බලසම්පන්න පිරිත් දේශනා හතරකි දිනපතා ශ්‍රවණය කරන්න(SETH PIRITH) Original Vedeo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sunitasunita9697
    @sunitasunita9697 2 หลายเดือนก่อน +32

    උතුම් මෝර සූරිය චන්ද පිරිත් ආනුභාවයෙන් මාගෙ ඉසේසිට දෙපා දක්වා ඇති සියලුම ලෙඩ දුක් දුරුවේවා අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹

    • @swarnalathapingamage3706
      @swarnalathapingamage3706 17 วันที่ผ่านมา +2

      මෙිපිරිතේ අනුබාවෙි බගයෙන් මගේ සරිරයෙ තිබෙින්නාවු වෙිදනාවල් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සර්තක වෙිව ටදිෂ සට කිසිම කරදරයක් නොමැතිව ඔිමාන් වලට එන්නලැබෙිවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 5 วันที่ผ่านมา

      .​@@swarnalathapingamage3706

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +12

    🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 උතුම් මෝර සූරිය චන්ද පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු`

  • @komalravat404
    @komalravat404 9 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් බලයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා,,, සියලුම කරදර බාධක දුරුවේවා,, සාදු සාදු සාදු,,,, අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, බොහෝම පිං, අපේ ස්වාමීන් වහන්සේට,,,,, මාගේ නමස්කාරය වේවා,,,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,,,, මම කුවේට් සිට

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 หลายเดือนก่อน +3

    මාගේ.නමස්කාරයවේවා. මෙ.පිරිත් දේශනයේ.අනුභවයෙන්. මාගේ සියලුම. අපල.උපද්‍රව. දුරු වේවා

  • @kithsiri3101
    @kithsiri3101 3 หลายเดือนก่อน +5

    සියලු දෙනාට යහපත උදාවේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා , සුවපත් වේවා , දුකින් මිදෙත්වා .

  • @Chiransanjaya-s2s
    @Chiransanjaya-s2s 4 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා බුදුසරනයි☸️

  • @PushpaKumari-pf8cq
    @PushpaKumari-pf8cq 7 หลายเดือนก่อน +48

    මෙම පිරිත් බලයෙන් මා ඇතුලු පවුලෙ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සියලු කරදර බාදක දුරූවී යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +3

    උතුම් මෝර සූරිය චන්ද පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව ඉක්මනින් සුවවේව කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌹

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 5 หลายเดือนก่อน +18

    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා.සියලුම. සත්වයෝ සුවපත්.වෙම්වා

  • @NimeshaDulanjali-vv3fj
    @NimeshaDulanjali-vv3fj 11 หลายเดือนก่อน +29

    මේම පිරිත් බලයෙන් මගෙ පවුලේ අයගෙත් මගෙ මහත්තයගෙ පවුලේ අයගෙත් ලෙඩ රොග දුක් කරදරයක් ඇත්නම් දුරු සතුට ලැබේවා සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 4 หลายเดือนก่อน +14

    උතුම් මෝර සූරිය චන්ද බන්ධ පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව අපල ලෙඩ කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹

  • @janakafranando497
    @janakafranando497 4 หลายเดือนก่อน +3

    Mata thibena mudal prashna siyaluma prashna duruwewa sathuta somnasa danaya saubaggyaya ape jeevitha wala piri ithirewa sema mohothakama nidhuk neerogi bawath arakshawath shareerika saha manasika senaseemath apata lebewa sadu sadu sadu sadu sadu

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 10 หลายเดือนก่อน +14

    මෙ පිරිත් දෙසනාව මම හැමදාම උදේට අහනවාමයි මේ පින් බලෙන් මගේ සෙනසුරු එරාස්ටක අපලය කරදරයක් නැතිව ගෙවා දැමේවා සියලුම දෙවියන් රැකදේවා බුදුසරණයි සියලුම දෙනා සුව පත් වේවා 🙏🙏🙏

  • @anushalakmali3788
    @anushalakmali3788 10 หลายเดือนก่อน +38

    මේ උතුම් පිරිත් දේසනාවේ බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩදුක් අපල දුරැ වේවා!!
    මාගේ නැතිවුන සියලුම මුදල් මාහට නැවත ලැබේවා!!

