රාවණා රජ්ජුරුවන්ගේ ශරීරයක් නිරුපද්ද්‍රිතව තියනවා අනිවාර්යෙන් එනවා | බලපොරොත්තු නැති කරගන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඉතිහාස ගවේෂක - ගයාන් සඳකැලුම් | Kelaniya Temple Naga Lokaya
    දුටුගැමුණු රජු මියගිය ඒ පුදුම හිතෙන කතාව
    卐⚔️ Gayan Sandakelum - Sahasra Muka Ravana 卐⚔️
    卐 #Ravana 卐
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    The shocking story behind the death of King Dutugemunu
    #Kelaniya #Naga_Lokayen_Wedi_Dathu#Gayan_Sandakelum #Sahasra_Muka_Ravana #Ravana #Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World #dhanush

ความคิดเห็น • 335

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +86

    රවණා ගැන කොච්චර ඇහුවත් එපා වෙන්න නැ ❤️

  • @nidarshiwijesinghe6990
    @nidarshiwijesinghe6990 4 ปีที่แล้ว +52

    අනේ දිගටම රාවණා ගැන වැඩසටහන් කරන්න...Good luck මන් හරිම ආසවෙන් එතුමා ගැන හොයනවා

  • @rajithajayasinghe2772
    @rajithajayasinghe2772 2 ปีที่แล้ว +21

    වඩිනු මැනවි මහ රජු රාවණා. 🙏🏼❤️

  • @ayeshathilini3369
    @ayeshathilini3369 4 ปีที่แล้ว +123

    ඔහොම පොඩ්ඩක් කියලා නතර කලාම.හිතට දැනෙන හැගීම් දරාගන්න තමා අමාරු.අපි අපේ රටට ජාතියට ආදරෙයි.අපිව වැඩිදුර දැනුවත් කරන්න. තෙරුවණ් සරණයි!!!

    • @niroshankumara2612
      @niroshankumara2612 4 ปีที่แล้ว

      Ammoo apee gayan aiyagee gedara conctete daala nedda.ewwa piduru dala goma meti gaalada thiyenneee.awawadayata wada adarshayayi uthum

    • @malakumarie6478
      @malakumarie6478 4 ปีที่แล้ว

      Budusaranai .

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว

      ☁️❤️☀️

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว

      අනේ බන් අම්මට පොල් ටික ගාල දීල ඉදපන් කෙල්ලෙ

    • @ayeshathilini3369
      @ayeshathilini3369 4 ปีที่แล้ว +9

      kilin chock මම විදේශ රටක ජීවත්වන කාන්තාවක් වන අතර වෘත්තීයයෙන් scientist කෙනෙකු බව මෙහි සදහන් කරමි.මට අසරණ රෝගීන් වෙනුවෙන් බොහෝ වැදගත් වැඩ තිබෙන අතර සියලු මිනිසුන් වැඩක් නැති නිසා youtube නරබන බව නොසිතන්න.තෙරුවණ් සරණයි!!!

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +14

    දෙයියන්ගේ අඩවිය මගේ ආසම එකක්.දැන් දැන ගත්තා ඒකත් හෙලයෙක්ගෙ වැඩක් .නතර උන එක දුකයි.❤️

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 2 ปีที่แล้ว +8

    රාවණා රජුතුමා ගැන දැනගන්න මම හරිම ආසාවේන් හිටියේ. මගේ ගෙදර හැමෝම හරිම ආසායි රාවණා රජුතුමාට.

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +71

    රාවණා ගැන නම් අහල එපා වෙන්නෑ .....🙏🙏🙏🙏🙏💕💕💕💕💕

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +53

    මම ගොඩක් දැනුම තියෙන කෙනෙක් නෙවෙයි එත් මගෙ රට ගැන අපේ අයිතින් ගැන කතා කරන්නෙ ගොඩක් ආඩම්බරයෙන් රාවණා රජුන් ගැන,අහන්න ගොඩක් ආසයි එවා අහද්දි ඇත්තටම ඇගේ ලේ රත් වෙනවා ඔබ කියනවා වගෙ අපේ ගෙදරට ආවා සුදු නාගයෙක් ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ වැඩසටහන් තෙරුවන් සරණයි

    • @chathuramadhura209
      @chathuramadhura209 4 ปีที่แล้ว +1

      අසයි එත් ඇත්ත අහ්න්න ඔනෙ මෙවගෙ බොරුවක් තියනව කියල හිතෙන්නේ ම නැද්ද .මට හිතෙන්නේ .....දන්නේ නැති දෙයක් .අඩුම ගනෙ අඩර්ශයකින්වත් පෙන්නන්නෙ වත්.නැති කෙනෙක් ගෙන් අහල බලාපොරොත්තු වෙන්නෙ .මොකක්ද ?(මම දන්නවා මට නම් කරගන්න බැ ඔයාලා කරන්නකො මම කියනවට)වගෙ දෙයක් ද?

