අපේ පළවෙනි video එක Q & A එකක්... මෙයානම් මාර කෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 หลายเดือนก่อน +58

    සචින්ට ඉන්නේ අක්කලම තුන්දෙනෙක් ඒ නිසා විවාහ වෙන කෙනාවත් ආදරෙන් පරිස්සමින් බලා ගනියි කියා හිතෙනවා. දුශේනිට මමත් හරි ආදරෙයි . සුබ අනාගතයක් දෙන්නටම .❤️🤝💐

  • @user-ty7bk3ts6h
    @user-ty7bk3ts6h 3 หลายเดือนก่อน +204

    දුශේනිට හොඳ personality එකක් තියෙන කෙල්ලෙක්.කෙල්ලෙක් විදියට එයාගේ වයසට එයා දිනලා තියෙන දේවල් දැක්කම ගොඩක් සතුටුයි...❤දුශේනිට තනියම ජීවත් වෙන්න පුලුවන් විදියට එයා ජීවිතේ හදාගෙන තියෙනවා....කෙල්ලෙක් විදියට මට ගොඩක් සතුටුයි....❤දුශේනි ගොඩක් බුද්දිමත් කතා කරනකොට එ්ක තේරෙනවා සතුටුයි එයා ගැන❤

  • @lankamuthukumarana1415
    @lankamuthukumarana1415 3 หลายเดือนก่อน +22

    විය යුතු පරිවර්තනයක් .... වටිනාකමට වටිනාකමක් ....රැක ගන්න ඇය සසර පුරාවටම ඇස් දෙක වගේ . ඔබ දෙපලට හොදම දේ හොදම අයුරින් සිදුවේවි හැම්දාම .සුභ පඇතුම් !❤❤❤❤

  • @nadeesilva1994
    @nadeesilva1994 3 หลายเดือนก่อน +10

    හරිම ආදරණීය චරිත දෙකක් ..කිසිම ලොකු කම් නැති දෙන්නෙක් . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . බුදු සරනයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 3 หลายเดือนก่อน +595

    ඔයට දූෂි මැණික තමයී හොඳටම ගැලපෙන්නේ පින්පාට ලස්සන දූෂි ❤

  • @Thilini1993
    @Thilini1993 3 หลายเดือนก่อน +45

    මෙ දෙන්න විකාර වැඩසටහන් වලට යන්නෙපා.ආදරෙයි හොදෙ.

  • @RuwaniThilakaratne
    @RuwaniThilakaratne 3 หลายเดือนก่อน +11

    තෙරැවන් සරණයි ඔයාලාට මෙ සතුට හැමදාම රැකගන්න ඉවසිමෙන් කටයුතු කරන්න ආදරෙයි හොදේ

  • @gayanharshanakl0461
    @gayanharshanakl0461 2 หลายเดือนก่อน +92

    මචන් මං ලංකාවේ නලුවොන්ට සිරාවටම කැමති නැ
    එ කැමති එකම එකා උබ
    සිරාවටම දුසෙනි මැච් වෙනවා උබට❤❤

  • @sach1222
    @sach1222 3 หลายเดือนก่อน +120

    දුශේනි දැන් ඉස්සරට වඩා චාම් විදිහට ලස්සනට ඇදුම් අඳිනවා 👌😊❤

  • @inokaudayangani3792
    @inokaudayangani3792 3 หลายเดือนก่อน +33

    ගැලපෙනම දෙන්නෙක් හමු උනාම ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. ඔයාල දෙන්නත් ඒ වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @maleeshasha
    @maleeshasha 3 หลายเดือนก่อน +97

    සංසාරිණී drama එකේ දෙන්න එකට ඉද්දි මට නම් හිතුනා අනිවාරෙන් දුෂේනි , සචින් ආදරේ කරයි කියලා.. ඒ තරමට ගැලපෙනවා දෙන්නම.. ♥️😍

  • @SRathnasinghe
    @SRathnasinghe 3 หลายเดือนก่อน +10

    බෝරින් නොවෙන්න වැඩසටහන කරගෙන යන්න...ජය ජීවිතය ජයග්‍රහණයට යන තෙක් සුබ පතනවා

  • @uddiwickram620
    @uddiwickram620 3 หลายเดือนก่อน +29

    Very relaxing interview. Dusheni හරි තැන්පත් සචින් හරි intresting කතා කරනවා

  • @lakshmebertei9052
    @lakshmebertei9052 3 หลายเดือนก่อน +65

    මම හුඟක් සතුටු වෙනවා ඔයාලා දෙන්න ගැන ඔයාලා දෙන්නට ඉතාමත් වාසනාවන්ත අනාගතයක්.. ප්‍රීතිමත් විවාහ ජීවිතයක්.. වාසනාවන්ත දරුවන් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. සතුටින් ආදරෙන් ඉන්න ජීවිතේ පුරාවටම. ❤️❤️🌹🌹

