Digatama kranyamu niyamai . Ape dewal API hoyanne nathuwa kawru hoyannada meken godak danne nathi aya danuwath wenawa Anna ekata mama oyata garu karanawa . Jaya wewa.
Oba kauru uwath ithama watina wayamak me rata wenuwen karanawa. Ekedi obata mein arthika wasiyak thibeda nadda yanna ma hata adala natha. Memagin ma hata labena dhanuma ma hata prmanawath. Ma awenuwen obata karanna parthi upakaraya mepaniki. Sthuthi
Thawath eka illimak karannam. Mita wada video eke voice eka wachana uchcharanaya pilibanda salakuwa nam mita wada obe mawatha digui. Ma kiyanne waraddak nowa. Obage watina kama adu nokara ganimata kuda illimaki
Edga Casey gana liyawunu poth mama keyawala thebanawa, senhala pothakuth thebanawa, ama poth kesewaka hala ethehasasa( HISTROY) gana mata hamuwe nomath. Budhun upan rata halabema bawa peligannawa.
Oya kiwa nada siwai mawa maran kiyala mamai siwata guru harukan dana akai mawa hagana ohu isarahata yana habai matawada mawath abibawa yanawanam mawa maruwath man sathutui ohuta kiyana apa ohu magan igana gana
ආදරෙයි රාවණා ට පැලෙන්න🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
ඇත්තටම ලොකු ආඩම්බරයක් මම මෙම වීඩියෝ එක සත්‍යයක් බව මම දනිමි මෙම වීඩියෝ එකෙන් අඩක්ම මම දනිමි එක පලමු යානය හෙළ දීපයට ජය රාවණා රාවණා රාවණා
ජයවේවා බන් උබට උබනිසා තමයි මම රාවණා අප්පචි කියන්නෙ කවුද කියලා හරියට දැනගත්තෙ උබට ගොඩක් පින් සහෝදරයා මට මේ දේවල් කියල දුන්නට බයවෙන්න දෙයක් නෑ සහෝදරයා රාවණා අප්පචිගේ ශක්තිය දැන් ඉස්මතුවෙමින් පවතිනවා හෙලයන්ට ජය සවස්තිසිද්දම් !!!!!!!
පසුබිම් සංගීතය නිසා කතාව පැහැදිලි නෑ.සංගීත එපා.
@@kotuwegedaragunawardhana7610 ow matath
යටපත් වී තිබුණු හෙළ ශක්තිය අවදි වීමට තව වැඩි කාලයක් නෑ සහෝදරයා. ස්වස්ති සිද්ධම්
Ismathu wuna neda.........appachchi...🤣🤣🤣🤣🤣🤣
Ithaa wedagath karunu abeethawa prakasa karanawaa hodai
මිතුර 🙏 මට ඔබට දිය හැකි මා සතු වාටිනාම දේය මාගේ ගවුරවයයි..
Watina thoraruru.sthuthi
කිසිම දිනක අහල නෝතිබුන ගෝඩක් දේ ඔබ නිසා දැන ගත්තා..ඔබ කරන මේ මහා බාර දුර සේවාවට බෝහෝම පිං...අපිට උරුම අපේ ඉතිහාසය මෝකද්ද කියලා මේ අපේම උන්ට කා වද්දන්න දරන මහා සටනට..යෝද බල යෝද ශක්තිය ලැබෙිනවා මිතුර ...ඹබට බෝහෝම ඉස්තුතියි...
මල්ලි උබේ වැනල් එක අහම්බෙන් සෙට් උනේ කොල්ලා,, සබ් කරා එකෙන්ම සුපිරි බන් සහෝදරයා සුපිරි 💪👍🌻💕 ජය වේවා කොල්ලා බුදු සරනයි 💐🌻💕👍
Ela ela ela ජය වේවා වැළලි තිබෙන අපේ ඉතිහාසය ගොඩ ගෙන ලොවටම පෙන්වන්න සහෝදරයා
මමත් රාවනාට හරියට ගරු කරනවා.ඒත් ගොඩක් අය ෆිල්ම් එකක් හැදුවත් අන්තිමේදි කරන්නේ එයාට පහර ගහන එක.