    • @chathuramadhura209
      @chathuramadhura209 4 ปีที่แล้ว +1

      අපිට ඔනෙ ඇත්ත ඇති සැටියෙන් ?????????

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +3

      සුදු පාට නයා දෙවියෙක් නෙමෙයි....ඒ ඇලි නයෙක්....ජාන විකෘති වුනාම කලාතුරකින් ඔය වගේ දේවල් වෙනවා.......😂😂😂😂 ඇලි මිනිස්සුත් ඉන්නේ......

    • @supergirls4726
      @supergirls4726 4 ปีที่แล้ว +1

      1

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +15

    මේ ලක් දෙරණට යලිත් රාවණා පහල වේවා ...

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +1

    මහා රාවණයන් ගැන කොපමණ ඇසුවත් එපා විමක්නම් නැහැ. අහන්න අහන්න එන්නෙ පුදුම ගැම්මක් . අපේ හෙලයේ ස්රේස්ට විරයා ගැන කියද්දි ඒ විරයාගේ යක්ක ජාතියේ ඉපදුණා කියලා හැඟෙද්දී එන සතුටනම් වචනයෙන්නම් කවදාවත් කියලා නිම කරනු බැහැ . මහා රාවණ අප්පච්චිගෙ පිහිටයි සියලුම දෙනාට . තෙරුවන් සරණයි

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +14

    ආයුබෝහෝ වේවා ගයාන් සහොදරයා...
    ජය ජය රාවණ් රජුණී"...

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 ปีที่แล้ว

    රාවණා ලේ.රට්වෙන ඉටිහාසය හෙලයට ජයවෙවා දනුස් ගයාන් අපෙ සියලු හෙලයෝ එකතු කරන.මෙහෙයුම ට.මගේ ආසිර්වාදය

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +14

    මගේ තුන් සිංහලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. දළඳා සමිදුන්ගේ පිහිටයි. තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍යයයි. සිව් හෙළයන්ට මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්.

  • @k.vyasindu6191
    @k.vyasindu6191 2 ปีที่แล้ว +4

    රාවණා ගැන නම් අහල එපා වෙන්නෑ😍😍

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 4 ปีที่แล้ว +2

    Wisdom, intelligence, knowledge, education, and every thing is included. May the Triple Gem Bless both of you!!!

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +18

    අැත්තෙන්ම අපි අපේ ජාතිය අාගමට ගරැ කරන්න අපේ සිංහල ජාතියම. ඒකතු වෙමු අපේ ජාතියටත් අාගමටත් වරදින්නේ නැහැ කවදාවත්

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +3

    විස්වශක්තියේආශිර්වාදයෙන්.නැවත .රාවණා .යුගයක්.බිහිවෙිවා .තෙරැවන් .සරනයි .

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว +1

    රාවණා රජු ගැන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ තව තවත් බලන්න උනන්දුවක් ඇති වෙනවා ඒ වගේම කුතුහලයක් ඇතිවෙනවා

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว +40

    සුදු නාගයාගේ වීශේෂත්වය ගැන වෙනම වැඩසටහනක් කරන්න.