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 3 หลายเดือนก่อน +2

    ඔයා ලා හරිම ආදණීය යි සාර්ථක විවාහ ජීවිතය ක් ගත කිරීමට සියලු දෙවියන් ගේ ආශීර්වාද ය ලැබේවා

  • @yoyogirl001
    @yoyogirl001 3 หลายเดือนก่อน +13

    අක්කේ අයියේ මෙ වගේම ලස්සනට සතුටින් එකටම ඉන්න.. ❤️❤️ වෙන් වෙන්න නම් ආයෙම හිතන්න එපා.. මොන ප්‍රශ්නේ ආවත් එකටම මූන දිලා ජය ගන්න.. සුබ පැතුම් ❤️❤️

  • @nemol7803
    @nemol7803 3 หลายเดือนก่อน +64

    නිලි රැජිණ ❤️සචින්ට ගොඩක් ගැලපෙනවා හැමදම සතුටින් ඉන්න පුළුවන් දෙන්නෙක් රටම ආදරේ කරන දෙන්නෙක් ❤️❤️❤️දුශේනි ගොඩක් ලස්සනයි චාම් විදිහට සරි ඇදලා ඉන්නකොට ගොඩක් ලස්සනයි ❤️❤️❤️ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🌹🌹🌹දාස් 🌹දිව්‍ය සෙට් උනා එහෙනම් 💞💞💞💞🎉🎉🎉

  • @chamilamendis7454
    @chamilamendis7454 3 หลายเดือนก่อน +17

    හරිම decent විදියට කතා කරන්නේ.සුභ පැතුම්❤️

  • @sujanikadula8910
    @sujanikadula8910 3 หลายเดือนก่อน +92

    රංගනගේ වැඩ සටහන් වලටනම් යන්න එපා ඇස් වහ වදිනවා .
    හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න

  • @madushashehani1368
    @madushashehani1368 3 หลายเดือนก่อน +8

    Ane meka dennatama kiynne,, hamadama sathutin inna ona..dennata denna therum ganna.. ethakota lesi... kawadawath oyala denna ekkenek wenne nee..eka therum aran lassanata inna... GOOD LUCK 🎉🎉❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 3 หลายเดือนก่อน +26

    Love you both 🌹🌹,දුෂේනිට හැමදාමත් හදවතින්ම ආදරය කරපු රංගන ශිල්පිනියක්,ඔබ දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා දෙදෙනාටම ආදරෙයි,ඉදිරි,ඔබ ජිවිතය සාර්ථක වන්න කියා හදවතින්ම සුභ පතනවා,ඒත් හැමදේම සමාජ මාධ්‍යයට ලබාදෙන විට පරෙස්සම් වන්න,අපවටා ඇති යහපත් මිනිසුන් සුළු කොටසයි,

  • @tharushiapsara8090
    @tharushiapsara8090 3 หลายเดือนก่อน +470

    ඔයාල දෙන්නගෙ teledrama එකක් ආවොත් ඒක මිනිස්සුන්ට දැනෙන ලස්සන නිර්මාණයක් වේවි 🥰❤

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 3 หลายเดือนก่อน +3

      😊😊

    • @user-qq2lv8xk2g
      @user-qq2lv8xk2g 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 3 หลายเดือนก่อน +1

      Denatama suba patanawa ❤❤❤❤

    • @kuwaitstar5102
      @kuwaitstar5102 3 หลายเดือนก่อน +4

      සංසාරිණී අපි බලන්න ගත්තෙත් මේ දෙන්නා නිසා.ඒත් කෙටි කාලෙකින් ඒකේ නැතිව ගියා.ඒකට මොකද වුනේ

    • @hansikadisanayaka3243
      @hansikadisanayaka3243 3 หลายเดือนก่อน

      Ow ane

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 3 หลายเดือนก่อน +3

    Oyala dennata suba pathanawa.atthatama hari lassanai me video ekath.Sachinta hoda kellek wagema Dushenita hoda kollek hamba una.harima sathutui.dennatama hadawathnma suba pathanawa