ගොඩක් වෙදගත් කරුනු දැන ගත්තා.ගොඩක් ඉස්තුතියි.අතිතය කවුරු වල දමන්න හැදුවක් කවදකහො එය සියලු මිනිස් වර්ගය දෙන ගනියි.එදාට රවනා පරපුරක් නෙවත මෙ මිහි මත ඉස්තපනය වෙයි.මගෙ රටට දාලදා සමිදු පිහිටයි ....
මරු අය්යෙ පට්ට.නියමය්...thank you so much...තව මේ වගේ වීඩියෝ ගේන්න.අනේ පුලුවන්නම් මේ වීඩියෝ වල background sound එක පෝඩ්ඩක් අඩු කරලා ඔයාගෙ කටහඩ වැඩිපුර පැහැදිලිව ඇහෙන විදියට දාන්න....තුණුරුවන් සරණය්...ජය ශ්‍රී...🙏👌❤️
මචං අපිත් මේ දේවල් හැකි අයුරින් හොයල ගවේශනය කරල යලිත් අපරටෙන් ගිලිහිගිය අධ්‍යාත්මික ශක්තිය හෙළයට ලබාදෙන්න පුලුවන්නම් ඒ අතරින් අධ්‍යාත්මික නායකයෙක් මේ පිං බිම පහල වේවී
නාසා එකෙ තියෙන දඩු මොනරෙ විඩියෝ පොටො ගැන තියෙන විඩියෝ එකේ ලින්ක් එක ඔනි
පසුබිම සංගීතය ටිකක් විතර වැඩි වගේ. දැනුම සුපිරි. 🎉
රාවණ ව කැවේ රාමා
බලන්න චක්‍රායුධය ගයාන් සදකැලුමි ,,❤️❤️
අැත්තටම.මහත්තයා.ඔයාගෙ.වීඩියෝ.වැඩඝටහන්.ගොඩක්.වැදගත්.අපේ.අනාගතේ.දරැවන්ට.ඔයාට.ගොඩාක්.පින්.අායුබෝ.වේවා.
ගයාන් සදකැලුම් මහත්මයාට මහා දැනුම් සම්බාරයක් තියෙනව මේ පිලිබදව , පොඩ්ඩක් එතුමාගෙන්ද තොරතුරු එකතු කර ගන්න 🙏💙
ජය වේවා. යක් ප්‍රඩක්ෂන් වීඩියෝ අනිවාර්යයෙන්ම අපි බලනවා මචං. පොඩි දෙයක් තියෙනවා ඒක හදා ගත්ත නම් හරි. ඔයා කියවන එක අපිට ඇහෙන්නේ මොනව හරි කකා කියනවා වගේ. සමහර වචන පැහැදිලි මදි. පුලුවන් නම් වෙනසක් කරමු. ජයශ්‍රී
පැරණි වීඩියෝ මිත්‍රයා ..දැන් එහෙම නෑ
කලබල නැතුව කරන්න සහෝදරයා .නිවැරැදිව තොරතුරු සටහන් කරගෙන ඉදිරිපත් karanna...සුභ පැතුම් 😊✌️
පොඩ්ඩක් කතාව වේගෙන් ගලා යන නිසා සන්ධිග්ධයි නේද
එතෙක් මෙතෙක් බිහිවු එකම රජු. රවනා රජු 🙏🙏🙏🙏🙏🙏
ඔව් ලංකාව විශාල භූමියකට හිමිකම් කියලා තියෙනවා ඒක සමුද්‍ර ගවේෂණ තුලින් හොයාගෙන තියෙනවා ඒ නිසා...මේ තොරතුරු සත්‍යක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩී...නමුත් ඒ භූමියට හිමිකම් කීවේ කවුද, රාජ්‍යත්වයට හිමිකම් කීවේ කවුද කියලා සදහනක් නෑ....
Video eka hodai පොඩ්ඩක් හිමින් කතා කරන්න වචන පැටලෙනවා
ඉතිහාසය ගැන අධ්‍යාපනයෙන් මොනවද අපිට ඉගැන්නුවෙ හිතෙනවා .රාවණා අපේ හෙළයේ අප්පච්චි ම තමා.කවුද මේවට වගකිවයුතු ?.වගවෙන්නෙ කවුද ?මට දැනෙන්නෙ අපේ එදාඉදන් තිබුණු පාවාදීම් නිසා අදටත් දුක්විදිනව කියලා
මාරයි යකො
Oka lassanata kiyapanko ban,
Puka gini aran wage puduma hadissiyakne thiyenne,
Ubata kole balan kiyanna barida..?
