අට මහා සම්පත් උදාකෙරෙණ මහාබලගතු සබ්බපාපස්ස දැහැණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2022
  • මීට වඩා බලගතු මන්ත්‍රයක්
    දැහැණක් තවත් නැත
    බලගතු සබ්බපාපස්ස අකරනං ගාථාවෙන්
    අපමණ ගුණ ලැබෙන විවිධ මන්ත්‍ර දැහැන් පෙර
    ඇදුරන් විසින් සකසා ඇත
    21 වර දේශිත මේ බුද්ධ දැහැණ පන්සිල්හි
    පිහිටා දිනපතා අසන්න රෝග නැසෙයි
    සැප සැළසෙයි
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Presented and Sung by Mahabodhi Ransi (S Herath)
    Recorded At Soundlanka Studio
    Graphics By SLarts
    #Bojjanga
    #pirith
    #piritha

ความคิดเห็น • 650

  • @kumarilanka7713
    @kumarilanka7713 ปีที่แล้ว +44

    මේ මන්ත්‍ර්‍යයේ බලයෙන් මගේ අග හිගකම් නැතිවී මගේ බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @samathakumar4011
    @samathakumar4011 ปีที่แล้ว +40

    මේ පිරි ත් අනුබවයේ න් මගේ කුසතුල පින්වත්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු පිළිසිදගනීත් වා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @isandamali6617
      @isandamali6617 4 หลายเดือนก่อน +2

      බුදුසරණයි අනේ ඔයාට

    • @isandamali6617
      @isandamali6617 4 หลายเดือนก่อน +2

      සබ්බපාපස්ස දැහැනේ බලයෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා

  • @gayanisamanmali5861
    @gayanisamanmali5861 ปีที่แล้ว +32

    අනන්ත බුදුගුණ බල මහිමයෙන් අපිට තිබෙන සියලුම ප්‍රශ්න දුක් කම්කටලු සියල්ලම ඉක්මනින් විසදි අපහට සතුට සැනසිම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandiuduwara2780
    @chandiuduwara2780 ปีที่แล้ว +52

    මේ.බලගතු දැහැනෙ ආශීර්වාදය . මටත් මගෙ පව්ලෙඅයටත් විශ්වයේ සියලුදෙනාටම ත් ආශීර්වාද ලැබේවා !

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +29

    අපේ හමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹💞🌷🎇💐💐🌼

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 5 หลายเดือนก่อน +59

    උතුම් සබ්බපා පස්ස දැහැනේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මේ මොහොතේ පටන් මට මානසික සැනසීම ලැබේවා. දෙසවනට අමිහිරි වදන් නිවන් දක්නා ජාති දක්වා අසන්නට නොලැබේවා. මේ මොහොතේ පටන් සංසාර අකුසල් දුරු වේවා.. සැනසීම ම ලැබේවා. සියලුම දෙනා ගේ ශාරීරික හා මානසික රෝග සුව වේවා

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +70

    මේ බලගතු දැහැමෙන් සියලුම ලෝ වැසියන් ට අට මහා සම්පත් උදාවේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු.

    • @sithralcoollassanae7449
      @sithralcoollassanae7449 ปีที่แล้ว +2

      Budda sasana balayan maga ladaduk suwawawa dukak natuwa sapatak labawa sadu sadu sadu

    • @vetanageranjaniherath4270
      @vetanageranjaniherath4270 4 หลายเดือนก่อน +1

      😊

    • @vetanageranjaniherath4270
      @vetanageranjaniherath4270 4 หลายเดือนก่อน +1

      😊😊

    • @vetanageranjaniherath4270
      @vetanageranjaniherath4270 4 หลายเดือนก่อน +1

      😊
      😊

    • @NimalaWathi
      @NimalaWathi 2 หลายเดือนก่อน

      බාගියවත්වූ,අරහත්වු,සම්මාසම්බුදුරජානන්වහන්ස්‍රේටමාගේ,නමස්කාරයවේවා

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 ปีที่แล้ว +48

    කිසිවෙක් කිසිවෙකුට වයිර නොකරත්වා ....!🙏🙏🙏🙏කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරත්වා ....!🙏🙏🙏🙏කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා ...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා..!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tmjayarathna3388
    @tmjayarathna3388 ปีที่แล้ว +32

    අනන්ත අප්‍රමාණ වූ බුදු සරණින් මා ඇතුලු සියළු ලෝ වැසියන්ට යහපත්ම වේවා සාදු ...සාදු ...සාදු ...!!!!!!!