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 หลายเดือนก่อน +10

    අක්ක ගැන කියනවනම් මුලින්ම දැක්කෙත් නත්තල් පාටියෙන්, ඉතින් ඒකෙන් පස්සෙ මම හිතුවෙ සිරුර මාර්කට් කරල ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් කියල, හැබැයි අහම්බෙන් වගේ යන එන ගමන් ඇක්ටින් දැකල ආස හිතුන රන්ගනයට, ඊට පස්සෙ මගෙ ආකල්පය ටිකක් වෙනස් උනා, සින්හභාහු බැලුවට පස්සෙ නම් අවන්කවම පුදුම ආදරයක් හිතුන, ඒ රන්ගනයට, මුලු සින්හභාහු එකේ රඟපාපු හැමෝම ඉතාමත්ම විශිෂ්ඨ විදියට රන්ගනය කරල තිබුන, ඒ වගේම අයිය ගැන කියනවනම් එයත් මම අහම්බෙන් වගේ රඟපානව දැක්කෙ, මම ටෙලිනාට්‍ය බැලවෙනව අඩු නිසා, විසල් ආදරේ ට්‍රේලරය බැලුවට පස්සෙ යන්න ඉන්නෙ ලඟදිම බලන්න, ආස හිතුන ඒකට රන්ගනය ගැන ඊට පස්සෙ තමා අදහසක් දක්වන්න වෙන්නෙ, සහ සුපිරි මනුස්සයො දෙන්නෙක් ඔය දෙන්න, හරි අවන්ක සුන්දර මිනිස්සු දෙන්නෙක් කියල හිතනව. ජය වේවා දෙන්නටම.❤ .

  • @user-jm4os8wn1d
    @user-jm4os8wn1d 3 หลายเดือนก่อน +166

    සචින් කියන්නේ කලාතුරකින් පිහිටන හරි ලස්සන කොලිටීස් තියන නලුවෙක්.❤️ දූශේනීගේ කතාව ..නිහතමානිකම.පොලවේ පය ගහන් පාඩුවේ තමන්ගේ ගමන යන විදිහ මාරයි🫶

  • @user-ql8rq5uo8b
    @user-ql8rq5uo8b 3 หลายเดือนก่อน +105

    ආදරණිය ගැලපීමක්, සුභ පැතුම්

  • @anushaamaradasa8215
    @anushaamaradasa8215 3 หลายเดือนก่อน +3

    Oya denna බොහma හොඳ බොරු දේවල් neti පොළවේ payagahala enna honda future එකක් tiyena ආදරණීය dennek me adaren ma life eka හැමදාම විඳින්න දෙන්නට denna vitarak ma හැමදාම adaren enna.❤❤❤

  • @chapakumari9880
    @chapakumari9880 3 หลายเดือนก่อน +4

    Oya dennage adare rakagena idiriyta hoda ගමනක් යන්න ජය වෙවා❤❤

  • @indikadesilva6522
    @indikadesilva6522 3 หลายเดือนก่อน +120

    දුශේනි දුවගෙ හිනාව හරිම පිං පාටයි.හරිම ලස්සනයි ❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 3 หลายเดือนก่อน +20

    සචින් පුතේ. මගෙ පුතත් ඔයා වගේමයි. ගොඩාක් අය කියනවා. ඒ වගේම අහිංසකයි ආදරනීයයි . ඔය දෙන්නත් සතුටින් ඉන්න. දුවත් හරිම ලස්සනයි.

  • @anjushanika4318
    @anjushanika4318 2 หลายเดือนก่อน +8

    දවසක හම්බෙලා කතා කරන්න තියෙනවා නම් කියලා හිතෙන ලංකාවේ චරිත ඉන්නවා නම් සචින්,හේමාල් දෙන්න විතරයි ....

  • @MathsCollege
    @MathsCollege 3 หลายเดือนก่อน +5

    ඔයා දෙන්නගේ විඩියෝ එකක් එනකන් ආසාවෙන් බලන් හිටියේ... බොරු දේවල් නැතිව විඩියෝ කරපු සතුටුයි සුභ අනාගතයකට සුබ පතනවා.. ආස දෙනෙක්.එකතු වුන සතුටුයි..

  • @indikalakmini543
    @indikalakmini543 3 หลายเดือนก่อน +7

    හරියටම ගැලපෙන ජෝඩුව.. ලස්සනයි දෙන්නම.. බුදුසරණයි🙏 ආදරෙයි 💐💐

  • @queensanku5615
    @queensanku5615 3 หลายเดือนก่อน +119

    දුශේනී අනේ මං ආසම කෙනා ඔයා.ඔයාව දකින්න ලැබෙන එකම මාර සතුටක් ❤

  • @VidusbikaAmila-ks1xd
    @VidusbikaAmila-ks1xd 3 หลายเดือนก่อน +3

    ඔයාල දෙන්නටම ගොඩක් ආදරෙයි
    නිහතමානී කම නිසා ..ගොඩක් කැමති ...ආදරෙයි

  • @NilukaDona
    @NilukaDona 2 หลายเดือนก่อน +2

    අනේ ඔයාලා දෙන්නා ලස්සන වාසනාවන්ත හොද පවුල් ජීවිතයක් ගතකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
    මුලු කලාවෙම ලස්සන ජෝඩුවක් ලෙස ඉන්න .බොරු ජීවිත ගත නොකර.
    සරල විදියෙන් ජීවත් වෙන්න ඒක හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 3 หลายเดือนก่อน +8

    හොඳයි.හොඳ ගැලපීමක්.අනාගතය සුබ වේවා .......!

