රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි | Story About Ancient Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • Watch English Version Of this Video From TTD Channel
    • King Ravana's Kingdom ...
    රාවණ ඉතිහාසය කියන්නේ අපි හිතනවටත් වඩා ගැඹුරකට කතා කරන්න පුළුවන් මාතෘකාවක්, මීට කලින් වීඩියෝ වලදී මම රාවණ රජුගේ උපතේ ඉඳන් ම අවසානය වෙනකන් සම්පූර්ණ කතාව කතා කළා.
    හැබැයි එතනදි මම රාවණ රාජධානිය තිබුනේ කොහෙද? ගොඩක් අය කියන අටලංකාව සහ රාවණ රාජධානිය අතර සම්බන්ධය? රාවණා රජු වේරම්බ වාතයේ අයුධ සැඟවීම වගේම මේ රාවණ ඉතිහාසයේ තිබුණා කියන ගුවන් යානා තාක්ෂණය කියන්නේ මොකක්ද වගේ දේවල් වැඩියෙන් කතා කළේ නැහැ..
    ඒ නිසා මේ වීඩියෝ එකෙන් ලෝකෙ වටේම ඉන්න පරීක්ෂකයෝ හොයාගත්ත යම් යම් ප්‍රධාන දේවල් කීපයක් වගේම, ඊට සමාන අපේ රටේ හොයාගන්න තියෙන සාක්ෂි මොනවද කියලා කතා කරන්න හිතුවා.
    #education #history #knowledge #story #ramayana #srilanka #war #ravana #5000 #ancient #years #technology #aircraft
    TAGknowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    Storytelling - Music Backsound Cinematic Free Nocopyright
    Dreamvoidplay
    Dreamplay
    ViaArt Studio
    Village Entertainment
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992
  • บันเทิง

ความคิดเห็น • 284

  • @tagknowledge7
    @tagknowledge7  2 หลายเดือนก่อน +20

    Watch English Version Of this Video From TTD Channel
    Link Here --> th-cam.com/video/lRCWpvOmGc0/w-d-xo.html
    මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා.
    වීඩියෝ එක මෙතැනින් බලන්න --->> th-cam.com/video/lRCWpvOmGc0/w-d-xo.html

    • @dheerasena3898
      @dheerasena3898 2 หลายเดือนก่อน +1

      😅

    • @user-sf8sw1kp6z
      @user-sf8sw1kp6z หลายเดือนก่อน +1

      Bro thats great , cause not only srilankans also other people must see this 👌👍👍

    • @YASHIRU_CHAMIKA
      @YASHIRU_CHAMIKA 8 วันที่ผ่านมา

      පූජාව = පරීක්ෂනය 🤔 මට හිතුන දේ 😊

    • @Pathirageswarnalathaperera
      @Pathirageswarnalathaperera 7 วันที่ผ่านมา

      Ýd

  • @isurudilshan9567
    @isurudilshan9567 2 หลายเดือนก่อน +27

    දිගටම කරගන යමන් බං... පිස්සු හැදිලා ඉන්නේ මේ පුකේ රට ගැන... බල්ලො කාලා තියන මේක කවද හරි ගෝඩ එන දවසට මේවා වැදගත් වේයි බං.... ගොතම සමන බුදුන් සරනයි උබට... ආදරේයි බං...❤️❤️❤️❤️

  • @skolesuresha5233
    @skolesuresha5233 2 หลายเดือนก่อน +31

    හෙළ සත්‍ය ඉතිහාසය හෙලි වන දිනය වැඩි ඈතක නොවේ ස්තූතියි ඔබතුමාට ❤

  • @damithjdn
    @damithjdn 3 หลายเดือนก่อน +38

    Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් ❤❤

  • @chintha07
    @chintha07 หลายเดือนก่อน +25

    අටලංකාව ගැන ආටානාටිය සූත්‍රය ගැනත් කියවෙනවා. ආටානාටා, කුසිනාටා, පරකුසිටනාටා, නාටපුරියා, ආලක මන්දා යනුවෙන් ..

