ความคิดเห็น •

  • @Gaaaamini
    @Gaaaamini ปีที่แล้ว +678

    පඩේ බලන්න ආව අය මේ කොනට 😂😂

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +464

    ෆේස්බුක් එකෙන් දැක්ක ගමන් ආපු එවුන් like කරපිය 🤣🤣

  • @anushaanusha8702
    @anushaanusha8702 ปีที่แล้ว +70

    ඇත්තටම අද නම් ගොඩක් ලස්සනයි ආපු හතර දෙනාටත් විශ්ව ඔයාටත් අපි ගොඩක් කැමතියි හැමදාම ආදරෙයි සතුටින් ඉන්න ඉදිරියටත් මේ වගේම වැඩ සටහනේ කැරකෙන යන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹

    • @hashini--1098
      @hashini--1098 ปีที่แล้ว

      ඔයාට පඩේ ඇහුනේ නැද්ද

  • @spiritofmohicans1833
    @spiritofmohicans1833 ปีที่แล้ว +154

    පඩේක සද්දයක් හොයාගෙන විනාඩි පහලවක් මේක බලලා කාලෙ විනාස කරගත්ත මම😢

    • @sandeepafdo9111
      @sandeepafdo9111 ปีที่แล้ว +14

      එක මියුට් කරලා මුන්😅

    • @jokerman7003
      @jokerman7003 ปีที่แล้ว +2

      @@sandeepafdo9111 සිරාද බං ඒ සීන් එක

    • @dilipdarshana2676
      @dilipdarshana2676 ปีที่แล้ว +3

      Boru ban munge wairal karaganda oka karala thiyenne

    • @madhusankagunasinha
      @madhusankagunasinha ปีที่แล้ว +11

      මාත් ආවෙ පඩේ හොයන්න බං

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว +1

      ​@@madhusankagunasinha 😂😂😂😂math...

  • @achinirithu8876
    @achinirithu8876 ปีที่แล้ว +133

    රදීශ් ඉන්න හින්දා බැලුවා .. ❤️❤️❤️❤️❤️❤️

  • @t-h-e-n-u-k-a809
    @t-h-e-n-u-k-a809 ปีที่แล้ว +26

    Asama 4 dena ❤❤❤🙏🙏😘😘

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +59

    අනු අක්කි කනු අක්කි ඉශාර අයියයි නිසා බැලුවා ආදරේයි තුන් දෙනාටම ❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +31

    ඊශාර පුතා තමන්ගේ ගුරුකම රැක ගෙන හැම වැඩ කටයුතුත්තකම කරන්නේ 🙏❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +119

    ඉෂාර අයිය ජනාධිපති උනොත් කරනව කිව්ව දේවල් නම් මරු ... බුද්ධිමත් කම ඒකෙන්ම තේරෙනව .. ❤️❤️❤️🌷🌷 anyway හිනා වෙන්න පුලුවන් මේ වගේ program කරනවට දෙරණට thnq ❤️❤️

    • @travelwithnature2018
      @travelwithnature2018 ปีที่แล้ว

      Topi wage hrk nisa tmi rata tamth duppth...oni eketta ohoma krnn puluwan...prayogikawa ekkek klda

  • @nipunisenawirathna6829
    @nipunisenawirathna6829 ปีที่แล้ว +11

    රදීෂ් අයියා ඉන්න හින්දා අනිවාර්යයෙන්ම බැලුවා

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +86

    🥲ඉෂාර සර් 💖💖
    •°අපේ ගණිත ගුරුතුමා•°
    💖👀සුපිරියට ඉගැන්වීම් කටයුතු කරනවා සර්...🫣♥️ 😚🌝සර්ගේ වැඩ මරු........💛🤗හිනා වෙලා pana ගියා

  • @sasilaashen1866
    @sasilaashen1866 ปีที่แล้ว +55

    Fb එකේ ඉදන් පඩෙ බලන්න අපූ උන් කෝ 😂😂😂 මේ පැත්තට

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +68

    රදිස් ඉසාර දසුන් නිලිපුල් ගොඩක් ආදරේ චරි ත දෙකක් ආදරෙයි බුදුසරණයි 👍👍

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +34

    Ish ඉන්න නිසාම බැලුවා🤗💙 අපේ Ish හැමදේකටම talented තාමා🤘 ආදරෙයි Handsome Ish ❤️‍🔥❤️‍🔥

