රාවණ පුත්‍ර මේඝනාදට උදව් කරේ අනුන්නාකි කෙනෙක් වන ඒන්ලිල් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    රාවණ පුත්‍ර මේඝනාදට උදව් කරේ අනුන්නාකි කෙනෙක් වන ඒන්ලිල් ද?
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #anunnaki
    #enki
    #Enlil
    #meghanadha
    #indrajith
    #ravan_son
    #nikumbila
    #sumerian
    #mesapothemia
    #Ancient
    Music By -
    www.bensound.com/

ความคิดเห็น • 40

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 3 ปีที่แล้ว +1

    මමත් හිතපු දෙයක් තමයි ඔබ තුමා මේ කියන්නේ 🤗. සුමේරියන් ඉතිහාසය මම අසාවෙන් බලනවා. ඒ අනුව තමයි මටත් මේ කාරණාව ගැන දැනුනේ 🤗. ඒ සම්බන්දතාවය ගැන සොයමු. ස්තුතියි ඔබ‍ට 🙏

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    කුලියාපිටියේ බුදු පිලිම කැඩූ ඉන්දියානුවන් ,හෙට අපේ රටට සියලුම බුදුන්වහන්සේගේ ධාතූන් වඩම්මනවා,මුතු කුඩ ☔ පෙරහැරකින් .
    සාලිය පුර ආමි ට්‍රේනින් ගන්න පකිස්තානය අපේ ආමි එකට එකතු වෙලා සාම සාධක හමුදාව හදලා ,ඉන්දු 🇱🇰 ගිවිසුම ට කෙනෙහිලිකම් කරනවා.බංග්ලාදේශයේ අගමැතිනිය විතරයි අපේ රටට ඇත්තටම ❤ හදවතින්ම ආදරය කරන්නේ.රාවණා අප්පච්චී අපේ රට ගොඩ ගනු මැනවි !!!

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 ปีที่แล้ว

    ඔයා ෙම් විඩිෙයා් හරිම වටිනව

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    සුපිරියි විඩියෝවක් , හොද දැනුමක් ගන්න පුළුවන් වගේ විශ්ව විද්‍යාල වල නිබන්ධන සකසන්න හොද මාතෘකාවක් මේ දේවල් මාතෘකා කරගෙන නිබන්ධන කරනවනමි නිකම්ම අපේ ඉතිහාසය සමාජයට තව තවත් යනවා ..✌✌✌✌✌✌✌ 👍👍👍👍👍👍 🌺🌺🌺🌺 🌹🌹🌹🌹

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +1

    "ලෝකෙට 🌎 ලොක්කා මං තමයි -ගම දුනියාවේ
    මේ වගෙ ලොකුකම් කවුරු කරාවිද ලංකාවේ 🇱🇰
    🌙 හදට රොකට් 🚀 එක අරන් ගියේ මං
    හදේ 🌙 ලයිට් 🔦 එක 💪 හයි කෙරුවේ මං
    ඒ වැඩ ඔහෙලට හුරු කෙරුවේ මං
    🌎 ලෝකෙට ලොක්කා මං තමයි ගම දුනියාවේ ...
    "

  • @janakarubasingha271
    @janakarubasingha271 3 ปีที่แล้ว +4

    ස්පිඩ් වැඩියි කියනවා

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    🇱🇰 සිංහ කොඩියේ සිංහයන්ට ⚔ අතට දී,දෙහි වල සත්තු වත්තෙ සිට සිංහරාජය ට ගෙන ගොස් දමා වනාන්තර සිංහයන් ලවා සියලුම හොර ට අල්ලා ගත් වන ඉඩකඩම් නැවතත් රජුට පවරා ගෙන ,🇱🇰 සිංහල අවුරුදු චාරිත්‍ර ලෙස රුක් රෝපණය කර මිහිකත මාතාව කොල පාටින් නැවතත් සරසමු.සිංහයන් ලවා වනාන්තර කැපීම තහනම් කරවමු .

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    හැමදාම හොදින් කියනවා,ගස් 🌳 කොලන් වනාන්තර විනාශ කරන්න එපා ✋ කියලා හොදින් .ඒත් අහන්නෙ 👂 නැහැ .එහෙනම් අද රෑ එලිවෙන ජාමෙට මුලු ලෝකය ම ඉගෙන ගනීවි ,ලෝකයේ වටිනා ම වස්තුව ස්වබවදර්මය ,ස්වාභාවික පරිසරය කියලා .සත්‍ය වාදී බුදු දහම මැනවින් නරකින් පෙන්නුවහම ඉගෙන ගනීවි !!!