    • @wesamun1
      @wesamun1 17 วันที่ผ่านมา +1

      අනේ ගොනෝ.ඊට කලින් චේදේ අග තියේ "තස්ස ච නගරා අහූ අන්තලික්ඛේ සුමාපිතා" මානසේ සේ සෑදූ නගර වේ අන්තරීක්ෂය තුල ,,...අන්තරීක්ෂය දන්නෑනේ..භුම්මා නි වා යාව නි ව අන්තලික්ඛේ, භූමස්ත සහ අන්තරීක්ෂ වාසීන්.....නැත්නම් ආකාසට්ඨාච භූමට්ටා කියන්නෙත් ඒකමයි.කොහේ හරි වචනෙ දැක්කද ගැලපුවා හරි ඒක තමයි කියල.මානසික අන්ත අසරණ ජීවිත.ඒ ආටානාටා කුසිනාටා තියෙන්නේ බිම නෙවෙයි ආකාසට්ඨාචව.ඒ වගේම ඒකෙ ඉත්ති වාහන පුරිස වාහන කියල ජාතියක් තියේ.ඒ මොනාද ? හරක් 17 ක් ගොං ප්‍රකාශය අනුමෝදන් වෙලත් එක්ක.රටට බොරු උගන්වනවා.

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 หลายเดือนก่อน +64

    මගේ රටට මං හරි ආදරෙයි ❤

    • @wasanthiwijesinghe3832
      @wasanthiwijesinghe3832 หลายเดือนก่อน +1

      අනේ මමත් ❤

    • @AnulPayagalagedon
      @AnulPayagalagedon 21 วันที่ผ่านมา +1

      Me wage ratak wena kohewath ne mama godak ratawalwala gihin tiyenawa ❤

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p หลายเดือนก่อน +15

    භාවනාවක් වගේ...අහගෙන...බලාගෙන ඉන්න පුලුවන්...අපේකම..හා. මගේ. පරපුර ගැන ආඩම්බරයි.....ඒත්. අපේ දේවල්....විනාශය කරා යන විදිහ....පාවාදීම්.....දැක්කම ඒ තරම් ම..දුකයි...විස්තරාත්මකව ඔය කරුණු ඉදිරිපත් කරන්න...දවසක් හරි....ඒ වෙනුවෙන්. අහනවා..සත්තකින්ම..ඔයාට තෙරුවන් සරණයි...දීර්ඝායුෂ වේවා..ඔබට

  • @VDShot
    @VDShot 2 หลายเดือนก่อน +17

    මම රාවණ යානා පිළිබඳ පර්‍යේශන කරන පර්‍යේශකයෙක්. ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් දන්වන්නේ නම් එය ඉතා වැදගත්...

    • @Unknown-es5eh
      @Unknown-es5eh 13 วันที่ผ่านมา

      harry potter wage pothak bm ramayane gonek nowi idpm

    • @SDAGAMING43215
      @SDAGAMING43215 11 วันที่ผ่านมา

      ​@@Unknown-es5ehඇත්තද 🤣

  • @prabathranawaka2295
    @prabathranawaka2295 หลายเดือนก่อน +11

    රාවණා රජු ගැන සවිස්තරාත්මකව විස්තර කරන හොදම චැනල් එක මේක...දැනට ලංකාවේ පවතින රාවණා රජුට සම්බන්ධ දේවල් වල විස්තරයක් ඔන..❤

  • @user-qe9ec7dx9x
    @user-qe9ec7dx9x หลายเดือนก่อน +21

    වාල්මිකී ගැන අපේ වයසක සමහර ආතලා කතා කරමින් අපේ කමට ගරහද්දී ඔබ රාවණා ශක්කිය හා ගුණය පිලිබදව හෙළිකරන්න දරණ උත්සහයම අපට ශක්තියක් ගෙන දෙන්නේය...

    • @chlfilms
      @chlfilms หลายเดือนก่อน +2

      රාවණා ඔච්චර වැඩ්ඩෙක් නම් මොකෝ ගල් වල කෙටුවේ ? ගල් ගුහා වල ලැග්ගේ ? අනේ බං මෝඩ කමට බෙහෙත් නෑ.

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน +2

      ​@@chlfilms😂😂😂 ඔව් ඔහේලා වගේ මෝඩයන්ට බේත් නෑ තමා කොහොමත්😂

    • @suranjiperera3649
      @suranjiperera3649 หลายเดือนก่อน +2

      ,ගලේ කොටපු අකුරු අවුරුදු දහස් ගණනකට මැකෙන්නේ නෑ....

