අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න Ganadevi gatha sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ganadevi loku gatha
    අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න | Ganadevi gatha sinhala
    අදම ඔබගේ දියුණුවට ගණදෙවි ආශිර්වාදය 7 වාරයක් ලබා ගන්න.
    ඔබගේ දියුණුවට අදම ගණදෙවි ආශිර්වාදය ලබා ගන්න
    Lowawata ganadevi song
    Sri lankan most younger and everyone love Lord Ganesh , This most powerful iShri maha ganesha pancha rathnam in explain how to pray Lord ganesha and benifits of praying Lord Ganesha also now you can watch how to pray loard Ganesh in our videos
    ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..
    මෙය දිනපතා උදෑසන , හවස ශ්‍රවණය කිරීමෙන් ඒකාන්තයෙන්ම ඔබගේ දියුණුව ඔබට ලඟා කරගත හැක.
    තවද ගණදෙවියන් වන්දනා කිරීම ඉතා පූජනීයත්වයෙන් සලකන පූජාවකි.ගණදෙවියන් යනු ඊශ්වර (ශිව) දෙවියන්ගේ සහ උමයංගනාවගේ පුත්‍රයා ලෙසත්, ස්‌කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේ මලනුවන් ලෙසත්, සැලකෙන ගණ දෙවිඳුන් ඊශ්වර දෙවියන්ගේ සේවක දේව සමූහයාගේ නායකයා ලෙස සැලකේ.
    Thanks For Watching Don't forget to Like Comment and Subscribe My Channel
    Like us
    Lowa Wate Facebook --- / lowawatee
    ඔබට නිරන්තරයෙන් මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට අපිව Subscribe කර Bell icon එක Click කරන්නත් අමතක කරන්න එපා..
    #Prathamika_Pasala
    #1wasara
    #ethaksalawa

ความคิดเห็น • 404

  • @ranisri3914
    @ranisri3914 11 วันที่ผ่านมา +3

    මගේ වියාපරය දියුණුකර දෙන්න ගණදෙවියන්ගේ මටත් මගේ වියාපරය ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradheepapriyangani
    @pradheepapriyangani 2 หลายเดือนก่อน +8

    මගේ දරුවා නිරතුරු සිහිනෙන් දකින ඔබ වහන්සේ,,,,,
    හැමදාම දස්කම් පාන මගේ මැනිකට,,,ව්ගේම
    මම උදවු කරන සියලුම
    දරුවන්ට,,,,
    නැන නුවන ලැබේවා,,,
    සියලුම දරුවෝ,,,,
    සුවපත් වේවා,,,,,,,,

  • @shamalishamali1763
    @shamalishamali1763 2 หลายเดือนก่อน +13

    ගණ දෙවිදු පිහිටෙන් මගෙ නය බෙරගන්න මට පිහිට වෙන්න

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 3 หลายเดือนก่อน +36

    අනේ ගණ දෙවියනි මම නය බරින් හිරවෙලා ඉන්නෙ ඔබ වහන්සේ මට පිහිට වෙන. මැනවි

    • @IdunilPriyangika
      @IdunilPriyangika 3 หลายเดือนก่อน +3

      දසුන් දිනුෂ නංගනී පුතුන් දෙදෙනා ගේත් දියණිගේ ඉගැනීමේ කටයුතු ගැන දෙවියන් පිටින් සාර්ථක වේවා.,....

    • @IdunilPriyangika
      @IdunilPriyangika 3 หลายเดือนก่อน +4

      29:06

    • @DiwaniPriyanka
      @DiwaniPriyanka 2 หลายเดือนก่อน +3

      Priyanka 😢🎉
      12:03

    • @MaleeshSanjana
      @MaleeshSanjana 8 วันที่ผ่านมา +2

      ❤❤❤❤😢😢😢

  • @lahirusilva5053
    @lahirusilva5053 5 วันที่ผ่านมา +3

    ගණ දෙවියන්ගේ පිහිට අප සියලු දෙනාට ලැබේවා.......