  • @emrpzoysa2766
    @emrpzoysa2766 9 หลายเดือนก่อน +58

    මෙි මොහොතේ රෝහල් ගතව සිටින මගේ තාත්ත ගෙත් අසනිපව සිටින මගේ අම්මා ගෙත් සියලුම අසනිප තත්වයෙන් සිටින රෝගින්ටත් මෙි සබිබ පාපස්ස දැහැණේ සත්‍යානු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා සියලුසත්වයින්ට තෙරැවන් සරනයි සියලුම දෙවියන් ගේම පිහිට ආරක්ෂාව ලැබෙිවා ..

    • @elsasilva4436
      @elsasilva4436 7 หลายเดือนก่อน +3

      එ් ඝතුටම ලැබේවා!.ඝුවපත් වේවා! 0🙏🙏🙏🌟🌟🌟👍

    • @elsasilva4436
      @elsasilva4436 7 หลายเดือนก่อน +2

      May the Holy blesdings shower upon u for every geniuine wish to come true!. 🙏🙏🙏👍

    • @user-tc9mb4kq6w
      @user-tc9mb4kq6w 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනින් සුවපත් වේවා !!!!

    • @dinuperera537
      @dinuperera537 หลายเดือนก่อน

      සියලුම දෙනා සුවපත් වේවා

    • @dinuperera537
      @dinuperera537 หลายเดือนก่อน

      මේ ගතාවෙ ආනුභාවයෙන් මගෙ ස්වාමියාට මේ මොහොතේ තියෙන අසනීපය සුව වේවා

  • @fatimabukar3528
    @fatimabukar3528 ปีที่แล้ว +21

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන්ට හා ලෝවැසි සියළුම දරුවන්ට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakamangala701
    @janakamangala701 ปีที่แล้ว +24

    අනන්ත බුදු ගුණ බලෙන් යහපතක් වේවා සෑම සියලු දෙනාටම සාදු සාදු සාදු

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +14

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +59

    අපමණ බුදු ගුණ බලයෙන් මාගේත් දරැවගෙත් ලෙඩ රෝග සුව පත් වේවා කරදර දුරැ වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

    • @nirmalapere9498
      @nirmalapere9498 ปีที่แล้ว

      Jay

    • @raneeshawajirangi598
      @raneeshawajirangi598 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭🌷🌷🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ajithviliyam8967
      @ajithviliyam8967 8 วันที่ผ่านมา

      ​@@nirmalapere9498අනන්තවාස! ගුණ බලයෙන් මගේ මුදල් ප්‍රශ්න සීලම විසඳේ

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @dilinimadushika142
    @dilinimadushika142 ปีที่แล้ว +18

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු ලෙඩ දුක් කරදර දුරු වී මාගෙ පව්ලද ආරක්ෂා කර දේවා,,,

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +72

    සබිබපා පස්ස දැහැන ඈනූබාවයෙනි මට එලබී ඇති අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු

    • @srinasujeewa6949
      @srinasujeewa6949 6 หลายเดือนก่อน +1

      සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @premaprema6424
      @premaprema6424 6 หลายเดือนก่อน +1

      Sabba papassa dehena anudawyen mata tiyena kadar duruwela yahapat diviyak gata kirimata lebewa sadu sadu sadu

    • @user-ll7uz7cc8t
      @user-ll7uz7cc8t 6 หลายเดือนก่อน +1

      සබ්බපාපස්ස දැහැනෙ ඇති මහා බලයෙන් මට වැලදි තිබෙන මෙ ලෙඩේ සුව වෙවා මට වගෙම මෙලොකෙ සැම කෙනෙකුටමත් සෑම සත්වයොම නිදුක් නිරොගි වෙවා තෙරුවන් සරනයි