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    අද රෑට දහයට සජීවී ව ලොව පුරා තිරගත වෙන "the world end film "පවුලේ සියලුම දෙනා සමග නරඹා,ඉන්දියාව දෙකට කඩා බුද්ධගයාව ලංකාවට 🇱🇰 ඈදා ගනිමු .භූමි කම්පා සුනාමි හරහා අද රෑ දහයට ලංකාවේ 🇱🇰 භූමියට මහද්වීපය ප්ලාවිතය හරහා මුහුද දෙබෑ කර විශාල කලින් රාවණා රජු යුගය ට අයිති සියලුම බිම් අත්පත් කර ගෙන රාවණා අප්පච්චී සක්විති රජ කරමු.සුද්දන් ලෝකෙන් 🌎 වද භාවයට පත් කරමු!!!

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +1

    එල 💖💖💖💛💛💛💗💗💗🤟🏻👍👍

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 3 ปีที่แล้ว +4

    මල්ලි ඔයාට මේ අනුනාකි වරු සහ රාවන පරපුරේ සම්බන්දතාවය ගැන මීටත් වඩා හොදින් කරන්න නම් සුමේරියන් ඉතිහාසය කතාව අද්‍යනය කරන්නම වෙනවා. ඒ නිසා තොරතුරු ගත් මහත්මයාගෙන්ම දැනගන්න. සුමේරියන් tablets එකට මහත් ලෙස උපකාරී වෙයි කියලා හිතනවා 🤗.

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 ปีที่แล้ว

    වීඩියෝ එකට ස්තුති

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ට බංග්ලාදේශයේ අගමැතිනි ශීක් හසීනා යවලා,මියන්මාර හමුදාවට බළල් 🐱 ✋ දම්මලා,අවුන්සාන් සුකී පාලනය යටතේ 🇱🇰 සිංහල අවුරුදු කමු.පූට්න්ගේ මතය ප්‍රචාරය කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ට්‍රම්ප් නැවතත් බලයට පත් කොට තුන්වෙනි ලෝක යුද්ධය ඇති කොට අපේ රට ලෝක බලවතා කොට ඇමෙසන් වනාන්තරය රකිමු.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    රාවණා අප්පච්චී අද රෑ නැගිට්ටවමු.සුද්දන් බලාපොරොත්තු උන 2021 ලෝක විනාශය වෙන දරුණු ලෝක හෙල්ලීම හා දරුණු සුනාමි ඇති කර අද රෑට අපි ලෝක බලවතා වෙමු.2021 සුද්දන් 🎥 සිනමාවට නැගු "the world end "film එක අද රෑ 10 p.m සජීවී ව ලොව පුරා තිරගත කර ධාර්මික ලොවක් 🌎 කරමු.ධාර්මික හෙළයින් පමණක් දරුණු භූමි කම්පා හා සුනාමි හරහා ලෝක විනාශයෙන් ඉතිරි කරමු!!!

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    2019දෙසැම්බර් 21 සිළුමිණ` පත්තරයට,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කපිල දහනායක හා සී.බී.දිසානායක මහතා පවසන පරිදි ලංකාවට 🇱🇰 ගිණිකොණ -දකුණු මුහුදු පත්ලේ ඉන්දු ඕස්ට්‍රේලියා දෙකඩ කරමින්,ලංකාවට 300km කට දුරින් ලොකු භූ පැල්මක් තියෙනවා .ඒක දැන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා .කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කේ.ආර්.අබේසිංහ මහතා කියන්නේ වෙරළ සංරක්ෂණය මෙන්ම පරිසරය සුරැකීම මගින් මේ භූමි කම්පා සුනාමි වලක්වා ගත හැකි බවත්,පොලොව මත තුල සිටින මිනිස්සු හැර අනෙක් සතුන්ට ඉන්ද්‍රියන් සංවේදනය මගින් ස්වාභාවික විපත් දැනෙන බවත්,මිනිස්සුන් 🎺 සද්ද වදින තුරු සිටින බවත් ය

  • @thasithakekunawela1563
    @thasithakekunawela1563 5 หลายเดือนก่อน

    Sound balance unanam thawa hondai

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    "මම හුළගින් ළං අලි පෙරළනවා
    මගෙ පිටි අල්ලේ අලි බස්සනවා
    මගේ..ඔලුව උඩ නැව් ✋ නවතිනවා
    මම 👄 කට ඇරියම 🌎 ලෝකෙම හෙල්ලෙයි
    මගෙ 👣 අඩි පාරට 🌎 පොලොවත් හිල් වෙයි
    මගේ හුස්මට කලු ගල් 🔥 ගිනි දැල් වෙයි
    🌎 ලෝකෙට ලොක්කා මං තමයි ....