  • @user-sb85shan15
    @user-sb85shan15 3 หลายเดือนก่อน +394

    මේ අමුවටම කියන්නෙ උඹලා දෙන්නා සුපිරි ගැලපෙනවා. විකාර නටන් නැතිව ලස්සන Life එකක් අරන් පලයල්ලා අනික් උන්ටත් ආදර්ශයක් වෙන විදියට බොක්කෙන්ම කියන්නෙ. දෙන්නගෙම නාට්‍යය බලනවා පුළුවන් තරම් වේදිකා නාට්‍යය වලටත් සම්බන්ධ වෙන්න ඒකෙන් තමා පන්නරය ලැබෙන්නේ ජයෙන් ජයම වෙන්න ඕන ❤️👍

  • @user-dq3mb6jx1c
    @user-dq3mb6jx1c 3 หลายเดือนก่อน +4

    ආදරෙයි දෙන්නටම...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන..කවදාවත් වෙන් වෙන්න එපා...ඔයාලා දෙන්නට තෙරුවන් සරනයි ගොඩාක් ආදරෙයි ....😘😍💖

  • @NadeekaNirosha-dq2pm
    @NadeekaNirosha-dq2pm 3 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි ...සතුටින් ඉන්න හැමදාම ..ගැලපෙන කෙනා ඔය ඉන්නේ රොස මලක් වගේ....ආදරෙයි ඔයාලා දෙන්නට..❤❤❤❤

  • @user-qy7xd3yg9v
    @user-qy7xd3yg9v 3 หลายเดือนก่อน +4

    ඔය දෙන්නගෙ ලස්සන වීඩියෝස් දිගටම.ගේන්න අපි අනිවාර්යයෙන් බලනවා අක්කි ,අයියා...

  • @nisharagayathri2464
    @nisharagayathri2464 3 หลายเดือนก่อน +11

    දෙන්නටම ආදරීයව මුලි ජීවිතකාලෙම ඉන්න ලෑබේවා....❤❤❤❤❤❤

  • @Bestise527
    @Bestise527 3 หลายเดือนก่อน +12

    අනේ දිගටම දුෂෙනි අක්කි එක්ක videos දාන්න 🥰
    ඔයාලා දෙන්න ගැලපෙන මාර couple එකක් 💗

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 3 หลายเดือนก่อน +1

    ❤❤❤lassanai dennama adaraniyai...dennata suba pathanawa jivitha kalayama dathutin inna wasanawa labewa. Kawadawath wen wenna epa. ❤❤❤❤ Budu daranai

  • @wkaushalya8624
    @wkaushalya8624 3 หลายเดือนก่อน +20

    ❤ දෙවියෝ නිවි සෙනසිල්ලෙ මවපු චරිත ....ලස්සන ඉ අනෙ දෙන්නම ❤

  • @user-bc1xp1bz8s
    @user-bc1xp1bz8s 3 หลายเดือนก่อน +58

    @Dusheni ❤ හරිම ලස්සන , හොඳ අනාගතයක් තියන girl කෙනෙක් , Sachin එයාව ආදරෙන් බලාගනී කියල හිතනවා❤

    • @maureensamaradivakara7786
      @maureensamaradivakara7786 3 หลายเดือนก่อน

      මා දුෂණයට ගොඩාක් ආදරෙයි ඔය දෙන්න ඉක්මනට බඳින්න

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t 2 หลายเดือนก่อน +2

    හැමදාමත් සතුටින් ඉන්න පුතේ.... ඔයාලා දෙන්නා ගොඩාක් වාසනාවන්තයි .. හරිම පරිස්සමෙන් මේ ගමන යන්න පුතා. හැමදාමත් සතුටින් ඉන්න ..... නිදුක් ... නිරෝගී ....වාසනාවන්ත ජීවිතයක් ලැබේවා...... හරිම ලස්සනට පුතාලා ඉතාමත් හොදින් ගැලපෙනවා.....අපි හැමදාමත් පුතාලා දෙන්නට සුභ පතනවා.. ආශිර්වාද කරනවා..... තෙරුවන්සරනයි. .... සියලු දෙවියන්ගෙ ආරක්ශාවයි. ....😘🙏