    • @user-mo3bx4ww7l
      @user-mo3bx4ww7l 24 วันที่ผ่านมา

      Mn thmai rawana

    • @upalislk6553
      @upalislk6553 22 วันที่ผ่านมา +2

      ​@@chlfilmsgarahana umbalata andanda wena dawasa wadi aathaka na.. kawalam lee tiyana parayo thama upan bime itihasayata garahanne.

  • @gayansamidda9997
    @gayansamidda9997 2 หลายเดือนก่อน +20

    අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.

  • @vijithavijitha3309
    @vijithavijitha3309 หลายเดือนก่อน +7

    මල්ලි උබනමි එලකොල්ලෙක් අපිට ගොඩක් වැදගත් ස්තුතියි මල්ලි

  • @susilagh907
    @susilagh907 3 หลายเดือนก่อน +20

    ඔබගේ උත්සාහයට ගොඩක් ස්තුතියි අපි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා

  • @mireshkavinda318
    @mireshkavinda318 2 หลายเดือนก่อน +15

    මචන් තව විස්තර කරලා කියන්ඩ...වෙලාව දික් වෙන එක අවුලක් නෙවෙයී... සහ ඔයා මෙි මහන්සී වෙලා කරන වැඩෙිට බොහොම ස්තුතී..❤️😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +13

    බොහොම ස්තුතියි මේවගේ දේවල් ගොඩක් වැදගත් පුලුවනිනම් ඉංග්‍රීසි භාෂාවෙනුත් කරන්න විදේශ අයට බලන්න?

  • @subhashaupamada9076
    @subhashaupamada9076 3 หลายเดือนก่อน +10

    බොහෝම හොද වැඩසටහන් පෙලක් ඔයා ඉදිරිපත් කලා මේ හැම එකක්ම මම බැලුවා. ජය වේවා .....

  • @sameerasmr6217
    @sameerasmr6217 11 วันที่ผ่านมา +2

    මේ ඉතිහාසය මුලින්ම මම දැනෙන්න අහල තේරුම් ගන්න පුළුවන් වුණේ ගයාන් සඳකැලුම් මහතාගෙන් 💚🙏🏻
    " *සහස්ගතය* ",
    රාවණ පුත් මේඝනාද ට ලැබුණේ නිකුම්බිලා දේවතාවිය ට අග්නි පුජා පවත්වලා කියලා එතුමන් කිව්වේ.
    ඒක අධි තාක්ෂණික පිටසක්වල යානාවක් 🐉📚 කියලත් කිව්වා. ඊට කලින් කිසිවෙක් නිවැරදිව අර්ථකථනය කළේ නැහැ එවැනි දේවල්...!

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 2 หลายเดือนก่อน +7

    ඔයාගේ උත්සාහ යට ස්තුති යී ජය වේවා , දීඝායු වේවා

  • @sansan353
    @sansan353 2 หลายเดือนก่อน +4

    මහාපරාක්‍රමබාහු රජතුමාගෙත් සම්පූර්ණ ජීවිත කතාව ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් සහෝ❤️

  • @thusigaztafan1895
    @thusigaztafan1895 9 วันที่ผ่านมา

    සූරිය ගුණසේකර මහතා Oya තාක්ෂණය සම්බන්ධයෙන් පොත කීපයක් ලියා atha .❤️

  • @RanukaHandun
    @RanukaHandun 12 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ඉදිරිපත් කරන ආකාරය ....තවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ....අපි ආසාවෙන් බලන්නේ ....❤️🌷 බුදුසරණයි ....🙏

  • @christopherperera4767
    @christopherperera4767 16 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ඔබ නොසෑහෙන මහන්සියකික් හොයාගන්න දේවල් පිලිවෙලට සම්බන්ද කරලා පැහැදිලිව අපට පොවනවා.ආඩම්බරයි.ජයවේවා ❤

  • @user-gu9od9ls2c
    @user-gu9od9ls2c 3 วันที่ผ่านมา +1

    Video දික් උනාට නමක් නෑ... තොරතුරු ඔක්කොම ඇඩ් කරලා ලස්සනට හදන්න... ඒක සිටිනවා ගොඩත් අපෙම කියලා තිබුණ දේවල් කොච්චර අපිට අහිමි welaada. සතුටුයි සිංහලයන් විදියට නැවත mewa ගැන දැනගන්න පුලුවන් හොද vedio ekak.