  • @InokaDamayanthi-u8u
    @InokaDamayanthi-u8u 3 หลายเดือนก่อน +17

    දරුවෝ දෙදෙනාට හොඳට ඉගෙන ගන්න ලැබේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +16

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ පුතාට ඉගෙන ගන්න පිහිට වේවා.❤❤❤❤❤❤❤

  • @sriyanipurnima6851
    @sriyanipurnima6851 หลายเดือนก่อน +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ වියාපරය දිනේන් දිනම දියුනු වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkanilushi931
    @dilkanilushi931 3 วันที่ผ่านมา +1

    අනේ ගණ දෙවියනි මගේ මුදල් ප්‍රශ්න විසදා දෙනු මැනවි 🙏

  • @kawikawi6227
    @kawikawi6227 4 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු උපාර්තනා ඉෂ්ට වේවා 🙏🙏🙏 ඕම් ශ්‍රී ගනේෂාය නම හා 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 3 หลายเดือนก่อน +15

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ ප්‍රාර්ථනාව අද දවසේම ඉටු වේවා ධන. නිධාන. ලොතරැයි වාසනාවෙ පලමු දිනුම මාහට අද දවසේම ලැබේවා..සාදු❤සාදු ❤ සාදු ❤

  • @Ahesha12
    @Ahesha12 5 หลายเดือนก่อน +22

    අභිෂේක් පුතාට ගණ දෙවියන්ගේ නුවණ ලැබී හොඳින් ඉගෙන ගන්න ලැබේවා....

  • @SumithWijekoon
    @SumithWijekoon หลายเดือนก่อน +2

    මේ ලෝකයේ සියලූම දෙනාට ගණ දෙවියන්ගෙ පිහිට ද ආශිර්වාදය ද ණුවනද ලැබේවා ...

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 2 หลายเดือนก่อน +11

    මගෙ දෝණිට ගන දෙවියන් ගෙ පිහිටෙන් හොදින් ඉගන ගත්ත ලැබේවා

  • @LankaWeerasinghe-si6mu
    @LankaWeerasinghe-si6mu 4 วันที่ผ่านมา +1

    මගේ ආදරණීය ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම යහපත් සිතුවිලි ඉටුකරගැනීම ට පිහිට ලැබේවා ❤❤❤❤ මාගේ නමස්කාරය වේවා ❤❤ ස්තූතියි ගණදෙවි දුනි❤❤❤

  • @Thinuliisharya
    @Thinuliisharya หลายเดือนก่อน +2

    තිනුලි ඉෂාර්යා දුවට ගණදෙවි ආ රක්ෂාව ලැබේවා 🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මටත් දරුවන්ටත් කෝටි ගණනින් මුදල් ලැබීමේ වාසනාව උදා වේවා

  • @siriyalathabatugedara1161
    @siriyalathabatugedara1161 2 หลายเดือนก่อน +15

    මගෙ දරුවන් තුන් දෙනාගෙ ඉගෙනගැනිමට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 หลายเดือนก่อน +1

    මාගේ බලාපොරොත්තුව ඉෂ්ට කළ ගනදේවියන් වහන්සේට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SiriyaBulathsinhala
    @SiriyaBulathsinhala หลายเดือนก่อน +1

    ඝණපති දෙවියන්ට මාගේ නමස්කාරය වේවා! මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 2 หลายเดือนก่อน +11

    මගෙ දෝණිට ගන දෙවියන් ගෙ පිහිටෙන් ඉගන ගන්න නුවන ලැබේවා

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌷🌷🌷 සාදු සාදු සාදු අනෙ ගනදෙවියනෙ මා හට උපකාර කරන්න ගනදෙවියනෙ මගෙ සියලුම ලඩ සුවපත් කරන්න ඔබ වහනෙසේ මට පිහිට වෙන් ගනදෙවියනෙ මගෙ රත්නරන් බඩු ටික බෙර ගන්න උපකාර කරන්න 🙏🙏🙏

  • @ChandimaChandima-w4l
    @ChandimaChandima-w4l 3 วันที่ผ่านมา +1

    අපේ සියලු ප්‍රශ්න විසදලා...අප්ට පිහිට වෙන්න ගණ් දෙවියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayagunaseekara2154
    @mayagunaseekara2154 2 หลายเดือนก่อน +2

    මගේ පවුලේ දියුණුව ,සතුට,සැනසිම හා දරුවන්ට හොඳින් ඉගෙන ගැනිමට ගණ දෙවි පිහිට සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ...