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු ! සාදු ! සාදු !ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @KasriyaniPathmalatha
    @KasriyaniPathmalatha 5 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ සියලු අපල උපද්‍රව දුරුවේවා

  • @renukasilva2709
    @renukasilva2709 5 หลายเดือนก่อน +3

    මෙි සියලුම පිරිත් වල ආනුභාවයෙන් මට සෙතක් ශාන්තියක් අත්වෙිවා

  • @sameeramadushanka7058
    @sameeramadushanka7058 9 หลายเดือนก่อน +5

    හැමොටම සුබ වෙව🙏 බුදුසරණයි 🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 4 หลายเดือนก่อน +15

    මෙම පිරිත් ඇසීමේ ආනුභාවයෙන් පවුලේ සියලු දෙනාම නිරෝගීව ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු

  • @sitheniwana-8195
    @sitheniwana-8195 2 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් බලයෙන් අප නිවසටත් සියළුම දෙනාටත් යහපතක්ම වේවා!!!සියලු රෝග දුරු වේවා!!

  • @anulaanula8804
    @anulaanula8804 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️

  • @AshokaWekumbura
    @AshokaWekumbura 9 หลายเดือนก่อน +2

    Me uthum pirith walk anubhawayen mage siyalu karadara durinma duruwewa!!!sadhu sadhu Sadhu!!!

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 9 หลายเดือนก่อน +22

    මගෙ.චුටි.පුතා .ඉක්මනින් .සුවපත් වේවා 🎉🎉🎉

  • @sujithpushpakumara8473
    @sujithpushpakumara8473 3 หลายเดือนก่อน +15

    Me පිරිත් බලයෙනි mage thiyena pasna karadara බාධක ledaroga සියල්ලම දුරු වේවා...සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @PushpakumariPerera-xm7el
    @PushpakumariPerera-xm7el 10 หลายเดือนก่อน +48

    ජයපිරිත ආනුභාව යෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වේවා.. සුවපත් වේවා දීර්ඝායු ලැබේවා..

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 2 หลายเดือนก่อน +1

      Tharuwan saranay oyata ape hamuduruwana godak pin

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 21 วันที่ผ่านมา

      Tharuwan saranay. Ape hamuduruwana. AHANNAKO. MATA PIRITH Ahanna Anna Bari. Una Mata Sama wanna

  • @pererapk4249
    @pererapk4249 2 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාටම සෙත් වේවා .සාදු සාදු සාදු !!!සියලු සත්ව⁣යෝ නිිිදුක් වෙත්වා නී⁣රෝගී වෙත්වා සුවපත් වෙත්වා .!!!

  • @DipthiDipthika-jy1ww
    @DipthiDipthika-jy1ww ปีที่แล้ว +26

    මෙි පිරිතේ බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙිවා!සියලු ලෝ සතුන් සුවපත් වෙිත්වා !

  • @YasaraSethmini
    @YasaraSethmini 11 หลายเดือนก่อน +12

    සියලු සත්වයෝ
    නිදුක් වේවා!
    නිරෝගි වේවා!!
    සුවපත් වේවා !!!
    දුකින් මිදෙත්වා

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 5 หลายเดือนก่อน +2

    Me පිරිත් bala aanubhawayen mage පවුලේ සියලුම dena niduk වෙත්වා neerogi වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @SumedaSandamali
    @SumedaSandamali 10 หลายเดือนก่อน +82

    මෙ මේ උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ අයටත් මටත් සෙතක් ශාන්තියක් ම වේවා... අපේ ජීවිතයට යහපත්කම වේවා....,🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 11 หลายเดือนก่อน +17

    Uthum pirith balayen mage daruwanta semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏🙏🪔🌻🙏🌻🌻🙏🙏🌻🌻🌻🙏🪔🙏🪔🌻🙏🌻🌻🌻🙏🙏🪔🌻🙏🙏🌻

  • @RamyaRupasinghe-ox6ih
    @RamyaRupasinghe-ox6ih 4 หลายเดือนก่อน +1

    මෙම පිරිත් දේශනා බලයෙන් මගේ පුතා අශාන් ට කථා කරන්න පුළුවන් වෙවා කන් ඇසීම ලැබේ වා ප්‍රාර්ථනා කරනවා මගේ දරුවන් ඇතුලු පවුලේ සැමදෙනා ගෙඅපල දුරු වී අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා සාදු සාදු සාදු

  • @mallikabandara5131
    @mallikabandara5131 9 หลายเดือนก่อน +5

    සියලුම සත්ව්‍යෝ
    සුවපත් වේවා !