  • @user-tn9hd8wt9c
    @user-tn9hd8wt9c 2 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔබට. ආසාවෙන් බලන්නේ.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +3

    ඔව් ඔයාගෙ කතාවෙන් ගොඩක් තොරතුරු දැනගත්ත 🎉🎉🎉 ගොඩක් වටිනවා ඔයාගෙ වැඩසටහන් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 21 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබේ මහන්සියට……🙏🏻😘

  • @kumuduperera1676
    @kumuduperera1676 3 หลายเดือนก่อน +3

    හරිම වටින වැඩසටහක්.ස්තුතියි.අෙප් රට ගැන පුදුම හිෙතනවා.🙏👍💐

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su 2 หลายเดือนก่อน +3

    මේවා අහද්දී දකිද්දී හිතට ලොකු දුකක් එක්ක තරහක් එනවා සාමාන්‍ය සොයන්නෙක් විදිහට ඔබ මෙච්චර කරනු සොයා ගත්ත නම් අපේ රටේ වග කියන හැත්ත හරියට වැඩ කාල නම් මේ දේවල් මෙච්චර මෙහෙම යට යන්නේ නෑ රාවණ ඉතිහාසයේන් පස්සේ ලංකාවේ ඉපදුන උන් සේරම වග කියන්න ඕනි අද අපි පත්වෙලා ඉන්න තැන වෙනුවෙන් ලෝකේ ලස්සනම වටිනාම ලෝකේ මිනිස්සු මිහිපිට දිව්‍ය ලෝකයට සමාන කරලා කතා කරන එකම රට ලංකාව ඒ රටේ අතීතය කොච්චර ප්‍රෞඩද එත් අද අපි ඉන්න තැන කරන දේ කාගේ වරදින් උනාදෝ කියලා හිතෙනවා ඔයාලා වගේ තව කෝටියක් ඇවිත් මේවා හොයලා දුන්නත් වැඩක් නෑ මේවා පිළිවෙලක් කරන්න පුළුවන් උන් නිහඩයි අපි දැනුම අරන් යන්න යයි එන එන හැමෝම හොය හොය ඉදි හැමදාම එත් හම්බ වෙන දෙයක් නැති වෙයි නැවත රාවණ යුගයක් එන්න මේ හැමදේම පිළිවෙලක් වෙන්න එවන් සමාන රාවණ කෙනෙක් ලංකාවේ බර කාරයා වෙන්න ඕනි නැතුව මෙච්චර කල් අවා වගේ උන් තව ඉස්සරහටත් රජ කලොත් වෙන්නේ හැමදාම මේ රටේ ඉපදෙන එකට හොය හොය ඉන්න

    • @dyanidyani4550
      @dyanidyani4550 หลายเดือนก่อน

      ඔබ බලාපොරොත්තු වන, රාවනට සමාන කෙනෙක් රජ වෙනවාමයි , ඔහු අධ්‍යාත්මික ශක්තිය ඉතා ඉහළින් ඇති කෙනෙක් ,,,,
      චිරං ජයතු ධරණී !!!

  • @ShashindaJayasundara-gn3ef
    @ShashindaJayasundara-gn3ef 4 วันที่ผ่านมา

    මේ ලංකාවේ ඉතිහාසේ ගොඩක් වටින දෙයක් හැබැයි ඒකට ලොකු විනාශයක් වෙන්න යන දෙයක් ගැන මට දැනගන්න ලැබුනා හැබැයි මේ දේ ගැන ගොඩක් දුර හෙව්වේ නෑ මට ඒකට කාලෙ නැති වෙච්ච නිසා අයියේ අනිවාරෙන් මේ ගැන හොයල බලන්න ඔයා අනිවාරෙන්ම හොයන්න මේ ගැන.
    මේ වෙද්දි රිටිගලට පහලින් පලුගස්වැව කියල ගමේ ඉදල පටං අරං තියනවා මොරගහකන්ද ජලාශෙ ඉදලා ඉරනමඩු වලට වතුර ගෙනියන්න ගහන උමගක්. මේ වෙද්දි උමගෙ කිලෝමීටර් දෙක තුනක් ගිහින් තියනව වැඩ මේ උමග හබරන සීගිරිය පැත්තෙන් ඉස්සරහට යන එකක්. මං මේ කියන දේ දැනගත්තෙත් ඒකේ වැඩ කරන කෙනෙකුගෙන් . මේ උමග ඊලගට යන්න සැලසුම් කරගෙන ඉන්න ගමන් මාර්ගේ තමා සීගිරි ගල යටින්. විස්තර ගොඩක් තියනවා කියන්න අයියේ මේ ගැන .. කියන්න මං දන්න එකම දේ තව ටික කාලෙකින් අපිට සීගිරියත් නැති වෙන්නයි යන්නේ...පුලුවන්නම් මං තවත් විස්තර දෙන්නම් ඔයාටඔයාව සම්බන්ද කගෙන්න. පුලුවන් ක්‍රමයක් මට කියන්න

