Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan
    ගාථාව,
    සබ්බපාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝදපනං
    ඒතං බුද්ධානසාසනං
    සිංහල අර්ථය,
    සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
    Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
    #venaslokaya #venaslokaya #apeviharaya #apeviharaya
    🔷 Subscribe කරන්න :- ape viharaya
    • Powerful Ithipiso stan...
    🔷Subscribe කරන්න :- venas lokaya
    • මනෝමය ඉර්දි ලාබින් අතර...
    🔷like us facebook :- / 105828440884

ความคิดเห็น • 569

  • @NaranikaNaranika
    @NaranikaNaranika หลายเดือนก่อน +1

    මෙම.ගතව.අසනමම.මගේ.පූතාගේසියලූම.කරදර.ධූරූ.විඉගනිමේ.කටයූතූ.හෝදින්.කරගෙන.යාමට.සක්තිය.දහිර්ය.ලැබෙවා.කනිෂ්ක.මගේ.පූතා.

    • @NaranikaNaranika
      @NaranikaNaranika หลายเดือนก่อน

      මම.නිතරම.මෙම.ගතව.අහනවා.කටපාඩමින්.කියනවා.මගේ.ඹලූවෙ.ඌරුවක් හැදිලා.කෝන්ඩෙ.යනවාමෙම.ගතව.බලේන්මගේ.ඹලූවෙ.අමරූව.ඉක්මනින්.සූවවෙවා.මම.ඉන්නේ.මැදපෙරදිග.බෙහෙත්.ටිකක්ගන්නයන්න.වත්.නැ.

  • @anokaalanoka401
    @anokaalanoka401 ปีที่แล้ว +17

    මෙය අසන වාරයක් පාසා මගේ පවූලේ අයගේ ලෙඩ දුක් දුරු වී සමගිය ඇති වේවා

  • @manjulahemamali7296
    @manjulahemamali7296 3 หลายเดือนก่อน

    Me gatha rathya anubwayen mage druwage rakiya oatuthu siylam sarthka wewA,,🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 ปีที่แล้ว +10

    මේ උතුම් ගාථාරත්නය දේශනා කරන ස්වාමීන්වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිවනින් නිවෙන්නටම හේතු වාසනා වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන් දුක් කරදර දුරු වේවා සෙතක් ශාන්තියක් වේවා .

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 11 หลายเดือนก่อน +5

    මේ ගාථාවේ අානුභාවයෙන් මේ දුක්ඛිත සසර ගමන කෙටි කර ගන්න ලැබේවා!!!නමෝ බුද්ධාය!!!

  • @inokadilhani3944
    @inokadilhani3944 8 หลายเดือนก่อน

    Magee siyaluma yahapath sithuwilii ista wewaa..wiyapara diunui wewaa

  • @PushpaDamayanthi-u9z
    @PushpaDamayanthi-u9z 8 หลายเดือนก่อน +2

    Me gathawe anuhas bawayen mage sha pawle siyalu denage siyalu apala duru wewa sadu sadu sadu

  • @kwsramani1361
    @kwsramani1361 9 หลายเดือนก่อน +1

    මේ ගාතාරත්නයේ ආනුභාවයෙන් මගේ දරුවන් හා සියලු සත්වයගේ දුක් පීඩා දුරුවේවා

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi หลายเดือนก่อน

    සියලු බුදු වරුන් ගේ පිට හට. ලැබේවා. සාදු 🌹🙏🙏🙏🙏🙏2024..8...2

  • @Nadeesha-m1m
    @Nadeesha-m1m หลายเดือนก่อน

    ,sadu sadu sadu hitata gatata sanasilla udawawa

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 4 หลายเดือนก่อน

    Annta'buduwarnge.potalabewa''sadu'sadu'sadu'😊

  • @Akshana2012
    @Akshana2012 9 หลายเดือนก่อน

    මෙම ගාථාව මා අසන වාරයක් පාසාම මම නිතරම හිතන අසනිප තත්වයේ සිට්න මගේ ස්වාමිපුරුෂයාගෙත් නිරෝෂා නංගිගෙත් ලසන්ත මල්ලිගෙත් තික්ෂණ පුතුගෙත් මගේ රත්තරන් අම්මාගෙත් තාත්තාගෙත් සියඵම ලේඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏 මෙය සත්‍යානු භාව බලයෙන් නිදුක්ව නිරෝගීව හැමෝටම සතුටින් ඉන්න පින ලැබේවා 🙏🙏🙏මා මේ අසන වාරයක් පාසාම මගෙත් මගේ අක්ෂණා දියනියටත් අකාෂ් පුතුටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කරදර දෝස දුරැව් අපි හැමෝටම සතුට සැනසිම ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙි

  • @fygj6018
    @fygj6018 10 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dahemidahemi-pu8zc
    @dahemidahemi-pu8zc 9 หลายเดือนก่อน +28

    මෙම ගාථාවෙ අනුහසින් මගේ සිතේ ඇති පීඩනය දුරු වී සියලුම සිතුම් පැතුම් ඉටුවෙවා.සාදු සාදු සාදු.

  • @NayanaKanthi-ol8fe
    @NayanaKanthi-ol8fe 10 หลายเดือนก่อน

    Mema gatha rathnaya srawanaya karanwarayak pasama hadawathe athiwana niwima niwansuwa pinisama hethu wewa sadu sadu sadu

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

    Siylu'buduwarunge'pita'labewewa'sadu'sadu'saduuu2024'4.16

    • @NandaMalini-pz1oi
      @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

      Annta'budu
      Warunge'pite'sitan'samdema'sartak'wewa'sadu'sadu'sadu'viswaytath'anekwarynk.sttutiwewa2024..7..22

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 5 หลายเดือนก่อน

    Me'budda'saktiyen'mage'bala'porottu.ituwewa'muli'balnu'viswawayt'mage'tutiwewaaneka'waryk'sadu'sadu'sadu'

  • @KaviniMadushani-ro1cp
    @KaviniMadushani-ro1cp 7 หลายเดือนก่อน

    me gathawa siyalu denatama pihitai

  • @wenurawenura4631
    @wenurawenura4631 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .....

  • @KumariKumar-s9h
    @KumariKumar-s9h หลายเดือนก่อน

    අනාත්ත෴බුදු෴ගුුණයොන෴මාගෙ෴පාවිලේ෴සියලුම෴දෙනාගේ෴කරදර෴බාධක෴නොම෴වෙිවා෴මගේ෴සුදු෴දුවට෴සානිප෴නැහැ෴මෙිම෴පිරිත෴බාලෙයා්෴දුවට෴ඉක්මාන෴සුවයා෴ලැබෙිවා෴෴විශ්ව෴මහාතතාගේ෴පිහිට෴ලැබෙිවා෴මම෴කුවෙිටි෴෴තේරැවාන෴සරණයි෴🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sunandajayalath3058
    @sunandajayalath3058 หลายเดือนก่อน

    Math mage suwami purushaya athulu mage puthage daru pawlada araksha wewa his sita padanthaya dakwa thiyenaw siyaluma leda suwa wewa suwaya labewa suwapath wewa niduk nirogi suwa labewa dhirgausha labewa mage ratawasida lokawasida suwapath wewa niduk nirogi suwa labewa dhirgausha labewa

  • @ChamindaKumara-r4d
    @ChamindaKumara-r4d 9 หลายเดือนก่อน

    Maga partanawa ඉටු wawa කෝටි 50k මුදලක් labawa .sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @renubudusaranainamalisadus3922
    @renubudusaranainamalisadus3922 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු

  • @idunilrandima-5470
    @idunilrandima-5470 11 หลายเดือนก่อน

    Me pirithe balen kisima ledak dukak noma wewa

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaviShh69
    @KaviShh69 10 หลายเดือนก่อน

    සඳු සඳු සඳු🙏🙏🙏

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 20 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සියලු බුදුව්ර්න්ගේ පිහිට මට labeq1llqlalll ලැබවේවා සාදු සාදු සාදු 2024..9..10

  • @asokapathmini8064
    @asokapathmini8064 5 หลายเดือนก่อน

    මෙම ගාථාරත්නය බලයෙන් මගේ දුක් දුරු වෙන සිනාමල් 🌹🌹🌹පුදින ආදරණීය සිතුවිලි පිරැණූ වාසනාවන්ත දිනයක් වෙවා කියා මා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි විෂය මාතාවට ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐

    • @asokapathmini8064
      @asokapathmini8064 5 หลายเดือนก่อน

      මෙම ගාථාරත්නය බලයෙන් මගේ ලොතරයි දිනුමක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූතියි අනේක වරයක් ස්තූතියි ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 9 หลายเดือนก่อน