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 28 วันที่ผ่านมา +1

    මාගේ පවුලේ දියුණුව ...සතුට සැනසුම හා..දරුවන් ගේත්මගේ...මහත්තයගේ්.කරනර..රැකියා ...වියාපාරය .දියුණු වලැබෙිවා!!!

  • @sampathanurudhdha9442
    @sampathanurudhdha9442 3 หลายเดือนก่อน +5

    ❤❤❤💛💚💙🩵💜🩷💌💘💝❤️‍🩹💗💗💖💖💖💗💖❤️‍🔥💖maga daruwata buthdiya nuwana Labawa

  • @NishanikaNilakshi
    @NishanikaNilakshi 6 หลายเดือนก่อน +10

    ඝනපති දෙවියනී අසරණයි මම ගොඩක් පිහිට වෙන්න දෙවියනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 2 หลายเดือนก่อน +9

    ගනේස් හැමදාමත් ඔබ වහන්සේට නමස්කාර වේවා නමස්කාර කරම් මගේ දරුවන් ගේආරක්ෂා රැකවරණය සලසන්න මගේ දියනියගේ උසස් අද්‍යාපනයහොදින් කර ගෙනයන්න ඇයට ආසිර්වාදය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 2 หลายเดือนก่อน +7

    මගේ දෝණිට පාසලේ ල වැඩ කරන්න ගන දෙවියන් ගෙ පිහිට ලැබේවා

  • @DammikaDammika-h1k
    @DammikaDammika-h1k 2 หลายเดือนก่อน +2

    ගණදෙවියන් වහන්ස මගේ ප්‍රශ්නය විසදලා දෙන්න මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ අදම මගේ මේ ප්‍රශ්නය විසදල දෙනු මැනවි 🙏🙏🙏

  • @NadeekaPriyadarshani-o2l
    @NadeekaPriyadarshani-o2l หลายเดือนก่อน +2

    Binura hasaranga, Gihansa anuhas mage daruwan dedenata ganadewiyange pihita igeneem katauthuwaladi labewa🙏🙏🙏🙏

  • @iranganipadmaperuma6605
    @iranganipadmaperuma6605 3 หลายเดือนก่อน +7

    Kawindu ashen udagedara penie sitinà ùsaspela vibhagayen samathviemata buddhiya nana nuvana labadena sekwa ❤❤❤

  • @siyanidilhari224
    @siyanidilhari224 3 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 หลายเดือนก่อน +5

    තරුෂි හසිරු සවිරු ගණ දෙවි පිහිටෙන් සියලු තරග විබාගයන් ගෙන් ජයම ලැබේවා
    ඉසුරු චලනි යුග දිවිය සතුට සෞවබාග්‍ය දිනෙන් දින ලැබේවා
    දිවුණු වෙන් දිවුණුවටම පත්වේවා
    නුවණැති ගණ පති පිහිටක් වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @LankaCool-ns8hl
    @LankaCool-ns8hl 2 หลายเดือนก่อน +2

    අනේ ගන දෙවියනේ මගේ දරුවෝ ඔබ වහන්සේට barai 🙏🙏🙏🙏🙏🙏

  • @PathminiSamanlatha-w4j
    @PathminiSamanlatha-w4j 2 หลายเดือนก่อน +2

    ගණ දෙවියනි මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙවා ........

  • @Sagarika742
    @Sagarika742 2 หลายเดือนก่อน +2

    ගණපති අප්පා මගේ දුකට පිහිට වෙන්න .🙏🙏🙏🙏🙏 මම විශාල ණය බරක හිරවෙලා.මම ණය බරින් නිදහස් කර දෙන්න 🙏🙏🙏🙏🙏 දෙවියණි ❤❤❤❤❤

  • @Inoka-k6y
    @Inoka-k6y 3 หลายเดือนก่อน +13

    මටයි මගේ මල්ලිටයි හොදට ඉගෙන ගන්න ලැබේ වා!🎉🎉🎉

  • @SriyaniUduwaka
    @SriyaniUduwaka 2 หลายเดือนก่อน +2

    ගණ දෙවියන් ගේ පිහිටෙන් ව්හග කාව්‍ය පුතා ගේ Al ව්භාගය උසස් අයුරින් සමත් වේවා ..........