Mulinma kole balan hariyata kiyawanna purudu weyan,
Hamdamath oyth ekk innawa💜
Adat niym vedio ekk😊😊😊
Puluwanm background music adu kranna😊
තෙරැවන්සරනින් සියළු යහපත උදාවේවා සියළු දුකින් මිදෙත්වා
රාවණා ඉතිහාසය ඛුද්ධ ඉතිහාසය නැවත මේ හෙළදීපය ඛැඛලේවා
පුතා. ඔබට. ජය. 🌞👍🙏🙏🙏🙏. බුදුපියානන්. කාලිංග.
යක් නම් මරු...❤
බුදුසරණයි ඔබට
මිතුරනි සියලුම තොරතුරු දන්නවනවාට මාගේ ස්තුතිය පුදකරමි
ලස්සනයි ඇත්තටම ඉතිහාසය හොයන එක ඇත්තටම පිස්සුවක් වගේ එත් අපේ රටේ ඒ අතීතේ හොයන්න දරන උත්සාහය හොදටම මදි ඇත්තටම රාවණ ඉතිහාසය අපි හොයන්න ඕනි මිනිස්සු උනන්දු වෙන්න ඕනි vidyo එකා හොදයි හෙමින් කියන්න තවත් මේ වගේ ඒවා කරන්න ඔන්න sub කරා
ඉතිහාසය පිස්සුවක්වෙන්නේ කොහොමද
Digatama kranyamu niyamai . Ape dewal API hoyanne nathuwa kawru hoyannada meken godak danne nathi aya danuwath wenawa Anna ekata mama oyata garu karanawa . Jaya wewa.
Pyramids wala uda rathu manikak hewath Ruby ekak thibba kiayalth eyage kathawe kotasaka thibba. Meken balaya akarshanaya karaganna puluwanlu. Thawa me pyramids wala store wena energy eka direct karala onama deyak de materialize karanna Hari wenasma thenakata teleport karannath puluwan Lu. Mewen paniwida yawannath labagannath puluwan. Thawa me pyramids walin thawa lokekata jalaya Saha thawath Sampath yeweemata hekiyawak thibba kiayalth kiyanawa.
Me nisa aniwaren Bermuda trikonaye thiyena palingu hewath crystal pyramid eka thamath sakriya thathwaye thiyena nisa ekata udin thiyena Newak submarinayak ho ahas yanawak wennath dimension/ manayakata Hari wenath lokayakata Yana nisa ewa athuru dahan wenawa kiyalath kiyanawa.
buduwaru, sakwithirajawaru bihiwenne ape me heladipe 😍
අාද්‍යාත්මික යුගයක් අායේ එනවා
මචං background music eka tawa adu karapan, uba keyana dewala samahara than waladi පැහැදිලි නෑ උබ ඉක්මනින් කියන නිසා
Ada video eka godak lassanai puthe. Theruwan saranai 🙏🪔🌺🪔🌺🪔🌺🪔🌺🪔🌺🪔💐🪔🌺🪔💐🪔
Gayange video ekak baluwa wge..
ඇයි ඔච්චර කලබල අනේ ...
Good.program .
වීඩියෝ එක බලන විට back ground music එක නිසා පැහැදිලි බව අඞුචේලා
මේක english වලිනුත් දාන්න පුලුවන්නම් තවත් කරුණු සොයාගන්න තිබ්බා
තොරතුරු ගොඩක් වටිනවා, නමුත් දෙපාරක් තුන් පාරක් කියවා ඉන්පසුව වීඩියෝ එක කරන්න !
ජය
ස්තූතියි
Well done
Stuti yakk teruwan saranai
රන්මසු උයනේ විශ්ව දොරටුව සක්‍රිය කිරිමට ඇති ශක්තිය ...ගැන මතයක්.තියේනවද...
මට නම් මහා වංශය ඇත්ත කියල පිලිගන්න බැහැ.