    • @user-lu9np5fj5w
      @user-lu9np5fj5w 4 ปีที่แล้ว

      sudu nagaya kiynne neli nagayek

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว

      @@user-lu9np5fj5w neli නෙවෙයි. ඇලි.. ඒත් මට ඕනී , ඇලි නාගායා බැදී අතීත කතා හා එහි විශේශත්වයන් ගැන වීඩියෝ එකක්

  • @manojwickramapala
    @manojwickramapala 4 ปีที่แล้ว +17

    ජය.... හරි පාර .. යන්න අවශ්‍ය මාර්ගය... 💯💯💯💯🔝 බොහොම පින්

  • @bkbupra96
    @bkbupra96 4 ปีที่แล้ว +3

    බොහොම පිං ගයාන් අයියේ ධනුෂ්ක අයියේ දෙන්නටම

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน

    Aththama kathawa sir ❤❤❤🙏🙏

  • @MarianShiroma
    @MarianShiroma 2 หลายเดือนก่อน

    රාවණා රජු යන නම ඇහුනත් ඇති ස්තුතියි ඔබදේපළට 🙏

  • @jinexff4365
    @jinexff4365 3 ปีที่แล้ว +2

    Sitha dewiya rawana rajuge diyaniyakad. Pahadili karanako

    • @sanki7750
      @sanki7750 2 ปีที่แล้ว

      ඔව්❤️

  • @virajwansanath2288
    @virajwansanath2288 4 ปีที่แล้ว +8

    වීඩියෝ ටිකක් දිගට කරන්න මේක අහන් ඉද්දි මාර ගැම්මක් තියෙන්නේ රාවන ඉතිහාසය අහද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ

  • @pathumwijesingha5251
    @pathumwijesingha5251 2 ปีที่แล้ว

    Danus aiye man oyage vidos hamadama dalanawa oya ape deta godak dewal ape jathiyata karanaw oyata godaaaaaK pin bro

  • @sampathpriyankara4164
    @sampathpriyankara4164 3 ปีที่แล้ว +1

    ආ ඔිමි නමෝ ශ්‍රී බුද්ධ භාගවා ජය ජය සිද්ධි එ්හි එසේවහං....

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +12

    Wow... So pumped up after listening to HIM!!!! Love this!!! Keep it up the good work and waiting for wonderful things to happen in සිව් හෙළේ

    • @buddhiket
      @buddhiket 4 ปีที่แล้ว +3

      මේග පැටියෝ....ඔයා නේද මේ. නියමයි. ඔයා හෙලය ගැන සන්වේදියි නේද. ඔව් යම්දිනක ඔයා අයත් වෙන ජාන පරපුර මේ හෙළය තුළ ජය ගන්නවා....

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +3

      🙏🙏🏼🙏🏽නිශ්චිතවම🌤

    • @ayeshathilini3369
      @ayeshathilini3369 4 ปีที่แล้ว +1

      ඔයා අපේ ජාතියේ අනාගත බලාපොරොත්තුවක් පැටියෝ.අපි ආදරෙයි ඔයාට.අපේ අභිමානය ලෝකෙට ගෙනියන පුංචි තාරකාවක් වගේ මට ඔයාව දැනෙන්නේ.ගයාන් මහතාගේ හඩ ඔයාගේ අවදානයට යොමු වුන එක මට ලොකු සතුටක්. තෙරුවණ් සරණයි පුතේ ඔයාට...........

    • @meghawijewardane
      @meghawijewardane 4 ปีที่แล้ว +3

      Ayesha Thilini බොහොම ස්තුතියි .. ඒ හඩ මට denii බොහෝ කල් 🙏🏽🙏🏽🌤

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว

      Gullible People U decerved to get pumped more bullshit like this. Behold Srilanka matha ...😩😩😩

  • @somalatha3761
    @somalatha3761 4 ปีที่แล้ว +5

    Ape valali giya itihasaya gana ape urumayan gana metuma samaga tawa tawa vadasatahan karanna metumage danuma pahadili kirim vishishtai teruwan saranai

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 4 หลายเดือนก่อน

    අපේ වත්තට සුදු නාගයෙක් එනවා...ගොඩක් විස්තර දන්නවා කියන්නේ නෑ🙋
    මම නම් නාගයන් ට ආදරෙයි 💙.
    තෙරුවන් සරණයි ගයාන් මහත්මයා ..🙏🙏

  • @meghawijewardane
    @meghawijewardane 4 ปีที่แล้ว +16

    Watching again and again!!! ☁️❤️☀️🙏🏽☝🏼

    • @pindaham2155
      @pindaham2155 4 ปีที่แล้ว

      ආදරෙයි මල්ලී

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතාව ඇත්ත. තාප්ප ගහගෙන.
    කො ඉස්සර තිබුන මනුස්සකම.
    මෙවැනි video බලන අය තවතවත් බලන්න හිතට ගන්න අපි හැදෙමු ලෝකය හදමු. ලෝකවාසි ලියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @agsudeshiagsudeshi3467
    @agsudeshiagsudeshi3467 4 ปีที่แล้ว +8