    මගෙ පවුලට තීන අනවින කොඩිවින බූතදෝස දුරුකර දියුනුව සමගිය සතුට හැමදාම ලැබේවා මේ ගාථාව ස්‍රවනයෙන් මට සැනසීම උදා වේ වා මතුබුදුවන්න බුදුරජාණන් වහන්සේ සාදුසාදුසාදූ

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @SujithSujith-h4p
    @SujithSujith-h4p 10 หลายเดือนก่อน

    මගෙ ගල්ටික විනලා කෙටිහතක මුදලක් මට ලබාදුන් විස්වයට ස්තුතිස්තුති ස්තුති

  • @KumariKumari-co6gx
    @KumariKumari-co6gx 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @DasunDasun-r3y
    @DasunDasun-r3y 5 หลายเดือนก่อน

    මේ ගාථාව ඉතාම බලසම්පන්න යි.අද මගේ ලොකු අයියා ජිවතුන් අතර ඉන්නෙ මේ බලගතු ගාථාව නිසාමයි.දරුණු අනතුරකින් මොළයට සිදුඋන දේ නිසා දවස් 3ක් සිහිය නැතුව දැඩිසත්කාර ඒකකයේ මැෂින් වලින් හුස්ම ගත්ත අයියා දොස්තරවරු අයියාව ජිවතත් කරවන්න බෑ කිව්වත් මම බෝධිපුජාව කරලා මේ ගාථාවේන් 1188 නුල් තෙල් ජිවම් කරගෙන පහුවදා හොස්පිටල් එකට ගිහිං අයියාගේ අතේ නුල් ගෙට ගැහුවා තෙල් ශරිරයේ ගෑවා. මැෂින් ගලවන්න තිරණය කරලා තිබුනේ නමුත් මේ ගථාවේ බලය නිසා ගැලෙව්වේ නෑ තව දවස් දෙකක් ඔයා කියන නිසා බලන්න නම් කිවව්වා.හැබැයි ජිවත් කරවන්න බෑ කිව්වා. පහුවදා දවල් ආරාංචිය ආවා අය්යාට සිහිය ආවා කියලා.ඇත්තටම මේ බලගතු ගාථාව නිසාමයි.මට මේ ගාථාව ගැන කියලා දුන්න මගේ නංගිට අනේක වාරයක් පිං.

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

    Mage'paule'maw'shodarmunu'burusiyludenatath'yahpata'udawewa

  • @nishaya3106
    @nishaya3106 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaDodangodage
    @NilukaDodangodage 11 วันที่ผ่านมา

    සාදුසාදුමාගෙතිබෙනදුක්සන්සිදේවා 1:43

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

    Sathbudurajananwahselge'pita'labewewa'sadu'sadu'sadu2024''7''''10'

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

    Sadu'aadu'sadu

  • @NilukaDodangodage
    @NilukaDodangodage 23 วันที่ผ่านมา

    6:55 ❤❤❤😢😢😢

  • @DilrukshikaBanduthilaka
    @DilrukshikaBanduthilaka 9 หลายเดือนก่อน

    Me Gathawa Balayen mage Rakiyaqa Araksha wethwa

  • @nalanijayathilaka1867
    @nalanijayathilaka1867 11 หลายเดือนก่อน

    Me gatawa Aubavayen mage pode putage poulla samata .Karadra novawa

  • @janakidamayanti8563
    @janakidamayanti8563 ปีที่แล้ว

    Sadu sadu magi karadara mi alinea duruwewa

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @suranganirajitha3542
    @suranganirajitha3542 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @adeeshYomal-nx4wz
    @adeeshYomal-nx4wz หลายเดือนก่อน

    මෙම ගාථාවෙ බලයෙන් මාහට යහපත්කම වෙනවා

  • @sandhyakumari1822
    @sandhyakumari1822 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p ปีที่แล้ว +41

    මේ ගාථාව අසන හැම වාරයක් පාසාම මටත් මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගි සුවයම ලැබේවා !සියලු කරදර බාධක දුරුකර වාසනාවන්ත සුබ අනාගතයක් උදා කර දෙන සේක්වා !!!!🙏🌼🙏🌼🙏🌼🙏🌼සාදු!සාදු !!සාදූ !!! බුදුසරණයි !!!!