    • @user-rl7uf6gc2w
      @user-rl7uf6gc2w 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @KusalViraj-yr4yh
      @KusalViraj-yr4yh 6 หลายเดือนก่อน +1

      Frrrrt

  • @erandikarunathilake8517
    @erandikarunathilake8517 8 หลายเดือนก่อน +8

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ සියලු මානසික පීඩා දුරු වේවා

  • @rohithagemunu
    @rohithagemunu 5 หลายเดือนก่อน +5

    සියලුම බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!! හිරුෂ පුතාගේ හදවතේ සිදුර සුවපත් වේවා

  • @amallanka4061
    @amallanka4061 ปีที่แล้ว +11

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා duken midethwa 🙏🙏🙏

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 7 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමා මෑනී බුදු පියානන් වහන්සේට නමස්කාරය වේවා ....🙏🙏🙏🙏 ඒ මහා දහම් පදවලට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @yasiruranvida3789
    @yasiruranvida3789 6 หลายเดือนก่อน +7

    අනන්ත බුදුගුණ බලයෙන් දරුවන්ට යහපතක් ම වේවා!

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 6 หลายเดือนก่อน +6

    මේ උතුම් පිරිත් දැහැනේ ආනුබාවයෙන් මගෙ සියලු ගැටලු විසදේවා.

  • @Pahamidahana
    @Pahamidahana 7 หลายเดือนก่อน +11

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ ශරීරයේ ඇතිවි තිබෙන සියලුම රෝග පිඩා සුවවෙවා..විශ්වයේ සිටින සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා

  • @anurukshikumari6516
    @anurukshikumari6516 ปีที่แล้ว +14

    අනන්ත බුදුගුණ බලයෙන් මාගේ දරුවාගේ සියලු රෝග අපල දුරු වේවා!!!

  • @user-kj3nd5iz4n
    @user-kj3nd5iz4n 6 หลายเดือนก่อน +5

    මාගේ සියලුම පැතුම් ඉටු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා

  • @user-od3cm1cd1y
    @user-od3cm1cd1y 6 หลายเดือนก่อน +12

    මේබලගතු දැහැනේ ආසිර්වාදයෙන් මගේ සිත් පිඩා දුරුව් යහපතක් ම වේවා..!මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගත වෙන්න ලැබේවා ..!සාදු සාදු සාදු ...!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lionalmunasinghe4072
    @lionalmunasinghe4072 6 หลายเดือนก่อน +6

    මගේ පුතාට සෙත් ශාන්තිය ලැබේවා රෝ දුක් නොවේවා හොදින් රැකියාව කිරිමට ශක්තිය ලැබේවා

  • @kavishkakarunasekara4450
    @kavishkakarunasekara4450 6 หลายเดือนก่อน +7

    අනත්ත වු බුදු ගුණ බලයෙන් මගෙ සියළුම මානසික ලෙඩ සුව පත් වෙිවා

  • @chootyappuwa8319
    @chootyappuwa8319 8 หลายเดือนก่อน +17

    අනන්ත බුදුගුණ බලයෙන්,ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශීර්වාදයෙන්,සියළු දෙවියන්ගේ පුණ්‍යානුමෝදනාවෙන්,මටත් මාගේ පවුලේසැම දෙනාටත්මේ ලොව සියළු සත්වගටත් උතුම් සිත් සැනසීම ළඟාවේවා..

  • @UdithaRangani-tf4li
    @UdithaRangani-tf4li 7 หลายเดือนก่อน +6

    මේ පිරිතේ සත්‍යයේ බලයෙන් මගේ දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාටම යහපතක් ම වේවා

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm 6 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා 🌹💖🙏🙏💕💐 සියලුම දෙනාගේ සියලුම පාර්තනා ඉෂ්ට වේවා 🌹💖🙏🙏💕💐 දීර්ඝායුෂ ලැබේවා 💖💖🌹🌹 බුදුසරණ යි

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +23

    අනන්ත බුදු ගුණ බලයෙන්
    අප සැමට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    ශාන්ත සුවයට පත් වෙත්වා 🙏🌺🙏