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 หลายเดือนก่อน +1

    හරිම වටින වැඩසටහනක් ස්තූතියි ඔබට

  • @dinalee1231
    @dinalee1231 5 วันที่ผ่านมา +1

    ඉර හඳ අල්ලන්න ගිහින් වූ දේ. ලංකාව ගිලා බැහැලා, වනාන්තර ගිනිබත් වෙලා අන්තිමට තිබ්බ දේත් නැති උනා. බුදු දහම ⁣රාවණා කාලෙ තිබ්බනම් අදටත් අටලංකාව ඉතිරි වෙලා 😢

  • @upalislk6553
    @upalislk6553 22 วันที่ผ่านมา +1

    ❤ love you my brother you are so great person to my country.. am also one person who surching our real history.. thank you for everything you doing 💓💓🙏

  • @MaheshKarunathilake-qe3vk
    @MaheshKarunathilake-qe3vk วันที่ผ่านมา

    Supiri wedasatahanak.. bro❤

  • @irosha2102
    @irosha2102 หลายเดือนก่อน

    ස්තූතියි .දිගටම මේ දැනුම බෙදාදෙන්න

  • @M.A.NimeshSandeepa
    @M.A.NimeshSandeepa 3 หลายเดือนก่อน +1

    ඇත්තටම පට්ට....දිගටම කරගෙන යන්න

  • @damithjdn
    @damithjdn 3 หลายเดือนก่อน +2

    සුපිරි... දිගටම කරන්න...

  • @SajaniSulochana-nl1my
    @SajaniSulochana-nl1my 2 หลายเดือนก่อน +1

    niyamai aiya ❤️ thawa video oni ❤️

  • @ranjithomaththage1867
    @ranjithomaththage1867 29 วันที่ผ่านมา

    Oyaage vedio aththatama harima vadagath... Mevani Deval thawa thawath karanna. Oyaata theruwan saranai....

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 23 วันที่ผ่านมา

    හොද උත්සාහ, ඉදිරියට ම යන්න

  • @Rajaguna-cp9mg
    @Rajaguna-cp9mg 29 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි, වටිනා තොරතුරු

  • @SanchanaHeshan
    @SanchanaHeshan 3 หลายเดือนก่อน +78

    රාවණා ගැන වැඩිපුර කතා කරන්න...ඔයා විස්තර කරන දෙවල් වලින් ඇත්තටම මට අපෙ ඉතිහාසය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ... good job ❤

    • @AliExpress-gs8uf
      @AliExpress-gs8uf 2 หลายเดือนก่อน +1

      😅

    • @tharindurukshan8309
      @tharindurukshan8309 16 วันที่ผ่านมา +2

      gihin lidee panapan adambara wedinan. kohomath 2027 weddi apahu polime ennakota ubata tawat adambara hitiwi gon tadiya

    • @gehankaushitha8249
      @gehankaushitha8249 13 วันที่ผ่านมา

      ​@@tharindurukshan8309උබලා තමා නියම හරක් බන්

    • @ThisaraniPunsara
      @ThisaraniPunsara 12 วันที่ผ่านมา

      ​@@tharindurukshan8309ඔයා ගැන නෙමේ ආඩම්බරයි කියල තියෙන්නෙ, කලබල නොවී ඉන්න 😂

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 หลายเดือนก่อน +2

    Thanks lot for sharing this precious Informations our beloved guardian angelic brother.💐❤🌻🦁🇱🇰

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 9 วันที่ผ่านมา

    ❤ නියමයි Bro 🙏

  • @sandunsithara
    @sandunsithara 3 หลายเดือนก่อน +1

    Niyamayi. me wage thawa vedios karanna. jaya wewa...!!!