Oba kauru uwath ithama watina wayamak me rata wenuwen karanawa. Ekedi obata mein arthika wasiyak thibeda nadda yanna ma hata adala natha. Memagin ma hata labena dhanuma ma hata prmanawath. Ma awenuwen obata karanna parthi upakaraya mepaniki. Sthuthi
Ayet rawana appacchi ape rata baragani ne aiye jaya aiye oyat ela
ඔබට deergayusha labewa
Thawath eka illimak karannam. Mita wada video eke voice eka wachana uchcharanaya pilibanda salakuwa nam mita wada obe mawatha digui. Ma kiyanne waraddak nowa. Obage watina kama adu nokara ganimata kuda illimaki
මා ඇත්ත වශයෙන්ම කථනයට දක්ෂයෙක් නොවේයි..මා යුගයේ අවශ්‍යතාවක් ඉටු කරනවා පමණි..උබගේ උපදෙස් ඉතා වටිනවා ..ස්තූති .
Oya gaweshana karana poth monada
Background miusc aka wadi. A hinda voice aka පැහැදිලිව ahannae nh.
Oka lassanata kiyapanko ban,
Puka gini aran wage puduma hadissiyakne thiyenne,
මේ දේසපාලනේ පිටු දකින්න වාසනාව ලැබේව
Tanksmalli
මම කැමති ගවේෂණයක් කරන්න යන්න
තෑන්ක්ස් අනේ උබට.අපේ රාවණ ඉතිහාසය මතක් කර දුන්නට
අනේ මේ sound එකක් හරි කරදරයක්
Meka balanna indiyawata Kade Yana ape set ekak rawana rajathumawa nikan weradi karayek karala kathakarana nalu batto innawa unta padisan denna Oni meeeee karana aparada walataaaa jayawewaaaaa
🙏♥🇱🇰 elama
කිසිම ගැටළුවක් නෑ අද ඕස්ට්‍රේලියාව අපේ රටේ අනිත් කොටස
Himihita galapala lassanaka karannako appa mewenakam karapu videos wala karunu wadagath unath karana vidihanam melo rahak ne bam
ඕක හිමීහිට කියවහන්
❤❤❤❤❤❤❤
ඔබලා නෙස්ටික බලයට කැමතිද නැ බෞද්ධයො නොවෙයි ඔබ දන්නවාද නාසා මිරිගුවක් පිටු පස යනබව ඔබ දැන සිටියාද නාසා මෙ මුදල් හොයන විදිය ඔබ දැන සිටියාද ඉංගිසින් ලොව දියුනුව ලැබුන විදිය
Edga Casey gana liyawunu poth mama keyawala thebanawa, senhala pothakuth thebanawa, ama poth kesewaka hala ethehasasa( HISTROY) gana mata hamuwe nomath. Budhun upan rata halabema bawa peligannawa.
Pudumai apage atheethaya prasne mebawayen pasu eelanga bawayedi apilaata wenath rataka sita ape urumaya meyayai handagaannata weida yannai kese wethath inna tika kaaleta hari atheethaya mathu parapurata mese daayaada kireemama obathumaa lada pera pinak mathu bawayedith apilaa meratama ipadewaaah
If you have something important to say, turn down your music, so people can here it clearly.
විඩියෝ තවත් රසවත් වෙන්න නම් මිට වඩා හොදට කටහඩ පැහැදිලිව යොදවන්න. තොරතුරැ හොදයි .කියවිම අන්තිමයි. ස්තුතියි
ow.eka etha rahamadi voice ekeeeeeeeeeeeeeeeeee...................
Uba kiyana ewa pehedili ne bn
සංගීතය නිසා පැහැදිලිව ඇසෙන්නෙ නැත.
වැදගත් දෙයක් ශ්‍රවණය කිරීමට සංගීතයක් අවශ්‍ය නැත.