  • @ishanimareena7435
    @ishanimareena7435 ปีที่แล้ว +12

    Ish aiyage group ekka win wunaata congrats💐💐👍👍💗

  • @umeshMadushanweerasekara
    @umeshMadushanweerasekara ปีที่แล้ว +49

    Shorts වීඩියෝ එක දැකලා පඩය ගැන හොයන්න ආපූ මම😂😂😂😂

  • @ASK-mo7jq
    @ASK-mo7jq ปีที่แล้ว +31

    ඉෂාර අයියා ඔයා නිසා ආසාවෙන් බැලුවා.නියමයි අයියේ.❤️ ඔයාල හැමෝමටම ගොඩක් ආදරෙයි 🥰❤️
    ඉදිරි වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️😘🥰

  • @chathur.2262
    @chathur.2262 ปีที่แล้ว +29

    Ish 😂😂💙
    It's a good thing to promote entrepreneurship and innovation even among youngsters.
    This is so funny... must say that Vishwa hosts the program well. Watched because of Ishara but the other participants were amazing too. Goodluck 🎉

  • @kavishaanjani810
    @kavishaanjani810 ปีที่แล้ว +23

    රදීශ් නිලුපුල් ඉන්න නිසා ආසයි♥️♥️♥️♥️ අනූට වඩා කනූ අහින්සකයි තැන්පත් ඔක්කොම ටම වඩා විශ්ව අයියා ඉන්න නිසා පට්ට් ආසයි♥️♥️♥️♥️ මරම් ආතල් එයා ගේ ප්‍රසන්ටින් wish කරන්වා හැමොටම 🎉🎉❤

  • @ishanimareena7435
    @ishanimareena7435 ปีที่แล้ว +12

    Ish aiyaa inna inndai beluwe💕💕

  • @ishanimareena7435
    @ishanimareena7435 ปีที่แล้ว +8

    Ish aiya answer ekka hariyatama kiwa super 👍

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +23

    Fb එකෙන් දැකලා පඩයක් ගිය එක බලන්න ආව උන් මේ කොනට....😂😂👉

  • @nawodaweerasingha5039
    @nawodaweerasingha5039 ปีที่แล้ว +8

    රදීශ් අයියා නිසාම බලන්න ආව අය ඉන්නවද

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +8

    නිලුපුල් ලස්සනයි සින්ග් kara 🥰🥰අනු කණු ඉෂාර 💞💞ආදරෙයි හැමෝටම බුදුසරණයි ❤️

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +27

    කනුශ්කි තමයි හොදටම කරේ 😂😍

  • @priyanginikumare7181
    @priyanginikumare7181 ปีที่แล้ว +10

    Radeeesh radeesh❤❤❤💥💥💥💥

  • @bromusic4049
    @bromusic4049 ปีที่แล้ว +68

    Fb එකෙන් දැකලා ආපු උන් ලයික් එකක් දාපම්..😂

  • @niranjalasajeewani6421
    @niranjalasajeewani6421 ปีที่แล้ว +13

    Shalini fernando akki& nisala hettiarachchi ayya me program ekata genna.edenna program ekakin ekata dakinna asay♥️😘

  • @tharakadesilva803
    @tharakadesilva803 ปีที่แล้ว +10

    Ishara Sar Nam Supiri. Ishara Sar Anu & Kanu 3 dena Hitiya Hinda Asaven Baluva. 💖💖💖💖

  • @shehankanchana6682
    @shehankanchana6682 ปีที่แล้ว +10

    පඩේ නිසා බැලුවා 😬🙈

  • @dilmiwijewardan2293
    @dilmiwijewardan2293 ปีที่แล้ว +14

    Wishwa supiriii 😊

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +6

    නියමයි 👍👍👍 සිංදුව ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯

  • @iroshasenanayaka5762
    @iroshasenanayaka5762 ปีที่แล้ว +9

    ish 😍💓

  • @sujeewapiyadarshani7735
    @sujeewapiyadarshani7735 ปีที่แล้ว +9

    ලස්සනයි . ආදරෙයි හැමදාම . බුදු සරනයි . සියලු දෙනටම 💖💖💖💖💖💖💖

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +21

    අනෙ ශොක් අපෙ ඉශාර සර්.❤මගෙ කැමතිම ගුරුවරයා නෙ.I love My Teacher❤❤❤

  • @AnomaRajapaksha-xn5hg
    @AnomaRajapaksha-xn5hg ปีที่แล้ว +9

    ඉෂාර⁣ ෂෝක් අනේ hansom boy .

