ෆයිව් ස්ටාර් | Five Star |I අක්කා වෙනුවට කොල්ල හමුවෙන්න නංගි ගියපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 108

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +59

    අනේ ශෝයි මේ program එක නම් 😍✌️කනූ අක්කි හරිම positive ව හිතන්නෙ ☺️අනූ අක්කි නම් හරිම කටකාරයි 😁✌️

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +29

    මම එනකන් ඉවසිල්ලෙන් හිටියෙ අක්කා නංගි හිනාව ලස්සනයි ❤️❤️❤.❤️❤️

  • @devikamam7406
    @devikamam7406 2 ปีที่แล้ว +60

    ගොඩක් ලස්සනයි පුතේ ඔය තුන්දෙනාටම මම කැමතියි ආදරෙයි ගොඩාක් ❤️ හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න ඉදිරියට කරන කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔය තුන්දෙනාටම 🙏❤️🥰

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @rashi1914
    @rashi1914 2 ปีที่แล้ว +4

    අන්තිමට අහපු ප්‍රශ්නෙ මරු. හැමෝම වගේ ඉතිම් කාටහරි කැමතියි.
    අනූ කනූ මාරයි 😍😍
    කනූ අදත් නිහඩයි
    ආදරෙයි දෙන්නටම 💟

  • @imashadewmini638
    @imashadewmini638 2 ปีที่แล้ว +27

    අනු අක්කි කනු අක්කි ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි.

  • @sudiya111
    @sudiya111 2 ปีที่แล้ว +34

    මන් ආසම 3 දෙනා සුපිරි💞💞

  • @nimashasewwandi9149
    @nimashasewwandi9149 2 ปีที่แล้ว +36

    අනේ plz දිලුශි හංසිකා අක්කි වත් ඉස්සරහට ගේන්නකෝ මේ program එකට🥺🙏❤️

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +22

    අනුෂ්කි කනුෂ්කි ආදරේයි දෙන්නටම ❤️❤️

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි අනූ කනූ🥰ඊළගට රවීන් කණිෂ්කව ගෙන්නමු fm derana තව actress ල දෙන්නෙක් එක්ක❤️

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +55

    අනු කනු අක්කිලා හරිම ලස්සනයි .. මම නම් ආසම දෙන්නෙක්..

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +33

    ලස්සන වැඩසටහනක් සුපිරි 😍🥰👍👌❤️ මේ FM Derane ඉන්න නිවේදිකාව නම් සංගීතේ එකේ ගීත්මා බණ්ඩාර වගේමයි ඇරපු අතක් නෑ Side එකට නම් එයාම තමා 😃🥰❤️

  • @lakshithaudhayanga5580
    @lakshithaudhayanga5580 2 ปีที่แล้ว +9

    ඉස්කෝලේ randhika අයියා ආදරෙයි නිහතමානී කොල්ලෙක් ලස්සනයි ❤ දනුශ්ක අයියා පරිස්සමින් සතිටින් ඉන්න 💛

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +19

    Nice programme. Anushki & Kanushki. ❤️

  • @nowty6319
    @nowty6319 2 ปีที่แล้ว +51

    Roshel awa program ekath ikmnta upload krannkooo..🥺❤️

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +59

    Roshel hitapu program eka upload karannako 😓❤️

    • @Mashi-n8
      @Mashi-n8 2 ปีที่แล้ว +1

      Ow appa 🥺

    • @asithma5859
      @asithma5859 2 ปีที่แล้ว +1

      Ane ow

  • @DN_craft.
    @DN_craft. 2 ปีที่แล้ว +24

    Roshel akki awa ekath ikamata ma danna puluwanda plzzzz 🥺❤️😒

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +22

    ඒ වගේම අක්කා මිටියි නන්ගිට වඩා, ශෝයි අනෙ 🥰🤭❤️

  • @sanduni4650
    @sanduni4650 2 ปีที่แล้ว +26

    Ow roshel geethma apu programme eke ikmanata one

  • @gayanibandara4598
    @gayanibandara4598 2 ปีที่แล้ว +44

    Gee akki awa programme ekth ikmnt onii💖

    • @sumanasirisoma8292
      @sumanasirisoma8292 2 ปีที่แล้ว

      Anu ,kanu, danu oba tripalama apatz sampathk. Kala diviye ehalztsma ganna lebewa.. hodz nirmsna thulin ediriye dakinata lebew budu saranai

