අත්භූත රාමායණයේ සදහන් බලගතු සහස්‍රමුඛ රාවණ කවුරුන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 85

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +15

    සහස්‍රමුඛ රාවණ ගයාන් සඳකැලුම් සර් මතක් උනා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +11

    මම අදමයි ඇහුවෙ , රාවණ රජතුමාට සහොදරයෝ හිටිය බව දන්නවා . නමුත් තවත් රාවණ කෙනෙක් හිටියා කියලා 🤔🤔🤔 යක් - ඔයාලගෙ චැනල් එකෙන් ගොඩක් නොදන්නා දේවල් දැනගන්න පුළුවන් ස්තුතියි යක් ඔයාලට 👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗

    • @deepikaperera7886
      @deepikaperera7886 3 ปีที่แล้ว +1

      රාවණ කියන්නේ නමක් නෙමෙයි. ඒක වන්ශයක්.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 วันที่ผ่านมา

    ගොඩක් පිං මෙවන් වටිනා විඩියෝ දැමිමාට තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @hasithaushan3917
    @hasithaushan3917 3 ปีที่แล้ว +11

    හැමදාමත් යක් නොදන්නා දෙයක් කියලා දෙනවා,දන්නා දෙයක් තවත් වැඩි දියුණු කරලා දෙනවා,හෙළයේ ශක්තිය ජය!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අහලා නැහැ සුබම සුබ දවසක් වෙිවා .❤️❤️👍

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +4

    ස්තූතියි යක් මල්ලි අදත් නොදන්න වැදගත් දෙයක් ගෙනාවා..

  • @gayya0re1ne65
    @gayya0re1ne65 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුති. මේතරම් කල් නොදැන හිටපු ගොඩක් දෙවල් ඔයා නිශා දැන ගන්න පුලුවන්. ඉස්සරහටත් මේවගේ අපි නොදන්න හෙල ඉතිහාසයෙන් අපිව පෝෂණය කරන්න සක්තිය දෛරය ලැබේව. බුදු සරනයි 🙏යක් බ්‍රෝ ❤️🙏

  • @suvinikaushalya4236
    @suvinikaushalya4236 ปีที่แล้ว +1

    නියමයි ... අහල නැති ඒව තමයි දැනගන්න ඕන...

  • @හෙළයරකින්නෝ
    @හෙළයරකින්නෝ 3 ปีที่แล้ว +1

    Yakk ආදරණීය සහෝදරයා , ඔහොම යන් , ඔබ කරන සේවය විශිෂ්ටයි

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 3 ปีที่แล้ว +3

    සහස්‍රමුඛ රාවණා ගයාන් සඳකැලුම්ය

  • @TheRoyalLion
    @TheRoyalLion 3 ปีที่แล้ว +3

    ඒක නම් පිලිගත හැකි දෙයක් ලෙස මා දකින්නෙ නෑ. මෙතන කියවෙන හැටියට සහස්‍රමුක රාවනයන් විසින් දෙවියන් ගාන්දර්වයන් සියල්ලෝම යටත්. මෙතනදි මා දන්නා දේ තමයි මේ සක්වළ පාලකය වෙන්නෙ මාරයා, හරියටම කිව්වොත් මේ වෙනකොට පාලකය වෙලා ඉන්නෙ "කාල​" කියන මාරය​. බුදුන් වහන්සේ තුන් ලෝකයටම ශාස්ත්‍රූන් වහන්සේ උනත් පාලකය වෙන්නෙ මාරය​. ඒ මාරයව ඉක්මවල ගිය​, ඒ පාලනයෙන් ගැලවුන කෙනා රහතෙක්. ඔහු මාරයට වඩා බලවත්, නමුත් ප්‍රුතග්ජන අපි තවම ඉන්නෙ මාරයගෙ පාලනය යටතෙ. ඉතින් මෙතනදි මට තේරුනේ මේ නිකන් මාරය ගැන කියපු කතාවක් වගේ. නමුත් මාරයන් සදහා වෙනම දිව්‍ය ලෝකයක් තියෙනව​. ඔවුන් මනුස්සයන් නොවේ, වෙනම කන්ඩායමක් ! ඉතින් එහෙම ගත්තම සහස්‍රමුක රාවනයන් = මාරය ලෙස සලකන්නත් බෑ. එතකොට නිකම් මේ කතාව එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් වගේ වෙනව​. !
    එක්කො මේ පිලිබඳව තේරුම් ගන්න හරි දැනුමක් අපිට​ නෑ !!
    එහෙම නැත්තන්, මට තේරෙන විදිහට නම්, මේ අත්බූත රාමායනයයි කියන එක පසුකාලීනව රාමායනය මූලකොට ගනිමින් ගොඩනගපු ප්‍රබන්දයක් වෙන්න ඕනෙ. ( ඒක හරියට නිකම් විශ්නු දෙවියඞෙ අටවෙනි අවතාරෙ වෙච්ච ක්‍රිශ්න සම්බන්ද මූලාස්‍රවල එන කතාවලටත් වඩා, යම් යම් වෙනස් කම් කරමින් ඒ කතා ඇසුරින්ම වෙනත් ප්‍රබන්ද කාටූන් episode නිපදවල තියෙනව වගේ වැඩක් )