  • @user-rz6dj4nn7g
    @user-rz6dj4nn7g 3 หลายเดือนก่อน +2

    ලස්සනයි දෙන්න හොඳින් හැමදාමත් හැමදේම තේරුම් අරන් ජිවිතේ පුරාවටම එකට එන්න
    රගපාන්න අපටත් උදව්වක් කරන්න

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 3 หลายเดือนก่อน +6

    හැමදාම සතුටින් ඉන්න .දෙන්නම ඔය නිහතමානීකම හැමදාටම තියාගන්න එතකොට තමයි ලොකු ගමනක් යන්න පුලුවන් 😊😊❤❤

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 3 หลายเดือนก่อน +12

    ජෙසු පිහිටයි දෙන්නටම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙිවා

  • @sarthdulani731
    @sarthdulani731 3 หลายเดือนก่อน +1

    🙌🙏 💫🌠🇱🇰💎🎶🎵🎼🎻🌹🌹 Budusarani God Bless You Oya dennata ජයවේවා බුදුසරණයි නිරෝගී වේවා Good Luke Take Care

  • @imavlogs8054
    @imavlogs8054 3 หลายเดือนก่อน +2

    Dushenige vlogs balanna asai. Oya dennama godak awankawa saralawa jiwath wenawa wagema aththa katha karana nisa asai ithin vlogs walin eyage lifestyle eken apitath ganna deyak thiyanawa nam. Posh unata show ekata posh kiyala pennanna dagalanne nathi lassana couple ekak.dennata hamadama adaren sathutin inna labenna wish karanawa. Dushige vlogs channel ekak ikmanata genna.adarei. ❤ (mage jiwithe 1st time thama actor kenekta comment kare )

  • @nilanthadiminguwari7818
    @nilanthadiminguwari7818 3 หลายเดือนก่อน +5

    ඔයා දේන්නා මාර විදිහට ම්ච්වේනවා.ඔය සතුටින් ඉන්නවා වගේම හැමදාම සතුටින් ඉන්න අක්කේ අයියේ.සුබ පතනවා හැමදේම හොදින් වේන්න කියලා ....❤

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 3 หลายเดือนก่อน +63

    අනේ ඔයාල දෙන්න කෆල් උන නිසාම නෙවෙයි පෞද්ගලිකවම මම ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට..දැන් ඊට වඩා ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සුභ පතනවා දෙන්නගෙම ඉදිරි අනාගතයට❤❤❤❤

  • @naturelove-px3ro
    @naturelove-px3ro 3 หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න හැමදාමත් ❤ සමාජයට ආදර්ශමත් විදියට හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙන්නටම හරිම ආසයි. ආදරෙයි. බුදුසරණයි❤

  • @WasanaLDissanayaka
    @WasanaLDissanayaka 3 หลายเดือนก่อน +1

    Ane godak sathutui aiye oyage therima gena good luck.. wasanawak thibboth oya dennawa hambawewa kiyla parthanawa karanawa dinaka❤❤❤❤love you

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 3 หลายเดือนก่อน +174

    ලොකු කැමරා අරගෙන බොරු මවාපෑම් නැතුව වීඩියෝ එක කරපු එක නම් ඇත්තටම වටිනවා.

  • @suranjifernando5208
    @suranjifernando5208 3 หลายเดือนก่อน +102

    අනේ ……. මං හරිම කැමැතියි
    ඔයාලා දෙන්නටම හැමදාම සදාකල්
    සතුටින්ම ඉන්න ලැබේවා ….. කියලා
    මුළු හෘදායංගවම ප්‍රාර්ථනා කරනවා
    සචින් පුතාටත් දුෂේනි දුවටත් ❤❤

  • @radhidass4628
    @radhidass4628 3 หลายเดือนก่อน +1

    27:53 the retake reaction of Sachin was so so sooo sweeet...Loved everything about you both. ..God Bless You

  • @piumichathurika1092
    @piumichathurika1092 3 หลายเดือนก่อน +2

    හරීම ලස්සන කපල් එකක්.. ලොකූ,,බන්ටි,, හැමදාමත් ආදරෙන් ඉන්න..ගොඩාක් ආදරෙයි ❤❤

  • @rainbowkidsnaranwala2660
    @rainbowkidsnaranwala2660 3 หลายเดือนก่อน +22

    දෙන්නම කැමතිම දෙන්නා..හැමදාම එකට ඉන්න ලැබේවා ...❤️❤️

  • @user-hk7ok9ve1s
    @user-hk7ok9ve1s 3 หลายเดือนก่อน +6

    හරි ආදරනිය චරිත දෙකක් දුෂේනි,සචින්❤හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි.

