මනස දියුණු කරන්න කුණ්ඩලීනය වඩන්න මුලින්ම මෙන්න මේ දේ කරන්න | ඍෂි වරු චක්‍රාවාට එක්ක ගනුදෙනු කරන රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Jyasinghage Gayan Dhanushka | ජයසිංහගේ ගයාන් ධනුෂ්ක
    කොටස 03
    Kundalini
    Kundalini awakening
    Kundalini experiences
    King ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    卐 #Ravana 卐
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    #Kundalini#Jyasinghage_Gayan_Dhanushka #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 137

  • @miyurupahansara645
    @miyurupahansara645 4 ปีที่แล้ว +36

    පට්ට ආසයි මේ වගේ දේවල් දැනගන්න... ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්න එක ආඩම්බරයි...

  • @madushlakshan6429
    @madushlakshan6429 3 ปีที่แล้ว +11

    Thani wachanyen kiwwoth අනගිභවනීයයි. 👌

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว +8

    වැදගත් දේසනයක් ,,,ඔබ තුමාට ස්තූතියි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +11

    වටිනවා... ගොඩක් පිං තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී .. ❤️❤️❤️🙏🙏🙏

  • @sl-malinga8000
    @sl-malinga8000 3 ปีที่แล้ว +3

    Kundaleni shakthiya awadi karana widiya piyawaren piyawara karana video karanna ape godak kattiya innawa purudu wenna. Aniwarayen karanna ayye 🤠🤠🤠🤠🤠

  • @slwold.......7079
    @slwold.......7079 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද විස්තරයක්

  • @autoplant7324
    @autoplant7324 4 ปีที่แล้ว +1

    Godak watina deyak ..godak pin aiye...budusaranai...

  • @anuhasprasad3524
    @anuhasprasad3524 4 ปีที่แล้ว +16

    ඔබ කිව් ලෙසට නාගයන් මේ රට බාර ගන්න සැදි පැහැදි ඉන්නවා. තව දෙයක් ඔබව සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් ලබා දෙන්න.

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว +4

      කැලැණි පංසලට සෙනසුරාදා ඉරිදා උදේ 6ත් 8ත් අතර ගියොත් මුණගැහෙන්න පුලුවන්.

  • @nimalwijesundara2924
    @nimalwijesundara2924 4 ปีที่แล้ว +3

    ගයාන්,ඔයාගේ දේශනාව ගොඩාක් වටිනා,එකක් බව තේරැනා.මෙිි සමිබන්ධවලොකු දර්ශන යක් ඔයා සතු බව පෙනුණා.ඔයා මම දන්න කෙනෙක් .පසුව අපි තොරතුරැ කතාකරමු.තෙරැවන් සරනයි.

    • @liukasalwathura7629
      @liukasalwathura7629 3 ปีที่แล้ว

      මෙතුමාගේ no eka දෙනවද .මම Dr prasanna

    • @swarnawatagoda103
      @swarnawatagoda103 2 ปีที่แล้ว

      Mata karunakara methumage number eka labadenna 🙏🙏

  • @wmap172
    @wmap172 4 ปีที่แล้ว +3

    ඔබගේ බාවනා උපදෙස් ගැනීමට කරුනාවෙන් ලිපිනය සදහන් කරන්න. තෙරුවන් සරනයි......!

  • @oshadadandeniya3988
    @oshadadandeniya3988 4 ปีที่แล้ว +1

    වටිනවා

  • @nuwanchandana735
    @nuwanchandana735 3 ปีที่แล้ว +1

    Me Bawana Gena Kamatahan Ganna Apita Oba Thumawa Sambanada Keraganna Puluwan Vidiha Danwanna.

  • @nimalrathnasiri12
    @nimalrathnasiri12 3 ปีที่แล้ว

    Budusaranai

  • @kawshanekanayaka3281
    @kawshanekanayaka3281 4 ปีที่แล้ว +9

    Kundalini bawanawa karanne kohomada??

  • @dhanushkabandara5947
    @dhanushkabandara5947 3 ปีที่แล้ว

    oba kiyana kathawa aththa..

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +7

    මනස දියුණු කට්ටිය භෞතික සම්පත්වලින් දුරස් වෙනවා මොහු ඇයි අතේ පලිගු බෝල බැදගෙන ඉන්නෙ ?

