දිව ඔසුවක් වන් බුදු මතුරක් සබ්බපාපස්ස අකරනං අංග සම්පූර්ණ ගථා දැහැණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • දිව ඔසුවක් වන් බුදු මතුරක් සබ්බපාපස්ස අකරනං අංග සම්පූර්ණ ගථා දැහැණ
    බලා සිටියදීම දියුණුවක්
    සියළු බාදකයන්ට විසදුමක්
    ඔබේ දුකට ගැටළුවට නිවැරදිම පිහිටක්
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #Bojjanga
    #pirith
    #piritha

ความคิดเห็น • 1K

  • @Anusha-p5t
    @Anusha-p5t 4 หลายเดือนก่อน +31

    මේ ගාතාව සත්කයි මේ උතුම් ගාතා රත්නය මා හට ලැබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්‍තුති ස්තූති

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 3 หลายเดือนก่อน +39

    මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා ඇයගේ නැති වී තියන මතක ශක්තිය හැකි ඉක්මනට ලැබේවා

    • @SamanSaman-s8r
      @SamanSaman-s8r 2 หลายเดือนก่อน

      🙏🙏🙏වතුර වීදුරුවක් මේ ගාතාව කියල අම්මට බොන්න දෙන්න

    • @KusumRathnayaka-ys7jw
      @KusumRathnayaka-ys7jw 2 หลายเดือนก่อน

      ඔයාගේ අම්මට බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා ❤❤

    • @AvishkaNawanjana
      @AvishkaNawanjana หลายเดือนก่อน

      Uubusethpirrjith
      😊​@@KusumRathnayaka-ys7jw

  • @damikasriyani
    @damikasriyani ปีที่แล้ว +103

    මේ ගාථා රත්නය අහන්න. මගේ ප්‍රශ්න නොසිතූ පරිදි ඉටු උනා. මේ ගාථා රත්නය අනුහසින් සියලු ලෝක වාසීන් ආරක්ෂා වේවා

    • @ShehaniBandara-fz3rs
      @ShehaniBandara-fz3rs 6 หลายเดือนก่อน +3

      ඔබතුමා මෙම ගාථා රත්නය දිනකට කී වරක් ඇසුවාද

    • @jparnamanaparnamana1504
      @jparnamanaparnamana1504 4 หลายเดือนก่อน +3

      G~-!-なはたはなたた

    • @jparnamanaparnamana1504
      @jparnamanaparnamana1504 4 หลายเดือนก่อน

      @@ShehaniBandara-fz3rs らやまや利やらやややまま
      -.-.-.

    • @UdayakumaraParhirana
      @UdayakumaraParhirana 3 หลายเดือนก่อน

      කී වතාවක් කියන්න ඔනද

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb หลายเดือนก่อน +7

    මේ ගාථාවේ බලයෙන් ආශිර්වාදය මගේ දරුවෝ නිදුක් වේවා! නිරෝගී ඒවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @sameerasulochana8108
    @sameerasulochana8108 ปีที่แล้ว +135

    මේ ගාථාමේ බල මහිමෙ තුන් ලෝකයේම අපහසුතාවයෙන් පෙලෙන සියලුම ලෝ සතුන් සුවපත් වේවා වේවා වේවා

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +91

    මෙම,ගාතාව,අසන,සියලුදෙනාගෙම
    දුක්කරදර,දුරුවෙවා,,සිතුම්,පැතුම්ඉටුවෙවා,මගේ,කරදර,බාදකත්,දුරුවෙවා,.
    බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +1

      Sahatika atta 💐 ath dakeemen dannawa 🌹

    • @NimalWijethunga-t7e
      @NimalWijethunga-t7e 4 หลายเดือนก่อน

      නමෝ බුද්ධාය!නමෝ ධම්මාය!!නමෝ සංඝාය !!!බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මගේ දණහිස් දෙක නීරෝගී වේවා සුවපත් වේවා සියලුම වේදනා සංසිදේවා 🙏🙏🙏🙏🙏.

    • @DayaniMangalika-ku6jh
      @DayaniMangalika-ku6jh หลายเดือนก่อน

      🇱🇰🙏🙏🙏🙏🙏🤘💪💪

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 5 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු සියලුම දෙනාගෙම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වේවා දුකින් මිදෙත්වා සියලු යහපත උදා වේවා ❤❤❤❤

  • @dulashipeiris5474
    @dulashipeiris5474 ปีที่แล้ว +77

    මෙම ගාථාව ආනුභාවයෙන් මාගේ වකුගඩු රෝගය ඉක්මනින් සුවපත් වේවා...... බුදු සරණයි

    • @PrimanSandeep-d6k
      @PrimanSandeep-d6k 9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි !!!

    • @kokmadugejepin4795
      @kokmadugejepin4795 7 หลายเดือนก่อน +2

      ඉක්මනින් ම සුව වේවා තෙරුවන් සරණයි

    • @shanthagunarathna4395
      @shanthagunarathna4395 3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි

    • @ranishasamaradiwakara6530
      @ranishasamaradiwakara6530 2 หลายเดือนก่อน

      පන්සිල් දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන මේ ගාථාව ශ්‍රවනය කරන්න.. එවිට හොද ප්‍රතිපල ගෙනදෙයි 🙏🙏🙏

    • @Nayanathara12
      @Nayanathara12 หลายเดือนก่อน

      ඉක්මනින් සුව වේවා

  • @AffectionateFriedEgg-ws5pv
    @AffectionateFriedEgg-ws5pv 8 หลายเดือนก่อน +13

    මෙම ගාථා රත්නය විශ්වාසයෙන් ශ්‍රවනය කරන්න.ශ්‍රවනය කරන සියලු දෙනාගේ ප්‍රර්ථනා ඉෂ්ඨ වෙනවා.එක සත්තයි.

  • @NandaAmarasiri
    @NandaAmarasiri 3 หลายเดือนก่อน +12

    සියලු බුදුන් වහන්සේලා ගේ දේශනාව වූ ගාතාරත්නයේ ආනුභාවයෙන් සැමට යහපත වේවා

  • @SaMpathPrassana-m7w
    @SaMpathPrassana-m7w 7 หลายเดือนก่อน +17

    මෙ ගතව සීයට සීයක්ම සත්තයි මන් හම වෙලේම කියනව .ලොකු වෙනසක් තියෙනව 🙏🙏🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 27 วันที่ผ่านมา +2

    බුදු සරනින් සියලු රෝග දුරු විපැතුම් ඉටුවෙිවා...

  • @renurenu8421
    @renurenu8421 3 หลายเดือนก่อน +21

    මෙ ගාථා රත්නයෙ අනු හස් භාවයෙන් මගේ දරුවා යහපත් දරුවෙක් වේවා 🙇🙇🙇

  • @ranasingheranasinghe3591
    @ranasingheranasinghe3591 ปีที่แล้ว +54

    සියලුම ලාංකිකයන්ට මෙම ගාථාවේ බලයෙන් යහපත් කාලයක් උදා වේවා

  • @lakmalidissanayaka6109
    @lakmalidissanayaka6109 ปีที่แล้ว +30

    මේ ගාථා වේ බලයෙන් අසනීපයෙන් සිටින මගේ සැමියාටත් දරුවන් දෙදෙනාටත් ඉක්මනින්ම සුවය ලැබේවා!!!

  • @ChanithPriyashan
    @ChanithPriyashan 15 วันที่ผ่านมา +2

    සාදු සාදු

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +91

    සාදු සාදු සාදු මෙම ගාථා ගාථාරත්නය ශ්‍රවණය රත්නය ශ්‍රවණය කරන සැමදෙනාටම සිට සාන්තිය යහපතම වේවා මෙම ගාථා රත්නය දේශනා කරන මේ ස්වාමීන් වහන්සේට ද නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා අන්තර්ජාලය ඔස්සේ මෙය අපට සුර වන කරන්න සැලසුම් සැලසුම් සැමදෙනාටම සැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව ම වේවා සත්හට සෙත් වේවා සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වේවා

    • @dglkumari7288
      @dglkumari7288 ปีที่แล้ว +7

      Seyalu sathwayo neduk wethwa!!!!sadu!!!!!!sadu!!!!!sadu!!!!!

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +5

      Sadu sadu sadu 🙏🙏🙏🙏

    • @ajanthapremarathna2833
      @ajanthapremarathna2833 11 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @KwKumari-su5hh
      @KwKumari-su5hh 11 หลายเดือนก่อน +2

      1

    • @navodyadewmini5819
      @navodyadewmini5819 10 หลายเดือนก่อน +2

      Sadu sadu sadu

  • @manikegunasena7299
    @manikegunasena7299 2 ปีที่แล้ว +81

    "සියළු පාපයන්ගෙන් මිදීමද,නිතර කුසල දහම් වැඩීමද, සිත පිරිසුදු කරගැනීමද , වන මෙය සියළු බුදුවරයන් වහන්සේලා ගේ අනුශාසනාවයි.." මේ උතුම් බුද්ධ දේශනාවේ සිංහල තේරුමයි.

  • @AShb-q4k
    @AShb-q4k 8 หลายเดือนก่อน +3

    ,, 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි

  • @rajinesumudu
    @rajinesumudu ปีที่แล้ว +13

    ඔව් මේක ඇත්ත. විශ්වාසයෙන් අහන්න පුළුවන් තරම් දවසේ හැම වෙලාවකටම දාන්න.හරිම පුදුමයි. හිතපු නැති තරම් හොද දේවල් ගොඩක් වුනා. මුදල් ලැබුන , ප්‍රශ්න වලට උත්තර, දිවුණු වෙන්න මාර්ග පෑදුන. මේක නම් හරිම පුදුමයි.

  • @wasanthafirdouse9214
    @wasanthafirdouse9214 ปีที่แล้ว +20

    සාදු සාදු මෙම ගාථා රත්නය දේශනා කරන පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අහන්න අහන්න හිතෙනවා උන් වහන්සේ ගාථා රත්නය දේශනා කරන ආකාරයට මේ මාගේ 12. වන දිනයයි මෙම ගාඨාවේ බලයෙන් මාගේ සහ මාගේ දරුවන් දෙදෙනාගේ සියලු කරදර භාධක දුරුවේවා මාගේ පුතාගේ අතරමග නතර වූ අධ්‍යාපන සාර්ථක කර ගැනීමට මේ ගබඩාවේ පිහිටෙන් හැකි වේවා සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැඛේවා,,,

  • @kokilafernando1486
    @kokilafernando1486 3 หลายเดือนก่อน +6

    මේ ගාථාවෙ බලයෙන් මගේ පුතාට ඉක්මනින්ම රැකියාවක් ලැබේවා! උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා!

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +11

    සබ්බ පාපස්ස අකරනං 🙏මේ ගාථාවේ ආනුබාවයෙන් සියලු කරදර කම්කටොලු දුරුවී හැමෝටම සිතුම් පැතුම් ඉටු වේවා යහපතක්ම වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫💫💫

  • @svsvediobox3605
    @svsvediobox3605 2 หลายเดือนก่อน +1

    මගේ ව්දේස රැකියාව සාර්ථක කරල දුන්නට ස්තුතියි ❤

  • @KolmbageKolmbage
    @KolmbageKolmbage 8 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදුමෙම ගාථාව ශ්‍රවණය කරනමාගේත් මාගේ බිරිඳගේසියලුම ලෙඩ දුක් කරදර බාධාසියල්ල දුරුවේවා

  • @sanjayasampath2282
    @sanjayasampath2282 ปีที่แล้ว +21

    මෙි ගථාවෙි බලයෙන් මගේ මරක බදක වැලකෙවා මගේ අදරයටද පිහිට අරක්ෂාව ලැබේවා මගේ යමුනාගේ හිත වෙනස් වෙිවා මගේ අදරයටද රැකදෙවා බුදු ගුණ බලයෙන් සදු සදු සදු

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +56

    හැම,දාමඅහන්න,ලැබිම,නොලැබිම
    හිතන්න,එපා,යහපත්,දේ,වෙලාවට
    ලැබෙයි,බුදුසරනයි🙏🙏🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว +24

    මෙි.ගථා.රත්නයේ.පිහිටෙන් .බලයෙන්.සියලුම .සත්වයො .නිදුක් .නිරෝගි .වෙිවා .සාදු .සාදු .සාදු .

  • @nathaliyaperera5695
    @nathaliyaperera5695 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +7

    මෙ,ගථා,දැහැනේ,බලෙන්,සියලුම,කරදර,වලින්,දැවෙන,සියලුදෙනාටම,සෙතක්,වෙවා,මටවාගේමබුදුසරනයි

  • @anulawamenike9387
    @anulawamenike9387 ปีที่แล้ว +57

    සාාද සාදු සාදු ...මටත් තිබුන පුස්න කරදර දුරැවි සිතට සතුටක් වගේම..මගේ රැකියවන් පවා සාර්තක වුනා..තෙරැවන්සරනයි ...

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +29

    මේ ගාතාවවේ බලයෙන් මාගේ දරුවන් අතුලු සියලුම සත්වයෝ නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා .සාදු සාදු සාදු .පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන්සරනයි .

  • @sanjayasampath8505
    @sanjayasampath8505 ปีที่แล้ว +13

    අනාන්ත බුදු ගුණ බලයෙන් මගේ පැතුම් ඉටුවෙිවා මරක බදක වැලකෙවා ග්‍රහ අපල දුරුවෙිවා මෙි පිං සියලු දේවින්ටද අනුමෝදන් වෙිවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +9

    සැමට,යහපත,උදාවෙවා
    හදවත්වලදුක්,ගිනි,නිවෙවා,
    අසනඔබ,මම,අප,සැමට
    බුදුසරන,පතමි

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r หลายเดือนก่อน

    උතුම් ගාථා රත්නයෙ අනුභවයෙන් සියලු දෙනාටම යහපතක් දවසක් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @asakumari109
    @asakumari109 ปีที่แล้ว +47

    මෙය සහතික ඇත්ත විස්වාස කරන්න ජිවිතේ හැම ගැටලුවක්ම නැති වෙනවා ❤🙏🙏🙏

  • @Rushmi-m2x
    @Rushmi-m2x 3 หลายเดือนก่อน +1

    Anenthe.buduguna.belayen.mame.nayeta.dunne.mudel.mate.apesu.labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinimadushika3472
    @hashinimadushika3472 ปีที่แล้ว +42

    මේ ගථා රත්නයේ බලයෙන් මගේ සිතේ තිබෙන බලාපොරොත්තුව එලෙසින්ම ඉටුවේවා සාදු සාදු සාදු

    • @palithakumara4639
      @palithakumara4639 ปีที่แล้ว +1

      Sadu sadu sadu...........

    • @upalihd4980
      @upalihd4980 ปีที่แล้ว

      සාධු.සාධු.සධු

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +14

    සියලු,ලොවැසියන්ටද,යහපත
    සැනසිමඋදාවෙවා,මෙ,මහබලගතු
    ගතා,දැහැන,අසන,සැමගේ,කරදර,දුරු
    වෙවා,,මටද,මගේ,පැතුම,ඉටුවෙවා
    බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 ปีที่แล้ว +9

    මෙගාතරත්නයෙ.ආශිර්වාදයෙ..මාගෙදරුවන්ගෙ.බලාපොරොත්තු.ප්‍රොර්ථනාවන්.ඉස්යසිද්ද.වෙවා.සැමදෙනාටම.තෙරුවන්සරනයි

  • @Nethumipinipa
    @Nethumipinipa 7 หลายเดือนก่อน +2

    සියලු සත්ව yo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව path වෙත්වා

  • @priyanthirenuka410
    @priyanthirenuka410 ปีที่แล้ว +25

    බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ගේ සියලු කරදර දුරුව වාසනාව උදා වේවා .🙏🙏🙏🙏

    • @galagodamanike-wb8lx
      @galagodamanike-wb8lx ปีที่แล้ว

      buduguna balen mage pawle ayage duk karadara nimawewa

    • @SamaSama-t1d
      @SamaSama-t1d 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @kanthibulathgama5600
    @kanthibulathgama5600 ปีที่แล้ว +7

    මේ බලසම්පන්න ගාතාරත්නයේ පිහිටෙන් මගේ පවුලේ සියලු කරදර දුරුවී සාමය සමගිය වඩවා යහපත් ජීවිත ගත කිරීමට සියලු දෙනාටම ඉක්මනින් උදාවී සියලු දෙවි පිහිටෙන් අපිට තිබෙන සියලු කරදර දුරුවේවා!!!!!!

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +9

    බුදුසරනයි,මෙ,ගතා,දැහැන,
    අසන,සියලු,දෙනාටම,යහපත,
    සැලසෙවා,දුක්කරදර,දුරුවෙවා ,මටද,
    මෙමගින්,මගේ,දරුදෙදනාටද,
    තියන,කරදර,දුරුවෙවා,🙏🙏🙏🙏🙏

  • @NiroshaSenevirathna-g5b
    @NiroshaSenevirathna-g5b 3 หลายเดือนก่อน +6

    මේ ගාථාව සජ්ජායනා කිරීමෙන් මට මගේ රැකියා සිහිනය සැබෑ උනා ❤ ස්තූතී ඔබට ❤

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +16

    මේ උතුම් පිරිතේ සත්ත බලයෙන් සියලුම බාධකයන් දුරැවී දුකට පිහිටක් ලැබී සියලු සම්පත් උදාවේවා. තෙරුවන් සරණයි.

    • @neelanijayasooriya3565
      @neelanijayasooriya3565 ปีที่แล้ว +1

      මේ ගාථා රත්නයේ බලයෙන් මට තිබෙන සියලූ බාධක, සතුරැකරදර දුරුවී යහපතක්මවේවා.සාධු සාධුසාධු

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +2

    සදහම් සරණයි!!!!

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 ปีที่แล้ว +15

    බුදු ගුන බලයෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ථ සිද්ධ වෙවා.සියලු සත්වයො නිදුක් වෙත්වා නීරොගි වෙත්වා.සූවපත් වෙත්වා.සාදු ..සාදු ...සාදු....🙏🏻🙏🏻🙏🏻

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +6

    බුදුසරනයි,සියලුදෙනාගෙම,දුක්කරදර
    දුරුවෙවා,සැමට,යහපතක්,වෙවා,
    නිවෙස්වල,සිටිනා,දුදරුවන්ගේමානසික
    ප්‍රස්න,දුරුවෙවා,මගේ,නිවසටත්,මගේ,මවත්,දරුවනටත්සෙතක්,සාන්තියක්,මෙ
    ගතාවෙ,පිහිට,ලැබෙවා,සියලුසත්වයෝ
    නිදුක්,වෙත්වා
    නිරොගි,වෙත්වා
    සුවපත්,වෙත්වා,
    මෙය,දකිනඅසනඔබසැමට
    තෙරුවන්,සරනයි,🙏🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +5

    මට,වගෙම,අනිත්,සැමටත්
    යහපතක්ම,වෙවා,දුදරුවන්ගේ
    ප්‍රස්න,කරදර,බාදක,දුරුවෙවා
    සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏

  • @pathminimanchanayake6119
    @pathminimanchanayake6119 13 วันที่ผ่านมา

    මෙම උතුම් ගාථා රත්නයේ ආශිර්වාදයෙන් අප සියළු දෙනා ගේම උතුම් පැතුම් ඉටු වේවා!!!!!@

  • @G.WijethungaWije
    @G.WijethungaWije 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏💙

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    මෙම ගතාරත්නයෙ අනුභවයෙන් සියලු කර ඩර දුරු ව් සතුට උදා වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +4

    මෙ,ගතා,බලමහිමෙන්,මටත්,කරදර,බාදක,අති,සැම,දෙනාටත්,යහපතක්,වෙවාදුදරුවන්ගේ,ප්‍රස්න,නිරාකරනය,වෙවා
    සැමට,යහපතක්,සැලසේවා,බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 2 หลายเดือนก่อน

    මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ පියාගේ මතක සක්තිය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 ปีที่แล้ว +9

    සියලුම සත්වයෝ හට අමාමහ නිර්වානය අවබෝධ වේවා , සසර මග කෙටි වේවා

  • @kanthishamali9399
    @kanthishamali9399 ปีที่แล้ว +11

    මෙි ගාතාව බලෙන් මගෙ නය බෙිර ගන්න ලැබෙිවා 🙏🙏🙏

  • @nadeepriyanthi776
    @nadeepriyanthi776 ปีที่แล้ว +8

    සියලුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවෙිවා.බුද්ධ ධම්ම සංඝ තුිවිධ රත්නයේ ආනුභාවයම ලැබේවා .යහපතක්ම වෙිවා

  • @hemamaliimannap8756
    @hemamaliimannap8756 หลายเดือนก่อน +1

    ගණපති දෙවියන්ට ස්තුති වේවා , ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා 🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 ปีที่แล้ว +4

    සබ්බ. පාපස්සඅකරනං.. ගාථාවේ. ආනුබලයෙන්. මාහට. සියලූම. බාධක. කරදරදුරුවේවා. නිදුක්. නිරෝගි භාවය. ලැබේවා. සාධු සාධු සාධු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 2 หลายเดือนก่อน

    මෙම ගාතාරත්ණය ඇසීම තුලින් මා පෙර බවයේ කල සියලු අකුසල කර්ම ගෙවේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +7

    සියලු 🌹🌹🙏🙏🙏🙏 ලෝ සත්වයෝ ම 👌🌹🌹🌹🙏🙏🙏 සුවපත් වේවා මටත් පව්ලේ සියලු දෙනාටම සතුට සැනීම උදා වේවා උතුම් උ සම්මා සම්බුදු වරුන් 🙏🙏🙏🌹🌹🙏🙏 පිහිට ආරක්ෂා ව ලැබේවා 👌🌹🌹🙏🙏🙏🌹🌹 සදු සාදු සාදු සාදු 🌹w🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +8

    මට,මගෝ,දරුවාට,කරදර,බාදක
    දුරුකරන්නාසේ,,අනිත්,සැමටත්
    අහන,සියලුදෙනාටත්,යහපතක්,
    වෙවා,සාදු,සාදු,සාදු🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 ปีที่แล้ว +22

    මේ ගාථාවේ බලයෙන් අගේ දරුවන්ගේ පැතුම් ඉටු වේව 🙏

  • @mallikamallika7093
    @mallikamallika7093 ปีที่แล้ว +16

    මෙ ගාතා රත්නයේ ආනුභාවයෙන් මාගේ දරුවා ඇතුළු පවුලේ සියලුම දෙනටම තිබෙන ප්‍රශ්නය කදර බාදක දුරුවෙවා සෙතක් ශාන්තියක්ම වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +6

    බුදුසරනයි,සියලුදෙනාටම,යහපත,සැනසිම,ලැබෙවා,කරදර,දුරුවි,සියලුදෙනාට
    දුක්,කරදර,මැකේවා,මගේ,හිතටත්
    සැනසිමක්,ලැබෙවා,මෙ,ගාතා,දැහැන
    අසන,සැමට,බුදුසරනයි

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +8

    බුදුසරනයි,සැමට,යහපත
    සලසනුමැනවි,සියලුදෙනාගේ
    කරදර,දුරුවෙවා,මගේ,කරදර
    දුරුවි,මට,ද,සැනසිම,උදාවෙවා🙏🙏🙏🙏

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +3

    සම්මා,සම්බුදු,සරනයි🙏🙏🙏
    සැමට,යහපත,දුක්කරදර,දුරුවෙවා,
    සිත්,වල,ඇති,මානසික,පිඩා,දුරුවි,තම
    කාරනා,එලේසම,ඉටුවෙවා,මෙ,
    ගතාදැහැනඔබසැමට,යහපත,සැලසේවාමටද,මගේ,දරුවන්,හාමවගේ
    සිත්,වලට,සැනසිමලැබෙවා,🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏❤

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 หลายเดือนก่อน

    ගුණ.පියා ඔබට .අංතයක් පිංවෙිවා .බුදුන් රකිවා බුදු සරනයි ..පියානි .🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏✈️🇱🇰🕊️

  • @nandanianusa181
    @nandanianusa181 ปีที่แล้ว +6

    මේ ගාථා we අනුභාවයෙනුත් මටත් මගේ දරුවන්ටත් පවුලේ සියලුම දෙනාට. හා සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා...සැමදෙනාම බුදු සරණයි..

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +6

    සබ්බ පාපස්ස අකරනම් , ගථාවේ පිහිටෙන් මගේ අම්මාටද මගේ දරුවන්ටද මටද සියලු ලෙඩ දුක් කරදර දුරු වි සෙතක් ශාන්තියක් උදා වේවා.සියලු දෙනා ලොව සුවපත් වෙත්වා. තෙරුවන්සරනයි

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +5

    අසනඔබට,බුදුසරනයි
    මටමෙන්,සැමට,යහපතඋදාවෙවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy 9 หลายเดือนก่อน +10

    මෙි ගථා රත්නයේ ආනුභාවයෙන් මාහට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙිවා ☸️🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +5

    බුදු ගුණ බලයෙන් මාගේ ලෙඩ රෝග දුරු වෙවා මාගේ හිතේ තියෙන දේ ඉස්ට වේවා සාදු සාදු සාදු බුදු දහම. අසන. 7වැනි දවස්. 🙏💐🙏💐🙏💐🙏💐🙏💐😭

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +5

    බුදුසරනයි,සියලුදෙනාට,යහපත
    උදාවෙවාඔබ,අප,මමසියලු,දෙනාගේ,
    කරදර,දුරුවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 ปีที่แล้ว +28

    මේ උතුම් ගථා රත්නයෙ බලයෙන් මටත් මාගෙ පවුලේ සැමටත් ,සියලු නෑදෑ හිතවතුන් ටත් හා සියලුම මනුෂ්‍ය යන්ටත් මියගිය ඥාති පරම්පරාවට ත් සතුට සැනසීම ලැබේවා🙏🙏🙏🙏🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +37

    විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා.
    අසන සියල්ලන්ට ම.🙏

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Diwa osuwak wan budu matutak me pirite aashirwaadaye balayen mata paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa haki ikmanin labi mata Hama witama udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata rakiya laaba labi mudal hadal labi mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +4

    හිසේ පටන් දෙපතුල දක්වාම තිබෙන්නාවූ සියලු ලෙඩ රෝග මගේ ද මගේ ස්වාමියාගේ ද මගේ අයියගේද මගේ නංගිගේ දරුවන්ගේද ඒ සියලු පවුලද මගේ මහතාගේ දරුවන්ද දෙමපියඅන්ගේද සියලු මිනිසුන්ගේද සත්වයගේද මේ පින් මහිමෙන් දුරු වේවා.. මගේ සියලු යහපත් චේතනා මේ මහා පිනෙන් ඉෂ්ඨ සිද්ද වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SurangaSampath-t2k
    @SurangaSampath-t2k 3 หลายเดือนก่อน +3

    මේ ගාථාවේ බලයෙන් මගේ සියළුම බාදක දුරුව් දිඋනුව උදාවේවා විස්ව්මතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @c.ubandara5506
    @c.ubandara5506 5 หลายเดือนก่อน +2

    මේ ගාථාව අසන සියලුම දෙනගේත් ලෝවාසි සියලු දෙනාගෙත් බලාපොරොත්තු ඉටුවෙවා. මාගේ සිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 หลายเดือนก่อน +3

    මෙම ගාථා රත්නයෙ අනුභවයෙන් මගෙ චූටි පුතා ගේ රැකියාව උසස් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා පවුලේ සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @wimaldesilva2359
    @wimaldesilva2359 11 หลายเดือนก่อน +1

    Mema gathwebalayen nosithu dhanayak adama labewa budusaranai

  • @nandapriyaranjani9108
    @nandapriyaranjani9108 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ලක්වාසි ලොකවසි සියලුම දෙනාට සෙතක් ශාන්තියක් වේවා. මගෙතියන දුක්කම් කටොලු සියලුදේටම බාධක ඉවත් වේවා . බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @RananyHio
    @RananyHio 4 หลายเดือนก่อน +2

    මෙම ගාථාවේ අනුබවයෙන් මගෙත් මගේ දරුවන්ගේත් එයාලගේ දරුවන්ගේත් පව්ලේ සියලු දෙනාගේත් අනෙක් සියලු දෙනාගේත් සියලු ලෙඩ දුක් දුරුවේ සියලු ප්‍රශ්න විසදේව මගේ අසනීප තත්වය සුව වේවා

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    උතුම් පිරිත් බලයෙන්
    මගේ අපල දුරු වේවා
    සෙතක් ශාන්තියක් උදා වේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🙏🌺🙏

  • @KyamunaRenuka
    @KyamunaRenuka หลายเดือนก่อน

    මෙම ගාථා රත්නය ආනුභාව යෙන් මගේ දරුවන් නිදුක් නීරෝගී සුවය ලබත්වා

  • @wasanadilrukshi2675
    @wasanadilrukshi2675 ปีที่แล้ว +7

    මේ ගාතා රත්නයේ ආනුබාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා .🙏🙏🙏🙏

  • @GcnDarmasiri
    @GcnDarmasiri 2 หลายเดือนก่อน +1

    මෙම ගාථාරත්නය බලෙන් මගෙ හිතේඇති සියලුම ප්‍රාර්ථන ඉටුවෙවා

  • @ldlasantha8530
    @ldlasantha8530 11 หลายเดือนก่อน +4

    මේ ගාථාවේ බලයේන් මගේ සියලු මුදල් පුශ්න විසදේවා .සාදු සාදු ...
    .

  • @hasanpriyadarshanahasanpri4624
    @hasanpriyadarshanahasanpri4624 ปีที่แล้ว

    Diwa osuwak wan budu matutak me pirite aashirwaadaye balayen mata paminenna u siyalu eraashtaka apala duru wee mata paminenna u siyalu haturu karadara duru wee mata paminenna u siyalu leda roga duru wee man balaaporottu Wana rajaye rakiyawa nawatat mata Haki ikmanin labi eyata kaaget udau upakaara labi mage siyalu patum itu wee hitata hama witama sahanayak labi mata Hama witama udau upakaara labi mata rakiya laaba labi mudal hadal labi mata paminenna u siyalu eraashtaka apala duru wee mata Hama witama yahapatakma uda wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Sadu sadu sadu namo buddaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @AShb-q4k
    @AShb-q4k 8 หลายเดือนก่อน +4

    මේ, ගාථාරත්නයෙ.. බලයෙන් මගේ් සියලු රෝග දුරු වේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි අද දවස සුභ දිනක් වේ වා සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷🪷🪷 සාදු සාදු සාදු

    • @DayaniMangalika-ku6jh
      @DayaniMangalika-ku6jh 20 วันที่ผ่านมา

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +2

    සමිමා,සමබුදු,සරනින්,මෙ,ගතා,දැහැන
    අසන,සියලු,දෙනාගේ,ප්‍රාර්තනා,ඉටුවෙවා,කරදර,බාදක,දුරුවෙවා,මටද,මගේ
    මානසික,,පිඩා,දුරුකරගන්නට,ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @soba7201
    @soba7201 ปีที่แล้ว +15

    සියලු ලෝකවාසී සියලු සත්ත්වයන්ට යහපතම උදා වේවා...

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +10

    . 2වැනි.වතාව මාඅහන. බුදු ගුණ බලයෙන් මාගේ ලෙඩ රෝග දුරු වෙවා
    🙏💐🙏💐🙏💐

  • @arozaroz7317
    @arozaroz7317 ปีที่แล้ว +5

    සැමට,යහපත,කරදර,දුරුවෙවා,
    අපේ,දුක්,කරදර,නිමවෙවා,
    බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏

  • @padminiperera7309
    @padminiperera7309 11 หลายเดือนก่อน +1

    Me..gaatawe bala.yen.mage.naya.barin.nidahas.wewa.mata.pihita.labewa.saadu.saadu.saadu .

  • @dilupapriyadarshani4685
    @dilupapriyadarshani4685 4 หลายเดือนก่อน +3

    මෙම ගාථාරත්නය ශ්‍රවණය කිරිමෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @nalinieriyagama6651
    @nalinieriyagama6651 ปีที่แล้ว +2

    ,සාදු සාදු සාදු බුදු දිවඔසුවක් වනමේ දැහැනෙන් හැමොටම සෙතක් සුවයක් වේවා !!මගේ දරැවාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා !!! නිරෝගීවසතුට වාසනාව ජය ලැබේවා! ලැබේවා !ලැබේවා !

  • @AShb-q4k
    @AShb-q4k 8 หลายเดือนก่อน +3

    මේ දිව.ඔසූවක්වන්බුදු.මතුරක්.බල යේ න් මගේ කිරි දරුවගේ.ඔපරෙ සන් එක්.ඉක්මනටකරනටලැබෙ වා