    රාවන රජුගැන අවුරුද්දක් හරි අහන් ඉන්න ආසයි.ඒ වගේම අපේ රටේ ඉතිහාසය

  • @lasanthathilakarathna177
    @lasanthathilakarathna177 3 ปีที่แล้ว +1

    Danush aiya keep it up.your programs are absolutely attractive and advisable

  • @virajbalasooriya4334
    @virajbalasooriya4334 4 ปีที่แล้ว +1

    රාවණා ඉතිහාසයේ පුනරාගමනයට ජය ශ්‍රී

  • @gfhvgj4168
    @gfhvgj4168 9 หลายเดือนก่อน

    Theruwan saranai ..siyalu danuwath kirim itha agayami

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว +1

    රාවණා ❤️❤️❤️❤️

  • @surangipatirana8087
    @surangipatirana8087 2 ปีที่แล้ว

    Eka atta

  • @amandidissanayake9579
    @amandidissanayake9579 3 ปีที่แล้ว +1

    නියමයී ගයාන් අයියා.❣️

  • @nilannilan1416
    @nilannilan1416 4 ปีที่แล้ว

    Mannan harima asawen oyalage me dewal balanne oba depalata rawana pihitay

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว

    එය සිදුවී අවසන්... ඒ වෙනසට තවත් ටික කාලයයි...
    🙏නමෝ ජය ජය රාවණා බල වරම් 🙏❤️💪

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว

    රාවණා අප්පච්චි පැමිණිය‌ යුතුමයි ඉක්මනටම හෙළ ඛිම ඛේරා ගැනීමට ,❤❤❤

  • @mohanpiyathilake4456
    @mohanpiyathilake4456 4 ปีที่แล้ว +6

    Excellent. I like to know more about ravans

    • @kumarad1648
      @kumarad1648 4 ปีที่แล้ว +1

      මහත්මයා මුල සිට බලනවනම් ITN venasa ravana puranaya ep 1 සිට බලන්න.
      2, siyatha fm ravana ep 1සිට 217 දක්වා බලන්න.
      සීගිරිය ගැන වෙනම බලන්න ඉතා වැදගත් විස්තර තියෙනවා.
      තෙරුවන් සරණයි.

    • @amivitana961
      @amivitana961 4 ปีที่แล้ว

      Hah then u should not follow this peace of crap.

  • @yowunkekulawala2921
    @yowunkekulawala2921 4 ปีที่แล้ว

    Oba thumanla kiyana dewal Wala satyatawaya Dan mulu lokayatama penila tiyenawa....korona wasangathaya awilla mulu lokayatama eka pennunuwa..mulu lokayama sobadahama winasa karamin diyunuea Kara Yana para waradie kiyala apita Dan pennamin tiyenne..stutui gdak oba tumanla depalatama ape minissunge as arinna uthsahakaranawata..gdak pin..Teruwan saranai..

  • @dilrukshiranasinha6254
    @dilrukshiranasinha6254 ปีที่แล้ว

    රාවණා රජු ගැනම katha karanne පුළුවන් nam හොඳයි ....godak අසයි e gena hoyanne

  • @thamarathamara1314
    @thamarathamara1314 4 ปีที่แล้ว +3

    කතාව ගොඩක් ලස්සනයි.මන් ගොඩක් වෙලාවට අත පය ගැස්සිලා ඇහැරෙනවා ඒකට හේතුව අදතමා දැනගත්තෙ ගොඩක් ස්තුතියි ඔබතුමාට.

  • @vihangugeethya4361
    @vihangugeethya4361 3 ปีที่แล้ว

    අපි ආසයි රාවණ රජ්ජුරුවෝ ගැන අහන්න❤️proud to be sri lanka💕

  • @dygf2405
    @dygf2405 ปีที่แล้ว +1

    හෙළයෙ වීරයා යක්කයන්ගෙ නැගී සිටිම රාවන ජය

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว

    watina wadasatahanak..
    bohoma sthuthi..
    e wagemai danush oya niyama prekshakayek..theruwan saranai.

  • @ss-ih4bd
    @ss-ih4bd 4 ปีที่แล้ว +4

    මේ වගේ ඉතිහාස කතා මංගොඩාක් කැමති ....