  • @NalniVijelatha
    @NalniVijelatha หลายเดือนก่อน +1

    Ganeesh හැම දාම ඔබ vahanseeta නමස්කාර වේවා! මට හොඳට ඉගෙන ගන්න පුළුවන් veva. මගේ ගෙදර අය හොඳින් sitiva. මගේ දෙමාපියන් ගෙ රැකී රක්ෂා දියුණු veva. ගන දෙවියන් වහන්සේගේ පිහිටයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 3 หลายเดือนก่อน +4

    ❤ගණදෙවීයන්ගෙ❤බැල්ම❤,ආසීවාදයෙන්❤දීයුනුවීමට❤තීබෙන❤බදක❤,ඉවත්වෙවා❤සාදුසාදු❤සාද❤❤❤❤😂😂

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +8

    ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ලොතරැයි දිනුමක් ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤

  • @Gaveshi13
    @Gaveshi13 2 หลายเดือนก่อน +3

    ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දරු දෙදෙනාට හොදින් ඉගෙන ගන්න නුවණ වැඩෙවා

  • @DammlkaSasith
    @DammlkaSasith 2 หลายเดือนก่อน +5

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දුවට හොදින් ඉගෙන ගන්න ධාරන ශක්තිය,නීරෝගීකම ලබා දෙන්න දෙවියනේ.ඒ වගේම මගේ චූටි පුතාටත් ශක්තිය, ධෛර්යය, මතක ශක්තිය, නීරෝගීකම ලබා දෙන්න දෙවියනේ...!!!!!!!

  • @chamindajayathissa248
    @chamindajayathissa248 2 หลายเดือนก่อน +2

    මගෙ දොනිට ගණදෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @ChamindaRajapaksha-nh6jt
    @ChamindaRajapaksha-nh6jt 2 หลายเดือนก่อน +2

    ගනදෙවියන් මහට ලාබාදුන් මුදලට ස්තුතිවෙවා...මට මෙන් හැමොටම ඔබවහන්සෙගෙ පිහිට ලැබෙවා...

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +4

    Gana deveyanga phitan ලොතරැයි wasanwa udakara දුන්න ganade phitei🙏❤ ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏❤❤❤

  • @priyanthigodakanda293
    @priyanthigodakanda293 3 หลายเดือนก่อน +5

    Diduli duwatath gayanuka පුතා ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා adyapana කටයුතු diunu වේවා

  • @beautiofthenature
    @beautiofthenature 3 หลายเดือนก่อน +5

    බලවත් මිනිස්සුන්ගේ පිහිට නිරන්තරයෙන්ම ලැබි මගේ ඡිවිතේ කෝටිපතියෙක් විමට ඔබවහන්සේගේ පිහිට ලැබේවා ..ලැබේවා ..ලැබේවා ....❤❤

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 17 วันที่ผ่านมา +2

    Sri games deviyange pihita sipsathara hydrant siyaluma daruvanta buddiya labeva Jaya ganesa namo namaha

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 2 หลายเดือนก่อน +2

    මගේ පව්ලේ සියළුම දෙනාට ගන දෙවියන්ගේම පිහිටයි. 🙏🙏🙏

  • @MadushankaRukshan
    @MadushankaRukshan 3 หลายเดือนก่อน +7

    මගේ ගණදෙවියනේ මුදල් ඉතිං අත මිට සරු වේවාසියලුම ප්‍රශ්න නිමාවේවා

  • @IsharaLakmini-p5h
    @IsharaLakmini-p5h 2 หลายเดือนก่อน +2

    ඉදුවර රශ්මිත පුතාට ගණදෙවි පිහිට ආරක්ෂාව ලැබි හෝදින් ඉගෙන ගන්න ලැබේවා

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana397 หลายเดือนก่อน +2

    සුභානි හෙන්දාවිතාරන දුවටත්.ප්‍රසාද් හෙන්දාවිතාරන මගේ පුතා ටත් ඒපවුල් දෙකේ දුදරුවන්ටත් ගණදෙවි පිහිය.ආරක්ෂාව රැකවරණය ලැබේවා සියලු පැතුම් ඉටුවේවා නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 3 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ට ස්තුතියි