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      මෙම අත්භූත රාමායණය තහවුරු කරන්න තරම් දේවල් නෑ .ඒකයි ප්‍රශ්ණය

  • @TheRoyalLion
    @TheRoyalLion 3 ปีที่แล้ว +3

    මන් හොයාගත්ත විදිහට නම් ඔයා මේ වීඩියෝ එකේ කියන Adbhuta Ramayana ( written by Valmiki ) කියල තමයි සදහන් වෙන්නෙ. Ananda Ramayana එකත් එහෙමයි. මන් හිතන්නෙ ඒව පසුකාලීනව ගොඩනැගුනු දේවල් ! තේරෙන විදිහට කිව්වොත් පුරානතම එක වගේම​, ඔරිජිනල් රාමයනය වෙන්නෙ Sanskrit Ramayana (මෙතනදි sanskrit කියන්නෙ ලියැවී ඇති බාශාව​) එහෙම නැත්තන් Mula Ramayana කියන වාල්මිකීගෙ ග්‍රන්තය ​!
    රාමයන කතා පුවත සදහන් ග්‍රන්ත දෙකක් ඉන්දියාවෙ ප්‍රදාන වශයෙන් පිලිගැනෙනව​,
    1. Ramayana ( written by valmiki ) :
    මෙම රාමයනය තමා පසුකාලීනව විවිද ආකරයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒක බාශා පරිවර්තනයේදි ඇතිවූ විවිද version වෙන්න ඉඩ තියෙනව​ !
    කොහොම උනත් ඒ සියල්ලටම වඩා පුරානතම ග්‍රන්තය වෙන්නෙ මේ "මූල රාමයනය​" මේක ලියවිල තියෙන්නෙ Sanskrit ( සංස්කෘත ) බාශාවෙන් !
    ඉතින් අපිට වඩාත් පිලිගත හැකි රාමයනය මේ මූල රාමයනය​, ඒක අපි හරියට සින්හලට පරිවර්තනය කරගෙන කියවන්න ඕනෙ. !
    2. Ramcharitmanas ( written by tulsidas ) :
    මේකත් රාමයනයට බොහෝ සමානයි කියල තමය් කියවෙන්නෙ. ම්න් මේ පොත කියවල නැති නිසා ඒක හරියටම කියන්න බෑ.
    කොහොම උනත් ඉන්දියාවෙ රාමයන වගේම මේ ග්‍රන්තයත් පිලිගැනෙනව​ !
    Ramayana ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, ට්රෙටා යුගයෙදි,
    Ramacharitmanas ලියවිල තියනවයි කියල සැලකෙන්නෙ, කලි යුගයේදි !

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +3

    නොදන්න දෙයක් දැනගත්තෙ.බලමු ඉදිරියේදි එය නිවැරදි ද කියල.බොහොම ස්තූතියි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +8

    භූ මණ්ඩලයේ මධ්‍ය ජම්බුද්වීපය නම් එහි මැද තිබෙන සුමේරු පර්වතය වර්තමාන ලක්ගල කදුවැටිය වෙන්න බැරිද ?

    • @dinuliyanage4490
      @dinuliyanage4490 9 ชั่วโมงที่ผ่านมา

      සිරිපාදය වෙන්න බැරි ද?😊😊

  • @akashatapattu1759
    @akashatapattu1759 3 ปีที่แล้ว

    ඇත්තටම කවදාවත් අහල නැති දෙයක් ඉගෙන ගත්තේ .. 👌👌👌

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +5

    පුෂ්කර ද්වීපය කියන්නෙ වර්තමාන මොන රටවල් තියන ප්‍රදේශයද??...