  • @sanjeewaniweerasingha8181
    @sanjeewaniweerasingha8181 2 ปีที่แล้ว +27

    අනේ අනූ කනූ එක්ක දිලුශි(ධරණි එකේ විනුලි/දියණි එකේ ශාලු)අක්ක වත් ගෙන්නන්න තිබුණා 🥺🥺මොකද ඒ තුන් දෙනා ම ආපු fm derana chart show program එක මරු👍දිලුශි තමා ශෝක් ම❤️🤗 please දිලුශි අක්කා ව ඉස්සරහට මේ program එකට ගේන්න🙏🙏

  • @gayanierandika9452
    @gayanierandika9452 2 ปีที่แล้ว +33

    Roshel , sachin , geethma apu ekath dennako ❤️

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +19

    අක්කා යි අයියා යි ලස්සනට කරනවා

  • @tharu4579
    @tharu4579 2 ปีที่แล้ว +15

    අනූ කනූ අක්කිලා ❤️ හරිම ලස්සනයි ☺️ මම නම් හරිම ආසයි ❤️ දනුශ්ක අයියා සුපබ් 👌 ඔය තුන් දෙනාට සුබ පතනවා රන්ගන ශේස්ත්‍රයේ ඉදිරියටම යන්න කියලා 🥰 ආදරෙයි හැමදාම ♥️❤️

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

    • @Manoj-bb9eo
      @Manoj-bb9eo 2 ปีที่แล้ว

      ඇයි ලස්සන නැත්තෙ. කෙනෙක් ඉස්සරහට යනවනම් එක ට බදා කරන්න එපා .අනු කනු සුපර් ❇️

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      @@Manoj-bb9eo අනේ මම වශී වෙලා ඉන්නේ😅😂 ලොරි moona, පොන්න පොට්ටයා කෝ පංචකල්ය්‍යාණය munge? හරියට ඉන්දියාවේ පිරිමි මූනක් තියෙන එකෙක් ලේඩිබෝයි කෙනෙක් වෙලා වගේ, තොපිට ලස්සන ඇති ඒ උනාට ලස්සනම නිලියෝ කෙල්ලො දැකලා තියෙන අපිටනන් මේ පොටි පේන්ට් ඇදපු තොලබරි ලොරි ලේඩි බෝයිස් ලා ගේ ලස්සනක් නෝ 😂😅😅😂 පල පල, තොට මම පෙන්නන්නද ලස්සන කියන්නේ මොකක්ද කියලා?

  • @sajinidilesha9066
    @sajinidilesha9066 2 ปีที่แล้ว +12

    Aktwins අනු&කනු..❤️

  • @siluni2305
    @siluni2305 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන වැඩසටහනක් 👍❤️❤️❤️

  • @dimalshasheshani6379
    @dimalshasheshani6379 2 ปีที่แล้ว +16

    ලස්සනයි program eka ❤️❤️

  • @gayanibandara4598
    @gayanibandara4598 2 ปีที่แล้ว +25

    Anuu & kanuu akkiii💖💖

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +27

    Ko roshel akka inna program eka

  • @EPPPpppppppppppp
    @EPPPpppppppppppp 2 ปีที่แล้ว +9

    රන්දික ❤️

  • @navodyathathsarani5471
    @navodyathathsarani5471 2 ปีที่แล้ว +15

    අනූ කනූ akki 🥰🥰

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 ปีที่แล้ว +31

    Ane sachin, geethma and roshel genawa programme eka dannako please ❤❤😭😭😭

  • @lakshithaudhayanga5580
    @lakshithaudhayanga5580 2 ปีที่แล้ว +4

    Dhanuska අයියා ඔයා program eka වෙනසක් කලා පට්ටයි ❤ දනුශ්ක අයියා

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +8

    Keshan aiyage nayanatharai raween aiyai program ekakta gennannako

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +60

    අනේ කනුශ්කි අහිංසක යි ,, අනුශ්කිට වඩා,, එයා වැඩිය කතා නෑ ,, ඒත් මන් ආසම දෙන්නෙක් 🥰🤭❤️