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 2 หลายเดือนก่อน +2

    කෞෂාන් බබාට ඝණ දෙවියන්ගේ නුවණ ලැබී හොදින් ඉගනගන්න ලැබේවා ඝණ දෙවි පහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Salindhamahes-zz1xl
    @Salindhamahes-zz1xl หลายเดือนก่อน +2

    පුල්ලියාර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 මාගේ සියලුම මුදල් ප්‍රරස්න විසදලා දෙන්න අප්පච්චි 🙏🙏🙏❤️

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 2 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ පිහිටෙන් මාගේ සියලු රෝග නිට්ටාවටම සුව වේවා සියලු දෙනාම සුවපත් වේවා

  • @HasithaSathsara-v5z
    @HasithaSathsara-v5z 3 หลายเดือนก่อน +3

    හසින පුතාට හොදින් ඉගෙන ගැනිමට ගණ දෙවියනගේ ආශිර්වාද ය ලැබෙිවා

  • @deepadeepa-jn1qw
    @deepadeepa-jn1qw 3 หลายเดือนก่อน +5

    Gana deviyange pihiten mage mudal pashna visada ganna mudal leabewa sadu sadu sadu

  • @DpNilanthi
    @DpNilanthi 3 หลายเดือนก่อน +5

    Mage puthata vibagayen pas venna ganadevi phita labunata ganadeviyanta sthuthi sthuthi shuthi

  • @nilminiramanayka
    @nilminiramanayka 3 หลายเดือนก่อน +3

    මගේ දියණියගේ ඉගෙන ගැනිම් වලට ගණදෙවියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j หลายเดือนก่อน +1

    ඝන දෙවියන් ගේ
    ....පිහිට ආරක්සාව අප පවුලේ සියලුම දෙනාට ලැබෙිවා මටඅද.දවස සියලුම පුාර්ථනාඉටුවෙිවා !!!🙏🙏🙏

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 หลายเดือนก่อน +1

    අනේ. අහිංසක. මට. ගණ. දෙවියන්ගේ.. පිහිටයි. අසරණ. මට.. පිහිටයි.. Deviy♥️🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු. සාදු.. සාදු 🌹🌹🌹🌹

  • @AshaniSujeewani
    @AshaniSujeewani 3 หลายเดือนก่อน +4

    මගේ මේනය මුදල් ප්‍රශ්නය විසදගන්න ගණ දේවියගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @chandrikabandara9938
    @chandrikabandara9938 3 หลายเดือนก่อน +4

    ඩිනුලිට හොඳින් ඉගෙන ගන්න ගණදෙවියනි ඔබේ පිහිට ලැබේවා!!!!

  • @KumuduPrasad-s4e
    @KumuduPrasad-s4e 3 หลายเดือนก่อน +4

    යහපතක්ම වේවා ඝණදෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මාහට මගේ දියුණුව සැලසේවා. මගේ දියණියට නීරෝගි සුවය අධ්‍යාපන කටයුතු කර ගැනීමට ඝණපති දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @charikadamayanthi303
    @charikadamayanthi303 2 หลายเดือนก่อน +7

    ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දරැවාගේ යෙහාන් බිම්සරට හොදට ඉගෙන ගැනීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලබා දෙන්න දෙවියනි.ග්‍රහ අපල භුත දෝෂ ඇස්වහකටවහ හැමදේම නැති වි නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

    • @indraniperera2983
      @indraniperera2983 2 หลายเดือนก่อน

      ශ්‍රී ගණෙෂ් දෙව්යන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න දෙවියන්ගේ ආශිර්වාදය මාවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 ස්තුතියි ස්තුතියි