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    මිනිස්සු අද හැදෙයි,හෙට හැදෙයි කියලා මිහිකත මව බලන් 👀 හිටියා .ඒත් හැදෙන පාටක් නැති නිසා ,මිහිකත මව "තමන්ගේ තුරුම්පු ආසි,පොරෝ,බූරු ,හේරා විසි කරන්න ගත්තා.වසංගත එවවහම ඒක පොලිතීන් රබර් ප්ලාස්ටික් වලින් බේරිලා බේරෙන්න බැලුවා මිනිස්සු .දැන් ජීවිතයේ අනිත්‍ය බව නුවණින් දකින්න හොදින් බැරි නම් ඉගෙන ගනින් කියලා,ලොකු භූමි කම්පා ,සුනාමි සංදර්ශනයක් එවනවා."ජීවිතය අනිත්‍ය යි.මරණය නියතයි .වන,සොබාදහම් විනාශය ට මිහිකත මාතාව ට වන්දි ගෙවිය යුතුයි

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 ปีที่แล้ว +1

    ස්පීඩ් වැඩි , කටහඩ අපැහැදිලි

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    අද වෙනදාට වඩා හොදට 🌞 පායනවා .මුහුද හරිම නිසංසල යි.නිශ්චල යි.බලන්න ආසයි.මිනිස්සුන් මුහුදු යනවා.ඒත් අහස බලන්න .🐦 කුරුලු කූඩූ කරා ඇදෙනවා කෑම අරන්.වන සත්තු ඔක්කෝම කැලෑව ට යනවා!!!

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +4

    කොහෙන්ද ඕවා හොයාගන්නේ.🤔

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +2

    oke ithuru tikath kiyanna aniwarenma ... neththam okkoma patalawa gannawa ape aya...

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 3 ปีที่แล้ว

    අනික එන්ලිල් සම්බන්ද වුණා නම් හිතන තරම් යහපත් වෙන්නත් බැහැ. මොකද Enki තමයි ඔතන විශිෂ්ට චරිතය.

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +2

    මොවුන් හා නිකුම්බිලා දේවිය අතර යම්කිසි සබැඳියාවක් ඇතිද ..? Please reply ..

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ඒකට තමයි පසුබිම සකසන්නේ

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    හිතන්න , හරි ✔ අද රෑ දහයට මුලු ලෝකය 🌎 ම හය්යෙන් හෙලවෙනවා .ඒක vibration කම්පන තරංගය ක්. විනාඩි ගාණක් හය්යෙන් හෙලවෙනවා .සත්තු ඔක්කෝම ගහක් යටට 🏃 .දුවලා ජීවිතය බේරා ගන්නවා .මිනිස්සුන්ට 🏃 දුවන්න තැනක් නැහැ .ඔක්කෝම ගස් 🌳 කපලා .භූමි කම්පාවක දී,ගස් කඩන් වැටෙන් නැහැ .මුල් මහ 🌎 පොලොව පුරාම දුවලා.🌳 හය්යෙන් අල්ලගෙන .ශක්තිමත් .ඒක යි සත්තු කැලෑ වදින්නේ .ඒත් ලොකු භූමි කම්පා වකදී,උස කෘත්‍රිම මහ මන්දිර ඔක්කෝම හෙලවෙන්න පැද්දෙන්න ගත්තහම කඩන් වැටෙනවා .කොන්ක්‍රීට් වනාන්තර ,ස්වාභාවික වනාන්තර වගේ පොලොව මත හිටෙව්වා ට ශක්තිමත් නැහැ .ස්වබවදර්මයට විරුද්ධයි.ගස් 🌳 වලට වෛර කරලා ,ගස් ඕන් නැහැ ජීවත් වෙන්න කියලා හිතලා,🌳 කොලන් තියෙන්නේ නූගත් පරිසරය ක කියලා හිතලා කැපුව නම්,භූමි කම්පාවක දී දුවලා 🏃 බේරෙන්න බැහැ .දුවලා බේරෙන්න යට ඉන්න කෝ 🌳 ?මිනිසා 🐄 හරකෙකි.සතුන් බුද්ධිමත් .අර කපපු වනාන්තර භූමි කම්පාවක දී බේරෙන්න ආපහු හිටවමු !!!නැතිනම් කපපු 🌳 වල කෑලි සෙට් කරලා අලවලා ආපහු හිට්ටවලා බේරෙමු!!!