    • @firekish6899
      @firekish6899 ปีที่แล้ว +1

      Lankawe unta adu padu hoyanawa arena wena wedak nh

    • @ashendimalka4664
      @ashendimalka4664 9 หลายเดือนก่อน

      අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්

  • @gihanchathuranga8248
    @gihanchathuranga8248 4 ปีที่แล้ว +4

    meke hoda dee vithrk gnilla okoma ilan nathuvaa

  • @nilankakumara3980
    @nilankakumara3980 4 ปีที่แล้ว +2

    Oyata dirgayu patanawa

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว

    Methumagen bawanawa egena ganimata kamathi ethumawa sambanda kara ganne kohomada?

  • @glwaj4259
    @glwaj4259 4 ปีที่แล้ว +1

    American Sportsman , Carl luwis did medtation and respect to Buddhism.

  • @rmr9663
    @rmr9663 4 ปีที่แล้ว +2

    Athapaya wehasala wedakarala kanda hoyagaththanam bohoma nambukarai oyawage begal nokiya

  • @gayandisanayaka7801
    @gayandisanayaka7801 4 ปีที่แล้ว +1

    rawana gana dans gnna mn asai et me interviw karana vidiya hariyanne

  • @ravindumanaranga7607
    @ravindumanaranga7607 4 ปีที่แล้ว +5

    Massage එකක් සොබාදහමින් එනකන් බලන් ඉන්න එකෙක්

  • @pasindulakshan9367
    @pasindulakshan9367 3 ปีที่แล้ว +3

    හරි විදිහට කරත් විනඩි 5 ක් වගේ ඉන්න කොට තමයි කකුල් දෙක වේවුලාන්නේ

  • @sandeepasandeepa1024
    @sandeepasandeepa1024 4 ปีที่แล้ว

    ජයවේවා

  • @visulahettiarachchi4181
    @visulahettiarachchi4181 4 ปีที่แล้ว

    Jayen jayama wewa...waahana, ona wenneth na hariyata dewal soya gathahoth...

  • @gamindamidu3538
    @gamindamidu3538 3 ปีที่แล้ว

    me gurutuma sambanda karaganne kohomada.

  • @iml2984
    @iml2984 4 ปีที่แล้ว +1

    Kalin raja una kenek num apahu raja wenne, api hamoma dawasaka sakwithi rajekuth wela thiyenawa num api hamoma raja waru wenna epai.
    Budu waruth, rishi waruth dakke mey wishwayama maayawak kiyala. Mey wishwaye shakthiyak thiyenawa num e yatharthaya nemei, awiddhiyawai. Yatharthayata path wechcha kisima kenek manasa diyunu karanna kiyanne na. Minissunge manase thiyenne mulawa, alima, gatima. Minissu thawa manasa diyunu karanna giyoth e diyunu wenneth mulawa, alima saha gatima pamanai. Minissu manasin nidahas wenna ona. Manasin nidahas unaama thamai antha deken nidahas wela pawathina yatharthaya dakinne.
    Yatharthaya dakkata passe manasa poshanaya wenne yatharthayen, ethakota automatically ma mind eka develop wenawa. Ehema nathuwa manasa diyunu karanna giyoth hamadaama awiddhiyawen thamai inna wenne.

  • @kelumprabath4995
    @kelumprabath4995 3 ปีที่แล้ว +2

    ❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 4 ปีที่แล้ว

    Eth madi thawa danuma labaganna methumawa sambanda karaganna awashyayi....

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 4 ปีที่แล้ว

    Hodayi ....danumak labagaththa....

  • @varundhanu1963
    @varundhanu1963 11 หลายเดือนก่อน

    🤟😎

  • @sameeralakshan8331
    @sameeralakshan8331 3 ปีที่แล้ว

    Mata dena ganna puluwanda wena lokayak ekka manasin wenath loka welata sambanda wenna puluwanda

  • @thivainthewmika4038
    @thivainthewmika4038 4 ปีที่แล้ว +2

    Seetha deviya rawana rajunge duwaniya noweda?

  • @oshadhasasinindu4588
    @oshadhasasinindu4588 4 ปีที่แล้ว

    Bhavana karana hati kiyala denna

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 ปีที่แล้ว

    Mama mas kewa serin sere mage kate le gedi danna gattha passe elajic una mama serama himita ath heriya bawana karanna hitha yomu una godak sehellui den 🙏

  • @kadckariyapperuma4677
    @kadckariyapperuma4677 4 ปีที่แล้ว +1

    SamaWaradii

  • @ushansamodya1556
    @ushansamodya1556 3 ปีที่แล้ว +1

    3:30

  • @rathwije1579
    @rathwije1579 4 ปีที่แล้ว

    Modern world, any thing makes money and ever body could reach are the practice.

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว

    Hrima ලස්සන deasanayk bs dp

  • @madushandissanayaka6679
    @madushandissanayaka6679 4 ปีที่แล้ว +2

    මේම ගුරුතුමව සම්බන්ධ කර ගන්න පුලුවන් ක්‍රමයක් තියනවා ?,

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว +1

      කැලැණි පංසලට සෙනසුරාදා ඉරිදා උදේ 6ත් 8ත් අතර ගියොත් මුණගැහෙන්න පුලුවන්.

  • @ashokadharmadasa9520
    @ashokadharmadasa9520 4 ปีที่แล้ว +1

    Me lokukama netiwa oya bawanawa kiyala delagelayan wani apita sajthiya depalla

  • @tharangairugal2095
    @tharangairugal2095 4 ปีที่แล้ว +2

    Meke kundalini wadana vidiha neni

  • @pasindulakshan9367
    @pasindulakshan9367 3 ปีที่แล้ว +2

    මට ගුරුතුමා සම්බන්ද කරලා දෙන්න පුලුවන් ද?..

  • @senithujoseph6807
    @senithujoseph6807 4 ปีที่แล้ว +1

    Thavath wedasatahan eyath samaga karanna ❤️❤️❤️

  • @nimeshikafernando1773
    @nimeshikafernando1773 3 ปีที่แล้ว

    Mata hamadama hithenawa bhawana karanna.. hariyata kauruhari hithata avith kiyanawa wage bhawana karanna kiyala .. eth mata kamali hithenawa. Mn mokakda karanna oni.mata danenawa mata loki deyakkaranna puluwan kiyala eth mata kammali.. mn mokada karanna oni

  • @sirisiril3474
    @sirisiril3474 4 ปีที่แล้ว +2

    Aniwa aniwa

  • @pasindulakshan9367
    @pasindulakshan9367 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කලින් විඩියෝ එකේ කියපු විදිහට භාවනා කරන්න ගුරුතුමේක් නැ.. මට අර ගුරුතුමා කියපු විදිහට භාවනා කරකොට ටික වේලාවකින් භාවනා කරන ඉරියවුවෙන් ඉන්න කොට කකුල් දේක වෙවුලනවා නිකම් කකුල් දෙක දගලනවා වගේ ඇයි ඒ ..

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💖💖✍

  • @fathimamajeed7338
    @fathimamajeed7338 3 ปีที่แล้ว

    Guthama Budungen pasu yamkisi sulu pirisak pamanai adhaythmaya avaboda kale mamada ek keneki

  • @Manusha_mendis
    @Manusha_mendis 4 ปีที่แล้ว +4

    First comment 🤙🏻

    • @sithmiranaveera8940
      @sithmiranaveera8940 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් අයියේ තෙරුවන් සරණයි අයියගෙ නො එක දෙන්න පුලුවනිද.

    • @Manusha_mendis
      @Manusha_mendis 4 ปีที่แล้ว +1

      @sithmi 0112729729

  • @ruparaamuwa3012
    @ruparaamuwa3012 4 ปีที่แล้ว +6

    මිත්‍රයා මුලාවේ නොවැටී නිවැරැදි ධර්මතාවයට ඔබ පිවිසෙන්න. මුලින් තමා ගැන සිතන්න ... දෙවනුව අන්අය ගැන සිතන්න ...

  • @lakshanmadushankarathwatha3888
    @lakshanmadushankarathwatha3888 2 ปีที่แล้ว

    💐💐💐

  • @prasna8305
    @prasna8305 4 ปีที่แล้ว

    Mohu kiyana eka deyak sampurna boru vibishana kirulata peretha une netha mohugenma uttharayak denawanam mohuma kiyanawa vibishana rawana samaga sama bawa echchara ihala thalaye kenekuta kohomath thanhawa ethi wiya noheka

  • @gayandisanayaka7801
    @gayandisanayaka7801 4 ปีที่แล้ว

    patan gannakota katawe bagayak dala ayet ekma danawa

  • @lakmalgunuwardanajeewana6217
    @lakmalgunuwardanajeewana6217 4 ปีที่แล้ว

    EI E AYA SAMAGA SAMBANDA WENNA T.No. EKA DAN NATTHE ...

  • @udayaheshangamage5093
    @udayaheshangamage5093 4 ปีที่แล้ว

    Kashyapa Budu rajanan wahansege.. awasana samayeda rawana ???

  • @amal27600
    @amal27600 4 ปีที่แล้ว +3

    06.35 දී කියවෙන දේද අපේ ජනාධිපතිතුමාව ඉන්දියාවට ගෙන්නගෙන මෝදි ගැහුව ගේම......

  • @pakayah6877
    @pakayah6877 4 ปีที่แล้ว

    me puthgalaywa sambanda karagnna vidiyak nadde bro
    mata me bawanwa karanne guruwarek hoynew mn

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว

      කැලැණි පංසලට සෙනසුරාදා ඉරිදා උදේ 6ත් 8ත් අතර ගියොත් මුණගැහෙන්න පුලුවන්.

  • @sandeepaniamarasekara9871
    @sandeepaniamarasekara9871 4 ปีที่แล้ว +2

    ඔබතුමා සම්බන්ධ කරගන්න දුරකථන අන්කයක් ලබා දෙන්න.

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 4 ปีที่แล้ว +9

    භාවනා ක්‍රම කෝ අයියේ

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +4

      Issarahata enawaà

    • @madhawaisuru7384
      @madhawaisuru7384 4 ปีที่แล้ว

      @ danush kisima kramayak penann epaa.... Oooka nodana kaloth waira pirimahnn kaloth eeka oyatath widawam wewi... Mee saasthare wihilu newe

  • @aselabandara6977
    @aselabandara6977 4 ปีที่แล้ว

    ethakota samahara mathakayan ...samahara...salakunu minisun thala upadinavada...

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว

    🌸❤️💪

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️👌👌👌🙏🙏🙏

  • @movieshot14
    @movieshot14 3 ปีที่แล้ว +4

    බොරැවට චක්‍රාවාට ග්‍රහලොක කුන්ඩලනි ගගා වචන කියලා මිනිස්සු මුලා කරනවාද 😂 මොනාද ඕයි මේ වචන ටිකක් කිවාට බැ

    • @srehanblocks5705
      @srehanblocks5705 3 ปีที่แล้ว +2

      එහෙම දන්න අය නැහැ. දැන ගත්තත් මේ වගේ යුටියුබ වලට ඇවිල්ලා ඒ වගේ වටිනා ශාස්ත්‍රයක් කියයිද? මුන් මේ අදුරෙ අත පත ගාන ගොබ්බයෝ නේ. සහෝ.

    • @madhawagamage8000
      @madhawagamage8000 3 ปีที่แล้ว

      අනේද කියන්නෙ

    • @ashendimalka4664
      @ashendimalka4664 9 หลายเดือนก่อน

      පර දේශයේ ජාන කලවන් උන්ට මේව තේරෙන්නෙ නැ.🙏☺️

  • @swarnawatagoda103
    @swarnawatagoda103 2 ปีที่แล้ว

    Mata number ekak diya hekida ?🙏

  • @chaminuwan3591
    @chaminuwan3591 4 ปีที่แล้ว

    Kundalinaya kiyanne kumakda pahadili karanna

  • @asilajayasingha3102
    @asilajayasingha3102 3 ปีที่แล้ว

    Sarrthaka sarkachchWak

  • @gayansenadeera4796
    @gayansenadeera4796 4 ปีที่แล้ว

    Title 1 mkakda ktha krnne mnwda??ai a? Ekamade ki parak kiyanwda mulai agai balanna ekma de kiynne....😢😢😢😢

  • @mymix636
    @mymix636 4 ปีที่แล้ว

    Bawana karana widiya dapan Machan

  • @keerthigoonaratna817
    @keerthigoonaratna817 2 ปีที่แล้ว

    Kiyanne ekak kranne tawa ekak

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว

    මෙතුමාගෙ නේවාසික වැඩසටහන් තිබේද

  • @unseensrilanka4623
    @unseensrilanka4623 4 ปีที่แล้ว

    Rawana raju oya taram hitha diyunu karanam ai rahath una natte ?

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว

      මහා බෝධිසත්වරයෙක් නිසා

  • @nn-xj7em
    @nn-xj7em 4 ปีที่แล้ว

    B s

  • @isharaishara8490
    @isharaishara8490 4 ปีที่แล้ว

    Ane meathumawa hamu weanna katha karanna vidiyk nathuda

  • @funkydoggy1542
    @funkydoggy1542 4 ปีที่แล้ว +14

    මේකෙ කුණ්ඩලීනී වඩවන හැටි නෑනෙ....

    • @madhawaisuru7384
      @madhawaisuru7384 4 ปีที่แล้ว +2

      Kundalanii wadann monaada thiyana sudusukam

    • @greenlifeeco4201
      @greenlifeeco4201 3 ปีที่แล้ว +2

      හොඳින් කන් දෙන්න එතකොට තේරෙයි.

    • @ashendimalka4664
      @ashendimalka4664 9 หลายเดือนก่อน +1

      තියනව යාලුව...ඔයා ගිහින් බලන්න ගයාන් දනුශ්ක කියල serch කරල.🙏☺️☸️

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි.

  • @chandimasilva7485
    @chandimasilva7485 4 ปีที่แล้ว

    Matath bawanawa waddana thawath egena gana oni..methumawa hamuwene kohomada

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว

      කැලැණි පංසලට සෙනසුරාදා ඉරිදා උදේ 6ත් 8ත් අතර ගියොත් මුණගැහෙන්න පුලුවන්.

    • @rthikee9236
      @rthikee9236 2 ปีที่แล้ว

      Kadadd

    • @rthikee9236
      @rthikee9236 2 ปีที่แล้ว

      Nambarayak nadda

  • @denethabiwurdha9077
    @denethabiwurdha9077 4 ปีที่แล้ว

    Rawana rajathumage kathawa gayan sadakelum kiyanne eka kathawak..? Meya dan kiyanne thawa kathawak..?? Mokdda api piliganne??? 🤔🤔🤔

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว

      දෙන්නම එකම කතාවනේ කියන්නේ.

    • @madhawagamage8000
      @madhawagamage8000 3 ปีที่แล้ว

      දෙන්නම බොරු කාරයො

  • @autoplant7324
    @autoplant7324 4 ปีที่แล้ว +1

    Danno danithi ,nodanna un hadathi, beri un burathi.. Heeeeee

  • @slhermit
    @slhermit 4 ปีที่แล้ว

    Minissu Shakabaksha wath, Mansa-Bakshawath neme.
    Minissuta anith sattuta wage, strong body ekak naha. ithin Hambena de thama kawe.
    hambena de kiwe gahaka gedi, kola, wagema thama maruna sattuth kawa.
    Meyage logic eka piliganna ba. Minissu kotiyo, sinhayo wage hunt kale nathi nisa, a sattu wage
    teeth apita na. Minissu kale maruna sattu kana eka (nariyo wage scavenger), ehema nathinam podi-sathuwa hunt kala. Passe minissu tools haduwa hunt karanna.

  • @ashokaashoka9548
    @ashokaashoka9548 4 ปีที่แล้ว

    Ko kundali wadana hati

  • @tharakaprinantha286
    @tharakaprinantha286 4 ปีที่แล้ว

    topi vage gonnu tikak ubalata kiyana muge kundaliya vadalada ahapan

  • @movieshot14
    @movieshot14 3 ปีที่แล้ว +2

    බයිලා අහන්න ඕන නැ ඒ කුන්ඩලනි අවදි කරගත්ත එක්කෙනෙක් ගෙන්නම්න

  • @zahanizaani9710
    @zahanizaani9710 4 ปีที่แล้ว +3

    දැන්නම් රාවණ එපාම වෙලා.එක එක්කෙනා එක එක කතා කියනවා. මොකක්ද මේ.

    • @gkdilshan9803
      @gkdilshan9803 3 ปีที่แล้ว

      තමන් තමන්ව දකින්න ..

  • @indrajalikaya-97
    @indrajalikaya-97 ปีที่แล้ว

    මුනම් වැල් බයිල කරයෙක්.

  • @chalakanuwantha
    @chalakanuwantha 4 ปีที่แล้ว +2

    I’ve unsubscribed coz of this content not related to title so disappointed

  • @wishchannelsrilanka2494
    @wishchannelsrilanka2494 4 ปีที่แล้ว

    Danush oyage program eke oya wata pita balanne ei. Eka hai nehe neda.