  • @DayawathiRenu
    @DayawathiRenu 18 ชั่วโมงที่ผ่านมา

    කුවෙට් එකේ ඉන්න මගේ දොනිට සියලු අපල දොස් දුරැවි සෙක් යහාපතක් ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +14

    මෙම ගාථාවෙන් පිහිටලැබෙවා අපෙපව්ලෙ සියලු දෙනාටම අපට වෛයිරකරන අයද සූවපත්වෙවා👃

    • @chathuranganiwijesinghe7235
      @chathuranganiwijesinghe7235 6 หลายเดือนก่อน

      මෙම ගාතාවෙන් පිහිට ලැබීමෙන් අප දෙදෙනාට ඇති බාහිර කරදර දුරු වේවා නඩු වලින් ජය ලැබේවා මුදල් අඩුපාඩු නැති වේවා රැකියා වලට ඇති අවහිරතා දුරු වේවා අසරන අයට පිහිට වීමට හැකි වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා 🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilkumar5266
    @susilkumar5266 ปีที่แล้ว +16

    🙏🙏🙏 තුරුවන්ගෙ අනන්ත බුදු ගුන බලේන් යහපතක්ම වේවා

  • @manelsurangani6777
    @manelsurangani6777 6 หลายเดือนก่อน +5

    සියලු මනුස්සයන්ට සියලු යහපත සැලසේවා!නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !මෙම දැහන අසන්නට සැලසු ඔබතුමා ට,නිදුක්, නිරෝගී සුවය ලැබේවා ! බොහොම ස්තුතියි !

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl หลายเดือนก่อน +1

    මේ පිරින් බලෙන් මගේ ගෙදෝර ඉක්මන හදාගන්න පිහිට වේවා. සියළුම බාදක දුරු වී ඉක්මනට වැඩ ඉවර කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා ♥️♥️♥️♥️

  • @renamalkati8641
    @renamalkati8641 6 หลายเดือนก่อน +6

    ෙමි පිරිත් බලෙන් අපිට සෙතක් වෙිවා.

  • @gamngsaveey690
    @gamngsaveey690 5 หลายเดือนก่อน +3

    මේ ගථාබලමහිමේන් මගේ කුමාරි ආදරය මට ලැබේවා සාදු සාදු සාදු

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 7 หลายเดือนก่อน +7

    Me පිරිත් බලයෙන් මගෙ මහත්තයා ge visha ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sudarshiwarnasinghe5483
    @sudarshiwarnasinghe5483 5 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් දැහනේ අනුහසින් ආශිර්වාදයෙන් මගේත් පුතුගේත් පව්ලේ සැමගේත් සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙවා..සියලු දෙනා නිරෝගි වේවා..සැපෙන් සතුටින් සැනසේවා...සම්මා සම්බුදු සරණයි...🙏🙏🙏🙏🙏සාදු..සාදු..සාදූ.....

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +33

    සාදු සාදු සාදූ🙏🙏🙏 මේ සබ්බපාපස්ස දැහැනේ බලයෙන් මාගේ සියලු ලෙඩ,දුක්,සුව වී සියලු අපල දුරුවේවා මාගේ දරුවන් ඇතුලු ලෝවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්ව,සුවපත් වෙත්වා, 🙏

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s ปีที่แล้ว +7

    අනන්ත බුදුගුණ බලයෙන් මගේ සියලු කරදර දුරැවෙිවා🌷🌷🌷🌷

  • @sahansathasara444
    @sahansathasara444 7 หลายเดือนก่อน +15

    මේ බලගතු දැහැනෙ බලයෙන් අප දෙදෙනාට තිබෙන සියලු උවදුරු දුරු වේවා !!!!!

  • @dineshmaduwantha192
    @dineshmaduwantha192 ปีที่แล้ว +8

    මගේත් මගේ පවුලෙ සියලු දෙනාගේත් සියලු ලෙඩ රෝග දුරු කර සියලු රටවාසීන්ටත් නිදුක් නීරෝගි ජීවිතයක් ගත කිරීමට ලැබේවා ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channasasithasasitha8661
    @channasasithasasitha8661 6 หลายเดือนก่อน +4

    මෙි.බුද්ධ.දැහැනේ.බලයෙන්.මාගෙ.දරැ.දෙදෙනාගේත්.අප.ෟසැමගේත්.සියඑ.අපල.දුරැවෙිවා.sadu.සාදු.සාාාදු

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +32

    අනන්ත වු බුදුගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!