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 5 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් බලයෙන් මා හට වැලදි ඇතී සෙම රෝගයද කැස්සද සුවපත් වී මා නීරෝගි වේවා...මගෙ දරුපැටියා ලගට පරිස්සමෙන් යන්න කාලේ ඉක්මනින්ම මේ විශ්වයේ පිහිටෙන් උදාවෙත්වා......❤🙏❤️

  • @sajithmadushanka2851
    @sajithmadushanka2851 ปีที่แล้ว +25

    උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ ජීවිතේ ඇති සතුරු කරදර ,බාධා , ග්‍රහ අපල දුරු වී සැපත , සතුට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaDamayanthi-h1g
    @AnushaDamayanthi-h1g 11 หลายเดือนก่อน +4

    මෙ උතුම් පිරිත් වල බලයෙන් මටත් ලොක වාසී සිලුම සත්වයන්ටම වැල්දී ඇති ලෙඩ දුක කරදර පහව ගොස් සෙතක් සාන්තියක්ම වෙවා තුනුරුවන්ගෙ ආසිර්වාදෙයෙන් බුදු සරනින් ඉක්මනින් සුවපත් වෙවා

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ අනුහසින් තිනූකි දුවට ඉක්මනින්ම විවාහ වීමට යහපත් පුතෙක් ලැබේවා

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 10 หลายเดือนก่อน +63

    මේ පිරිත් බලයෙන් අපටත් අපේ පවුල් වලටත් මේ ලෝකවාසි සියලු දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakafranando497
    @janakafranando497 4 หลายเดือนก่อน +1

    Me maha seth pirith anubawayen matath mage birinda mage daruwantath siyaluma arakshawa lebewa siyaluma apage prarthana ituwewa ape siyaluma denage jeevithath lowasi siyaluma denageth jeevitha araksha wewa siyaluma prarthana ituwewa theruwan saranai sadu sadu sadu sadu sadu sadu

  • @PushpaSriyani-d6x
    @PushpaSriyani-d6x 10 หลายเดือนก่อน +10

    සියලු සත්වයෝ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน +1

    me uthum pirih balayen apey yahapath prarthana siyalla elesiinma ituwewa! siyalu sathwayo suwapath wethwa!

  • @SineliDinethma-cc6wq
    @SineliDinethma-cc6wq 11 หลายเดือนก่อน +30

    මේ පිරිත් වල අනුබාවයෙන් මාගේ මව් පියන් මෙන්ම ලෝකවාසි සියළුම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ....තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...❤❤❤🙏🙏🙏💐💐💐

    • @tessagarner
      @tessagarner 5 หลายเดือนก่อน

    • @tessagarner
      @tessagarner 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @tessagarner
      @tessagarner 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +2

    උතුම් මෝර පිරිත් දේශනාවෙ බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර කකුලෙ අමාරුව සුවවේව තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน +3

    Namo buddaya me uthum pirithe anuhasin siyalu sathvayo suvapath veva yahapathakma veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫

  • @Indraniambagaspitiya-nq9dr
    @Indraniambagaspitiya-nq9dr 9 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දියණියගේ අපල දුරු වේවා. මහත්තයාගේ
    නුවණ වැඩේවා 🌹🌹

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 หลายเดือนก่อน +19

    20.24.2..10.semata.sethwewa.uthum pirith balayen🙏🙏🙏🙏🪔💮🌹🇱🇰ape.swaminwahanselata bhudusarani niduknirigi dergayusha labewa🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 หลายเดือนก่อน +1

    මෙම පිරිත් බලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා මගෙ මහත්තයා ගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා මගෙ ලොකු පුතා ගේ රැකියාව ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @NirmalaLiyanwala356
    @NirmalaLiyanwala356 ปีที่แล้ว +45

    උතුම් වූ බුද්ධ රතන යට මා ගේ නමස්කාර ය wawa

    • @purnilanka1509
      @purnilanka1509 6 หลายเดือนก่อน +1

      2 7:06 ❤!:19

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 5 หลายเดือนก่อน +1

    Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth yhapatakma wewa .oba whanse atulu api siyaluma denata chathurarya sathyama awabhoda wewa sadu sadu sadu .