  • @omeshamalshani3505
    @omeshamalshani3505 2 ปีที่แล้ว +16

    Ane Hari shoyi☺️☺️☺️☺️

  • @buddhiobeysekera1245
    @buddhiobeysekera1245 2 ปีที่แล้ว +23

    නයනතාරව ඉලගට ගෙන්නනකො

    • @kavya598
      @kavya598 2 ปีที่แล้ว +1

      Ane ow ane

  • @lalanthimapl8478
    @lalanthimapl8478 2 ปีที่แล้ว +5

    Mama akkia dennata godak adarei

  • @mayankadesilva2576
    @mayankadesilva2576 2 ปีที่แล้ว +11

    Anu and kanu

  • @g.k.w.jayarathna6741
    @g.k.w.jayarathna6741 2 ปีที่แล้ว +4

    Ane fm derana, Roshel apu five star wadasatahana oniiii☺

  • @theshaniekanayaka479
    @theshaniekanayaka479 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයාලා තුන් දෙනාම ❤️🌹💕

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @ruwanthikasandarenu392
    @ruwanthikasandarenu392 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️adharei hamadhama akkila

  • @champika1232
    @champika1232 2 ปีที่แล้ว +2

    අනු කනු නම් හරිම ලස්සනයි ..ඒ දෙන්නව හම්බෙන්න තිබ්බනම්..මම අනු කනු ඔය දෙන්නගෙ ලොකි fan kenek.

    • @blacksenpai6286
      @blacksenpai6286 2 ปีที่แล้ว

      ලස්සන මොකක්ද?අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

    • @akalankaakalanka-y6g
      @akalankaakalanka-y6g ปีที่แล้ว +1

      @@blacksenpai6286 ithin uba meheta enna epa mchn, ehe kelloth ekkan sathutin indpn, api mehe kelloth ekkan innam

  • @tharushibhagya4971
    @tharushibhagya4971 2 ปีที่แล้ว +3

    Anuge kata nm maru wakkada ariya wge kanu nm harima nihadai👍

  • @lsrathmalge5413
    @lsrathmalge5413 2 ปีที่แล้ว

    Anushki akkigey kanushki akkigey katahada lassany iiiii 😍✨️❤️❤️❤️❤️❤️❤️❤️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +18

    Ishara Madushan අයියාවත් ගෙන්නොකෝ

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 2 ปีที่แล้ว +2

    Kanushki thamai arthanvitha,avanka,hoda vadagath uththara dunne

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +7

    anu kanu kiuwaneda aluth drama ekaka innawa kiyala ane eka ikkamanata ooni mama balan innawa.ane ilagata banti muthu nethu oni

  • @athukoralasandhamali7276
    @athukoralasandhamali7276 2 ปีที่แล้ว +4

    Anuu kanuu❤️❤️

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +4

    Please invite next program nayanathara wickramarachchi

  • @gayanierandika9452
    @gayanierandika9452 2 ปีที่แล้ว +7

    Rashi apu ekath ona ❤️

  • @sriyanikadayarathna9252
    @sriyanikadayarathna9252 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️

  • @whhiru6545
    @whhiru6545 2 ปีที่แล้ว +11

    ❤❤❤❤

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +7

    🇱🇰🇱🇰ලංකා මාතාවට කරපු විනාශය අන්තර්ගත කර නිර්මාණය කළ වීඩියෝව බලන්න "අළුත් සිනමා" කියලා සර්ච් කරන්න🥺🙏

  • @sandiparanasingha9094
    @sandiparanasingha9094 2 ปีที่แล้ว +4

    ❤️

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว

    Niyamai👍👍

  • @manelnilanthi7774
    @manelnilanthi7774 2 ปีที่แล้ว +3

    Lawan aiyawai,rosel akkiwai gennako

  • @buddikabuddika2909
    @buddikabuddika2909 2 ปีที่แล้ว +15

    Kanuuu

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว

    ❤❤❤❤god luck

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 2 ปีที่แล้ว +1

    Kanuu 😍

  • @AviskJay
    @AviskJay 2 ปีที่แล้ว +9

    💖

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 2 ปีที่แล้ว +4

    Kanu

  • @dilshannissankanissanka1755
    @dilshannissankanissanka1755 2 ปีที่แล้ว +9

    Apitnn puluwn dn e denna adura gnne

  • @mekalawijerathna12
    @mekalawijerathna12 2 ปีที่แล้ว +1

    Darshan thawarajh gennako

  • @buddhiobeysekera1245
    @buddhiobeysekera1245 2 ปีที่แล้ว

    ඊලග ප්‍රොග්‍ර්ම් එකට ඉමාශාව ගේන්නකෝ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️