    • @vishakaherath6092
      @vishakaherath6092 7 หลายเดือนก่อน +2

      සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. සාදූ සාදූ සාදූ නමො බුද්ධාය.

  • @indiradisanayaka8814
    @indiradisanayaka8814 6 หลายเดือนก่อน +5

    අනන්ත බුදුගුනේ බලයෙන් මගෙ ද මගෙ පවුලේ සියලුම දෙනාගෙ ලෙඩදුක් රෝග දුරු වී මම ඇතුලු සියලුම දෙනාගේ ජීවත වලට යහපතම උදාවේවා 🙏🙏🙏🙏 දියුනුවෙන් දියුනුවටම පත වේවා 🙏🙏🙏🙏🙏

  • @madusamarakoon9472
    @madusamarakoon9472 6 หลายเดือนก่อน +12

    ස්තුතියි ආදරනීය විශ්වයට මේ වගේ බලගතු දැහැනක් අසන්නට සැලැස්සුවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ සියලු පාර්ඵනා ඉටු වේවා

    • @jayanthabalasooriya7837
      @jayanthabalasooriya7837 10 วันที่ผ่านมา

      ස්තුතියි ස්තුතියි බලගතු දැහැන අසමි නුවනින් සැමට සුභ වේවා ඉදිරි අනාගතය යහපත් වේවා !!

  • @ujithakarunarthna1162
    @ujithakarunarthna1162 6 หลายเดือนก่อน +11

    මාගේ දරුවන් දෙදෙනා ගේ සහ සියලුම දරුවන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා! සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!❤❤❤❤

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl หลายเดือนก่อน +3

    සබ්බ පාපස්ස දැහැනේ බලෙන් මන් සිතන සියළුම පාර්ථනා ඉස්ට වේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @user-fq1bm4ty7j
    @user-fq1bm4ty7j 7 หลายเดือนก่อน +7

    අට මහා සමිපත් උදාකෙරෙණ මහා බලගතු...සබිබ පාපස්ස දැහැණ...ආණු බාවයෙන්...මට වැලදි ඇති මහා රොග 8න් එක් රොගයක් වු...: බගංදරා රොගය ..;..නිටිටාවට සුවපත් වෙිවා ..වෙිවා ..!! බුදු ගුණ සත්‍ය ..සත්‍ය ..සත්‍ය ...!!

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @user-gl3tw6yq7q
    @user-gl3tw6yq7q 7 หลายเดือนก่อน +4

    මගේ තාත්තාට තිබේන්නාවු සියලු රෝග දුරැ වෙිවා

  • @user-zw7nm2gi8d
    @user-zw7nm2gi8d 2 หลายเดือนก่อน +2

    සියළු දෙනාටම සියළුම බුදු රාජයාණන් වහන්සෙ ලාගේ බුදු කරුණාව ලැබී සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා සියළුම දෙනා සුව පත් වේවා ❤❤❤

  • @DayawathiRenu
    @DayawathiRenu 18 ชั่วโมงที่ผ่านมา

    මෙිපිරිත් බලයෙන් මට තියන ගහා⁣ අපල සියලු දොස් දුරැවි පිහිටක් ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-jd7hg2fk6t
    @user-jd7hg2fk6t 2 หลายเดือนก่อน +2

    මේ බලගතු දැහැනෙන් මගේ ශරිරයේ තිබෙන සියලුම රෝග සුවපත් වේවා

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා ගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ සත්‍යයානු බාවයේ බලයෙන් සියළු දෙනාටම යහපතක්ම වේවා සියළු කරදර දුරැවේ සාදු සාදු සාදු