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 หลายเดือนก่อน +40

    මෙි පිරිතේබලයෙන් මාගේ සියලු පුාර්ථනා ඉටු වෙිවා සියලු ලෝ සතුන් සුවපත් වේත්වා

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 หลายเดือนก่อน +1

    me pirit srawanya kirimen mage siyaluma apala duruvi au balasam patiya labewa. sadu sadu, sadu. 🙏🙏🙏🙏🙏🙏

  • @SumedaSandamali
    @SumedaSandamali 10 หลายเดือนก่อน +18

    මේ උතුම් පිරිත් බලයෙන් මටත් මගේ මහත්තයාටත් තිබෙන සෙනසුරු අපලය දුරුවේවා යහපතක් ම වෙවා....

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna9961 10 หลายเดือนก่อน +39

    ලෝකවාසීන් සියලු දෙනාටම සෙත් වේවා

  • @PriyadarshaniDamannage-ew7pz
    @PriyadarshaniDamannage-ew7pz 4 หลายเดือนก่อน +1

    Me loke wesena siyaluma sathwayo hata setha shanthiya yahapathma wewa!!!

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +20

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා උතුම් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා සාදු සා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷දු සාදු සාදු නමස්කාරය වේවා

  • @Villora.archchige.Priyani
    @Villora.archchige.Priyani ปีที่แล้ว +5

    මේ උතුම් වූ පිරිත් දේශනා වට. මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏. එම පිරිත් බලයෙන් මගේ සියලු ග්‍රහ අපල දුරුවී. මගෙ. පාර්ථනාවන්. ඉෂ්ට වේවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 6 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාවයෙන් තේජානු භාවයෙන් මාගේ ඇතුළු අනිකුත් අසරණ මිනිසුන්ට සියලු කරදර දුරුවේවා, යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ දවසක් වේවා . 💚❤🌹🌷🙏☸️👼

  • @inokaumashini7570
    @inokaumashini7570 ปีที่แล้ว +32

    මේ පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ සැමට සෙත සැලසේවා මට තිබෙන මුදල් ප්‍රශ්න විසදා දෙන්න මේ පිරිත් බලයෙන් ...

  • @KuwKut-cx6kb
    @KuwKut-cx6kb 8 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා!!!🙏🙏🙏

  • @NethsaraKavishan
    @NethsaraKavishan 6 หลายเดือนก่อน +1

    මෙි පිරිත් ආනුභාවයන් මගේ තාත්තාගේ සියලු ලෙඩ දුරැවෙවා 🙏🙏 මගේ දරුවන්ගේ අපල දුරැවෙවා 🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 11 หลายเดือนก่อน +3

    Uthum pirithe aniwaryen mage appachchita niduk nirogi suwapath bawaya labewa. Sadu sadu sadu 🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 3 หลายเดือนก่อน +2

    උතුම් මෝර සූරිය චන්ද පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +18

    සාධු` සාධු` සාධු` සාධු` නමෝබුධාය මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @ajithperera2516
    @ajithperera2516 9 หลายเดือนก่อน +1

    මෙි පිරිතේ සතයානුභාවයෙන් මගේ මහත්තයාගේ දුවගේ දරැපවුලේ තියෙන සියලුම සිත්ප්‍රිඩා දුරැ වි නිදුක් නිරෝගි සුවය සතුට සැනසිම ලැබෙවා මිල මුදල් ප්‍රස්න දුරැ වි ජිවිතේ ජය ගන්න ශක්කිය ධෙර්යය වාසනාව ලැබෙවා යහපතක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 10 หลายเดือนก่อน +40