  • @imeshachathurangi6564
    @imeshachathurangi6564 3 หลายเดือนก่อน +1

    Good job 👏🏻 keep this up pls!

  • @rajiiivabandara2774
    @rajiiivabandara2774 2 หลายเดือนก่อน +2

    Keep doing this, brother brilliant.

  • @mrcdesh
    @mrcdesh 3 หลายเดือนก่อน +1

    Digatama karagena yanna broo ❤❤

  • @user-iw4sw1vs2r
    @user-iw4sw1vs2r 2 หลายเดือนก่อน +1

    obage ediripath kirima godak lassanai. digatama vedio danna

  • @sandarenu5675
    @sandarenu5675 20 วันที่ผ่านมา

    ආදරෙයි ❤ දිගටම කරගෙන යමු

  • @chamarachulendraphotograph6389
    @chamarachulendraphotograph6389 3 หลายเดือนก่อน +2

    Good job keep it up brother 🎉🎉👍👏🇱🇰🇱🇰🇱🇰

  • @jdtravel178
    @jdtravel178 3 หลายเดือนก่อน +1

    Good Job ❤ Keep it up Brother ❤

  • @nesandunimjaya685
    @nesandunimjaya685 2 หลายเดือนก่อน +2

    Good job aiya.❤

  • @indikapriyandani8213
    @indikapriyandani8213 16 วันที่ผ่านมา

    කාලතරණය කරල ඔිනැම දෙයක් මවන්නත් නැති කරන්නත් වර්තමානයෙන් දෙයක් අතීතයට ගෙනයන්නත් අනාගතයේ දෙයක් වත්මනට ගෙන ඒමටත් පුළුවන් මම ඒව කරපු අත්දැකීමෙන් කියනව මිසක ඉගෙන ගත්තහෝ වෙනත් කෙනෙක් කියපු දෙයක් ගිරව වගේ කියනව නෙවෙයි ඉසිවරු ලොව පුුධානවෙන්නෙ ඒකයි ලෝක විශය අචින්ත්‍යයි නොසෙවිය යුතුයි යන්න බුද්ධ gjanayena දැක පනවා තිබෙන්නෙ ඒකයි.ලංකාව දැනටත් සියළුරටවල්පාලනය කරන රටමෙන්ම බුදුවරු සක්විතිරජවරු පහල වන රට ලන්කාව නමුත් ලොකුම ආයුදය දැනීම නිසා එය සගවලයි පවතින්නෙ

  • @arunagunarathne5875
    @arunagunarathne5875 2 หลายเดือนก่อน +1

    Superb thanks

  • @Waveproduction682
    @Waveproduction682 3 หลายเดือนก่อน +1

    Keep it up brother 💐💪

  • @user-rawana
    @user-rawana 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට ❤❤❤

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 หลายเดือนก่อน +1

    කරුණාකර රාවනා ඉතිහාසය තව තවත් දෙන්න ❤

  • @tharakasrimal2324
    @tharakasrimal2324 3 หลายเดือนก่อน +1

    ජය වේවා මචන් ෴!

  • @Novasam-1182
    @Novasam-1182 3 หลายเดือนก่อน +1

    Stunning ❤

  • @RuwanPushpa-i9c
    @RuwanPushpa-i9c 8 วันที่ผ่านมา

    Oba apa etihasaya gan dan enna lamaent amataka wala obage pahdeli kirn godak watinawa

  • @moudapussa8051
    @moudapussa8051 22 วันที่ผ่านมา

    ගැම්මක් අයිය❤

  • @AsankaDiggaranawakaarach-vb1ji
    @AsankaDiggaranawakaarach-vb1ji 2 หลายเดือนก่อน +1

    Good job👍👍👍

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 16 วันที่ผ่านมา

    මෙි තරුණ මහතාගෙ ඉදිරිපත් කිරීම දැණුම අති වශිෂ්ටයි අපි ඔහුගේ දක්ෂකමට ගරු කරමු .
    තව ඒ මහතාගේ කරුණු ඉතාමත් සරලව ඉදිරපත් කිරීම හා ඵම කරුණු අපට පිළිගන්නම කියා බල කිරීමක් කරන්නෙත් නැහැ ඵය ඉතාමත් වැදගත් කරුණක්.
    අපි සිනමා පටයක් බලනවා මෙන් සතුටු වී අපේ මනසත් සතුටු කරගෙන ඔහුග් දක්ෂතාවයට ගරු කරමු.