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 6 หลายเดือนก่อน +4

    බදු.ගුන.බලයෙන්.මේ.තියන.භයානක.වශන්ගත.කොරෝනාවලින්.මගේ.දරුවන්ද.ලෝක.වාසී.සියළුම.දෙනා.ආරක්ෂා.කර.දෙන්න.සාදු.සාදු.සාදු.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු මගේ සිය පවුලම රෝගී වූ අය උතුම් සබ්බ පාපස්ස දැහැන යනුභාවයෙන් සුවපත් වේවා නිරෝගිම වේවා මා හටද මේ ආනුභාවයෙන් සුවපත් වෙත්වා නිදුක් නිරෝගිම වේවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +8

    සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං. මෙම මහානුභාව බැහැනේ බලයෙන් මටද මෙය අසන සියලු දෙනාටම ද nirogi suwaya වේවා🙏🙏🙏💐

  • @user-uv4mb8rn7s
    @user-uv4mb8rn7s 6 หลายเดือนก่อน +4

    මගේ අපල දුරු වේවා,මට ඇති චෝදනා දුරු වේවා

  • @sachababa3192
    @sachababa3192 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් මගේ නමස්කාරය වෙවා👏 සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @user-od3cm1cd1y
    @user-od3cm1cd1y 6 หลายเดือนก่อน +3

    මගේ විසා එකේ වැඩේ ඉක්මණට ම හරි ගිහින් ඉක්මණින් ම මට විදේස් ගතවෙන්න ලැබේවා ..!සාදු සාදු සාදු .!මගේ සිත් පිඩා දුරුව් මගේ ජිවිතය ට සතුට සැනසුම උදා වේවා..!මට ඇති කරදර දුරුවේවා.
    !යහපතක් ම වේවා..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 6 หลายเดือนก่อน +3

    අනන්ත බුදුගුණ බලයෙන් මාගෙ තාත්තා රන්ජිත් නීරෝගී වේවා. දීර්ඝායුශම ලැබේවා. සතුට ලැබේවා .. නමෝ බුද්ධාය .. 🙏🙏🙏

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 2 หลายเดือนก่อน +1

    මගේ දුවගෙ කොරියානු විභාගය හොදින් සමත් වෙවා .ඉක්මනින් යන්න ලබේවා .

  • @user-mk6se2xn3t
    @user-mk6se2xn3t หลายเดือนก่อน +1

    මේ‍ ගතාවේ‍ අානුභාවයෙන් මගේ හිතේ තියන ලොකු හීනය ඉටුවේ‍වා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-qk8ri7df7h
    @user-qk8ri7df7h 5 หลายเดือนก่อน +3

    මේ ගාථාවේ බලයෙන් මට විශ්ව ශක්තිය ආකර්ශනය ලැබේවා

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z 7 หลายเดือนก่อน +2

    මේ බලගතු මන්තරයෙන් මගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව වේවා සාදු සාදු සා තේරුවන් සරනයි

  • @user-zg3ot8ek4x
    @user-zg3ot8ek4x 4 หลายเดือนก่อน +2

    මේ පිරිත්වල බලයෙන් මගේ හිතෙ තියෙන හැම බලපොරොත්තුවක්ම් ඉෂ්ට වේවා

  • @inokarasadari4334
    @inokarasadari4334 หลายเดือนก่อน

    මාගේ සියළුම බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි ගුණ බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 ปีที่แล้ว +5

    තේරැවන් සරණයි මෙි පිරිතේඅනුබාවෙි බලයෙන් මෙිමස අන්තිමට දමන්නා ය සිටිටුවෙින් නෙමිබරදෙක හො තුන මාග්අතටලගන්නපිහිටවන්න එමුදල් අරගන මගේ නයටික බෙිරාගන්න මට පිහිටවන්න තව වැඩිපුර මටමුදල්ටිකක්මගේදරැවන්ඇරගන්නපිහට ලබාදෙන්න සු ස සාදු

  • @ahmedmohammed303
    @ahmedmohammed303 4 หลายเดือนก่อน +1

    Sabba papassa dehene balayen lokawasi siyalu denata yahapathakma wewa mage daru dedenatada yahapathak wewa sadu sadu sadu 🙏🙏🙏

  • @waruniprithika6887
    @waruniprithika6887 7 หลายเดือนก่อน +4

    සෑම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා !!!
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 6 หลายเดือนก่อน +6