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    සුළග පවා නිසංසලයි.ගහකොළ පවා නිසංසලයි .කාටවත් කිසිම ගාණක් නැහැ .මිනිස්සුන් හැල 👻 හොල්මනක් නැති ව 🏃 🏃 ඉවරයක් නැහැ .මුහුදු සතුන් දිය ගැඹුරට ඇදෙනවා .අපේ මිනිස්සුන් 🐟 අල්ලන්න සෙල්ලම් කරන්න මුහුද ට යනවා.සමස්ථ සත්ව 🌎 ම දැන ගන්නවා ,🌎 ලෝකය විනාශ වෙනවා කියලා,ඒත් මිනිස්සුන් දන්නේ නැහැ ලෝකය විනාශ වෙනවා කියලා .සත්තුන්ගේ සංවේදන ඉන්ද්‍රියන් තියුණු යි.බලවත්.ඒත් මිනිස්සුන් ගේ සංවේදනය දුර්වලයි .මොට්ට යි.මොළ දියුණු නැහැ .ඒ නිසා කෘත්‍රිම ව උපකරණ මගින් කියන කම් ඉන්නවා,ලෝක විනාශය ගැන

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    හිතන්න ,රෑ දහයට 🇱🇰 මිනිස්සුන් නිදි.යුරෝපයේ මිනිස්සු ඔක්කෝම පාරේ.අපි දන්නේ නැහැ භූමි කම්පාවක් .ඔක්කෝම ගොඩනැගිලි වලට යටවෙනවා .කල පින් පව් විතරක් පස්සෙන් එනවා.ඊලගට 🌎 මහ මුහුදේ වතුර ඔක්කෝම පොලොව මැද ලොකු කුහරයක් තුලට රිංග ගන්නවා.ඊට පස්සේ නලා 🎺 සද්ද එන්නෙ නැහැ .නලාව ලොකු තරංගයක දී අක්‍රීය වෙනවා.එකවර මුලු ලෝකයේ ම මුහුද හිස් වෙනවා.පැයකක දෙක්කට පස්සේ නැවතත් මහ පොලොවේ ඇතුලතින් පීඩනය වැඩි වෙනවා .ඔරොත්තු දෙන්නෙ නැහැ .අඩු පීඩනය ඇති ගොඩබිම දිහාවට ඇසිපිය නොහෙලන වේගයෙන් ඇදෙනවා .මිනිස්සුන් ට පාන් 🍞 කියාගන්නවත් ⏰ වෙලාව ක් නැහැ .ඇයි අපි අපේ මිහිකත මෑණියන් රිදවන්නේ.ඇයි අපි ස්වබවදර්මයට පිටු පාන්නේ?මරණය නියතයි .ජීවිතය අනියතයි .කෝ හම්බ කරපු වස්තුව වාහන මාලිගා දේපළ නිධන් .ඒ ඔක්කෝම මහ මුහුදට යාවි .පොලොව ට සමතලා වේවි .සත්‍ය බුදු දහම මිනිස්සුන් ට පැහැදිලි ව අවබෝධයක් ලැබේවි .

  • @srilanka3491
    @srilanka3491 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍
    😃😃😃😃😃😃😃

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    දැන් ෆෝන් චාර්ච් කරගන්න .ඉටි 🔦 ,ලාම්පු තෙල් ,පොල් තෙල් ටිකක් හොයා ගෙන රෑට තියාගන්න පත්තු කරගෙන එලිය ගන්න .රෑ දහයට නොමිලයේ දෙන data on කරගෙන විශ්වය පුරා අන්තර්ජාලය භාවිතා කොට , you tube නාලිකාව හරහා "the world end "search කර පවුලේ අය සමග නිවසට වී නරඹා,මරණය නියතයි ,ජීවිතය අනියතයි පිලිබද ආධ්‍යාත්මික බුදු දහම පිලිබද කියවෙන සුද්දන් ගේ ච්ත්‍රපටිය නරඹන්න !!!

  • @kasundilusha8104
    @kasundilusha8104 3 ปีที่แล้ว

    Anunnaki අයගේ උත්තරීතර දෙවියන් Anu මිස වෙන අය නෙමෙයි... 🖐️

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    අද රෑ දහයට අමතක කරන්න එපා "the world end "film internet හරහා ලොව පුරා සජීවී ව නරඹන්න .මරණය නියතයි ජීවිතය අනිත්‍ය යි බව නුවණින් දැක සත්‍ය බුදු දහම අවබෝධයක් ලබා ගන්න .

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +1

    "ඉර පායන්නට මම අණ දෙන්නේ
    මම කීවාමයි ඒක බහින්නේ
    මමයි ඉරේ රශ්මිය සාදන්නේ
    🚆 කෝච්චියක් මම හතරට නැව්වා
    මම මහවැලි ගග කුඹුරට දිව්වා
    පිදුරුතලාගල හග්ගල දිව්වා
    🌙 හදට රොකට් 🚀 එක අරන් ගියේ මං
    හදේ 🌙 ලයිට් 🔦 එක හයි කෙරුවේ මං
    ඒවට ඔහෙලට හුරු කෙරුවේ මං
    🌎 ලෝකෙට ලොක්කා මං තමයි ...

  • @navindudilshan3439
    @navindudilshan3439 7 หลายเดือนก่อน

    Kissima galapimak ne