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Danush...miyamai...oyata suba pathanawa..me wage dewal walin samajaya danuwath karanna...

  • @sachinidilrukshi9307
    @sachinidilrukshi9307 3 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යමු රාවණ ගැන අපි ආසයි දැනගන්න

  • @sahandinesh2832
    @sahandinesh2832 4 ปีที่แล้ว +4

    Ft...

  • @epleblomst91
    @epleblomst91 4 ปีที่แล้ว +12

    හොඳ වැඩ සටහනක් ස්තුතියි

    • @Mahesh-re1hk
      @Mahesh-re1hk 4 ปีที่แล้ว

      🐂👌

    • @arunalu5012
      @arunalu5012 4 ปีที่แล้ว

      th-cam.com/video/8idTCQSFcus/w-d-xo.html

    • @asilajayasingha3102
      @asilajayasingha3102 4 ปีที่แล้ว

      Yes sr sri lankawede sudunagaya man saha thawa piresak dakka.

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Ane. Ape. Rawana. Raju. Gena
    Goodak. Kiyanna. Maga. Balana
    Inne. Namo. Buddhay

  • @raneshasanka2418
    @raneshasanka2418 3 ปีที่แล้ว

    Niyamai

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +2

    Thanks

  • @lakshithakarunarathna3351
    @lakshithakarunarathna3351 2 ปีที่แล้ว

    Aththatama rawana raju gana danaganna thawa godak de thiyanawa. Mata rawana raju waduwa dahana gana danaganna ona. Obata hakida apata kiyanna.

  • @akila_korea2012
    @akila_korea2012 4 ปีที่แล้ว +2

    නියම විද්‍යාප්‍රබන්ද කතා මේවා... අහන් ඉන්න ආසයි...

  • @sumithpriyadarshana4641
    @sumithpriyadarshana4641 4 ปีที่แล้ว

    Good luck asawen balanne rawana gena video hema ekama math ea gena hoyanna kemetten inne

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +1

    බොහෝම ආසාවෙන් බලන වැඩසටහනක්. බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @sumudusaman8906
    @sumudusaman8906 2 ปีที่แล้ว

    නියාමයි

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว

    ahtamai ma wadasatahan baladdi adanawa taruwan saranai 🙏🙏🙏

  • @thegrandgame601
    @thegrandgame601 4 ปีที่แล้ว +1

    Rawana dakinna assai ,ape raja.

  • @chanakasadaruwan3686
    @chanakasadaruwan3686 4 ปีที่แล้ว +4

    Gayaan aiya kiyala den me eththa dewal ahan inna aasai. Bs.

  • @dulamalkanthi4096
    @dulamalkanthi4096 2 ปีที่แล้ว

    Mama harima asawren rawana gena hoyanne

  • @deepikapriyadarshani1837
    @deepikapriyadarshani1837 4 ปีที่แล้ว

    E kathava sahatika attha .teruwan saranai oba semata .

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว +1

    ආයුබෝහෝ වේවා ගයාන් සහොදරයා..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว

    ස්තුතියි!

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී 🙏🙏🙏❤️❤️❤️❤️

  • @mihhirangikaushalya7234
    @mihhirangikaushalya7234 2 ปีที่แล้ว +2

    කැලනි පන්සල ලග ඉන්නවා වෙස් මරු කරන නාග කන්‍යාවක් මරලා විශාල ව්‍යාපාර යක් කරකර හිටපු පුද්ගලයකු හිගාකනවා

    • @mihhirangikaushalya7234
      @mihhirangikaushalya7234 2 ปีที่แล้ว

      කවමදාකවත් කාටවත් හිංසා කරන්ඩ එපා නිතියෙන් දඩුවම් නොලැබුනත් සොබාදහමේන් දඩුවම් ලැබෙනවා තමන්ව බේරගන්ඩ කවුරුත් නෑ මේදේ අනාවරණය කරපු නිසා මාව මරන්ඩත් බැරි නෑ ඔන කෙනෙක් මරන්ඩ මගේ බෙල්ල කපලා හිස ඕනි කියලා ඉල්ලුවෝත් මම දෙනවා ජිවිතේ ඉල්ලුවත් මම දෙනවා මම කිසි කෙනෙකුට ව්‍යෛර කරන්නේ නැ

    • @sandupushpika4589
      @sandupushpika4589 2 ปีที่แล้ว

      Ai eyawa maralatyenne.🥲

  • @isurulakshitha2934
    @isurulakshitha2934 4 ปีที่แล้ว

    danush aiya maha kandak uda video ekak karath choon paan saddenam enawa hema video ekakama......