  • @nethmisulakkana325
    @nethmisulakkana325 ปีที่แล้ว +13

    Ish❤

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි හතරදෙනාම නියමයි 💖💖💖💖

  • @devidravindra2278
    @devidravindra2278 ปีที่แล้ว +11

    ඇත්තටම අදනමි ලස්සනයි .. 🌷🌷🌷🌷🌷

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +26

    අයියෝ හිනාවෙලා බඩත් කොර උනෝ හා හා හා හරිම ලස්සනයි වැඩ සටහන සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️👍👍👍👍👏👍👏👍👏

    • @lasachama
      @lasachama ปีที่แล้ว

      හිනා වෙලා බඩත් කොරවෙලා පඩේකුත් ඇරලා ගියා🤣

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +18

    පඩේ නිසා බලන්න ආවේ😂

  • @NamiduPrabathiya-mv2sz
    @NamiduPrabathiya-mv2sz ปีที่แล้ว +7

    Facebook එකෙන් දැකලා ආව උන් like එක ගහගෙන යමන් 😂

  • @GayaniPinthu-ec1qm
    @GayaniPinthu-ec1qm ปีที่แล้ว +1

    Hathara danatama adari suba anagathayak wewa siyalu danatama radies putha sri godak adari budusaranai daviphitai

  • @krisho-bi5bb
    @krisho-bi5bb ปีที่แล้ว +10

    Ishara madushan😍

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +18

    රදිෂ් ඉෂාර. දසුන් නිලුපුල් ගොඩක් ආදරේ කරන දෙන්නෙක් සුබ අනාගතයක් ඔයාලා දෙන්නට p. ඉන්න බුදුසරණයි!!!

  • @Viperss_K0
    @Viperss_K0 ปีที่แล้ว +2

    Good singing 👍

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +4

    Niyamai ❤️❤️❤️

  • @gangashamali2652
    @gangashamali2652 ปีที่แล้ว +21

    අදනම් නියමයි ආසම ආදරේම 4 දෙනෙක්. අවිත් ඉන්නේ

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +25

    Ishara sirta ගැලපෙනම ගැහැනු ලමයා තමයි කනුක්ශි❤❤

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +8

    ආසම අය ගොඩක් ආසයි ඔක්කොමලාට ❤❤

  • @maduganga7685
    @maduganga7685 ปีที่แล้ว +3

    Woooow harima lassanai

  • @kavishaanjani810
    @kavishaanjani810 ปีที่แล้ว +22

    අක්කා න්ංගී කොල්ලා දෙන්නෙ නිසා හැප්පුනා😂😂😂 පට්ට් ආතල් අද 😅😅😅😅🎉🎉🎉🎉 හොදට විනොද උනා රදීශ් සද්ද් නැතුව ඉදලා වැඩේදෙන්වා

  • @umeshakavindi
    @umeshakavindi ปีที่แล้ว +4

    Ak twins inna nisa beluwe neththan balanneth ne 😁😘💕

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +8

    හැමෝම ලස්සනයි අද සිය දෙනාටම එ බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯🌺🌺🌺🌺

  • @kulasiripathirana4955
    @kulasiripathirana4955 ปีที่แล้ว +5

    Ane akkila denna harima lassanai.meka asaven baluve oyala denna nisa thama man me programme eka baluve.

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +16

    අනුශ්කිට හිනාව නවත්තන්න ගන්න බෑ 😂

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh ปีที่แล้ว +22

    අනේ මන් කැමතිම නළුවා ඉශාරා අයියා ආපු නිසා බැලුවා.අනේ ගොඩක් ලස්සනයි .අයියාව හම්බෙලා කතා කරන්න ගොඩක් අසාවෙන් ඉන්නේ .ඉශාර අයියා නම් මරු අනේ.ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤

  • @EPPPpppppppppppp
    @EPPPpppppppppppp ปีที่แล้ว +16

    රදීශ් ඉන්න හින්දා විතරයි බැලුවේ ❤️❤️❤️💕💕💕

  • @ruwaniwathsala0
    @ruwaniwathsala0 8 หลายเดือนก่อน +1

    Most replayed time 🙂👍🏻

  • @sajinidilesha9066
    @sajinidilesha9066 ปีที่แล้ว +12

    Kanu & Ish..😍❤️

  • @prasannakumara8124
    @prasannakumara8124 ปีที่แล้ว +3

    💕💕💕

  • @kushaldanushka8032
    @kushaldanushka8032 ปีที่แล้ว +4

    Nilupul lassanai song ake asama kanek

  • @Ashenbusvideo
    @Ashenbusvideo ปีที่แล้ว +4

    ❤️

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +6

    Isara ❤kanu

  • @user-vl3ng4bk2p
    @user-vl3ng4bk2p ปีที่แล้ว +2

    Ishara hinda baluwa❤❤

  • @adeeshamadubashini5930
    @adeeshamadubashini5930 4 หลายเดือนก่อน +1

    Ishara sir lassanai ada ❤

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +4

    Nilupul ❤anuski

  • @mostfamous3758
    @mostfamous3758 ปีที่แล้ว +27

    ඇත්තටම පඩයක් ඇරියද කියල බලන්න ආපු අය කෝ 😅 like එනක් දාගෙන යන්

  • @s.s.nalika5252
    @s.s.nalika5252 ปีที่แล้ว +2

    😍😍😍twin 💗💗💗💗

  • @nithyakrishomi7164
    @nithyakrishomi7164 ปีที่แล้ว +12

    ආසම 4 දෙනෙක් මාරම ලස්සනයි ... ♥️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +2

