පද්මාසනය පුහුණු වෙමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2020
  • භාවනා යෝගී වරයෙකුට පද්මාසනය යනු ඔහු ළඟ ඇති සුවිශාලතම ධනයකි. එයට හේතුව සියලුම ආසන වලින් ගුරු ආසනය පද්මාසනය වන බැවිනි. මෙම පද්මාසනය ජීවිතේ උපතින් පිහිටන්නටත් පෙර පිං මහිමය තිබිය යුතුය. එවන් උපතින් පිහිටන අය ඇත්නම් ඔවුන් සියලු දෙනාම පෙර භවයන් වල ආධ්‍යාත්මය ප්‍රගුණ කල ඇත්තන්ම වේ. මෙම පද්මාසනයේ සිට භාවනා කිරීමේදී ඔබට අනෙකුත් අසනයන් වලට වඩා වේගයෙන් ඔබේ සිත සමාධිය කරා ලඟාකරලීමට හැකියාව ලැබේ. ඒ තරමට මෙම ආසනය භාවනාවන් වලට අග්‍රස්ථානයක් ගනී. ඔබේ කය සහා මනස යන කොටස් දෙකම මෙම ආසනයෙන් සමබර වේ.
    තවද පද්මාසනය ඔබේ ජීවිතයට ලගා කරලීමෙන් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් හිමිවේ. එනම්: සාංකාව දුරලයි, බුද්ධිය වර්දනය කරයි, තමා තුල ආත්ම විශ්වාසය ඇති කරයි, කාන්තාවන්ගේ ඔසප් වීමේ වේදනාවන් දුරලයි, සුවසේ නින්ද යයි, ජීර්ණය වැඩිදියුණු කරයි, සන්ධි ශක්තිමත් කරයි, කාන්තාවන්ගේ දරු ප්‍රසූතිය පහසු කරයි.
    මතක තබාගතයුතු කාරණයක් නම් ඩෙනිම් කලිසම් හෝ තද ගනත්වයෙන් යුතු රෙදි වලින් මසා ඇති කලිසම් ඇදගෙන පද්මාසනයේ සිටීමට උත්සහා කිරීමෙන් වලකින්න. එයට හේතුව දණහිස නුහුරට නැමෙන විට හොදට එය නැමීම සදහා නිදහස තිබිය යුතුයි. හිර කලිසම් ඇදන් එය උත්සහා කිරීමෙන් වෙන්නේ ඔබේ දණහිස් වලට හානි සිදු වීමයි. පද්මාසනය හුරු වන විට දණහිස් පුළුවන් තරම් නිදහස්ව නැමෙන ආකාරයට ලිහිල් කලිසමක් හෝ සරමක් ඇද එම අභ්‍යාසයේ යෙදෙන්න.
    ඉදිරියේදී මා ඔබට තවත් හරවත් Video රැගෙන එන තෙක් ඔබ මෙම youtube channel එකට subscribe කර මා සමග ආධ්‍යාත්මික ගමනකට පියනගන්න.
    ස්වස්ති සිද්ධම්
    🙏🙏🙏

ความคิดเห็น • 298

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 3 ปีที่แล้ว +12

    නිර්ලෝභීව ඔබතුමාගේ දැනුම අපත් සමග බෙදා ගත්තට ගොඩක් පින් ගුරුතුමනි 🙏💐😊

  • @user-kp7jt2sp3b
    @user-kp7jt2sp3b หลายเดือนก่อน +1

    අද තමයි ඔබ තුමාගෙ වැඩ සටහන බැලුවෙ ඔබතුමා ට පින්

  • @wickramge
    @wickramge 16 วันที่ผ่านมา +2

    නිරායාසයෙන් පද්මාසනය හුරුයී 😊

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 16 วันที่ผ่านมา +1

    මම හොය හොය හිටිය විඩියෝවක් අහම්බෙන් දැක්කෙ..බොහොම පිං ඔබ තුමාට..
    තෙරුවන් සරණයි 🙏

  • @priyadarshani1604
    @priyadarshani1604 2 ปีที่แล้ว +8

    නිර්ලෝභීව ඔබ තුමාගේ දැනුම මේ සම්බන්ධව කැමැත්ත තියෙන අයට ලබාදීම පිළිබඳව ගොඩාක් පිo ලැබෙන්න ඕනෙ .