  • @sisiragallage9460
    @sisiragallage9460 4 ปีที่แล้ว +2

    සුදු නාගයන් ගැන කතා කරන්න.

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 4 ปีที่แล้ว +3

    ඔක්කොම හොදයී... ලස්සනයී අහන්නත් ආසයී.. හැබැයී ඉතින් එකක්වත් ඇත්ත නෙමෙයී...

    • @machatte2368
      @machatte2368 4 ปีที่แล้ว +2

      Ube name perara kaallak tyenwa neda anna ekai ubata ehema hithenne😂 kawalam mallum😂

    • @MrAndMrsPerera789
      @MrAndMrsPerera789 4 ปีที่แล้ว

      @@machatte2368 උබ හිතුවද පෙරේරා කියලා තිබ්බම කලවම් මැල්ලුම් කියලා..😂😂😂 ඒක හම්බෙන්න විදි දෙකක් තියෙනවා බන්.. උබ හිතෙන විදිහ නෙමේ හැබැයී.. හරී හරී... රාවණා එනකන් ඉන්නකෝ...බන්.. ආයෙත් කවුරුත් එන්නේ නෑ... රාවණා රජතුමාගෙ සබ්බ සකලමනාවම සුද්දෝ අරන් ගිහින් විකුණලා.. තාම විකිණෙනවත් ඇති..😂😂😂 අපේ රටේ දැනට තියෙන්නේ දාගැබ්වල තියෙන බෞද්ධ උරුම විතරයී.. වටේ පිටේ මිනිස්සු ඔක්කොම දෙවල් අරගෙන අවුරුදු දාස් ගානක් වෙනවා...

    • @gulflife1377
      @gulflife1377 4 ปีที่แล้ว +1

      @@MrAndMrsPerera789 supiri lokka

    • @chenuperera13
      @chenuperera13 2 ปีที่แล้ว

      @@machatte2368 math perera nee kawalam na balloo

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r 2 ปีที่แล้ว

    Aka palaweani sariraya matath aka balana ona aka thawa kanak inawa man dana vidihata

  • @dishanjayaweera3464
    @dishanjayaweera3464 3 ปีที่แล้ว

    Oyadewal viswasa karanna ba

  • @sanathaiya4188
    @sanathaiya4188 4 ปีที่แล้ว

    Mahattayo oya karanadeta suba patanawa. Et rawana innawa kiyala ai stirawasayenma kiyanne natuwa wate gihin eka eka gal uman asse ringagena media denne natuwa ai rawana inna tana metana kiyala abiyogathmakawa ratata penwala ai ape ratata deyak karanne parakku karanne. Mekata kata walwataram natiwa karanne t. K

  • @vijithaverybeautifulilovet5213
    @vijithaverybeautifulilovet5213 4 ปีที่แล้ว +2

    attata katava god bless you brother godak watena katavak 💖💖💖

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @s.enashanimalisilvabb5512
    @s.enashanimalisilvabb5512 3 ปีที่แล้ว

    Aniwaryan. Watuna katawak.❤👍

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t 4 ปีที่แล้ว +1

    Nil diya pokuna gana video ekak ona

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +2

    ආනේ ඒකතාව ලිව්වෙ ....මෙතුමද .....හරි ලස්සනයි ඒක .........ගොඩක් ආසාවෙන් ඇහුවෙ

  • @shalimandolin2356
    @shalimandolin2356 4 ปีที่แล้ว

    Rawana rajjuruwo gana mula sita vedio idiripath karanna godak asawak thiyanawa danaganna harima de.ekama vedio ekak nathath kotas washayen hari karanna.budusaranai

    • @harinduguruge6935
      @harinduguruge6935 4 ปีที่แล้ว

      Rawana dan lankawe ipadila inne. Wayasa 29 yai. Pitasakwala jeewinge abyawakasha yaana thaakshanaya kiyala lipiyak liyagena yanawa me dawas wala.