  • @laknadeshani6013
    @laknadeshani6013 2 หลายเดือนก่อน +15

    ශෝක් අනේ මේ දෙන්නා. මාර ගැලපීමක් තියෙන්නෙ ඔයාලගෙ. අනික කියන්න ඕන දෙන්නම එක වගේ. ඉක්මනට බදින්න ලස්සන වෙඩින් එකක් ගන්න ඕනි. කලා ක්ශේත්‍රයේ දැකපු හිත ගිය පලවෙනිම කපල් එක. හරි නිහතමානී දුශේනි අක්කා❤️❤️

  • @manujaharshani124
    @manujaharshani124 3 หลายเดือนก่อน +4

    දෙන්නම ඉන්න ලස්සන නිර්මාණය ක් ඕනමයි......ආදරෙයි දෙන්නටම..👍👍❤️❤️

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu 3 หลายเดือนก่อน +6

    Akki lassnai godak❤❤dennama ekata inna teledrama ekak one lassanama lassna❤adarei dennatama godaaaaaak❤

  • @miss.naturaleza7528
    @miss.naturaleza7528 3 หลายเดือนก่อน +26

    Bollywood wala 'Alia & Ranbeer', 'Kiara & Siddhath' , 'Deepika & Ranveer' wage apitath dan innawa
    ❤❤Dusheni & Sachin❤❤
    What a perfect lovely couple..🥰

  • @dinelpachathurangani2471
    @dinelpachathurangani2471 3 หลายเดือนก่อน +1

    Ane hari lassanai e dennage galapima. Nogalapim unath lassanata galapa gena jeiwath wenna. Oyala anith nalu niliyantath adarshayak wei kiyala hithenawa.❤❤❤

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 หลายเดือนก่อน +4

    සචින් අයියෙ ඔයා තමයි මං කැමතිම නළුවා අමුතුම පෙනුමක් තියෙන්නේ ඉස්සරහට ලොකු ගමනක් තියෙනවා ඔයාට සුබ පතනවා හදවතින්ම❤❤

  • @user-ve2cv3bw6z
    @user-ve2cv3bw6z 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෙන්නම ආදරණීයයි 🌺❤️ පුළුවන් වෙලාවට 'VLOG' ටිකකුත් ගේන්නකො 😊♥️

  • @user-rx8js7ed3c
    @user-rx8js7ed3c 3 หลายเดือนก่อน +496

    අර ශනුයි දීනේශ් වගේ ඉන්න ❤
    Programs වලට ගිහින් විකාර නටන්නැතුව අනිවාර්යයෙන් කසාද බදින්න .දෙන්න ම පට්ට ලස්සනයි ..height එහෙම ලස්සනයි ❤

  • @chacha8703
    @chacha8703 3 หลายเดือนก่อน +1

    දෙන්නම හොඳට ගැලපෙන වා සුභ අනාගතය ක් වෙවා ❤!.. දෙන්නම හරිම නිහතමානී .. හරිම ලස්සනයි ..සතුටින් ඉන්න ❤❤❤

  • @tharuniishara259
    @tharuniishara259 3 หลายเดือนก่อน +1

    දෙන්නටම ගොඩක් ආදරෙයි..ඔය දෙන්නා එකතු උන එකටත් ගොඩක් කැමති..wish කරනවා දෙන්නටම..වැඩිය එලියට එන්න එපා..ඉරිසියාව වදී

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 หลายเดือนก่อน +8

    අන්තිමට ගැහුවම ඇයි කියලා අහපු විදිහ හරිම ෂෝක් ❤

  • @manoriperera793
    @manoriperera793 3 หลายเดือนก่อน +50

    හුග දවසකින් දෙන්නම ඉන්න වීඩියෝ ඕනෙ ❤❤ ආදරෙයි දෙන්නට

  • @user-uz3mv3fe1l
    @user-uz3mv3fe1l 3 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්නටම වෙන වෙනමම ගොඩක් කැමති ,ඒ දෙන්න යාලු වෙලා කිවුවම ගොඩක් සතුටුයි අනේ❤️ අනිත් අය වගේ නැතුව හැමදාම සතුටින් ඉන්න ඕනෙ

  • @user-kn4gn3js8k
    @user-kn4gn3js8k 2 หลายเดือนก่อน +1

    හැමදාම සතුටුන් ඉන්න වෙනස් නොවෙන ආදරයක් අලුත් වෙන ආදරයක් එක්ක දුන්නු පොරොන්දු රැකගෙන ජීවත් වෙන්න..❤❤ජෙසු පිහිටයි...❤❤❤

  • @SandhyaKumari-yb3pq
    @SandhyaKumari-yb3pq 3 หลายเดือนก่อน +5

    පරිස්සමෙන් ,බුද්දිමත්ව ඉදිරියට යන්න .බුදුසරණයි !!!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +4