    මේ මහා බලගතු බුද්ද රත්න වචනවල බලයෙන් ශක්තියෙන් මගේ අම්මාගේ ශරීරයේ තිබෙන සියලූම අපහසුතා සර යම් රෝගයක් ආබාදයකැතිනම් ඒ සියල්ල දුරුවී නිදුක් නිරෝගී භාවය ලැබේවා🙏 මා ඇතුලු සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @amithaamitha157
    @amithaamitha157 6 หลายเดือนก่อน +3

    නමෝබුද්ධාය🎉🎉🎉🎉🎉🎉🎉සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @lionalmunasinghe4072
    @lionalmunasinghe4072 6 หลายเดือนก่อน +2

    මගේ දුව ගේ ඉගෙනීම සාර්ථක වේවා රැකියා අවස්ථා ඉක්මනින් සැලසේවා

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว +16

    මේ ගාථාවේ බලයෙන් මටවිශ්ව ශක්තිය ආකර්ශනය ලැබේවා
    .

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 6 หลายเดือนก่อน +2

    Me බල ගතු බුදගුණ බලයෙන් මගේ සියළුම ග්‍රහ අපල දෝස දුරු වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ලෝක වාසි සැමටම නිරෝගී සුවය ලැබේවා සමගිය අති වේවා මගෙ ලොකු puthage siyalu balaporothu sapalawewa mage මහත්තයා ge visha ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 5 หลายเดือนก่อน +2

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම මගෙ අම්මා තත්තා ට නිරෝගී සුවය ලැබේවා සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @damayanthigamage4373
    @damayanthigamage4373 7 หลายเดือนก่อน +9

    අනන්ත වු බුදු ගුණ බලයෙන් සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා ෴🙏🙏🙏🙏

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith หลายเดือนก่อน

    මෙම ගාථා රත්නයේ බලයෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා සිත් සතුට ඇති වි නිරෝගී සුව දිර්ගායුස ලැබේවා

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @user-rw8dl8ig4v
    @user-rw8dl8ig4v 7 หลายเดือนก่อน +3

    මෙි බලගතු දැහැනේ බලයෙන් මාගේ පුතාගෙ සියලු බලාපොරොත්තු සපල වෙිවා

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 ปีที่แล้ว +15

    මගේ පව්ලේ සියලු දෙනාගේ සෙනසුරු,රාහු අපල දුරුවේවා 🙏🙏🙏

  • @chamindarasika2576
    @chamindarasika2576 7 หลายเดือนก่อน +4

    Me mohothe ma muhuna pa thibena siyalu prashna walin mage sitha nidahas kara ganimata mema balagathu budda dahana hethu wewa...mehi thibena ashirwada balayen sethak yahapathakma wewa...manasika suwayama labewa..sadu..sadu...sadu....!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-uv4mb8rn7s
    @user-uv4mb8rn7s 6 หลายเดือนก่อน +2

    මගේ අපල දුක් පීඩා දුරින්ම දුරු වේවා

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8v 2 หลายเดือนก่อน +1

    සාදූ.සාදූ.සාදූ
    මාගේ.නමස්
    කාරය.වේවා

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x 6 หลายเดือนก่อน +2

    Me පිරිත් බලයෙන් මගෙ ලොකු පුතා ge බලාපොරොත්තු ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🤓🤓🤓

  • @user-is2tg8vo2l
    @user-is2tg8vo2l 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu therwan saranai therwan saranai

  • @kwsramani1361
    @kwsramani1361 7 หลายเดือนก่อน +3

    මේ මොහොතේ දුකින් සිටින මාගෙ.දුව්ගෙ මානසික සුවය ලැබී සියලු සිතුම් .පැතුම් ඉටුවේවා

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹💞🌷🎇💐🌼🌸🥀❤🌻🌺

  • @rtarta8534
    @rtarta8534 22 วันที่ผ่านมา

    මෙ පිරිතෙ ආනුබාවයෙන් මගේ පවුලේ දරුවන්ගෙ සියලුම සිතුමි පැතුම් බාලා පොරොත්තු ඒ කාන්තියෙන් ම ඉටුවෙවා සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා