කුණ්ඩලිනී ශක්තිය අවදි කරන රහස් ක්‍රම​යේ හෙලිදරව්​ව මෙන්න - Kundalini Energy Awaken | Gayan Dhanushka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කුණ්ඩලිනී ශක්තිය අවදි කරන රහස් ක්‍රම​යේ හෙලිදරව්​ව මෙන්න - Kundalini Energy Awaken | Gayan Dhanushka

ความคิดเห็น • 83

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +2

    කුණ්ඩලීනී ගැන නියම පැහැදිලි කිරීම අගය කරනවා ජයවේවා!!!

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 3 ปีที่แล้ว +15

    බෞද්ධ දර්ශනයට අනුව මේ ලොව පණ ඇති පණ නැති සියලු දේවල් නිර්මාණය වී ඇත්තේ ශුද්ධාෂ්ඨක වලිනි !!!

    • @mscreations7869
      @mscreations7869 2 ปีที่แล้ว +2

      නාම රෑප සත්‍ය

  • @UpasiliSenadheera-ny8zz
    @UpasiliSenadheera-ny8zz หลายเดือนก่อน

    ඇත්ත කුන්ඩලනි බාවනාවේ දර්ම අවබෝධ අඩුයි

  • @gkjj1875
    @gkjj1875 3 ปีที่แล้ว +20

    මේය සත්‍යයි ! තෙරුවන් සරණයි ☸️ ඔබතුමාට ❤️ ගොඩක් පිං 🙏

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +8

    Hoda..awabodayak..labuna..oba.thumagen..bohoma..sthuthi

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 3 ปีที่แล้ว

      Mama anuloma viloma bawanawA
      KaranawA harima sarthaky thank you

  • @sanjeewapriyanka5053
    @sanjeewapriyanka5053 3 ปีที่แล้ว +9

    Mdyawediya durwalai wagene..ethumage adahasa hariyatama labadenna ba eyage hasirima wenas wenkota..mobil ekath ain karagttanam hodai. Thnk you

    • @SpiritOfSerendib
      @SpiritOfSerendib 3 หลายเดือนก่อน

      TOPIC EKA EYATA AMARUI.ONLY VIWES

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට

  • @sandulokuge2625
    @sandulokuge2625 3 ปีที่แล้ว +5

    අපේ ගුරුතුමා ට 🙏🙏🙏🙏

    • @chavindu8659
      @chavindu8659 10 หลายเดือนก่อน

      නම්බරෙ තියේද

  • @chaaroooooooooooooo
    @chaaroooooooooooooo 3 ปีที่แล้ว +58

    මේ වැඩසටහන මෙහෙයවන මනුස්සයට පිස්සුද..... වටපිට බලනව, මොබයිල් එක බලනව, කොන්ඩෙ හදනවා, අර ගුරුතුමා කරන පැහැදිලි කිරීමට කිසිම ගෞරවයක් නෑ......

    • @wasamaranayake6738
      @wasamaranayake6738 ปีที่แล้ว +8

      හද දිහා බලන්ඩ ඇගිල්ල දිහා බලන්නැතුව

    • @KushanTv-i3v
      @KushanTv-i3v 10 หลายเดือนก่อน

      අනුන්ගේ ලබිබ හොයන එකෙක්

    • @madukumari1152
      @madukumari1152 หลายเดือนก่อน

      😂​@@KushanTv-i3v

  • @rmdsbandara1900
    @rmdsbandara1900 3 ปีที่แล้ว +7

    මොකෙක් එක්ක හරි චැට් එකේද අරු...

  • @sandunsameerashopsnz1943
    @sandunsameerashopsnz1943 2 ปีที่แล้ว +2

    Malli me wage hoda deyak karaddi 4n eka ain karanna barida . Oya karanawam e de hariyata karanna oka sellam nemei

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +1

    හොද නරක තමා මෙලොව තියෙන්නෙ

  • @shavindasong4327
    @shavindasong4327 3 ปีที่แล้ว +3

    දින උඩ

  • @pasindubhagya1521
    @pasindubhagya1521 2 ปีที่แล้ว +2

    Matath purudu venna oni koheda me

  • @uchihadilini9688
    @uchihadilini9688 3 ปีที่แล้ว +8

    Niwedakaya holman wage hasirenne

  • @isuruwickramage4037
    @isuruwickramage4037 7 หลายเดือนก่อน

    මෙ නොනවද මෙ කියවන බයිල. හිනත් යනව. ජීවිතයක් තමයි

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +2

    Oya kohenda dena gatthe

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +5

    Me upadeshakyava contact kr gnn vidihk ndda?

  • @vishubandara8759
    @vishubandara8759 2 ปีที่แล้ว +2

    guruthuma kiynwa aru uge loke

  • @mrh.m.c.fitnessacademysril482
    @mrh.m.c.fitnessacademysril482 3 ปีที่แล้ว +5

    Ooke inna kollata kundalini shakthiya labunoth 4 n eka kay....👊

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Giruthumata deergayusha Labewa 🙏🙏🙏

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @deegee9497
    @deegee9497 3 ปีที่แล้ว +7

    Me podi ekaata puduma kalabalayak thiyenne. Ehe balanawa , mehe balanawa, konde hadanawa. TH-camr kenek wennanam mulinma oya kalabale hadaaganna Malli.. aadareta kiyanne ah 😘

  • @dctvyoutube9564
    @dctvyoutube9564 3 ปีที่แล้ว +8

    Me yaka phone eka oba oba innawa. Muta pulunda bn youtube karanna

  • @niroshaabesinghe7584
    @niroshaabesinghe7584 3 ปีที่แล้ว +2

    Budun wadala , pirith kiyala , deviyan wadiddith atiwena nirayasa chalanaya ( yoga, muddra adiya) mokadda? Kawrut terum karala denne na.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏

  • @SLSTUDIOUNITED
    @SLSTUDIOUNITED 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @chinthakasuranga4554
    @chinthakasuranga4554 3 ปีที่แล้ว +7

    මේවා අතරට වෙලෙඳ දෙන්වීම් දාන එක මෝඩ කමක්

    • @nipunmadusanka7514
      @nipunmadusanka7514 3 ปีที่แล้ว +2

      උ ත් කන්න එපයි වටෙ ඇවිද ඇවිද ඉදලා උට කන්න නැතිව මැරෙන්න වෙන්නෙ.

  • @slminitoons6327
    @slminitoons6327 2 ปีที่แล้ว +1

    methuma kundaliniya awadi karagenda inne

  • @rasikasurangawijekoon44
    @rasikasurangawijekoon44 3 ปีที่แล้ว +1

    Watina danumak hariyata apita ganna baa TH-camr durwala nisa. Aparade. Thama karanne monatharam wadagath deyakda kiyalawath therum Aran naa.

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @vishmi1671
    @vishmi1671 3 ปีที่แล้ว +1

    මේ කැලණි පන්සල් වත්ත නේද

  • @behemasamaranayaka9850
    @behemasamaranayaka9850 3 ปีที่แล้ว +2

    Interview kale pissekda ? (Watapita bala bala)

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thank you 😍❤️🙏

  • @kalpanakalpana8964
    @kalpanakalpana8964 3 ปีที่แล้ว +2

    Budusaranai 🙏🙏🙏🙏

  • @Rovindu
    @Rovindu 3 ปีที่แล้ว +4

    Ft

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      Thanks ♥♥

  • @archanaweerasooriya8896
    @archanaweerasooriya8896 3 ปีที่แล้ว +1

    කසින භාවනා වලටත් ප්‍රානියාම කරන්න ඕන ද?

    • @-xxx5349
      @-xxx5349 8 หลายเดือนก่อน

      නෑ

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 ปีที่แล้ว

    Bawana karanakota khphta warna panna ai

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว +1

    Sthuthii wewa

  • @dew6065
    @dew6065 3 ปีที่แล้ว +3

    මේ sir ge number ekak hari denna puluwannam loku pinak

  • @bihandudaham3202
    @bihandudaham3202 3 ปีที่แล้ว +3

    Me sir ge contrct no akak denawada.

  • @archanaweerasooriya8896
    @archanaweerasooriya8896 3 ปีที่แล้ว +2

    මන්ත්‍ර ගායනයෙන් කුණ්ඩලීනි ශක්තිය ලබා ගන්න පුළුවන් ද?

  • @dilestar7502
    @dilestar7502 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumdissanayaka8110
    @kalumdissanayaka8110 3 ปีที่แล้ว +3

    Ma sir ge number ekak danawada

  • @sarathbandara1131
    @sarathbandara1131 ปีที่แล้ว

    අවන්කවම මේ වැඩ සටහන මෙහෙය වන මනුෂ්‍සයාට පිස්සු මොකද ගුරු තුමාට කිසිම ගරු කිරීමක් පෙන්නේ නැ

  • @-xxx5349
    @-xxx5349 8 หลายเดือนก่อน

    මෙයාට කුන්ඩලිනි ගැන හරි අවබොදයක් නෑ.ඇත්තටම විශ්ව ශක්තියත් කුන්ඩලිනියි අතර ඔය කියන ආකාරයෙ කිසිම සම්බන්ධයක් නෑ.කුන්ඩලිනි ශක්තිය කියන්නෙ ශරිරය තුලින්ම හට ගන්නා වු ශක්තියක්

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +4

    👌👌👌💪💯

  • @nimaweera5633
    @nimaweera5633 4 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @makgadgetsroom6392
    @makgadgetsroom6392 2 ปีที่แล้ว +2

    කෑල්ලක් චැට් කරනවද යකෝ්...

  • @sayanu_fit
    @sayanu_fit 3 ปีที่แล้ว +1

    💜💜

  • @WNEC001
    @WNEC001 2 ปีที่แล้ว +4

    මේකා බොරු කාරෙයෙක් 😂 මාව ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරා මුගේ කුන්ඩලීනිය ප්‍රශ්න කරපු හින්දා 😂😂😂

    • @vishwamudra9577
      @vishwamudra9577 2 ปีที่แล้ว

      ඔබට ගුරුතුමා සමග ප්‍රසිද්දියේ තර්ක කරන්න පුලුවන් ඒකට ඔහු ඔනෑ තරම් අවස්තාව දී තියෙනවා. ඔබ කැමති නම් මෙම වැඩ සටහනේම වෙනම කොටසක් වෙන්කරවා ගෙන ගුරුතුමා සමග ඔබේ තර්කය පවත්වන්න පුලුවන්. ගුරුතුමා අනිවාර්‍යෙන් ඒවි. 🙂

    • @vishwamudra9577
      @vishwamudra9577 2 ปีที่แล้ว

      අනික ගුරුතුමා ඔබව face book. එකෙන් block කරන්න එතුමා දැන් facebook එකෙන් ඉවත් වෙලා ගොඩක් දවස් වෙනවා.

    • @WNEC001
      @WNEC001 2 ปีที่แล้ว

      අනේ පලයං බං යන්න. මූ තමයි මට කිව්වේ ගෝටබය ආවම කිරි උතුරනවා, ඊලග පාර මමත් ගෝටබයට ඡන්දෙ දෙයි කියලා 😂 අන්තිමෙදි නොදිපු උන් කෙසේ වෙතත් දීපු උන්ට කැදත් නැති කරා 😂😂😂 අනේ මුගේ කුන්ඩලිනිය. උබේ ගුරුතුමාටයි උබටයි තියෙන්නේ මානසික ලෙඩක් ගිහින් බේත් ගනින්. පිස්සු යක්කු 😂😂😂

    • @vishwamudra9577
      @vishwamudra9577 2 ปีที่แล้ว

      @@WNEC001 හරි ඔබට පුලුවන් ඇවිල්ලා එතුමා සමග ප්‍රසිද්දියේ ඔය ටික කියලා තර්ක කරන්න.

    • @WNEC001
      @WNEC001 2 ปีที่แล้ว +1

      @@vishwamudra9577 මම අභියෝග කරලා තියෙන්නෙ. ඌට ඕන නං මං ලගට එන්න කියපන්. පිස්සෙක් ගාවට මගේ කාලය නාස්ති කරන් මං යන්නේ නෑ 😂

  • @ruchirasenadera6006
    @ruchirasenadera6006 ปีที่แล้ว

    Baila

  • @layoramusic6875
    @layoramusic6875 2 ปีที่แล้ว +1

    podi unwa daan mewa karanna epa oyage thiyena thanath nathi wenawa

  • @slkollo1582
    @slkollo1582 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunmadusanka7514
    @nipunmadusanka7514 3 ปีที่แล้ว +3

    හැබයි කුන්ඩලින නම් හැම තැනම විකුනම් කනවා.

  • @goldviews9760
    @goldviews9760 2 ปีที่แล้ว +1

    උඹට අවදිවුණාද බං ?

  • @dilipaweeratunga
    @dilipaweeratunga 2 ปีที่แล้ว +1

    ලෝකේ භාවනා සම්බන්ධයෙන් විශාල විද්‍යාත්මක පර්යේෂණ කරලා තියෙනවා. විවිධ ආගම් වල ඉගැන්වෙන ඒවා අලලා.
    ඒවායින් ඔප්පු වුණ දේවල් තමයි
    කුණ්ඩලිනි කියලා දෙයක් නැති බව .
    හැබැයි බොහෝ භාවනා ක්‍රම වලින් මනසේ ධනාත්මක පරිවර්තනයක් ඇති වෙන බව.
    ඒ සියළුම භාවනා අතරේ බෞද්ධ විදර්ශනා භාවනා වදන කෙනෙක් තුළ විශේෂ පරිවර්තනය ක්‌ ඇති වන බව.
    ඇතැම් භාවනා ක්‍රම (යෝග භාවනා ) වල ඇත්තටම විශේෂ අමුතු දෙයක් නැති බව, ඒවා බොහෝ බොරු ප්‍රතිපල ආටෝප කල, එනමුදු ඉතාම ප්‍රථමික මට්ටමේ භාවනා බව,...
    මේ කුණ්ඩලිනි මගුල් වලට රැවටෙන්න එපා.
    මේ ව කරන මිනිස්සු උවමනාවෙන් රවට්ටන්න හදන්නේ නැති වෙන්න පුළුවන්. එයාල පාරම්පරික දෙයක් දෙනවා වෙන්න පුළුවන්. ඒත් කුණ්ඩලිනි කියන්නේ භාවනා අත්දැකීම් ඒකාලේ මිනිස්සු විග්‍රහ කරන්න ගිහින් වැරැද්ද ගත්ත තැනක්.
    ඉතිං ඊට වඩා බෞද්ධ භාවනා ක්‍රම (ඉහළ ම ඵලදායිතාවක් දෙන ) පුරුදු කරන්න.
    බලන්නකෝ බෞද්ධ භාවනා ක්‍රම වල, ඔය හින්දු භාවනා වල වගේ බොරු ආටෝප, බොරු කැටයම් නෑ.
    ඍජු යි
    ප්‍රතිපල ත් තියෙනවා. අනික විදර්ශනාවෙන් නිකන් concentration
    විතරක් නෙවෙයි නේ කෙරෙන්නේ ලෝකය නුවණින් විමසා බැලීමක්.
    පච මගුල් පස්සේ ගිහින් බෞද්ධ කම කිලිටි කරගන්න එපා.

  • @deepthikumara672
    @deepthikumara672 3 ปีที่แล้ว +1

    🖐🖐🖐🖐🖐🖐🖐

    • @Welawa
      @Welawa  3 ปีที่แล้ว

      😍❤️🙏