  • @prasadudaya9958
    @prasadudaya9958 11 วันที่ผ่านมา

    Thankz machan

  • @user-qd2hy2jm7o
    @user-qd2hy2jm7o 10 วันที่ผ่านมา

    Good job

  • @ChandanaCk-nf2rj
    @ChandanaCk-nf2rj หลายเดือนก่อน

    මුහුදට යට උනු තැන් හෙව්වනම් හරිම ඉතිහාසය වැලලිලා අද සැතපෙන්නේ ලෝකෙ මානවයගේ ඇත්ත,මානවයා බිහි උනේ එහේ බං,දියුනුම ශිශ්ඨාචාරයක් ඒක,මුලු ලෝකෙම පාලනය උන තැන,

  • @shamenmendis6072
    @shamenmendis6072 หลายเดือนก่อน

    ❤❤❤ Thanks very much

  • @zzzmcplanetmoon427
    @zzzmcplanetmoon427 2 หลายเดือนก่อน +1

    සුභ පැතුම්

  • @hpmihira7012
    @hpmihira7012 3 หลายเดือนก่อน +1

    Superb brother ❤❤

  • @user-pt4ko7gw3t
    @user-pt4ko7gw3t 2 หลายเดือนก่อน +1

    Supiri ayya ❤

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 2 หลายเดือนก่อน +1

    Good job ❤

  • @EATHTHA-
    @EATHTHA- 2 หลายเดือนก่อน +19

    කොට් *ලක්ෂයක් සක්වලහි* අසමසම
    අපරිම්ත පුන්්‍ය භූම්ය ය *ශ්‍රී ලංකා* මතාවන්ට නමස්කාර වේවා! නමස්කාර වේවා! *නමස්කාර වේවා* !
    💚🍃🙏🏽!

  • @Chathu954
    @Chathu954 2 หลายเดือนก่อน +1

    Niyamai aiya

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 17 วันที่ผ่านมา

    ජයවේවා...!👌🏻👍🏻

  • @user-gb4ij6pc5p
    @user-gb4ij6pc5p 16 วันที่ผ่านมา

    ❤😂Excellent reveal pls continue

  • @user-re7fs4oq7r
    @user-re7fs4oq7r 2 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤❤

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur หลายเดือนก่อน

    , excellent 👍👍

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน +1

    Apuru wistharayak putha obata thunuruwan saranai heduwedu depaqupiyanth pin

  • @wow2337
    @wow2337 2 หลายเดือนก่อน +1

    ලස්සන කට හඩක්.Persanality එකත් හොද බව තේරෙනවාHair style එක ඕක ගැලපෙන්නෙ නෑ ඒ ටිකට.ඉස්සර තිබ්බ hair style එක හොදයි වගේ.

    • @gihanwijesuriya670
      @gihanwijesuriya670 2 หลายเดือนก่อน

      aurudu kumaraya thorana tharagayak newei.. please focus the content... ape minissunta unema hari deta focus dunne nati eka...

  • @JanakaMaduranga-uv1go
    @JanakaMaduranga-uv1go 2 หลายเดือนก่อน +1

    හොද දෙයක්

  • @SadaminiSayonara-vx9hl
    @SadaminiSayonara-vx9hl หลายเดือนก่อน +1

    රුවන්වැලි සෑය, මිරිසවැටිය, ජේතවනාරාමය මේවගේ අතීතය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @shiraniai621
    @shiraniai621 2 หลายเดือนก่อน +1

    mandodari deviyage thorathuru ganath wenm video ekkin kiynn... 😊

  • @ChamindaSenevirathna-so5dj
    @ChamindaSenevirathna-so5dj หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍 good job

  • @prathibaashen4485
    @prathibaashen4485 2 หลายเดือนก่อน

    Supiri brooooo❤❤❤❤

  • @SupunAbhishek
    @SupunAbhishek 2 วันที่ผ่านมา

    Continue

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bj 18 วันที่ผ่านมา

    ආසාවෙන් බලනව

  • @PraneethGeeth
    @PraneethGeeth หลายเดือนก่อน

    Perfect

  • @AndawalagedaranilanathakumaraW
    @AndawalagedaranilanathakumaraW 27 วันที่ผ่านมา

    good

  • @user-gq6cp4ln9d
    @user-gq6cp4ln9d 3 หลายเดือนก่อน

    ඉස්සර අපි රිජිපෝම් වලින් හරියට ආසීයාවෙ සිතියම කපලා එක මහද්වීපයක් විදියට එකතු කරනවා

  • @priyanthianupama871
    @priyanthianupama871 หลายเดือนก่อน

    Oya kawsa?me thorathuru ganne kohenda?monavaunqth harima vatinava.bohomà sthuthi

  • @pathumlakshitha7727
    @pathumlakshitha7727 หลายเดือนก่อน

    💥❤️wow

  • @vachalaya
    @vachalaya 2 หลายเดือนก่อน +1

    මණිඅක්කිත නාරජු ගැන වැඩසටහනක් කරමුද

  • @WeMol
    @WeMol หลายเดือนก่อน

    History channel ekata sinhala be hoda welawata 😅😅😅 jaya wewa kollo

  • @Lsilva446
    @Lsilva446 2 หลายเดือนก่อน +1

    Mama Nam kiyane athithe mulu lokema palanaya thibune lankawe. Rawana rajathuma deviyan lesa wiswasa Kala Saha adahapu minisun hitiya. Etharam hasala danumak hama pathenma thibuna Nisa wenath rata wala pera rajawaru pawa ohuwa dewathwayen salakuwa

  • @jinendraariyawansa748
    @jinendraariyawansa748 หลายเดือนก่อน

    ගගනගාමීන් විශ්වය නාසා මවන මැවීම්.මේ ඹ්රම්භ වාතය 3km ට ඉහල භ්‍රමණය වන වාතය වේ.

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 หลายเดือนก่อน

    ආදරණීය ශ්‍රී ලාංකා... ❤❤❤

  • @Niroweerasingh
    @Niroweerasingh 3 หลายเดือนก่อน +6

    රාවණා රජුගේ ආදරණීය බිසව මන්දෝදරී දේවිය ගැන වීඩියෝ එකක් හා පුත් මේඝනාද ගැන දීර්ග පැහැදිලිකිරීම් වීඩියෝ දෙකකින් බලාපොරොත්තු වෙනවා... ඔබට ඔබේ ගමනට සුබ පතනවා සහෝදරයා.. 💐

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 3 หลายเดือนก่อน

      රාවණ රජුගේ අම්මා ගැනත් ඕනි 😒💔

    • @Niroweerasingh
      @Niroweerasingh 3 หลายเดือนก่อน

      @@user-vp5fq3ys6b ඇත්තටම. 😊

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 3 หลายเดือนก่อน +1

      @@Niroweerasingh මන්දෝදරී දේවිය ගැන හැමෝම කතා කරනවා එත් ඇයි රාවණ රජුගේ අම්මා ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ 🙂❤️

    • @Niroweerasingh
      @Niroweerasingh 3 หลายเดือนก่อน

      මම අපේ ඉතිහාසයේ ආසම චරිත තුන තමයි රාවණ රජු, මන්දෝදරී බිසව , මේඝනාද . ❤️ කොච්චර බැලුවත් , හෙව්වත් එපා වෙන්නෙ නැති චරිත ❤️

    • @user-vp5fq3ys6b
      @user-vp5fq3ys6b 3 หลายเดือนก่อน

      @@Niroweerasingh මගේ නම් ආසම චරිතේ පුෂ්පොත්කතා දේවිය 🙂❤️

  • @janithhiranthahettiarachchi
    @janithhiranthahettiarachchi 4 วันที่ผ่านมา

    Blackknight එක දැන් කො? එක ගැන විස්තරයක් දෙන්න ? දැන් එක හංගලද ?

  • @HTDJTFBH
    @HTDJTFBH 28 วันที่ผ่านมา

    නියම ගවේෂකයෙක්

  • @danushaweerasinghe5740
    @danushaweerasinghe5740 3 หลายเดือนก่อน +2

    අළුත් තොරතුරු ටිකක් දැනගත්තා. 😊