රාවණ රජු ගැන ගවෙශනය කරන්න තියන පොත් මොනවාද
ගොඩක් තියෙනවා
@@Yakkproduction කොහෙන්නද හොයාගන්න පුලුවන්
Oya kiwa nada siwai mawa maran kiyala mamai siwata guru harukan dana akai mawa hagana ohu isarahata yana habai matawada mawath abibawa yanawanam mawa maruwath man sathutui ohuta kiyana apa ohu magan igana gana
ela
රාජාවලියෙ තියෙන්නෙ ගම්පොළ රාජ්‍ය සමයේ ඉදන් කෝට්ටේ රාජ්‍ය සමය දක්වා දේශපාලනික තොරතුරු නේද.🤔
❤️❤️💪
❤️🌹❤️🌹❤️❤️🌹❤️
Ikmanata ekmanata patalawa patalawa kiyawanne nathuwa himita hari kamak na pehediliwa kiyanna
Man oyage videos balana oya dan godak karaneda oya kiyana karunu ekinekata galapanna gothagahanna epa
පසුබිම් වාදනය කරදරයක්
Ogollo saadhaka nethi dhewal kiyala Raawanaa kathaawa thawath chora karanawa........Rawana raju eththak vunith oya gollo kiyana samahara dhewal nisaa meka avul wenawaa.......Udhaaharana washayen Kaashyapa budhun hitiye avurudhu koti 84 kata pera. Raawanaa raju hitiye avurudhu 5,800 kata pera. Oya ranmasu uyane thiyena eka kaala nirnya karala thiyenawadha..?? Poddak hoyala balala dhaanna.
ඔබ පවසන මීට වසර මිලියන 840කට පෙර පෘථිවිය මත සිටියේ තනි සෛල සත්‍යන්‍යශ්ටිකයන් හා සරල බහූසෛලික ජීවීන්ය....
එය විද්‍යාත්මකව තහවුරු කරන ලදි...... මෙය Proterozoic යුගය ලෙස හදුන්වයි......
මෙම විද්‍යාත්මක කාල නිර්න ජෛව රසායනික පරිනාමය ඔස්සේ ගෙන එන ලද මත වන අතර එය හැරල්ඩ් යුරේ හා ස්ටැන්ලි මිලර් නම් විද්‍යාත්නයින් එය විද්‍යාත්මකව තහවුරු කරන ලදි....
එබැවින් ඔබගේ ප්‍රකාශය පදනම් රහිතය
(මම රාවණා බක්තිකයෙක් නොවේ)
kalaya nirnaye awalak thiyanawa thma . sakwithi raja param parwakta pase thmi buduwarayku pahlawenne.itapase ayeth sakwithi raja param pawak bihiwenwa. meka chkrayak wge siduuna . guwthma buddasasanaya iwarunam pasethmi ilaga sakwithi raja param parwa enne eka iwarunata pase thmai mithri buduhamduruwo bihiwenne , sakwithi raja kenku , budukenaku ekam mohothe grahlokek bihiwenna . habi sakwathi rajakenekkta mawu grhaloke nthiunata wenath sakwalak sitina budukenuku smaga gandenukarana barikamakna
kathanaya pahadili madi...
වැඩේ හොදයි කතාව කියන්න හොද කෙනෙක් බලන්න. නැතිනම් තව පුහුණු වෙලා කරන්න . ජය .
පැරණි වීඩියෝවක් ...නව වීඩියෝ බලන්න
Me channel eka patan gaddi muladi video ekak meka...patan gnma ohoma thma..dan video blnna...comment ekak danna klin hmdeykgnma oluwe tygnna igengnna
Kiyanadewal patalawala kiyanna epa
කියන එකක් ඇහෙන්නෑ🥴
Hoda wad
oba oya kiyana abitha jathiyen ada 90% sakkili bebaddo...kabal gana eke therumak nomatha
මේවා අහලා අපි යක්කු බොලව් ගගා හිටපල්ලා
කවුද එහෙම කියන්නේ ඔයාද?
Himin kiyapanko ban. Pahadili na ohoma kiynkota
Gotha gannathuwa කියපන්.. නැත්නං වෙන කෙනෙක් දාපන්..
VEDIO EKAK KARANAWANAM HARIYATA HOYALA BALALA KARANNA, LANKAWE GILIGIYA KOTASA KOHOMADA MANUSSAYO ATLANTIC SAGARAYE WENNE
Mun andure atha patha gaala monawa Hari hiyan kana ewun.title ekata adaala kisideyak thiyenawada
අත්ලන්තික් සාගරයක් ගැන අප කියන්නේ නැත.අප කියන්නේ ඇට්ලැන්ටික් දූපත ගැන ..අනික title එකේ තියෙන කරුණ විඩියෝව තුළ අන්තර් ගත බව සලකන්න
Buddagama owata sambanda karanna epa
B
machan ube vachan pahadili madi pahadiliva voice one