    හතරදෙනා ටම ආදරෙයි නියමයි අද
    ❤❤❤❤❤

  • @ranushithesanya1939
    @ranushithesanya1939 2 หลายเดือนก่อน

    Ishara sir hinda thamai baluve❤

  • @s.s.nalika5252
    @s.s.nalika5252 ปีที่แล้ว +1

    💗💗💗

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 ปีที่แล้ว +2

    ❤❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +2

    Ammo.sar.adanam..mareta.bara.essuwaaaa.sar.enne.nihathamani.vidiye.okkamala.maru.❤️❤️❤️❤️❤️

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏👏👏👏👏👏💐💐💐💐💐❤️❤️❤️❤️❤️teruvan saranai

  • @sandujayamanna7982
    @sandujayamanna7982 ปีที่แล้ว +4

    ලංකාවේ ජනප්‍රියම ගේම් ශෝ එක හිරු එකේ බොම්බයි මොටයි,ඒක මරූ අනේහ්

  • @seminiyashmika5798
    @seminiyashmika5798 ปีที่แล้ว +5

    අපිනම් හැම දාම බලනව.අදනම් මරු.ඉශාර ලැජ්ජාව නිසාද නටන්නෙ නැත්තේ

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 ปีที่แล้ว +12

    අනු අක්කි කනු අක්කි 💖 හින්දමයි බැලුවෙ හරිම ලස්සනයි 💕 පරිස්සමින් ඉන්න අක්කිලා දෙන්නම ❤️❤️🥰🥰

  • @Abc88456
    @Abc88456 ปีที่แล้ว +2

    Pade sadde sira ne 😂😂😂😂

  • @lalgamage1489
    @lalgamage1489 ปีที่แล้ว +2

    🌹💖

  • @jilanjilan8562
    @jilanjilan8562 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 ปีที่แล้ว +4

    Anu ❤️ kanu ❤

  • @nalinijayarathna4050
    @nalinijayarathna4050 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 6 หลายเดือนก่อน

    Ape sirth inwne😂❤❤❤

  • @priyanginikumare7181
    @priyanginikumare7181 ปีที่แล้ว +6

    Lassanaiii radeeesh hamoma❤❤❤❤❤

  • @BuddhikaGammampila-mv5lf
    @BuddhikaGammampila-mv5lf 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤super beautiful ❤❤❤❤❤

  • @nelperera606
    @nelperera606 ปีที่แล้ว +1

    ❤️⚘️❤️⚘️love you sisters anu/kanu

  • @ranushithesanya1939
    @ranushithesanya1939 3 หลายเดือนก่อน

    Ape ishara sir nisa baluve❤proud of you sir❤❤

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +3

    අම්මෝ 😂😂😂😂😂❤

  • @user-lp4or7es1c
    @user-lp4or7es1c 2 หลายเดือนก่อน

    💜

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq ปีที่แล้ว +7

    Damithri akki kesara aiiyt ekk ell krnn

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 ปีที่แล้ว +4

    අම්මෝ පොල් කුරුම්බා 😂 ඒක මරු අප්පා

  • @kavishaanjani810
    @kavishaanjani810 ปีที่แล้ว +9

    කව්රුත් ලස්සනට ඩාන්ස් කලා🎉🎉🎉

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @SurendraFernando-cy9ms
    @SurendraFernando-cy9ms ปีที่แล้ว +4

    ⁣ඉෂාර ජනාධිපති උනොත් කරන දේවල් නම් මරු ආ 🤭 ඇත්තටම එහෙම තමා වෙන්න ඕනෙ.

  • @lessons3355
    @lessons3355 ปีที่แล้ว +23

    නිලුපුල් ව සචිනි රනවක එක්කත් ගේන්නකෝ program එකට ❤️❤️

  • @ravindulakshan3516
    @ravindulakshan3516 ปีที่แล้ว +11

    Ish inna නිසා බැලුවේ

  • @asangasuranjith674
    @asangasuranjith674 ปีที่แล้ว +1

    Wishwa ela

  • @nelukanirmani-ls8cs
    @nelukanirmani-ls8cs ปีที่แล้ว

    Adan niyamai