakshakumadi5173
    @bimakshakumadi5173 ปีที่แล้ว +2

    Harshiwai dinelkawai gennanako

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +30

    අපි විසින් ම නිර්මාණය කරපු සින්දුවක් බොංගෝ රසට මුසු කරලා ආහාන්න අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න පුලුවන් හැමෝම

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +15

    දෙන්න්ම ලස්සනයි 😍💕

  • @adikari1897
    @adikari1897 2 ปีที่แล้ว +3

    Wageesha ai hama drama ekakama napuru charitha karanne

  • @sethumyafernando1649
    @sethumyafernando1649 2 ปีที่แล้ว +14

    ane mekata lavan and sachini gennako.

  • @samphath8796
    @samphath8796 ปีที่แล้ว +3

    ඉස්සර බත් එක 😂

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි

  • @donishanaya3090
    @donishanaya3090 2 ปีที่แล้ว +4

    ශොයි අනේ දෙන්නාම♥️♥️

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +13

    කෝලම් දෙක❤️❤️❤️❤️😘😘😘😘😘

  • @nuwanpredeep5231
    @nuwanpredeep5231 2 ปีที่แล้ว +2

    Lassanai