  • @Gaveshi13
    @Gaveshi13 2 หลายเดือนก่อน +11

    ගණ දෙවි පිහිටෙන් මගෙ අතමිට සරු වෙවා සියලු ආර්ථික ගැටළු විසදා ගන්න මට ධනය ලැබෙවා

  • @prasadidayarathna7539
    @prasadidayarathna7539 3 หลายเดือนก่อน +4

    ප්‍රභාෂ් පුතා ට හොඳින් ඉගෙන ගැනීමට ගණ දෙවි ආශිර්වාදය ලැබී නිරෝගී දිවියක් වේවා

  • @SamanthiKa-t9p
    @SamanthiKa-t9p 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu gana daviyana matath Sallie Lada danna

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 2 หลายเดือนก่อน +3

    🙏,ගනදෙවීයනේ,ඔබගේ,බුද්ධීනුවණ,ධම්ම ධස්සී පොඩිහිමියන්ට,උණන්දුව,කැපවීම අවශ්‍යතාවය,ලෝභ,නැති ව,අනුකම්පාවෙන් නිසියාකාර දුනමැණවී 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 💕💕💕💕💕💕🙏🙏🙏💕💕💕💕

  • @AjanthaYapa
    @AjanthaYapa 12 วันที่ผ่านมา +1

    උතුම් ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන් ගේ සියලු පැතුම් ඉටු වේවා 🙏

  • @SakeeenaMeedin
    @SakeeenaMeedin 24 วันที่ผ่านมา +2

    ...ගණපති දෙවියන්ගේ පිහිටෙන් මගෙ පඩිය
    ලැබෙන්න සලස්වන මා අතින් අත් වැරදි සිඳු වුනා
    ඒ ගැන නොතකා මගෙ පඩිය ලැබෙන්න සනස්වන්න ස්තුති ...

  • @Dilani-e8z
    @Dilani-e8z หลายเดือนก่อน +1

    ගණදේව්යන්ගේ පිහිට ආරක්ෂාව මගේ දරුවෝ තුන්දේනාත් මටත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ranjith-j2s
    @Ranjith-j2s 3 หลายเดือนก่อน +4

    Mage daru patawu dennata🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 igenimata ganadevi nuwana labi pihihita arakshawa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ranisri3914
    @ranisri3914 หลายเดือนก่อน +1

    ගන දෙවියන් ගේ පිහිට මගේ වියාපරය දියුණු වෙිවා මගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @indraniperera2983
    @indraniperera2983 หลายเดือนก่อน +9

    ගණදෙව්යනෙ ඔබවහන්සෙ නපුරු දුෂ්ඨ බලවෙග දුරුකර අපට උපකාර කරනවා ස්තුතියි ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

    • @indraniperera2983
      @indraniperera2983 หลายเดือนก่อน

      ගණ දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ඔබ වහන්සෙගෙ ආශිර්වාදය මාවෙත ලබා දෙන්න හදිසි මුදල් අවශ්‍ය තාවයක් තිබේ හැකි නම් ඉටු කර දෙන්න ස්තුතියි ස්තුතියි ❤❤❤❤

    • @KumudiniPerera-ky9zi
      @KumudiniPerera-ky9zi หลายเดือนก่อน

      Mata haki ekmanata koti 20 eha mudalak labadenna pinsiduwenawa obawahanseta mawetha obage netha pihitahwa

    • @NishanthiKumari-s3l
      @NishanthiKumari-s3l หลายเดือนก่อน

      Gana Dewi pihitai mata ledewa

  • @JayanthaBenadick-c2c
    @JayanthaBenadick-c2c หลายเดือนก่อน +2

    මාගෙ නැතිවිය වියාපාරය නැවත ආරම්භ කිරීමට ගනදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා මාගෙ දරැවන් තුන්දෙනාට සහ බිරිදට මටද ගනදෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ...ලැබෙවා

    • @JayanthaBenadick-c2c
      @JayanthaBenadick-c2c 24 วันที่ผ่านมา

      නව නිවසක් සදාගැනිමට ගණදෙවි යන්නෙ ගෙ පිහිට ආරක්ෂාව ලැඛෙවා සදු සදු සාදු .