    මමත් ආසම දෙන්න ඔයාලා දෙන්න randu වෙන්න එපා තරහ ගන්න එපා සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ theruwan saranini

  • @user-tx1ky8cp8q
    @user-tx1ky8cp8q 3 หลายเดือนก่อน +2

    වෙන කපල් කරන බොරු විකාර ලොකුකම මහන්තත්තකම පෙන්නන්න කරන වීඩියෝ බලන්න ආස නෑ අපි ඔන්න ඔහොම අමුවෙන් සරලව කරද්දී හරිම ආසයි අහන් ඉන්න බලන් ඉන්න හදවතට එකගාවනේ වචන කියන්නේ එක සුපිරි අයියේ ❤අපි හරිම සතුටු උනා ඔයාලා දෙන්නා කපල් උනාම අම්මෝ මරු අනේ ❤ජීවිතයම දිනන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ඔයාලා දෙන්නට 🎉, සම්මානපිට සම්මාන අරගෙන ලස්සන නිර්මාණවලට දායක වෙන්න තව තවත් වාසනාව හිමිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishadarshana3803
    @nishadarshana3803 3 หลายเดือนก่อน +3

    දුශේනි මැනිකේ ඊ ලගට සච්න් මල්ලිට කෑමක් හදලා දෙන වීඩියෝ එකක් දාන්න ආදරෙයි දෙන්නටම තෙරුවන් සරනයි ❤️❤️❤️🌹🌹🌹

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 3 หลายเดือนก่อน +197

    ඔය ආදරේ පරිස්සම් කරගන්න ...
    ලගම ඉන්න අයගෙන් ❤❤❤

  • @DramasYTchannel
    @DramasYTchannel 3 หลายเดือนก่อน +36

    ඇත්තටම සචින් අයියට ගැලපෙනම අක්කිව හොයාගෙන බොරු සෝබන නැති බොරු ආටෝප නැති නිහතමානී චාම් ලස්සන අක්කි කෙනෙක් තමයි දුශි අක්කි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤😍

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 3 หลายเดือนก่อน

    කොහොම උනත් කමක් නෑ ඉක්මනින් දෙන්න එකතුවෙලා ලස්සනට ජිවිතේ විදින්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 3 หลายเดือนก่อน +1

    ආසාම චරිත දෙකක්.අනිවා ඕන ඔය දෙන්න ගේ.සූට් එකක්.ආදරෙයී ගොඩාරියක් ❤❤

  • @DisminaSudarshani
    @DisminaSudarshani 3 หลายเดือนก่อน +22

    මං ආසම දුශේනි හිනා වෙද්දී හරිම ලස්සනයි...cute❤️ කතා කරද්දී උනත් බුද්දිමත්ව තමයි එයා කතාකරන්නේ..😘God bless you ❤️

  • @ThathsaraniHetttiarachchi
    @ThathsaraniHetttiarachchi 3 หลายเดือนก่อน +132

    නිළියන්ව පේන්න බැරි මට.. දුශේනිටනම් ගොඩක් කැමතියි ..❤❤

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෙන්නම ගොඩක් ආදරෙයි දෙන්නටම හැමදාම ඔය වගේම සතුටින් ඉන්න❤❤❤

  • @gayaniprabha9886
    @gayaniprabha9886 3 หลายเดือนก่อน +2

    Oyala denna ekata inna videos godak daanna😊😊😊 travel, cooking, shopping wage ewa. ❤❤❤ god bless you both and good luck 👍 stay happily forever ❤️ 💕 💖

  • @yr-rp3tw
    @yr-rp3tw 3 หลายเดือนก่อน +216

    කවදාවත් actor actress wedding එකක් ගැන ලොකුවට intrest වෙලා නෑ...ඒත් 1st time ඔයාලගේ wedding දකින්න ආස හිතුනා.

  • @user-tk6vi9vv6y
    @user-tk6vi9vv6y 3 หลายเดือนก่อน +47

    ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා ගෙතිච්ච කතාවක් නිර්මාණය කරන්න ඇත්තටම ඒක ඔයාලට ගොඩක් ලස්සන කතාවක් වේවි. ගොඩක් ඉස්සරහට යන්න මොකද අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ක්‍රිකට් වලට ආදරය කරනවා. ඉතින් මම හිතනවා ඔයාට ගන්න බැරි වෙච්ච සම්මානය ඒ නිර්මාණය තුළින් ගන්න පුළුවන් වේවි කියල මොකද ඔයත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් සෙල්ලම් කරනවා කරනවා ඉතින් ඒ නිර්මාණය ලස්සනට කරන්න ඔයාලට ඔයාට කොහොමත් පුළුවන් වේවි.අපේ සිනමාව තුළ හෝ ටෙලි නාට්‍ය තුළ ක්‍රිඩාව වටා ගෙතිච්ච කතා නිර්මාණ වෙලා තියෙනවා ගොඩක් අඩුයි දැන් එකක් නං යනවා නමුත් ඔයාට කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න ඒක ප්‍රේක්ෂකයෝ හැමෝම ආසාවෙන් වැළඳ ගනීවි කියලා හිතනවා.

    • @user-ir4yn4in1w
      @user-ir4yn4in1w 3 หลายเดือนก่อน +1

      ඔයගෙ අදහස මරු

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 3 หลายเดือนก่อน

      Good idea ❤

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 3 หลายเดือนก่อน +5

      ඇත්ත සචින් cricket වලට ආසයි නෙ 🥲🥲

    • @Dheeshana
      @Dheeshana 3 หลายเดือนก่อน

      ඒක නම් මරු

  • @HarshaniKumari-zt7ui
    @HarshaniKumari-zt7ui 3 หลายเดือนก่อน

    dennama lassanai adaraneeyai.lassanata adaren inna hamadamath. issarahata oyala dennage fillm ekak hari teligarama ekakhari balaporoththuwen innawa.adarei dennatama.bs dp. man saudi idan❤❤❤❤❤❤😘😘😘😘😘

  • @Hashini123-dz3ui
    @Hashini123-dz3ui 2 หลายเดือนก่อน +1

    Ane mn asama denna hoyala denna... Hoyala denna hamadema sathutin inna kiyala parthana karano❤

  • @shyamaleegeethanjanee1365
    @shyamaleegeethanjanee1365 3 หลายเดือนก่อน +8

    ආසයි දෙන්නටම.. ගොඩක් ආදරේ කරන චරිත දෙකක් ❤❤

  • @Fantasylove.
    @Fantasylove. 3 หลายเดือนก่อน +897

    දුශේනි ඉස්සර ගොඩාක් ඇග පේන්න ෆැශන් කරපු කෙනෙක්...මට මතකයි නත්තල් පාර්ටි එක්කට ආව දවසක ඒකට මිනිස්සු ගොඩාක් කතා කිව්ව..ඒත් දැන් සචින් අයියා නිසාද කොහෙදෝ හරිම චාම් විදියට බබෙක් වගේ හරිම හුරතල් ලස්සනට ඉන්නවා..😊❤ දෙන්නම ලස්සනයි ගොඩාක්..අක්කාට චාම් විදියට ඇන්දාම ගොඩක් ලස්සනයි ..god bless you❤🎉

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 3 หลายเดือนก่อน +15

      හ්ම්ම් මටත් ඕකම හිතුනා

    • @sameeraprasanga2638
      @sameeraprasanga2638 3 หลายเดือนก่อน +2

      Aththa

    • @ramadhu4767
      @ramadhu4767 3 หลายเดือนก่อน +6

      ඔව් දැන් shoii තාම, cute හරි

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 3 หลายเดือนก่อน +27

      ඒක එයා රට ඉදන් කෙලින්ම පාර්ට් එකට ආවම හිරු එකෙන් මහල තිබුණු ඇදුම. වෙන ඇදුම කට යන්න වෙලා තිබුනෙ නෑ.

    • @roshiniherath8072
      @roshiniherath8072 3 หลายเดือนก่อน +5

      @@taniaperera-cr3sl hi 😂😂😂කොහිමද එදා වලිය 🤣🤣🤣

  • @user-ok2rs5tv2y
    @user-ok2rs5tv2y 3 หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි ..හැමදාම ආදරෙන් ඉන්න තෙරැවන් සරණයි දෙන්න ටම

  • @sureshthusitha7586
    @sureshthusitha7586 3 หลายเดือนก่อน +1

    ආසම කපල් එකක්❤❤❤ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි සචින් මල්ලියෝ බුදුසරණයි දෙන්නටම

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +4

    කැමතිම චරිතයක් දුෂේනී. සුභ අනාගතයක් වේවා දෙන්නටම

  • @legendslife4756
    @legendslife4756 3 หลายเดือนก่อน +373

    boru show නැති අැත්තටම අාද ෙරන් ඉන්න couple ekak❤..

  • @wenushikaushalya5439
    @wenushikaushalya5439 3 หลายเดือนก่อน +1

    💗 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න... අපි ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි .💕ජේසු පිහිටයි ! බුදුසරණයි !

  • @user-gf9vw4nb6j
    @user-gf9vw4nb6j 2 หลายเดือนก่อน +2

    Oyaa මහත් වුනාට ලස්සනයි අක්කෙ , අක්කෙ ඔයා මොන විදියට හිටියත් හරිම ලස්සනයි අක්කී ❤