  • @avanthasenaratna8838
    @avanthasenaratna8838 4 ปีที่แล้ว +1

    Please continue these conversation in future too...!!!

  • @adeeshaninhaht5093
    @adeeshaninhaht5093 4 ปีที่แล้ว

    Me dewal godak watinawa degatama karanna

  • @malithapeiris7762
    @malithapeiris7762 4 ปีที่แล้ว +1

    Matanam hitennema rawana innawa kiyana hamoma rawana guhawa yahan gala kuuragala kiya kiya hamoma kiwath kauruth lagatama yanne nathte baya nisa kiyalai.

  • @gulflife1377
    @gulflife1377 4 ปีที่แล้ว

    Dodak you tubers la Dan pettigala hathara wateta piiranawa.jayaweewaa

  • @user-kr1tb9hq7r
    @user-kr1tb9hq7r 2 ปีที่แล้ว

    Na obathumaga kathawai adahasui api dana dawalui akai anika obathuma a visayan hodata hadaranawa waga

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว

    ආසිර්වාද වේවා

  • @Flyboy462
    @Flyboy462 2 ปีที่แล้ว

    Meka 2years kalin dapu video ekk.Ada wenathuru kisi dayak wela nane dhanush...it’s your duty to find out

  • @madhavibandara8224
    @madhavibandara8224 2 ปีที่แล้ว

    සුදු නාගයන් ගැනත් ඒ විශාල විස්තර ය කියන්න

  • @vindyavimanshi4480
    @vindyavimanshi4480 3 ปีที่แล้ว

    please ravana yuddaye anthimata une mokakda kiyala kiyannako

  • @surangamanoj8454
    @surangamanoj8454 4 ปีที่แล้ว +1

    Video aka godak vadagath apa samajayata thava diguvak vidihata methumage video karanna samaja gatha karanna
    Theruvan saranai.

  • @dileepamadushanka581
    @dileepamadushanka581 4 ปีที่แล้ว +5

    103 ක් unlike කරල රාවණා විරෝදීන් තමයි ඒ 😡😡
    ඒ වගේ එවුන්ට මේවා අහන් ඉන්න බෑ අන්න ඒකයි

    • @uchilasharanda6099
      @uchilasharanda6099 3 ปีที่แล้ว

      Aniwa

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      අන්ලයික් කරලා තියෙන්නේ රාමට ගොට්ට අල්ලන එවුන් රාමා අදහන අයට කියන්නේ ඔය හනුමාන් හිටියේ නැත්තන් රාවනා රජතුමා අදටත් ලන්කාව හොදින් බලාගන්නො රාවණා රජතුමා ගේ කාලයේ තමය් ලන්කාවේ මිනිස්සු සතුටින්ම හිටියේ අහින්සක රාවනා රජතුමාව මරලා අපිව අසරනකරලා රාමා පැනලාගියා එහෙම කෙනෙක් අදහන්නේ මොකටද😡🥴🤮

  • @amilasampath8573
    @amilasampath8573 4 ปีที่แล้ว

    Apita danaganna puluwanda chiththa shaktiya praguna karanne kohomada kiyala? Ehema karata parashnayak nati weida?.

  • @menushaimanka583
    @menushaimanka583 4 ปีที่แล้ว

    aiye wase paara aaaa.. niyami..

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 4 ปีที่แล้ว +2

    Mama hema vedasatahanakma balanava ita visistai mama inne u.s.a. vala mage indiyan yaluwo ahanava ape seeta hongapu tena tamatiyanva kiyala mamamge rata gena adambarai obalata devi pihitai

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Ane maharaja rawana meganada navatha paminenna

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @kdsankavijesirikdsankavije8223
    @kdsankavijesirikdsankavije8223 4 ปีที่แล้ว

    Aiye mata therena vidihata gaweshanathmaka karunu ekathu karana.thorathuru danna 3k innawa.oyage me chanal eke nithara dakinawa.aiye me thidenaama ekathu karagana gaweshana kaloth apita godak dewal dana kiya ganna puluwan needa.math godak asai ape athithaya gana hoyanna.oyalage gaweshana walata ekathu wenna.namuth mudal kiyana de ekata haras wela thiyenawa.namuth mage keti adahasa nam me thidenaama ekathu karagaththoth apita loku deyak karanna puluwan.eka 100% shuwar. [gayan, diyasen, anoj ] yana thidena