  • @shashikalashashini7533
    @shashikalashashini7533 3 หลายเดือนก่อน +4

    ගණ් දෙවිදුනේ පිහිට බැල්ලම ආරක්‍ෂාව දියුණුව ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 😘❤️❤️❤️

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 2 หลายเดือนก่อน +2

    මහේෂ්වර දෙවියන්ගේ පිහිටේන් මගේණය ගේවා ගැනීමට ලොතරැයි දිනුමක් ලැබේවා සාදු සාදු සාදු සාදු

    • @PriyankaMallawarachchi
      @PriyankaMallawarachchi 2 หลายเดือนก่อน

      ගනපති දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා සාදු සාදු සාදු

  • @ashawattegama8602
    @ashawattegama8602 3 หลายเดือนก่อน +6

    මගේ නය ප්‍රශ්න විසදාගන්න ලැබේවා ගන දෙවියනේ

  • @mihiriwathsala3597
    @mihiriwathsala3597 หลายเดือนก่อน +2

    සනුජ,සොහාන්,ටුවිනි දරුවන්ට ගණදෙවි පිහිටයි!පවුලේ සියලු දෙනාටත් ගණදෙවි පිහිට ලැබේවා!සියලු දුක් කරදර පීඩා දුරු වේවා!

  • @LankaLidarshani
    @LankaLidarshani 3 วันที่ผ่านมา +1

    Akain Akarshana saha pagoda puthuta ganapathi deviduni nuwana labewaa hodin adyapana katauthu karagena yamata shakthiya labewa ❤❤❤❤❤❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 2 หลายเดือนก่อน +1

    ගන දෙවියන් ගේ පිහිටෙන් මගේ දරුවා විබගෙන් පාස් වේවා

  • @renamalkati8641
    @renamalkati8641 12 วันที่ผ่านมา

    ගන දෙවි පිහිටෙන් මගෙ අපල දුරැ වෙිවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +3

    ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනේ මගේ පීං අනූමොදමි වෙවා...සාදූ ❤ සාදූ ❤ සාදු ❤ සාදු ❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 2 หลายเดือนก่อน +1

    මගේ දරුවා. නිම්සරවිබගෙන් පාස් වේවා ගන දෙවියන් ගේ පිහිටෙන්

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 5 วันที่ผ่านมา

    මාගේ පුතා ගේ විසා එක ඉක්මනින් ලැබේවා අනේ ගනදෙවිටනේ පිහිට වනු මැනවි

  • @SakeeenaMeedin
    @SakeeenaMeedin 6 วันที่ผ่านมา

    ......ගණපති දෙවියනේ මගෙ ණය වලින්
    නිදහස් කරදෙන්න...

  • @RenuKudaudage
    @RenuKudaudage หลายเดือนก่อน

    මගේ සියලුම ණය බේරගන්නගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @ruwanthisenavirathna6025
    @ruwanthisenavirathna6025 หลายเดือนก่อน

    සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 5 วันที่ผ่านมา

    අනේ අපේ පැතුම් ඉක්මනින් ඉශ්ට ජරදෙන්න දෙවිටනේ මාදෙන පිං අනුමොදන් වෙත්වා

  • @ashvinmanesh6505
    @ashvinmanesh6505 หลายเดือนก่อน

    ලෝකවාසී සියලුම දෙනාට ගණ දෙවි පිහිට ලබා දෙන්න.

  • @NisansalaSadamali-mm6dp
    @NisansalaSadamali-mm6dp 29 วันที่ผ่านมา

    මගේ පවුලට ධණ ආකර්ෂණය ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා

  • @priyankarapradeep8834
    @priyankarapradeep8834 2 หลายเดือนก่อน +22

    මනුජ මෙත්සර...නෙත්ම් පබසරණි..දරුවන් දෙදෙනාට ගණපති දෙවියන්ගේ නුවණ ලැබේවා...අනාගතය යහපත් වන්න ගනපති දාවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!...ඔිමි ගනපති නමෝ නමහඃ....

  • @DameeDamee-j8x
    @DameeDamee-j8x 14 วันที่ผ่านมา

    ගණදෙවි පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏

  • @AchinthaSadaruwan-j7m
    @AchinthaSadaruwan-j7m 13 วันที่ผ่านมา

    ගනදෙවියන්ගේ පිහිටෙන් මට කොරියන් එක්ස්සෑම් එක 2025පාස් වෙන්න ලැබේවා

  • @NishaniKoshila
    @NishaniKoshila 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