  • @ranjandesilva8484
    @ranjandesilva8484 ปีที่แล้ว

    අනේ දෙවියනේ නිවේදන කලාවට වෙච්ච දේ.. පපඩම් නිවේදිකාවගේ අදෝනාව විතරයි..

  • @fonsekahaileyrose5393
    @fonsekahaileyrose5393 2 ปีที่แล้ว

    Ane harima lasanai

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 ปีที่แล้ว +1

    Roselwa gennannnalu..me wage wedagsth uththra bala poroththuwenna be... Comment asse Benin ahanna asawe... Any kanu randika nm super...

  • @kodagoda5135
    @kodagoda5135 2 ปีที่แล้ว +1

    😍

  • @aranya_lk7387
    @aranya_lk7387 2 ปีที่แล้ว +3

    Lavan pls

  • @sanjunissnla5023
    @sanjunissnla5023 2 ปีที่แล้ว

    ❤❤❤😍😍❤❤

  • @chanukakavindu997
    @chanukakavindu997 2 ปีที่แล้ว

    🥰🥰🥰😇🥰🥰🥰

  • @sunethrajayasinha1108
    @sunethrajayasinha1108 2 ปีที่แล้ว

    Oyalata suba patum

  • @mashiperera7307
    @mashiperera7307 2 ปีที่แล้ว

    Please nikitha akkiwe genne ko arundi A heene

  • @santharathnayaka2365
    @santharathnayaka2365 2 ปีที่แล้ว

    ☝️☝️☝️

  • @shanthikumari726
    @shanthikumari726 2 ปีที่แล้ว

    Anu. Kanu adareyi

  • @enurisadothma
    @enurisadothma 2 ปีที่แล้ว +5

    Shalini fernando akkiwath one

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 2 ปีที่แล้ว

    අක්කට කියලා නංගිට ගහයි නෙහ්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤🇰🇼🇱🇰

  • @DilrukshiGayani-p7j
    @DilrukshiGayani-p7j 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ග

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 2 ปีที่แล้ว

    Aka ahtak kuwa.kashan sacindra

  • @cjanaki8938
    @cjanaki8938 2 ปีที่แล้ว

    Shoak ane

  • @neethawalimini520
    @neethawalimini520 2 ปีที่แล้ว

    Oba waradei derana kiyanne rajapakksa lata kade yana chnal ekak

  • @rsd1238
    @rsd1238 2 ปีที่แล้ว

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 ගූ ගොඩවල්🤮🤮🤮🤮🤮🤮 ඇත්තටම මුන් කවුද. අප්පිරියයි🤮🤮🤮

  • @blacksenpai6286
    @blacksenpai6286 2 ปีที่แล้ว

    අනේ අපේ රටේ naaki rilavi යෝ කරන වැඩ කබරහම😂😅 හැටිබලපල්ලකෝ මෙහෙ kellonge katha. moone කිසිම cute හැඩයකු ත්පංචකල්ය්‍යාණයක් ඇත්තෙත් නෑ, අර බලපිය Thailand Laos Myanmar Cambodia China Vietnam Taiwan Korea Japan Bhutan Singapore උනගේ තියෙන supiri lassana, තායිස් උන් එහෙම ඉටිරෑප වගේ මිහිපිට සුරංගනාවියෝ වගේ, උන්ගේ hame lassanaබලකෝ පංචකල්ය්‍යාණයම තියෙනවා moone තියෙන්න ඕන cute පෙනුම තියෙනවා.වයසට වඩා wadi naaki penuma, meloo rahak nee mata wamaneta wage, hati balako naaki rilavi yo wage ape rate un. Mehe naaki rilavi yo dekkama paw kiyala hithenawa A ratawala kello dekapu mama wage unta. Kiyapan thawa paint gaagena enna kiyala. Adu gaane natannath bee, naaki rilavi yo.

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +32

    Ko roshel akka inna program eka