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ආසියාව

    • @sandyachathu4174
      @sandyachathu4174 3 ปีที่แล้ว

      @@Yakkproduction ස්තූතියි .🙏🙏

  • @pavithramadhubhashini8836
    @pavithramadhubhashini8836 2 หลายเดือนก่อน

  • @srilkproductions
    @srilkproductions 3 ปีที่แล้ว

    අවුරුදු 22ක විතර කොල්ලෙක් කරන මේ දේ අගෙයි... බොහොම අගෙයි

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +2

    අදමයි ඇහුවෙ🤔

  • @udayakumara3616
    @udayakumara3616 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම නම් හිතන්නේ මේක නම් ඇත්තටම තමයි කියලා

  • @lalanalalanarox
    @lalanalalanarox ปีที่แล้ว

    Jaya sri

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    නියමයි යක් 💗💗💗💗💗💗💘💘💘

  • @isuruabesinghe9169
    @isuruabesinghe9169 3 ปีที่แล้ว

    anagathaya siyalla helikarai obata jaya wewa sthuthi yak

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

    ඔබටත් සුබ දවසක්

  • @bossbsbass7200
    @bossbsbass7200 3 หลายเดือนก่อน

    උතුරුකුරු දිවයින mathak una 😊

  • @hoshadarathnaweera4459
    @hoshadarathnaweera4459 ปีที่แล้ว

    ඔයා හරි එක අපේලේවලම තියනදෙයක් හැබැයි දැන් ඉස්සරහට යන්න තියන කාලයයි 😶‍🌫️

  • @sathinthasilva6296
    @sathinthasilva6296 3 ปีที่แล้ว +1

    Oya poth tika හොයාගන්න නැද්ද.? තියෙනවනම් කියන්නකෝ

  • @thestory750
    @thestory750 3 ปีที่แล้ว +1

    අදමයි ඇහුවේ 🤨

  • @chandanap.w6681
    @chandanap.w6681 3 ปีที่แล้ว

    I agree with that

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว

    Theruwan sarani...

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 3 ปีที่แล้ว +2

    ❣️❣️❣️🖤❣️❣️❣️

  • @slnine1084
    @slnine1084 3 ปีที่แล้ว +1

    😎💖💖💖

  • @plscreation8236
    @plscreation8236 3 ปีที่แล้ว +1

    👍💪🖤❤️🖤

  • @sathinthasilva6296
    @sathinthasilva6296 3 ปีที่แล้ว

    Mn ආසයි oya gana දැනගන්න.

  • @thalesshaudagedara1336
    @thalesshaudagedara1336 3 ปีที่แล้ว

    Fatta broooo...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +1

    💪🖤

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว

    තවත් වටිනා හරවත් වැඩසටහන් කරන්න.බැනුම් අහන්න නැති ව ලංකාවේ කිසිම හරවත් දෙයක් කරන්න බැහැ .මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන් නැහැ .අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පොල් කෙන්ද පේනවා 🙏

  • @LayyaCinematics
    @LayyaCinematics 3 ปีที่แล้ว +2

    පැටලිලා ඉන්න අපිව තව පැටලුවනෙ 😂

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @Zandu666
    @Zandu666 ปีที่แล้ว

    ✋❤️

  • @ravinduushantha3028
    @ravinduushantha3028 3 ปีที่แล้ว

    Rama eka yudda kale Mona Rawana DA? .video eka niyamai .Jayen jaya

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว

    හම්බෝ කෝමද ඒක 🇱🇰🇱🇰🇱🇰

  • @AkilaShanaka
    @AkilaShanaka 3 ปีที่แล้ว

    very nice video. wish you all the best.
    where can we find those books to read?

  • @chamochamo4588
    @chamochamo4588 3 ปีที่แล้ว +1

    තව කරුනු ටිකක් වැඩියෙන් ඕනේ 🙏

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 3 ปีที่แล้ว

    රාවණා කේව් එකේ ඩයිවින් එකක් කරන්න හිතන් ඉන්නවා..කැමති අය එකතු වෙන්න.