  • @anuekanayake7452
    @anuekanayake7452 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් පිං තුනුරුවන්ගෙ අනන්ත ගුනබලයෙන් නිරෝගී සුවයත් දීර්ගායුසයත් ලැබේවා !

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +2

    දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා සුබමසුබඅනාගතයක්වෙිවා කටාර්වලසිට

  • @kumaridabare7137
    @kumaridabare7137 2 หลายเดือนก่อน +1

    ගුරුතුමනි මම හැමදාම උත්සාහ කරනවා ඒ විඩිහ ට ඉද ගන්න .ඒත් බොහොම අමාරුවෙන් ඉද ගන්නේ .dan ඔබ තුමා කියලා dunna වියායාම කරලා පත්මා සනය හදා ගන්න වා.ගොඩක් පින් ඔබ තුමා ට.

  • @user-ss6yl7mp8k
    @user-ss6yl7mp8k 2 ปีที่แล้ว +4

    බුදු සරණයී....!!! අවංක, ගුණ යහපත් ගුරුවරයෙක්.... සිතුපැතුම් ඉටුවේවා... දීර්ඝායු ලැබේවා... පතන බෝධියකින් නිවන් මග අවබෝධ වේවා.......

  • @nethushehara
    @nethushehara ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබතුමාට බෙහෙවින්ම පිං අත් වේවා. මට තිබුනු ලොකුම ගැටලුවක් තමයි මේ පද්මාසන ඉරියව්ව . මොකද ඔබතුමා සඳහන් කල පරිදි , මගේ එක් පාදයක් (දකුනු පාදය) සමබරව තබා ගැනීමට නොහැකි වීම . ඒ ගැටලුව විසඳුනා . ඔබට බොහොම ස්තූතියි 🙏

  • @danukamadhukumara6803
    @danukamadhukumara6803 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩාක් පිං ඔබ මේ කියා දෙන්නෙ එක පාඩමක් නොවෙයි ඔබ මේ හදන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම මතු අනාගතයයි ඔබට බොහොම පිං බුදුසරණයි...!

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම පිං. කවුරුවත් මේ විදියට පිලිවෙලට කියල දෙන්නේ නැහැ

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +2

    ඔබතුමා ට දිර්ඝායු වෙිවා ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී තෙරැවන්සරණයි !!!

  • @darmara5443
    @darmara5443 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ වැඩසටහන් අපට වැදගත් ගොඩක් අප ඔබ ගෙ වැඩසටහන් බලා පොරෙත්තුවෙන් සිටිමි අප කොතරමි භාවනාවට ඇලුමි කරත් ඔබ වැන්නෙක්ගෙ උපදෙස් නැතිකමින් භාවනාව අතහැර දමා ඇත එය අපි අපටමත් විෂ්වයටමත් කරගන්නා මහත් අපරාදයක් සෙ මම හිතමි අපහට දිගින් දිගටම වැඩසටහන් කරනමෙන් කාරැනිකව ඉල්ලා සිටිමි විශෙෂයෙන් කුන්ඩලිනි භාවනාවට කොතෙකුත් ඇලුමිකලත් එය පුහුනු වට කැමැත්තක් සැක් උවත් නියම ගුරැවරයෙක් නොමැති විම දුකකි මෙ දෙ වැඩිමෙන් සත් පුරැෂ යෙක් බිහිවෙනවා වගෙම අසත් පුරැෂයිට මෙ දෙවල් වල වටිනා කමක් නැති බත් සත් පරැෂයි වෙනු වෙන් උපදෙස් දෙන ලෙසත් කාරැනිකව ව දැනුමි දෙමි ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී තෙරැවන්සරණයි !!!

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 4 ปีที่แล้ว +19

    Thank you malli for sharing your knowledge

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහෝ පින් පිරේවා.ඔබේ අව්‍යාජ භාවයට සහ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් ස්තූතියි ගුරුතුමනි.....🙏🙏🙏..ඔබේ සියළු අභිමතාර්ථ එයාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා..!!!
    (මම දණහිස් වේදනාවෙන් පෙළෙනවා(ආතරයිටීස්). හැකි වෙයිද දන්නේ නැහැ.ඒත් උත්සහ කරලා බලනවා)

  • @smoothingnature1646
    @smoothingnature1646 4 ปีที่แล้ว +2

    Niyamai aiye.. Godak Sthuthi.. 🙏

  • @newlife5600
    @newlife5600 3 ปีที่แล้ว

    තෙරුන් සරණයි, නමෝ බුද්ධාය...!!!

  • @chathuraedirisinghe5320
    @chathuraedirisinghe5320 3 ปีที่แล้ว

    බොහොම වටිනවා. තෙරුවන් සරණයි.!

  • @milangiweerasekara8248
    @milangiweerasekara8248 4 ปีที่แล้ว +2

    ස්තුතී !තවත් මේ වගේ videos බලාපොරොත්තුවෙන් ඉන්නවා.😇

  • @yamana8610
    @yamana8610 4 ปีที่แล้ว +3

    👍👍👍 ගොඩාක් හොඳ වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා

  • @kapilaweerasingha
    @kapilaweerasingha 3 ปีที่แล้ว

    බොහොම වටිනවා . ස්තුතියි

  • @hasithakahawita7719
    @hasithakahawita7719 3 ปีที่แล้ว

    බොහොම පිං. තෙරුවන් සරණයි

  • @gisha1566
    @gisha1566 4 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක්.... පිං ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @ishanjayarathna2316
    @ishanjayarathna2316 4 ปีที่แล้ว

    බොහෝම ස්තූති අයියේ.... බලාගෙන හිටපු එකක්.

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 ปีที่แล้ว

    Good guidance and instructions. Thank you

  • @BadiyaOfficial
    @BadiyaOfficial 4 ปีที่แล้ว

    වටිනවා. ස්වස්ති සිද්ධම්

  • @dimuthnanayakkara
    @dimuthnanayakkara 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට බොහෝම පින්. බොහොම ස්තූතී වේවා 🙏

  • @damithranasinghe77
    @damithranasinghe77 4 ปีที่แล้ว +5

    බොහොම වටිනවා 🤗🤗🤗
    තෙරුවන් සරණයි !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @kaushalguruge7122
    @kaushalguruge7122 2 ปีที่แล้ว

    ගොඩක් පින් සහෝදරයා තෙරුවන් සරනයි

  • @dilankamadushan7252
    @dilankamadushan7252 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanushka2014
    @thanushka2014 3 ปีที่แล้ว +4

    ඔබට බොහොමත්ම පිං ගුරුතුමනි!!

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +2

    ෙගාඩක් වැදගත් ඔබට ෙදවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @taniapereira2004
    @taniapereira2004 3 ปีที่แล้ว

    Obata pin ,dharmishta lokayak godanaganna weheseemata 🙏🙏🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා රාවණා රජ්ජුරුවන්ගෙ ශක්තිය නිරතුරුවම ලැබේවා ඔබට pin 🙏🙏🙏🙏🙏🙏🙏budu සරණයි

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +4

    ඔබට බොහොම පිං මෙි දෙවල් කියලා දුන්නාට පත්මාසනය කියලා දුන්නාට

  • @gkjj1875
    @gkjj1875 3 ปีที่แล้ว +4

    Godak pin ❤️🙏 guruthumani ❤️ තෙරුවන් සරණයි ☸️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට දැනුවත් කිරීමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි ඔබට

  • @munasinghenirosha8734
    @munasinghenirosha8734 4 ปีที่แล้ว +3

    බොහොම පින්.බලාගෙන හිටියේ මේ දේ කියා දෙනකම්..ඔබතුමාට තෙරුවන් සරනයි !

  • @isuruviraj114
    @isuruviraj114 4 ปีที่แล้ว

    ඒකනම් ගොඩක් වටිනවා ගොඩක් පිං..

  • @Pasinduyathindra
    @Pasinduyathindra 4 ปีที่แล้ว +1

    වටිනවා. 🙏🙏

  • @pami2222
    @pami2222 หลายเดือนก่อน

    පද්මාසනය සාර්ථක කර ගත්තා ස්තුතියි ගුරුතුමනි❤

  • @sandulokuge2625
    @sandulokuge2625 4 ปีที่แล้ว +6

    ඔබට බොහොමත්ම පිං ගුරුතුමනි!!
    💐💐💐💐 බලාගෙන හිටියේ මේ video එක දානකම්!
    තෙරුවන් සරණයි!!

  • @niroshafernando2940
    @niroshafernando2940 4 ปีที่แล้ว

    බොහොම පිං ඔබ තුමන්ට

  • @chandima2922
    @chandima2922 2 ปีที่แล้ว +3

    ඉතාමත් පැහැදිලි ලෙස තේරුම් කරදුන් ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරණයි!🙏

  • @roshangunaseara9277
    @roshangunaseara9277 3 ปีที่แล้ว

    තෙරුවන් සරණනයි !!!

  • @kavishkadilshan1971
    @kavishkadilshan1971 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියී ඔබ තුමාට මෙවැනි දේ ගැන දැනුම අප සමග බෙදා ගන්නවාට

  • @rohanfernando3789
    @rohanfernando3789 4 ปีที่แล้ว +3

    බොහෝම පින්

  • @nadeerashehanmalaka
    @nadeerashehanmalaka 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට .බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏

  • @anurangadissanayake7013
    @anurangadissanayake7013 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි....!

  • @charunisewwandi6328
    @charunisewwandi6328 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @Varunilakshika
    @Varunilakshika หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබතුමාට මෙවා අපිට කියලා දෙනවට 🙏

  • @user-ph9ii6jj7f
    @user-ph9ii6jj7f หลายเดือนก่อน

    Godak pin yogi thumani....deerghaayu wewa......budusaranaiii..

  • @oshanoshan4377
    @oshanoshan4377 ปีที่แล้ว

    Godak sthuthee theruvan saranai

  • @donsanjeeva6986
    @donsanjeeva6986 4 ปีที่แล้ว

    Godak aasawen baluwe.!!!
    Budu saranaiiii sahoodaraya.!!!!🙏🏻🙏🏻

  • @srinathnuwan5800
    @srinathnuwan5800 2 ปีที่แล้ว +2

    හරියටම හරි ක්‍රමය 🙏 සහ පැහැදිලි කිරිම

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว

    Oba thumata bohoma pin..harima watinawa

  • @shashikalananayakkara6246
    @shashikalananayakkara6246 3 ปีที่แล้ว

    Bohoma pin obathumata...swasthi siddham...

  • @maumihansika5752
    @maumihansika5752 3 ปีที่แล้ว +1

    Math uthsaha karanava hamadama padmasanen idaganna eheth eka tikak amarui oba thumata bohoma pi n.kiyala denavata.godak sthuthi.

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 ปีที่แล้ว

    ඔබට නිදුක් නිරෝගී කම තව තවත් වැඩි වේවා ! පැහැදිලිව කියා දුන්නාට .

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතී ගුරුතුමනි ! තෙරුවන් සරණයි ! 💚🙏

  • @sawansathsara341
    @sawansathsara341 4 ปีที่แล้ว +3

    ස්තූතී ගුරුතුමනි 🙏

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 ปีที่แล้ว

    මෙවැනි වැඩසටහන් තවත් කරන්න ඔබට ගොඩාක් පින්

  • @mdjayasekara5347
    @mdjayasekara5347 4 ปีที่แล้ว +1

    Obata pin aiyandi...godak kal nogena thawath watina vidiowakin ikmanin enna theruwansaranai

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +2

    අළුත් දෙවල් ගොඩක් ඉගෙන ගත්තා..තෙරුවන්සරනයි.❤️❤️

  • @charuliyanage1
    @charuliyanage1 3 ปีที่แล้ว +4

    This is the first time someone really taught to do this 🙏

  • @bschatura3983
    @bschatura3983 3 ปีที่แล้ว +1

    සිද්ධාසනය ගැනත් මේ වගේම පැහැදිලි කරන වීඩීයෝවක් දාන්න
    ස්තූතියි

  • @lasithafernando8258
    @lasithafernando8258 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...!

  • @jayodhjayashan4631
    @jayodhjayashan4631 4 ปีที่แล้ว +1

    බොහොමත් ම ස්තූතියි .

  • @harryn2901
    @harryn2901 2 ปีที่แล้ว

    Excellent explanation.

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    මමත් අතහැරලම තියෙන ආසනයක්.
    බොහොම පිං. පිළිවෙලට හුරු කරගන්න අභ්‍යාස ක්‍රමයක් කියා දුනනට. ඇත්තටම මෙහෙම විශේෂ විග්‍රහ කරනවා කලින් දැකල නෑ මහත්මා.

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +2

    ඔබතුමට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙනවට.... මෙවනි දේ තව තවත් අපට කියලා දෙන මෙන් ඉල්ලනවා.. ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ...!!!
    සුවපත් වේවා ..!!!
    ❤️❤️❤️🙏🙏🙏🌞

  • @Chuttagaming119
    @Chuttagaming119 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @chesarachamari7557
    @chesarachamari7557 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං.. මේ දේවල් අපිට හරියටම කියල දෙනවට.. ඔබතුමන්ගේ තියෙන නිහතමානී බවට මම ගොඩක් ගරු කරනවා..

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 4 ปีที่แล้ว +1

    වටින්වා .......///// ඔබට පිං

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว

    Excellent vedio . Godak pin.! 🙏💐

  • @nandubandara2869
    @nandubandara2869 ปีที่แล้ว

    Godak pin obathuma

  • @dharmasiriroyal4317
    @dharmasiriroyal4317 4 ปีที่แล้ว

    Thank you very much...

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว

    Hrima වටිනා drmayk ගොඩක් pin bs dp

  • @pereraniranjani5885
    @pereraniranjani5885 2 ปีที่แล้ว

    Harima vatinava obathumata Bohoma pin me pahadili kirimata Theruvan saranai!

  • @1111sujeewa
    @1111sujeewa 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ..❤❤❤

  • @RashmiRupasinghe
    @RashmiRupasinghe 10 หลายเดือนก่อน

    Wonderful...thank you so much..suryarashmi from Victoria Australia 🌷

  • @wajirapushpakumara30
    @wajirapushpakumara30 4 ปีที่แล้ว

    Budusaranai 👍👍👍👍

  • @user-vw5dl7gq6r
    @user-vw5dl7gq6r 11 หลายเดือนก่อน

    බොහෝමයක් ස්තුතියි.....

  • @yashly22
    @yashly22 3 ปีที่แล้ว +1

    පත්මාසනය හරියට පුහුණු වෙන විදිහ කියල දුන්නාට ඔබතුමාට ගොඩක් පිං..🙏

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 9 หลายเดือนก่อน

    ඔබ තුමන් හට ගොඩාක් පින් සිදු වේවා

  • @deepthikumara672
    @deepthikumara672 2 ปีที่แล้ว

    Thank you very much

  • @pasindulakshan9367
    @pasindulakshan9367 3 ปีที่แล้ว

    ඕබ තුමාට ගොඩක් පින්

  • @ashiashi2207
    @ashiashi2207 2 ปีที่แล้ว

    Godak pin තේරෑවන් සරණයි...

  • @sparrowhawk4036
    @sparrowhawk4036 ปีที่แล้ว +1

    මං ඔබතුමත් එක්ක අද එකතුවෙන්නේ......මටත් උපතින්ම පත්මාසනේ ඉන්න පුලුවන්,පැයක් උනත්....භාවනාවට ඉදගත්තම අත්වල සමහර ඉරියව් ඉබේ වෙනස් වෙනවා...කුඩා කාලේ නොදැන ඉබේ අත්පය වලින් පුරුදුවුන සමහර ඉරියව් මේ ප්‍රාණයාම වලට අත්‍යාවශ්‍ය දේවල් කියලා පස්සෙ කාලෙක දැනගත්තෙ...ඇසට නොපෙනෙන අයත් එක්කත් යම් සුලු ගනුදෙනු පුලුවන්....වෙලාවක ඔබතුමාගෙන් පුද්ගලිකව උපදෙස් ගන්න බලාපොරොත්තු වෙනවා..තෙරුවන් සරණයි.....බොහොම පින් දැනුවත් කිරීමට....

  • @shammiperera.
    @shammiperera. 4 ปีที่แล้ว +1

    Balan hitapu video ekak..itamath vadagath .....idiriyedi Bhavana krama...saha chakra avadi kirima pilibada puluwan nan videos tikak karanna ......obata pin

  • @gamescity6957
    @gamescity6957 3 ปีที่แล้ว

    බුදු සරණයි සර් හොදට ඉගෙනගත්තා

  • @lakmalbashi5639
    @lakmalbashi5639 3 ปีที่แล้ว

    Gdkma thank you Gdkma watina vediyo ekak math hoya hoya hitiye bawana krnna me asana gana Gdkma watinwa

  • @lahiru638
    @lahiru638 4 ปีที่แล้ว +2

    බොහොමත්ම පින් අයියේ 🙏🙏🙏

  • @hasinthatharidu3962
    @hasinthatharidu3962 4 ปีที่แล้ว

    Oba thumata pin .hamoma kiyanawa withari kiayala denne naha.jaya wewa!!

  • @n.bwoodwork9808
    @n.bwoodwork9808 2 ปีที่แล้ว

    Bohoma sthuthi guruthumani