  • @kavidunimandika8879
    @kavidunimandika8879 4 ปีที่แล้ว +12

    වීඩියෝ එකේ මුල තියන කෑලි ආයෙ ආයෙ ඔබල වීඩියෝ එක දික් කරන්න මගුලටද අයිසේ එපාවෙනව අන් සබ්ස්ක්‍රයිබ් කරල දාන්න හිතෙනව😒😒

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว

      Kavidu Nimandika aniwa

    • @madhawaisuru7384
      @madhawaisuru7384 4 ปีที่แล้ว

      Video ekata iwasann barinam... Kohomada meewa krnne....
      Ape jaathiyata unu ekakama henee oya thadiyama thamaa.

    • @ukamen7821
      @ukamen7821 4 ปีที่แล้ว

      හ්ම්ම්

  • @slpromax3707
    @slpromax3707 3 ปีที่แล้ว

    අයියේ මේ ගුරැතුමාව මට සම්බන්ද කරගන්න පුළුවන්ද

    • @ashendimalka4664
      @ashendimalka4664 9 หลายเดือนก่อน

      ඔයා ගයාන් දනුශ්ක කියල serch කරන්න මුනගැසෙයි.

  • @gayandisanayaka7801
    @gayandisanayaka7801 4 ปีที่แล้ว

    aye bn wata pita ballane pissek wage

  • @rodhayarolling6366
    @rodhayarolling6366 4 ปีที่แล้ว +1

    හෙළය 5 නැද්ද?

  • @tgmirajapaksha9359
    @tgmirajapaksha9359 4 ปีที่แล้ว

    rawana kenek na.mun pacha kelala bada wada gannawa

  • @rmr9663
    @rmr9663 4 ปีที่แล้ว +1

    Mewa boru rewtenna epa mewata puluwannam oya kiyana kenage konde kelin karala pennanna kiyanda hithata ena manasgatha dodawala lama manasawal dusanaya karanda epa halo

  • @rohandisanayaka6571
    @rohandisanayaka6571 4 ปีที่แล้ว +5

    පල නරියා බොරු කියන්නේ නැතිව

  • @pubudukarunasena6785
    @pubudukarunasena6785 4 ปีที่แล้ว +1

    මොන රෙද්දක් ද ඕයි.. Video එක මැදින් ගෑනු නටනවා දාන්නේ.. ආයෙ තොපෙ විඩියෝ බලන්නේ.. නෑ

  • @srehanblocks5705
    @srehanblocks5705 3 ปีที่แล้ว +1

    රාවණ කතාවටත් එක එකා එක එක කතා ගොතාගෙන කියවනවා. මොකා ගොතන කතාව ද? ඇත්ත කියලා හොයන්න බැහැ බොලව්. හරි එකක් හොයලා එකතුවෙලා හරි ඔක්කොම එක කතාවක් හදහල්ලාකෝ මාසෙන් මාසෙට අලුත්ම කතා.😂😂😂😂😂

  • @ruwanegp9990
    @ruwanegp9990 4 ปีที่แล้ว +3

    යකො උබල බවුද්දයොද... බුදුන් දෙසනා කරපු දෙ ටිකක් අහපල්ලා

    • @jinavacana2510
      @jinavacana2510 4 ปีที่แล้ว +1

      ස්වභාදහමෙන් අපට නිවන් දකින ක්‍රමය පෙන්වනා නං අද අපි නෑ..නිවන් දැකලා..ස්වභාදහම පණිවිඩේ දෙනකං බල බලා හිටියොත් මේ ජීවිතේත් මැරෙණකං දන්නේ නෑ..හිත හදාගන්න ඕන කෙනෙක් ඉන්නවානං උපදෙස් ඇතිව සතිපට්ඨාන භාවනා වඩන්න..දහමෙන් ඈත් වෙලා මානසිකව වැටිලා අතරමං වෙල ඉන්න තරුණ අය වැඩිහිටි කොච්චර ඉන්නවාද...ඕනැම කෙනෙක් එක්කං එන්න..පෞද්ගලිකව උපදෙස් අරගන්න පුලුවන්.... ඉතා විවේකී පරිසරයක්..දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය..උදේ 4. රාත්‍රී 9 තෙක් ඕනෑම වෙලාවක පැමිණ විවේකීව භාවනා කළ හැකිය..0774582130