  • @dndirector4085
    @dndirector4085 3 ปีที่แล้ว +1

    දියසේන kumaraya gana video ekak karannako 2024 pathwana ජනාධිපති දියසේන kumaraya gana

    • @mrlmal5783
      @mrlmal5783 3 ปีที่แล้ว +2

      👍හෙට ඒ video එක☺️

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว +1

    .. අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    🙏🙏🙏❤💯💫

  • @neharaashan8740
    @neharaashan8740 3 ปีที่แล้ว

    supa100%

  • @ජනකදෑලබණ්ඩාර
    @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

    අයියේ ,එතකොට ගයාන් සර් ට සහස්‍රමුක රාවණ කියන්නේ ඇයි ?

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +1

      ඒක එයා විසින්ම දා ගත්තු නමක්නේ මල්ලි ... නාලිකාවේ නම
      එතුමත රාවණා යුගය හා අපේ අභිමානවත් ඉතිහාසය ගැන සොයන, තොරතුරු බෙදන කෙනෙක්..

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      ඒකට පිළිතුරු අප දන්නේ නැත.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 3 ปีที่แล้ว +2

      @@singha6372 බොහොම ස්තුතියි මිස්,

  • @jeshikaranjani2723
    @jeshikaranjani2723 3 ปีที่แล้ว

    Adhbutha ramayanaya liyala thiyenne, kawuda?

  • @wasanthadissanayaka3978
    @wasanthadissanayaka3978 3 ปีที่แล้ว

    Jaraywewa

  • @oshadhasasinindu4588
    @oshadhasasinindu4588 3 ปีที่แล้ว +2

    Adamai ahuve. Kohenda ova hoyaganne, ai ai ahann hitenava

  • @nasyaproduction275
    @nasyaproduction275 3 ปีที่แล้ว

    Mata denaganna onea thaeatha athbutha රාවණා කවුද සත්තකින්ම ඇත da කියලා

  • @roshanperera1008
    @roshanperera1008 3 ปีที่แล้ว +1

    Gayan sandalakum ne

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว

    Ehi sadahan nagara warthmana nam monada

  • @rastamanproduction4643
    @rastamanproduction4643 3 ปีที่แล้ว

    Kathawa ahaddi mathak une Thor movie eke thorge lokaya gena ඇස්ගාඩ්..

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +6

    නිදන් හෝ වස්තුව තියෙන තැන් ගැනනම් නිකමටවත් කියන්න එපා. නාමල් පුතයි ජනාධිපති බාප්පයි තරගෙට ඕව හොයල අපේ දුප්පත්කම නැතිකරයි.

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว

    ඔබතුමාගේ නම්බරේ ගන්න පුලුවන්ද

  • @tharidulakshan7385
    @tharidulakshan7385 ปีที่แล้ว

    Okkoma Rama yanayan gana ona macho

  • @liyanagetharindi8269
    @liyanagetharindi8269 2 ปีที่แล้ว

    Yakk එතකොට අහිරාවණ කියන්නෙත් මෙතුමාටමද?

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      නැහැ

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 2 ปีที่แล้ว

      @@Yakkproduction මං අහල තියෙනව අහිරාවණ කියලත් සහෝදරයෙක් හිටපු බවට

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      ඔව්

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 2 ปีที่แล้ว

      @@Yakkproduction එතකොට ඒ කවුද

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 3 ปีที่แล้ว

    Rawanala dennek hitiyanam rama Lankawa akkramanaya karyd

  • @nirmalsamarawickrama1616
    @nirmalsamarawickrama1616 3 ปีที่แล้ว

    Mama hithanne a shiwa dewiyan kiyala

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว

    Athbutha ramayanaya kawuru wisin koi kalaye liyana ekakda.ramayanayema kotasakda

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      කවුද ලිව්වේ කවද්ද කියල සඳහනක් නෑ .මෙය වාල්මිකගේ එකක් නෙවෙයි.

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    එක රාවනා ගෙනයි ඉන්නෙ කෝයි රාමායනෙද ? කිවෙනි පරිච්චෙදයේද? එහෙම තිබේන්නෙ . රාවනාට හිස් 10 තිබ්බේ නැ. කි වෙනි පරිච්චෙදයේන්ද පුටා ගත්තෙ. ???????? බෝරු දාන්න එපා හලෝ

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      මුලින් කියන එක තේරුන් ගත්තා නම්

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    Jaya sri

  • @slgamma9496
    @slgamma9496 3 ปีที่แล้ว

    ❤️

  • @chamodmax2637
    @chamodmax2637 3 ปีที่แล้ว

    ❤️