    මෙි උතුමි පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙිවා

    • @nopsebaab
      @nopsebaab 9 หลายเดือนก่อน

      ❤❤❤😂

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +1

    උතුම් පිරිත් ආනුභාවයෙන් මාගෙ කකුලෙ අමාරුව සුවවේව ඇති අපල කරදර දුරුවේවා සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් සතුරෝ තුරන් වේවා මගේ නඩු හබ ජයවේවා මගේ බලා පොරොත්තු සපලවේවා 🙏🙏🙏

  • @JanakaMalalanayake
    @JanakaMalalanayake 2 หลายเดือนก่อน +1

    මේ උතුම් වූ පිරිතේ සත්‍යනුභාවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .

  • @jpsarathchandrasiri3042
    @jpsarathchandrasiri3042 11 หลายเดือนก่อน +31

    මේ උතුම් වූ පිරිත් දේශනා බලයෙන් මාගේ ශරීරයේ ඇතිවී තියෙන්නාවූ සියලුම ලෙඩ දුක් ධූරින් බූත වී නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @nelusamaraweera9310
    @nelusamaraweera9310 9 หลายเดือนก่อน +1

    මේ උතූම් පිරිතේ බලයෙන් මගේ රාහූ අපලය දුරූ වේවා 🙏🙏🙏මට ත් දරුවෝ දෙන්නටත් දෙමාපියන් ත නිරෝගීමත් වාසනාවන්ත සුබ කාලයක් ලබේවා¡¡¡

  • @cilyrd5770
    @cilyrd5770 11 หลายเดือนก่อน +41

    උතුම් වු පිරිත් ෙද්සනා ෙවි බල ෙයන් සැමට ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayaweera7341
    @ashokajayaweera7341 6 หลายเดือนก่อน +1

    Me pirith deshana srawanaya kirime pinen mage puthuge lead duk graha apala durin duru wewa...

  • @ChampaMapa
    @ChampaMapa 4 หลายเดือนก่อน +4

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගෙ kakula සුවපත් වේවා!!!

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 11 หลายเดือนก่อน +1

    Namaskara wewa bududha damma sanga yana thunuruwanta සාදු සාදු සාදු me uthum pirithe අනුභවයෙන් mage mau rata me vinasayen midewa පින්වත් maliya dewa apage ස්වමින් වහන්සේට mage rata ආරක්ෂා karagannata uthum thunuruwange asiwadaya labewa බුදු පසේ බුදු මහාරහතන් වහන්සේලාගේ අනුභවයෙන් සියලු දෙවි දෙවතා උන්ගේ පිහිට ලැබේවා පින්වත් මලියදේව ස්වමින් වහන්සේට නිදුක් නිරෝගීව මේ සියලු දෙට මේ උතුම් සම්බුද්ධ සසනේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +45

    මේ උතුම් පිරිත් දේශනාවල බලයෙන් මගේ ජිවිතේට තිබෙන සතුරු කරදර සියලුම බාදක දුරු කොට සාමය සතුට ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @chandaniherath7795
    @chandaniherath7795 3 หลายเดือนก่อน

    මගේ සියලු සියලු පිං අනුමෝදන් වෙත්වා!!!

  • @priyani-hw2ob
    @priyani-hw2ob 11 หลายเดือนก่อน +57

    අද දවසේ මා සිත නිරතුරුවම .යහපත් වේවා .
    කරන වැඩ කටයුතු සියල්ල යහපතක්ම වේවා
    මා නිසා කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙවා.
    අන් අයා නිසා මගේ හිතද නොරිදේවා සතුටින් දවසම ගෙවෙවා මේ පිරිත් බලයේන් මගේ හිත නිදහස් වෙමින් කාලය ගෙවෙවා .
    සියලු සත්වායො නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @DayashanthiKarunadasa
      @DayashanthiKarunadasa 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MadhuSamarasinghe
      @MadhuSamarasinghe 5 หลายเดือนก่อน +2

      සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @maneldinenson4599
      @maneldinenson4599 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ අනුහසින් මට නිවසක් සහ වාහනයක් මිලදී ගැනීමට මුදල් ලැබේවා