    • @SugathsugathHeiyanthuduw-rg7zx
      @SugathsugathHeiyanthuduw-rg7zx 8 หลายเดือนก่อน

      රටේ 🤔😂

    • @SugathsugathHeiyanthuduw-rg7zx
      @SugathsugathHeiyanthuduw-rg7zx 8 หลายเดือนก่อน

      🏴‍☠‍😂🤔🙄🎶😅😅😅🍈🍑🍑🍎🍎🍋🍎🍎✨️✨️✨️🎊️🎊️🎎🎎🎊️🎊️🎊️🚼🚼

    • @thanujanadushan2283
      @thanujanadushan2283 6 หลายเดือนก่อน

      Qqqqqqqq

    • @ibrahembajjali9082
      @ibrahembajjali9082 4 หลายเดือนก่อน +1

      Seyalu satwayo education Wetwang mage daruwata yahapatakma wewa anek daruwanda yahapatakma wewa sadu sadu sadu 🙏

    • @NandaMalini-pz1oi
      @NandaMalini-pz1oi 2 หลายเดือนก่อน

      Annta.buduwarunge'piyete'mage'siylu'de'sapla'wewa'sadu'sadu'sad''2024''7''26

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +31

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ ධපනං
    ඒතං බුද්ධාන සාසනං🙏🙏🙏

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว +2

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

    • @vdsy1234
      @vdsy1234 ปีที่แล้ว

      පනිවිඩය යැවිම අසමත් ..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +15

    මෙය ඇසීමෙන් 🙏🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹 මගේ හිතට 🙏🌹🌹🌹🌹🌹🌹 යම් කිසි පාප 🙏🌹🙏🌹🙏🌹 සිතිවිල්ලක් සිතට මගේ ඇතුළු 🙏🌹🙏🙏🙏 නොවේවා සියලු පාප 🙏🌹🙏🌹🙏 අකුසලෙන් සිත කය වජනය සංවර වේවා 🙏🌹🌹🌹🙏🌹🌹🙏 මෙය දෙසනා කරන සුවාමින් 🙏🌹🙏🌹🙏 වහන්සේ නිදුක් නිරෝගී සුවය 🌹🌹🌹🌹🙏 ලැබේවා 🙏🌹🙏🙏🌹🌹🙏 උතුම් තුනුරුවනේ 🙏🌹🙏🌹🙏🙏🌹🙏 සරණයි 🌹🙏🌹🙏🌹🙏

  • @RasikaLakmali-xp3dj
    @RasikaLakmali-xp3dj 10 หลายเดือนก่อน +20

    මේය අසන වාරයක් පාසා මෙහි ඇති ගුණධර්මයෙන් අප සියපවුලට නිරෝගී සුවය හා ආරක්‍ෂාව පිහිට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 9 หลายเดือนก่อน +27

    මේ බුද්ද රත්නයේ පිහිටෙන් මගේ අම්මට ඇවී දීමට දකුණු කකුලට සක්තිය ලැබේවා, සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

    • @PriyangiPriyangi-tw8bw
      @PriyangiPriyangi-tw8bw 2 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dayawathikarunawathi3437
      @dayawathikarunawathi3437 19 วันที่ผ่านมา

      මේ.බුද්ධ රත්න.බලයෙන්.මගේ නන්ගිගේ..අසනිපය්.සුව.වේවා .🙏🙏🙏🙏🙏🌺🌺

  • @AnandaKumara-ws6ox
    @AnandaKumara-ws6ox 9 หลายเดือนก่อน +25

    මෙම ගාථා රත්නයේ ආනුභාවයෙන් මගේ දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +22

    මෙය අසන මොහොතක් පාසා මගේ සහ මගේ පවුලේ සියලු දෙනාට සෙතක් වේවා♥️♥️♥️ සාඩු සාඩු සාඩු 🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 11 หลายเดือนก่อน +16

    මේ බුද්ධ දේශනා ව හේතුවෙන් ධර්මය අවබෝධ වේවා ....ඒ කුසල් වැඩේවා ..සියලු දුක් දොම්නස් දුරු වේවා ...

  • @ThuharaMadhuka
    @ThuharaMadhuka 10 หลายเดือนก่อน +14

    මේ ගාථාවේ ආනුභාවයෙන් මාගේ දියනිය සහ මාගේ පුතාලා තුන්දෙනා ත් මගේ සැමියා ඇතුලු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂා ව ලැබේවා.

    • @NimnaShamali
      @NimnaShamali 3 หลายเดือนก่อน

      මේ පිරිත් බලයෙන් අපේ පවුල ආරක්ෂා වේවා

  • @senudhisubodha3657
    @senudhisubodha3657 9 หลายเดือนก่อน +10

    මෙය ගථරතනය අසන වාරයක් පාසා මගේ මුදල් බලාපොරොත්තු ඉෂ්ට වේවා 💐💐💐💐💐🙏🙏🙏🏻

  • @senudhisubodha3657
    @senudhisubodha3657 10 หลายเดือนก่อน +12

    මෙය අසනවාරයක් පාසා මාගේ පවුලේ සැමටත් නික්වෙත්වා නිරෝගීවෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවයපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🏻🙏

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +9

    sadu sadu sadu සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කරදර දුරු වේවා යහපතක් වේවා මටත් mage පවුලේ අයටත් ලෝක වැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 หลายเดือนก่อน +6

    සියලූ පවින් අත්මිදීමද කුසල් වැඩීමද, තාමසිත පැහැදිලිව පිරිසිදුව තබා ගැනීමද සියලු බුදුපියාණන් වහන්සේලාගේ අනුශාසනාවයි... සාදු සාදු සාදු

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +8

    "අප අමා මහා බුදු රජානන්වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්" යහපත් සියලුදෙනාගේම බලාපොරොත්තු ඉටුවේවා ! 🙏🙏🙏🙏 සාදු" සාදු" සාදු"

  • @omanmuscat8273
    @omanmuscat8273 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මේ ගාථා රත්නය අනුහසින් මටත් මගේ ගෙදර දරුවන්ටත් සියලු යහපත උදාවේවා මගේ අතර වැසියන්ටත් සියලු යහපත උදාවේවා මගේ නෑදෑයින්ට සියලු යහපත උදාවේවා මං මගේ ගමටත් සියලු යහපත උදාවේවා මගේ රටටත් සියලු යහපත උදාවේවා සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු අපේ බලවත්ම ශක්තීන්ගේ ආශිර්වාදය ආසිර්වාදය මුළු මනුස්ස මුළු ලොවටම ලැබේවා

    • @susilasilva
      @susilasilva 2 หลายเดือนก่อน

      Sadu sadu sadu 🙏🙏🙏

  • @dhanaranjanfernando9509
    @dhanaranjanfernando9509 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏
    තෙරුවන් සරණනීන් මාගේ සියලුම
    නව ග්‍ර්හා අපල රාහු අපල කේතූ අපල දුරු වි මාගේ නිරොගි සුවය මුදල් අකාර්ශනය වාසනාව විශ්ව අකාර්ශනය තව තවත් වැඩි වි සතුට සෞභාග්‍යය උදා වේවා🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +14

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! සියලු සත්වයෝ නිදුක් වේවා!!!නීරෝගී වේවා!!! සුවපත් වෙත්වා!!! නමෝ බුද්ධාය!!!

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 10 หลายเดือนก่อน +14

    සංසාරේ කරපු කර්මයක් තිබෙනවානම් යටපත් වෙලා මටත් දරුවන් ටත්සෙත සැලසේවා

  • @shanumila4660
    @shanumila4660 9 หลายเดือนก่อน +7

    මේ බූදු ගුණ බලයෙන් මාගේ කිරිසිහිනය සිහිනය මේ මාසෙයේම සැබෑ වේවා .🙏🙏

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว +4

    🙏🙏🙏🪔🙏🙏🙏🪔🙏🙏🙏🪔ෙමි ගාතා ෙවි ඇති අනන්තවු බුදු ගුන බල ෙයන් මා ඇතුලු පවු ෙල් සියලු ෙදනාටත් සියලු සත්ව ෙයා්ම නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා. දුකින් මි ෙදත්වා 🌸🌼

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +17

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

    • @SugathsugathHeiyanthuduw-rg7zx
      @SugathsugathHeiyanthuduw-rg7zx 8 หลายเดือนก่อน +1

      ර්ට්‍ය්ංංංංක්ංක්ජ්‍ස්ං

    • @SugathsugathHeiyanthuduw-rg7zx
      @SugathsugathHeiyanthuduw-rg7zx 8 หลายเดือนก่อน

      🏴‍☠‍🐸🏴‍☠‍😎😘

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 10 หลายเดือนก่อน +14

    බුදු ගුණ බලයෙන් අප පවුලේ සියලු දෙනාටම සියළුම යහපත උදා වෙත්වා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @ishandushan3578
    @ishandushan3578 9 หลายเดือนก่อน +12

    සාධු. සාධු. සාධු. මේ. පින්වත්.. ගතාව. බලයෙන්.. අපි. හැමොටම.. පඩි. ලැබේවා. සාධු. සාධු. සාධු. සාධු. පින්වත්. සුවමින්. වහන්සේට. සන්බුධු. සරණයි. විදෙෂයේ. සිට. 🙏🙏🙏🙏🙏🙏

  • @madumadu935
    @madumadu935 ปีที่แล้ว +6

    TARUWAN Saranai Mama MA .GATAWA.අහන හැමදාම MAGA පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය LABAWA LAKWASI..Siyalu Danatama DAVIYANGA ASIRWADAYA නොඅඩුව LABAWA Siyalu Danatama නිදුක් නිරෝගී සුවය LABAWA බුදු saranai

  • @santhialwis3755
    @santhialwis3755 ปีที่แล้ว +8

    මා හැමදාම රාත්‍රි නින්දට අහනවා මගේ දරුවන්ගේ සිතුම් පැතුම් ඉටුවේවා මම නීරෝගි වේවා අනන්ත බුදු ගුණ බලයෙන් 🙏🙏🙏🌷

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @inokajeewani4920
    @inokajeewani4920 ปีที่แล้ว +9

    සියලුම සත්වයො නිදුක් නිරෝගී වේවා !!!

  • @mariamsuhansa6941
    @mariamsuhansa6941 ปีที่แล้ว +6

    🙏🙏මෙය දේසනා කරන ඔබවහන්සේටත්🙏ලෝකවාසිසියලුම දෙනාටත් සමිමා සමිබුදුසරනයි🙏🙏සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      සාදු සාදු සාදු !!!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @sriyaneabdul7975
    @sriyaneabdul7975 ปีที่แล้ว +3

    අප අමාමෑනි බුදු පියානන්.වහන්ස සාරා සoකල්ප.ලක්ෂයක් පෙරුම් දම් පුරා සොයා ගත්තාවු.සත්‍ය.ඪර්මයේ බලයෙන්.මා ව්සින් කලා වු.යම් කුසලයක් ඇත්නම්.එම.බලයෙන්.අප පව්ලේ.සියලුම දෙනාට සෙතක්.සහනයක්.ලබා දන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 2 ปีที่แล้ว +25

    මෙය අසන අසන වාරයක් පාසා මාගේ සැමියා දරුවන් දෙමාපියන් සහොදර සහොදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉටු වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා අසනීප සුවය වෙවා මම මධුෂානි කුවේට්

  • @chamindabandara7263
    @chamindabandara7263 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @RekhaSathsarani-lg2ft
    @RekhaSathsarani-lg2ft 9 หลายเดือนก่อน +7

    මේගතාවේ බලයෙන් මාගේ මහස සුවපත් වේවා සියලු

  • @DayawathiRenu
    @DayawathiRenu 2 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන් මගේ ගෙදරටද මටද සියල් දෙවියන්ගේ පිහිටෙි ගහාදොස් දුරැවි සෙතක් වෙිවා පිරිත් කියන ගමන් මැසෙජ් කරන්නෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @CHATHU85
    @CHATHU85 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏 මටත් මගෙ පව්ලේ සැමටත් ලෝක වාසි සියලුම දෙනාටත් දුකක් කරදරයක් නොවේවා! තවද මම මෙතෙක් පීඩා විදින මගේ ප්‍රශ්නය විසදෙවා! මා ප්‍රාර්ථනා කරන ආදරය මටම යලි හිමි වේවා!❤️

  • @ChamindaKumara-r4d
    @ChamindaKumara-r4d 9 หลายเดือนก่อน +4

    බුදු ගුණ balayan mata කෝටි 50k මුදලක් ලබා දුන්නට oba වහන්සේta නමස්කාර wawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @hr4564
    @hr4564 10 หลายเดือนก่อน +2

    මේ ගාථාව අසන මේ මොහොතේ සිට මාගේ සියලුම අපල දුරුවී මා ප්‍රර්ථනා කරන ආකාරයට ඉදිරි ජිවිතේ සියලුම කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වී මාගේ කැනඩා ගමන සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏
    මා නිරෝගී වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenuliRuwanga
    @MenuliRuwanga 10 หลายเดือนก่อน +3

    අන වින කොඩිවින බන්දන දූරීන්බූත වී මගේ පවුලේ සැමට මේ පින් බලෙන් සෙතක් සාන්තියක්ම උදා වේවා සාදූ සාදූ සාදු🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 10 หลายเดือนก่อน +3

    මෙ ගඨාවෙ ආනුබාවයෙන් ලෝ වැසි සියලු දෙනාටම සෙතක් සාන්තියක් උදාකර දෙත්වා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @ayeshamadushan4945
    @ayeshamadushan4945 8 หลายเดือนก่อน +5

    ❤ සියලුම බුදු වරුන් ගේ පිහිට❤

  • @kusmlatha1311
    @kusmlatha1311 ปีที่แล้ว +3

    මෙය අසනා වරයක් ගානේ මගේ තතාත්තා අම්ම අක්ක අයියා මම අක්ක්කාගෙ බබාලා දෙන්නටද අයියා බදින්න කෙනාද මමද නීරෝගී වෙත්වා මම මෙය අවුරුදු 14 ගෑනු ලමයකුකේ ඉල්ලීමක්

  • @nestonesto5241
    @nestonesto5241 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sheelakeeragala
    @sheelakeeragala 9 หลายเดือนก่อน +2

    මෙම ගාථාවේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී යහපත් වෙත්වා ❤❤❤

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 หลายเดือนก่อน +1

    මේ ගාතාවේ බලයෙන් මගේ සිත නිවේවා 🙏🙏🙏..... මගේ සිතහි මිථයා දුෂ්ටියක් ඇති නොවේවා පාපි දුෂ්ටියක් ඇති නොවේවා 🙏🙏🙏සාදු සාදු සාදු!!!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 9 หลายเดือนก่อน +2

    2023 වසර සුභ නවවසරක් වෙිනවමයි බුදුබලය ශත්‍යයයි.විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว +11

    මෙය අසන සෑම වාරයක් පාසා පවුලේ සැමටත් ලෝවැසි සැමටත් සිතට සතුට සැනසීම නිරෝගි සුවයලැබේවා............
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .මේම ගතා රත්‍රන්යේ අනිහ්සින් සියලුම පැතුම් ඉටුවේවා සෙතක් ශා😅යක්ම උදාවෙවා සියලුම සත්වයෝ නිදුක්නිරෝගි වෙවා තෙරුවන් සරණයි

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx 5 หลายเดือนก่อน +1

    මේ ගාථාරත්නයේ බලයෙන් සැනසීමෙන්..කරන කටයුතු සාර්තකව කරගන්නට ශක්තිය නොඅඩුව ලැබේවා!!!මිල මුදල් ගැටලු විසදේවා...!!!

  • @oshadadissanayake2535
    @oshadadissanayake2535 ปีที่แล้ว +6

    මෙම පිරිත් අසන වාරයක් පාසා දරුවන් දෙදෙනාගෙ හා මාගෙ සියලුම ප්‍රර්තනා ඉහ්ට් වේවා සාදු සාදු

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi1419 8 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මගේත් පව්ලේ සියලු දෙනාගේත් සියලු අපල දුරු වේවා...2024 මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ...සාදු සාදු සාදු

  • @jayatijayati575
    @jayatijayati575 8 หลายเดือนก่อน +1

    මෙම ගාථාවෙ අනුහසින් මගේ සිතේ පිඩනය දුරුවි සිතේ තියන පර්තනා ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @milinarathnayake406
    @milinarathnayake406 2 ปีที่แล้ว +12

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @ChamindaKumara-r4d
    @ChamindaKumara-r4d 9 หลายเดือนก่อน +1

    Maga රස්සාව මාරු කරන්න උදවු කරන්න viswa මෑණියන්ගේ පිහිට labawa

  • @renamalkati8641
    @renamalkati8641 11 หลายเดือนก่อน +2

    ෙමි ගථාවෙන් අපිටසෙතක් .ෙවිවා.පවුෙල සමගිය අැති ෙවිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නයක් නැතුව ඉන්න ලැබෙිවා.