  • @ravindukavinda4641
    @ravindukavinda4641 ปีที่แล้ว +28

    මගේ පුතා ගේ සියළුම අපල දුරුවී කයික මානසික සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikakumari5296
    @dammikakumari5296 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 me pirith balayan mage meniyange siyalu roga duru we wa neerogi suwa lebeewa tharuwan saranai (musnawa Arame loku mahanin wahanseta)🙏🙏🙏🌼🌼🌼

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +25

    ආරක්ෂක පිරිතේ බලයෙන් අචිනිගේ ග්‍රහ අපල දෝෂ ඇත්නම් දුරු වේවා අත වේදනාවෙන් තොර වේවා ,ඒරාශ්ටක අපල ඇත්නම් දුරු වේවා ,ඒ පවුලේ සියලුම දෙනාට සෙතක් වේවා .

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 9 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවෙන් මට තියෙන්නා වූ සියලු කරදර හිරිහැර බාදක දුරුවේවා🙏🙏🙏🙏 ..

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 ปีที่แล้ว +9

    සාදු සාදු නමස්කාර කරමි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා බුදු සරණ වේවා

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 หลายเดือนก่อน

    මෙම පිරිතේ අනුහසින් විශේන්ට පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +9

    මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ අපල දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

  • @samathakumar4011
    @samathakumar4011 2 หลายเดือนก่อน +1

    මේ පිරිතේ අනුබවයෙන් මගේ කුසේ සිටින දරුවා පින්වත්, නිරෝගී, සත්පුරුෂ, දරුවෙකු වේවා කිසිම කරදරයක් නැතිව මෙලොවට පැමිණෙත්වා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 ปีที่แล้ว +31

    සීයලු දේනාටම තේරුවන් සරනයී . සාදු සාදු සාදු 🙏🙏🙏 .

  • @chamilaniroshani8073
    @chamilaniroshani8073 4 หลายเดือนก่อน +2

    උතුම් වු ධම්ම රත්නයේ බලයෙන් මගේ පුතාලා දෙන්නාත් පවුලේ සියලු දෙනාත් නිදුක් නිරෝගී වේවා

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 ปีที่แล้ว +52

    මේ උතුම් පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 3 หลายเดือนก่อน +1

    අපේහාමුදුරුවරුන්.ට.දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා. සියලුම සත්වයෝ. සුවපත් වෙම්වා

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අප ස්වමින්වහන්සට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ දරුවා ගේ කන්දෙක ඇසේවා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 ปีที่แล้ว +22

    ""උතුම් වූ පිරිත් දේශනාවට මගේ නමස්කාරය වේවා අති උතුම් දේශනාවේ බලයෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා සියලු කරදර බාදා දුරු වේවා.

  • @prmendis1246
    @prmendis1246 ปีที่แล้ว +1

    Me uthum pirithe balyen mage putha sankwa hama karaderekinma berala denna deviyne eywa yahamagata arandenna deviyne..sadu sadu sadu

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi ปีที่แล้ว +16

    මේ පිරිත බලමහිමයෙන් මගේ සියලු බලා පොරොත්තු ඊස්ට් වේවා
    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @KumudiniWatiyapola
    @KumudiniWatiyapola 7 หลายเดือนก่อน +1

    සවන් දුන් නොදුන් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය සැනසුම සම්පත සතුට උදා වේවා 🙏🙏🙏🙏

  • @hansiyasho
    @hansiyasho 10 หลายเดือนก่อน +29

    මෙිපිරිත් දේශනාවෙි බලයෙන් මගේ ගෙදරට දරුවන්ට සහෝදරයින්ට අපිදෙන්නාට ඇති දෝස ග්‍රහ අපල මනුෂ්‍ය කරදර සියලුමදෝස උුරුවෙිව⁣ාාාාාසාඋු සාඋු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏

  • @lazashorts1234
    @lazashorts1234 9 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මා හට ඉදිරියට කරදර, බාධක නොම වේවා, කරදර බාධක ඇතිවේ නම් ඉන් ආරක්ෂා වේවා !

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +49

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා